රටක් වටින කතා | නොමග නොයන් පුතේ | dinesh muthugala | episode 63

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • |whats app news status- +94702894885𝗺𝘀𝗴 𝘄𝗵𝘁𝘀 𝗮𝗽𝗽
    wa.me/message/...
    3000+ veiws in my status|
    ┈┈┈┈┈┈ⒽⒺⓁⓁⓄ┈┈┈┈┈
    ╱◥████◣
    │田│▓ ∩ │◥███◣
    ╱◥◣ ◥████◣田∩田│
    │╱◥█◣║∩∩∩ ║◥███◣ STAY HOME
    │∩│ ▓ ║∩田│║▓田▓
    Hope You Like This Video If You Like The Video Please Like it. Share it With Your Friends
    Also Don't Forget To Subscribe This Channel And Must Press The Bell Icon .
    more video ;
    • A tip about 2022 paper...
    • Sir showing matches du...
    Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for 'Fair Use'
    for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research,
    Fair use is a permitted by copyright statute that might otherwise be infringing,
    Non-profit, educational or personal use tips the balance in favour of fair use...
    How Is The Video ? & If You Have Any Questions Please Feel Free To Comment Below .
    Thanks For Choosing This Video
    Follow Me On :
    📌face book page
    👇👇👇👇
    / 100149512797. .
    📌face book group
    👇👇👇👇
    / 123540209. .
    telegram - t.me/news_Aler...
    whats app status- +94702894885𝗺𝘀𝗴 𝘄𝗵𝘁𝘀 𝗮𝗽𝗽
    wa.me/message/...
    3000+ veiws in my status
    Thanks For Watching

ความคิดเห็น • 203

  • @YOU_TUBE_THAKSALAWA
    @YOU_TUBE_THAKSALAWA  ปีที่แล้ว +25

    🛑tik tok
    👇👇👇👇
    tiktok.com/@kaveenpriyaboralessa

    • @ganganikoshala7223
      @ganganikoshala7223 ปีที่แล้ว

      0pp

    • @IraniFernando-pu9it
      @IraniFernando-pu9it ปีที่แล้ว +1

      උසස් තනතුරු ලැබෙද්දී සමහරුන්ට තම දෙමව්පියන්වත් අමතක වෙනවා එහෙම සමාජයක් අද තියෙන්නෙ
      සර්දුන් අවවාද ගොඩක් වටිනවා
      පිලිගත්තනම් ගොඩමතමයි

    • @dayalathaperera8930
      @dayalathaperera8930 ปีที่แล้ว

      mama oba tumage pzdam ahanawa

  • @vishakaweeratunga170
    @vishakaweeratunga170 ปีที่แล้ว +30

    අනේ සර් සර් ගෙ කතාව ලෝකයක් වටිනවා. මම අම්මා කෙනෙක්. දරුවොන්ගේ පිනට පහල උන දෙවි කෙනෙක් ඔබතුමා.

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 ปีที่แล้ว +21

    ඇත්තටම මම යුරෝපීය රටක වසර ගානක් ජීවත් වෙන කෙනෙක්.ඒත්,මුතුගල සර් දෙන අවවාද අනුශාසනා මම ඉතාම ආසාවෙන් බලනවා..එතුමාගේ මේවැනී ගුන ධර්ම කොයී කාටත් මොනතරම් වටිනවාද ?මෙහෙම ගුරුවරුන් අප රටේ සිටීමත් ,මහා භාගයක් .ඔබ තුමාට බොහෝම පින් ,මේ සමාජයට මෙවැනී ඔවදම් ගෙන එනවාට.ජයම වේවා

  • @manelseneviratne7845
    @manelseneviratne7845 ปีที่แล้ว +21

    සර්ගෙ කතාව ගොඩක් වැදගත් අදකාලේ හැදෙන දුදරුවන්ට දෙමව්පියන්ට නොසලකන අයට👍🙏

  • @ayesh.3308
    @ayesh.3308 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි ඔබතුමාට
    ❤❤❤❤❤❤❤
    ඔබතුමා ගැන හරිම සතුටුයි
    මෙවැනි ගුරුවරු තව පහලවේවා

  • @maduu.
    @maduu. ปีที่แล้ว +25

    මහා පොලොවේ යථාර්තය මෙය නොවේ හැබැයි ගන්න දෙයක් තියෙනවා ♥️

  • @kumaragepri3483
    @kumaragepri3483 ปีที่แล้ว +20

    ආදරනීය දරුවන්ට රටට දැයට හොද දෙයක් දෙනවානම් ඔබ කීයක් හම්බකලත් මොකද ඒ ඔබේ දක්ෂ කම හා පින ඔබ හොද ශ්‍රේෂ්ථ ගුරුවරයෙක්..!! එච්චරයි . ඉරිසියා කාරයා සැමදා දිලින්දා..

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว +7

    හිතට දැනුනා හරිම අසරණව හිටිය මම ඒ වෙලාවේ මම විදපු පීඩනය තාම දැනෙනව. මම කුවයිට් ගෙදරක වැඩ පඩිය එක්ලක්ෂ තිස්දහ අම්ම කෙනෙක් බලනව. මම ටිකක් තියාගෙන පවුලෙ අයට ලෙඩ අයට දිනවලට දෙනව මාර සැනසීමක් ඩොලර් අපේ රටට එවන එක තව සතුටක් සර්

  • @subag296
    @subag296 3 หลายเดือนก่อน +1

    Ape lasanata punchi lankawata deviyan dunnu වටිනවා manikak kuwoth ma නිවැරදි ..dahas ganakge ass padanwa wagema daruwata me loke jewath wenna guna ධර්ම kiyala dena apiata pinata pahala una apema ගුරුවරු🙏❤

  • @upendrakumara7634
    @upendrakumara7634 ปีที่แล้ว +4

    හොද අදහස් ටිකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...! සර්

  • @TKMG877
    @TKMG877 ปีที่แล้ว +22

    ♥️Dream♥️Believe♥️Achieve♥🎯
    Best motivation🙂😎

  • @bandararmu6141
    @bandararmu6141 ปีที่แล้ว +13

    සියලුම ගුරුවරුන් මෙ ආකාරයෙන් ආකල්පමය වසයෙන් දරුවන් ගෙ මනස සකස් කරනවා නම් රටේ අනාගතය සාර්ථක වෙනවා සිකුරුයි..

  • @rohiniekanayake3413
    @rohiniekanayake3413 ปีที่แล้ว +5

    ඉතාමත් වැදගත් වටිනාම කරුණු අගයමු .

  • @yogideepthi
    @yogideepthi ปีที่แล้ว +2

    බොහොම පිං සර් මෙම කතාව දරුවන් හැමෝටම අහන්න වාසනාව ලැබේවා!
    ඔබතුමා වෙනි ගුරුවරු පහළවන්නේ දරුවන්ගේ වාසනාවට.
    ලෝකය ලස්සන වෙලා තියෙන්නෙම බොහෝවිට ගුරුවරු නිසා.
    ඒ ගුරුවරු බොහොමයක්ම රහතන් රහතන්වහන්සේලා නෙවෙයි. ඒ හැමෝම අතින් වැරදි අඩුපාඩු වෙනවා.
    අප කළ යුත්තේ ඒ ගුරුවරයෙක් අතින් සිදු වූ වැරැද්දක් උපුටා ගනිමින් ඒ වැරද්ද සමාජ මාධ්‍ය ජාල තුළින් සමාජ ගත කිරීම නොවේ.
    එවිට සිදුවන්නේ ඒ ගුරුවරයාට මෙතෙක් කළ යහපත් සමාජ පරිවර්තනය කිරීමට නොහැකි වීමයි.
    අප සමාජගත කළ යුත්තේ ඒ අයගෙන් රටට වෙන සේවයයි.
    ඒත් අවාසනාවකට සමාජ මාධ්‍ය වගේම රූපවාහිනි මාධ්‍ය වලිනුත් බොහෝවිට සිදු කරන්නෙ අනුන්ගේ තියෙන වැරදි අඩුපාඩු සමාජගත කිරීමයි.
    මෙම වැරැද්ද කරන තාක්කල් අපේ රට සුන්දර රටක් කරන එක ලේසි වෙන එකක් නැහැ.
    🙏❤️🙏❤️🙏❤️

  • @samanthifernando2284
    @samanthifernando2284 ปีที่แล้ว +5

    අදකාලේ ලමයිට හොදපාඩමක් මේක.අපේ දුවත් A 9 ගත්තා..ඒලෙවල් වලදි පැටලුනා කොල්ලෙක්ට...යාලුවෝ තමයි උදව්කරේ..අන්තිමට කැම්පස් යන්න බැරි උනා..ඒවා සිහියෙන් කොහෙද පාඩම් කරන්නේ...🥲🥲🥲

  • @laankikaapikandy5146
    @laankikaapikandy5146 10 หลายเดือนก่อน +1

    ඔබ දෙවිකෙනෙක් ඔබට බුදුසරනයි

  • @renukanishanthi8040
    @renukanishanthi8040 ปีที่แล้ว +8

    Nirahankara awviaja nihathamani soduru miniseki obathuma.budu saranai.

  • @ahugammanayouthclub7424
    @ahugammanayouthclub7424 5 หลายเดือนก่อน +1

    ආදරෙයි සර් ❤

  • @sriyanikurugalaarachilage7120
    @sriyanikurugalaarachilage7120 ปีที่แล้ว +10

    great sir🙏🙏

  • @wasala2744
    @wasala2744 ปีที่แล้ว +15

    බොහොම වටිනා ඔවදන් දරුවන් වෙනුවෙන් අනුකම්පාවෙන් ම නිරතුරුවම ..පහදා දෙන ගුරුතුමණි ....අප්‍රමාණ පින් ලැබේවා .....
    තෙරුවන්සරණයි ..
    නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ......

  • @donamalika3908
    @donamalika3908 ปีที่แล้ว +1

    Thank you very much God bless you 🙏🙏🙏 Sir

  • @premalathajaya6949
    @premalathajaya6949 ปีที่แล้ว +2

    Great 👍 budusarani

  • @hewawelegesriyakanthi3611
    @hewawelegesriyakanthi3611 ปีที่แล้ว +1

    Aniawa sir oyage kathawa sahathiaka aththa obata deergauasha sir budu sarani❤❤❤❤🤍❤❤🙏🙏🙏🙏🙏

  • @slionz1473
    @slionz1473 ปีที่แล้ว +2

    Great sir... theruvansaranai

  • @chamindalakkantha-er1dn
    @chamindalakkantha-er1dn ปีที่แล้ว +14

    රටක් වටින ගුරුවරයෙක්...

  • @chamindakumara9692
    @chamindakumara9692 ปีที่แล้ว

    Mama sirge weda satahan balana amma kenek. Lamainta wagema apatath igana ganna jiwithayata gatha yuthu de bohoi.mewage guruwaru thamai ratata ona.budu saranai sir.

  • @user-bl6ds7pi9g
    @user-bl6ds7pi9g 10 หลายเดือนก่อน

    Thank you very much for the lovely advices...

  • @dananjaya2623
    @dananjaya2623 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි

  • @gayomikaushalya220
    @gayomikaushalya220 ปีที่แล้ว +3

    Thank you sir✨️❤️🙏

  • @sarathkumara2517
    @sarathkumara2517 ปีที่แล้ว +6

    මෙිි ගුරුවරයගෙ අවවාද දරුවන්ට හරිම වටිනවා නමුත් සමහර දොස්තරලා ටයි දාගත්ත එක්තරා මංකෝල්ල කාරයෝ ජාතියක්. මුදල් සමගම වටිනා මිනිස් ජිවිතත් මංකොල්ල කනවා. මොනවා උනත් පවිි පිං කියලා දෙයක් මෙිි කා පිටුපසත් එනවා.

  • @ramindakatuwala1580
    @ramindakatuwala1580 ปีที่แล้ว +8

    මම ලක්‍ෂ 10ක් මාසෙකට හම්බ කරනව කියල හිතමු..එතකොට මගෙ plans, investments, life style එක next level එකට යනව..ඔය ලොකු ලොක්කන් කියන ධනවත් ව්‍යාපාරිකයන්ට තියෙන්නෙ ඊට වඩා ලොකු loan installments insurance premium income tax ..ඒගොල්ලන්ගෙ පුතා UK දුව US ඉගෙනගන්නෙ..ගෙදර servants ල දෙන්නයි ඩ්‍රයිවරුයි ගේට්ටුවෙ සික්කයි..ඒ අයට පඩි..ඒ ගොල්ලො ඒ ලෙවල් එකේ ආයෙම හිරවෙලා දඟලනව මිසක් ආච්චිට රුපියල් 10000ක් දෙන්න වෙලාවක්වත් ඉස්පාසුවක්වත් නෑ..මං හිතන්නෙ wealthy and rich කියන දෙකේ වෙනසක් තියෙනව..

    • @mohottilanka4744
      @mohottilanka4744 ปีที่แล้ว +1

      සහතික ඇත්ත .....V8 එක පදින මිනිහ ඊලගට ට්‍රයි කරන්නෙ චොපර් එකක් ගන්න.....ලක්ශ විස්ස ඌට හැරෙන්නත් මදි.....

    • @kalindagurudeniya2836
      @kalindagurudeniya2836 ปีที่แล้ว

      ඇත්ත කතාව

    • @mihiraplantation7787
      @mihiraplantation7787 ปีที่แล้ว +1

      සහතික ඇත්ත බන් මුන් ලමයින්ගෙ මොල හෝදන්නේ මුන්ගේ මඩිය තර කරගන්න

    • @mihiraplantation7787
      @mihiraplantation7787 ปีที่แล้ว

      දනය මෙන්න කාලය තියෙන්න ඕනේ

    • @janithadithya3911
      @janithadithya3911 ปีที่แล้ว +1

      මෙහෙම හිතුවොත් උබ ඒ ගාන හම්බ කරල ලංකාවෙ සාම්ප්‍රදායික ධනපතිල වගෙ රැල්ලට next level යන් නැතුව , ගොඩක් හොද විදිහට ඉන්නවා නම් මොන්ව වෙයිද .කවුරුත් උබට බලෙන් කියන් නෑනෙ next level යන්න කියලා .
      ඒක තීරණය වෙන්නෙ උබෙ එදාට තියන ගතිගුණ මත නේද .

  • @wjkalana100
    @wjkalana100 ปีที่แล้ว +2

    ඇත්ත තත්වය මීට වඩා ගොඩක් වෙනස්. මෙහෙම හම්බ කරන්නෙ ඉතාමත් සුලු ප්‍රමානයක්.

  • @renukasujeewani2647
    @renukasujeewani2647 ปีที่แล้ว +2

    Thanks sir🙏

  • @tharangathilini7866
    @tharangathilini7866 ปีที่แล้ว +2

    Great motivation ...

  • @chamoperera6468
    @chamoperera6468 5 หลายเดือนก่อน

    හැමෝටම ඩොක්ටර්ස්ල වෙන්න බෑ සර්. මං ආර්ට් කලේ. ගුරුවරියක් වෙන්න ආසාවෙන් ඉන්නෙ. ආර්ට් කරපු අයව ගොඩක් අය පහත් කරල කතා කරන්නෙ . ගුරුවරයෙක්ට ලැබිය යුතු වැටුපක් ලංකාවෙ ලැබෙන් නෑ. වෙන කෝස් කලොත් ටීචින් කරන්න වෙනව කියලා එක තැනක සර් කියපු එක හිතට වැදුන හින්ද මෙහෙම කමෙන්ට් කලේ😢

  • @diamondtv5374
    @diamondtv5374 ปีที่แล้ว +5

    Mama danna consultant Dr kenek innawa dawasakata laksha 5k 6k hoyanawa vs VOG .thawa Dr kenek inawa VOG sir kenek dawaskata laksha 25 k vithara hoyanawa eyata hospital ekak thiyanawa

  • @bhrainsadusadusadubhr4658
    @bhrainsadusadusadubhr4658 8 หลายเดือนก่อน

    Thanks sir theruwan saranai

  • @ravindrakumara5446
    @ravindrakumara5446 ปีที่แล้ว +1

    Oba thumage danuwath kirima Anagatha darupara purata ithamath watinawaa

  • @Adventure_Seeker2177
    @Adventure_Seeker2177 ปีที่แล้ว +22

    Doctors ට වඩා Businessman ල ඉන්නවා සෑහෙන income එකක් ගන්න.😆 Businessman ල එක්ක බලද්දී Doctors ල left..ඒක තමයි යතාර්තය..😊 දන්න එවුන් දන්නවා මම මොකක්ද කියන්නෙ කියලා.😉

    • @pathumharshana9857
      @pathumharshana9857 ปีที่แล้ว +1

      Ah ehemda..... thanks danuwath krt😌🤣

    • @Adventure_Seeker2177
      @Adventure_Seeker2177 ปีที่แล้ว +1

      @@pathumharshana9857 හා පොඩිඑකෝ.😜

    • @dilkolla2369
      @dilkolla2369 ปีที่แล้ว

      අනිවාර්යයෙන් බං

    • @dilkolla2369
      @dilkolla2369 ปีที่แล้ว

      අම්ම ඩොක්ට කියල පුතා ඩොක්ට වෙන්නෙ නෑ ඒත් බිස්නස් තියනව බං ඒක තමා යතාර්තය 🤣🤣🤣

    • @pathumharshana9857
      @pathumharshana9857 ปีที่แล้ว +1

      @@Adventure_Seeker2177 ub hena loku ekada bn ithin 😃😂

  • @desikasamarasinghe215
    @desikasamarasinghe215 ปีที่แล้ว +1

    Hoda adarsamath guruwarayek tatta gawrawayak ap sema obata adarey

  • @kusumperera1314
    @kusumperera1314 ปีที่แล้ว

    Theruwan saranai 🙏🙏🙏..guruthumanta ...

  • @dumindarajasinghe3801
    @dumindarajasinghe3801 ปีที่แล้ว +2

    Ada kale guruwarut lankawe lamainta kiyanne Doctorsla, Enginners la wenda kiyala. Danuwat kiyaganna ayat, samajaya danuwat yai piliganna mewan pudgalayanget danuma meyanam api kohomada min ehata yanne !

  • @supunwijekoon3780
    @supunwijekoon3780 ปีที่แล้ว +6

    Igeneema wedagath.
    Ita wada wedagath Samajayata wedadayi purawesiyeku weema.
    Mokatada salli.
    Manusath Kam no.1

  • @oriljayakody8757
    @oriljayakody8757 ปีที่แล้ว +4

    අනේ ඔය විදියට හම්බකරන්නෙ වෛද්‍ය වරුන්ගෙන් ඉතා සුළු ප්‍රමණයක් පමණයි. ගොඩක් අය දුවන්නෙ ලෝන් වලින්.

  • @dewansaparamadu917
    @dewansaparamadu917 ปีที่แล้ว +1

    Bio karala campus yana katteya vetharada life aka goda dagannae?...doctorsla karannath kalu kadayak thamai.

  • @lakshannimalka6721
    @lakshannimalka6721 ปีที่แล้ว +7

    ඔස්ථාර් say: යථාර්ථය මේක නෙමේ යැයි යැයි යැයි
    😂😂 යකෝ බයෝ පන්තියේ ළමයින්ට යකුනේ මේ කියන්නේ😂😂😂

    • @janithadithya3911
      @janithadithya3911 ปีที่แล้ว +1

      උබට විතරයි ඒක තේරිලා තියෙන්නෙ .. සමහර උන් මේ සර්ගෙන් ණය ඉල්ලලා comment දානවා .. channel එක මොකද්ද කියලා වත් දන් නෑ.

    • @janithadithya3911
      @janithadithya3911 ปีที่แล้ว

      🤣🤣😉

  • @bandulakasthuriarachchi388
    @bandulakasthuriarachchi388 ปีที่แล้ว +2

    දොස්තරලා මොකද tution කරත් පුලුවන්

  • @dilkolla2369
    @dilkolla2369 ปีที่แล้ว +23

    යතාර්තය ඔයිට වඩා වෙනස් බං 🤣

  • @thusharagayani7797
    @thusharagayani7797 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @pawannanayakkara2895
    @pawannanayakkara2895 ปีที่แล้ว +7

    moratuwa gana heena dakimu

  • @pushpadissanayake1930
    @pushpadissanayake1930 ปีที่แล้ว +6

    යථාර්ථය මෙය නොවේ

  • @gangaherat5428
    @gangaherat5428 ปีที่แล้ว

    Sir dukvidala egena gena Ada oyalage jeewath wanne sathuti Anika Aya Katha kiuwata sirge jeevithe hemadeyakma daruwanta kiyala dunna sathuti

  • @prageethsavinda8173
    @prageethsavinda8173 ปีที่แล้ว +2

    Great one sir😍

  • @aberathnasubasinghe7754
    @aberathnasubasinghe7754 ปีที่แล้ว

    Great 👍

  • @gunarathneatthanayake4137
    @gunarathneatthanayake4137 ปีที่แล้ว +1

    Superb Putha 👍

  • @ayomalikosala7563
    @ayomalikosala7563 11 หลายเดือนก่อน

    Mage Amma mama A/L Class ekedith mara ekkagena giya Nugegoda Rotary Class ekata.

  • @kusumpatabandge1328
    @kusumpatabandge1328 ปีที่แล้ว +1

    Ba thimata godak pin.

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 11 หลายเดือนก่อน

    ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @kavishkadinithi8545
    @kavishkadinithi8545 ปีที่แล้ว +1

    Sir oya hambanthotath clz karanawad

  • @sudathrathnayake2792
    @sudathrathnayake2792 ปีที่แล้ว +1

    Sr godak tamil lamai godak ahema nahane

  • @milanijayokody4170
    @milanijayokody4170 ปีที่แล้ว +1

    Nomile egenagath darwek anith daruwanta duppath daruwanta nomile egannuwoth hoda nadda bauddayek vidiyata pin mallak aragena yanna tika denekutawath egannuwoth anantha appramana pinak esema wewa mudal mathama ugannana epa

  • @chathudlk6389
    @chathudlk6389 ปีที่แล้ว

    Sir ta Theruwan Saranai..

  • @shaniweerasinghe6203
    @shaniweerasinghe6203 ปีที่แล้ว

    Mage පුතා Aurudu 5. sir. 2024 පාසල් yanne. Den thaniyama වචන ehemath liyanawa. Hebei man kiuwoth thamai weda karanne. Kiyana de ahanneth නැහැ . Hari dagai. Man godak bayen enne sir. Ane upadesak denna sir plz. BS!!!

  • @udeahikamihirani2843
    @udeahikamihirani2843 ปีที่แล้ว +1

    Api eganagana ne ath hoda guruwaryak

  • @Phoenix-lv1qq
    @Phoenix-lv1qq 11 หลายเดือนก่อน

    Yako love karata igena gnna bari Wen na. E dewaluth ekkai igena gnma ona.

  • @shamalakash79
    @shamalakash79 ปีที่แล้ว

    Ane watina kathawak

  • @sssriwaran4138
    @sssriwaran4138 ปีที่แล้ว +3

    Master,
    Great advice, your every advice and explanations and how to understand the value of human life and live and be make yourself as a proud srilankan, whether you are belong to any language or any religion. ...try to be a world class srilankan, master, every child in this mother srilanka. ..never mind even if he unable to pass first class in grade 10, or grade 12. ......as you says be a proud srilankan. ...whether poor or rich.
    When i watch your vedeos, i always compare you and respect you as a. ...motivator and a life guider as brother Charles. .....you can more than 500 % ....be a number one master or great young srilankan guru to guide our wounded poor and needy young generation in all nine province. ...in all school children's from the grade. .seven to grade 12.
    Master, you can heal this mother srilanka young generation, if you take seriously, because your every word is powerful and brave.
    Master, please make a team and you became the leader. .team of soul healers of our young generation from the school in all nine province, ask the tamils and muslim masters to join in your team.
    God bless you, before we die on this mother srilanka. ...hope you will be only man on this mother srilanka to guide the poor and needy srilankan young generation from schools belongs to sinhala, tamil, muslim.
    God bless you
    God bless you
    God bless you,
    SIVA From Srilanka,
    Master, i am a srilankan tamil, belong to hindu religion, but i respect
    YOU AS OUR OWN SRILANKAn BLOOD.

  • @antonypaul3609
    @antonypaul3609 ปีที่แล้ว

    Sallivelata Perethi ,,, Labenda , Labenda goda Loku karagandai hithanne.

  • @ChamisBass
    @ChamisBass 6 หลายเดือนก่อน

    මෙව්ව ඔක්කම කතන්දර

  • @kalyanijayawardena9314
    @kalyanijayawardena9314 ปีที่แล้ว +1

    Are all tuition masters paying tax to the Government? Will they even help a poor child? 🤑

  • @canthydvs8170
    @canthydvs8170 ปีที่แล้ว

    Mey wage guruwatayek labanna monatharam pin karanna onadaethuma labima wasanawai e wasanawe Dora open karagannanam e awawada ada hondin igena ganna bs

  • @vlogsbyrj2196
    @vlogsbyrj2196 11 หลายเดือนก่อน +1

    මෙවැනි ගුරු පියවරුන් අපට සම්පතක් .

  • @dileepalakshan3211
    @dileepalakshan3211 ปีที่แล้ว +3

    Owage මුදලක් hoyaddi uthukam අමතක වෙනවා ගොඩාක් අයට

    • @janithadithya3911
      @janithadithya3911 ปีที่แล้ว

      එහෙම උන් අඩුයි ... සාමාන්‍ය මිනිස්සුන්ගෙ ඔලු කාල තියෙන්නෙ පෝය දවසට අයන ගොබ්බ කතා බලලා . වෙලාවක් තිබ්බොත් එහෙම උන්ගෙ ප්‍රතිශතය හොයලා බලන්නකෝ

  • @pwprabath8190
    @pwprabath8190 ปีที่แล้ว +6

    GON KATHA KIYANA PORAK MEYA
    DOCTOR SALLI MASEKATA
    KOTIGANAN HEWWATH
    TAMANGE MULU JIWITHEMA
    MARAMA BUZY
    EAGOLLANTA PUDUMA AWIWEKIBAWAK TIYENNE
    HARIYATA NIDAGANNAWELAWAKNEHE
    DARUWO EAKKA WINODAWENNA
    WELAWAK NEHE
    ME GON HARAKA
    HITANNE MULU JIWITHEMA
    SALLIMA KIYALA MU HITHANNE
    JIWITHE LOKUMA SATHUTA
    NIDAHASA SATHUTAI
    WEDAGATH
    DOCTOR KOITARAM BUSYDA
    KIWWOTH
    TAMANGE GENITA
    HARIYATA HUKANNA WELAWAKNEHE
    GENI ANIWARYENMA
    PITA GIHIN HUKAGENA EANAWA
    DOSTARA SALLI PASSEMA GIHIN
    TAMANGE PAWULA WINASAI
    MEWAGE GON ADAHAS
    HITATA GANNA DARUWO
    ABASARANAI
    MU AMUMA GAWAYEK
    SALLI GAHAGANIN THOGE PUKE
    😁😁😁😁🐂🐂🐂🐂💯💯💯💯

    • @kmuzic6462
      @kmuzic6462 ปีที่แล้ว +4

      ඔයත් මාර බිසී නේද ?
      වෙලාවක් තිබ්බොත් හෙලකුරුත් දාගන්න ♥️

    • @thisarabuddhima564
      @thisarabuddhima564 ปีที่แล้ว +1

      salli nathuwa higanakota therei bota free eke inna thiyana athal eka...a minissu wada karanawa wagema sathiyak dekak winodha wenawa rata rata wal wala gihin

    • @janithadithya3911
      @janithadithya3911 ปีที่แล้ว

      ​@@thisarabuddhima564 අඩෝ 😅😅

    • @janithadithya3911
      @janithadithya3911 ปีที่แล้ว

      උබ හිතන්වට වඩා මේ ලොකෙ ලොකුයි 🤣🤣
      අනේ බන් එහෙම උන් අඩුයි ... සාමාන්‍ය මිනිස්සුන්ගෙ ඔලු කාල තියෙන්නෙ පෝය දවසට අයන ගොබ්බ කතා බලලා . උබම වෙලාවක් තිබ්බොත් එහෙම උන්ගෙ ප්‍රතිශතය හොයලා බලහම්කෝ..
      අනික යකෝ ඩොකෙක් මිනී මරන්න කාලෙ වැය කරනවා වගේනෙ උබ කතා කරන්නෙ.

  • @nilupulbandara5985
    @nilupulbandara5985 ปีที่แล้ว +4

    යථාර්ථය

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 ปีที่แล้ว +3

    ලෙඩක් අසණීපයක්, මුදල් කරලා,,,
    රජ වුණත් වැඩක්ද?,,, වෛද්‍ය වෘත්තිය කියන්නේ ඕකද?..

  • @dileepalakshan3211
    @dileepalakshan3211 ปีที่แล้ว

    බොරුවට padi ගෙවාගෙන වැඩ කාරයෝ දාගෙන inne........ආච්චි la ammala ,,තාත්තාla, , අමතක wenawa.....ai ලොකු leval ekakane inne,,,,,,,,,,,,hoda අයත් ඉන්නවා නැතුව නෙවෙයි

  • @gaminiweththasinghe4268
    @gaminiweththasinghe4268 ปีที่แล้ว +2

    මුං සිතු සිතු වෙලාවට පන්ති ගාස්තු වාඩ් කරනවා අහිංසක දෙමාපියන් ට පව් ඉන්පසු මුං පම්පොරි ගහනවා මාම්

  • @user-uu7ry5mo5d
    @user-uu7ry5mo5d ปีที่แล้ว

    Game iskole guruwaru mahansiwela daksa daruwo hadanawa Un eeta passe nagare iskoleta enawa Un private panti allagannawa antimata tuition karayage nama yanawa kalakanni adyapaya dollar 91 billion nayai rate okkoma ugattu karala ratak hadanna bahe

  • @user-uu7ry5mo5d
    @user-uu7ry5mo5d ปีที่แล้ว

    Duppat demapiyange salli

  • @somasiriarachage6671
    @somasiriarachage6671 ปีที่แล้ว

    Middle class families are destroyed

  • @kusumpatabandge1328
    @kusumpatabandge1328 ปีที่แล้ว +1

    Miuthigala sir mata laksha 10k denna puluwanda. Laksha 10k pli naua beeranna. Man aapahu dennam man inne malaysiyawe.

  • @sisra739
    @sisra739 ปีที่แล้ว +10

    ලක්ෂ 60 මාසෙට එනවනම් රටේ කන්න නැති අය මොන තරම් ඉන්නවද ඒ අයට උදව් කරන්නකො

    • @dilanthakavisara8632
      @dilanthakavisara8632 ปีที่แล้ว

      ඇයි ඔයාටත් කන්න නැද්ද 😂😂

    • @wecanbeagod4385
      @wecanbeagod4385 ปีที่แล้ว

      ඒ ගොඩාක් අයට උදව් කරන්වා පෙන්න පෙන්න ගියේ නැති උනාට

    • @sisra739
      @sisra739 ปีที่แล้ว

      @@wecanbeagod4385 kranawanam hodai

    • @lakshannimalka6721
      @lakshannimalka6721 ปีที่แล้ว +3

      හිඟන කතා නොකියා හම්බ කරන් කාපන්

    • @sisra739
      @sisra739 ปีที่แล้ว

      @@lakshannimalka6721 මමනම් කාගෙන්වත් කන්නෙ නැ ඒත් කොටි ගනන් වලින් කතාකරන අයට මම කියන්නෙ අද රටේ ගොඩක් අය අසරණ වෙලා ඉන්නෙ අද කෙනෙක්ට උදව් කරානම් ඒ කෙනා හෙටත් ජිවත් වෙනව කවුරු කාල බිල සතුටින් හිටයත් බඩ ගින්නෙ ඉන්න අයත් අද ඉන්නව ඒ හින්ද මම කිව්වෙ

  • @nethsarasheheran8128
    @nethsarasheheran8128 ปีที่แล้ว +2

    Mona borude😂🤣laksha 60 newei laksha 100 ta eha paththe hoyenewa mutugala sir,

  • @pramilaperera5631
    @pramilaperera5631 ปีที่แล้ว +1

    Asian attitudes, Asian parents always push their children to become a doctor or an engineer, they think society accept and respect only those professions, do you believe only those professions enough to develop a country? Developed countries do not have those kind of mentality, all professions get equal respect and equal rights.And also specialy in SL most of the doctors are businessmen or women's. They do not think their responsibilitis and accountabilities to the society.

  • @a.a.sadikari2364
    @a.a.sadikari2364 ปีที่แล้ว +4

    ඒ ලක්ෂ 30ගන්න දොස්තර තමයි සර් දෙමවුපියො මහලු මඩමට දාන්නෙ.

    • @janithadithya3911
      @janithadithya3911 ปีที่แล้ว +1

      අනේ බන් එහෙම උන් අඩුයි ... සාමාන්‍ය මිනිස්සුන්ගෙ ඔලු කාල තියෙන්නෙ පෝය දවසට අයන ගොබ්බ කතා බලලා . උබම වෙලාවක් තිබ්බොත් එහෙම උන්ගෙ ප්‍රතිශතය හොයලා බලහම්කෝ

  • @HarithaMaddumage
    @HarithaMaddumage ปีที่แล้ว +2

    කෝටි 3යි

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 ปีที่แล้ว +1

    Better if you can reveal how much do you spend for the poor in this country ?

  • @bitterqueen7065
    @bitterqueen7065 ปีที่แล้ว +1

    Tax gewanawada???

  • @shamilaseneviratna2235
    @shamilaseneviratna2235 ปีที่แล้ว +3

    With allowances doctors salary exceeds 20 000 .with OT nearly 400 000

    • @sajithadikari5645
      @sajithadikari5645 ปีที่แล้ว +2

      May I know which hospital pays 400,000 per month for a doctor??

    • @gotabhayarajapaksha1610
      @gotabhayarajapaksha1610 ปีที่แล้ว

      ​@@sajithadikari5645 fr. doesn't know what she's talking about?

  • @easyscience3917
    @easyscience3917 ปีที่แล้ว

    🖤

  • @hawameemanage7246
    @hawameemanage7246 ปีที่แล้ว +1

    Boru kiyala lamai maragan kana awan

  • @nuwanfernandopulle3992
    @nuwanfernandopulle3992 ปีที่แล้ว

    Watina owadanak... Wadihiti apitath.,.

  • @timestamplease
    @timestamplease ปีที่แล้ว

    සල්ලි හොයන ගොඩක් අය සල්ලි දිහා බලලා ඒ ආසාවට ඉගෙනගත්ත අය නෙවෙයි. ඉගෙනගත්ත දේ ආත්ම තෘප්තිය වෙනුවෙන් ඉගෙනගත්ත අය.

  • @pherathherathherath9204
    @pherathherathherath9204 ปีที่แล้ว

    👍👍👍

  • @YOU_TUBE_THAKSALAWA
    @YOU_TUBE_THAKSALAWA  ปีที่แล้ว +3

    🛑t.me/youtubethaksalawaofficial
    මෙය 𝗬𝗢𝗨𝗧𝗨𝗕𝗘 𝗧𝗛𝗔𝗞𝗦𝗔𝗟𝗔𝗪𝗔 𝗼𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹 ටෙලිග්‍රෑම් නාලිකාව වේ.
    🛑chat.whatsapp.com/LQF4diSYPk999iMd2vetS1
    මෙය 𝗬𝗢𝗨𝗧𝗨𝗕𝗘 𝗧𝗛𝗔𝗞𝗦𝗔𝗟𝗔𝗪𝗔 𝘄𝗵𝘁𝘀 𝗮𝗽𝗽 සමූහයයි. සම්බන්ධ වන්න.
    මෙහි සබැදියන් ඔබේ යාලුවන්ටත් දෙන්න.
    ශෙයා කරන්න

  • @dayalathaperera8930
    @dayalathaperera8930 ปีที่แล้ว

    ayu bowan pute matat oba tuma wage munupuran 3 denek ha de nata igena ganna munupuran3 denekut inna achchi amma kenek

  • @sithumsandeel1548
    @sithumsandeel1548 ปีที่แล้ว +1

    mehema deyak thiyanwa hebeii kellage e hineta yanna e kellata wada yalu wela inna kolla mahanasi wenwa dekala thiynw 😊 mokada thdekimen kiyanne mata yann beri una e thenata mage gf wa mama thallu karanna mama mara gemak denne e nisa hemoma vinasa wenwa kiyana ek nm anumath karanna be

    • @janithadithya3911
      @janithadithya3911 ปีที่แล้ว +1

      විනාස වෙන්නෙ උබ ... ඕක බදින්න වෙන් නෑ ..
      අද- mage raththaran kawadawath atha arin na
      එදාට -Sorry ayye, mata wena kenek innawa . Oya sathutin inna

  • @pawannanayakkara2895
    @pawannanayakkara2895 ปีที่แล้ว +6

    Private campus wadk na

  • @hawameemanage7246
    @hawameemanage7246 ปีที่แล้ว

    Ubala ma ratata sapayak