Pawena Nilwalawe - Pandit Amaradeva | Official Audio | MEntertainments

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 134

  • @SHAN-we6ri
    @SHAN-we6ri 11 หลายเดือนก่อน +50

    ඉතාම වටිනා නිර්මාණයක් පණ්ඩිත් අමරදේවයන්ගේ. Voice Kids Sri Lanka එකෙන් පස්සේ ආවේ ඔරිජිනල් සින්දුව බලන්න.

  • @maashamaasha8395
    @maashamaasha8395 11 หลายเดือนก่อน +18

    හිත පාවෙලා පාවෙලා අතීතයට යයි මට හැගෙන්නේ මැවෙන්නේ මවගේ ආදරයයි.මිහිපිට මා දුටු නිර්මල පිවිතුරු නිවුන ආදරය දුටුවේ ලැබුනේ ඇයගෙන්. ❤😢 නිවන් සුව ලැබේවා🙏

  • @bandulachandranath8853
    @bandulachandranath8853 24 วันที่ผ่านมา +2

    අධි මාත්‍රා. ලෝකය පවතිනතාක් තියෙන සිංදු. 😍❤

  • @thesword2621
    @thesword2621 3 ปีที่แล้ว +37

    ලාංකික මෙන්ම වෙනත් රටරවල්වල මිනිසුන්ගේ හද මුසපත්කල මෙම හඩම ඇති අමරදේව සර්ට ඉන්නතැනක හොදින් ඉන්න.🙏

  • @QuinnyKR
    @QuinnyKR 3 ปีที่แล้ว +38

    අගනා නිර්මාණයක්. පන්ඩිත් අමරදේවයන්ගෙ හැම නාද රටාවක්ම මට ලෝකයේ අනිත්‍ය භාවය සිහි කරනව​.

    • @ralindapiyantha1182
      @ralindapiyantha1182 ปีที่แล้ว

      😢😢m😢😢😢😢😢ඒ mnn😢😮

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 ปีที่แล้ว +2

      සදාතනික සත්‍යය එයයි.
      එයින් නිදහස් වූ යමෙක් හෝ යමක් නොමැත.

  • @sandhya1966
    @sandhya1966 3 ปีที่แล้ว +38

    සදාතනික රසයෙන් යුත් ගීතයක්.
    මගේ අමරදේවයන්ගේ මිහිරි මධුර අමරණීය හඬ සදා මගෙ මව්බිමේ නින්නාද වේවා.
    නිවන් සුව ලැබේවා.

    • @mishenperera3347
      @mishenperera3347 2 ปีที่แล้ว +1

      🙏🙏🙏Such A Great Wish 🙏🙏🙏❤️

    • @italy442
      @italy442 ปีที่แล้ว

      mewan agaya karannam sitina rataka upatha labimata pin kara atha maaa…

    • @samarasiri4679
      @samarasiri4679 11 หลายเดือนก่อน

      ❤😢🌷🌷🌷🌷🌷

  • @sampath6581
    @sampath6581 ปีที่แล้ว +8

    මනස සුවපත් කරන. වෙන හඩක් තියේද මේ හඩට

  • @dilrukshikarunarathna2666
    @dilrukshikarunarathna2666 ปีที่แล้ว +15

    කෙතරම් ජනකාන්ත ප්‍රතිභාපූර්ණ හඬ පෞරුෂයන් වෙතත්, කෙතරම් ජනප්‍රිය ගායන ශිල්පීන් වෙතත් අමරදේව යනු සදාතනික සන්නාමයක්. ඒ අභිබවනු තබා කිට්ටු කරන්නටවත් සමර්ථ තවෙකෙක් මෙ මිහිමත ඇතැයි නො සිතමි.

    • @NimalAnandaVidanagamage-ot9ct
      @NimalAnandaVidanagamage-ot9ct ปีที่แล้ว +1

      MAGE .kata.hadath .e .vagemai
      Ahala .balanako ..pita .kavare
      Wamane .yanna .enavanam .
      E .màge .NEME .venath.kenek .hode

    • @malshika99
      @malshika99 5 หลายเดือนก่อน

      අමරදේව මාස්ටර් වෙනුවෙන් කියවුන ලස්සනම වචන ටිකක් ❤

  • @tharu5939
    @tharu5939 29 วันที่ผ่านมา +2

    මනස සුවපත් විය ...❤🙏🔊🔊🔊

  • @k.a.d.udayakuruppu964
    @k.a.d.udayakuruppu964 4 ปีที่แล้ว +35

    මනස මුසපත් කරනා සිංදුවකි.....පිංසිදු වේවේ අමරදේව ගුරුතුමනි ඔබට.....

  • @Aditha-v2i
    @Aditha-v2i 15 วันที่ผ่านมา +1

    සිත නිවෙන ගීත❤

  • @milanfernando2071
    @milanfernando2071 2 ปีที่แล้ว +11

    සොයන රුව ඔබේ
    අප්සරවියේ....
    පතන රුව ඔබේ
    අප්සරාවියේ

  • @NimsaraDewindi-hm6up
    @NimsaraDewindi-hm6up ปีที่แล้ว +3

    මේ වගේ අය කවදාවත් ආය මෙ රටේ බිහි වෙන්නේ නැ

  • @gaganayatiwawala3099
    @gaganayatiwawala3099 ปีที่แล้ว +9

    නිල් වලාවක නැගල පාවෙලා ඈතට ඈතට සිතිජයෙනුත් එහාට යාත්‍රා කරනවා වගේ කාන්සිය මුසු අමුතු ආදරණීය හැඟීමක් දැනෙනවා මේ ගීතය අහද්දි... ස්තූතියි ගාන්ධර්වයාණෙනි !❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      මේ ආදරයට බොහොම ස්තූතියි..
      අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න
      bit.ly/MEntertainmentsYT

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 ปีที่แล้ว +5

    ඉතාම වට්නා කොතරම් ඇසුවත් එපා වෙනැති ගීත ඔබතුමාට මාගේ උපහාරය තෙරුවන් සරණයි ☘️🐇🦋🕊️🐔️🐛🦅🌱 🌱🌼🌻🏵️💮☘️ 💓

  • @raviduprabath4655
    @raviduprabath4655 4 ปีที่แล้ว +18

    පාවෙනා... නිල්වලා වේ...
    නදී තලාවේ, රිදී ජලාශේඅැගේ සිනහවේ, කැලුම් සැඟ වුණා දෝ
    පාවෙනා... නිල්වලා වේ...
    දියඹ සැලෙන, තරඟ පෙළක
    අතර මං වෙලා...
    පාළු නිල් දියේ තනි වෙලා
    සොයන රුව ඔබේ, අප්සරාවියේ
    සොයන රුව ඔබේ, අප්සරාවියේ
    පාවෙනා... නිල්වලා වේ...
    තුරුණු සිතක, පැතුම් වැලක
    අෑත පාවෙලා
    සිහින නිම්නයේ සැරි සරා
    පතන රුව ඔබේ, අප්සරාවියේ
    පතන රුව ඔබේ, අප්සරාවියේ
    පාවෙනා... නිල්වලා වේ...
    නදී තලාවේ, රිදී ජලාශේ
    අැගේ සිනහවේ, කැලුම් සැඟ වුණා දෝ
    පාවෙනා... නිල්වලා වේ..

  • @sarathpremalal4646
    @sarathpremalal4646 3 ปีที่แล้ว +8

    නදී තලාවේ.. රිදී ජලාසේ.. අැගේ සිනහවේ කැලුම් සැඟවුනාදෝ...💛💛💛💛💛

  • @LalithsMusicChamber
    @LalithsMusicChamber 4 หลายเดือนก่อน +3

    කුලරත්න ආරියවංශයන්ගේ අරුත්බර පද මාලාවට , සරත් දසනායකයන්ගේ මනහර සංගීත සංයෝජනයද එකතුව . .👍👍❤🩷🧡

  • @nadishamihirani6411
    @nadishamihirani6411 ปีที่แล้ว +5

    ශබ්ද රසය මෙන්ම අර්ථ රසය ද මෙතුමා ගේ ගීත තුළ අඩංගුයි

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      මේ ආදරයට බොහොම ස්තූතියි..
      අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න
      bit.ly/MEntertainmentsYT

  • @wiki8580
    @wiki8580 11 หลายเดือนก่อน +4

    අමරදේවයන් ජීවමානයි ❤🪔

  • @lasunrandima7902
    @lasunrandima7902 3 ปีที่แล้ว +10

    මාර ලස්සනයි

  • @sajithpremalal2756
    @sajithpremalal2756 ปีที่แล้ว +9

    සංගීතයේ විශ්ව භාෂනය එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස්..! පොලොවට පැමිනෙන විවිද ගාංධර්වයින් විසින් මුලු හදවතම සුවයෙන් අලුත්කරන මේ වගේ නිර්මාණයන් වලට ප්‍රවේශයන් ලබාගත්තේ කොහොමද යන්න මටනම් පුදුමයක්..!

    • @prabakaransivalingam3433
      @prabakaransivalingam3433 ปีที่แล้ว

      000000000000000000000000000000000000000000000000000000000000000000000😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮 3:10

    • @gayannishantha5180
      @gayannishantha5180 ปีที่แล้ว +1

    • @HrAsd-lz4in
      @HrAsd-lz4in 4 หลายเดือนก่อน

      ඒක තනිකරම ඇත්ත.මට තියන පුදුමයත් ඒකමයි

  • @wickramanayakathushara4424
    @wickramanayakathushara4424 ปีที่แล้ว +3

    මෙ සිංදුවක් නෙවෙයි බාවනාවක්

  • @suweninethni4795
    @suweninethni4795 ปีที่แล้ว +4

    මේ සිංදුව මම ඇහුවෙ අද... අහම්බෙන් ගායකයෝ දෙන්නෙක් කියනවා ඇහිලා... 🥺💙

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      බොහෝම ස්තූති මේ දෙන ආදරයට🥰🥰🥰
      අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක​..
      bit.ly/MEntertainmentsYT

  • @සදතාරුකා
    @සදතාරුකා 3 ปีที่แล้ว +8

    ආත්මීය හඩ..❤❤❤🌹🌹🌹
    අරුත්බර ගී..

  • @malshika99
    @malshika99 3 ปีที่แล้ว +8

    Soulful voice❤️ May you attain the supreme bliss of Nirvana Pandith Amaradeva Sir 🥺🙏🏻

  • @jayawanshaserasinghe5368
    @jayawanshaserasinghe5368 หลายเดือนก่อน

    නොමැරෙණ ගී ( අමරණීයයි)

  • @prasandayarathna9880
    @prasandayarathna9880 4 ปีที่แล้ว +10

    A timeless classic.. 🙏

  • @dhanikaweerathunga2490
    @dhanikaweerathunga2490 2 ปีที่แล้ว +4

    මාර ලස්සනයි 👍👋

  • @madushinidahanayaka9311
    @madushinidahanayaka9311 3 ปีที่แล้ว +4

    Niwan suwa lebewa obata

  • @deepanichamila2556
    @deepanichamila2556 ปีที่แล้ว +1

    Puduma lassanak.den thiyena sindu monawada kiyala hithenawa.

  • @gayanmadusanka0812
    @gayanmadusanka0812 6 หลายเดือนก่อน +2

    Hariima lassanai ❤❤❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  6 หลายเดือนก่อน +1

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @channachanna8927
    @channachanna8927 4 ปีที่แล้ว +8

    old is gold

  • @renukaramanathan1616
    @renukaramanathan1616 2 ปีที่แล้ว +4

    Lyrics/voice /🎶 music smooth like honey

  • @muhandrammenike89
    @muhandrammenike89 4 ปีที่แล้ว +5

    Very nice song thanks

  • @shashimalmaduranga5240
    @shashimalmaduranga5240 5 ปีที่แล้ว +9

    Beautiful song 😍

  • @nirosanwijekoon914
    @nirosanwijekoon914 ปีที่แล้ว +1

    Nometa wadan kiyanna sadahatama oba amaaneeyai amaradewayani...suran nelawu oba ..

  • @kalumithkumara1222
    @kalumithkumara1222 3 ปีที่แล้ว +5

    Excellent. No words to say. Thank you Sir.

  • @misharashenal8362
    @misharashenal8362 ปีที่แล้ว +2

    Supiri sindu thmai ithin

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      Aniwaryayenma Mishara. Mey wage lassanama lassana sindu balanna digatama apith ekka inna...

  • @rajithafernando9400
    @rajithafernando9400 ปีที่แล้ว +4

    I appreciate

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      Thanks a lot!
      Stay with us for more amazing content🥰🥰🥰
      bit.ly/MEntertainmentsYT

  • @chrisanthafoneka3945
    @chrisanthafoneka3945 9 หลายเดือนก่อน +1

    පතන රුව ඔබේ අප්සරාවියේ

  • @oshanbuddika3454
    @oshanbuddika3454 6 หลายเดือนก่อน +3

    Kuarathna ariyawansaya mahathmayasaha sarath dasanayakayan imahath gaurawayen sihipath kala yutui❤❤❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  6 หลายเดือนก่อน

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @naveeshanirmana139
    @naveeshanirmana139 4 ปีที่แล้ว +5

    Nice song

  • @julianadesilva1017
    @julianadesilva1017 ปีที่แล้ว +2

    Best voice ❤

  • @eranthieranthianusha3156
    @eranthieranthianusha3156 ปีที่แล้ว

    Man harima kemathi premaniya githayak... oba thumanta niwan suwa lebewa.

  • @RashiPerera-vc1pg
    @RashiPerera-vc1pg ปีที่แล้ว +2

    Niyamaina song

  • @bagyaedirisinghe2022
    @bagyaedirisinghe2022 3 ปีที่แล้ว +4

    Godak asa karana githayak ethumata niwan suwa labeva

    • @indikapriyadarshana897
      @indikapriyadarshana897 3 ปีที่แล้ว

      Nise

    • @bagyaedirisinghe2022
      @bagyaedirisinghe2022 ปีที่แล้ว

      අදත් අහනවා 😊 අවුරුදු දෙකකට කලින් කමෙන්ට් එකක් ❤

  • @julianadesilva1017
    @julianadesilva1017 2 ปีที่แล้ว +3

    Lovely. Thank God for beautiful voice

  • @sanjayedsin8078
    @sanjayedsin8078 6 หลายเดือนก่อน +1

    Unbelievable and great voice and melody.M ay triple Gem bless and God bless him.see you heaven one day

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  5 หลายเดือนก่อน

      Yes he is a Legend. Thank you so much for this love. May the triple gem bless you too. Please subscribe and enjoy more great music.

  • @NirmalaGunasekara-nj2zj
    @NirmalaGunasekara-nj2zj 7 หลายเดือนก่อน

    old is golden verybeautiful sinhala Amaradava song thanks myfavourite

  • @nalakanilantha8869
    @nalakanilantha8869 ปีที่แล้ว +2

    Best songs ❤️

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 3 ปีที่แล้ว +4

    ලස්සනයි

  • @b13sanduni67
    @b13sanduni67 5 หลายเดือนก่อน +1

    නිවන් සුව ලැබේවා !

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  5 หลายเดือนก่อน

      අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @mozainul1227
    @mozainul1227 2 หลายเดือนก่อน

    I like the original the best !!

  • @antonperera1436
    @antonperera1436 2 ปีที่แล้ว +2

    Our MASTER godak isthuhu

  • @nalinjayasinhe2592
    @nalinjayasinhe2592 4 ปีที่แล้ว +5

    Lassanai

  • @deepanibatugahage7977
    @deepanibatugahage7977 4 ปีที่แล้ว +4

    Soyana ruwa obae apsarawiyae

  • @lakshirashiprabha992
    @lakshirashiprabha992 11 หลายเดือนก่อน

    සැනසීමක් 🥺♥️✨

  • @niwatuwayasaratne6246
    @niwatuwayasaratne6246 11 หลายเดือนก่อน

    Very beautiful song

  • @azrigriffin9996
    @azrigriffin9996 4 ปีที่แล้ว +3

    Woow

  • @keerthibuddika6347
    @keerthibuddika6347 2 หลายเดือนก่อน

    ගිතයෙ අප්සරාවියො හරි සුන්දරයි .සැබැ ලෝකයට වඩා ..

  • @kumodsamarasinghe5948
    @kumodsamarasinghe5948 3 ปีที่แล้ว +2

    lassana wachana galapimak
    nawatha warak lankiya hadawath musapath karanna me pinbumiye ipadewa

  • @KushanKanchana-s6z
    @KushanKanchana-s6z 16 วันที่ผ่านมา

    👌✌️❤️

  • @ariyawathiperera8446
    @ariyawathiperera8446 ปีที่แล้ว

    Lassani song very nice

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 ปีที่แล้ว +4

    ස්ත්‍රී රූපය,
    ශබ්දය,
    ගන්ධය,
    රසය,
    ස්පර්ශය
    පුරුෂයාගේ සිත් එකපැහැර ගන්නේය.
    පුරුෂයාගේ රූපය ශබ්දය ගන්ධය රසය ස්පර්ශය ස්ත්‍රියගේ සිත් එක පැහැර ගන්නේය.
    🌸
    බුදු රජාණන් වහන්සේ විසින් වරෙක දේශනා කරන ලදී.

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +3

      Mey adarayata bohomo sthuthi. Aluth sindu balanna, rasa windinna digatama apith ekka ekathu wenna.
      bit.ly/MEntertainmentsYT

    • @skoswaththa8459
      @skoswaththa8459 2 หลายเดือนก่อน

      ❤❤❤

  • @beatricezain8234
    @beatricezain8234 2 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @asinthadeshan6819
    @asinthadeshan6819 4 ปีที่แล้ว +2

    Maru

  • @NishithaRanawaka
    @NishithaRanawaka 8 หลายเดือนก่อน

    crazy

  • @hasithakonara2557
    @hasithakonara2557 3 ปีที่แล้ว +2

    🙏😍

  • @chathuranadikaram1597
    @chathuranadikaram1597 3 ปีที่แล้ว +1

    Thilini ishanka oyawa mata natiuna natikaragatta

  • @desikadissanayake2710
    @desikadissanayake2710 3 ปีที่แล้ว +1

    Waw

  • @JfI-x3x
    @JfI-x3x 3 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @mishenperera3347
    @mishenperera3347 2 ปีที่แล้ว +1

    SL Meditation ❤️🙏🇱🇰

  • @UDdavithsooriyadhewa-mc7kt
    @UDdavithsooriyadhewa-mc7kt ปีที่แล้ว

    දොවිවරැ

  • @vinodanipushpalatasilvaman5136
    @vinodanipushpalatasilvaman5136 ปีที่แล้ว

    Amaradewayaneni Obatumata amaranieyai Amaranieyai ......//

  • @antonperera1436
    @antonperera1436 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      🥰🥰🥰
      අලුත් ගීත​ රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න​:)
      bit.ly/MEntertainmentsYT

    • @antonperera1436
      @antonperera1436 ปีที่แล้ว

      @@MEntertainmentsPL aluth getha...kiyana aya dannawada theruma, liyana aya dannawada monawada samajeta kiyanne kiyala, music gana dannawada...hanumantha dara palanawa wagei...

  • @vindyaratne
    @vindyaratne 3 ปีที่แล้ว +2

    💜

  • @chamaramadushan5097
    @chamaramadushan5097 ปีที่แล้ว +1

    ❤❤❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      .
      අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න
      bit.ly/MEntertainmentsYT

  • @mashialert
    @mashialert 3 ปีที่แล้ว +1

    ❤ ❤

  • @achanigunawardane5436
    @achanigunawardane5436 4 ปีที่แล้ว +1

    👍👍👍

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 ปีที่แล้ว +1

    💮💮💮

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +1

      ආදරනීය ගීත අහන්න අපිත් එක්ක එකතු වෙන්න :)
      bit.ly/MEntertainmentsYT

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 ปีที่แล้ว +1

    🌷🍂🌷🍂🌷🍂🌷🍂🌷🍂🌷🍂🌷

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +1

      ආදරනීය ගීත අහන්න අපිත් එක්ක එකතු වෙන්න :)
      bit.ly/MEntertainmentsYT

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 ปีที่แล้ว

      @@MEntertainmentsPL සැබවින්ම.

  • @ranjithsugathsiri-ik1el
    @ranjithsugathsiri-ik1el ปีที่แล้ว +2

    44

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      ආදරනීය ගීත අහන්න අපිත් එක්ක එකතු වෙන්න :)
      bit.ly/MEntertainmentsYT

  • @navodininavodini4754
    @navodininavodini4754 7 หลายเดือนก่อน

    Pudume hadak

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  7 หลายเดือนก่อน

      අනිවාර්යෙන්ම Navodini. කමෙන්ට් කලාට ස්තුතියි. මේ වගේ ලස්සන සිංදු රස විඳින්න, අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න.

  • @chamithkariyawasam6406
    @chamithkariyawasam6406 3 ปีที่แล้ว +3

    ස0ගීතය කියන්නේ විශ්ව භාෂාවක් කියල පිලිගනිවි.
    th-cam.com/video/Qi4wXo4AeSU/w-d-xo.html

  • @milanfernando2071
    @milanfernando2071 2 ปีที่แล้ว

    හර්ෂනී නදී

  • @memil7741
    @memil7741 2 ปีที่แล้ว

    ہ

  • @indikapriyadarshana897
    @indikapriyadarshana897 3 ปีที่แล้ว +2

    Lassanai

  • @BuddikaSudu6-b8n
    @BuddikaSudu6-b8n หลายเดือนก่อน

    Maru

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 ปีที่แล้ว +1

    🌻🌻🌻

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      ආදරනීය ගීත අහන්න අපිත් එක්ක එකතු වෙන්න :)
      bit.ly/MEntertainmentsYT

  • @kusharinayodhara03
    @kusharinayodhara03 11 หลายเดือนก่อน