මුත්‍රාශ පැහැදිලි කිරීම| dinesh muthugala | episode 71

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 198

  • @YOU_TUBE_THAKSALAWA
    @YOU_TUBE_THAKSALAWA  ปีที่แล้ว +25

    🛑tik tok
    👇👇👇👇
    tiktok.com/@kaveenpriyaboralessa

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 ปีที่แล้ว +43

    ඔබතුමා ලමයින්ට පමණක් නොවේ. මෙලොව හැමටම ඉතා විශිෂ්ට ගනයේ උතුම් මිනිසෙක් ..කියන්න වචන නෑ.. ඒ තරම්ම බලවතෙක්.. ඉතාම බුදදිමත්. වාසනාවන් ❤️❤️

  • @harsikahattihawe3869
    @harsikahattihawe3869 ปีที่แล้ว +72

    මේවගෙ ගුරුවරු දහයක් හිටියානම් මේහෙම උගන්වන්න ලමයි 100/95 යහමගට යනවා දිර්ඝායුෂ ලැබේවා💞

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe7302 ปีที่แล้ว +32

    👍😀❤
    🙏🙏🙏
    බුදු රජාණන් වහන්සේ ගැන කතා කරන හැම විටම සිතට සතුටක් දැනෙනවා

  • @MSMA1982
    @MSMA1982 ปีที่แล้ว +56

    ඇත්තටම මේවගේ ගුරුවරු දෙවියෝ සේ සමාණයී
    සිරියාව රැසියාවටත් වැඩිය එහා
    මම හරීම ආසයී බුදුබණ සිහිකරමින් යන වැඩ සටහන් වලට තෙරුවන් සරණයී සර්.

  • @malaparanawithana1449
    @malaparanawithana1449 ปีที่แล้ว +33

    ඔබ තුමා වැනි ගුරුවරු ටිකක් ලංකාවෙි හිටියානමි අද රට ගොඩ තමා.නිරෝගි සුවය දිර්ඝ ආයුෂ ලැබෙිවා . තෙරුවන් සරණයි ඔබතුමාට.

  • @ranjanih.k6339
    @ranjanih.k6339 ปีที่แล้ว +16

    මේ වගේම ගුරුවරු දෙවියන් සේ අපේ මේ ශ්‍රීලංකා මුතු ඇට යේ ඉදරි අනාගතයේත් බිහිවේවා මුතු ගල සර් ඒ වගේ චාරිත යාක්‌ පින් වත් ගුරුවරු දීර්ගායුශ ලැබේවා බුදුසරණයි ❤️

  • @chandraliyanaarachchi8842
    @chandraliyanaarachchi8842 ปีที่แล้ว +22

    තිස්‌ස sir මුතු sir 🙏🙏මේ වගේ උගන්නන ගුරුවරු තව අඩු ගානේ 5ක්‌ වත් හිටෙයනම් ලංකාවම ගොඩ 🙏🙏🙏🙏❤️❤️❤️

  • @ddhammi7349
    @ddhammi7349 ปีที่แล้ว +32

    පින්.වයසක අපිත් කොච්චර දෙයක් ඉගන ගන්න වද.නීරෝගී.....දීර්ඝායුෂ ලැබේවා

  • @nihalsubaweera2123
    @nihalsubaweera2123 ปีที่แล้ว +18

    ඉබේ මුත්‍රා සහ මලපහ පිටවෙන එක ගැන වැඩි දුර කියලා දෙන්නකෝ ගුරුතුමනි...බොහොම ඉස්තුති

  • @raneasma2775
    @raneasma2775 ปีที่แล้ว +46

    සිනහාවයි දැනුමයි දෙකම. බුදු සරණයි අපේ සර්.

  • @srinarumatil
    @srinarumatil ปีที่แล้ว +4

    ඇත්ත ගුරුතුමනි මේ මගේ මගේ කියන ශරීරය වත් මනස වත් මම කියන පුද්ගලයාගේ පාලනයට 100% යටත් නැහැ.හිතට ඕන විදිහටයි වැඩ කරන්නේ. එ මනස පාලනය කිරීම තමයි බුද්ධ ධර්මයේ උගන් වන්නේ.ඇඟත් එහෙමමයි ඒ පුද්ගලයාට අවශ්‍ය විදිහට නෙවෙයි දවසින් දවසට වයසට යමින් දුර්වල වෙන්නෙ අපේ කැමැත්තෙන් නෙවෙයි.මේ කාරණය ගැන හොඳට හිතලා අවබෝධ කර ගත්තොත් අපි දිනුම්.

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 ปีที่แล้ว +54

    ධර්මය දේශනා කරමින් උගන්වන ගුරු පියා...🙏🙏🙏🙏🙏🙏🙏

  • @pradeesamadumage5428
    @pradeesamadumage5428 ปีที่แล้ว +6

    සරල පැහැදිලි කිරීම්. අහගෙන ඉන්න ආසයි. දරුවන්ගේ දෑස් පාදන ඔබ‍ට තෙරුවන් සරණයි 🙏

  • @indunilkapugama6718
    @indunilkapugama6718 ปีที่แล้ว +12

    🙏 ඉතා අපුරුවට පැහැදිලි කරන්වා බුදු බණ .තෙරුවන් සරණයි

  • @lakmalkumara8187
    @lakmalkumara8187 ปีที่แล้ว +19

    වැටක් බැඳුමට රිටක් කැපුමට ගොසින් මට වූ කාරියා
    මෙතෙක් කල් මා කපං කෑ මගෙ කැත්ත කඩතොලු වී ගියා..
    එකක් කඩතොලු මකාගන්නට ගොසින් මට වූ කාරියා...
    දෙකක් කඩතොලු හදා දුන්නයි ඉඳුරුවේ ආචාරියා
    සෙලවේ නම් දතක් රිදුණත් තමං කටේ..
    උගුලා නොදැමුවොත් දුකමයි සෑම විටේ..
    දුදනෝ සිටිත් නම් තමගේ හතර වටේ..
    දුරුකර වසනු සකි නැතිනම් දුකේ වැටේ..
    වත්කම් නිල තලද නම්බුව ඇති පරිදී..
    දස්කම් කරති සමහරු කරමින් වැරදී..
    වික්මන් පාති අගතිව හොඳ කාලේදී..
    ලොක්කන් හටත් බොහො විට චුට්ටන්ගෙන් වරදී..

  • @otec8894
    @otec8894 ปีที่แล้ว +6

    සර් කොළඹ පන්ති තිබුනානමි නිවාඩුවක් නැති වෙනවා කොයි තරමිළමයි එයිද කියල හිතාගන්න බෑ බදුසරනයි❤

  • @rjlasantha3858
    @rjlasantha3858 ปีที่แล้ว +6

    වර්තමානයේ ලමයින්ගේ පිනට මෙලොවට බිහිවි ඇති දෙවිවරුන්ගෙන් කෙනෙක් .නිදුක් වෙවා නීරොගි වේවා දිර්ගයු වේවා .

  • @hasindubuddhima6214
    @hasindubuddhima6214 ปีที่แล้ว +12

    සර් නියමේට උගන්වනවා හරිම ආසයි අහන් ඉන්න❤️

  • @namalperera5055
    @namalperera5055 ปีที่แล้ว +7

    ඔයා නම් brand එකක් sir පුතා...❤❤

  • @SarathSarath-yl8se
    @SarathSarath-yl8se ปีที่แล้ว +3

    බුදු sir අද නම් hinawela panagiya denuma dharmaya sinahawa එකට එකතු කරන ඔබ package එකක්. බුදු සරණයි ඔබ තුමාට.

  • @ajenta3453
    @ajenta3453 ปีที่แล้ว +9

    මැරෙනවා.හිනාවෙිල..මෙි.සර්ගෙ..විඩියෝ..බලනකොට..බුදුසරනයි.සර්

  • @priyanganilanthi2462
    @priyanganilanthi2462 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි ඔබතුමාට සර්...

  • @dayarajakaruna1137
    @dayarajakaruna1137 ปีที่แล้ว +12

    ඔබගේ දැනුම ඉතා ඉහලයි මට වයස 65ක් අදත් ඔබගේ වැඩ සටහන් බලනා

  • @shanukafernando-sf6mv
    @shanukafernando-sf6mv ปีที่แล้ว +15

    හිතට වදයක් නොවි ආසාවෙන් ඉගෙනුම ලබන්න පුලුවන්....

  • @kkahqwt8850
    @kkahqwt8850 ปีที่แล้ว +1

    මම ගුරුවරුන්ගේ මුතු ගල තීස්සේ සර් අකීල සර් මේ ගුරැවරැ ගෝඩක් වටීන පාඩමී ඡීවීතයටම වටීනවා ගෝඩක් දේවල් ඡීවීතයටම වටීනවා

  • @lasanthimanushika6441
    @lasanthimanushika6441 ปีที่แล้ว +5

    හිනා කාලා මැරෙනවා මේවා දැක්කම.😍❤️

  • @udayanganiachini5298
    @udayanganiachini5298 ปีที่แล้ว +12

    කාල තරනය කරන්න පුළුවන් උනා නම් කරන්නෙ එක ම දෙයයි..අතීතය ට ගිහින් සර් ගෙ ක්ලාස් ගිහින් bio කරනවා..ඇත්ත මයි..

    • @shanthanishantha6365
      @shanthanishantha6365 ปีที่แล้ว

      Gudamarya prayojanayata ganna

    • @SHAN-un8vr
      @SHAN-un8vr ปีที่แล้ว +1

      ඊට වඩා ලේසි නැද්ද a/l කරන්න තියන අවුරුද්දේ past paper එකේ උත්තරත් එක්ක පාඩම් කරන් අතීතෙට ගිහින් a/l ලියලා island 1stවෙන්න 😎ඕකට ඉතින් ක්ලාස් යන්න ඕනෙ ඈ? 🤣🤣🤣 කාලතරණය කරන්න හම්බුනොත් ඔයිට වඩා බුද්දිමත් වෙන්න තිබ්බා 🤣

    • @pasindujayathilaka2845
      @pasindujayathilaka2845 ปีที่แล้ว +1

      @@SHAN-un8vr 😎

  • @swarnawimalasundara
    @swarnawimalasundara 10 หลายเดือนก่อน

    තමන්ගේ විෂය පථයට කොටු නොවී , සත්‍යය සොයන විශිෂ්ට උත්තම චරිතයක් . ඔබතුමා ගේ ප්‍රඥාව තව තව පුළුල් වේවා !! දරුවන්ට අධ්‍යාපනය සේම , ධර්මාවබෝධය ලබා දීම තුලින් උතුම් මිනිසත් කමේ වටිනාකම පහදා දීම ට හැකියාව ලැබේවා !
    බුද්ධියේ විශිෂ්ට ඵලය සාක්ෂාත් කර ගැනීමට හැකි වේවා !!
    !! බුදු සරණයි !! ගුරු තුමනි ,

  • @shiromidamayanthi1871
    @shiromidamayanthi1871 ปีที่แล้ว +23

    😃 හිනාවෙලා මැරෙනවා 😃😃

  • @kkahqwt8850
    @kkahqwt8850 ปีที่แล้ว +4

    ඇත්තටම වටීන කාථා ඉගේනීමී කටයුතු වලීන් දරැවන්ගේ ඡීවීතය ආලෝකමත් කරනවා

  • @powerofattitudes5854
    @powerofattitudes5854 ปีที่แล้ว +3

    මම bio science ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ..හැබැයි මේ සර්ගේ දේශන හරි සරලව කියා දෙනවා

  • @nadeeshamanik1922
    @nadeeshamanik1922 ปีที่แล้ว +5

    නිරොගි සුවය දීර්ගායුස ලැබේවා! සර්

  • @olunicooray4284
    @olunicooray4284 ปีที่แล้ว +5

    Sir. Mata වයස 51i මමත් ආසාවෙන් බලනවා ගොඩක් දේවල් ඉගෙන ගන්නව

  • @inojaperera8225
    @inojaperera8225 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි ,💙

  • @Deveni.
    @Deveni. ปีที่แล้ว +8

    3:26 ඒක😂😂

  • @nilminifernando5373
    @nilminifernando5373 ปีที่แล้ว +6

    සතුටුයි පුතේ ඔයා ගැන ❤️❤️❤️

  • @indumathiindu4137
    @indumathiindu4137 ปีที่แล้ว +1

    අනේ මම කුවෙිටි වල දැන් රාමසන් පටන් අරන් එත් මම නිතරම සර් උගන්වන එවා අහනවා කොයි වෙලේ හරිමැඩමි ටිකටි එක දෙනවා මට පිස්සු කියලා තනියම හිනාවෙන නිසා සර්ට ගොඩක් පිං

  • @surangihemachandra9074
    @surangihemachandra9074 ปีที่แล้ว +7

    හිනා වෙලා හිනා වෙලා කන්කාල පේශි ස්නායු පද්දතියෙන් අයින් වෙව තව පොඩ්ඩෙන්..😬😁

  • @Samsunglanka-x7q
    @Samsunglanka-x7q 10 หลายเดือนก่อน

    ඔබතුමාගෙ වීඩියෝ හුගාක් මන් බලනවා හරිම වටිනවා යතාර්ථය සමග ධර්ම විග්ග්‍රහය සමග ඔබතුමා යන ගමන තෙරුවන් සරනයි

  • @NilushaMoraketiya
    @NilushaMoraketiya ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබතුමාට....❤❤❤

  • @a.a.sadikari2364
    @a.a.sadikari2364 ปีที่แล้ว +5

    ආසයි සර් ආයෙත් සර්ගෙ ක්ලාස් එකේ වාඩිවෙන්න.

  • @renukaperera6239
    @renukaperera6239 ปีที่แล้ว +4

    අම්මෝ සර් 😂😂 කකා හිටපු බත් කටත් එලියට විසි උනා හිනා වෙන්ඩ ගිහින්...කොයි වෙලේ හරි හිනා වෙන්ඩ ගිහින් පන ටික යනව අම්මෝ...😂😂😂

  • @geethasamaranayake277
    @geethasamaranayake277 ปีที่แล้ว +4

    ස්තූතියි හිනස්සනවට

  • @ManelDisanayaka-tj8nj
    @ManelDisanayaka-tj8nj ปีที่แล้ว

    හරිම අපූරුයි...තෙරුවන් සරනයි සර් 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @nuwanthikasachini2598
    @nuwanthikasachini2598 ปีที่แล้ว +34

    හිනාවෙලා මැරෙනවා😁😁😁😆😆😆😆😆

  • @angeliki2946
    @angeliki2946 ปีที่แล้ว +1

    Ehema ඇගට ඕනි වෙලාවට ඔහේ චුයනවනම් කුමක් කල යුතුද ?please

  • @nelkanelka427
    @nelkanelka427 ปีที่แล้ว

    Harima lassanai uganwana widiya sir ahagena inna harima asai apitath igena ganna godak de thiyanawa budusaranai sirta

  • @Dewcrations3768
    @Dewcrations3768 ปีที่แล้ว +25

    අපට අප හිමි නෑ නෑ ලොවේ😂

  • @janeeshsumeda7228
    @janeeshsumeda7228 ปีที่แล้ว

    පොඩි කාලෙ ඉදල තිබුන ගැටලුවක් '' ඇයි සමහර වෙලාවට මූත්‍රා කරනකොට වෙව්ලීමක් '' සිදු වෙන්නේ, මේක පැහැදිලි කරන්න පුලුවන්ද ?

  • @senarathparanavithana9751
    @senarathparanavithana9751 ปีที่แล้ว +1

    Sir chork kudu walin prawesam wenna theruwan saranai

  • @CharityDeA
    @CharityDeA ปีที่แล้ว +3

    7:49 ... නියමයි සර්!! 😂😂😂❤

  • @Dilshan1989
    @Dilshan1989 ปีที่แล้ว +3

    කොහොමහරි විද්‍යාවට බුද්දාගම ඔබනවා
    දේසපාලකයොත් කරන්නෙ මේකම තමයි

    • @nuwanj2368
      @nuwanj2368 ปีที่แล้ว +2

      Attak kiyanne bung. Aney ubala ithin

  • @dhammikajanaki5452
    @dhammikajanaki5452 ปีที่แล้ว

    සර් හරිම ලස්සනයි උගන්නනව බුදුදහම ත් ඒ අතර කියන නිසා අනාගතයේ හොද ළමයි පිරිසක බිහිවේවි

  • @tusithajayasingha5530
    @tusithajayasingha5530 ปีที่แล้ว

    ආමාශය තුළ ආහාර මිශ්‍ර වෙන්නේ නෑ, ආහාර පොඩි කරනවා පමණයි කියා පොතක තිබුණා. ඒ කියන්නේ මුළින් ගත් ආහාරයි, පසුව ගත් ආහාරයි වෙන වෙන ම තියනවා. ආහාර මාර්ගයට මුළින් ම ඇතුළු වන්නේ මුළින් ගත් ආහාර ලු.

  • @gayathri1037
    @gayathri1037 ปีที่แล้ว +10

    නියමයි සර් ෴ 🤗🤗🤗

  • @damitharuwangani1680
    @damitharuwangani1680 ปีที่แล้ว +2

    රාගක්ක්‍යා නිබ්බානං ෴දෙවෙෂක්ක්‍යා නිබ්බානං෴මොහක්ක්‍යා෴නි බ්බානං෴සලායතන නිරොධෝ නිබ්බානං ෴🌼🌸🌻

  • @sididi8960
    @sididi8960 ปีที่แล้ว +1

    Harima lassanai ugawana heti.hitata kaawadinaw dirgausa lebeawa, tearuwan saranai, adarei hemadamath. Good bless you. 🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamanimanjula7608
    @chamanimanjula7608 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ගුරුතුමනි.

  • @deepikabandara1839
    @deepikabandara1839 ปีที่แล้ว +1

    Ane puthe oba thuma gen api Boho dewal Egena gnnawa puthe godak pin, thnx, Ape daruwnta oba weni guruwaru wasanawan niduk, nirogi, sampathama lebewa, hmtma theruwn saranai dp tc ❤️🏯🙏🙏🙏🙏🙏

  • @sriyanisriyani770
    @sriyanisriyani770 ปีที่แล้ว +30

    ලේ පිරිසිදු වෙනවා 😀

  • @anomamapa8718
    @anomamapa8718 ปีที่แล้ว

    Obathumath me lamainuth harima pin wanthai Obathuma danagath Buddha dharmaya mama Dana gaththe mata wayasa 55di pamana dan wayasa 65 me wage teachersla e kale hitiye ne mama kaleth bio e kale zoo Botany wen wasayen thibune mata e subjects epa wela thibune Obathuma Bududahamath ekka galapala teach karanakota harima sathutak danenawa lesson ekath therenawa dharma awabhodayath labenawa ewata godak loku pinak thiyenne o ne lamai hari sathutin igenagannawa Theruwan saranai!!!🙏

  • @pelendapelenda1467
    @pelendapelenda1467 ปีที่แล้ว +1

    හොඳටම පැහැදිලි කරල කියලා දෙනා මේ සර්

  • @vimalikarunarthna1144
    @vimalikarunarthna1144 ปีที่แล้ว

    Sir, mama nm igenagena iwarai
    Job aekak karanne
    Aeth
    Mage
    Oluwa aulwelawta
    One
    Program
    Balanne
    Oluwa
    Wenas
    Karaganna tnx
    Sir

  • @haturusinghahaturusingha4755
    @haturusinghahaturusingha4755 ปีที่แล้ว +6

    මගේනම්.හැම වෙලේම චොර චොර ගානවා

  • @thanujamarasinha3210
    @thanujamarasinha3210 ปีที่แล้ว

    Ninda yanne nathi panthiyak neda .sirta suwa wenakan apith maga balan hitiye .viswa maathawata behevinma sthuthiy theruwan saranai sir ta

  • @niludamayanthi4395
    @niludamayanthi4395 ปีที่แล้ว

    තෙරුවන් සරණයි සර්

  • @CharlieJone-b8m
    @CharlieJone-b8m 2 หลายเดือนก่อน

    ආනන්ද සිරි හිමි ගෙර් අභිදර්මය කොටස් 40 හි එක් කොටසකඑය ඉතාමත් සරල ව පැහැදිලි කරඇත බලන්න❤

  • @priyanthiwallage1869
    @priyanthiwallage1869 ปีที่แล้ว

    හරි ම ලස්සනයි ඉගෙනීම

  • @kmrt3374
    @kmrt3374 ปีที่แล้ว

    ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි මුතු 🥰🥰🥰🥰

  • @nuwansameera1910
    @nuwansameera1910 ปีที่แล้ว +1

    Ela sir අපිටත් biological karnna හිතෙනවා

  • @donamalika3908
    @donamalika3908 ปีที่แล้ว +2

    Thank you very much sir 🙏🙏🙏🙏🙏

  • @sachinthadilshan9839
    @sachinthadilshan9839 ปีที่แล้ว +1

    මම කොහෙද කියල කල්පනා කරලම ට්‍රැක පයිනව සුද්ද 😂🥲

  • @premakasthuri7068
    @premakasthuri7068 ปีที่แล้ว +1

    *ව⁣ශික පේශී සහ අවශික පේශී* කියල තමයි මගේ පාසැල් කාලෙදී ඉගෙනගෙන තිබුනෙ🌷🌹.🙏

  • @swarnanishanthi9056
    @swarnanishanthi9056 ปีที่แล้ว

    Ane පුතේ oluea koloppan වෙනවා ..oyata පුළුවන් hodatama kiyanna.❤

  • @chamilanarangoda6184
    @chamilanarangoda6184 ปีที่แล้ว

    සර් පුලුවන් නම් සිංහල වචන වලට අදාල english word එකත් කියලා දෙන්න

  • @kusumperera1314
    @kusumperera1314 ปีที่แล้ว

    Theruwan saranai ...guruthumanta 🙏🙏🙏 ...

  • @demellakshmi6402
    @demellakshmi6402 ปีที่แล้ว +2

    Well said

  • @m.asuvimalibalasooriya9450
    @m.asuvimalibalasooriya9450 ปีที่แล้ว +3

    Oyala wage sir la ape kale unna nam bio walata ❤️😢

  • @nilushikachathurani1783
    @nilushikachathurani1783 ปีที่แล้ว

    Aiyo sami..sir ahana prashna walata denna uththara ne

  • @kusumkwt7255
    @kusumkwt7255 ปีที่แล้ว

    බුදු .සරණයි

  • @violetkodagodaarachchige39
    @violetkodagodaarachchige39 ปีที่แล้ว

    Harima watagah deysanaya 🙏🙏🤔😁😁😁🌹❤

  • @tecpkt4158
    @tecpkt4158 ปีที่แล้ว

    තෙරුවන් සරනයි

  • @kalyaniwijewardhana7937
    @kalyaniwijewardhana7937 ปีที่แล้ว

    Ane puthe mama aurudu 60 ka amma kenek et mat balanawa ane mama nodann det godak dana gannawa vibaga liyanna newe danaganna

  • @iroshiiro4599
    @iroshiiro4599 ปีที่แล้ว +1

    සර්ගෙ පන්ති යන්න ඕන

  • @dammidammi5081
    @dammidammi5081 ปีที่แล้ว +17

    Ayiyo.sir.marayi.honde

  • @thimani2456
    @thimani2456 ปีที่แล้ว

    Sir sirta mn godak kamathii

  • @NightZzz-xv4wx
    @NightZzz-xv4wx ปีที่แล้ว

    Siduhathkumaraya budu unee siyalu sapa athaarala....habai samahara sirla darme desa desa saahenna ras karnawa nee....😊

  • @MalaniFernando-yf5bf
    @MalaniFernando-yf5bf ปีที่แล้ว

    Api iskole yana kale oya vage guruvaru hitiya nam ehalinma samath venava shuvar.

  • @haturusinghahaturusingha4755
    @haturusinghahaturusingha4755 ปีที่แล้ว +14

    අයියෝ සර්.අපේ පාලනය ති යෙන්නේ සිතුවිලි වල

    • @The_Phoenix716
      @The_Phoenix716 ปีที่แล้ว

      Ethakota sithuwili kiyanne monada

    • @haturusinghahaturusingha4755
      @haturusinghahaturusingha4755 ปีที่แล้ว

      @@The_Phoenix716 සිතුවිලි කියන්නේ ලෝකය සිතුවිලි වලින් තමයි ලෝකය කියන දේ අපි දකින්නේ

    • @redboy1276
      @redboy1276 ปีที่แล้ว

      ​​@@haturusinghahaturusingha4755 මේ මගෙ වාසගම හතුරුසිංහ පේලිගෙ... ඔයාගෙ නමද හතුරුසිංහ කියන්නෙ

    • @haturusinghahaturusingha4755
      @haturusinghahaturusingha4755 ปีที่แล้ว

      @@redboy1276 මගේ වාසගම

    • @redboy1276
      @redboy1276 ปีที่แล้ว

      @@haturusinghahaturusingha4755 ආ එහෙමද මං හිතුවා අපි දෙන්න එකම වාසගමේ කියලා. 😁👍👌

  • @udayanthipryangani5136
    @udayanthipryangani5136 ปีที่แล้ว +3

    Aneee sir 😁😂😂😂😂💯❤️🙏 bs

  • @vishwakamma9142
    @vishwakamma9142 ปีที่แล้ว +5

    ප්‍රකුර්ති සිහිය විකුර්ති වීගෙන එන්නෙගුරාගේ......මමෙක් නෑ කියන්න ඉස්සෙල්ලා මමාව දැකලා ඉන්න ඕන..."""යෝ ධම්ම දක්කිති..සෝ ම දක්කති"" මනසට එන අරමුණු දැක්කාම මම කවුද කියලා දකී

  • @PP-td2sq
    @PP-td2sq ปีที่แล้ว

    Sir dapada waganse gena aye keppayak kelinne nadda..boru kiynna epa hena gahai..daladawa allala boru kiynnepa aye..wena mokakin hari tution up krla gnna

  • @gayansudeshstage1815
    @gayansudeshstage1815 ปีที่แล้ว

    සර්.. 🙏

  • @champaranaweera6052
    @champaranaweera6052 ปีที่แล้ว

    Pension අරන් ඉන්න අපිත් බලනවා

  • @premalathasamarasingha9122
    @premalathasamarasingha9122 ปีที่แล้ว +6

    අපේ සිරැර වෙන අයට සමාන කරල විනාස කරනවා. අප අපට නැහැ.

  • @niroshaperera3405
    @niroshaperera3405 ปีที่แล้ว

    Thank you

  • @somadisanayaka5894
    @somadisanayaka5894 ปีที่แล้ว

    Api iskole yane kala me guruwaru hitiyanam kiyala wadak ne me Egana ganne daruwo wasanawan Thai

  • @RenukaRajapaksha-k8l
    @RenukaRajapaksha-k8l ปีที่แล้ว

    කොච්චර දේවල් ඉගෙනගන්නව ද ❤

  • @canthydvs8170
    @canthydvs8170 ปีที่แล้ว

    Sir kiyadenakramayata lamaita mathakayesitinawa