ගොක්කොළ සැරසිලි නිර්මාණ part 01 | Gok kola serasili

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2021

ความคิดเห็น • 62

  • @bandusena8046
    @bandusena8046 หลายเดือนก่อน

    ඉතාමත් ම විශිෂ්ඨ යි පුතා.අපෙ දෙශීය ගොක්කොල කලාව රැකගෙන ඉදිරියට ගෙන යාම සඳහා ඔබතුමන්ලා ගන්නා මෙවන් උත්සාහයන් වෙනුවෙන් අපගේ උපහාරය පිරිනමනවා.

  • @ravindusandaruwan8854
    @ravindusandaruwan8854 2 ปีที่แล้ว +5

    ගොඩක් කල් බලාගෙන හිටපු පාඩමක්. නිහතමානී, දක්ෂ කලාකරුවෙක්. ජයවේවා අයියේ බුදු සරණයි. 🙏❤️💪

    • @nadula9054
      @nadula9054 2 ปีที่แล้ว

      77777777777777 by

  • @user-ty9nv4cw4b
    @user-ty9nv4cw4b 2 ปีที่แล้ว +3

    වැඩේ නම් සුපිරි සර්..කතා කරන්න දෙයක නෑ නේ අමුතුවෙන් සර් ගැන කොහොමත් වැඩ්ඩන සර්...ජයවේවා සර්...🥳🙏🏻🙏🏻🤗

  • @DahamCreation
    @DahamCreation 2 ปีที่แล้ว +3

    Sir ගැන නම් කියන්න දෙයක් නෑ අපේ වෙස් මංගල්‍යයෙත් යහන් ගැහුවේ සර් තමා ආය සුපිරිම වැඩ්ඩෙක්.😍😍😍

  • @amilasadanuwan909
    @amilasadanuwan909 2 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා❤️🙏

  • @sonaliranathunga9635
    @sonaliranathunga9635 2 ปีที่แล้ว +1

    Niyamai ayye jaya wewa........

  • @podihamuduruwo553
    @podihamuduruwo553 ปีที่แล้ว

    සර් ගැන කියන්න දෙයක් නෑ 👍 අපේ පන්සලට ඇවිත් කරා සුපිරිම නිර්මාණ ටිකක්. තෙයි එකේ කලඑලි මංගල්‍යයට. හරිම ලස්සනයි ❤ හරිම පිළිවෙලයි.

  • @pavithrasanjeewani5470
    @pavithrasanjeewani5470 ปีที่แล้ว

    ලෝබ නැතුව සරලව ඉතාම පැහැදිලිව කියල දෙනව තවත් මේ වගේ නිර්මාණ කියල දෙන්න ගොඩක් වටිනව

  • @janithdvimu4212
    @janithdvimu4212 2 ปีที่แล้ว +3

    කාලීන අවශ්‍යතාවයක්.... සුපිරි දක්ශයෙක්... ජය වේවා අයියේ

  • @user-pk8vx9zd5t
    @user-pk8vx9zd5t หลายเดือนก่อน +1

    අපි ඉස්කොලෙත් හැදුවා

  • @kavee123
    @kavee123 2 ปีที่แล้ว

    👍👍👍👍👍 සුපිරි වැඩක් ආ.... good luck යාලුවා..

  • @user-by6mq5os1r
    @user-by6mq5os1r 9 หลายเดือนก่อน

    සර් මන් කිරින්දව ඉස්කෝලේ ගොක්කොල කාලාව ගැන එක දවසක් හරි යිගැන්නුවට බොහොම ස්තුති.....

  • @harshaprabath7356
    @harshaprabath7356 2 ปีที่แล้ว

    අපි මේක බලාගෙන ගොක් ගෙඩියක් ගැහුව දහම් පාසලේ උත්සවේකට... ලස්සනටම ආව.... බොහෝම පිං ගුරුන්නාන්සේ....🙏🙏🙏🙏

  • @buddyskingdom2529
    @buddyskingdom2529 2 ปีที่แล้ว

    මං මේ වගේ වීඩියෝ එකක් හොය හොය හිටියෙ සර් 🙏 ඉස්සරහටත් මේ වගේ ලස්සන වැඩ ඕනෙ සර් අනිවා ❤️ජය වේවා

  • @tharangaflute87
    @tharangaflute87 ปีที่แล้ว

    එල මලේ

  • @anuruddharathmalgoda5093
    @anuruddharathmalgoda5093 2 ปีที่แล้ว

    ජය වේවා කුයිලා මල්ලි.🙏🙏👌👌❤️❤️

  • @kavindudinujaya5553
    @kavindudinujaya5553 2 ปีที่แล้ว

    Supri සර්..🙏🙏ඉස්සරහටම යන්න සුබ පැතුම් සර්😇❤️

  • @malithikaushalya514
    @malithikaushalya514 2 ปีที่แล้ว

    ජය වේවා.. වටින දෙයක්❤️

  • @universewedding96
    @universewedding96 2 ปีที่แล้ว

    නියමයි aiye ජය වේවා

  • @sandunikasewwandi2023
    @sandunikasewwandi2023 2 ปีที่แล้ว

    Supiri sir keneka.godak lassanaii......jayawewa sirt..budu saranaii

  • @dulanjaleedammika8753
    @dulanjaleedammika8753 2 ปีที่แล้ว

    සුපිරි අයියෙ... සැබැවින්ම දක්ශයෙක්..❤️

  • @chamikachamikatv1900
    @chamikachamikatv1900 ปีที่แล้ว

    බුදු සරණයි

  • @wada1901
    @wada1901 2 ปีที่แล้ว

    සුපිරිම වැඩක් අයියේ💪

  • @nandimaacademy1854
    @nandimaacademy1854 2 ปีที่แล้ว +1

    කලා කරු වානෙනි ජයශ්‍රී 🇱🇰🇱🇰🙏🙏

  • @supuntharuka790
    @supuntharuka790 ปีที่แล้ว

    ජයවේවා අයියේ ❤🙏❤

  • @dilumnishan2695
    @dilumnishan2695 2 ปีที่แล้ว

    බල බල ඉදියේ දාන කම් 😍 ජය වේවා

  • @roshapadmini6242
    @roshapadmini6242 2 ปีที่แล้ว

    Wadanamsupere sir mama huteputa

  • @dhanukasuni1743
    @dhanukasuni1743 2 ปีที่แล้ว

    🙏❤️

  • @thisurinidushesha8993
    @thisurinidushesha8993 2 ปีที่แล้ว

    Harima watina wedak ayye...❤🙏jaya wewa

  • @chandimalelwala5761
    @chandimalelwala5761 ปีที่แล้ว

    👍👍🙏🙏

  • @nimalasiri7893
    @nimalasiri7893 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @dimuthuprasadh5136
    @dimuthuprasadh5136 3 หลายเดือนก่อน

    Lassanai

  • @sithumudara8705
    @sithumudara8705 ปีที่แล้ว

    😊👍

  • @tharushikadilhani862
    @tharushikadilhani862 2 ปีที่แล้ว

    Lassanai sir...😍😍😍😍

  • @vindyajayawardene5434
    @vindyajayawardene5434 2 ปีที่แล้ว

    ජය වේවා සර්🙏

  • @athwala
    @athwala 2 ปีที่แล้ว

    Elm aiya

  • @randikanishad6138
    @randikanishad6138 2 ปีที่แล้ว

    සුපිරි 👍👍👍👍👍❤

  • @thushithaherath8789
    @thushithaherath8789 6 หลายเดือนก่อน

    Harima lssanyi mahaththayo

  • @nadeekadarshani2574
    @nadeekadarshani2574 ปีที่แล้ว

    සුපිරිම

  • @nimeshamaduwanthi4456
    @nimeshamaduwanthi4456 2 ปีที่แล้ว

    Chamali akka mama

  • @dushandeshapriya1936
    @dushandeshapriya1936 2 ปีที่แล้ว

    Aiye thawath episode ekak dannako...godak watina wedak sthuthi

  • @frozytoxic1068
    @frozytoxic1068 2 ปีที่แล้ว

    ලස්සනයි සර් 😍❤

  • @chathuofficial6745
    @chathuofficial6745 2 ปีที่แล้ว +1

    🥺❤️ වචන ඕන නෑ මම හිතන්නෙ ❤️වැඩ්ඩෙක්

  • @user-by6mq5os1r
    @user-by6mq5os1r 9 หลายเดือนก่อน

    සර් මන් කිරින්දව ඉස්කෝලේ ගොක්කොල කාලාව ගැන එක දවසක් හරි යිගැන්නුවට බොහොම ස්තුති.....❤

    • @na-ui3ny
      @na-ui3ny 3 หลายเดือนก่อน

      Sarge whatsapp nambare dennako

  • @roshaniprobodha7692
    @roshaniprobodha7692 2 ปีที่แล้ว

    ❤️❤️🔥🔥

  • @ishuanuruddika7115
    @ishuanuruddika7115 2 ปีที่แล้ว

    😍😍

  • @keerthipallegedara3019
    @keerthipallegedara3019 2 ปีที่แล้ว

    පිරිත් මණ්ඩපයක් ගහ ගන්න අවශ්‍ය යි.

  • @nethmiyashika1197
    @nethmiyashika1197 2 ปีที่แล้ว

    Lassani sir 💪❤️‍🔥

  • @user-hi3qd9pc2d
    @user-hi3qd9pc2d 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️🙏

  • @siriniliyanage1728
    @siriniliyanage1728 2 ปีที่แล้ว

    Kuila aiya niyamai

  • @nandithadissanayake3422
    @nandithadissanayake3422 2 ปีที่แล้ว

    ආයුබෝවේවා සර් 🙏🙏

  • @jayanthakumara9641
    @jayanthakumara9641 2 ปีที่แล้ว

    දක්ෂයෙක් 😘😘

  • @adikariwickramasinghe2131
    @adikariwickramasinghe2131 2 ปีที่แล้ว

    තොරන්

  • @neajathakshi8519
    @neajathakshi8519 ปีที่แล้ว

    හරිම ලස්සනයි..❤️❤️

  • @isharaerandi2408
    @isharaerandi2408 9 หลายเดือนก่อน

    උඩටම ගහන කට්ට කොලය හදන විදියත් කියලා දෙනවද

  • @nandimaacademy1854
    @nandimaacademy1854 2 ปีที่แล้ว

    යහනක් හදන හැට් video එකක් දන්න අපට ඉස්කෝලට ඔනා 🙏🙏🙏🇱🇰

  • @LahiruMadusanka-vn9ik
    @LahiruMadusanka-vn9ik 3 หลายเดือนก่อน

    Oyage contact number eka danda puluwanda

  • @thooryaedirisinghe8560
    @thooryaedirisinghe8560 2 ปีที่แล้ว

    ❤️‍🔥