ත්‍රිලක්ෂණය -1 අනිත්‍ය | අනවත්‍ථිත සූත්‍රය | Anawatthitha Suthraya (2023.06.06)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 พ.ย. 2024

ความคิดเห็น • 43

  • @malanikusumalatha1362
    @malanikusumalatha1362 28 วันที่ผ่านมา

    Sadhu! Sadhu! Sadhu! 🙏🙏🙏

  • @ariyasinghelelwala4437
    @ariyasinghelelwala4437 ปีที่แล้ว +1

    Sadu Sadu Sadu 🙏🏾
    Oba wahanseta Theruwan Saranai

  • @chamindawidanage597
    @chamindawidanage597 ปีที่แล้ว +2

    අප්‍රමාණ පින් ස්වාමින් වහන්ස. නිවනම වෙත්වා සාදු සාදු සාදු
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    තෙරුවන් සරණයි

  • @ranjaniabeysinghe7954
    @ranjaniabeysinghe7954 ปีที่แล้ว +3

    🌻🙏🌻🙏🌻🙏
    සාදු සාදු සාදු
    ඉතාම වැදගත් , ඉතාම ලස්සන,
    මනාවූ විග්‍රහයක් මය ,
    ස්වාමීන් වහන්ස .
    මහත්වූ ධර්ම දානයක්මය.ස්වාමීන්වහන්සේට පුණ්‍යානු මොදනා කරමි.
    දායකත්වය දැක්වූ එම දෙපලටත්
    පින් අනුමොදන් වේවා .
    තෙරුවන් සරනයි .

  • @rathnapaala9243
    @rathnapaala9243 ปีที่แล้ว +4

    Harima sathutui swamin wahanseta apramana pin anumodanwewa! Mage namaskarayawewa!!! Swamin wahanse suwapathwewa!!!niwanin niwewa!!! Sadu sadu sadu

  • @Premm02
    @Premm02 ปีที่แล้ว +5

    🙏🙏🙏 ගෞරවනීය ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!

  • @sumanahulangamuwa8938
    @sumanahulangamuwa8938 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු!! උතුම් බුදු වදන මනා ලෙස පැහැදිලි කරමින් ධර්මය දේශනා කරන අපගේ කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!

  • @ajithsiri2781
    @ajithsiri2781 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @SaviThru-jz6wf
    @SaviThru-jz6wf 8 หลายเดือนก่อน +1

    Sadu sadu sadu.

  • @sirimevanranasinghe5903
    @sirimevanranasinghe5903 ปีที่แล้ว +2

    Pudumai swaameen whansa pudumai! Saadu Saadu saadu, itha sathutu sithin anumodan wemi. Swaameen whanseth, siyalu shrawakayoth, visheshayen may sundara mathrukawata anugrahaya dakvuu ayath suwasema chaturarya satya avaboda karathwa! Theruwan saranai swaameen wahansa!!!

  • @ramyakarunarathne6689
    @ramyakarunarathne6689 ปีที่แล้ว +2

    Arthayath dharmayath piyekmen penwadena gaurawaneeya swamin wahansege pihita hara apata unpihitak natha swamini. Sadu sadu anakawarayak pin swamini.

  • @nayanapremachandra7801
    @nayanapremachandra7801 ปีที่แล้ว +8

    අවිදු අදුර දුරලා අර්තයෙන් දර්මයෙන් දහම් දේශනා කරමින් ගෞතම බුදු සසුන බබලවන්නට ඉමහත් වෙහෙසක් ගන්නා වු අපගේ ගෞරවනීය කල්‍යාණමිත්‍රයානන් වහන්සේට නිදුක් නිරෝගී චිර ජිවනයම වේවා 🙏🙏🌺🙏🙏🌺🌺

  • @ramiatapattu4258
    @ramiatapattu4258 ปีที่แล้ว +2

    Sadhu Sadhu Sadhu 🙏

  • @ramyakarunarathne6689
    @ramyakarunarathne6689 ปีที่แล้ว

    Arthayath dharmayath piyekmen penwadena gaurawaneeya swamin wahansege pihita hara apata unpihitak natha swamini. Sadu sadu uthum nirvanabodhaya pinisa hethu wasanawewa swamini.

  • @ramyakarunarathne6689
    @ramyakarunarathne6689 ปีที่แล้ว

    Dayakawana samatath unakawarayak pin. Uthum dharmawabodaya pinisa hethu wasanawewa.

  • @samantakarunathilaka6825
    @samantakarunathilaka6825 ปีที่แล้ว

    සාදු සාදු සාදු,,, අනිත්‍ය යනු ගැට ච යන්නකින් වෙන් කල හැකිදෙයක් නොවේ.....ආත්මයවත් අනාත්මයවත් බුදුරජුන් ප්‍ර්තික්ශේප කලා ..එනිසා අර්තයෙන් යුතුයන වදන ගත්තා..මෙහිලා නිවනක්නොව නිබ්බානයක් ගැන දේසනා වේ..එනිසා සකු බසින් වටලා ගත් වදන් තුල අනිත්‍ය එකකින් ආදේශකොට නැවත එයම විග්‍රහ වෙද්දී මමය මගේය යන්න නොවේ යන්න ලෙස පවසයි..එනයින් වටහා ගමන් කල දුර මා දැක ගත් දහම නැවත ත්‍රිපිටකයේ ඒ දහම්හොයා පාලියෙන්ම ඇස්‍යුකල එය සත්‍යවිය..එනයින්ම මා මෙසේ ප්‍ර්කාශ කළෙමි..ඉදින් ස්වාමීන් වගන්සේට මේ මහා වෙහෙසක් ගන්නටවී ඇත්තේ සසර් භියත් ධර්මයට ඇති භක්තියත් ගුරු ගවුරවයත් ආදීබොහෝ බර දරා ගෙන යාමට සිදු වී ඇති බැවිනි.. මේ සියල්ලහැරදා දහම් සොඩ මනුශ්‍යත්වයේ උපරිම ගමනටභිය පහ කොට හදාරා ධර්මයවෙත යම් වරදක් වීනම් කමා කරමින් යන ගමනකදී මෙතරම් බර දරා වෙහෙසිය යුතු නොවේ..

  • @sunilamarasinghe2821
    @sunilamarasinghe2821 5 หลายเดือนก่อน

    සියලු සකස්වීමක්ම ප්‍රඥාවෙන් දැක මෙම ආනිසංස හය පහළවීමට සතර සතිපට්ඨානය වැඩිය යුතු ආකාරය කෙසේ විය යුතුද ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @kumuduniwithana4003
    @kumuduniwithana4003 ปีที่แล้ว

    Athi gaambeera watina desanawak Newman watina daham karunu watahadena budda puthrayanai paada namaskara weva sadu sadu sadu 🙏🙏🙏

  • @anulaperera1586
    @anulaperera1586 ปีที่แล้ว

    Anula P. sadu, sadu, sadu.

  • @kalyanisilva2412
    @kalyanisilva2412 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @malanisenaviratne8542
    @malanisenaviratne8542 ปีที่แล้ว +4

    අපගේ ජීවිත වලට අරුණ උදා කරන උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !ඔබවහන්සේට උතුම් නිවන් දොර බොහෝ දුර නොවේවා !සාදු සාදු සාදු !🌹🥀🌹🌺🙏🙏🙏🙏🙏

  • @sunethra3420
    @sunethra3420 ปีที่แล้ว +1

    Sunethra 🙏💐🙏💐🙏💐

  • @eng1386
    @eng1386 ปีที่แล้ว +1

    🙏🌷🙏🌷🙏🌷

  • @sathyarakina-sathpurushayanta
    @sathyarakina-sathpurushayanta ปีที่แล้ว +1

    🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @bhadrahitihamu6554
    @bhadrahitihamu6554 ปีที่แล้ว

    Saadhu. Saadhu saadhu 🪔

  • @shelashelashelashela1087
    @shelashelashelashela1087 ปีที่แล้ว

    🌹🌹🌹🌹🌷🌷🌷🌷💐💐💐💐

  • @shelashelashelashela1087
    @shelashelashelashela1087 ปีที่แล้ว

    🙏🙏🙏🙏🌹🌹🌹🌹🌷🌷🌷🌷

  • @dayanandawijesinghe9613
    @dayanandawijesinghe9613 7 หลายเดือนก่อน

    අනිත්‍ය කියන්නෙ එකම ස්වභාවයකින් නොපැවතින බව නොවේද. එක් ස්වභාවයකින් තවත් ස්වභාවයකට පත්වන බව නොවේද. වෙනස්වන ස්වභාවය නොවේද.

  • @premathungapremathunga4497
    @premathungapremathunga4497 ปีที่แล้ว

    ත්‍රිලක්ෂණය නොවේ, ත්‍රිලක්ඛණය විය යුතුයි, එතනම දර්ම විකෘතිය,පොඩි නමට වැරදිලා,අනිත්‍ය නොවේ,අනිච්ච,දුක්ක ,අනත්ත විය යුතුයි

  • @ariyasinghelelwala4437
    @ariyasinghelelwala4437 9 หลายเดือนก่อน +3

    Sadu Sadu Sadu 🙏🏾🙏🏾🙏🏾🙏🏾
    Oba wahanseta Theruwan Saranai

  • @jayaminiweerakoon961
    @jayaminiweerakoon961 ปีที่แล้ว +2

    🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @kanthiwijethunga4721
    @kanthiwijethunga4721 ปีที่แล้ว

    බුදුන් වහන්සේ වදාළ සූත්‍ර දේශනා ඇසුරෙන් අපට ධර්මය පැහැදිලි කර දෙන්නා වූ කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ ට උතුම්වූ නිර්වාණ සුවයම ලැබේවා...!!!!🙏🙏🙏🙏

  • @saflorawijesinghe2511
    @saflorawijesinghe2511 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @lalliyanarachchi1907
    @lalliyanarachchi1907 6 หลายเดือนก่อน +2

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @NGLVAJIRAVIRAJ
    @NGLVAJIRAVIRAJ ปีที่แล้ว

    🙏🙏🙏

  • @devikamendis2545
    @devikamendis2545 ปีที่แล้ว

    🙏🙏🙏

  • @chandranis2228
    @chandranis2228 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @kalyanisilva2412
    @kalyanisilva2412 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @shashiniariyadasa3395
    @shashiniariyadasa3395 ปีที่แล้ว

    🙏🙏🙏

  • @ashanharshana1267
    @ashanharshana1267 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @chandranis2228
    @chandranis2228 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @kumaranilupa8757
    @kumaranilupa8757 10 หลายเดือนก่อน

    🙏🙏🙏