ගොදම්බ රොටී නිවැරැදිව හදමු. How to make godamba roti. HOME COOKING SPECIAL EPISODE 25

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • Hosted by Desha Paranavithana
    Subtitles by Udara Jayawardena
    Editted by Isira Perera
    Godamba Rotti:
    Plain Flour 500g
    Salt 1 tsp
    Vegetable Oil 2 tbsp
    Water
    *Mix until dough is soft

ความคิดเห็น • 182

  • @bunnynavod
    @bunnynavod 4 ปีที่แล้ว +14

    නියමයි චෙෆ්...මම හොය හොය හිටපු විදිහේ චැනල් එකක් හම්බ වුණා හොඳට පැහැදිලිව කියලා දුන්නා නියමයි...ස්තුතියි තවත් මෙවැනි වීඩියෝ ගෙන එන්න..

  • @washanu1848
    @washanu1848 7 หลายเดือนก่อน +1

    මීට වඩා ලේසී ක්‍රමයක් නැද්ද... බ්ලෙන්ඩ් එකේ දාලා දියරව හදාගෙන බැරිද

  • @surajlakshan5363
    @surajlakshan5363 2 ปีที่แล้ว +1

    පොඩි බෝල හදපු නිසාද දන්නෑ රොටිය ඉරුනා 😥

  • @sunilajayanthi9712
    @sunilajayanthi9712 10 หลายเดือนก่อน +1

    පරක්කුයි කතාව අඩු කරා නම් හොඳයි .

  • @sujeewajayawardhana5913
    @sujeewajayawardhana5913 3 หลายเดือนก่อน +1

    අනේ ඔය ගැහිලි අපිට ගහන්න තේරෙන්නේ නැහැ

  • @dulariranasinghe8897
    @dulariranasinghe8897 4 ปีที่แล้ว +4

    ඔවු chef ඇත්තටම හොදට පැහැදිලිව කියල දුන්න ගොඩාක් ස්තුතිඉ.මමත් නොනත් පුතත් ඉන්නෙ කුවෙට්වල ඒවගෙම chef මම ගොඩාක් ආසඉ කෑම හදන්න මම චපාති දෝස රොටි ඉදිආප්ප ආප්ප වඩේ බත් වර්ග කේක් වර්ග හදනව ඒක තමඉ මගේ hobby එක.තව අලුත් දෙයක් දාන්න.

    • @TravelWithChef
      @TravelWithChef  4 ปีที่แล้ว

      ඔබතුමියට ගොඩක් ස්තුතියි

  • @janithhirashan818
    @janithhirashan818 7 หลายเดือนก่อน +1

    ඔයා භාවිතා කරන පිටි වර්ග ය මොකක්ද ඔකට වේනම පිටි එකක් තියෙනවා නෙද

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 2 ปีที่แล้ว +2

    කොහොම හැදුවත් රොටිය ඉරෙනව අප්පා මගේ අතින්..🥺

  • @dilhan3885
    @dilhan3885 3 ปีที่แล้ว +2

    වතුර ප්‍රමාණයත් සඳහන් කලා නම් හොදයි චෙෆ්

  • @mashudapackeer1257
    @mashudapackeer1257 ปีที่แล้ว +1

    Doesn't look hygienic at all the way it's mixed.

  • @ashokakumara1918
    @ashokakumara1918 4 ปีที่แล้ว +3

    ගොදම්බ රොටි ය .කලින් කීප වතාවක් හැදුව හරියට ගන්න බැරි උනා...ඔබතුමා කියල දුන්න ව්දියට හදල බැලුවා හරියටම ආව...ආසයි .ස්තුති ඔබතුමාට .❤❤❤

    • @TravelWithChef
      @TravelWithChef  4 ปีที่แล้ว

      ඔබගේ කොමෙන්ට් එකට බොහෝම ස්තුතියි ..👍

  • @tjphoenix6583
    @tjphoenix6583 2 ปีที่แล้ว +1

    දන්න දේ සරලව කියලා දෙනවා

  • @chandanijayawardane9249
    @chandanijayawardane9249 ปีที่แล้ว +2

    Thank you chef budu saranai

  • @nimalkasuraweera7898
    @nimalkasuraweera7898 2 ปีที่แล้ว +1

    When I spread it like you do, it tears ......why?

  • @erandiperera9008
    @erandiperera9008 2 ปีที่แล้ว +1

    Chef mekata self raising flour aka hariyana nedda.

  • @sriyanivithanawasam8404
    @sriyanivithanawasam8404 ปีที่แล้ว +2

    ස්තුතියි…❤❤😍😍

  • @ChandaniPerera-js9if
    @ChandaniPerera-js9if ปีที่แล้ว +1

    Obata shuhi oba awanka kenek hoda hihak hiyenwa mama mewa ballana arm daws10

  • @saharasritv4207
    @saharasritv4207 4 ปีที่แล้ว +2

    නියමයි 👍👍
    මත් ඔයව Subscrlbe කර මටත් ඔයගෙ සහයෝගය දෙන්න තව කට්ටියට සේය කරන්න ජේසු පිහිටයි බුදු සරණයි සද ජය 🌹🌹❤️👍

  • @nalakanalaka774
    @nalakanalaka774 3 ปีที่แล้ว +1

    කෑමක් හදන්න දන්නේ නැති නම් අපි search කරන්නේ අනිවාර්යයෙන්ම Travel with chef තමයි.බයිලා නෑ. සෝබන නෑ.
    Thank you 👍👍🙂chef

  • @jayanthiperara6051
    @jayanthiperara6051 7 หลายเดือนก่อน +1

    Thank you so much

  • @gaminiwijeratne4363
    @gaminiwijeratne4363 ปีที่แล้ว +1

    Danna ekata koheth ekai malli!😊

  • @indrajeevapussewela1715
    @indrajeevapussewela1715 ปีที่แล้ว +1

    Istuti 😇😇

  • @upulrathnayake8677
    @upulrathnayake8677 ปีที่แล้ว +1

    Thank you chef

  • @malijayaraj7130
    @malijayaraj7130 2 ปีที่แล้ว +1

    මම හැදුව හරිම ලස්සනට ගොදම්බ රොටි හැදුව ගොඩක් ස්තුතියි chef

  • @MaryJayatileke
    @MaryJayatileke ปีที่แล้ว +1

    Thank you

  • @prarthanasaththyanga4492
    @prarthanasaththyanga4492 ปีที่แล้ว +1

    Man me withiyata poddak thetata heduwa. Paththakin ussanakotath keden nethuwa adila awa. Bola kadala poddak digarinakotama irenawane. Ai e

    • @TravelWithChef
      @TravelWithChef  ปีที่แล้ว

      ඒක හරියට බෝල වෙලා නෑ මැද හිල් තියෙනවා.. එහෙම වෙන්නේ ඒකයි කිහිප වරක් කරන්න එතකොට අතට හුරු වේවි...

  • @samanjayasuriya3038
    @samanjayasuriya3038 2 ปีที่แล้ว +1

    tanks chef

  • @malijayaraj7130
    @malijayaraj7130 2 ปีที่แล้ว +1

    ඇත්තටම හරිම ලෙහෙසියි..ගොඩක් ස්තුතියි chef ඔයාට

  • @Anonymous-zo9qr
    @Anonymous-zo9qr 2 ปีที่แล้ว +2

    Chef, Thank you..
    Your recipes are very helpful.
    I made this today and it came out really well.
    Please keep it up!

  • @yohanlash
    @yohanlash 2 ปีที่แล้ว +1

    Easy

  • @chitrakumarikumari888
    @chitrakumarikumari888 ปีที่แล้ว +1

    🙏👍👍👍👍👍

  • @sharkyfernando9128
    @sharkyfernando9128 4 ปีที่แล้ว +2

    Thank you so much Roti was really good only problem was getting the exact shape. The way you do

  • @ramiamalkant6972
    @ramiamalkant6972 3 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතියි ඔබ තුමාට හොදට පැහැදිලිව කියල දෙනවා හරිම ලේසියි

  • @thilinimadhushika5740
    @thilinimadhushika5740 2 ปีที่แล้ว +1

    🌹

  • @tharushka1
    @tharushka1 4 ปีที่แล้ว +3

    Good , well explained video thank you chef

  • @asgteam890
    @asgteam890 ปีที่แล้ว +2

    Thank you Chef. Blessings to you 👍

  • @nelkaperera1093
    @nelkaperera1093 3 ปีที่แล้ว +1

    Niyamai_obahuma_hodikiyadenawa
    A_ganaharima_sahutui_obata_Jayen_Jayamawewa_huhiobata_👌👌👌
    👍👍👍👍👍👍

  • @sarkalua6778
    @sarkalua6778 4 ปีที่แล้ว +2

    loved this method, I tried and it worked, thank you chef you are very professional

  • @saami7285
    @saami7285 3 ปีที่แล้ว +1

    රොටී හැදුවා විතරයි. නියමයි Chef. ඔයා නියමෙට කියලා දෙනව. අද ඔන්න Subcribe කරා.

  • @SEVATKODY
    @SEVATKODY 2 ปีที่แล้ว +1

    I have been doing it but it never came perfect as like this time... Just followed the way you mentioned... Thank you chef.

  • @StellaStellaindrani
    @StellaStellaindrani 4 หลายเดือนก่อน +1

    Chef kiwwa videyatama hadala koththu heduwa niyametama awa oyata godak pin b s.

  • @magenamaskarayawewa928
    @magenamaskarayawewa928 3 ปีที่แล้ว +2

    Thank u sirrrrrrrrr.....

  • @geethasamarawickrama4985
    @geethasamarawickrama4985 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි

  • @jayasinghewijesinghe7989
    @jayasinghewijesinghe7989 3 ปีที่แล้ว +1

    NIYAMAI CHEF ....niyamata terum karala denawa

  • @jamalma5349
    @jamalma5349 4 ปีที่แล้ว +1

    ඇත්තටම ඔබ තුමාට ගොඩක්ම ස්තුතියි පැහැදිලි කිරීම ඉතාමත්ම සරලයි ❤👌මම කිප පාරක්ම හැදුවා නියමයි හරියටම ආවා ගෝදම්බ රොටිය ❤👌තෙරුවන් සරණයි ඔබ තුමාට ❤

  • @-xxx527
    @-xxx527 4 ปีที่แล้ว +5

    තව තවත් දියුනු වේවා! ඔබට සුභ පැතුම්! ඡර්මනියේ සිට

    • @TravelWithChef
      @TravelWithChef  4 ปีที่แล้ว

      ඔබටත් ස්තුතියි රසට උයන්න ...

    • @preethiruwan9875
      @preethiruwan9875 3 ปีที่แล้ว

      Oya heduwada..kiyanna

    • @preethiruwan9875
      @preethiruwan9875 3 ปีที่แล้ว

      Kellapatha1973@gmail.com

    • @-xxx527
      @-xxx527 3 ปีที่แล้ว

      @@preethiruwan9875 Hello, thanx, ගෝධ. රොටි හැදුව ..අර ඔබ කල විදියට කරකවන්න ගිහින් ඉරිල ගියානෙ..ආයෙ try කරල බලන්න ඕන..හැලප නම් හැදුවා කෙන්ද කොල නෑ ලැවරිය වගේ හුමාලයෙන්..සුබ දවසක්!

  • @Adheesha-6372
    @Adheesha-6372 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතිය Chef.
    මම රොටි හැදුව හොඳට ආවා. ඒත් මම රොටි හදනකොට වටේ edge එක ගනකම් වෙනව. ඒක අතින් තුනී කරල තැටියට දම්මම රොටිය මැද ගොඩක් ක්‍රිස්පියි.
    Edge එක ගනකම් වෙන එක අඩු කර ගන්න සහ ක්‍රිස්පි ගතිය අඩුකර ගන්න විදියක් කියන්න පුලුවන්ද?

    • @TravelWithChef
      @TravelWithChef  3 ปีที่แล้ว

      ගින්දර අඩුකරන්න... රොටිය ප්‍රමාණ අඩු කරන්න... වටෙත් වාටිය තුනී කරල උයාගන්න ..මෙය කීප වරක් කරන විට අතට හුරු වේවි

    • @Adheesha-6372
      @Adheesha-6372 3 ปีที่แล้ว

      @@TravelWithChef Thank you Chef

  • @THEEKSHANAJAY-ju6vl
    @THEEKSHANAJAY-ju6vl 2 หลายเดือนก่อน

    Chef original hadanne ohoma nemei neda eka uda eka neda danne rotiya

  • @piyalchandrasiri848
    @piyalchandrasiri848 3 ปีที่แล้ว +1

    Hi,,cheff,, today also I visited u,, very nice vedeo,, keep up, I appreciate your professional experience,,love it very much,,💕👏👏👏👏 All the best,,

  • @leegiusherath4403
    @leegiusherath4403 3 ปีที่แล้ว +1

    Aththenma pahadiliwa kiyadeema gana sathutuy emenma sthuthy

  • @hirushipeiris2061
    @hirushipeiris2061 2 ปีที่แล้ว +1

    Wow ape amma channel eken balala uyanna igena gatta wagema den me channel eken thawath dewal ekata ekathu wenawa Hema ekak ma perfect ekata enawa thx cheff

  • @varuniweerasinghe7987
    @varuniweerasinghe7987 3 ปีที่แล้ว +1

    Thank you very much. I made this today and it was delicious. Bless you.

  • @kumarichaturika5300
    @kumarichaturika5300 3 ปีที่แล้ว +1

    නියමයි සුපර්😄😄😄😄 මම ගොඩක් කැමති විඩ්යො එකක් ස්තුතියි ඔබට

  • @judepieris9674
    @judepieris9674 2 ปีที่แล้ว +1

    Supiri ayye.. oya thamai hariyatama kiyala denne..

  • @re7717
    @re7717 3 ปีที่แล้ว +1

    Tks chef you make cooking simple ,easy and interesting

  • @RNiyasNiyas
    @RNiyasNiyas 3 ปีที่แล้ว +1

    මම ත් හොය හොයා හිටියේ ස්තුතියි

  • @dula4288
    @dula4288 3 ปีที่แล้ว +2

    Thank you chef. Ur recipes' were successful

  • @pushpikabradley88
    @pushpikabradley88 3 ปีที่แล้ว +1

    thank u chef i love godambera rotie good god bless u

  • @ashokakumara1918
    @ashokakumara1918 4 ปีที่แล้ว +1

    ස්තුති .ඔබතුමාට තෙරුවන්සරණයි

  • @re7717
    @re7717 3 ปีที่แล้ว +1

    Tks chef you make cooking easy, simple and interesting

  • @sugaththenuwara6045
    @sugaththenuwara6045 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි.

  • @Smartypants92
    @Smartypants92 4 ปีที่แล้ว +2

    well done chef

  • @theekshanasangeeth684
    @theekshanasangeeth684 2 ปีที่แล้ว +1

    Godak watinawa cheff💙💙😘

  • @theekshanasangeeth684
    @theekshanasangeeth684 3 ปีที่แล้ว +1

    Cheff godak mahansi wenawa apita lesi krama kiyadenna budusaranay mage chefta💗💗💗

  • @hashinikaushalya371
    @hashinikaushalya371 2 ปีที่แล้ว

    Aiye 7 denekuta sahenna piti ganne kohomada

  • @piyoomeeGun
    @piyoomeeGun ปีที่แล้ว +1

    Thankyou Chef!

  • @dayamallika8403
    @dayamallika8403 3 ปีที่แล้ว

    ඔබ තුමා කිව්දි උපරිම හිතට අරන් හදන්න බලනවා
    එවෙර්ය්තින්ග්

  • @upulrathnayake8677
    @upulrathnayake8677 8 หลายเดือนก่อน

    Thank you chef..chef ge vedio balala thami mage restaurant eke kottu hadanna purudu une..thank you😊

    • @TravelWithChef
      @TravelWithChef  8 หลายเดือนก่อน +1

      හරිම සන්තෝසයි ....හොඳින් කරගෙන යන්න ව්‍යාපාරය

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 3 ปีที่แล้ว +1

    Adamai dakke godak stuti budusaranai

  • @psk8526
    @psk8526 4 ปีที่แล้ว +1

    Your xplande is very good

  • @nimalkasuraweera7898
    @nimalkasuraweera7898 2 ปีที่แล้ว +1

    Clear instructions. Simple.

  • @hassanaa9694
    @hassanaa9694 4 ปีที่แล้ว +1

    sar ai kirihodak hadanahati danna ko man danni nha

  • @and.7551
    @and.7551 3 ปีที่แล้ว +1

    චෙෆ් ඇල් වතුර dalada අනන්නේ

    • @TravelWithChef
      @TravelWithChef  3 ปีที่แล้ว

      ඇල්වතුරෙන් තමයි අනන්නේ

  • @RoshanaFernando-w9r
    @RoshanaFernando-w9r 6 หลายเดือนก่อน

    Aduma paya ganakin hadana ekama kena❤❤❤❤❤

  • @mahindakoralage3463
    @mahindakoralage3463 3 ปีที่แล้ว +1

    ස්තූතියි

  • @menalkaweerasinghe4942
    @menalkaweerasinghe4942 3 ปีที่แล้ว +1

    We made it. It was perfect. Thanks a lot chef

  • @MashupLibrary
    @MashupLibrary 3 ปีที่แล้ว +1

    I made it today 🤩🤩 thank you for the recipe

  • @saframohinudeen4329
    @saframohinudeen4329 3 ปีที่แล้ว +1

    Wonderful.... where can we buy the pan from please chef?

  • @dinesharanasinghe5275
    @dinesharanasinghe5275 3 ปีที่แล้ว +1

    Thank you chef

  • @sampathrthnasiri3495
    @sampathrthnasiri3495 3 ปีที่แล้ว +1

    Good luck

  • @sankakandanaarachchige7484
    @sankakandanaarachchige7484 3 ปีที่แล้ว +1

    Thks Ayya

  • @jenifaivanjaleen2071
    @jenifaivanjaleen2071 3 ปีที่แล้ว +1

    Oya kiyanna awa apita ahanna

  • @jamalma5349
    @jamalma5349 4 ปีที่แล้ว +3

    මම අද කොත්තු හදනවා ❤👌හරිම සරලයි ඔබ තුමා පැහැදිලිව කියලා දෙනවා ගොඩක්ම ස්තුතියි ❤

  • @sarahkomarie2440
    @sarahkomarie2440 4 ปีที่แล้ว +1

    බුදු සරණයි ඔබතුමාට ලෙබනන

  • @sajeewakumara5837
    @sajeewakumara5837 3 ปีที่แล้ว +1

    Niyami chef thanks..

  • @ameerrashid2267
    @ameerrashid2267 4 ปีที่แล้ว +1

    සුපිරි ❤❤❤❤❤❤❤❤❤❤❤❤🔥

  • @mrlucky8153
    @mrlucky8153 2 ปีที่แล้ว

    Sathdhe mathi

  • @sumithradesilva5792
    @sumithradesilva5792 4 ปีที่แล้ว +1

    Thaman gana warnana nokakara patan ganma karana eka gana obathumata thanks. Wish you all the best. Adamberai obathumagana. Good recepi eka.

  • @nimalirathnayaka2535
    @nimalirathnayaka2535 3 ปีที่แล้ว +1

    Woooooooow great 👍

  • @samandxb
    @samandxb 4 ปีที่แล้ว +1

    Love to see it , all the best

  • @samanthanayanapriya5171
    @samanthanayanapriya5171 3 ปีที่แล้ว

    වැල්වටාරම් නැහැ තියරියට ම දෙනව , සුපිරි

  • @godblessyousirsumanasekara8812
    @godblessyousirsumanasekara8812 4 ปีที่แล้ว +1

    Thank you cheff

  • @susanthimanagamage1626
    @susanthimanagamage1626 2 ปีที่แล้ว

    👍

  • @chandrikajayasundara4245
    @chandrikajayasundara4245 4 ปีที่แล้ว +1

    Ganganispot

  • @anuruddhawarnakulasooriya1410
    @anuruddhawarnakulasooriya1410 3 ปีที่แล้ว +1

    excellent

  • @fathimajislik5136
    @fathimajislik5136 4 ปีที่แล้ว +1

    Beef dum biryani recipe pls.please upload soon

  • @chandrikajayasundara4245
    @chandrikajayasundara4245 4 ปีที่แล้ว +1

    Ganganispot

  • @samanthichandrika4619
    @samanthichandrika4619 4 ปีที่แล้ว +1

    Thanks

  • @ramzilmahamood6344
    @ramzilmahamood6344 4 ปีที่แล้ว +1

    Thanks

  • @keerthperera3459
    @keerthperera3459 4 ปีที่แล้ว +1

    Thanks