ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Fondent icing මල් හදන්න කියලා දෙන්නකෝ ❤
අපි හදමු darling😍 ඉක්මනට video එකක් අරන් එන්නම්❤️
Me icing ek hdl frige eke dnn oned nttm icing ek dhiywenne ndd
Nh darling, frige eke dnna epa, ethkota thma diya wenne samannaya vidihta wahala thiynna mokth wenne nh hryta icing ekh hduwoth❤️
Margarine walin icing haduwama diya wenawada dr.. 😢
නෑ darling, මාත් customer request කරන butter, margarine වලින් icing හදනවා කවදාවත් දිය වෙලා නෑ, 1:3 අනුපාතයට හරියට හදන්න එතකොට දිය වෙන්නේ නෑ❤️
Thada Blue colour ekath ehama karala thibbama enawada
එහෙම ඕනේ නෑ darling, Rasarco එකේ navy blue එක තද නිල් පාට එන්නේ. ඒක අරන් බලන්න❤️
@Ariel__9 ane thank you dr ♥️♥️
@@mallikaama1351🥹🫶
Akki palawtta butter ek hodai da icing hadnn nththn highland butter gnnwnm gann one salted ekda 😪
Butter වර්ග, astra, meadowlea ඕනම එකක් butter icing හදන්න ගන්න පුලුවන් nanga ඒකේ ප්‍රශ්නයක් නෑ,
Good job denu ❤
Thank you!❤️
Icing hadana butter eka mokkda..
Onma butter ekakin hdnna puluwn darling,
Akke white colour eka hada gnn kohomd kocchra white colour danmth enne nane hriyt colour eka
Hellow darling, white colour icing එක හදන්න සාමාන්‍යයෙන් ගොඩක් ක්‍රම තියෙනවා, දම්පාට coloring බිංදු කිහිපයක් දාන්න ගොඩක් නෙමෙයි බිංදුවක් වගේ දාලා බලන්න,ගලිසරින් චුට්ටක් දාන්නත් පුලුවන් දෙහි බිංදු දාන්නත් පුලුවන් හැබැයි ඇබුල් ගතියක් වගේ එනවා ඒක නිසා ඒක ඔයා බලලා දාන්න නංගාවිල්ටන් එකේ white white එක use කරලා බලන්න❤️
Colouring ochchara hoda nane
ගොඩක් දාන්නේ නෑ. අවශ්‍ය ප්‍රමාණය දාලා පැය 2/3ක් තියනවා
Icing eke thenin thena air bubbles wage hitinne ai
හොදට බීට් වෙලා නැති නිසා වෙන්න පුලුවන්, soft butter cream එකක් වෙනකන් හොදට බීට් කරලා බලන්න, කේක් එකට icing එක apply කලාම එහෙම වෙනවා නම් කේක් එක නිට් කරන්න පාවිච්චි කරන දේවල් ටික උණු වතුරෙන් සෝදලා හොදට පිහදාලා ගන්න♥️
Akke oya icing hadanakot astra da gann
Nh nanga,
❤🎉
♥️🥰
කලරින් ෙබා්තල් විවෘත කල පසු කාමර උෂ්නත්වෙය්ද ශිතකරනෙය්ද තබන්ෙන් ස්තුතියි💐
මම තියන්නේ කාමර උෂ්ණත්වයේ, මට හිතෙන්නේ ශීතකරනයේ දාන්න සුදුසු නෑ කියලා❤️
රතු හදන්නෙත් මෙහෙමද
❤
♥️
❤️🫶
Fondent icing මල් හදන්න කියලා දෙන්නකෝ ❤
අපි හදමු darling😍 ඉක්මනට video එකක් අරන් එන්නම්❤️
Me icing ek hdl frige eke dnn oned nttm icing ek dhiywenne ndd
Nh darling, frige eke dnna epa, ethkota thma diya wenne samannaya vidihta wahala thiynna mokth wenne nh hryta icing ekh hduwoth❤️
Margarine walin icing haduwama diya wenawada dr.. 😢
නෑ darling, මාත් customer request කරන butter, margarine වලින් icing හදනවා කවදාවත් දිය වෙලා නෑ, 1:3 අනුපාතයට හරියට හදන්න එතකොට දිය වෙන්නේ නෑ❤️
Thada Blue colour ekath ehama karala thibbama enawada
එහෙම ඕනේ නෑ darling, Rasarco එකේ navy blue එක තද නිල් පාට එන්නේ. ඒක අරන් බලන්න❤️
@Ariel__9 ane thank you dr ♥️♥️
@@mallikaama1351🥹🫶
Akki palawtta butter ek hodai da icing hadnn nththn highland butter gnnwnm gann one salted ekda 😪
Butter වර්ග, astra, meadowlea ඕනම එකක් butter icing හදන්න ගන්න පුලුවන් nanga ඒකේ ප්‍රශ්නයක් නෑ,
Good job denu ❤
Thank you!❤️
Icing hadana butter eka mokkda..
Onma butter ekakin hdnna puluwn darling,
Akke white colour eka hada gnn kohomd kocchra white colour danmth enne nane hriyt colour eka
Hellow darling, white colour icing එක හදන්න සාමාන්‍යයෙන් ගොඩක් ක්‍රම තියෙනවා,
දම්පාට coloring බිංදු කිහිපයක් දාන්න ගොඩක් නෙමෙයි බිංදුවක් වගේ දාලා බලන්න,
ගලිසරින් චුට්ටක් දාන්නත් පුලුවන්
දෙහි බිංදු දාන්නත් පුලුවන් හැබැයි ඇබුල් ගතියක් වගේ එනවා ඒක නිසා ඒක ඔයා බලලා දාන්න නංගා
විල්ටන් එකේ white white එක use කරලා බලන්න❤️