Dhal Curry with Spinach -Episode 297

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024

ความคิดเห็น • 60

  • @UshanOfficial
    @UshanOfficial 3 ปีที่แล้ว +6

    මං නම් කන්න ආසම කෑමක් තමා නිවිති සමඟ පරිප්පු.. 😍❤️

  • @mjclaudianava5397
    @mjclaudianava5397 3 ปีที่แล้ว +2

    Such a kind lady. Pure Sri Lankan vibe

  • @dulanisilva6177
    @dulanisilva6177 ปีที่แล้ว

    I am from Australia and still 27 years old .I am living with my husband and this is the first time I made baby Spanish with dhal curry after watched your video.Thank you very much…

  • @maligalaxy893
    @maligalaxy893 5 ปีที่แล้ว +2

    මම උයන්නේ මේ විදියට නෙමෙයි ඇත්තටම හොඳ විදිහක් හරිම සන්තෝසයි කියල දුන්නට බොහොම ස්තුතියි

  • @sarathkiringoda7090
    @sarathkiringoda7090 4 ปีที่แล้ว +2

    බොහොම රසවත් කෑමක් හදන හැටි ගොඩාක් හොඳට තේරුනා මැඩම්.thanks .

  • @kingtech9930
    @kingtech9930 6 ปีที่แล้ว +5

    මමත් හදනවා .නමුත් මම පරිප්පු thambunata පස්සෙ ඔක්කෝම නිවිති එක para danawa.thanks අලුත් අදහසට anty.හැමදාමත් ඔයාට ආදරේ .

  • @nanayakkraishu8705
    @nanayakkraishu8705 4 ปีที่แล้ว +1

    Thank you Mrs Anoma mama hemadama kema hadanne me hadana vidihata godak rasai venasak thiyenava samahara kema vala again thank you

  • @smiles8851
    @smiles8851 6 ปีที่แล้ว +1

    Thank you aunty! Much appreciated! 😍💖

  • @tharushka1
    @tharushka1 6 ปีที่แล้ว +2

    Nice to see you back again making all the stuff Ms.anoma . This deal recipe is my favorite.I love it. Also I want to make a little request. Can you put a video on how to prepare theses following foods.please....... :)

    • @tharushka1
      @tharushka1 6 ปีที่แล้ว

      Corn dogs
      Tarter tots
      Onion rings
      Ginger beer

  • @upaliwijesekera7118
    @upaliwijesekera7118 4 ปีที่แล้ว +1

    Very helpful 👍

  • @madhavi709
    @madhavi709 2 ปีที่แล้ว +1

    Thanks

  • @saakyacosta9617
    @saakyacosta9617 6 ปีที่แล้ว +23

    නිවිති පෝෂණාගාරයක් (නිවිති වල ඇති ගුන 1)
    වැඩිම පෝෂණයක් එකම ආහාරයකින් ලබා ගන්න කැමැති ද? එසේ ඔබ අමතක නොකර කෑම පිඟානට එක්කර ගත යුතු පලා වර්ගයක් තිබෙනවා. ඒ ‘ නිවිති’. දුටු පමණින් සිත් නිවී සැනසී යන පියකරු කොළ පැහැයකින් යුත් මේ අපූරු පලා වර්ගය අපේ කෑම පිඟානේ නිත්‍ය සාමාජිකයෙක්.පර්සියාව වැනි දකුණු ඊසාන දිග ආසියාවෙන් ලොවට දායාද වුණු නිවිති රසවත්, ගුණවත් එළවළුවක් පමණක් නොවෙයි ඖෂධයක් ද වෙනවා.පර්සියාව වැනි දකුණු දිග ආසියාවෙන් ලොවට දායාද වුණු නිවිති රසවත්, ගුණවත් එළවළුවක් පමණක් නොවෙයි ඖෂධයක් ද වෙනවා.
    සවිබල සිරුරකට අත්‍යාවශ්‍යයිපිසූ නිවිති යකඩවලින් ස්වයංපෝෂිතයි. සවිමත් සිරුරකට යකඩ නැතිවම බැහැ. ඒ නිසා රක්තහීනතාවය බරපතලම ගැටලුවක් වී ඇති අපේ කාන්තාවන් නිවිති තම ප‍්‍රධාන ආහාරයක් කර ගත යුතුමයි. ඔසප් වෙන වයසේ කාන්තාවන් යකඩ හිඟකමේ දැඩි අයදානමකට මුහුණ පා සිටිනවා.ඔවුන් නිවිති කෑමට ගෙන යකඩවලින් සිරුර සවිමත් කර ගැනීමට උනන්දු විය යුතුමයි. මස් කෑමෙන් යකඩ ලබා ගන්නවාට වඩා කැලරි අඩු, මේද රහිත නිවිති මගින් යකඩ ලබා ගැනීම සෞඛ්‍යයට හිත කරයි. ගැබිනි මවුවරුන්ට හා කිරි දෙන මවුවරුන්ට වැඩි වශයෙන් යකඩ අවශ්‍ය වෙනවා. ඒ වාගේම වැඩෙන වයසේ දරුවන්ටත්, ගැටවර වියේ පසුවන්නන්ටත් යකඩ අඩංගු ආහාර වැඩිපුර අවශ්‍ය වෙනවා. තැම්බූ නිවිති කෝප්පයකින් දෛනික යකඩ අවශ්‍යතාවයෙන් 35.7% ක් සපුරා ගන්න පුළුවන්. පිළිකා නාශක ගුණයෙන් අග තැන්පත් පිළිකා නාශක සංයෝග දහතුනකටත් අධික සංඛ්‍යාවක් නිවිතිවල අඩංගුයි. පර්යේෂණ මගින් හෙළි වී ඇති අන්දමට පිළිකා සෑදීම වැළැක්වීමටත්, පිළිකා වර්ධනය මර්දනය කිරීමටත් නිවිතිවලට හැකියාව තිබෙනවා. මීට හොදම උදාහරණයක් ලෙස නව එංගලන්තයේ 1980 දශකයේ අග භාගයේදී නිවිති අධිකව කෑමට ගත් වැඩිහිටි කාන්තාවන්ගේ පියයුරු පිළිකා වර්ධනය අඩුවීම දක්වන්න පුළුවන්. නිවිතිවල අඩංගු කැරොටනොයිඩ පුරස්ථ ග‍්‍රන්ථයේ පිළිකා මැඩලීමට ආධාර වෙනවා. නිවිති යකඩ ලබා දෙන, සවිය ලබා දෙන ආහාරයක් වගේම හදවත, අස්ථි පද්ධතිය නීරෝගීව තබන පලාවර්ගයක්. විටමින් කේ අස්ථි පද්ධතියේ නීරෝගී භාවයට නැතිවම බැහැ. දෛනික විටමින් කේ අවශ්‍යතාවයෙන් 200% ක්ම නැවුම් නිවිති කොළ කෝප්පයකින් ලබා ගන්න පුළුවන්. හෘදයාබාධවලින් ආසාත ( ස්ට්‍රෝක්) තත්ත්වයන්ගෙන් බේරී සිටීමට නිවිතිවල අඩංගු විටමින් ඒ ෆෝලේට් හා සී ආධාර වෙනවා.තැම්බූ නිවිති කෝප්ප එකකින් දෛනික විටමින් ඒ අවශ්‍යතාවයෙන් 294.8% ක් ද දෛනික විටමින් සී අවශ්‍යතාවයෙන් 29.4% ක්ද සපුරා ගන්න පුළුවන්. නිවිති වල අධික රුධිර පීඩනය හෘදයාබාධ වළක්වන්නට අඩුකරන්නට, උදව්වෙන මැග්නීසියම් හා ෆෝලේට් අඩංගුයි. දෛනික මැග්නීසියම් අවශ්‍යතාවයෙන් 39.1% තැම්බූ නිවිති කොළ කෝප්පයකින් ගබා ගත හැකියි.දෛනික ෆෝලේට් අවශ්‍යතාවයෙන් 65.6% ක්ම නිවිති මගින් ලැබෙනවා.

    • @saakyacosta9617
      @saakyacosta9617 6 ปีที่แล้ว +2

      නිවිති වල ඇති ගුන 2
      ප‍්‍රති ප‍්‍රදාහ පෝෂක ඇඳුම ඔස්ටියෝ ආතරයිටීස් රුමැටොයිඩ් ආතරයිටීස් වැනි ප‍්‍රදාහ තත්ත්වයන් නිසා හට ගන්නා රෝග ගණනාවකින් ආරක්ෂා වීමට නිවිතිවල අඩංගු බීටා - කැරොටීන්,විටමින් සී ආධාර වෙනවා. මිග්‍රේන් තත්ත්වයෙන් නිතර පීඩා විඳින්නන්ට නිවිතිවල අඩංගු මැග්නීසියම් හා රිබෝෆ්ලෙවින් සහනයක් ලබා දෙනවා.
      තුරුණු මොළයකටමීයන් යොදා කළ පර්යේෂණයකින් හෙළි වී ඇත්තේ නිවිති, වයස්ගත වීමත් සමඟ ඇති වෙන මොළයේ දුර්වලතා අවම කරන බවයි. ආසාත ( ස්ට්‍රෝක්) තත්ත්්වයකට පසු මොළයට ඇතිවිය හැකි හානිය අවම කිරීමට අධිකව නිවිති කෑමට ගැනීමෙන් පුළුවන්. හොඳින් දෙනෙත් පෙනීමට ඇසේ සුද, වයස් ගත වීමත් සමග ඇති වෙන අක්ෂි ආබාධ බොහොමයකින් ආරක්ෂා වන්නට නිවිතිවල කැරොටනයිඩ උදව් වෙනවා.
      නිවිතිවල අඩංගු පෝෂක විටමින් කේ විටමින් ඒ මැංගනීස් යකඩ විටමින් සී විටමින් බී 2කැල්සියම්පොටෑසියම් විටමින් බී 6 ( පිරිඩොක්සීන්) කෙඳි විටමින් බී 1 ( තයමීන්) තඹ ප්‍රෝටීන් පොස්පරස් සින්ක් විටමින් ඊ ඔමෙගා 3විටමින් බී ( නියැසීන්) සිලේනියම්.නිවිති පමණට වඩා තැම්බීමේදී පෝෂක රැසක්ම විනාශ වෙන නිසා බාගෙට තැම්බීම වඩාත් සුදුසුයි. නිවිති කොළ හා ගෙඩි පෝෂණයක් ගෙන දෙන ස්වභාවික වර්ණකයක්. නිවිති කොළ යුෂ සුප්වලට යෙදීමෙන් පි‍්‍රයමනාප කොළ පැහැයක් දිස් වෙනවා. ඉදුණු නිවිති ගෙඩිවල මාංසමය කොටසෙහි යුෂ, ලෙමන් යුෂ එක්කර ආහාර වර්ණ ගැන්වීමට යොදා ගන්න පුළුවන්. ඉදුණු නිවිති කොළ මිලදී ගනු එපා. මෘදු රැලි නොවැටුණු, තැලී නැති නිවිති කොළ තෝරා ගන්න. නිවිති කොළ ලිහිල්ව ප්ලාස්ටික් බෑගයක අසුරා ශීතකරණයක දින හතරක් තබා ගත හැකියි. ශීතකරණයේ තැබීමට පෙර නිවිති කොළ සේදීමෙන් වළකින්න. සේදූ කොළ ඉක්මනින් නරක් වෙනවා. පිසූ නිවිති ශීතකරණයේ තැන්පත් කිරීම සුදුසු නැහැ. කෙතරම් ගුණදායක වුවත් සමහරුන්ට නිවිති අසාත්මිකයි. එවැනි අය නිතර නිවිති කෑමට එක්කර ගත යුතු නැහැ.
      දේශීය වෙදකමෙහි නිවිතිවලට හිමි තැනදේශීය වෙද පොතෙහි නිවිති හඳුන්වා ඇත්තේ කෙඳි සහිත, සිරුරට අවශ්‍ය ලෝහ ලවණ හොඳින් ලබා දෙන පලා වර්ගයක් ලෙසයි. වාත හා පිත සම්බන්ධ රෝග සමනය කිරීමේ අපූරු ගුණයක් නිවිති සතුව තිබෙනවා. එහෙත් මෙහි සෙම ගතිය වැඩිකරන ගුණයක් පවතින නිසා සෙම් රෝගීන්ට එතරම් සුදුසු නැහැ. පෝෂ්‍ය ගුණයෙන් ඉහළ නිසා නිවිති දිරවීමට මදක් අසීරුයි. එනිසා කුසගිනි නැති විට නිවිති කෑමට ගැනීම සුදුසු නැහැ. කුස ගිනි නැතුව නිවිති කෑමට ගැනීමෙන්් කුස පුරවා දමනවා. විති ආමාශයේ ශ්ලේෂ්මල ස‍්‍රාවය අධික කරන නිසා ගැස්ට‍්‍රයිටීස් හෙවත් ආමාශදාහයෙන් පීඩා විඳින අයට ගුණදායකයි. එහෙත් ශ්ලේෂ්මල ස‍්‍රාවය අධික කරවන නිසා සෙම් බහුල ක්ෂය රෝගය වැනි ස්වසන ආබාධ ඇති රෝගීන්ට නිවිති එතරම් සුදුසු කෑමක් නොවෙයි.

    • @nimaliwathsala9490
      @nimaliwathsala9490 6 ปีที่แล้ว

      saakya costa thanks

    • @saakyacosta9617
      @saakyacosta9617 6 ปีที่แล้ว

      nimali wathsala ... Your Most Welcome ....

    • @lahirusampath8982
      @lahirusampath8982 4 ปีที่แล้ว

      @@saakyacosta9617 නිවිත් මේ වගෙ උයනකොට දෙහි දාන්න ඕන නේද.නිවිති වල යකඩ තියන නිසා.

  • @nilminianthony3664
    @nilminianthony3664 6 ปีที่แล้ว +1

    dakiddith asa hitenwa. MN harima kamatiii.Thank u

  • @pushpabusch5966
    @pushpabusch5966 6 ปีที่แล้ว

    Very healthy and easy to cook.
    Very tasty. Thank you for your help. 😚😚

  • @inuvlog9328
    @inuvlog9328 2 ปีที่แล้ว

    Superb cooking technics

  • @shanid405
    @shanid405 6 ปีที่แล้ว

    Anoma aunty, can you teach us when (for which curries in general) to use things like ulu haal, aba eta, kurundu, goraka, etc? Also, can we use gam miris (pepper), miris kudu (red chilli powder) and keli miris (chilli flakes) interchangeably (whenever we want)?
    Here we have coriander powder, cumin powder and garam masala powder? If we are putting garam masala into curries, no need to put coriander or cumin powder right (as it is already in garam masala)?

  • @wheretotravelholiday
    @wheretotravelholiday 3 ปีที่แล้ว

    Aunty mama niwithi gatta market eken. Wasanawata aunty ge receipy hambuna. Math godaak asa kemak. Godak stuti

  • @thanujasenarathna5688
    @thanujasenarathna5688 6 ปีที่แล้ว +2

    Kadala walatath dala uyannakoo mis harima rasaii

  • @anjalanilani6601
    @anjalanilani6601 6 ปีที่แล้ว

    Thank you

  • @ishanimendis6291
    @ishanimendis6291 6 ปีที่แล้ว

    thank u.

  • @yvonneyoureagreatladyperer119
    @yvonneyoureagreatladyperer119 6 ปีที่แล้ว

    Thanks anoma .but I cook diferant. this way more nutrition. thanks anoma ..one day pls teach us to make Xmas cake .god bless you

  • @thilinikawsh217
    @thilinikawsh217 6 ปีที่แล้ว +1

    mn asama kamak.

  • @suduammi16
    @suduammi16 6 ปีที่แล้ว

    thanks

  • @buviandniki2207
    @buviandniki2207 6 ปีที่แล้ว

    Thank you so much aunty..we love you 😘

  • @dinithilankeshi9612
    @dinithilankeshi9612 6 ปีที่แล้ว

    You look so sweet aunty. I like the way you present the program.

  • @anushalakmalee2218
    @anushalakmalee2218 6 ปีที่แล้ว

    Thanks aunty

  • @kuddi2369
    @kuddi2369 6 ปีที่แล้ว

    Superb aunt

  • @travelwithdia3322
    @travelwithdia3322 3 ปีที่แล้ว

    Did you use coconut milk

  • @shauooo5123
    @shauooo5123 6 ปีที่แล้ว

    Niwithi nokarath oya harima lassanai akky hihatha manni karunnawanthai teruwan saranai

  • @tanujaww7955
    @tanujaww7955 3 หลายเดือนก่อน

    ❤😊

  • @thanushicicilia3153
    @thanushicicilia3153 6 ปีที่แล้ว

    Thx aunty. Me videyata hadannam..

  • @MobileGalaxyj
    @MobileGalaxyj 6 ปีที่แล้ว

    Godak rasai miss i like you so much miss kiyana kota badagini wennawa one gen thank you so much miss godbless you and famliy😍😍😍

  • @shalikacr4700
    @shalikacr4700 6 ปีที่แล้ว

    Ane tnx aunty

  • @s.keetha6218
    @s.keetha6218 6 ปีที่แล้ว

    hi akka thank you

  • @rebeccarode3550
    @rebeccarode3550 6 ปีที่แล้ว

    I Love dis ditch 😘👍

  • @babygirlN2605
    @babygirlN2605 6 ปีที่แล้ว

    Tunapha dan nadda?

  • @thanujasenarathna5688
    @thanujasenarathna5688 6 ปีที่แล้ว

    Ow harima rasai ....oyavidiyata hadapuwaham......misge karamayath hadannam.....bs

  • @ChandimaWijerathna-nk6ur
    @ChandimaWijerathna-nk6ur หลายเดือนก่อน

    ටැංකි මිස් මේවා දානවට❤❤❤

  • @tharangaranawaka5326
    @tharangaranawaka5326 6 ปีที่แล้ว +1

    මරු

  • @princycyprus820
    @princycyprus820 3 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍

  • @thilankasewwandi7526
    @thilankasewwandi7526 6 ปีที่แล้ว

    ane aunty...plz puluwannam hath maluwa uyana heti kiyala dannakooooo....

  • @Ms20071974
    @Ms20071974 6 ปีที่แล้ว

    Hi Aunty
    Can you put subtitles in English or list ingredients in English please

  • @udarimahinsala3803
    @udarimahinsala3803 6 ปีที่แล้ว

    Mma asama kamak🙊🙊

  • @tehanadarmasena2897
    @tehanadarmasena2897 6 ปีที่แล้ว

    Thnz auntyo

  • @niroshaniroshamax3599
    @niroshaniroshamax3599 6 ปีที่แล้ว +1

    aunti man aunti uyapu thibbatu malu eka iuwa eath thibbatu eka thiththaine aunti

  • @rismirismi8457
    @rismirismi8457 6 ปีที่แล้ว

    sadde madi anty. srt

  • @sanjeewasenarathne1122
    @sanjeewasenarathne1122 6 ปีที่แล้ว

    උයන්න යන්නේ අක්කේ..... ස්තුතියි..

  • @rozisenanayk9330
    @rozisenanayk9330 6 ปีที่แล้ว

    Mamath asi niviti kana akki thank

  • @husnulkhotimah2409
    @husnulkhotimah2409 6 ปีที่แล้ว +1

    English translate please👏✋

  • @Ashani-sq6er
    @Ashani-sq6er 6 ปีที่แล้ว

    පෝල්.ගානවීදීයන්කියලාදෙන්න

  • @Ashani-sq6er
    @Ashani-sq6er 6 ปีที่แล้ว

    නිවිනීකපුනිතමයීලස්සනවෙලානීයෙන්නෙ

  • @saakyacosta9617
    @saakyacosta9617 6 ปีที่แล้ว

    thank you

  • @ireshamadushmi6981
    @ireshamadushmi6981 6 ปีที่แล้ว

    thanks

  • @thilinikawsh217
    @thilinikawsh217 6 ปีที่แล้ว

    mn asama kamak.

  • @thilinikawsh217
    @thilinikawsh217 6 ปีที่แล้ว

    mn asama kamak.