ලංකාවේ හදන උසස්ම තත්වයේ ලෙදර් සපත්තු අඩුම මිලට ගමුද High quality leather shoes in Kandy very cheap

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 676

  • @pathminiliyanage4039
    @pathminiliyanage4039 2 ปีที่แล้ว +126

    ඔබතුමාගේ වියාපාරය දවසින් දවස දියුනුවෙින් දියුනුවට පත්වෙිවා අපේ රටෙි දරැවන්ට කරන්ඩ බැරි දෙයක් නැහැ මෙි දෙවල් අගය කරන්ඩ ඔිනේමෙි අය අපේ රටට සමිපත් බුදුසරනයි👍👍👍👍👍👍👍🙏

  • @mTEC85
    @mTEC85 2 ปีที่แล้ว +49

    සපත්තු වල මිල ගණන් කිහිපයක් දැම්මා නම් මිනිස්සු තවත් යොමු වෙයි සපත්තු මිලදී ගන්න. ඉතා හොඳ දැනුවත් කිරීමක්. Size එකට ගැලපෙන Ready-made සපත්තු හොයා ගන්න නැති අපිට මේ video එක වටිනවා tanks 👍👍👍👍

  • @judykulathunga591
    @judykulathunga591 2 ปีที่แล้ว +45

    මේ වගේ අහිංසක මිනිස්සුන්ට අත දෙන්න මේක පෙන්නපු එක හොඳයි... නැත්තං කවුරුත් මේ වගේ දෙයක් දැනන් හිටියේ නැහැනේ...ඔබට ගොඩක් පින්... මොකද ශ්‍යමය ධනය කැප කිරීම හැමදේම මේ මිනිස්සු අතින් වෙන්නේ.. මේක වෙළඳපොළට ගියාට පස්සේ.. උපරිම ඵල නෙළා ගන්නේ අතරමැදියා... මේ සපත්තු වෙළෙඳපොළට ගියාට පස්සේ ඔවුන්ට හිතෙන හිතෙන ගානට විකුනන්නෙ... අයිතිකරුට සොච්චම ක ලාභයක් තියෙන්නෙ.

  • @mahindajayasinghe3490
    @mahindajayasinghe3490 2 ปีที่แล้ว +16

    ඉස්සර නම් සපත්තු දේශීය ව හැදුවා, මම හිතුවේ දේශීය නිෂ්පාදනය කඩා වැටුන නිසා, දැන් ලංකාවේ සපත්තු හදන්නේ නෑ කියලා. බොහොම සන්තෝසයි දේශීය ව හදන බව දැනගත්තම.

  • @නයනජිත්රත්නායක
    @නයනජිත්රත්නායක 2 ปีที่แล้ว +75

    ඇත්තටම නිදහස් මිනිස්සු.. මේ අපේම මිනිස්සු.. වටිනාම දෙයක් ඔබත් මේ කලේ.. ඔවුන්ට මෙන්ම ඔබටත් දළදා හිමි සරණයි.
    ජය වේවා. ව්‍යාපාරය තව තවත් දියුණු වේවා.

    • @LIVELIFE_KANDY
      @LIVELIFE_KANDY  2 ปีที่แล้ว +4

      බොහොමත්ම ස්තුතියි ඔබ‍ට ❤️

    • @benadictjayasinghe1633
      @benadictjayasinghe1633 2 ปีที่แล้ว

      Karuna karala Mata kalaa Pura mamba aka avanavada Mata hoyanda apahasui taarum madi

    • @shanaka.bandara
      @shanaka.bandara ปีที่แล้ว +1

      @@LIVELIFE_KANDY contact number එකක් ගන්න පුලුවන් ද

    • @LIVELIFE_KANDY
      @LIVELIFE_KANDY  ปีที่แล้ว +1

      Please read the description, all information are there

  • @prasannakasun2110
    @prasannakasun2110 2 ปีที่แล้ว +13

    සුපිරි වැඩක්.....මහ පාරෙ බොරුවට දගලන්නෙ නැතිව මේ වගෙ තම තමන් පුලුවන් විදියට තමන්ගෙ හැකියාවෙන් රටට දායකත්වය දෙන එක.පිනටයි මාසෙ පඩියටයි හූල්ලන්නෙ නැතිව

  • @anestapriyangani4405
    @anestapriyangani4405 2 ปีที่แล้ว +39

    මේ විශ්වයේ බලයෙන් අපේ රටේ හැම වයාපාරයක්ම සාර්ථකම වේවා . ඔබේ දෑතට දිරිය ශක්තිය වැඩි වැඩියෙන් ලැබේවා මේ විශ්වයේ බලයෙන් නීරෝගී සුවය ලැබේවා

    • @menakadeshappriya4621
      @menakadeshappriya4621 ปีที่แล้ว

      බොහොම ස්තුතියි!

    • @SriPilimathlawa
      @SriPilimathlawa หลายเดือนก่อน

      වාදයට නොඑන්න... ඔය විශ්ව ශක්ති කතාව යුරෝපා රටවල නෑ.. යන්ත්‍ර නැකත් කේන්දර සූභ වේලා මොකූත්ම නෑ. මම එම රටවල හිටියා... දැක්කා මැවීම් නෑ එවන් දේශනා නෑ.. සෙත්වේවා.

  • @مالانانداني
    @مالانانداني 2 ปีที่แล้ว +19

    ඔබතුමාගෙ ව්‍යාපාර ය දිනෙන් දින වැඩි දියුණු වෙවා.තෙරුවන් සරණයි

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng หลายเดือนก่อน +4

    ජය වේවා..දවසින් දවස දියුණු වේවා අපේ රටේ දෙයක් කිවුවොත් ඉතින්. ආයෙ කතා කරන්න දෙයක් නෑ..සුපිරිම තමයි.

  • @darshanabrother6210
    @darshanabrother6210 2 ปีที่แล้ว +9

    ගොඩක් වටිනව නියම වැඩ්ඩො 👍 අපේ රටේ ප්‍රධාන නගර ආශ්‍රිතව පොඩියට ප්‍රදර්ශනාගාර පටන් ගත්තනම් මාරම වටිනව.

  • @prasannaperera7805
    @prasannaperera7805 หลายเดือนก่อน +2

    අධ්‍යපනයත් නොමිළේ ලබල රස්සාවල් ඉල්ල ඉල්ල රන්ඩු කරන තරුණයන්ට ගන්න පුළුවන් ආදර්ශයක් , ඔබලාට සහ ව්‍යාපාරයට ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනව .

  • @RanjithLaxman-pd5yv
    @RanjithLaxman-pd5yv ปีที่แล้ว +4

    දෙක තුනක මිලත් දැම්ම නං සුපිරි.ස්තූතියි!

  • @u.n.d.stechnogick8408
    @u.n.d.stechnogick8408 2 ปีที่แล้ว +3

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා..ඔබතුමාල වගේ මිනිස්සු ට තමයි දවසක හරියනවනම් හරියන්න ඕනේ..🙏🙏🙏

  • @sisirakumara9390
    @sisirakumara9390 2 ปีที่แล้ว +3

    ඔබ තුමාගෙ මේ වියාපාරය දිනෙන් දිනම දියුනු වේවා කියල ප්‍රාර්තනා කරනවා 🙏🙏🙏😍

  • @susanthaliyanage7072
    @susanthaliyanage7072 2 ปีที่แล้ว +9

    සෑම දෙයක්ම ගිනි ගනන් කාලෙක මෙ වටිනා සේවය ඉතාම අගයකොට සලකමි ව්‍යාපාරය දිනෙන් දින වැඩිදියුනු වේවා.

  • @t.r.lkumara315
    @t.r.lkumara315 2 ปีที่แล้ว +3

    දේශීය නිෂ්පාදනය දිරි ගන්වන මේ වගේ වීඩියෝ කිරීම තුළින් ඔබ කරන්නෙත් නියම අරගලය
    ජය වේවා

  • @jagathrajapaksha8748
    @jagathrajapaksha8748 2 ปีที่แล้ว +2

    මේ වැඩේ ශ්‍රේෂ්ඨයි ව්යාපාරය හඳුන්වාදුන්අයටත් බොහොම පින් දිනෙන් දින දියුණු වේවායි මම ප්‍රාර්ථනා කරනවා

  • @lakshmebertei9052
    @lakshmebertei9052 2 ปีที่แล้ว +4

    ඔබතුමාගේ ව්‍යාපාරය දිනෙන් දිනම දියුණු වේවා !!

  • @maleeshavlogs6622
    @maleeshavlogs6622 2 ปีที่แล้ว +23

    නියමයි අයියා මෙි වගේ විඩියෝ එකක් ගේනාවට ජය වෙිවා අද කාලේ සපත්තු ගන්නවා කියන්නේ අයියා පිස්සු හැදෙනවා ගනන් ඇහැව්වුවම ❤️❤️❤️❤️❤️❤️❤️

    • @RrgsBandara
      @RrgsBandara 2 ปีที่แล้ว +2

      ගනන් කොහොමද

  • @deepadammika9446
    @deepadammika9446 2 ปีที่แล้ว +8

    ස්තුතියි ස්තුතියි ඔබට.ලෝකයට.මොවුන්. හදුන්වා දීම.පිලිබඳව 🙏🙏🙏

  • @songmusicprabash1856
    @songmusicprabash1856 2 ปีที่แล้ว +15

    දිනෙන් දින දියුණු වේවා හරිම ආඩම්බරයි 🇱🇰🇱🇰❤

  • @sanjudissanayaka1685
    @sanjudissanayaka1685 8 หลายเดือนก่อน

    චැනල් එක කරන මහත්තයාට ත් ස්තුතියි ...මෙතුමාගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වෙිවා..දළදා සමිදුපිහිටයි❤❤❤❤❤❤❤❤

  • @ajithgamage4213
    @ajithgamage4213 2 ปีที่แล้ว +15

    වටින වීඩියෝවක්....මම ලගදී වීඩියෝවක් දැක්ක ඉන්දියාවේ මේ වගේ වැඩ්ඩො...සුද්දො ඒ අයව පිටරට ඉදලා හොයා ගෙනම එනව සපත්තු හදාගන්න

  • @lalithlalith6912
    @lalithlalith6912 2 ปีที่แล้ว +1

    ඇත්තමයි මෙිික බලද්දි හරිම සතුටුයි. දවසින් දවස දියුණුවෙන් දියුණුවට පත්වෙිිවා .

  • @wasanthaarachchi2474
    @wasanthaarachchi2474 2 ปีที่แล้ว +6

    තුනුරුවන් ගේ ආශීර්වාද නොඅඩුව ලැබේවා ...💘🙏

  • @nilushadilrukshi9074
    @nilushadilrukshi9074 2 ปีที่แล้ว

    මේ විඩියෝ එක ගෙනාව ඔබටත්, දෑතේ විරුවන්ටත් ජයවේවා. තෙරුවන් සරණයි .

  • @muhammadrihab621
    @muhammadrihab621 หลายเดือนก่อน

    ලස්සනයි ❤ලස්සන වැඩ සටහනක්. මම රට ඉන්නේ ලංකාවට ආවම අනිවාර්යෙන්ම එනවා.👍 සුපිරි ජයවේවා👍🙌🙏❤

  • @MadhurangaSampath-u2e
    @MadhurangaSampath-u2e 3 หลายเดือนก่อน

    අපේ දේ දේශීය දේ අගයන්න ඕන ඇත්තටම සතුටුයි මිනිස් ශ්‍රමයෙන් නඩපදවන අපේම දේ ඔයාලට වැඩි වරඩියෙන් හරි යන්න ඕන සම්මා සම්බුදු සරණයි ❤️

  • @kumarijayasekara5869
    @kumarijayasekara5869 2 ปีที่แล้ว +9

    දිනෙන් දින දියුණුවටම පත්වේවා !

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 2 ปีที่แล้ว

    ඔබගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා !ඔබගෙ ලිපිනය රටට ම දෑනගන්න සලස්වන..ජෙසු පිහිටයි !

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 หลายเดือนก่อน

    ඇත්තටම මේ වගේ නිෂ්පාදකයන් තමයී රටේ සංවර්ධනයට උදවු කරන්නේ. වෙවැනි ව්‍යාපාරිකයන්ට උදව් දීම සමාජයේ වගකීම .. මම හැමෝගෙන්ම ඉල්ලාසිටින්නෙ මේ අයගේන් සපත්තු මිලදී ගන්න කියලා.මේ වීඩියෝව දාපු මහත්තයාටත් ස්තුතියි . සිය රට දේ සිරි සැප දේ කියලා දේශිය නිෂ්පාදිත මිලට ගන්න.

  • @nandakumaraniriella4279
    @nandakumaraniriella4279 2 ปีที่แล้ว +1

    බුදු සරණයි සියලුම දෙනාටම මේ ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවටම පත් වේවා

  • @NP-fk4mq
    @NP-fk4mq หลายเดือนก่อน

    ලස්සනයි වැඩේ. Machine ටිකක් දැම්ම නම් පිරිවැය අඩුකරගෙන කාර්‍යක්ශය තාවය වැඩි කරගන්න පුලුවන්.

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 2 ปีที่แล้ว +5

    ඉස්සරහට යන්න..... අපේ ආශිර්වාදය ඔබ‍ට.

  • @JADYapa
    @JADYapa 2 ปีที่แล้ว +4

    දිනෙන් දින වැඩි දියුණු වේවා තෙරුවන් සරණයි

  • @prathapchristopher1598
    @prathapchristopher1598 2 ปีที่แล้ว +2

    බෙදා හදා ගත්ත එක වටිනවා! 🙏 ජය වේවා!!

  • @rajithadissanayake7318
    @rajithadissanayake7318 2 ปีที่แล้ว +5

    මමත් ඔතනින් ගන්නෙ දැන් අවුරුදු 10ක් තිස්සෙ, බය නැතුව ගන්න, කිසිම අව්ලක් නෑ. සුපිරි

    • @pubudurathnayaka5052
      @pubudurathnayaka5052 2 ปีที่แล้ว +1

      Kandy wala koheda address eka hari contacts number ekak hari awanna puluwanda

    • @buspisso2
      @buspisso2 2 ปีที่แล้ว +1

      මෙයාලගේ ලිපිනය හොයාගන්න පුලුවන් ද

    • @RaviKumar-vp3cd
      @RaviKumar-vp3cd 2 ปีที่แล้ว

      @@buspisso2 discription eke thiyenawa

  • @amilakariyawasam4263
    @amilakariyawasam4263 2 ปีที่แล้ว +2

    නියමයි...සාධාරණ මුදලට දෙන්න...දිනෙන් දින දියුණු වේවා..!

  • @DKCPradeepPerera
    @DKCPradeepPerera ปีที่แล้ว +3

    මහත්තයගේ ව්‍යාපාරය දිනෙන් දින දියුනු වේවා

  • @rawanajeewandara421
    @rawanajeewandara421 2 ปีที่แล้ว +9

    නියමයි ,,ලස්සනට හදනවා,,,තෙරුවන් සරණයි ,!!!

  • @rathnakeerthi8144
    @rathnakeerthi8144 2 ปีที่แล้ว +7

    ස්තුතියි ජයවේවා සියලු දෙනාට ❤️❤️❤️❤️❤️❤️❤️

  • @kokilawijewickrama6639
    @kokilawijewickrama6639 2 ปีที่แล้ว

    මාරම මාරයි...........මාරම මාරයි..................මේ වීඩියෝ වැඩසටහන මේ හුරුබුහුටි ඒත් විශ්මයජනක ව්‍යාපාරය. ජයෙන් ජය ............ ජයෙන් ජය.....................!!!

  • @ritafernando179
    @ritafernando179 2 ปีที่แล้ว +1

    ඉතාම සතුටුයි නුවර, ජයවේවා දෙවිපිහිටයි 🙏🙏🌻🌻🌹🌹👍👍🥀🥀

  • @chanakapieris3919
    @chanakapieris3919 2 ปีที่แล้ว +14

    හරිම සතුටියි ඹබ වැනි පුතුන් අප ලක් මාතාවට අඩමිබරයක්.අපි පිටරටින් ගන්න සපත්තු ගන්නව වෙනුවට අපේ කෙනෙකුගේන් ගමු.අපේ රටෙ සල්ලි අපේ රටෙි ඉතුරු කරමු...ජය ජය ජය ශිු 🇱🇰 ලංකා මාතා .

  • @subashiniekanayake6200
    @subashiniekanayake6200 2 ปีที่แล้ว

    ෂා මාරහැඩයි නේ. දියුණුවෙන්න උදවු කරන්නබොහොමත්ම ස්තුතියි ඔබතුමාට

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 2 ปีที่แล้ว +5

    හදුන්වා දිම ගැන ස්තුති යි

  • @ALc330
    @ALc330 11 หลายเดือนก่อน +1

    background music eka thma ahan inna bari🥲

  • @kumarasiriwardhana5836
    @kumarasiriwardhana5836 2 ปีที่แล้ว +9

    හෙලයේ විරුවෝ.....ජයෙන් ජයමවේවා .....පිටරටට විකුනන්න මේ අයට සහය දෙන්න ......

  • @buddhimaamarasinghe9997
    @buddhimaamarasinghe9997 2 ปีที่แล้ว +1

    චැනල් එකට ගොඩක් ස්තූතියි මේ වගේ ව්‍යාපාර හඳුන්වාදීම ගැන .

  • @harithasamarasingha639
    @harithasamarasingha639 2 ปีที่แล้ว

    Shouse wala price keepayak ඉදිරිපත් karanam video eka godak වටිනවා .ජයවේවා ..

  • @shandishandi9585
    @shandishandi9585 2 ปีที่แล้ว

    ඔබ සියළුම දෙනාටම තවත් සක්තිය ලැබේවා 🌞🌞🌞🌞

  • @Wasantha1972
    @Wasantha1972 ปีที่แล้ว

    I went there and bought a brown leather pair in February 2023. It was amazing... Thanks for the good work.

  • @දම්කිත්-දහමින්කීර්තිමත්වූ

    මේවා තමා සමාජ ගත කරන්න ඕන. අරගල කරන්න ඕන මේ වගේ බිමේ ව්‍යාපාර නගාසිටුවීමට.

  • @samanjayaratne9332
    @samanjayaratne9332 2 ปีที่แล้ว +10

    Definitely 🙂🙂🙂
    Under NPP govenment these industries will be surfaced and take to the highest position.
    Well done brother!!!!

  • @dineshariasinghe7314
    @dineshariasinghe7314 2 ปีที่แล้ว +1

    මම අහම්බෙන් ගොඩ උනේ. ඔයාගේ චැනල් එක සුපිරි

  • @dammikakumari2166
    @dammikakumari2166 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි වැඩි වැඩියෙන් දියුණු වෙත්වා

    • @udayakumara3361
      @udayakumara3361 2 ปีที่แล้ว

      Mona theruwanda bn Allah huakbar

  • @shantha1111
    @shantha1111 5 หลายเดือนก่อน

    අධික මිල නිසා අපේ අයට දියුණුවක් පෙන්නුම් කරන්නේ නෑ.ඒකයි ඇත්ත.මුලින්ම හොඳටම කරනවා..... පස්සේ වමටම කෙළිනවා.......

  • @rumeshchathurangajayanath1444
    @rumeshchathurangajayanath1444 2 ปีที่แล้ว +3

    කලාපුරය ඉන්නේ මාරම වැඩ්ඩෝ..🤩🤩🤩

  • @sanjunarendra6764
    @sanjunarendra6764 2 ปีที่แล้ว +6

    Online මාර්කටින් sistem එකක් creat කරන්න. දුර ඉන්න අපිටත් ලේසියි.

  • @thilakguna9281
    @thilakguna9281 2 ปีที่แล้ว +2

    I highly appreciate and give more value to your leather products business, I am sure day by day your successful talent reach one of the top branded companies in Sri Lanka. God and load bless you and your co-workers.

  • @chelekaamaratunga756
    @chelekaamaratunga756 2 ปีที่แล้ว +6

    Do you all manufacture ladies shoes and sandals too?
    Was very happy to see this video. Thank you

  • @siddeekRushdi
    @siddeekRushdi ปีที่แล้ว

    Looking from Qatar hats off my Sinhalese brother it’s a pride for us hand made leather boots

    • @Skara999
      @Skara999 ปีที่แล้ว

      U and me all are Sri Lankans bro...no matter Sinhalese , muslims or tamils or any...We are one...Its our country our people ...stay blessed my brother 🙏

    • @LIVELIFE_KANDY
      @LIVELIFE_KANDY  ปีที่แล้ว

      Thankyou my brother ❤️❤️❤️

  • @harshagamage624
    @harshagamage624 2 ปีที่แล้ว +2

    Niyamaiii... Jayen jayama wewaaaa...

  • @sudesh8229
    @sudesh8229 2 ปีที่แล้ว +1

    නියමයි! ❤
    මටත් ගන්න ඕන.
    දිනෙන් දින දියුණු වේවා! 🙏

  • @Yasitha_wegodapola
    @Yasitha_wegodapola 2 ปีที่แล้ว +6

    නියමයි..මමත් ඔතනින්මයි සපත්තු ගන්නේ...සහ මාත් දන්න හැමෝටම මේ ස්ථානය ගැන කියනවා... එම ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා.

    • @mgm6337
      @mgm6337 ปีที่แล้ว

      ඇඩ්රස් දෙන්න

    • @oshanbuddika3454
      @oshanbuddika3454 ปีที่แล้ว

      ලිපිනය දෙන්න පුලුවන්ද මහත්තයා

    • @pekanayaka9974
      @pekanayaka9974 หลายเดือนก่อน

      තැන කොතනද තියෙන්නේ කියන්න පුලුවන්ද

    • @renukakohombange8787
      @renukakohombange8787 29 วันที่ผ่านมา

      යන විදිය ඩෙංගන්න පුළුවන්ද. මිල සදහන් උනනම් ගොඩක් හොදයි

    • @kingsleywarnakulasooriya2998
      @kingsleywarnakulasooriya2998 18 วันที่ผ่านมา

      මටත් ලිපිනය දෙන්න කො

  • @mohanjayawardana9805
    @mohanjayawardana9805 2 ปีที่แล้ว

    ෂා..,,,. මාරයි.,,, බුදුසරණයි යන්න ඕනේ එහෙ

  • @rty6575
    @rty6575 2 ปีที่แล้ว +2

    බුදු සරනයි තව තවත් දියුනු වේවා

  • @KirthiJayasekera
    @KirthiJayasekera หลายเดือนก่อน

    නුවර ඔය වගේම Banda boot works කියල සුපිරි shop ඵකක් තිබුනා.

  • @lankabharanagedararavindra9811
    @lankabharanagedararavindra9811 2 ปีที่แล้ว +1

    ජයෙන් ජය, යහපතක්ම වේවා!

  • @priyantharathnasingha3839
    @priyantharathnasingha3839 2 ปีที่แล้ว

    Oba thumata bohoma sthuthiii..watina kiyana vedio vk...bs..apata thana kiyanna..

  • @hjssrilanka
    @hjssrilanka 2 ปีที่แล้ว +1

    ජය වේවා ගොඩක් වටිනවා ස්තූතියි

  • @nishanthachaminda8338
    @nishanthachaminda8338 2 ปีที่แล้ว +6

    මමත් නුවර ඒත් විස්වාස කරන්න බැරි උනා හැන්ගිච්ච වටින මිනිස්සු අපි ලගපාත කොච්චරනම් ඉන්නවද..

    • @gishanidesilva7958
      @gishanidesilva7958 2 ปีที่แล้ว +1

      නුවර කොහෙද මේ කියන ගම?

    • @chandrasekarabandara335
      @chandrasekarabandara335 หลายเดือนก่อน

      අනේ කොහෙද තැන , මටත් ගන්න අවශ්‍යයි .

  • @dayalalnandakumara4751
    @dayalalnandakumara4751 2 ปีที่แล้ว

    Api inne ratane Lankawata ennam
    Sonya gena ahnnath sathutui teruwan saranai niduk neeroge suwaya prarthana karanawa obathumata jayamawewa

  • @danithanjana7353
    @danithanjana7353 2 ปีที่แล้ว +3

    maath daanne me brand eka niyamai vista😍

  • @npweduwana1781
    @npweduwana1781 2 ปีที่แล้ว +1

    Good Stuff, Excellent

  • @anurathennakon6246
    @anurathennakon6246 2 ปีที่แล้ว +3

    ගොඩාක් ම හොඳයි..

  • @LassanaGreatlife
    @LassanaGreatlife หลายเดือนก่อน

    Wow great talent! Success and pls. Continue to grow and win the world with shoes!

  • @chandrakanthigunawardane3579
    @chandrakanthigunawardane3579 2 ปีที่แล้ว

    මේ අය තව දිරිමත් කළ යුතුයි. මේ අය රටට සම්පතක්. පිටරටින් ගෙන්වීම නවතා වෙළඳපල පුළුල්කර දිය යුතුයි. රටින් පිටට යන ඩොලර් ඉතිරි කර දෙන්නේ මේ අයයි, ත්‍රිවිධ හමුදාවට අවශ්‍ය සපත්තු මෙරටින්ම සපයා දිය හැකියි, බලධාරීන්ගේ අවධානය යොමු වේවා.

  • @niroshadamayanthi5446
    @niroshadamayanthi5446 2 ปีที่แล้ว

    Harima lassanai..godak sathuthiiii.jayen jyama wewa

  • @upalimahinda6120
    @upalimahinda6120 2 ปีที่แล้ว

    කියන්න දෙයක් නෑ හරිම සතුටයි

  • @buddhikapathiraja7282
    @buddhikapathiraja7282 2 ปีที่แล้ว

    Niyamai malli.great effort ! Amiwaryenma oyagen sapaththu ganna enawamai

    • @LIVELIFE_KANDY
      @LIVELIFE_KANDY  2 ปีที่แล้ว +1

      මගෙන් නෙවේ මේ හදන කට්ටියගෙන් ගන්න නේද එන්නේ

  • @razickfareed1185
    @razickfareed1185 2 ปีที่แล้ว

    Very good, i will come to Kundasale one day. But now i am out of country,

  • @piyaldissanayakesrilanka2140
    @piyaldissanayakesrilanka2140 2 ปีที่แล้ว

    හරිම අගෙයි දැනගන්න ලැබීම සතුටක්

  • @anuradeshapriyawijekoon6391
    @anuradeshapriyawijekoon6391 2 ปีที่แล้ว

    තෙරුවන් සරණින් ජයක්ම වේවා ...!

  • @sarathdissanayake81
    @sarathdissanayake81 2 ปีที่แล้ว

    mamath ganne oya malligen shoos...supiri....maara pewethmak thiyenne. badu niyamayi ...

  • @kasunuthpala2300
    @kasunuthpala2300 ปีที่แล้ว

    Thanks machan. gewal laga tibilath video eka balala danagaththe

  • @wijithaparanagama1792
    @wijithaparanagama1792 2 ปีที่แล้ว +1

    This is very important information.... Thank you so much... We will visit them soon in Kundasale

  • @sunilleewanage
    @sunilleewanage 2 ปีที่แล้ว

    ඉතා ම වටිනවා

  • @TheFlashmark
    @TheFlashmark 2 ปีที่แล้ว

    පිටකොටුවේත් තියෙනවා මේ වගේ place එකක්. මගේ wedding එකට අවුරුදු 9 ට කලින් මහපු සපත්තු දෙක මම තාමත් දානවා. කිසිම repair එකක් කරන්න ඕනි උනේ නැහැ. අපිට කැමති design එකකින් හදා ගන්න පුළුවන්

    • @kumeeperera1898
      @kumeeperera1898 2 ปีที่แล้ว

      පිටකොටුවේ කොහෙද තියෙන්නේ..

    • @dhanukadilsangunarathne7102
      @dhanukadilsangunarathne7102 2 ปีที่แล้ว

      Koheda thiyenne? Street eke nama mokakda?

    • @sujiwasujiwa595
      @sujiwasujiwa595 27 วันที่ผ่านมา

      කොහෙද තියෙන්නෙ තැන දාන්න කො

  • @lahiruyasanka1114
    @lahiruyasanka1114 2 ปีที่แล้ว +1

    මාතර සුපිරි ෂොප් එකක් තියෙනවා. මම පාවිච්චි කරන්නෙ මේ vista සපත්තු. ගංවතුරෙ දාගෙන ඇවිද්දත් ගැලවෙන්නේ නෑ

  • @ceylontvkingdom8821
    @ceylontvkingdom8821 2 ปีที่แล้ว +2

    pitaratakata genna gannawam kohomada bro...?apita bariweida business ekak patanganna?🤔🤔🤔

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 2 ปีที่แล้ว +4

    ජයශ්‍රී !✌️

  • @malimalin9685
    @malimalin9685 2 ปีที่แล้ว +2

    Obatumata jayan jayama wawa diunuwan diunuwata pthwawa taruwan sarani 🙏🙏🙏

  • @thushanperera4774
    @thushanperera4774 2 ปีที่แล้ว

    Great work brother. Keep it up

  • @PrasanthaPerera-u6h
    @PrasanthaPerera-u6h 6 หลายเดือนก่อน +1

    පිට රටවල තියෙන චයිනීස් එක එක රටවල කසීම්බර් සපත්තු වලට වඩා මේ සපත්තු කොච්චර හොඳද අපි මෙච්චර කාලයක් මුලා වෙලා හිටියේ රට සපත්තුවලට

  • @JayanthaJayanthapremanathka
    @JayanthaJayanthapremanathka หลายเดือนก่อน

    හොඳ වැඩක්.👍

  • @WHYCANTICHOOSEAHANDLE
    @WHYCANTICHOOSEAHANDLE หลายเดือนก่อน

    මම මේ වගේ දෙකක් ගත්තා.. කොලබින්.. ඒ උනාට අඩුය ලෙදර් නෙමේ.. අඩිය ඉන්දීයාවේ .. අඩිය බලලා ගන්න .. මම DI එකට ගියා බම්බලපිටියේ.. එකෙත් අඩිය ලෙදර් නෙමේ.. හමුදාවට විතරයි අඩිය ලෙදර්ེ.. මේ වීඩියෝ එකේ කියනවා උඩ කොටස.. විතරයි ලෙදර් කියලා

  • @peterdavid6950
    @peterdavid6950 2 ปีที่แล้ว

    Superb good job bro. Thank you for publish this video.

  • @weerarathnahk8222
    @weerarathnahk8222 2 ปีที่แล้ว +1

    හරිම සතුටුයි මමත් මිනිස්සුන්ට වටිනාම සේවයක් කරා ඒත් මම ඉපදුනේ වෛරය ක්‍රෝධය කුහකකම පිරැන අමන මිනිසුන් සිටිනා නගරයකයි උන් කවදාවත්ම කැමැති උනේ නෑ මගේ දියුණුව ඒ නිසා ඔබ ඉපදුන පලාත හොදයි ජය වේවා දියුණුවට පත් වේවා

  • @wasanthaekanayake3398
    @wasanthaekanayake3398 หลายเดือนก่อน

    👍 ජයම වෙවා