මගේ Kitchen එකේ අලුත්ම වෙනස💛Online shopping & minimalist kitchen🧡 budget kitchen makeover

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • මගේ Kitchen එකේ අලුත්ම වෙනස💛Online shopping & minimalist kitchen🧡 budget kitchen makeover
    ‪@simplelifesrilanka‬
    ..................................................................................
    #viral #makeover #diy #minimalist #kitchen #newlook #renovation

ความคิดเห็น • 85

  • @LifewithNishi1990
    @LifewithNishi1990 7 หลายเดือนก่อน

    ලස්සනයි නංගී.. සිතුම් පැතුම් ඉටුවෙන සුභ නව වසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. බුදුසරණයි❤

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි අක්කේ 💛💛🧡🧡 ඒ වගේමයි අක්කටත් හැමදාමත් හිතේ සතුට රැදෙන නව වසරකට මම හදවතින්ම සුබ පතනවා

  • @achaladesilva6132
    @achaladesilva6132 7 หลายเดือนก่อน +2

    නංගිට සුබම සුබ නව වසරක් වේවා ! දැන් kitchen එක ලස්සනයි ❤️🌹

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි මගේ අක්කේ .... අක්කටත් හැමදාමත් සතුට රැදෙන සුබ නව වසරක් වේවා කියලා මම හදවතින් ම ප්‍රාර්ථනා කරනවා🧡💛💛💛🧡

  • @ChathuriVimukthika
    @ChathuriVimukthika 7 หลายเดือนก่อน

    උදා වු 2024 නව වසර පැටියෝ ඔයාට,බබාට, සහ ඔයාගේ හස්බන්ඩ්ට වගේම ඔයාගේ පවුලේ හැමෝටමත් හස්බන්ගේ පවුලේ හැමෝටමත් නිදුක් නීරෝගි වාසනාවන්ත දීර්ඝායුශ සපිරි සුභම සුභ නව වසරක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මම..පරිස්සමින් ඉන්න...සතුටින් ඉන්න...ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම ඒ ආකාරයෙන්ම සැබෑ වේවා...තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි මගේ අක්කේ ......අනිවාර්යයෙන්ම ඔයාටත් ගෙවෙන හැම තත්පරයකම සතුටින්ම ගත කරන්න ලැබෙන්න ඕනෙ කියලා මම හදවතින් ම ප්‍රාර්ථනා කරනවා..ආදරෙයි අක්කේ ගොඩාක් 🧡💛🤗💛🧡

  • @zahrahikam1300
    @zahrahikam1300 7 หลายเดือนก่อน +2

    Lassanai kitchen eka❤❤

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතියි 💛🧡 හැමදාමත් මාත් එක්ක මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා 💛🤗🧡🤗💛🤗

  • @wajiragunaratna6100
    @wajiragunaratna6100 7 หลายเดือนก่อน +1

    Happy new year duwa .Lassanai aluth wunu kitchen eka.

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน

      අනේ නැන්දා ගොඩක් කාලෙකින් ඒත් මං හිතුවා තරහා වෙලාදෝ කියලා නැන්දටත් සුබම සුබ නව වසරක් වේවා කියලා මම හදවතින් ම ප්‍රාර්ථනා කරනවා💛🤗🧡🤗💛💛

  • @nuwaniwikcramasinghe1314
    @nuwaniwikcramasinghe1314 7 หลายเดือนก่อน +1

    Oyage weda kohomath harima piliwalai lassanaina akka.oyaga me wada balanna man harima asai akka.oyata adarai goddddk❤❤❤❤bs parissamin inna❤❤❤❤❤

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน +1

      ගොඩාක් ගොඩාක් ස්තූතියි මගේ පැටියෝ අනේ මේ වචන මට හරි ශක්තියක් 🧡💛🤗💛🧡🧡🧡

  • @user-ce6pe1bv2z
    @user-ce6pe1bv2z 7 หลายเดือนก่อน

    Aththatama harima lassanai❤❤❤

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි 🧡💛 හැමදාමත් මාත් එක්ක මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා 💛🤗🧡🤗💛🤗

  • @chamilachandani102
    @chamilachandani102 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤දැන් නම් කිචන් එක හරි ලස්සනයි

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි 🧡🤗💛🤗🤗💛🧡

  • @MadhuFernando-xb9ww
    @MadhuFernando-xb9ww 7 หลายเดือนก่อน +1

    Gas cooker eka clean karana spray eka mokakda?

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน

      ගෑස් කුකර් එක clean කරාට පස්සෙ මම glass cleaner එකක් ස්ප්‍රේ කරලා පිහිදනවා එතකොට හොඳ shine එකට තියෙනවා 🤗🧡💛🤗

  • @priyangakakulawala9107
    @priyangakakulawala9107 7 หลายเดือนก่อน

    Lasasanama lasasanai nanaga hamadama sathutine inana labeva sudu nanaga budu saranai patiyo ❤❤❤❤❤ adarei hamadama

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน

      ආදරෙයි මගෙ අක්කේ...ඔයත් හැමදාමත් සතුටින් ඉන්න ඕනෙ 💛🧡🤗🧡💛🧡

  • @Ayush-Minshakye
    @Ayush-Minshakye 7 หลายเดือนก่อน

    Aththatama lassanai oyage kitchen eka. ❤

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි මගේ පැටියෝ 🤗🧡💛🧡🤗🤗

  • @user-ij6uh8wo2e
    @user-ij6uh8wo2e 7 หลายเดือนก่อน

    Oya nam harema hodai.mama harema kamathi nangiii.lassanai oyage wada.harema pilewelai.oya nihathmani keanek .bs oyage paulea samata

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි අක්කේ 🤗💛🧡🤗 ඔයාලගෙ මේ ආදහස් මට හරි වටිනවා 🤗🧡💛🧡🤗 හැමදාමත් මාත් එක්ක මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා

  • @dineshlykaldera9815
    @dineshlykaldera9815 7 หลายเดือนก่อน +1

    Oya plate rack 1 kiyada, nangiyo mama gaththa platic rack 1 oya vagema

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน

      මේක 10000 ස් ගාණක් වුණේ ඩිලිවරි චාර්ජස් එක්ක 11000ක් වුණා මතක විදිහට 🤗💛🧡🤗

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 7 หลายเดือนก่อน

    Beautiful .Wish you a very Happy New Year

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน

      Thank you very much and wish you the same darling 🤗💛🧡💛🤗

  • @user-pb6cm6jq2g
    @user-pb6cm6jq2g 7 หลายเดือนก่อน

    ලස්සනයි ❤

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි 🧡💛 හැමදාමත් මාත් එක්ක මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා 💛🤗🧡🤗💛🤗

  • @dineshahikkaduwa2420
    @dineshahikkaduwa2420 7 หลายเดือนก่อน

    උදවු නව වසර නංගී ඔයටත් මහත්තයාටත් දොනි මැණික ටත් පවුලේ සියලු දෙනාටත් වසනාවනත සුබම සුබ වසරක් වෙවා දැන් හරිම ලස්සනයි නංගී ඔයාගෙ කිචන් එක හරිම පිලිවෙලයි පරක්කූ වෙලා සුබ පැතුවට සමාවෙන්න

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน

      අනේ පරක්කු වුණාට කමක් නෑ අක්කේ....අපිට තවත් කෙනෙක්ට සුබ පතන්න ඕනෙ කියලා හිතට එන සිතුවිල්ලමයිනේ වටින්නෙ....ඉතින් ගොඩාක් ස්තූතියි මගේ අක්කේ 🧡💛🤗🧡💛🤗 ඒ වගේම අක්කාටත් හැමදාමත් සතුට පිරුණු නව වසරකට මම හදවතින් ම සුබ පතනවා .

  • @kumuduperereperera2687
    @kumuduperereperera2687 7 หลายเดือนก่อน

    හරි පිලිවෙලයි ලස්සනය❤

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතියි 💛🧡 හැමදාමත් මාත් එක්ක මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා 💛🤗🧡🤗💛🤗

  • @nadeeshamadushani5964
    @nadeeshamadushani5964 7 หลายเดือนก่อน

    සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කා ...❤❤..silicon spoon set 1ta..කීයක් වුනාද.ඒ page1 නම කියන්නකෝ..

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน

      ඔයාටත් සුබ අලුත් අවුරුද්ද ක් වේවා පැටියෝ 🤗🧡💛🧡🤗🤗 4500/- වුණා. Js Webstore

    • @nadeeshamadushani5964
      @nadeeshamadushani5964 7 หลายเดือนก่อน

      Thanks akka..

  • @ChampikaKumarage-qq5tj
    @ChampikaKumarage-qq5tj 7 หลายเดือนก่อน

    Hari lassanai akki

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි මගේ පැටියෝ 🤗🧡💛🧡🤗🤗

  • @sugandhikasepali7775
    @sugandhikasepali7775 7 หลายเดือนก่อน

    දැන් ලස්සනයි අක්කෙ කිචන් එක ❤❤ Happy new year

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි මගේ පැටියෝ 🤗🧡💛🧡🤗🤗 ඔයාට සුබ අලුත් අවුරුද්දක්!!

  • @mariemarie3763
    @mariemarie3763 7 หลายเดือนก่อน

    Happy Happy New year 😍 very nice

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน +1

      Thank you very much and wish you the same darling 🤗💛🧡💛🤗

  • @renukakumari5199
    @renukakumari5199 7 หลายเดือนก่อน

    Lassanainangimawathoyageyakuwakkaraganna

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි හැමදාමත් මාත් එක්ක මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා 💛🤗🧡🤗💛🤗

  • @ChampikaKumarage-qq5tj
    @ChampikaKumarage-qq5tj 7 หลายเดือนก่อน

    Suba aluth awruddak wewa mage akkita

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน

      ගොඩාක් ආදරෙයි මගේ පැටියෝ ඔයාටත් සුබ නව වසරක් වේවා 🤗💛🧡💛🤗🤗🤗

  • @dilushamadushani1340
    @dilushamadushani1340 7 หลายเดือนก่อน +1

    Happy new year ❤❤❤ akka

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน +1

      Thank you so much nangi and wish you the same ....💛🤗🧡🤗💛

    • @dilushamadushani1340
      @dilushamadushani1340 7 หลายเดือนก่อน

      @@simplelifesrilanka හරිම ලස්සනයි කුස්සිය 👍

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน

      @@dilushamadushani1340 ගොඩාක් ස්තූතියි පැටියෝ 🤗🧡💛🧡🤗🤗

  • @chamilakarunarathna7661
    @chamilakarunarathna7661 7 หลายเดือนก่อน

    හරිම ලස්සනයි නංගි ❤

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි අක්කේ 🧡💛🤗💛🧡🧡🧡

  • @ayomikarunarathne2230
    @ayomikarunarathne2230 7 หลายเดือนก่อน

    lassanai❤❤❤❤

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි හැමදාමත් මාත් එක්ක මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා 💛🤗🧡🤗💛🤗

  • @MadushniNalika-bi5fl
    @MadushniNalika-bi5fl 7 หลายเดือนก่อน

    Happy New Year nangi

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน

      Thank you so much akka and wish you the same!!!!

  • @gaminiarachchi2287
    @gaminiarachchi2287 7 หลายเดือนก่อน +1

    Mila kiyanna nangi

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน +1

      මොන අයිටම් එකේ මිලද දැනගන්න ඕනෙ ?

    • @gaminiarachchi2287
      @gaminiarachchi2287 7 หลายเดือนก่อน

      @@simplelifesrilanka rack eke

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน

      මේක 10000/- ගාණක් වුණේ දැන් කොහොමද කියලා නම් දන්නෙ නෑ මම🧡💛🧡💛

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 7 หลายเดือนก่อน

    දැන් ගොඩාක් ලස්සනයි පුතේ ...❤

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි මගේ නැන්දේ....නැන්දාගෙන් comment එකක් දකින්න මං හරි ආසාවෙන් ඉන්නෙ....💛🤗💛🤗💛

    • @ushanigunaratne1349
      @ushanigunaratne1349 7 หลายเดือนก่อน

      @@simplelifesrilanka සමහර වෙලාවට මට comment එකක් දාන්න බැරිවෙනවා පුතේ දුවගෙ බබා මාරම දගයි.ඒත් අනිවාර්යයෙන් like එකක් දාගෙන video එක බලනවාමයි.ලස්සනයි පුතේ ඔයාගෙ videos .බබාවත් මහත්තයත්,අම්මා වත් ආසාවෙන් බලනවා...❤ ගොඩාක් දේවල් ඉගෙන ගන්නවාත්...ස්තූතියි ඔයාට

  • @thanujawasanthi1144
    @thanujawasanthi1144 3 หลายเดือนก่อน

    කුස්සියේ ජනේලයට දාලා තියෙන එකට කියන නම මොකක්ද dr?

  • @ThetranquilSoul-my7fe
    @ThetranquilSoul-my7fe 7 หลายเดือนก่อน

    Happy new year akka
    Ane akka e kitchen rack eke price kynko😊

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน

      Wish you the same patyo .....
      Dish rack eka nam 11000 wuna habai dan ganan kohomada danne na. Anith kitchen items thyala thyena rack kiyala nam dan arage awurudu 2k withra wenawa patyo mata price nam mathaka na.🤗🧡💛🤗🤗

  • @nilukaranaweera3877
    @nilukaranaweera3877 7 หลายเดือนก่อน +1

    පැන්ට්‍රි ටොප් එක උඩ පැල තියෙනව නේද.ඒවගේ මකුළු දැල්,කැරපොත්තෝ ඉන්නේ නැද්ද නංගී

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน +1

      කැරපොත්තො නම් නෑ අක්කා මකුළුදැල් නම් බදිනවා.. ඒත් මාසෙකට විතර සැරයක් ප්ලාස්ටික් පැල ටික එලියට අරන් පොඩ්ඩක් තියෙන දැල් ටික අස් කරලා මෝටින් එකක් ස්ප්‍රේ කරලා ඒකේ අනවශ්‍ය සැර යනකම් පැය 2 3 ක් තියල තිබ්බම ආපහු කාලයක් යනකන් මකුළු දැල් බදින්නෙ නෑ.

  • @uluwitagerupika2361
    @uluwitagerupika2361 7 หลายเดือนก่อน

    😂 16:04

  • @nilusha518
    @nilusha518 7 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි 💛🤗🤗🤗💛

  • @Udeshika-qs8qt
    @Udeshika-qs8qt 7 หลายเดือนก่อน

    Blind ekata kiyak giyada akka...

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน

      19000 වගේ ගාණක් ගියා නංගී 🧡🤗💛🧡🤗🤗

  • @dilinidinethma6878
    @dilinidinethma6878 7 หลายเดือนก่อน

    සුභ නව වසරක් වේවා අක්කි පණ

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි මගේ පැටියෝ ඒ වගේම ඔයාටත් හැමදාමත් සතුට රැදෙන සුබම සුබ නව වසරක් වේවා කියලා මම හදවතින් ම ප්‍රාර්ථනා කරනවා🧡💛🤗💛🧡

  • @rasikadamayanthi1217
    @rasikadamayanthi1217 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතියි 🤗🧡💛💛🤗🧡

  • @user-co9je2of9n
    @user-co9je2of9n 7 หลายเดือนก่อน

    Online shopping oya kiuwa website 2 dannako.

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน

      Facebook page 2 k
      1 JS webstore
      2 online shopping kingdom

  • @buddikadayarathne4144
    @buddikadayarathne4144 7 หลายเดือนก่อน

    Akka rag 1 kiyada?

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน

      මේක දහදාස් ගාණක් වුණා දැන් නම් කොහොමද දන්නෙ නෑ පැටියෝ මේක මම ගත්තේ මාසෙකට විතර කලින් 💛🤗🧡🤗💛

  • @nasikanayomi7036
    @nasikanayomi7036 7 หลายเดือนก่อน

    👍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏❤️❤️🙏❤️❤️

    • @simplelifesrilanka
      @simplelifesrilanka  7 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි 🧡💛🤗💛🧡🤗