Famous Sri Lankan Black Pork Curry - ඌරුමස් කලුවට (English Subtitles)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • අද අපි හදන්නේ Black Pork Curry. ඉදිආප්ප, බත්, පාන්, ඕන දෙයක් කන්න මේ Black Pork Curry එක ශෝක්. මේ කරි එක කලින් දවසේ රෑට හදලා තිබ්බහම පහුවදාට ගොඩාක් රසවත්. කුළුබඩු ප්‍රමාණයන් රස අනුව වෙනස් කරගන්න.
    Today we are making famous Sri Lankan Black Pork Curry. This is super good with rice, string hoppers, hoppers, bread. This is more tastier If you make it one day ahead. You can change the spices according to your taste.
    ****Join with our Facebook Page - ***** අපි ඇමරිකාවල සාමාන්‍යයෙන් කන්නේ මොනවාද, මෙහෙ තියෙන කෑම මොනවද බලන්න එකතුවෙන්න අපේ FB page එකත් එක්ක ****
    / ape-american-kitchen-1...
    Don’t forget to subscribe, like, comment and share our channel my lovely viewers💕
    අවශ්‍ය ද්‍රව්‍ය:
    තෙල් සහිත ඌරුමස් 450g
    තුනපහ කුඩු මේසහැදි 2
    මිරිස් කුඩු මේසහැදි 3
    ගම්මිරිස් කුඩු තේහැදි 1
    ළුණූ
    තලාගත් සුදුළුණු බික් 5ක් පමණ
    තලාගත් ඉගුරු පොඩි කැබැල්ලක්
    කරපින්චා
    රම්පේ
    අමුමිරිස්
    කුරුදු පොතු කැබැල්ලක්
    වතුර කප් 2.5 - 3ක්
    ලුණු රස අනුව
    විනාකිරි රස අනුව
    Ingredients:
    Pork with fat 450g
    Curry powder 2 tablespoons
    Chili powder 3 tablespoons
    Pepper powder 1 teaspoon
    Chopped onion
    Chopped 5 garlic cloves
    Chopped small piece of ginger
    Curry leaves
    Pandan leaves
    Green chili
    Medium size Cinnamon stick
    Water 2.5 - 3 cups
    Salt for your taste
    Vinegar for your taste
    *****************************************
    Check These Amazing Recipes:
    Healthy Sri Lankan Devilled Chili Chicken - Air Fryer එකේ බැදලා හදන ඩෙවල් චිකන් (English Subtitles)
    • Healthy Sri Lankan Dev...
    Chocolate Cupcake with Cream Cheese Frosting - පුළුන්වගේ චොකලට් කප් කේක් ක්‍රිම් චීස් අයිසින් එක්ක
    • Chocolate Cupcake with...
    රසම රස ක්‍රිම් පෆ් - Delicious Cream Puffs
    • රසම රස ක්‍රිම් පෆ් - D...
    Super super Spicy Sri Lankan Style Ramen 🔥 🔥🍜- සැරට සැරේ ලන්කාවේ රසට Ramen කමු • Super super Spicy Sri ...
    Garlic Honey BBQ Chicken Wings in Air Fryer- Air Fryer එකේ හදන Garlic Honey BBQ චිකන් වින්ග්ස්
    • Garlic Honey BBQ Chick...
    Sri Lankan Style Koththu - කොත්තු හදමු
    • Sri Lankan Style Kotht...
    ඇමරිකාවල ජනප්‍රිය මැක් ඇන්ඩ් චීස් - Shrimp Mac & Cheese
    • ඇමරිකාවල ජනප්‍රිය මැක්...
    Sri Lankan Famous Pagoda Version Pineapple Gateau - අන්නාසි ගෑටෝ
    • Sri Lankan Famous Pago...
    ලේසිම ලේසි ස්පොන්ජ් කේක් - European Sponge Cake Recipe
    • ලේසිම ලේසි ස්පොන්ජ් කේ...
    Super Easy Egg Fried Rice - කූල්ම කූල් බත් වලින් විනාඩි 5න් බිත්තර ෆ්‍රයිඩ් රයිස්
    • Super Easy Egg Fried R...
    පුළුන්වගේ Pancake - American Fluffy Pancake
    • පුළුන්වගේ Pancake - Am...
    රසම රස Banana Muffins - Super soft
    • රසම රස Banana Muffins ...
    පාන් එක්ක අලිගැටපේර කමුද? - Avocado Toast
    • පාන් එක්ක අලිගැටපේර කම...
    ඉස්සෝ චීස් පුරවපු අර්තාපල් - Shrimp Cheese Loaded Baked Potatoes
    • ඉස්සෝ චීස් පුරවපු අර්ත...
    Grilled Ham and Cheese Sandwich - පොඩි පැටව් ආසම Sandwich
    • Grilled Ham and Cheese...
    උදේ කෑම එක රෑම සූදානම් කරමු - Overnight Oats, Simple and Healthy Breakfast
    • උදේ කෑම එක රෑම සූදානම්...

ความคิดเห็น • 5