Naataka Maarai | Ep 531| Wel Poliya (05 -07-2017)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.ค. 2017
  • Naataka Maarai Hathedi Maarai
    Watch More Videos :- goo.gl/gNwDaG
    ------------------------------------------------------------------------------------
    Watch Sinhala Teledramas, gossips, pictures & get more updates...
    www.derana.lk
    derana.lk/dreamstar
    derana.lk/misssrilanka
    Join official fan page :- / tvderanaofficial
    Android App for Mobile :- goo.gl/KMMu1
  • บันเทิง

ความคิดเห็น • 163

  • @rmrkrathnayake3021
    @rmrkrathnayake3021 2 ปีที่แล้ว +12

    කොහෙද බන් මේකෙ බුදු දහමට අපහාස වෙන්නෙ ? ඒ තරම්ම බොදු බැතියෙන් පිරුණු උන්ද ඉන්නේ මෙතන. මේක හාස්‍ය උපදවන කතාවක්. මේකෙ කොහෙවත් බුදු දහමට අපහාස වෙලා නෑ. විකාර

    • @jmh2199
      @jmh2199 2 ปีที่แล้ว +1

      Ekanm aththa 😂😂

  • @heshanhettiarachchi1322
    @heshanhettiarachchi1322 5 ปีที่แล้ว +18

    බොම්බේ මොටා ආච්චිගෙ මුහුණ දකිනකොටත් හිනා.

  • @strongwoman946
    @strongwoman946 3 ปีที่แล้ว +11

    බුදු අම්මෝ ආච්චිගෙ ධර්මය 🤣🤣🤣🤣🤣🤣🤣🙏🙏🙏🙏🙏🙏

  • @thusharaariyarathne5741
    @thusharaariyarathne5741 2 ปีที่แล้ว +3

    මෙතන බුදුදහමට අපහාසයක් නොකෙරෙයි..මිනිස්සුන්ගෙ අදුරු අහුමුලු හෙලිකරයි..

  • @kavindumalshan680
    @kavindumalshan680 4 ปีที่แล้ว +8

    ආච්චි සුපිරි .ඒත් ආනේ ඕකට බුදු මැදුරක් නැතුව වෙනතැනක්ගන්න තිබ්බනෙ

  • @r.s.rajapaksha9089
    @r.s.rajapaksha9089 3 ปีที่แล้ว +12

    ⁣බුදු දහමට නමි අපහාසයක් දකින්න නැහ, දහම ගැන අඩන අයගෙනමි හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් කියන්න පුලුවන්

  • @user-py6zt6ov2z
    @user-py6zt6ov2z หลายเดือนก่อน +1

    Niyamai achchi

  • @seriyapehebiya9059
    @seriyapehebiya9059 2 ปีที่แล้ว +1

    Achchige muna tamai muna 😂😂😂😂😂👍

  • @ishanwarnakulasooriya2780
    @ishanwarnakulasooriya2780 5 ปีที่แล้ว +4

    Wathe yanava nam koss ata thamban kapan 😂😂😂

  • @ireshalakmali1636
    @ireshalakmali1636 2 ปีที่แล้ว +8

    ඒ ආච්චියම්ම මරු තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න හරිම ලස්සනයි

  • @user-ck1xq6ct4x
    @user-ck1xq6ct4x 7 ปีที่แล้ว +16

    මේව හරි කැත වැඩ. මොනා කරත් බුදු දහමට අපහස වෙන්න වඩ කරන්න එපා. මෙව පවු වැඩ. හිතට හරිම දුකයි..

    • @kaviyabro3386
      @kaviyabro3386 2 หลายเดือนก่อน

      😂😂😂

  • @jailatmadhu8183
    @jailatmadhu8183 7 ปีที่แล้ว +25

    මන් ගොඩක් ආසවෙන් බලන වැඩසටහනක්.අනේ මේවගේ මගේ බුදුරජාණන් වහන්සේට අපහස වන විදියටනම් කරන්න එපා ඔයලවඩ කරන්න එපා කරන්න ඔනතරම් විහිලු තියන ලොකේ අයි මේ.......ඔච්චරටම මනුස්ස කම බල්ලට දලා.

    • @nilankakumari3184
      @nilankakumari3184 6 ปีที่แล้ว +5

      Shavinda Dissanayake me dan samajaye minissu taman tamantama boru karaganna widiyai kiyala tiyenne....deyak balalawat terum ganna bari pissu yakek

    • @isanimadusika9313
      @isanimadusika9313 6 ปีที่แล้ว

      Tamange agamatath agurawa karanawa kisima charayak Na appa

    • @diliniupekshika6126
      @diliniupekshika6126 2 ปีที่แล้ว

      @@nilankakumari3184
      Q

    • @dewmiweyanga8540
      @dewmiweyanga8540 2 ปีที่แล้ว

      @@nilankakumari3184 a

  • @sidniisalsokumara6242
    @sidniisalsokumara6242 2 ปีที่แล้ว +2

    ධර්මය ඉස්සරහ කරන ඔය වැඩේ හොඳ නැහැ ඕක ඒ මනුස්සය ලොකු පාප කර්මයක් කරගත්තේ

  • @tttalco1538
    @tttalco1538 6 ปีที่แล้ว +3

    Ada kale ape aya sel aran karana pow wedai egollan natteyen pennanne thattha du dusanaya karnawa putha amma dusanaya karnawa ewai pow weda

  • @shanilkabimsara7342
    @shanilkabimsara7342 3 ปีที่แล้ว +2

    Hmmmmmmmm

  • @jagathrohana81
    @jagathrohana81 3 ปีที่แล้ว +5

    😂 හිනා තමයි 😂

  • @kparanavithana2255
    @kparanavithana2255 7 ปีที่แล้ว +3

    oya sasanika hageema. hamuduruonta hoo kiyanakota koheda tibune.

  • @123quickc
    @123quickc ปีที่แล้ว

    suran yya maru

  • @hirandarsahana5049
    @hirandarsahana5049 6 ปีที่แล้ว +3

    wede hodai agama gawa gaththe naththam agama gawa ganna epa pin sidda wei

  • @SithijaTech2
    @SithijaTech2 7 หลายเดือนก่อน

    උස්සන් ඉන්න මයික් පොල්ල හෙවනැල්ලෙන් පේනවා😂😂

  • @indikasampath6428
    @indikasampath6428 ปีที่แล้ว

    Maru

  • @kasunok4042
    @kasunok4042 4 ปีที่แล้ว +4

    ana thopi.hodaina..topi.agamanm.oluva uda tiuagana ennva...karanna thopi.vasa vada

  • @madushan780
    @madushan780 ปีที่แล้ว

    Adanamaharima lassanai

  • @user-gz8ps2uv1r
    @user-gz8ps2uv1r 2 ปีที่แล้ว +2

    එකමරැ💜👍

  • @keselwathugodasubhoothi2974
    @keselwathugodasubhoothi2974 4 ปีที่แล้ว +1

    Karala thiyena thana hoda na neda

  • @pearlk5036
    @pearlk5036 ปีที่แล้ว

    Perfect Acchi

  • @hhvf5639
    @hhvf5639 2 ปีที่แล้ว

    Maewagae daewall lassanai godak 3siatarlata wadiya

  • @citswijesinghe4837
    @citswijesinghe4837 7 ปีที่แล้ว +2

    hena gahanawa thopita sakkili weda ekka budhu dhahama sambandha karagannawata...satharasinghe latai..Deranae ewuntai mongal...

  • @malakamunasinghe1102
    @malakamunasinghe1102 ปีที่แล้ว

    Achchi bus

  • @sahannisendra8794
    @sahannisendra8794 4 ปีที่แล้ว +2

    Good joke

  • @amilaabeysinghe6411
    @amilaabeysinghe6411 5 ปีที่แล้ว

    supiri

  • @nirmalpresanga3436
    @nirmalpresanga3436 6 ปีที่แล้ว

    Oyalage Drama eka lassani eth බුදු දහම Drama ekak widihata පිටපත් karala ganna epa ...

  • @allaahthedivinetruthallaah19
    @allaahthedivinetruthallaah19 5 ปีที่แล้ว +2

    උතුම් ගෞතම බුදුන්ගේ නැතහොත් උතුම් ජේසුස් උතුමානන්ගෙ නැතහොත් අවසන් වරට දෙවියන්ගේ(අරාබි බසින් අල්ලාහ් යනුවෙන්ද අනෙකුත් විශ්ව බාසාවලින් දෙවියන් ලෙසද ආමන්ත්‍රණය කරනු ලබන්නේය) දේව නියෝගයන් මිනිස් සමූහයාට පූර්තිමත් කිරීමට පහල කල අවසාන දේව පනිවුඩය රැගෙන ආ උතුම් මුහම්මද්තුමන්ගේ සරණ පතන පිංවත් උදවියනේ!!එහි තේරුම උගත් ඔබලා දන්නෙහිද? මාගෙ උගත් යහලුවනේ එහි තේරුම වන්නේ ඒ උතුම් දේව ශාස්ත්රුවරුන්ගේ ගල් පිලිමවල් සාදා එයට වැන්ද උපස්කාර කිරීම නොවේ එසේත් නොමැතිනම් පොලවට පස්වූ ඒ උත්තමයන්ව සිහිපත් කොට ඔවුන්ගෙන් උදව් පදව් පැතීමද නොවේ මන්ද එය මහත් අනුවන ක්‍රියාවක් හෙයිනි නමුත් ඒ උත්තමයන් වදාරු සත්‍ය දේශනා පිලිපැද කට යුතු කිරීමයි ඒ උතුම් ශාස්තෘවරුන්ගේ සරණ පතන නියම පිංවතුන්ගේ යුතුකම වන්නේ මන්ද උතුම් ගෞතම බුදුන් වහන්සේ දම්ම පදය 188 සහ 189 වෙනි පදයන්වල ඉතාමත් පැහදිලිවම මෙසේ පවසන්නේය බහුම් වෙ සරනම් යන්ති
    පබ්බතනි වනනි කා
    අරමරුක්ඛචෙත්යනි
    මනුස්ස භයටජ්ජිට. (ධම්ම පද 188 වෙනි පිටුව ගෞතම බුදුහුන් වදාපු බන දෙශනාවෙන් බින්දක්)
    . භීතියට පත් ජනතාව
    බොහෝ දෙනා රැකවරණය සොයති
    කඳුකරයේ, වනාන්තරවල, පූජනීය ගස්වලට,
    පිළිම වහන්සේලා සහ සිද්ධස්ථාන වෙත යන්න.
    භීතියෙන් පීඩා විඳින්න.
    (පැහැදිලි කිරීම: බියෙන් තැතිගෙන සිටින මිනිස් වර්ගයා කඳු, වනාන්තර, උද්යාන, ගස්
    සහ පූජනීය ස්ථාන රැකවරණය සඳහා සොයයි.) ණෙතම් කහො සරනම් ඛෙමම්
    නෙතම් සරනමුත්තමම්
    නෙතම් සරනමගම්ම
    සබ්බදුක්ඛ පමුක්කති. (ධම්ම පද 189 වෙනි පිටුව ගෞතම බුදුහුන් වදාපු බන දෙශනාවෙන් බින්දක්).
    එවැනි රැකවරණයක් ආරක්ෂිත නොවේ,
    එවැනි රැකවරණයක් උත්තරීතර නොවේ.
    සියලු දුක්ඛා වලින් නිදහස් නොවේ
    එම සරණාගත මාර්ගය කරා ගොස් ඇත.
    පැහැදිලි කිරීම: මෙම ආරක්ෂිත නිවහන නොවේ. උත්තරීතර නිවාසය නොවේ. ඔවුන්ගෙන් ආරක්ෂාව ලබන්නෝ සියලු දුක් විඳිනවා එය එසේ තිබියදීත් අද සමස්ත බෞද්ද බෙතිමතුන් ඒ උතුම් ගෞතම බුදුන් වදාරු සත්‍ය ප්‍රකාශයන් කිස්දු ගනනකට මයිම් නොකොට කිසිම ශක්තියක් නොමැති ගල් මුල් පිලිමවල් ආරාමවල් වැන්ද පුදන්නෝ වෙති ඉමහත් කණගාටුවට පත්විය යුතු කරුනකි එය උතුම් ගෞතම බුදුන්ටත් කරන මහ නින්දාවකි අපහාසයකි
    මාගේ බුද්දිමත් උගත් රත්තරං යහලුවනේ ඔබලාගෙ උගත් මනසට මෙවෙනි මිත්‍යාවන් මත පදනම්වු විශ්වාසයන්වල අවසන් කේදාන්විතය නොපෙනෙන්නේ මන්ද?? ?? විශාල බූමි කම්පාවකින් සුනු විසුනු වූ විශාල පිලිමයක් අනේ දැන්වත් සත්‍ය තේරුම් ගන්න මගේ රත්තරං යහලුවනේ බුදුන් වහන්සේ වදාරපු ඒ උතුම් ඉගෙන්වීම්වලට පිටුපාන්නට එපා ගස් ගල්වලට වැන්ද උපස්කාර කොට ඔබ සියලු දෙනාම සිටින්නේ අන්ත මුලාවක !! බුදු හාමුදුරුවෝ සත්‍ය එකම එක දෙවියන්ගේ සත්‍ය දේව පණිවුඩය රැගෙන ආ උතුම් ශාස්තෘවරයෙක් ඒ උත්තමයන් කවරදාකවත් එතුමන්ව නමදින්නෙයි කිසිවිටක හෝ කිසි තැනකවත් ප්‍රකාශ කොට නොමෙත ඇයි ඔබ තුමන්ලා ඒ උතුම් බුදුන්ගේ වැකියන් විකුර්ති කිරීමට වෑයම් දරන්නේ ?? th-cam.com/video/Ed5Yw292hBU/w-d-xo.htmlt=

  • @jagathrohana81
    @jagathrohana81 3 ปีที่แล้ว +3

    😂😂😂😂😂😂😂

  • @aselayapa1418
    @aselayapa1418 6 ปีที่แล้ว

    mekanam budu dahamata karanna karapu agwrawayak . budupilimayata thiyana gawrawayawath thiyapalla. derana nalikawe nambuwath kana adyakshaka. waru . nisibaladarinta .mewa penewa... ape wirodaya.

  • @sampatwodayakumarasampat9110
    @sampatwodayakumarasampat9110 7 ปีที่แล้ว +6

    Aththamma neyamai

  • @sanjujusbar4497
    @sanjujusbar4497 2 ปีที่แล้ว +2

    ආච්චි නම් පට්ට

  • @asiri2606
    @asiri2606 2 ปีที่แล้ว

    හරි ම ලස්සනයි

  • @kumarakumara8008
    @kumarakumara8008 ปีที่แล้ว +1

    Asd
    Sa

  • @dhcwoodcarving.channaamara7226
    @dhcwoodcarving.channaamara7226 4 ปีที่แล้ว

    Niyamai

  • @dnrathnayaka5151
    @dnrathnayaka5151 ปีที่แล้ว +1

    යකු මෙන්න බලනවානම් ටෙලි නාට්‍ය දැක්කත් බඩ පැලෙන්න හිනා යනවා මුන් සෙට් එක ❤️❤️

  • @SM-ug4mg
    @SM-ug4mg 5 ปีที่แล้ว +1

    ඔන්න මයික් එක පේනො බන්

  • @renouae295
    @renouae295 2 ปีที่แล้ว +2

    අචිචි මරැ😄😄😄

  • @sanjiwasanjiwa3488
    @sanjiwasanjiwa3488 ปีที่แล้ว

    Lassana .කතාව

  • @user-co2px3ho7y
    @user-co2px3ho7y 5 ปีที่แล้ว +1

    maru..

  • @dhcwoodcarving.channaamara7226
    @dhcwoodcarving.channaamara7226 4 ปีที่แล้ว

    No 1

  • @roshanchandana9437
    @roshanchandana9437 2 ปีที่แล้ว +1

    මෙ අතුරුගිරියෙ අරන් තියෙන්නේ

  • @maryatialya311
    @maryatialya311 3 ปีที่แล้ว

    One magulak karapiyau budu dahamata apahasa nokara

  • @surangadeepasuranga4455
    @surangadeepasuranga4455 7 ปีที่แล้ว +16

    ආගම විහිලුවට අරගන ඔයලට ජනතාව අතර තිබෙන ප්‍රශාදය නති කර ගන්න එපා

  • @jeewaniweerasinghe2792
    @jeewaniweerasinghe2792 2 ปีที่แล้ว

    නියමයි අයියේ

  • @malakalakshan2873
    @malakalakshan2873 2 ปีที่แล้ว

    👌👌

  •  7 ปีที่แล้ว +2

    ආච්චිගේ මේක් අප් හරිම කැතයි අද..

  • @nillakodikar8383
    @nillakodikar8383 4 ปีที่แล้ว

    Rasawath.katha.asawan.baluwa.namuth.hethata.dukak.danuna.budu.koteyak.edere.peta.mawane.katha.Kath.hada.nagema kochchra.waradda.

  • @arunaabeysinghe9816
    @arunaabeysinghe9816 3 ปีที่แล้ว +3

    සිතා මතා බුදුදහම අපහාසයට ලක් කරලා

  • @sanathsangeewa247
    @sanathsangeewa247 6 ปีที่แล้ว

    wadasatahanaka thiyenna oni gunanga kisema deyak me kathawa thula naha .. agamata niga karanawa.. anwashya wehelu wadagath yaye kiyana kisema deyak me de thula naha

  • @kparanavithana2255
    @kparanavithana2255 7 ปีที่แล้ว +2

    meken denne samaja yathartaya. lokaye mokageth atta ekai. Sam

    • @KumareKumare-se6em
      @KumareKumare-se6em 4 ปีที่แล้ว

      k paranavithana budu dahamata agaurawa karanna epa

  • @killerwhale4515
    @killerwhale4515 ปีที่แล้ว

    Very funny😀

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 ปีที่แล้ว +1

    🤣🤣🤣🤣🤣👌🇶🇦

  • @saumyasuneeta2245
    @saumyasuneeta2245 3 ปีที่แล้ว

    🖒🖒🖒🌹🌹🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @dminturagana4501
    @dminturagana4501 2 ปีที่แล้ว

    Daramayata aphasia karala ne oyala gaBurin hitanna samaharak minisunge yatartaya

  • @indikafernando4377
    @indikafernando4377 6 ปีที่แล้ว +5

    ආච්චිට ඉන්න එකා හොඳයි බුදු දහමට අපහස වෙන දෙබස් දාන්න එපා

  • @piyushanmalaka9585
    @piyushanmalaka9585 6 ปีที่แล้ว +3

    😂😂😂

  • @gomanlabeb87
    @gomanlabeb87 7 ปีที่แล้ว

    achchi ennawanam hodayi

  • @ammaththanayakamigara8308
    @ammaththanayakamigara8308 4 ปีที่แล้ว +4

    බුදු දහමට තොපි මේ කරන අපහාසයට තොපිට හරියන්නෙ නැහැ. අවජාතක කාලකන්නි තොපි. පර බල්ලො.

  • @shehanlakshan6114
    @shehanlakshan6114 ปีที่แล้ว

    Ammmo😂

  • @ajanthalakmal3122
    @ajanthalakmal3122 6 ปีที่แล้ว +1

    😅😅😅😅😅

  • @nadungimhana0155
    @nadungimhana0155 ปีที่แล้ว

    🤣🤣😂😂

  • @nuwanmaduranga7739
    @nuwanmaduranga7739 2 ปีที่แล้ว

    🥺

  • @malakalakshan2873
    @malakalakshan2873 2 ปีที่แล้ว

    🤘🤘🤘

  • @hasunnalaka1687
    @hasunnalaka1687 5 ปีที่แล้ว +13

    😂😂😂 ඒක මරු

    • @anomadilruskshi5530
      @anomadilruskshi5530 6 หลายเดือนก่อน

      'Ynthsf😂😂😂😂😂cnrb😢🎉😢😅❤😊🎉😢😮cbsdhFbzvgmsf

  • @rasika3470
    @rasika3470 2 ปีที่แล้ว

    අදුරන අාචිචි කෙනෙක්

  • @pryadarshinipriyadarshani2725
    @pryadarshinipriyadarshani2725 6 ปีที่แล้ว

    Budu dahamata apahasaewena wediyata wada karala paw purawaganna epa. Balana apitath paw purawanna epa.

  • @kmb5807
    @kmb5807 2 ปีที่แล้ว

    අගිදා හාම් අපේ ආච්චි

  • @denethvidiojayalath1077
    @denethvidiojayalath1077 3 ปีที่แล้ว

    😁

  • @avishkafdo8581
    @avishkafdo8581 3 ปีที่แล้ว

    Eight

  • @aperera9873
    @aperera9873 3 ปีที่แล้ว

    W

  • @sasikaimesh5602
    @sasikaimesh5602 6 ปีที่แล้ว

    Yapauhadisanatiya

  • @winoconsultants1730
    @winoconsultants1730 5 ปีที่แล้ว +3

    Hora bauddayinge comments delkama hina yanawa. Meke thiyenne niyama eththa

  • @srimalweerasinha4499
    @srimalweerasinha4499 3 ปีที่แล้ว +3

    අගම විහිලුවට ගනන එපා ඔවා පවු

    • @jmh2199
      @jmh2199 2 ปีที่แล้ว +1

      Meke agama wihiluwakata Aran naa

  • @vimukthisanjana9007
    @vimukthisanjana9007 4 ปีที่แล้ว

    Avajathaka haththa

  • @premakasthuri7068
    @premakasthuri7068 4 ปีที่แล้ว

    තැන නොතැන බලා කරන කියන වැඩ නිසා තමයි රට මේ තරම් පිරිහීමට පත්වෙලා තියෙන්නෙ....

  • @vinividakandy5080
    @vinividakandy5080 4 ปีที่แล้ว

    Owa hada kaalakanniyo makka wunath kamak vipaka vidiy un
    Budu maaliga issaraha karapu de
    Podi patuy kiyala hithan epa suran

  • @jayathissaruwanwalla3328
    @jayathissaruwanwalla3328 3 ปีที่แล้ว

    Tub

  • @chamakumar3400
    @chamakumar3400 5 ปีที่แล้ว +3

    අද සමාජයේ ඇත්ත තත්ත්වය මේකෙන් පෙන්වා දෙන්නේ.ඒක වැරදි විදියට දකින්න එපා.බුදු මැදුර ළඟ කච කච gapu එක නම් හොඳ නැහැ.

  • @namaljayasundara5550
    @namaljayasundara5550 5 ปีที่แล้ว

    Meewa karapu ayage pawul jiiwitha godak awul.. Hoyala balanna mee gollange pawul wisirilaa thiyenne... Owwa thamai ithin itta dhamma weedaniita karma kiyanne

  • @guruge7462
    @guruge7462 2 ปีที่แล้ว +1

    මුං හැමතැනම බුදු දහමට අගව්රව කරනවා...මහ සක්කිලි

    • @charithadisanayaka9046
      @charithadisanayaka9046 2 ปีที่แล้ว

      පිස්සුද මිනිස්ස්නගේ හිතවල කුනු ගැන කියලා තියෙන්නේ ආගම් ඔලු උඩ තියන් හිටියට

  • @shop1695
    @shop1695 ปีที่แล้ว

    زج
    د

  • @anomadilruskshi5530
    @anomadilruskshi5530 6 หลายเดือนก่อน

    Cdjx.d❤❤❤❤❤❤❤❤❤

  • @kamalperera7685
    @kamalperera7685 6 ปีที่แล้ว

    suran siran ..me patta wesiyo tikak dhaagena budhu dhaammta apahasa wena widhihata wada karanna epa....apith balanawaa ogalnge nattiya....eka nisa thiyana thana nathi karaganna epa...

  • @nalikanishanthi5939
    @nalikanishanthi5939 3 ปีที่แล้ว

    බුදු දහම අපහාසයට ලක්කිරීම නවත්තන්න අපේ බුදු දහම nirmalai

  • @kelumjayarathna8811
    @kelumjayarathna8811 6 ปีที่แล้ว

    thopita karanna wena deyak thibbema nadda

  • @hasithahasitha644
    @hasithahasitha644 4 ปีที่แล้ว

    Monado huththoooooooooooooooooooooo

  • @nimalidisanayaka7963
    @nimalidisanayaka7963 2 ปีที่แล้ว

    Hhei54i5

  • @kamalperera7685
    @kamalperera7685 7 ปีที่แล้ว

    pake wada karnna epa.thopi nadagamak NATA ganin budhun issaraha ..oya! wage awajathaka whidhiyata hasirenna epa....

  • @shavindadissanayake9345
    @shavindadissanayake9345 6 ปีที่แล้ว

    Great attack on religious hypocrisy

  • @sachinihimandika9947
    @sachinihimandika9947 5 ปีที่แล้ว

    මුන් රගපාන තැනක අහු උනොත් කනට ගහන්න ඕනි

  • @rmjbrathnayakarathnayaka6866
    @rmjbrathnayakarathnayaka6866 7 ปีที่แล้ว

    Budun wahansege idiriye magul natanne epa keranekota eka e vidiyata kerapalla owa ubela kerata balanne minisu me okkome tiyenne agema matha eka joke ekakata ganne epa.mame me magul drama eka baluwa eth mewani dewalin epa una.one thaneka joke kerapalla thirisan ganu budun lage epa

  • @htpkumara9558
    @htpkumara9558 3 ปีที่แล้ว +8

    බුදු දහමට අගෞරවයක් කරන්නේ ඔයාලා

    • @Shalish_shiran
      @Shalish_shiran 2 ปีที่แล้ว +5

      කොහොමද අපහස වෙන්නෙ එහෙම වෙන්නෙ ඔයාලා වගෙ වැරදියට බුදුදහම තේරුම් අරන් ඉන්න අයගෙන්

    • @pahanimasara4672
      @pahanimasara4672 2 ปีที่แล้ว +1

      Meka widiyo ekak yako

    • @jmh2199
      @jmh2199 2 ปีที่แล้ว +1

      Meke mokadd ema tiyenne

  • @hdproductionsstudio7735
    @hdproductionsstudio7735 6 ปีที่แล้ว +5

    කොන්ද පන නැති හුත්. යකෝ පුලුවන්නම් මුස්ලිම් උන්ගේ ආගමට කෙලවලා එකක් දාපන්. කොන්දක් ඇත්නම්. සුරන් තෝ

    • @Nightwatchfiles
      @Nightwatchfiles 3 ปีที่แล้ว +1

      Methana agamakata kelawala na😂 boru agam karayo karana wada me pennanne.....

  • @chamilafernando1940
    @chamilafernando1940 5 ปีที่แล้ว +1

    බුදු දහමට අපහස කරන ගොන් හුත්තෙක් හා හුත්තියෙක්.