Chandu Sri Music Live Stream විරහව අත්දැකීම් කරපු ඹබට...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • Chandu Sri Music Live Stream විරහව අත්දැකීම් කරපු ඹබට...
    මනෝපාරට සෙට් වෙන සුපිරි ගීත එකතුව
    Best sinhal songs collection
    Music video : Chandu Sri Music
    All credit goes to Original artists and Cover artists
    𝕃 𝕚 𝕜 𝕖 | ℂ 𝕠 𝕞 𝕞 𝕖 𝕟 𝕥 | 𝕊 𝕙 𝕒 𝕣 𝕖 | 𝕊 𝕦 𝕓 𝕤 𝕔 𝕣 𝕚 𝕓 𝕖
    #music #lyrics #newmusic #youtuber #youtubechannel #youtubevideos #youtubevideo #musicvideo #musician #youtubesubscribers #youtubelife #artist #sinhalasongs #sinhalasongslyrics #sinhalasongscollection #sinhalalyrics
    #sinhalaoldsong #sinhalaoldhits #youtubemusic #spotify #youtube #music #lyrics #newmusic #youtuber #youtubechannel #youtubevideos #youtubevideo #musicvideo #musician #youtubesubscribers #youtubelife #artist #sinhalasongs #sinhalasongslyrics #sinhalasongscollection #sinhalalyrics
    sinhala song, sinhala songs new, sinhala song lyrics, best sinhala songs lyrics, best sinhala songs collection, new sinhala songs 2022, sinhala collection songs, sinhala new song, sinhala songs collection,l yrics, love songs collection, new sinhala songs collection, best songs collection sinhala, lyrics songs sinhala, sinhala songs,sinhala new songs, old sinhala songs, cover songs sinhala, sinhala cover songs, new covers songs sinhala, best covers songs sinhala

ความคิดเห็น • 440

  • @avishkashehan9110
    @avishkashehan9110 4 หลายเดือนก่อน +6

    🖤🙂

  • @DewminiTharaka-xx9ff
    @DewminiTharaka-xx9ff 4 หลายเดือนก่อน +4

    Aiya oya hari lassanai oyae nb eka danna barid😍💖

  • @Kanchana-g3s
    @Kanchana-g3s 6 หลายเดือนก่อน +4

    👩‍❤️‍💋‍👨

  • @RasangikaMadumali
    @RasangikaMadumali 10 หลายเดือนก่อน +38

    සුපිරියක් මං වගෙ 3 56ට මෙ වගෙ සිංදු අහන තවත් අයත් සිටිද

    • @AyomalThirasha-t1g
      @AyomalThirasha-t1g 7 หลายเดือนก่อน +2

      😊😊😊😊😊😊😊

    • @nguyenvy8165
      @nguyenvy8165 5 หลายเดือนก่อน +4

      Ow bn

    • @RasangikaMadumali
      @RasangikaMadumali 5 หลายเดือนก่อน

      @@nguyenvy8165 එකනෙ බන්

    • @Chikuulite259
      @Chikuulite259 4 หลายเดือนก่อน +1

      Innwa

    • @nipunnuwan844
      @nipunnuwan844 3 หลายเดือนก่อน +1

      ම්ම්හ්❤

  • @tharubaba-ie7kq
    @tharubaba-ie7kq ปีที่แล้ว +146

    මේ මොහොතෙත් ආදරේ නිසා විදවන අය කොච්චර ඇතිද....... 🥺💔🥀

  • @LAHIRULAKSHAN-xu8mv
    @LAHIRULAKSHAN-xu8mv 4 หลายเดือนก่อน +4

    ❤️❤❤❤

  • @SamanthaPandara-hc2zm
    @SamanthaPandara-hc2zm ปีที่แล้ว +4

    Oba hodin innaona gaga kodivinakarayanta kiyala mawa hadigawenna kodiviba karanna marila ennam laginma innaam wairayak ne habai lagin yanne ne

  • @ypliyanage8647
    @ypliyanage8647 ปีที่แล้ว +3

    Wanwanna apatahathu thibuna naha
    Nada apithawamath munagasilawath nahanadaa

  • @harshakumara517
    @harshakumara517 7 หลายเดือนก่อน +3

    💗💗💗

  • @vjvvhavec9089
    @vjvvhavec9089 10 หลายเดือนก่อน +14

    සතුට්න්.ඉන්න.මේ.ලෝකේ.
    ඉන්න.තැනක.ජිවත්.වෙලා.
    එයයි.පැතුම.❤❤😮😘👍

  • @ashanperera9052
    @ashanperera9052 ปีที่แล้ว +37

    අවුරුදු 4 අාදරේ කලා...මුල් කාලේ මගේ හැමදේම එයා හොයලා බැලුවා..මම එයාගැන හොයලා බලපු තරම දන්නේ මගේ වටේ හිටපු අය විතරයි...හැමදාම හම්බෙන්න යද්දි මොනාමහරි දෙයක් මට පුලුවන් විදිහට අරන් ගිහින් එයාව සතුටු කලා...එයා කියන්නේ මොනදේද..එ් දේ මම එ් තප්පරෙන් අරන් දුන්නා...ගෙනත් දුන්නා...කිසිම දවසක අඩුවක් කලේ නැ..හැම සතුටක්ම දුන්නා... නමුත් එයාගේ ගෙදරින් විරුද්දත්වයක් තිබ්බා..එ් විරුද්දත්වෙත්. බොරු කේලම් නිසා අැතිවෙච්ච ලොකු දිග හිතාගන්න බැරි කතාවක්...එ්ත් කිසිම ප්‍රශ්නයක් නැතව හමදේටම මූනදීලා සතුටින් හිටියා..මට එයාව තප්පරයක්වත් දකින්නේ නැතුව හොයන්නේ බලන්නැතුව ඉන්න බැරි ගානටම මාව එයා එයාගේ කරගෙන ඉවරයි එ් වෙද්දි..අවුරුදු 4 වෙනවා..ජීවිතේ අම්මගෙන් පස්සේ වැඩියෙන්ම අාදරේ දීපු හැමදේම අඩුවක් නැතුව කරපු වටිනාම වස්තුව උනා..කවදාවත් මං බොරුවක් කලේ නැ...කවදාවත් වරදක් වෙනින තිබ්බෙත් නැ..වරදක් කලෙත් නැ....💔ටික ටික එයා වටනස්වුනා..එයට අලුත් යෙලුවෝ වගයක් හම්බවුනා..මාව මගඅරින්න ගත්තා..ගනන් ගන්නැතුව වැඩියේ කතාකරන්නැතුව හිටියා..මං කොච්චර ප්‍රශ්න කලත් නැ මුකුත් නැ.කියලා සද්ද නැතුව හිටියා...කියන්නැතුව එක එක තැන්වල ගිහින් තිබ්බා..පස්සේ එකපාරට ගෙදරින් කැමති නැ කියලා සම්බන්දේ නවත්තමු කියලා කීප සැරයක්ම කිව්වා..එ් වෙද්දි මම අසරන වෙලා ඉවරයි...එයාගේ යාලුවන්ගෙන් අහද්දි එයාලට කියලා තිබිලා තියෙන්නේ අවුරුද්දකට කලින් මං එක්ක සම්බන්දේ නැවැත්තුවෙ කියලා..එවලේ මට දැනිච්ච දුක මේ ලෝකේ කාටවත්ම දැනෙන්න එපා💔 එකපාරට කිසිම හරි හේතුවක් නැතුව Block කරලා දාලා සදහටම යන්න ගියා...💔👉 අදටත් හිතේ වද දෙන ප්‍රශ්නයක්...??? එකපාරට වෙනස්වුනේ කොහොමද????😢

  • @YUKY_YT
    @YUKY_YT ปีที่แล้ว +11

    Meka iwaraweddi programe ekakma haduwa 😌✋ aththatama hodai me tika..mama.playlist ekatath add karagaththa ❤

  • @slavishka....6160
    @slavishka....6160 ปีที่แล้ว +40

    ආදරේ කියන්නෙ විදින්ඩ ඕනී දෙයක්...❤ විදවන එකට නෙමෙයි ....😢😔 අපිට ලැබෙන හැමදෙයක්ම දවසක නැතිවෙනවා... මේ වැටෙන හුස්ම වත් අපිට අයිති නැත්තම් වෙන කෙනෙක් ගැන ගිතලා වැඩක් නෑ....😢😔💔 දුකයි තමයි 😢 ඒත් මොනවා කරන්ඩද ඉතිම් 💔😔
    මේ හැම දේකින්න තේරුම් ගත්ත එකදෙයක් තියනවා... අද කාලේ හැමදෙයක්ම රැදිලා තියෙන්නෙ සල්ලි , බලය තියන තැන..
    ❤මගෙ කොල්ලො කෙල්ලොන්ට මං කියන්නෙ කොහොම හරි හොද තැනකට එන්ඩ.. ලැබෙන්ඩ තියන දේවල් ලැබෙන්ඩ ඕනී කාලෙදි ලැබෙයි..💓 සුබ වෙන්න ඕනී ඔයාලගෙ හෙටදින...😘
    රැකගන්න පනවාගේ හොදනාමය...✊🌹😍😘😘

    • @ashanperera9052
      @ashanperera9052 ปีที่แล้ว +1

      සල්ලි /බලය / ගොඩක්ම ලග ඉද්දි අාදරේ නැතිවෙන්නැ...ලගනැතිවෙද්දි වෙන් වෙන්න හදන්නේ එයාට අපෙන් විතරක් හුරතල් අාදරේවිදින්න බැරිවුනහම .එයා ලග ඉන්න පුලුවන් කෙනෙක්ට ලං වෙනවා 😢

    • @rasithakarunarathna5246
      @rasithakarunarathna5246 ปีที่แล้ว

      Q1

    • @sandunniroshan3502
      @sandunniroshan3502 11 หลายเดือนก่อน

      ​@@ashanperera9052❤ppqqp❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😅😢😊

    • @RmAyesh
      @RmAyesh 7 หลายเดือนก่อน

      කෙල්ලෝ වර්ග දෙකක් ඉන්නවා .1.සල්ලි වලට ආදරේ කරන අය 2.ආදරේට පමනක් ආදරේ කරන අය

    • @itsmytimeitsmylife5252
      @itsmytimeitsmylife5252 4 หลายเดือนก่อน

      කමෙන් ලිස්ට් එකේ දැක්ක ලස්සනම් කමෙන්ට් එක...❤❤

  • @user-jy2pt8cy4r
    @user-jy2pt8cy4r 11 หลายเดือนก่อน +28

    තේරුම්ගැනීම තමයි ආදරේක වටිනම දේ...මාත් දුක් වින්ද එයා තේරුම් නොගත්ත නිසා.හැබැයි දැන් එයා තේරුම් අරන්...තව හිතක් එක්ක සෙල්ලම් නොකර ඒ හිත තේරුම්ගන්න...දෙන්නටම සැනසීමෙන් ඉන්න පුලුවන් අනිවාරෙන්...ආදරේට ආදරේ අදුරන හිත් වලට ආදරේ කරන්න....මොන ප්‍රශ්න ආවත් තමන්ගෙ ආදරේට අවන්ක වෙන්න ❤වරදින්නෙ නෑ කවදාවත්.🥰😍දුකින් ඉන්න හැම හිතකටම ඉක්මනින්ම සතුටක් ලැබෙන්න ඕන🎉

    • @sasinduimalsha-u2y
      @sasinduimalsha-u2y 8 หลายเดือนก่อน +2

      kello kawadawath awanka na bn.😮‍💨..adre kiyl mgulk na okkom boru thmnge hithe mwagaththu manas gatha😖

  • @bhagyaudani2537
    @bhagyaudani2537 9 หลายเดือนก่อน +9

    අදරය කියන්නෙම වෙදනාවක් මන් වගෙ විදවන්න එපා කවුරුත් ම🥲
    එ වෙදනව දන්නෙ විදවපු කෙනෙක්මයි 😢

    • @sadarunewmiusical01
      @sadarunewmiusical01 5 หลายเดือนก่อน

      Ai mokada une ❤

    • @KaviduShehan-p9n
      @KaviduShehan-p9n 5 หลายเดือนก่อน

      අනෙ ඔයා දාර බටවක් කැවද 😂🎉

  • @N.Jeewanthi
    @N.Jeewanthi 10 หลายเดือนก่อน +19

    රහසෙ පව් කලානමි රහසෙ විදවමු ❤❤😢😢

  • @SamanthaPandara-hc2zm
    @SamanthaPandara-hc2zm ปีที่แล้ว +3

    Mage papuwath ridenawa puluwan hama vidiyatama magen paligaththa madida

  • @piumalmadusanka7189
    @piumalmadusanka7189 ปีที่แล้ว +10

    එයා හිටියනම් 😥💔

  • @RenukaRajapaksha-oy5ol
    @RenukaRajapaksha-oy5ol 3 หลายเดือนก่อน +2

    Tarwn sarani maneka adariiiiii lassanie ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ureshasela3422
    @ureshasela3422 6 หลายเดือนก่อน +7

    මොන තරම් සින්දු තිබ්බත් හැම වෙලාවකම අහන්න මේක තමා සෙට් උනේ හැම......වෙලාවෙම

  • @GsisiUwiw-kq6if
    @GsisiUwiw-kq6if ปีที่แล้ว +9

    මා ගැන හිතුනොත් අනුකම්පා ..නැවතත් එනු මැන අනික සොයා ....💔☺😓

  • @hiruniwathsala8477
    @hiruniwathsala8477 ปีที่แล้ว +4

    6666666yyyය්ය්ය්yඋyය්ය්ය්yය්yය්yය්yය්yය්yය්yය්yය්yය්yය්yyyය්yඌඋyඋyය්yය්yඋyය්yය්yය්yය්yය්yය්yය්yය්yඌඋyය්yඋyය්yය්yය්yය්yය්ය්ය්ය්ය්yyyය්yය්yය්yය්yය්yය්yය්yය්yය්yය්yය්yyyය්yය්yය්yය්yය්yය්yය්yය්yය්yය්yය්yය්yය්yය්yය්ය්ය්yය්yය්yය්yය්yය්yඋuය්yය්yය්yය්yය්yය්u

    • @DebicaOman
      @DebicaOman ปีที่แล้ว

      Nn❤❤😊😊

  • @GsisiUwiw-kq6if
    @GsisiUwiw-kq6if ปีที่แล้ว +9

    සතුටින්ම ඔබ ඉන්න මෙලොවේ ඇති තැනක ...😓

  • @ypliyanage8647
    @ypliyanage8647 ปีที่แล้ว +3

    Watinakamak nathi ruupayak wanu
    Wan kalaya kapakaranna ayi

  • @nawodathilakshi3416
    @nawodathilakshi3416 ปีที่แล้ว +5

    අනේ මගෙ දගයෝ ආයි මගේ වෙලා එන්න කෝ ......🌹🌹🌹

  • @sathishkasewmini3887
    @sathishkasewmini3887 9 หลายเดือนก่อน +12

    දැනුනු ආදරේ වෙනුවෙන් බලන් ඉන්න හැමෝටම බෑ ඒ ආදරේ එක්ක හැමදාම තනිවීලා ඉන්නවා එකත් ඒක අතකින් නියම දෙයක් 😢😊

  • @LakmindaAshela
    @LakmindaAshela 5 หลายเดือนก่อน +2

    යන කෙනෙක් කොහොමත් යනවා

  • @WasanaDilhani-eg2cn
    @WasanaDilhani-eg2cn 4 หลายเดือนก่อน +3

    😍❤️

  • @JiwanKumara-l6y
    @JiwanKumara-l6y ปีที่แล้ว +5

    අඋරුදු ❤❤3 අාදරෙ කරා නොකිම😂😂 දාලා😢😢 ගියා 😂😂මදුව චුටා ❤❤දාලා😂😂

  • @samsntha-ml3cm
    @samsntha-ml3cm 4 หลายเดือนก่อน +3

    Super song's ❤❤❤❤❤

  • @shamali16364
    @shamali16364 ปีที่แล้ว +6

    Ma loka mama vaga adare nisa vidavana kattiya kochchara athida😔😔🥺💔💔😢

  • @SethmiSadathara
    @SethmiSadathara 11 หลายเดือนก่อน +3

    ගොඩක්ම ප්‍රේම කතාවලට හමුවීම් තිබ්බ පලියට ඒ හැම කතාවටම හිමිවීම් තිබුනෙ නෑ.
    හදින් පෙම් කලත් ගතින් අයිතිය ලැබුණෙත් නෑ.
    විදුම්,රිදුම් නොතිබුණු ඒ තැන්වල තිබුනේම දරාගෙන අත්හැරීමක්
    මිනිස්සුන්ට ආසම දේවල් නැතුව ඉන්න සිද්ධ උනාට.හිතින් ප්‍රේම කලේ අතාරින්න බලාගෙන නෙවෙයි. 🥺💔

  • @nadeekashamali2175
    @nadeekashamali2175 7 หลายเดือนก่อน +15

    සැපක් බන් තව දාහන් මේ වගේ
    ආදරෙයි ❤️✊

  • @Mpjayarathna
    @Mpjayarathna 9 หลายเดือนก่อน +10

    දැණුනු තැන නතර වෙන්න හැමොටම බෑ 😊

  • @rangasanjeewa-o4r
    @rangasanjeewa-o4r 7 หลายเดือนก่อน +3

    Niyamay

  • @samithagayashan9437
    @samithagayashan9437 ปีที่แล้ว +1

    යකෝ අර සසිකා ගෙ සිංදු නම් හොඳයි. අනිත් ඔක්කොම මනෝපාරකට නෙවේ මල් සිංදු. වමනෙ යන්නැතිවෙලාවට හොඳයි. මන්දාරම් කතාවේ සිංදුව ඇයි දැම්මෙ නැත්තේ. යකෝ ඒක කොච්චර ලස්සනද. මේක දාපු එකයි මේ කමෙන්ට් සෙක්ශන් වල කමෙන්ට් කරලා ඉන්න උන් දැක්කම මේ රටේ කොච්චර මල් සිංදු අහන උන් ඉන්නවද කියලා.

    • @chandusrimusic
      @chandusrimusic  ปีที่แล้ว +2

      කෙනෙක් සිංදුවක් අහන්නේ ඔහු ඉන්න situation එකත් එක්ක. එක එක කෙනාගේ රසවින්දනය වෙනස් වෙන්න පුලුවන්. තමන්ට ගැලපෙන, නොගැලපෙන සිංදු ⁣තෝරා බේරාගෙන අහන්න කාගෙන්වත් තහනමක් නෑ. අනෙක් අයගේ රසවින්දනය බාදාවක් නොවන සහෘදයෙක් වීමයි වටින්නේ.

  • @peshaakavindi7478
    @peshaakavindi7478 2 หลายเดือนก่อน +1

    දුකකින් උනත් මෙතැනින් නවතිමු මේ සසරෙ විතරක්ම ඈතින් ඉමු 😢

  • @nethmi_pabodha
    @nethmi_pabodha 8 หลายเดือนก่อน +1

    ❤❤😢

  • @vjvvhavec9089
    @vjvvhavec9089 10 หลายเดือนก่อน +5

    ෂා.පට්ටම.ලස්සනයි.අැස්.
    පියාගෙන.අහන්..ඉන්නම්.❤😢🌎🔥🔥🔥

  • @nilukan3125
    @nilukan3125 ปีที่แล้ว +5

    Download karaganna bani ane me lassana sindutika

  • @janakasampath4370
    @janakasampath4370 11 หลายเดือนก่อน +2

    eka digata ahanna puluwan hoda ekak hambunamai youtube eken...mruh...best of luck

  • @SunethraRanasinghe-pj6rd
    @SunethraRanasinghe-pj6rd 5 หลายเดือนก่อน +2

    ❤❤❤❤🎉🎉

  • @RenukaRajapaksha-oy5ol
    @RenukaRajapaksha-oy5ol 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @MADHURAHARSHANA
    @MADHURAHARSHANA 6 หลายเดือนก่อน +1

    rahase paw kala nam api rahase widawamu ...
    nirayath Divya loketh Obamai
    mage loke...

  • @IshankaDevindi
    @IshankaDevindi 4 หลายเดือนก่อน +2

    🙂💔

  • @hiruniwathsala8477
    @hiruniwathsala8477 ปีที่แล้ว +3

    F

  • @chathunidilanka5118
    @chathunidilanka5118 ปีที่แล้ว +6

    මා නුඹ නොවේ නුඹත් මා නොවේ මේ ආදරේ ආයෙමත් යා නොවේ.... 😊💔

  • @SurprisedFountain-ui5ue
    @SurprisedFountain-ui5ue 6 หลายเดือนก่อน +1

    කාලෙකින් සුපිරිම සින්දු එකතුවක්.. 😢💔 ❤️‍🩹🙂

  • @DimuthuLakmal-hf7hb
    @DimuthuLakmal-hf7hb ปีที่แล้ว +5

    Mamath innava

  • @hiruniwathsala8477
    @hiruniwathsala8477 ปีที่แล้ว +3

    F

  • @smckusumawathi-jh8cr
    @smckusumawathi-jh8cr 8 หลายเดือนก่อน +1

    Man hithanne methn wadipura aththe kellonge comments 🙂😊

  • @ariyawathiperera8446
    @ariyawathiperera8446 ปีที่แล้ว +3

    Got bells for you sign..thanks

  • @vjvvhavec9089
    @vjvvhavec9089 10 หลายเดือนก่อน +6

    සුපිරියක්.ලස්සන.ග.ගිිත.👍❤🌹🌹🌹

  • @esururandika5567
    @esururandika5567 11 หลายเดือนก่อน +1

    Eke mawa dala gigilla adata masayak weno manila😭😭😭😭😭😭😭😭😭😭😭💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔

  • @GsisiUwiw-kq6if
    @GsisiUwiw-kq6if ปีที่แล้ว +4

    නිදහසක් නොවේ එදා සමාවක් දුන්නේ මා .......😓

  • @saniduashen571
    @saniduashen571 ปีที่แล้ว +5

    Adaraya hema kenektama vidavanna lebenne nethuva vidinna lebenna ona ❤️❤️❤️

  • @malaniTennakoon-s3q
    @malaniTennakoon-s3q 9 หลายเดือนก่อน +4

    ❤❤

  • @RmAyesh
    @RmAyesh 7 หลายเดือนก่อน +1

    මගේ ජිවිතයට සම්බන්ධ යි

  • @shashikamalinda6823
    @shashikamalinda6823 ปีที่แล้ว +4

    👈👈

  • @tharinthutharinthu9900
    @tharinthutharinthu9900 ปีที่แล้ว +6

    Patta làssanai ane 😊😘

  • @hansaka1757
    @hansaka1757 ปีที่แล้ว +5

    Lassanai ❤️ songs. Tika

  • @niranjanikumari-e7q
    @niranjanikumari-e7q ปีที่แล้ว +4

    Ane eya man gawa hitiyanan adarei baba ❤😢

  • @IlhamAisha-yj2wv
    @IlhamAisha-yj2wv ปีที่แล้ว +2

    මේ jivithe ep weno. Thmn pan wge adare karan aya hith gnn be wens weno mge aurudu 8 adare ey eka ptta mn eplu 😢😢😢ane mnd mha karumyk මේ jivithe

    • @itsmytimeitsmylife5252
      @itsmytimeitsmylife5252 4 หลายเดือนก่อน

      ලස්සනට ජීවත් වෙන්න... එයාට දවසක රිදෙයි ඔය ජීවත් වෙන විදිය දැක්කම...❤❤

  • @LahiruMadushan-vd9ku
    @LahiruMadushan-vd9ku ปีที่แล้ว +2

    😒😒😒

  • @SamanthaPandara-hc2zm
    @SamanthaPandara-hc2zm ปีที่แล้ว +2

    Oyanam maha මනුස්සයෙක් newi yakek mawa kanna apu

  • @nadeeshmadusanka3059
    @nadeeshmadusanka3059 ปีที่แล้ว +6

    Niyamai

  • @RenukaRajapaksha-oy5ol
    @RenukaRajapaksha-oy5ol 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤lassanie

  • @IshanKawishka-gb8zb
    @IshanKawishka-gb8zb 7 หลายเดือนก่อน +1

    01:43 ━━━●───── 03:50 ⇆💍🐰💙🌙|||||•° ㅤ↻

  • @SameeraMahesh-wt3uu
    @SameeraMahesh-wt3uu ปีที่แล้ว +3

    Hi

  • @RanminiThisara-kx3tf
    @RanminiThisara-kx3tf 11 หลายเดือนก่อน +1

    Mage aiyawath mt godak mathak wenawa..as walin kadulu watenawa..eya kohehari ka ekka hari hudin athi neda..eya sathutin nam mte athi.. My Breathe♥️ love you so much...♥️😔

  • @NethukaManudisa-e6m
    @NethukaManudisa-e6m 11 หลายเดือนก่อน +1

    PATTAI
    GAMMAK AYIYE

  • @nayomibandara4788
    @nayomibandara4788 9 หลายเดือนก่อน +2

    දෙවියෝ තමයි මෙි හරි ලස්සන්‍යි ජිවිතය මෙච්චර ලස්සන ද දෙවියෝ

  • @RASIKARASIKA2
    @RASIKARASIKA2 4 หลายเดือนก่อน +2

    Maru ❤❤❤

  • @dumimudi7526
    @dumimudi7526 ปีที่แล้ว +3

    adanwa

  • @nimekshipubuduni3137
    @nimekshipubuduni3137 10 หลายเดือนก่อน +15

    දවසෙම අහන්නෙ මේ සිංදු ට්ක විතරයි මම🥲❤

    • @udeshjayankaekanayaka
      @udeshjayankaekanayaka 10 หลายเดือนก่อน

      lc bvccggg

    • @shaneshsilva9021
      @shaneshsilva9021 9 หลายเดือนก่อน +1

      Uba harakek bn

    • @Cristeen-v7j
      @Cristeen-v7j 9 หลายเดือนก่อน

      ​@@shaneshsilva9021❤Rfrefr4 aarr4aaaaarrrrseraaaà 4 5tgssg

  • @SkNansi
    @SkNansi 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @sihilalcooray4352
    @sihilalcooray4352 ปีที่แล้ว +2

    Adaraniyai e dawasa..😢

  • @DilipKumara-vq1yl
    @DilipKumara-vq1yl 4 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @DilushaLakshan-wz9rz
    @DilushaLakshan-wz9rz 10 หลายเดือนก่อน +1

    Supiri bro tava one pattama set ekak mita vada booster dala

  • @hansi4459
    @hansi4459 8 หลายเดือนก่อน +1

    💔

  • @DulanNeshan
    @DulanNeshan ปีที่แล้ว +3

    Hi❤

  • @malinthamadushan2647
    @malinthamadushan2647 6 หลายเดือนก่อน +8

    සුපිරි ❤sindu tika 😊😊

  • @WasanthaKumara-rh9xs
    @WasanthaKumara-rh9xs ปีที่แล้ว +2

    Adarei raththarane supiri githa tika adarei hemadama

  • @MmSumanapala-ck7fy
    @MmSumanapala-ck7fy 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤ very nice 👍🙂💓 good luck ❤️❤️❤️

  • @sewwandiwasana4182
    @sewwandiwasana4182 ปีที่แล้ว +3

    supiriyk thamai.patta

  • @socialupdate00
    @socialupdate00 8 หลายเดือนก่อน +1

    සුපිරියක්😀😄🤗

  • @ramanisriya6568
    @ramanisriya6568 11 หลายเดือนก่อน +1

    🐦🐦🐤🐤🐦🐦🐤🐤🐦🐦lassanai ජය වේවා 🐦🐦🐤🐤🐦🐦🐤🐤🐦🐦

  • @HarshaniPrashansa
    @HarshaniPrashansa 7 หลายเดือนก่อน +1

    supiriy bn😘😍😍🤜👍💖💖

  • @pathumnadisha8010
    @pathumnadisha8010 10 หลายเดือนก่อน +2

    Dan paya ganak ahanawa maru sindu set eka❤❤❤❤❤

  • @kasunchathuranga5183
    @kasunchathuranga5183 ปีที่แล้ว +1

    Kocchara lasssna unath doubled nane wadakna Adana song tiyenne

  • @chathuamanda290
    @chathuamanda290 11 หลายเดือนก่อน +2

  • @PrasdSandaruwan
    @PrasdSandaruwan ปีที่แล้ว +4

    🙏🙏🌎🌎🌎🌎💑💑💑💞💞Ms🙏🙏🙏

  • @DanuwaChameera-fj7jr
    @DanuwaChameera-fj7jr 11 หลายเดือนก่อน +2

    Hii😘😘😘😘

  • @DILINIKAVEESHA-ex4rl
    @DILINIKAVEESHA-ex4rl ปีที่แล้ว +7

    ඇස් පියන් වැහෙද්දි ඒ රූපෙ පේනවා ඒත්🙂( ආය මගේ ලෝකෙ නුබ කියා කෙනෙක් නෑ මැනික 🙂

  • @sahaninjana7725
    @sahaninjana7725 9 หลายเดือนก่อน +1

    supiriyak tmai broo

  • @TharukaPresanna-o4m
    @TharukaPresanna-o4m 11 หลายเดือนก่อน +1

  • @උදාරසම්පත්-ඞ6ඛ
    @උදාරසම්පත්-ඞ6ඛ ปีที่แล้ว +2

    මරැ

  • @ypliyanage8647
    @ypliyanage8647 ปีที่แล้ว +1

    Maoyata borukala nowai athadannahaduwaa ahath makaruwa
    Waradak dayi niithara sithuwili
    Mata dosnaganawaa dalowak athara maaatharaman wala kalla

  • @SheharaLakmal
    @SheharaLakmal ปีที่แล้ว +2

    😔

  • @rajithnaveen7225
    @rajithnaveen7225 ปีที่แล้ว +1

    Thahanam u adare