JCB P8 යන්ත්‍රයක පාලනය මුල සිට සරලව | How To Control JCB P8 | JCB Kollo | JCB | Srilanka

แชร์
ฝัง

ความคิดเห็น • 52

  • @dananjayatharusha343
    @dananjayatharusha343 2 หลายเดือนก่อน

    🙏 බුදුසරණයි සුපිරි වැඩක් ❤️

  • @SamsungTab-yb6er
    @SamsungTab-yb6er 2 หลายเดือนก่อน

    🙏❤🌸Excellent. Best life. Thank you.

  • @gekiyanagesudharshanaperer1407
    @gekiyanagesudharshanaperer1407 2 ปีที่แล้ว +1

    Super hodatama kiyala denawa

  • @dananjayatharusha343
    @dananjayatharusha343 2 หลายเดือนก่อน

    සුපිරියට කියලා දෙනෝ❤️

  • @roshanjayakodi6082
    @roshanjayakodi6082 2 ปีที่แล้ว +2

    Super Machine and Nice Video ♥️♥️♥️♥️♥️😃😃😃👍👍👍

  • @lahirudanukahtytt4958
    @lahirudanukahtytt4958 2 ปีที่แล้ว +1

    💪 ගැම්ම

  • @vimarshanamilinda2327
    @vimarshanamilinda2327 ปีที่แล้ว

    Supiri aiye

  • @nilanthabricks3132
    @nilanthabricks3132 ปีที่แล้ว

    ගැම්මක් තමයි

  • @dumindudhananjaya...8453
    @dumindudhananjaya...8453 2 ปีที่แล้ว +1

    nice bro

  • @lifeforvidu7055
    @lifeforvidu7055 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @pathumjayakodi4247
    @pathumjayakodi4247 2 ปีที่แล้ว +1

    බුදු සරනයි ඔයාලට

    • @jcbkollo
      @jcbkollo  2 ปีที่แล้ว

      බුදුසරණයි

  • @knithya1510
    @knithya1510 2 ปีที่แล้ว +4

    Very interesting video... best of luck ❤❤❤ pls add subtitles to your videos

    • @jcbkollo
      @jcbkollo  2 ปีที่แล้ว +1

      Hello..
      Yes we are trying to add subtitles from our next video..
      Thank you...

    • @Dilanfdo0626
      @Dilanfdo0626 ปีที่แล้ว

      Neengha tamil ah?

  • @dimuthupraboda8460
    @dimuthupraboda8460 2 หลายเดือนก่อน

    Mootagratr padin ekk one

  • @umalsamudekq1662
    @umalsamudekq1662 2 ปีที่แล้ว +1

    JCB. Aekatath. Oyalatath Budu Saransk

    • @umalsamudekq1662
      @umalsamudekq1662 2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️😜

    • @jcbkollo
      @jcbkollo  2 ปีที่แล้ว

      ස්තුතීයි සහෝ.. බුදුසරණයි

  • @Amithprasanga-jj7nh
    @Amithprasanga-jj7nh 2 หลายเดือนก่อน

    golayata ganna berida

  • @kavithamayuru3550
    @kavithamayuru3550 2 ปีที่แล้ว +1

    yodakandiya ape gama

  • @chase2021
    @chase2021 ปีที่แล้ว

    P8 ekak ganne balanne yanne enne puluwanda

  • @maleeshanimshad9946
    @maleeshanimshad9946 2 ปีที่แล้ว +3

    ekak padenna asayi et ekko onna😪😪🤐

  • @anurathnayaka8013
    @anurathnayaka8013 2 ปีที่แล้ว +1

    12 ekaka kriyakaritwayat oni video ekak

    • @jcbkollo
      @jcbkollo  2 ปีที่แล้ว

      ඉස්සරහට කරන්න ඉන්නෙ සහෝ...

    • @anurathnayaka8013
      @anurathnayaka8013 2 ปีที่แล้ว +1

      @@jcbkollo ela balan innawa

  • @reptilesrescuedbygrationfe8458
    @reptilesrescuedbygrationfe8458 ปีที่แล้ว +1

    වැඩේ ගොඩක් හොදයි .තවකෑලි දෙකක් තියෙනවා පෙන්වන්න 4වීල් දාන හැටියි බූම් බැකෝ සෙට් එක දෙපැත්තට ෂිෆ්ට් කරන හැටියිත් පෙන්නන්න ,

  • @gayangayan4130
    @gayangayan4130 ปีที่แล้ว +1

    Jcb යන්ත්‍ර වලින් දැනට භාවිතා කරන ලද එකක් ගන්නවනම් හොදම වර්ගේ කුමක්ද?...
    භාවිතා කරන ලද උපකරණයක් ගන්නවාන එහි පරික්ෂා කල යුත්තේ මොනවාද ?

  • @user-uu4ci4xk1t
    @user-uu4ci4xk1t 11 หลายเดือนก่อน

    Weda neduva inne JCB 😢😢

  • @Amithprasanga-jj7nh
    @Amithprasanga-jj7nh 2 หลายเดือนก่อน

    gola job ekak nedda

  • @crazyff3539
    @crazyff3539 2 ปีที่แล้ว +1

    Ape gadara laga oyala

    • @jcbkollo
      @jcbkollo  2 ปีที่แล้ว

      එහෙමද....? 😊

  • @tharinduhasthaka9627
    @tharinduhasthaka9627 2 ปีที่แล้ว

    clach eka pagala p8 eke giyar danna oni yakoo

  • @matheemw6469
    @matheemw6469 2 ปีที่แล้ว +1

    P 8, p12, p21 me modle wela wenas kam monawada

    • @jcbkollo
      @jcbkollo  2 ปีที่แล้ว +3

      ඉස්සරහට ඒ ගැන විඩියෝ එකක් කරනවා බ්‍රෝ...

  • @maleeshanimshad9946
    @maleeshanimshad9946 2 ปีที่แล้ว +1

    apita owa na ayiye😪😪😪

    • @jcbkollo
      @jcbkollo  2 ปีที่แล้ว

      උත්සහයයි උනන්දුවයි විතරයි ඕනෙ බ්‍රෝ...

  • @jcb3cxsitemaster238
    @jcb3cxsitemaster238 2 ปีที่แล้ว +1

    Jcb yakada mathgard ekak gana vedio ekk karanna puluwan da
    Pats gena ehema
    Yakada mathgard
    Ena tau5-8 wenasa
    Green ,yellow eke wenaskam gena vedio ekk karanna puluwan da ayye

    • @jcbkollo
      @jcbkollo  2 ปีที่แล้ว +1

      පුලුවන් බ්‍රෝ.. යකඩයක් හම්බවුනොත් අනිවාර්යයෙන් කරනවා...

    • @jcb3cxsitemaster238
      @jcb3cxsitemaster238 2 ปีที่แล้ว +1

      @@jcbkollo Thanx ayye
      Mamath p8 side dB ekak weda karanne
      Ee unath yakada gena danne nah

    • @ushanwalkersrilanka
      @ushanwalkersrilanka 2 ปีที่แล้ว

      මාලදිවයින හයිබ්‍රිඩ් එක්ස්කැවේටර් වැඩ කරන විදිහ බලාගන්න මේ පැත්තට එන්න මාලදිවයින එක්ස්කැවේටර් ජොබ් අවශ්‍ය අයත් මේ පැත්තට එන්න

  • @thebakhoofficial9848
    @thebakhoofficial9848 2 ปีที่แล้ว +2

    ඕක නෙමෙයි යකෝ cat ලිවර් කියන්නෙ ඔය jcb + ලිවර් මොඩල් එක

  • @ushanwalkersrilanka
    @ushanwalkersrilanka 2 ปีที่แล้ว +1

    මාලදිවයින හයිබ්‍රිඩ් එක්ස්කැවේටර් වැඩ කරන විදිහ බලාගන්න මේ පැත්තට එන්න මාලදිවයින එක්ස්කැවේටර් ජොබ් අවශ්‍ය අයත් මේ පැත්තට එන්න

  • @user-pe3ux9rv4e
    @user-pe3ux9rv4e 4 หลายเดือนก่อน

    මාවගොලයාටගන්නපුලුවන්ද

  • @mrblast2003
    @mrblast2003 ปีที่แล้ว

    ඇක්සලේටර් එක වගේ තව එකක් වම් පැත්තෙනුත් තිබ්බෙ මොකද්ද 😳 අනිත් මැශින් වල එහෙම එකක් නෑ නේද බ්‍රේක් ලිවර් දෙකයි ඇක්සලේටර් එකයි විතරයි නේද වෙන මැශින් වල තියෙන්නෙ

  • @gayathchathuranga5121
    @gayathchathuranga5121 8 หลายเดือนก่อน +1

    P8,P21 වෙනස මොකක්ද