ජීවිත තුනක් බේරූ ජීවිතය - ගන්න පුළුවන් හැම දෙයක්ම ගන්න කිව්වා - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 พ.ย. 2024

ความคิดเห็น • 598

  • @semanthichandraratne7473
    @semanthichandraratne7473 2 ปีที่แล้ว +373

    ශරීරයේ ඇති අවයවයන් දන්දීමෙන් කරගත්තා වූ මහා කුසලය, පුතාට නිවන් පිණිස ම උපකාරී වෙවා කියා ප්‍රාර්ථනා කරමි.

    • @s.m6127
      @s.m6127 2 ปีที่แล้ว +2

      එසේම වේවා .

    • @kavishka8820
      @kavishka8820 2 ปีที่แล้ว +1

      එසේම වේවා තෙරුවන් සරණයි..

  • @samanthisiriwardane4809
    @samanthisiriwardane4809 2 ปีที่แล้ว +344

    නිවන් සුව ලැබේවා යලි මතු අත් බවයක මෙවැනි අකල් මරනයකට ගොදුරු නොවේවා අවයව දන් දී ලැබූ කුසල් .බලයෙන් සියලු සැපසම්පත් ඇති තැනක ඉපදීමට හේතු වාසනා .වේවා

    • @malvisoriya1309
      @malvisoriya1309 2 ปีที่แล้ว +6

      නිවන් සුව ලැබේවා
      ඔබගේ ප්‍රාර්ථනා වන අයුරින් ම ඉෂ්ට සිද්ධ වේවා

    • @affanashara3809
      @affanashara3809 2 ปีที่แล้ว +3

      Kisima bawayaka mewan akamaranayak nowewa mea pin balen ajaramara niwan suwa labewa malliye obata suwase satapenna 🙏🙏🙏

  • @bindushabiz4707
    @bindushabiz4707 2 ปีที่แล้ว +297

    සමාජයට වටිනා පනිවිඩකයක්... නිවන් සුව ලැබේවා...🙏🙏🙏

    • @marinaroberts1617
      @marinaroberts1617 2 ปีที่แล้ว +1

      Yes, indeed, but how do you go about this, the procedure. Keen to know.

  • @anuruddhachamika5918
    @anuruddhachamika5918 2 ปีที่แล้ว +185

    නිවන්සුව ලැබේවා! මල්ලි මේ පිනම ඇති. කිසිදා මෙවන් අකල් මරණයක් නොවේවා!🙏🙏🙏

    • @nksiyani5663
      @nksiyani5663 2 ปีที่แล้ว

      උතුම් පිං ණ්ක් අස් ඉස් පාරම්තා පිං කම්ක් 💐

    • @manorigunathilaka
      @manorigunathilaka 2 ปีที่แล้ว

      නිවන්සුව ලැබේවා!!!🙏🙏🙏

  • @Gagana4899
    @Gagana4899 2 ปีที่แล้ว +113

    මල්ලියේ....ඔයාගෙ සසර දුක ඉක්මණින්ම අහවර වේවා..ජීවත්වන පවුලේ අයගේ සිත් සතන්වලින්ද දුක් පහවේවා.සැනසීම උදාවේවා

  • @mssuranga6511
    @mssuranga6511 2 ปีที่แล้ว +37

    කියන්ඩ බැරිතරම් කුසලක්සිදුකරගෙන මෙලොවින් සමුගෙන ගියා ජනතාවට හිතන්ඩයමක් ඉතිරිකර නිවන් සුව ලැබෙවා සහෝදරයා 🙏🙏🙏🙏

  • @sumithrahearth
    @sumithrahearth 2 ปีที่แล้ว +290

    අනේ පුතේ ඔයාට ඔය පින් බලයෙන් කිසිම ආත්මයකමෙවැනි අකල් මරණයක් නොම වේවා 🙏🙏🙏

  • @danih.6707
    @danih.6707 2 ปีที่แล้ว +166

    ලොකු පිනක් කරගත්තේ!ඔබටත් නිවන්සුවලැබේවා, පවුලේ සැමටත් පින්!බොහොම හොඳ තීරනයක්!තවත් දුක් විඳිනවා ට වඩා තවත් ජීවිත 3 ගොඩ ගත්තා!

  • @roshiniwickramasinghe2910
    @roshiniwickramasinghe2910 2 ปีที่แล้ว +34

    ඔබ‍ මිය ගියත් තවමත් ඔබ ජීවමානයි . ඔබ‍ට නිවන ඉක්මනින් අවබෝද වේවා මල්ලි. 🙏🙏🙏

  • @sunalikanchana4201
    @sunalikanchana4201 2 ปีที่แล้ว +70

    මල්ලි මෙවැනි අකල් මරනයක් නොමවේවා ...උපදින හැමබවයකදීම.....නිවන්සුව ලැබේවා ...

  • @nadeeshadilhani7639
    @nadeeshadilhani7639 2 ปีที่แล้ว +5

    ගොඩක් පින් ඒ අයියට. උපදින හැම භවයකම ලෙඩක් දුකක් නොසෑදේවා. ඉක්මන් භවයකදී නිවන් අවබෝධ කර ගැනීමට මේ පින ඉවහල් වේවා.

  • @Sandyadissanayaka63
    @Sandyadissanayaka63 2 ปีที่แล้ว +10

    මේ පිනෙන්ම බුදුන් දැක නිවන් දකින්න ලැබේවා කිසිදු ආත්ම්‍ර්ක මෙවන් අකල් මරන වලට මුහුන දෙන්න නොලැබේවා. ජීවෙතේ අහිමි වුනත් තවත් ජිවිත 3ක් සුව කරපු පුන් කදක් ඔබ. නිවන් සුව ලැබේවා සහෝදරයා. ඉපදෙන හැම ආත්මෙකම පින් සිතුවිලිම පහල වේවා !!! 🙏

  • @lahirupriyankara1687
    @lahirupriyankara1687 2 ปีที่แล้ว +5

    නිවන්සුව ලැබේවා අයියේ.ගොඩාක් ලොකු පිනක් කරන් තම ඔයා අද නිවන්සුවය ලබන්නේ.කිසිදු ආත්මයක මෙවන් අකල් මරණයක් සිදුනොවේවා

  • @indhu358
    @indhu358 2 ปีที่แล้ว +48

    ඔය පිනම ඇති ඔයාල හැමෝටම මතුබයකදී නිවන් අවබෝධ කරගැනීමට ....🙏🙏

  • @T1P2Fdo
    @T1P2Fdo 2 ปีที่แล้ว +42

    රුවන් චන්දන නොදැනුවත්ව රැස් කර ගත් මහා පින් බලයේ හේතුවෙන් මතු ආත්මයක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා!!!🙏🏻🙏🏻. වෛද්‍යවරු ජීවිත තුනක් බේරාගැනීමේ මෙහෙයුමක නිරත වී සිටින අවස්ථාවක අපේ රටේ කාලකන්නි දේශපාලුවෝ ජනතාවගේ ජීවිත විනාශ කිරීමේ මෙහෙයුමක නිරත වී සිටීම කෙතරම් අපූරුද.

  • @nimaliperera9457
    @nimaliperera9457 2 ปีที่แล้ว +6

    උඹට කවදාවත් මෙවන් අකල් මරනයක් වෙන්න එපා පුතේ... නිවන් සුවය අත්වේවා ....❤❤

  • @slcricketlove
    @slcricketlove 2 ปีที่แล้ว +5

    ජීවත්වෙන කාලයේදී සිතේ ඇති වී තිබූ
    පින්වත් සිතිවිලි නිසා ම
    සිදුවුණා වූ පුන්‍ය ක්‍රියාවෙන්
    මේ දරුවාට නිවන් සුවයම ලැබේවා!🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷

  • @littleangel1555
    @littleangel1555 2 ปีที่แล้ว +8

    🙏🙏🙏 උතුම් පිංකමක්.මල්ලි ඔයාට සසරගමනේ නිමාව දකින තුරා කිසිම කිසිදු කායික, මානසික දුක් ,අකල්මරණ නොවේවා..!දිර්ඝාආයුෂ ලැබි නීරෝගි ශරීරය ,පින්වන්ත ආත්ම ලෑවේවා..!

  • @subaviramali2039
    @subaviramali2039 2 ปีที่แล้ว +7

    නැවත ඉපදීමක් නොලද.. මේ සසර කතරින් එතර වී අමා මහ නිවන ශාක්ශාත් කර ගැනීමට මේ උතුම් පින හේතු වාසනා වේවා සොයුර..සාදු සාදු

  • @samanthisamanthi7563
    @samanthisamanthi7563 2 ปีที่แล้ว +48

    අමා මහ නිවන්සුව ලැබේවා ...නැවත උපදින බවයක මෙවැනි අකල් මරණයකට ගොදුරු නොමවේවා ....

  • @shiranievwijemanna1336
    @shiranievwijemanna1336 2 ปีที่แล้ว +10

    ❤අවයව පූජා කිරීම කෙතරම් පිනක්ද ඒ පිං බලයෙන් කිසිදා අකල් මරණයක් සිදු නොවේවා නිවන් සුව ලැබේවා

  • @kanthipinnawala2041
    @kanthipinnawala2041 2 ปีที่แล้ว +8

    පුතා ඔබට නිවන් සුවය ලැබේවා.. ඒත් එක්කම ඔබට උපදින හැම ආත්මයකදීම මෙවන් අකල් මරණයක් නොමවේවා

  • @ilovesrilanka4345
    @ilovesrilanka4345 2 ปีที่แล้ว +6

    මතු බුදුවන්න පෙරුම්පුරන්න වාසනාව ලැබේවා මෙහෙම ශරීර කොටස් දන්දීමෙන් ලොකයාම දුකින් මුදවන්න ශක්තිය ලැබේවා❤️‍🔥

  • @sumedagunathilaka9712
    @sumedagunathilaka9712 2 ปีที่แล้ว +8

    නිවන් සුව ලැබේවා ,පවුලේ සියලු දෙනාට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා තෙරුවන් සරනයි

  • @ajithsiri2781
    @ajithsiri2781 2 ปีที่แล้ว +26

    උතුම් පිං කටයුත්තක් සඳහා දායක වුණා.... ඒ පුතාට උතුම් වු නිවන් සුව ලැබේවා....

  • @omanmuscat8273
    @omanmuscat8273 2 ปีที่แล้ว +6

    උතුම් නිවනින් සැනසීම ලැබේවා ඔබ තවත් ජීවිත ජීවත් කරවනවා ඒ පිනම ඇති නිවන් දකින්නට

  • @malesunahtrah8008
    @malesunahtrah8008 2 ปีที่แล้ว +67

    අවයව දන්දුන් පිනෙන් පුතේ නුඹ උපදින කිසිම බවයක මෙවන් අකල් මරණයක් නොවේවා. උපදින භවයක් භවයක් පාසා. සිතු පැතු සම්පත් පහලවේවා ...💐💐💐🙏🙏🙏🇸🇦🇸🇦

  • @Budumaga-
    @Budumaga- 2 ปีที่แล้ว +7

    ඔබ පිරුවේ පාරමිතාවක් මෙවන් අකල් මරනයක් සසරේ කිසි දිනක සිදුනොවේවා නිවන් සුව ලැබේවා

  • @amilamaliamilamali378
    @amilamaliamilamali378 2 ปีที่แล้ว +9

    හොද වැඩක් .ජීවිත 3බේර ගත්තට ගොඩක් පින්.හිත හොද අදහස් තියන මිනිස්සු දෙවියො එයා ගාවට ගන්නවා.උතුම් නිවන අවබෝධ වේවා

  • @bright6800
    @bright6800 2 ปีที่แล้ว +5

    මතු සංසාරේ මෙවන් අකල් මරනයක් ඔබට නොවේවා 😭❤️

  • @thanufsankapadissanayaka6335
    @thanufsankapadissanayaka6335 2 ปีที่แล้ว +23

    කියන්න වචන නෑ මල්ලි ........නිවන් සුව ලැබේවා ..........ඒ පිනම ඇති මල්ලි ........සම්මා සම්බුදු සරණයි අම්මේ ඔබටත් පවුලේ සියලුම දෙනාටත් .

    • @themoonstone6878
      @themoonstone6878 2 ปีที่แล้ว +1

      මේ ඒ කොල්ලගෙ බිරිඳ

  • @chamilaperera7672
    @chamilaperera7672 2 ปีที่แล้ว +4

    නිවන්සුව ලැබේවා .සංසාරයේ උපදින කිසිදු ආත්මෙක මෙවන් විපතක් නොවේවා .උතුම් නිර්වානය ලැබේවා .

  • @taresd9350
    @taresd9350 2 ปีที่แล้ว +25

    බුදු සරනයි සොහොයුරා ඔබට නිවන් සුව ලැබේවා මතු ඉපදෙන හැම අත්මෙයකම මේවන් අකල් මරණයක ගොදුරු නොවෙන කියලා ප්‍රාර්ථනා කරනවා 🇸🇦🇸🇦🇸🇦🇸🇦🇱🇰🇱🇰🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @sujeevakumari5603
    @sujeevakumari5603 2 ปีที่แล้ว +7

    නිවන් දක්නා ජාති දක්වා අකල් මරණයක් නොවේවා දෙව්මිනිස් සැප කෙළවර අමාමහ නිවනින් නිවී සැනහේවා පුතේ ...මේ කළ පිනම ඇති ඔබට මෙතේ බුදුන් දැක...නිවන් දැකීමට
    ගොඩක් දුක..හිතුනා ...🙏🙏🙏😥😥😥

  • @samanthijayawickrama6828
    @samanthijayawickrama6828 2 ปีที่แล้ว +7

    නිවන් සුව ලැබේවා මෙවන් අකල් මරණයට පත් නොවේවා අවයව දන් දුන් පිනෙන් සියලු සැප සම්පත් තිබෙන තැනක ඉපදේවා

  • @maheshigunasekara1216
    @maheshigunasekara1216 2 ปีที่แล้ว +4

    මේ කර ගත්තා වූ පිනෙන්ම මතු උපදින කිසිදු අත් භවයක මෙවන් අකල් මරණවලට ගොදුරු නොවේවා🙏🙏🙏

  • @Chathulive
    @Chathulive 2 ปีที่แล้ว +8

    යළි අකල් මරණයක් නොවෙන්න ඒ පිනම ඇති.. ❤️❤️❤️

  • @nehansanehansa1528
    @nehansanehansa1528 2 ปีที่แล้ว +6

    ජේසූ පිහිටයි...කවදාවත් මෙවන් අකල් මරණයක් නොවේවා!😔

  • @nawanjanalakmali5485
    @nawanjanalakmali5485 2 ปีที่แล้ว +12

    නිවන් සුව ලැබේවා උපදින කිසිම භවයක මෙවන් අකල් මරනයක් නොවේවා

  • @duladula5711
    @duladula5711 2 ปีที่แล้ว +3

    මේ සිදු කල පිං බලයෙන් උපදින කිසිම ආත්මයක මෙවන් අකල් මරණයක් නොවේවා🙏🙏🙏

  • @lakdimabaddegama9244
    @lakdimabaddegama9244 2 ปีที่แล้ว +31

    නිවන් සුව ලැබේවා මචං.හිතාගන්න බෑ..😢😢

  • @savindudilsara4908
    @savindudilsara4908 2 ปีที่แล้ว +5

    නිවන් සුව ලැබේවා අයියේ !
    අසරණ ජීවීත තුනක් බේරගත්තාට ඔයාට පිං අයියේ ! 😳🥺🥹🙏🙏🏻

  • @hasunsampath3527
    @hasunsampath3527 2 ปีที่แล้ว +1

    අනේ මගෙ අයියේ උබට ගොඩාක් පින් තවත් මෙවන් අකල් මරණයක් නොවේවා!

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 2 ปีที่แล้ว +5

    නිවන්සුවය පාර්ථනා කරනවා .මෙවන් අකල් මරණ.කිසිම කෙනෙකුට නොම වේවා..මල්ලි ඔයා ජීවතුන් අතර නොසිටියත්.ඔයා හොඳ තැනක ම ඉපදෙනවා.තුන් දෙනකුටම ජීවිතේ දුන්නා.ගොඩක් දුකයි

  • @samanthiniluka4227
    @samanthiniluka4227 2 ปีที่แล้ว +15

    උතුම් මිනිසත් බවේ ඉපිද අකාලයේ ජීවිතයෙන් සමු දුන්නද ඔබගේ සරීරයේ අවයව දන් දුන් බලයෙන් ජීවිතයත් මරනයත් අතර සිටි අයගේ ජීවිත නැවතත් ජීවත් කරවු ඔබට මේ පින් බලයෙන් අජරාමර නිවන් සුව ලැබේවා

  • @poornanuwangi5345
    @poornanuwangi5345 2 ปีที่แล้ว +4

    නිවන් සුව ලැබේවා🥺🥺🥺 මේ පිනම ඇති හොද තැනක ඉපදෙන්න 🙏🙏🙏

  • @kavi6577
    @kavi6577 2 ปีที่แล้ว +8

    මෙ රැස් කරගත් පින් බලය ඔහුට සහ ඔහුගෙ පවුලෙ සැමට උතුම් වු නිර්වාණයටම හේතු වේවා🙏❤️

  • @nishan3604
    @nishan3604 2 ปีที่แล้ว +6

    සමාජයට වටිනා පනිවිඩයක් 🙏 ... සහ ... ජේසූ පිහිටයී... මියගිය තරුණයට.... 😥 😭

  • @sachini2239
    @sachini2239 2 ปีที่แล้ว +10

    වන සිවිපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත 🙏🙏🙏🙏🤲

  • @kavindyanethmini8070
    @kavindyanethmini8070 2 ปีที่แล้ว +5

    නිවන් සුවය ලැබේවා
    මෙවැනි අකල් මරනයක් නැවත කිසිම ආත්මෙක නොවේවා🙏

  • @jayam1429
    @jayam1429 2 ปีที่แล้ว +6

    උතුම් අමාමහ නිවන් සුවයෙන් සැන්සේවා !
    ඒ පවුලේ අයටත් නිදුක් නීරෝගි සුවය සමගින් දීර්ඝායුෂ ලැබෙන්න ඕන , ගුණවත් , පින්වත් මනුෂ්‍යයෝ ඒ අය ...
    උතුම් ශ්‍රී දලදා වහන්සේගේ පිහිටයි හැමෝටම ...

  • @ranjith707dharmadasa5
    @ranjith707dharmadasa5 2 ปีที่แล้ว +7

    නිවන් සුව ලැබේවා..සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා නිවන් දකිත්වා..🙏🙏🙏

  • @sriyanioman2845
    @sriyanioman2845 2 ปีที่แล้ว +1

    නිවන් සුව ලැබේවා පුතේ ඔයාට කරගත්ත ඒ පින් බලෙන් මතු උපදින ආත්මයක මෙවැනි අකල් මරණයක් නොවේවා 🙏🙏🙏

  • @jayashanirandika8894
    @jayashanirandika8894 2 ปีที่แล้ว +3

    ඇස්වලට කදුළු ආවා.නිවන් සුව අයියේ 🙏🙏🙏

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 2 ปีที่แล้ว +8

    මෙවන් අකල් මරනයක් නොවේවා සාදු සාදු සාදු ඔබට නිවන් සුව අත් වේවා පුතේ

  • @tsampath815
    @tsampath815 2 ปีที่แล้ว +6

    ඔබත් ඔහු සංසාරිකව මේ දාන පාරමිතා කරගන්න එන්න ඇති ඔබත් යසෝදරාවක් 🙏🙏🙏

  • @chamaraks5278
    @chamaraks5278 2 ปีที่แล้ว +3

    නිවන් සුව ලැබේවා අයියේ......!!!❤️

  • @pamuduudaradesilva
    @pamuduudaradesilva 2 ปีที่แล้ว +1

    නිවන් පිණිස ම උපකාරී වෙවා කියා ප්‍රාර්ථනා කරමි.

  • @oshini1234
    @oshini1234 2 ปีที่แล้ว +5

    ඒ කරගත්තාවු කුසලයේ බලයෙන්, යලිත් කිසිම භවයක මෙවන් විපතක් සිදු නොවේවා , මේ කුසලයේ පිහිටෙන් නිවන බොහෝ දුර නොවේවා ඔහුට 😌😌🙏

  • @awanthipradeepika5647
    @awanthipradeepika5647 2 ปีที่แล้ว +7

    උපදින කිසිම අත් භවයකදි මෙවැනි අකල් මරණයක් නැවත නොවේවා ජීව්ත්ව සිටිනා කිසිම කෙනෙකුට මෙවැනි දුක් විදින්න සිදු නොවේවා!

  • @pathumchathurange7598
    @pathumchathurange7598 2 ปีที่แล้ว +7

    කෙටියෙන්ම සුපිරි මිනිසත් කම් ඇති ජීවිතයක වටිනාකම හදුනන නියම මිනිස්සු ජාති ජාති කල පිනෙන් සතුටින් ඉන්න ලැබේවා

  • @vimangihara1788
    @vimangihara1788 2 ปีที่แล้ว +5

    උපදින හැම ආත්මෙකම නිදුක් නිරෝගී වේවා! මෙවන් අකල් මරණයක් යලි කිසිම ආත්මයක නොවේවා!!!

  • @wasanthijayakody6112
    @wasanthijayakody6112 2 ปีที่แล้ว +8

    නිර්වාන සුවය ලැබෙන්න මේ පිනම හේතු වාසනා වේවා පුතේ

  • @shanikadissanayake47
    @shanikadissanayake47 2 ปีที่แล้ว +1

    මේ පිනම ඇති ඔයාට.කිසිම ආත්මෙක මේ වගෙ අකල් මරනයක් නොවෙන්න.ලස්සන ජීවිතයක් ලැබෙන්න.ඔයාට නිවන් සුව ලැබේවා..

  • @Travel_with_Lucky_bro
    @Travel_with_Lucky_bro 2 ปีที่แล้ว +7

    උඹ මචං ලොකු පිනක් කරේ. ලැබෙන්න ඕන දේ උබට ලැබෙයි. බුදු සරණයි.

  • @අපේශ්රීලංකාව
    @අපේශ්රීලංකාව 2 ปีที่แล้ว +7

    අම්මෝ ජීවිතය හර පුදුමයි. අදහගන්නත් බෑ. මතු උපදින ආත්මයක කිසිම දුකක් කරදරයක් නොවේවා මේ පිං බලයෙන්.

  • @Kasun3s
    @Kasun3s 2 ปีที่แล้ว +6

    නිවන් සුව ලැබේවා!!!! කිසිම ආත්මෙක මෙවන් අකල් මරණ නොවේවා!!!!

  • @click-y1x
    @click-y1x 2 ปีที่แล้ว +5

    නිවන් සුව ලැබේවා🙏🙏 බොරුවට පස්වෙලා යන ශරීරය දන් දෙමු. අපි හැමෝටම එහෙම හිතන්න පුලුවන් නම් කීයකගෙ ජීවිත බේරෙයිද

  • @idjayasuriya5435
    @idjayasuriya5435 2 ปีที่แล้ว +1

    ඔබට නිවන් සුවයම අත් වේවා ...මේ කලාවු පින් බලෙන් කිසිදු කලක මෙවන් අකල් මරණයකට පත් නොවේවා..🙏💐💐💐🌸🌸🌸🌼🌼🌼🌼

  • @thusharadilruksh2034
    @thusharadilruksh2034 2 ปีที่แล้ว +15

    🙏🙏🙏🙏මමත් ලියල තියෙන්නේ හදිස්සි යේ මැරුනොත් දන් දෙන්න 🙏🙏🙏

    • @rasikasanjeewa5376
      @rasikasanjeewa5376 2 ปีที่แล้ว +1

      කොමද ඒක කරන්න ඔනේ මටත් ඒම ලොකු අදහසක් තිනවා ඒ පිං කම කර ගන්න..

    • @uwawellassa
      @uwawellassa 2 ปีที่แล้ว +1

      කොහොමද මචන් එහෙම කරන්නෙ මචන් මම ගොඩාක් කලකිරිලා ඉන්නේ ජිවිතේ එපා වෙලා මැරෙන්න ගියපු අවස්ථා එමටම ඒත් ඒක මෝඩ කමක් කියලා තේරැනා කවුරැ හරි ජිවත් කරවන්න තිබුනා නමි හොදයි කියලා හිතුණා ⁣කරදරයක් නැතත් අපිට ඇගෙන් කොටසක් දෙන්න පුලුවන් නේද

    • @thihansaawijesinghe4734
      @thihansaawijesinghe4734 2 ปีที่แล้ว +1

      ඔව් මමත් 👍👍👍

    • @thusharadilruksh2034
      @thusharadilruksh2034 2 ปีที่แล้ว

      මම නම් මේ වැඩ කරන රටේ මගේ හැඳුනුම්පත හදන්න ගිය වෙලාවේ මගෙන් අැහුවා ශරීරය කොටස් දන් දෙන්න කැමතිද කියලා කැමතිද කියලා මම කැමතියි කිව්වා. 🙏 කොහේ හරි කමක් නෑ ජීවිතයක් රැකගන්ඩ තියෙනවා නම් ඒක වටිනවා 🙏

  • @amashakusal9184
    @amashakusal9184 2 ปีที่แล้ว +2

    මේ පිනේ ආන්සංශ කොච්චර ඇත්ද🥺🥺නිවන් සුව!!🙏🙏

  • @pushpakalyani2922
    @pushpakalyani2922 2 ปีที่แล้ว +2

    අනෙ පුතේ ඔයාට ඒ පිං බලෙන්.. නිවන් දකිත්වා..යලි මෙවන් අකල් මරණය ක් කිසිම දාක. නොවේවා... නිවන් සුව ලැබේවා පුතුට

  • @beautifulchannel5296
    @beautifulchannel5296 2 ปีที่แล้ว +1

    නිවනටම හේතුවේවා පුතූනි 🙏🙏🙏

  • @mmalwattammaalwatta4857
    @mmalwattammaalwatta4857 2 ปีที่แล้ว +1

    තම පණ රැක ගැනීමට. පරපණ නසන ලෝකයේ. . තම අවයව දන් දීමෙන් ජීවිත 3ක් බේරා තමන් ලැබූ ජීව්තයට වටිනා කමක් දී මියගිය මේ තරුණයාට. උතුම් නිර්වාණ සම්පත් ලැබීමට මේ පිණ හේතු වාසනා වේවා.

  • @kasunprabhash504
    @kasunprabhash504 2 ปีที่แล้ว +2

    පිනක් දෙනව ඇරෙන්න වෙන මොනවද නිවන් සුව සහෝ උබ හොඩම තැනක ඇති අනිවාර්යයෙන් ම

  • @dohaqatar9055
    @dohaqatar9055 2 ปีที่แล้ว

    ඔබ කරගන්නා මේ පින් බලෙන් දිවිය ලෝකේ ඉපදෙන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා අ👏👏👏

  • @shenuwionelsha284
    @shenuwionelsha284 2 ปีที่แล้ว +7

    ඒ පිනෙන් මතු ආත්මෙක එවන් අකල් මරනයක් නොවේවා අයියේ ඔබට 💛

  • @madusankakurera1218
    @madusankakurera1218 2 ปีที่แล้ว

    අනේ ගොඩක් පින් ,කුනු වෙලා යන ශරීරයෙන් කාට හරි දෙයක් දන් දීලා ජීවිතයක් බේර ගන්න පුලුවන් උනාට ,මතු බුදුවන කි වන කිසිම ආත්මෙක අකල් මරණයක් සිදු නොවේවා මේ පින් බලයෙන් ම හේතුවාසනා වේවා

  • @Suba-Subashi
    @Suba-Subashi 2 ปีที่แล้ว +2

    කර ගත්තා වු එම කුසල් බලයෙන් අමාමහ නිවන් දොරටු විවර වේවා🌻🌻🌻🌻🌻

  • @nilminirajapaksha2713
    @nilminirajapaksha2713 2 ปีที่แล้ว +6

    ❤❤❤අනේ ලොකු පිනක් ❤❤නිවන් සුවය ලැබේවා ❤❤❤

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 2 ปีที่แล้ว

    ඔය කරපු පිනෙන්ම හොද ආත්මයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සුභ ගමන්

  • @sasvindunirvan860
    @sasvindunirvan860 2 ปีที่แล้ว +1

    නිවන් සුව ලැබේවා .......... නිර්වානයම අවබෝධ වේවා අයියේ ඔබට ...

  • @malvisoriya1309
    @malvisoriya1309 2 ปีที่แล้ว +4

    අමා මහ නිවන් සුව ලැබේවා උප උපන් ආත්ම භාවයන් මෙම කුසල් හේතු වාසනා වේවා

  • @chamindaherath6699
    @chamindaherath6699 2 ปีที่แล้ว +1

    අමාමහ නිවනින් සැනසීම ලබත්වා..🙏🙏🙏🙏🙏

  • @tracey4857
    @tracey4857 2 ปีที่แล้ว +4

    නිවන් සුව අත්වේවා Rest in peace 🕊️💙

  • @shamalifernando7672
    @shamalifernando7672 2 ปีที่แล้ว

    නිවන් සුව ලැබේවා රත්තරන් පුතේ මෙවන් අකල් මරණයක් උපදින එක ආත්මේ කවත් නොම වේවා අත්මයට සැනසීම ලැබේවා ආමේන්

  • @sudathpriyadarshana562
    @sudathpriyadarshana562 2 ปีที่แล้ว +7

    මව කාලේ ඉතාම හොඳ ක්‍රියාවක්. ඒ පුන්‍ය කර්මය මහිමයෙන් ඔයාගෙ පුතා නැවැතත් ඒකාන්තයෙන් මනුලොව ඉපදෙනවා අම්මේ.... පුතුනි ඔබට මේ පින් අනුමෝදන් වේවා!!!!

  • @neluwa8466
    @neluwa8466 2 ปีที่แล้ว

    උතුම් අමාමහ නිවන් සුවය අත්වේවා සොයුර ඔබ‍ට 🙏🙏🙏🌹🌹🌹

  • @roshansampath2117
    @roshansampath2117 2 ปีที่แล้ว +35

    ජාති ජාතිත් පිං එ නැතිඋන දරුවටත් එ දෙමව්පියන්ටත්.

  • @chandrakanthimanike2272
    @chandrakanthimanike2272 2 ปีที่แล้ว +2

    පුතේ ඔබ මියැදුනත් මේ කරපු පුණ්‍ය කර්මය හේතු කොට ගෙන ඔබ‍ට නිවන් සුවය ම ලැබේවා ඔබේ පව්ලේ සැමට මේ පිං ලැබේවා

  • @indikaruwankumara665
    @indikaruwankumara665 2 ปีที่แล้ว +1

    නිවන් සුව ලැබේවා ..ජීවිතය දන්දී .ජීවිත..3 ක්..බේරාගෙන මියගිය සහෝදර ඔබට නිවන් සුව ලැබේවා .

  • @c.dilrukshichamila5771
    @c.dilrukshichamila5771 2 ปีที่แล้ว

    Obata niwan suwa🙏 ඒ පිනම හේතූ වේවා ඔබට නිවන් දකින්නට 🙏🙏🙏

  • @busloverssri3459
    @busloverssri3459 2 ปีที่แล้ว +2

    නිවන් සුව...🏳️🏳️🏳️🏳️🏳️🏳️🏳️🏳️🏳️🏳️🏳️🏳️

  • @aselasubath3954
    @aselasubath3954 2 ปีที่แล้ว

    නිවන් සුව සහෝදරයා!!!.🙏🙏🙏

  • @sabala1886
    @sabala1886 2 ปีที่แล้ว

    ඉතාම නුදුරු ආත්මභාවයකදීම උතුම් වු නිවනින් නිවේවා !!!🙏🙏🙏

  • @krishanimanjula4974
    @krishanimanjula4974 2 ปีที่แล้ว +1

    නිවන් සුව ලැබේවා සොයුර ඔබට ❤🙏

  • @karunadikkumbura9217
    @karunadikkumbura9217 2 ปีที่แล้ว +2

    🌹🌹🌹🌹🙏🙏🙏🙏පුතේ ඔබට නිවන් දොරටුව විවර වේවා 🌺🌺🌺🌺🌺 🙏🙏🙏🙏බොහොම පිං පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි🌺🌺🌺🌺 🌹🌹🌹දෙවිරැක වරනයි 🙏🙏🙏ැ

  • @n.cfranando784
    @n.cfranando784 2 ปีที่แล้ว

    පිං සිදු වේවා පුතේ උපදින ආත්මයක් පාසා 🙏🙏🙏🙏🙏🙏✝️✝️✝️✝️✝️✝️✝️🙏🙏🙏🙏🙏🙏නිවන් සැප ලැබේවා ✝️✝️✝️✝️✝️✝️🙏🙏🙏🙏🙏

  • @dinushkaliyanage7871
    @dinushkaliyanage7871 2 ปีที่แล้ว

    ගොඩාක් පිං,නිවන් සුව ලැබේවා 🙏🙏

  • @renukagunawardana8335
    @renukagunawardana8335 5 หลายเดือนก่อน

    බොහොම පිනක් ඒදෙමව්පියෝ දෙපලට බොහොම ජීවත් වෙලා ඉන්න පුරාවටම නිදුක් නිරෝගීභාවය ලැබේවාමේ දෙමව්පියන්ට ඒ පින් බලයෙන්නේද දරුවාට අකල් මරණයකට ගොදුරු නොවේවා උපන් ආත්මභාවයකදී.🙏🌷