නැව් කෝස් එකක් කරන්න කලින් මේක බලන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • නැව් කෝස් එකක් කරන්න කලින් මේක බලන්න
    Check this out before doing a shipping course
    #Shipping#Course#Checkthisout
    Music
    Wondering - Atch / atch-music
    Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
    Free Download / Stream: bit.ly/-wondering
    Music promoted by Audio Library • Wondering - Atch (No C...

ความคิดเห็น • 271

  • @rohanwijesingha7554
    @rohanwijesingha7554 3 ปีที่แล้ว +35

    මල්ලි ඔයා අපේ දැන් තියෙන ත්‍රීවිල් පදින තරුණ පරම්පරාවට හැදෙනවා නම් ආදර්ශයට ගන්න හොද චරිතයක්.

  • @Bimsara
    @Bimsara 3 ปีที่แล้ว +8

    niyamai video eka. වෙන කවුරැත් ඔහොම පැහැදිලිව කියල දෙන්නෙ නෑ. Thanks bro

  • @primemax8767
    @primemax8767 3 ปีที่แล้ว +13

    අදහන්න වටින පොරක් 2nd...👍👍👍👍

  • @sailwithsailor8415
    @sailwithsailor8415 3 ปีที่แล้ว +15

    අයියේ එක රෑන්ක් එකකින් ඊලග රෑන්ක් එකට අප් වෙන්ඩ කොච්චර කාලයක් යනවද..?

  • @tiktokworld903
    @tiktokworld903 3 ปีที่แล้ว +10

    වෙන එක්කෙනෙක් මැසේජ් එකකට රිප්ලයි දාන්නේ නෑ, අයියා තරම් නිහතමානීව කතාකරලා ගානට කියාදෙන්නේ නෑ එක්කෙනෙක් , බොරුවට වීඩීයෝ වලන පන දෙන්න වගේ අනිත් අය, සිරාවටම ඔයානම් මාර පට්ට , වරදින්නේ නෑ ඔයාට.

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว +1

      Thanks,mage gena danna aya dannawa :)

    • @vimuthdew6507
      @vimuthdew6507 3 ปีที่แล้ว

      Aththa kathawa ✨️

  • @vishwaharasara
    @vishwaharasara 9 วันที่ผ่านมา

    අයියෙ විඩීයෝ ගොඩක් බැලුව අදහසක් නැති නිසා අහන්නෙ මන් බැලුව වීඩීයොස් ගොඩක් ඒවයි කැප්ටන් වෙනක්ම් යන්න මැත්ස් ටෙක් කරන්න ඕනෙ මන් කොමර්ස් කරන්නෙ එතකොට මට ඩෙක් අන්ශෙන් නැවට යන්න බැරිද ගියත් මාස 36 එක්ස්පීරියන්ස් කාලයක් දෙන්න ඕනෙද එතකොට ඊට වඩා අවුරුදු 5 කොරියන් යන එක හොදයිද අදහසක් දෙන්න අයියෙ රිප්ලයි එකක් ඕනෙ අනිවාරෙන්

  • @thilinaathukorala8367
    @thilinaathukorala8367 3 ปีที่แล้ว +5

    සුපිරි අයියේ💜️

  • @nalinwimalasooriya7845
    @nalinwimalasooriya7845 10 หลายเดือนก่อน +3

    Ayye deck rating karala newakata naginna amarudha

  • @amithdilshan5692
    @amithdilshan5692 3 ปีที่แล้ว +2

    1St comment & 3rd like
    Man modera malli
    Video ake bluwa nha
    Dan thamai blnne yhanne

  • @onethrasamaraweera2477
    @onethrasamaraweera2477 2 ปีที่แล้ว +1

    අනේ මට පැහැදිලි උත්තරයක් දෙන්න, මගේ අයියා චෙෆ් කෙනෙක්,එයාට නැවක රස්සාවක් කරන්න ආස හිතිලා, එයා චෙෆ් කෙනෙක්,මෙ ලගදී interview
    එකකට ගිහින්, course දෙකක් කරන්න ඕන කියලා ලක්ශ 1 ,2/1 විතර ඕන කිව්වලු ඒක කරොත් එයාට නැවක රස්සාවක් හොයාගන්න පුළුවන් ද
    අනේ මට උත්තර දෙන්න

  • @asmithahasara
    @asmithahasara 10 หลายเดือนก่อน

    Rating කෙනෙක් කැඩෙට් කෙනෙක් වෙන්නෙ කොහොමද? කොච්චර කල් යනවද නෝමලි ?

  • @chamakajayaruwan5961
    @chamakajayaruwan5961 3 ปีที่แล้ว +6

    Podda patta
    Congratulations ❤️❤️

  • @virajedirisingha.9737
    @virajedirisingha.9737 3 ปีที่แล้ว +2

    Ela....fitter කෙනෙකුට deck side එකේද වැඩ තියෙන්නේ engine side එකේද.... Fitters job veconcy අඩුයි ද.....

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว +1

      Fitter kenek ta depeththema weda thiyenawa , experiance thiyenawanam aduwak ne.

  • @mrminidu6676
    @mrminidu6676 ปีที่แล้ว +1

    අයියේ A/l කොමස් කරෙ. SSC රිසාල්ට්. මට කොස් එක කරන්න පුලුවන්ද 🤔
    Riply oni ❤

  • @kavishkakalhara7174
    @kavishkakalhara7174 3 ปีที่แล้ว +4

    Ocean university එක කොහොමද අයියා. Marine engineering degree එක හොදයිද?

  • @sunethjaliya1483
    @sunethjaliya1483 3 ปีที่แล้ว +8

    1.)Ocen univercity එකේ marine engineering diploma එක හොදයිද.පිලිගන්නවද ඒක
    2.)නැවක් හොයාගන්නකන් වරායෙ වගේ ජොබ් එකක් හොයාගන්න පූලුවන්ද
    3.)නැවකට නොයා යුරෝපීය රටක වරායකට වගේ යන්න පුලුවන්ද?
    රිප්ලයි ඕනෙ ප්ලීස් බ්‍රෝ

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว +3

      1.) හොදයි කියනවා
      2.) ඔකේ මොකක් හරි අවුලක් තියෙනවා නැව් යන්න බෑ කියනවා.
      3.) කිසිම රටකින් වැඩ කරලා එක්ස්පීරියන්ස් නැතුව ගන්නේ නේ, එක්ස්පීරියන්ස් තියෙනවනම් අනිවා ගනී.

    • @imeshedewmin8436
      @imeshedewmin8436 2 ปีที่แล้ว

      Ayyie ol maths English pass nam seaman course eka karanna puluwanda

  • @ayeshamadushani5486
    @ayeshamadushani5486 2 ปีที่แล้ว +2

    Aiye deck cadet course eka krnna kochchr mudalak ynwada? Monawada ona sudusukam.. ane reply plz🙁

    • @SLnMariner
      @SLnMariner  2 ปีที่แล้ว

      Mama videos wala kiyala athi malli.parana videos wala athi.

  • @pethumnirwan11
    @pethumnirwan11 3 ปีที่แล้ว +1

    කැඩට් කෙනෙක් විදියට ගිහින් 3 ඉන්ජිනියර් 2න්ඩ් ඉන්ජිනියර් වෙන්න පුලුවන්ද

  • @amilarajasooriya2065
    @amilarajasooriya2065 3 ปีที่แล้ว +4

    අයියේ මම දැනට electrical technician කෙනෙක් විදියට වැඩ කරන්නේ...නැවකට එනවනම් මොනවද කරන්න ඕන course ?

  • @harshanasadaruwan3973
    @harshanasadaruwan3973 9 หลายเดือนก่อน

    අයියේ මට කොමස් කරලා CCS තියනවා මට අයියේ cedet කොස් එක කරන්න පුලුවන් ද, බැ නම් එ රිසාල්ට් එකෙන් කරන්න පුලුවන් හොදම කොස් එක මොකද්ද?

    • @PasinduJayampathi-wb6qb
      @PasinduJayampathi-wb6qb 8 หลายเดือนก่อน

      මටත් ඒක දැනගන්න ඕනෙ මට ABC තියේ මොකක්ද කරන්න පුළුවන් හොදම කෝස් එක මොකක්ද 🙃

  • @tiktokworld903
    @tiktokworld903 3 ปีที่แล้ว +3

    Looks your videos getting better and better as I think you are the most senior officer 👮‍♀️ who is doing youtube videos in sri lanka as I understood, I am watching all of videos related to shipping, I have a clue that you are gonna beat all other sailors, 🥂

  • @soniyaaytubechanel.4215
    @soniyaaytubechanel.4215 3 ปีที่แล้ว +1

    සුපිරි ayye.❤❤

  • @malithashanuka9106
    @malithashanuka9106 ปีที่แล้ว +1

    Aiye cinec eke motorman Corus eka karama cdc eka denawada

  • @pramithkaushika5424
    @pramithkaushika5424 9 หลายเดือนก่อน

    Aiye engine cadet kenek wenne komada Al tech wage karala courses komada fee ema

  • @ranjithbandaranayake6839
    @ranjithbandaranayake6839 3 ปีที่แล้ว +1

    Aiye ocean university eke marine engineeering degree ek gana poddk kiynnko. Ship ekk hoyagnna bariweida eke karala ai hoyaganna amaru ship ekk. Plz reply. Registration lagai. Plz reply

  • @malithashanuka9106
    @malithashanuka9106 ปีที่แล้ว

    Aiye kohomada oyage nu eka hoyaganne mata therenne nathi parshna godak thiyanwa ahanna kawruth na

  • @charithgunarathne5536
    @charithgunarathne5536 3 ปีที่แล้ว +7

    අයියේ seaman course එක කරලා නැවේ ඉහල තනතුරු වලට යන්න පුලුවන් ද 3rd officer 2nd officer වගේ.එහෙම පුලුවන් නම් කොච්චර කල් යනවද . Reply ඕන අයියේ😊

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว +2

      Puluwan, Aurudhu 7k wath yai aduma.

    • @charithgunarathne5536
      @charithgunarathne5536 3 ปีที่แล้ว

      @@SLnMariner deck cadect විදියට ගියාම 3rd officer,2nd officer යන්න කොච්චර කල් යයිද🙄❤️

  • @thakshila.408
    @thakshila.408 2 ปีที่แล้ว

    Malli Mage hasban Dubai walin Crouse ship ekaka giya hebi CDC eka ne lankawata ewith Couse eka karala newakata yanna puluwanda

  • @kaveeshaaberathne8924
    @kaveeshaaberathne8924 ปีที่แล้ว

    Cook course ekak karoth nawakata naginna puluwan waida මල්ලි

  • @RestorationSL8097
    @RestorationSL8097 2 ปีที่แล้ว +1

    අයියේ AL වලින් engineer වගේ යන්න පුළුවන් da , කොහොමද යන්නේ

  • @thushandissanayaka
    @thushandissanayaka 2 ปีที่แล้ว +2

    Aiye A/L walatha mama commerce karanne ehema karala Mae course ekak Karanna puluwn da awulk nadda godak Aya kiyanwa max ,bio ,tech Ayatha puluwn kiyala karanawnm hodama thena mokakda course eka Karanna lankawe පිලිගන්න then monawada kiyanawada 🥺 oyage videos quality aiye 👌🔥

    • @slgeekshow2018
      @slgeekshow2018 ปีที่แล้ว

      Private thmai 65 laksha yno

    • @tiktokcenter6071
      @tiktokcenter6071 24 วันที่ผ่านมา

      Poddk amarui dear e wagema loku gnk oni 😢💔

  • @Tharindulakshan45
    @Tharindulakshan45 2 ปีที่แล้ว +1

    Dan aiye oya nawata gihin kochchar kalda aiye.

  • @dhanukpraba1644
    @dhanukpraba1644 2 ปีที่แล้ว +2

    Not bad. Don't warry. Keep going.

  • @beriya756
    @beriya756 5 หลายเดือนก่อน

    Waterman course eka gena vistryk kiynwd

  • @kavindumihiran528
    @kavindumihiran528 2 ปีที่แล้ว

    Aiye ocean university eke Marrine machinary technology diploma course eka karala ship ekaka moa wage rank ekata yanna puluwn d?ocean university eke diploma eka watinawada

  • @niroshapriyadarshani8440
    @niroshapriyadarshani8440 ปีที่แล้ว

    Arm crew kiyana agency eka gena mokada hithanne malli.eyalath ships wala job hoyala denawa kiyanawa.

  • @Sailor_19
    @Sailor_19 3 ปีที่แล้ว +4

    Seaman Course එකක් කරන්න තියෙන්න ඕන සුදුසුකම් මොනවද

    • @travelwithishara3708
      @travelwithishara3708 3 ปีที่แล้ว

      OL
      Maths C
      Science C
      English C
      Thibba nam lesiyenma cause eka karaganna puluwan.

  • @kavindugimhan7584
    @kavindugimhan7584 2 ปีที่แล้ว

    අයියේ fiter course eke nomal package course eka krl officers විදියට promotion ගන්න පුළුවන් ද

  • @hansikapremod9845
    @hansikapremod9845 3 ปีที่แล้ว

    නැව් හම්බ වෙන්නෙ නැතිවෙන්න තියන අඩුපාඩු මොනවාද medical eka prashnayak da mama kanndai danava eka aulak nanee cadet kekk taa

  • @trendingmusic5144
    @trendingmusic5144 ปีที่แล้ว

    Ayye campus eke samnayen marine course ekakata wiyadam wena sub cost eka keeyak withara wenavada

  • @mihisaraperera67
    @mihisaraperera67 2 ปีที่แล้ว

    නැව් කෝස් එකක් කරල පස්සෙ කාලෙක ලෑන්ඩ් ජොබ් එකක් කරන්න බැරිද

  • @sirisenaarachchigejayantha6704
    @sirisenaarachchigejayantha6704 2 ปีที่แล้ว

    අයියේ cadet කෙනෙක් විදියට join වෙලා 3rd officer කෙනෙක් වෙන්න කොච්චර කල් යනවද

  • @ayeshmadhuranga8347
    @ayeshmadhuranga8347 3 ปีที่แล้ว +4

    Niyamai ayya💛💛

  • @pethumnirwan11
    @pethumnirwan11 3 ปีที่แล้ว

    කැඩට් කෙනෙක් විදියට යද්දින් අපි යන කැම්පස් එකෙන්ම නැවක් හොයල දෙනවද

  • @imeshedewmin8436
    @imeshedewmin8436 2 ปีที่แล้ว +2

    Ayyie ol maths English pass nam seaman course eka karanna puluwanda please reply one kawuruhari

  • @samirubangamuwa3853
    @samirubangamuwa3853 3 ปีที่แล้ว +2

    හුගක් අය කියනව කෝස් එක කලාට නැවක් හොයා ගන්න අමාරුයි කියලා..ඒක ඇත්තද? Rating side 😎

    • @sankadinesh5828
      @sankadinesh5828 3 ปีที่แล้ว +1

      මට මේ නැව් වලට නග්ගන්න උං නැතුව ඉන්නවා උබ මගුලක් කියෝනවා

    • @samirubangamuwa3853
      @samirubangamuwa3853 3 ปีที่แล้ว +1

      @@sankadinesh5828සිරාවටද..deck rating couse එක් කලොත් ship එකකට join වෙන්න පුලුවන්ද? Tranning අය ගන්නවද

    • @sankadinesh5828
      @sankadinesh5828 3 ปีที่แล้ว +1

      @@samirubangamuwa3853 ෆිටර් ලා විතරයි මං යවන්නේ ජෙනුයින් උං වෙන්න ඕන 🙏

  • @Nishethneminda
    @Nishethneminda 8 หลายเดือนก่อน

    Aiye oya cos ekata english onida

  • @sunethjaliya1483
    @sunethjaliya1483 3 ปีที่แล้ว +3

    Cdc ගත්තු කෙනෙක්ට නැවක් හොයාගන්න ක්‍රමයක් කියන්න අයියෙ

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว +1

      Malli ara group wala yanawa onitharam

    • @malinwijethunga9398
      @malinwijethunga9398 3 ปีที่แล้ว +1

      Group link eka danawad aiya

  • @ulanswijesinghe8175
    @ulanswijesinghe8175 3 ปีที่แล้ว +1

    Nice one aiya🔥🖤

  • @FAvio331
    @FAvio331 3 ปีที่แล้ว +1

    ගොඩක් හොද එන්ජින් ඩිපාර්ට්මන් එකද, ඩෙක් ඩිපාර්ට්මන් එකද?

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว

      Matanam Engine 😁

  • @officialchamod1294
    @officialchamod1294 2 ปีที่แล้ว +1

    Ayye moterman engineer course ek erala 1st ship ek hya gnne kohomd

    • @SLnMariner
      @SLnMariner  2 ปีที่แล้ว

      Pahala video wala kiyanawa malli 😇

  • @mlm-12-samudrarathnayake70
    @mlm-12-samudrarathnayake70 3 ปีที่แล้ว

    Aiyer oya ETO gana video ekk aniwarenma danawa kiwwa thama dammer nanner

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว

      thama gedara malli

  • @RavinduJayawrdana-zo6in
    @RavinduJayawrdana-zo6in ปีที่แล้ว

    අයියෙ ඔලේවල් meths ඉන්ග්ලිෂ් වලට s තිබ්බට අවුලක් නැද්ද cinec යන්න

  • @kavindaroshan7270
    @kavindaroshan7270 2 ปีที่แล้ว

    Aiye නැවක ස්ටුවඩින් යාන්න මොනද කරාන්න ඔනෙ

  • @AllInone-yf8ep
    @AllInone-yf8ep 3 ปีที่แล้ว +3

    O/l නැතුව නැව් වලට ගන්නැද්ද කෝස් එකක් කරලා

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว

      seaman course eka karanna puluwan ols walata wadi wela thiyenna oni

    • @subhashinigallage8222
      @subhashinigallage8222 3 ปีที่แล้ว

      @@SLnMariner ගනන් වලටද s එකක් ඕන

  • @yashodhanimesha5246
    @yashodhanimesha5246 3 ปีที่แล้ว

    Ela bro video ekk enakan balan hitiye 🖤🖤🖤

  • @asirisampath8286
    @asirisampath8286 3 ปีที่แล้ว +1

    Aiya mn A/l maths kara first shy result CCS mta course eka karanna puluwan widiyak kiyannakoo 😉

  • @vajirapriyadarshana3721
    @vajirapriyadarshana3721 2 ปีที่แล้ว

    Aiye wayasa kiya wenakam corss eka karanna puluwanadda?

  • @mironmenath9122
    @mironmenath9122 ปีที่แล้ว

    Ayye oya course eka kre mona institute ekend?

  • @nawanjanrupasinghe7833
    @nawanjanrupasinghe7833 2 ปีที่แล้ว

    Ayye mata denganna oni cinec eke electro tecnical officer cadet course ekt kiyk withara ynawada kiyla plees reply ekk onimai ayyee 😊😊😊🤗

  • @sashansrimaljayathilaka7829
    @sashansrimaljayathilaka7829 2 ปีที่แล้ว

    Ayye Mercmarine da hoda cinec da

  • @imeshnethmina8568
    @imeshnethmina8568 3 ปีที่แล้ว +2

    Ayye NDT ekak karanna A/L walata thiyenna one results monawada?

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว +1

      NDT thoranne Z eken

    • @imeshnethmina8568
      @imeshnethmina8568 3 ปีที่แล้ว +1

      @@SLnMariner normaly on wen results monwd

    • @thuwanthikshana7698
      @thuwanthikshana7698 3 ปีที่แล้ว +1

      මැත්ස් කරලා B තුනක් වත් ඕනී

  • @hirubeats_official
    @hirubeats_official 3 ปีที่แล้ว +3

    Supirii...🤞⚓️🔥

  • @thanujajayawardena2378
    @thanujajayawardena2378 3 ปีที่แล้ว

    Ape vacations walata apita salaries nadda ... Ethakota income ekak nanee... Eekaaaleta

  • @manushaeranda3130
    @manushaeranda3130 3 ปีที่แล้ว +6

    අයියේ A/L වලට maths කරලා C 3ක්දාලා කැඩෙක් කෙනෙක් වෙන්න පුළුවන් ද

  • @pavindusandeepa2327
    @pavindusandeepa2327 2 ปีที่แล้ว

    Thanks ayye very important

  • @shan8068
    @shan8068 3 ปีที่แล้ว +3

    Aiye eto cource ek gena video ekak ona

  • @ayeshamadushani5486
    @ayeshamadushani5486 2 ปีที่แล้ว +2

    Aiye deck rating course eke exam amaruda? 🙁

    • @SLnMariner
      @SLnMariner  2 ปีที่แล้ว

      oni ekaka unanduwa witarai oni amaru ne 😊

  • @isurubalasooriya1239
    @isurubalasooriya1239 3 ปีที่แล้ว

    Ayye ndt da cinecda hoda..lesiyen navakta join venna me deken hoda mokkda...

  • @maleeshaliyanaarachchi8649
    @maleeshaliyanaarachchi8649 2 ปีที่แล้ว

    Brother girls lata kohomada mokdd hoda couse eka ship ekakata yanna ?

  • @sakecinema4841
    @sakecinema4841 3 ปีที่แล้ว +2

    සිනෙක් එකෙන් නැවක් හොයලා දෙනවද අයියේ

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว +2

      Karana course eke hetiyata tamai, Cadet kaloth ow

    • @sakecinema4841
      @sakecinema4841 3 ปีที่แล้ว

      Thanx aiyee

  • @siriwardana6132
    @siriwardana6132 3 ปีที่แล้ว

    Aiye mama danata navy eke Engineering makanik inne mama 12 ain venna inne apata kohomada coss eka karanne

  • @kalharakavindu9209
    @kalharakavindu9209 ปีที่แล้ว

    ETR විදියට යන එක අව්ලක් නැද්ද අයියා

  • @KisankaKisanka
    @KisankaKisanka 11 หลายเดือนก่อน

    අයියේ O/L වල මොනවද ඕන්

  • @pethumnirwan11
    @pethumnirwan11 3 ปีที่แล้ว

    Contact නැත්තම් කැඩට් කෙනෙක් විදියටද යන්න ඕනෙ

  • @amithadeepal1246
    @amithadeepal1246 2 ปีที่แล้ว

    Cinec eke ETO course ek hodaida nawak hoyagnn puluwn weid

  • @thanojan7103
    @thanojan7103 3 ปีที่แล้ว +1

    bro marine engineering karala dockyard weada karanda puluwandha..?
    marine engineering karala aniwareanmah ship eka weda karanna onnidha..?
    bro please reply to me..!

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว +1

      Ehema ne Power plant wala ehema weda karanna puluwan.Dock eke wedanam experiance oni.

    • @thanojan7103
      @thanojan7103 3 ปีที่แล้ว

      Bro thank you very much bro...!

    • @thanojan7103
      @thanojan7103 3 ปีที่แล้ว

      Bro you are actually awesome bro..!❤✌

  • @mherath3797
    @mherath3797 3 ปีที่แล้ว +1

    A/l maths aniwaryenma karanna oneda???

  • @vimukthivijitha6721
    @vimukthivijitha6721 3 ปีที่แล้ว

    අයියා මන් අලුතෙන් ඔයාගේ චනල් එකට සෙට් උනේ. මම මේ පාර සිනෙ එකේ මොටමන් කොස් එක කටන්න රජිස්ටර් වෙන්නවා ලබන සතියේ. මොටමන් කොස් එක හොදයිද අයියා.

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว

      oyata newak hoyaganna puluwannam course eka kohrn kalath ekai malli

    • @vimukthivijitha6721
      @vimukthivijitha6721 3 ปีที่แล้ว

      Puluwan wei. Adurana aya innawa

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว

      ehenam kohen kalath aualak ne

    • @vimukthivijitha6721
      @vimukthivijitha6721 3 ปีที่แล้ว

      හරි අයියේ.

  • @දුටුනොදුටුලොව
    @දුටුනොදුටුලොව 3 ปีที่แล้ว +1

    අයියේ මට 43 නුපුහුණු සීමන් කෙනෙක් විදිහට එන්න බැරිද

  • @navishamax8100
    @navishamax8100 8 หลายเดือนก่อน

    Aiye O/l vitharak karala yanna puluvanda🥺

  • @sandeepawarnasooriya469
    @sandeepawarnasooriya469 2 ปีที่แล้ว +1

    Aiya ETO lata vacancies aduida dan.

  • @methminpra750
    @methminpra750 3 ปีที่แล้ว

    Ayye goda kalekin video 1ka thnx

  • @dlipranganaran7514
    @dlipranganaran7514 3 ปีที่แล้ว +1

    Super ..2nd👍👍👏👌

  • @theMindInvaderr
    @theMindInvaderr 3 ปีที่แล้ว

    ayye cinec ekata wayasa 22 ayawa ganne nadda

  • @piyumallakshan390
    @piyumallakshan390 3 ปีที่แล้ว

    Ayye ocean university ekata giyoth kohomada?

  • @cheatstricks4531
    @cheatstricks4531 2 ปีที่แล้ว

    මාත් ඩොක්කෙයාර්ඩ් එකේ වැඩ මටත් ආසයි නැවකට යන්න .

    • @manojkularathne6397
      @manojkularathne6397 ปีที่แล้ว

      ඩොක්කෙයාර්ඩ් එකේ වැඩ අමාරුයි ද?

  • @mlm-12-samudrarathnayake70
    @mlm-12-samudrarathnayake70 3 ปีที่แล้ว +2

    Kalin ship eker ETO ekka video ekakuth danawa kiwwaa
    Kooo ewaa?? 🙂

  • @Richkid1901
    @Richkid1901 3 ปีที่แล้ว +1

    Deck cadet kenek wenna karranna oni A/l subject monada aiyye

    • @SLnMariner
      @SLnMariner  3 ปีที่แล้ว +1

      Bio hari Maths hari

    • @Richkid1901
      @Richkid1901 3 ปีที่แล้ว

      @@SLnMariner einginner kenek wennath oya subject 2 mada oni aiyye

  • @nirmalaprasad2778
    @nirmalaprasad2778 ปีที่แล้ว

    Navy eke service eka tiyenawanam හොඳයි නේද

  • @kavishkadananjaya5047
    @kavishkadananjaya5047 2 ปีที่แล้ว

    අයියෙ නාර එක නැව්වලට සම්බන්ද දෙයක්ද

    • @SLnMariner
      @SLnMariner  2 ปีที่แล้ว

      Mata meter ne malli echcharama 💪

  • @supunishara514
    @supunishara514 3 ปีที่แล้ว +3

    (1)අනේ aiye dack rating course එක කරලා නැවක ජොබ් එකකට යන්න උස බලපානවද (මං 150cm)
    (2)Course එක කරන්න වයස බලපානවද
    මට දැන් වයස 24ඉ
    (3)a/l s3 balanawada
    (4)දැනට see men කෙනෙක් විදිහට වැඩ කරපු කෙනෙක් කියනවා මට‍ නැවක් හොයාගන්න උදව් කරන්නම් කියලා, එයාලට ඇත්තටම එහෙම උදව් කරන්න පුළුවන්ද?
    😥😥😥😥😥

  • @avishkadevapriya7846
    @avishkadevapriya7846 3 ปีที่แล้ว +1

    Thanks ayy!!

  • @isurumirihagalla6682
    @isurumirihagalla6682 3 ปีที่แล้ว +1

    Superb...... 👌👌👌

  • @thuwanthikshana7698
    @thuwanthikshana7698 3 ปีที่แล้ว

    අයියෙ මෝටර්මන් කෙනෙක්ට දැන් පඩි කීයද..මට marine engineering diploma එකක් තියෙනවා ..marine machinery maintenance technology nvq 5 diploma එකකුත් තියෙනවා ..colombo dockyard experience තියෙනවා ..engine rating cdc එකත් තියෙනවා ..නැවක වැඩ කරලා නෑ..මට මෝටර්මන් යන්න පුලුවන් වෙයිද..plz help me

    • @bhanu7732
      @bhanu7732 2 ปีที่แล้ว

      Diploma eka kare koheda brother

    • @thuwanthikshana7698
      @thuwanthikshana7698 2 ปีที่แล้ว +1

      @@bhanu7732 ocean university

    • @bhanu7732
      @bhanu7732 2 ปีที่แล้ว

      @@thuwanthikshana7698 ඔයාව contact කරගන්න පුළුවන් ද? විස්තර ටිකක් තියෙනව දැනගන්න.fb ඉන්නවද

  • @yoshanjayasinghe5563
    @yoshanjayasinghe5563 3 ปีที่แล้ว +1

    Thank you very much bro

  • @HasinduBandara-s1q
    @HasinduBandara-s1q 10 หลายเดือนก่อน

    Aiya ol' restart oneda

  • @dreamnavigator1984
    @dreamnavigator1984 3 ปีที่แล้ว

    Jaya wewa aiye

  • @pradeepkumara6251
    @pradeepkumara6251 3 ปีที่แล้ว

    Ayiye cadet cos krnda cinec aka nethuwa wena privet campus monwd thiyenne lankawe

  • @didulalakshitha12
    @didulalakshitha12 3 ปีที่แล้ว +3

    අයියේ අයියගේ නම්බර් එක දෙන්න පුලුවන්ද