10 (01) - පැළවෙන විඤ්ඤාණය - Kiribathgoda Gnanananda Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024

ความคิดเห็น • 54

  • @padmawickrema4597
    @padmawickrema4597 2 หลายเดือนก่อน +2

    අතිඋතුම් , ගෞරවණීය , කළ්‍යාණමිත්‍ර , ශත්පුරුෂ අපගේ පින්වත් ලොකුස්වාමීන්වහන්සේට හදබැති නමස්කාරය වේවා .නමෝබුද්ධාය !!! තෙරුවන් සරණයි !!!සාදූ !!! සාදූ !!! සාදූ !!!🙏🙏🙏

  • @dsandunika977
    @dsandunika977 ปีที่แล้ว +1

    පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏

  • @hemanthajayalal6626
    @hemanthajayalal6626 4 หลายเดือนก่อน +1

    🪷🙏🪷සාධූ 🪷🙏🪷සාධූ 🪷🙏🙏සාධූ නමෝ බුද්ධාය !!!............අපගේ පින්වත් ලොකු ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවයම ලැබේවා දීර්ඝායුෂම ලැබේවා .......

  • @sriyanijayasuriya3831
    @sriyanijayasuriya3831 3 ปีที่แล้ว +2

    ,🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏 හරිම ලස්සන දහම් පරියායක් ගුරු දේවඋත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා මහා සංඝරත්නය ට මාගේ නමස්කාරය වේවා

  • @hemanthajayalal9826
    @hemanthajayalal9826 2 ปีที่แล้ว +1

    🙏🌼🙏සාධු 🌼🙏🌼සාධු 🌼🙏🌼සාධු මගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජානන් වහන්සේට නමස්කාරය වේවා !!!..........
    අපගේ පින්වත් ලොකු ස්වාමිපාදයානන් වහන්සේට නිදුක් නිරෝගි භාවයම ලැබේවා .දීර්ඝායුෂම ලැබේවා

  • @SepaliDassanayake-fd8sb
    @SepaliDassanayake-fd8sb 9 หลายเดือนก่อน

    Aththenma manaharai me Budu Bana ! Sadu Sadu Sadu !
    Me gambheera sri Saddharmaya itha saralawa therum karadena pinwath loku swaminwahanseta suwase uthum Chathurarya Sathya Dharmaya awabodha karaganeemata haki wewa!
    Sadu Sadu Sadu!

  • @yasithperera5700
    @yasithperera5700 4 ปีที่แล้ว +2

    Sadhu Sadhu Sadhu 🙏🙏🙏

  • @sarathgamage8535
    @sarathgamage8535 4 ปีที่แล้ว +2

    උතුම් දහම් කරුණු කියල දීලා අපේ ජීවිත සුවපත් කරන ඔබවහන්සේට
    බොහෝ පින් රැස්වෙනව ලොකු ස්වාමින් වහන්ස පින්වත් ඔබවහන්සේට
    මම පින් සිතින් පාද වන්දනා කරමි.නමස්කාරය වේවා!!!සාදු.... සාදු..... සාදු......නමෝ බුද්ධාය

  • @thusharafemale6408
    @thusharafemale6408 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @shermilaw4782
    @shermilaw4782 2 ปีที่แล้ว +1

    🌼🌸 🙏 සාදු!! 🙏🌼🌸 සාදු!! 🙏🌼🌸 සාදු !!

  • @sujeewasumangali669
    @sujeewasumangali669 2 ปีที่แล้ว +1

    පිං වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!! 🙏🙏🙏🌷🌷🌷 සාධු සාධු සාධු

  • @darshanilanka3194
    @darshanilanka3194 4 วันที่ผ่านมา

    Pinwath loku suwamin wahanseta mage namaskaraya wewa !!!!!!! sadu !!!!! Sadu!!!!!!

  • @chitrajayasuriya2259
    @chitrajayasuriya2259 2 ปีที่แล้ว

    NAMO BUDDAYA!
    A Bagywath Arahth Samma Sambudu Rajananwahanseyta magey namskarya wewa!!!
    Uthum Chathurarya sathya Drmyata magey Namskarya wewa!!!
    Uthama astarya pudgala maha sanga Rathnyata magey namskarya wewa!!!
    SADU! SADU!! SADU!!!

  • @kumaripriya5873
    @kumaripriya5873 4 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු නමස්කාර වේවා ඔබ වහන්සේට ගොඩක් පින්

  • @sararajapaksha7027
    @sararajapaksha7027 4 ปีที่แล้ว +1

    සාාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @DayaniRanathunga-mf8nu
    @DayaniRanathunga-mf8nu 26 วันที่ผ่านมา

    Piwath loku swamin wahanseta maage wandanaawa wewaa!!!
    Saaduu..saaduu..saaduu.

  • @Premathilaka22
    @Premathilaka22 2 ปีที่แล้ว

    සාදූ සාදූ උතුම් දේශනාවක් ...

  • @gevinization
    @gevinization 6 ปีที่แล้ว +7

    ඉතාම වටිනා ධර්ම දේශණයක්. බොහෝ ප්‍රශ්න වලට උත්තර ලැබුණා. ඔබවහන්සේට බොහෝ පින් ලැබේවා.

  • @naliniedirisuriya4434
    @naliniedirisuriya4434 4 ปีที่แล้ว

    sadu sadu sadu......

  • @sanchalamuthumali4698
    @sanchalamuthumali4698 5 หลายเดือนก่อน

    Sadhu sadhu sadhu sadhu sadhu sadhu!!!!

  • @indikaroshan5653
    @indikaroshan5653 4 ปีที่แล้ว

    Sadu sadu sadu !!!

  • @ranildissanayake8027
    @ranildissanayake8027 6 ปีที่แล้ว +1

    Oba wahanseta uthum wu niwrwanaya me gawthama budda sasanedima shakshath karaganiimata hakiwewa...samma sambudhusaranai..maage niwan magata oba wahansege me darma dheshanawa upakaarii wewaa....oba wahanseta uthum wu nirmala budhdha deshanawama dheshana kirimata purna ayusha lAbeewaa..niroogii wewaa...suwapath wewaaa...meya shrawanaya karana sadhahAthi shrawakayantath me dharmaya asaa niwan maga awaboda karaganimata hakiwewa...sisarana sarane siyalu dhena pihitithwaa....saaadu saaadu saaadu...!

  • @pradeepchamil
    @pradeepchamil 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @wishvageneva3761
    @wishvageneva3761 2 ปีที่แล้ว

    අවසරයි පින්වත් ගුරු දේවෝත්තමයන් වහන්ස🌸🙏
    ඔබවහන්ස මෙ දෙන සැනසිම අපට මෙතකැයි කියා කියන්න බැ.ආශ්චර්යක් ස්වාමින්වහන්ස ඔබවහන්සගේ ගුරු ඇසුර.එ වටිනා ගුරු ඇසුර නිසා මගේ දිවිය එලිය වෙලා.නමස්කාර කරමි ඔබවහන්සට දොත් මුදුන් තබා.🌸🙏

  • @sriyanidevika9746
    @sriyanidevika9746 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹

  • @priyankawanasinghe2771
    @priyankawanasinghe2771 ปีที่แล้ว

    Theruwan Saranai Pinwath loku Swameen wahansa

  • @rasikabaddegamage1377
    @rasikabaddegamage1377 7 ปีที่แล้ว

    Sadu sadu sadu...ape suwahmin wahanseta mage namaskarayam wewa teruwansaranai.......

  • @nimaligabadage6828
    @nimaligabadage6828 6 ปีที่แล้ว +1

    නමස්කාර වේවා තුණුරුවනට සැමදා. තිසරණ යමි සාධු සාධු සාධු....

  • @lochi8961
    @lochi8961 7 ปีที่แล้ว +1

    Siyalu denatama darmaya awaboda wewa Budusaranai...

  • @JanakaSB4314
    @JanakaSB4314 3 ปีที่แล้ว

    🙇🙏💐

  • @niroshafernando8911
    @niroshafernando8911 11 หลายเดือนก่อน

    🌻🌻🌻

  • @starupul
    @starupul 7 ปีที่แล้ว +2

    Namo buddhaya...

  • @sansalass5825
    @sansalass5825 4 ปีที่แล้ว

    නමෝ බුද්ධාය..!

  • @saflorawijesinghe2511
    @saflorawijesinghe2511 5 ปีที่แล้ว

    theruwan sarana yanna labewaa

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 6 ปีที่แล้ว

    Oba vahanseta dirgayu lebeva.

  • @shanthagunasekara3563
    @shanthagunasekara3563 5 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @chamindanimalsiri6197
    @chamindanimalsiri6197 2 ปีที่แล้ว

    Ane me vedasatahane 10 .2 panthiya mata evanna godak pen lebeva

    • @mahamevnawa
      @mahamevnawa  2 ปีที่แล้ว

      th-cam.com/video/PoQTkEqGS7s/w-d-xo.html

  • @sithmabandara813
    @sithmabandara813 5 ปีที่แล้ว

    sadu sadu sadu

  • @asokaasoka7258
    @asokaasoka7258 4 ปีที่แล้ว

    Vinggenaya මව්කුසේ පිළිසිද ගන්නේ සිටත් එක්කද සුවාමින් වහන්ස

  • @nimmimudalige1784
    @nimmimudalige1784 6 ปีที่แล้ว

    namo buddaya

  • @nishanikumari8381
    @nishanikumari8381 6 ปีที่แล้ว

    Sadu Sadu Sadu

  • @AmodyaPramodya
    @AmodyaPramodya 8 ชั่วโมงที่ผ่านมา

    8😊😂😮😢

  • @bimaliekumarage8568
    @bimaliekumarage8568 6 ปีที่แล้ว

    P

  • @kassam9577
    @kassam9577 4 ปีที่แล้ว

    🙏🙏🙏

  • @thusharafemale6408
    @thusharafemale6408 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @strac0073
    @strac0073 ปีที่แล้ว

    🙏🙏🙏

  • @induniljayasekara2032
    @induniljayasekara2032 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @keshaniyaggahawita6587
    @keshaniyaggahawita6587 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @thanujafonseka8070
    @thanujafonseka8070 6 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @dsandunika977
    @dsandunika977 ปีที่แล้ว

    🙏🙏🙏

  • @pradeepchamil
    @pradeepchamil 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏