Divithura - දිවිතුරා | Episode 787 | 2024-04-30 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 เม.ย. 2024
  • Divithura - දිවිතුරා | Episode 787 | 2024-04-30 | Hiru TV
    සතියේ දින පහේම රාත්‍රී 8.00 ට හිරු TV තුළින්...
    Watch All Episodes - hiru.lk/8HyaxK
    Hiru TV - Sri Lanka's most watched television channel
    Watch sinhala teledramas, Music video download & Get more updates...
    Subscribe Now! - / @hirutvofficial
    Visit our official website - www.hirutv.lk
    🔴 Watch TH-cam 24x7 live - hiru.lk/MsBg60
    🔴 Watch live webast - bit.ly/3wVtTaF
    Follow us on Facebook - / hirutv
    Follow us on Instagram - / hirutvlk
    Follow us on TikTok - / hirutv
    Follow us on X - / tvhiru
    Follow us on Threads - www.threads.net/@hirutvlk
    Follow us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
    Join us on Instagram Channel - hiru.lk/7LpW4H
    අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
    Android - bit.ly/3HtEL4q
    IOS - apple.co/3Yn7YEX
    #hirutv #hirutvlk #hirutvdigital #divithura #දිවිතුරා
  • บันเทิง

ความคิดเห็น • 360

  • @ChamilaChamila-ym3ez
    @ChamilaChamila-ym3ez หลายเดือนก่อน +50

    අගස්ති සොයා ගත් හිරු ට අපේ ස්තූතිය. ඔහු ඉතා දක්ෂ නලුවෙක්

    • @bandaranayakegayathri6138
      @bandaranayakegayathri6138 หลายเดือนก่อน +1

      අනේ ඇත්තටම ඔයා රග පානවා කියන්නේ මොකද්ද කියලා දන්නවා ද...ඒයා එයාට දුන්න ස්ක්‍රිප්ට් එක විතරයි කියන්නේ ..තේරීම් ගන්න ..බොහොම ඉක්මනින් නලුවෝ වෙන්න බෑ....පසු කාලේ ටික ටික හරි යයි....

  • @madujayaweera3891
    @madujayaweera3891 หลายเดือนก่อน +129

    අනේ හිරු මුල ඉඳලම දිවිතුරා ආසාවෙන් බලපු අපට සාධාරණව ලස්සන අවසානයකුත් දෙන්න හොදේ

  • @sanjanasathsarani9047
    @sanjanasathsarani9047 หลายเดือนก่อน +235

    අගස්ති ආපහු ස්ටේජ් එකට එන්න ඕනේ හෙලිකොප්ටර් එකකින් සමාධි යි ඊෂායි එක්ක වින්ඩිට තරු පේන්න. අතීතයේ බිදක් මතක් උනු නිසා ලිව්වෙ. කතා ව ලියන කෙනා හා අධ්‍යක්ෂක ගේ අවධානය පිණිස.කැමති අය ලයික් කරන්න

  • @mamakamthi7735
    @mamakamthi7735 หลายเดือนก่อน +107

    දිවි තුරා හැමදාම youtube එකේ බලන සෙට් එක කෝ😍💖

  • @malkanthibiyanwila2900
    @malkanthibiyanwila2900 หลายเดือนก่อน +82

    පේනවා නෙ කමෙන්ට්ස් වලින් මිනිස්සුන්ගේ හැගීම්
    අපි හැමෝම ආස පවුල් එකතුවෙනවට, සතුටින් ඉන්නවට
    අද කොටස මාරම ලස්සනයි .
    අපේ පැතුම ඒකයි
    හැබැයි ඉතින් මිනිස්සු බැන්නෙ නැත්නම් ඔය ටික පෙන්නන්න තව කාලයක් ගන්නවා.
    කොහොම හරි හිතට සතුටක් එන විදියට කතාව ගෙනියන එක හොඳයි. මොකද මිනිස්සු පීඩනය ක ඉන්නෙ
    කතාවක් බලන්නේ relax වෙන්න
    අගාව ආයෙ පුංචි තිරයේ ඉක්මනින් ම දකින්න ආසයි .
    හෙක්ටර් +හිමාලි මැදිවියේ ආදරණීය සුසංයෝගය
    ලස්සන කතාවක් ඉවර වෙන්න ඕනෙත් ලස්සනට ❤❤❤❤❤

    • @swarnahiggoda8166
      @swarnahiggoda8166 หลายเดือนก่อน +6

      මේ කමෙන්ට් එක තමයි වැදගත්ම..❤

    • @yasaranethmini7104
      @yasaranethmini7104 หลายเดือนก่อน +4

      Kathawa iwara wenna lagai ewage lassana kotas issaharata thiyenawa athi kiyala hithamu neda

  • @DimuthuOnline
    @DimuthuOnline หลายเดือนก่อน +140

    කතාවේ අන්තිමට ඊශා..,උදුල් එකතු වෙන්න ඕනේ.ඊශව තේරුම් ගන්න පුළුවන් එකම කෙනා උදුල් විතරයි.ඒ වගේම සමාධි..,අගස්ති කිසිම ප්‍රශ්නයක් නැතුව එකතු වෙන්න ඕන.අලි..රෙහානා දෙන්නා නම් marry කරනවා.😊 කාව්‍යාත් හොද තැනකට එන්න ඕනේ..

    • @GP-ng6qk
      @GP-ng6qk หลายเดือนก่อน +1

      Ekanam.aththa udul eshsa❤❤❤❤❤❤❤❤❤❤❤😂😂

    • @SASINI549
      @SASINI549 หลายเดือนก่อน +1

      ඔයාලා Upcoming vidieo ඒක බැලුවේ නැද්ද ගිහිල්ලා බලන්න ඒක දැක්කම තේරෙයි විෂාල්❤️ඉෂා අවසානෙට එකතු වෙන්න කියලා දැන් කතාව shooting කරලා ඉවරයි උදුල් කිව්වේ නෑ එයාගේ ඒක පාර්ශිකා ආදරේ ගැන ඉෂාට එතකොට එතන තියෙන්නේ ඒක පාර්ශිවක ආදරයක් ඉෂා ආදරේ කාලේ නෑ උදුල්ට උදුල් දිහා බැලුවේ යාලුවෙක් තමන්ගේ සහෝදරයෙක් දිහා බලනවා වගේ බැලුවේ කොහොමත් ඉෂා විෂාල්ව බැන්දමා උදුල් කියන්නේ ඉෂාට අයියා වගේ තමා ඒක නිසා ඕක වෙන්නේ නෑ අනිත් ඒක ඉෂා ඇත්තට ම ආදරේ කාලේ විෂාල්ට අනිත් ඒක මේ වීඩියෝ එකෙත් කියනවානේ විෂාල්ව අමතක කරන්න බැ අයි වෙන ආදරයක් ගැන හිතන්නේ නෑ කියලා ඒක නිසා විෂාල්❤️ඉෂා තමා එකතු වෙන්නේ ❤️❤️❤️❤️❤️

  • @riyalpathuma5454
    @riyalpathuma5454 หลายเดือนก่อน +416

    අගාට ආදරේ අයගෙන් ලයික් 100ක් ඹි අයගෙන් හැමෝටම❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @swarnahiggoda8166
      @swarnahiggoda8166 หลายเดือนก่อน +2

      Real pathuma...පල පල

    • @GP-ng6qk
      @GP-ng6qk หลายเดือนก่อน

      ❤❤❤❤❤

    • @user-it5gk8wj7y
      @user-it5gk8wj7y หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @malkanthibiyanwila2900
      @malkanthibiyanwila2900 หลายเดือนก่อน

      Ane ithin ubatath like danawane

    • @senukahansira8108
      @senukahansira8108 20 วันที่ผ่านมา +1

      ඔයා කතා කීයක් බලනව ද.හැම camment box එකකම තියෙන්නෙ ඔයාගෙ comments විතරයි නෙ

  • @ShyamaliWasana-bg5zt
    @ShyamaliWasana-bg5zt หลายเดือนก่อน +76

    අගා තේමිය මාර ලස්සනනම කොටසක්.කොහොමද ඒ යාලුකම.❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @riyalpathuma5454
    @riyalpathuma5454 หลายเดือนก่อน +170

    ඩින්ඩිය වරදිනකමි බලන් ⁣ඉන්න අය කෝ😅

  • @qf5vjrvbxibdyn879
    @qf5vjrvbxibdyn879 หลายเดือนก่อน +37

    දැන්නම් ටිකක් කතාව හොදයි කම්මැලි නැතිව බලන්න පුලුවන් මේ විදියට කතාව ලියන කෙනාට ගොඩක් ස්තුතියි 😊😊😊😊😊😊😊

  • @user-er9kh9rw7j
    @user-er9kh9rw7j หลายเดือนก่อน +35

    ඔය දෙන්නට තියෙන ජීවිතේ විඳින්න මාරම ලස්සනයි

  • @user-bn4ei8df6l
    @user-bn4ei8df6l หลายเดือนก่อน +91

    අගස්තිගේ කට හඩට වසී වෙලා ඉන්නේ මං විතරද

  • @riyalpathuma5454
    @riyalpathuma5454 หลายเดือนก่อน +197

    පෝළ් ධර්මේ මේ කථාවෙත් අයික් වෙනවට කැමති අය කෝ?

    • @indupathmi7561
      @indupathmi7561 หลายเดือนก่อน +4

      එයාට ජැක්සන් වෙන්න බෑ

    • @riyalpathuma5454
      @riyalpathuma5454 หลายเดือนก่อน +3

      මත්😊

    • @gaminijothige6734
      @gaminijothige6734 หลายเดือนก่อน +2

      මං සිතන්නෙ පොලි ධර්මෙගේ කොටස අදින් ඉවරයි වගේ

    • @priyankakumari20
      @priyankakumari20 หลายเดือนก่อน

      අනෙ උ නිසා කතාව ම එපා වෙලා

    • @geethakumari8099
      @geethakumari8099 หลายเดือนก่อน

      මමත්

  • @Nishadi399
    @Nishadi399 หลายเดือนก่อน +46

    අගාට සල්ලී කොහෙන්ද.....? මනීද දෙන්නෙ අත්තනායක ද....? මොනවා උනත් සමාදී අගා සතුටින් ඉන්න ඕන ❤

    • @fashiongirl0404
      @fashiongirl0404 หลายเดือนก่อน +4

      මනී වෙන්න ඇති නේද

    • @DamayanthiDma-pv2wq
      @DamayanthiDma-pv2wq หลายเดือนก่อน +6

      අත්තනායක agasthige kenek wenna baida

    • @priyadarshaniamarasinghe1303
      @priyadarshaniamarasinghe1303 หลายเดือนก่อน +2

      Mani kathakaranneth nene aga ekka. Kohomada salli ganne.

  • @thiliniranawaka
    @thiliniranawaka หลายเดือนก่อน +38

    එක්කෝ අත්තනායක cid කෙනෙක්.එහෙම නැත්නම් අගස්තිගේ පර්සනල් ඇසිස්ටන්ට් කෙනෙක්.අගා වෙනුවෙන් වැඩ කරල වින්ඩිව කරකවල අතෑරල දාල ඔක්කොම රහස් ,කපටි වැඩ හොයාගෙන අගස්තිට ඔක්කොම මාට්ටු කරල දෙන චරිතයක් වගේ.අනික මෙයා පරන දක්ශ නලුවෙක්.

  • @kumudusenavirathna3556
    @kumudusenavirathna3556 หลายเดือนก่อน +78

    අගස්ති 👍👍👍වෙන නාටයෛන් හරි 👌👌👌👌 එනවානම් 💕💕💕 අපි ආසයි💞💞💞🌹🌹🌹🌹❤️❤️❤️❤️

  • @riyalpathuma5454
    @riyalpathuma5454 หลายเดือนก่อน +171

    උදුල් එනවට කැමති අය කෝ😅

  • @sakiboehmer
    @sakiboehmer หลายเดือนก่อน +20

    අත්තනායක cid officer කෙනෙක් කියලා හිතෙනව.

  • @sachiniweerasekara4853
    @sachiniweerasekara4853 หลายเดือนก่อน +8

    අනේ Shanudrie ඉන්න තව Drama එකක් ඕන ❤

  • @dineshsanduni2293
    @dineshsanduni2293 หลายเดือนก่อน +31

    වින්දිට දෙන්න හිතෙනවා මූණ කට සමතලා වෙන්න එකක්.😅

  • @truecopysltv7239
    @truecopysltv7239 หลายเดือนก่อน +32

    ආයෙත් කතාව ආසම අංගයන් වලින් පිරිලා 💕💕

  • @riyalpathuma5454
    @riyalpathuma5454 หลายเดือนก่อน +246

    ඊශ උදුල් සෙවි වෙනුවන කැමති අය කෝ..❤

    • @dr.susiledirisinghe4068
      @dr.susiledirisinghe4068 หลายเดือนก่อน +1

      Api

    • @dilupamuhuppuarachachi4914
      @dilupamuhuppuarachachi4914 หลายเดือนก่อน

      Eyi man

    • @dilupamuhuppuarachachi4914
      @dilupamuhuppuarachachi4914 หลายเดือนก่อน

      M

    • @dilupamuhuppuarachachi4914
      @dilupamuhuppuarachachi4914 หลายเดือนก่อน

      Ammo agage lassana metana

    • @anuruddhairashsanjeewa4941
      @anuruddhairashsanjeewa4941 หลายเดือนก่อน

      ඇත්තටම ඔව්. සමාධි අගස්ති පුදුම තාත්වික රංගනයක නිරත වෙන්නේ. බලන බැල්ම පවා මාරම ලස්සනයි. Themiyath e වගෙ. Ai මේ වගේ දක්ෂ අයට sammanayakwath naththe. අගස්ති, සමාධි , Themiya ඔබ සැමට දිගු ගමනක් යන්න සුබ පතනවා. සීයා thathatha mathak karannath oni.ඔහු නම් ප්‍රවීණයන් athara මුලින්ම ඉන්න කෙනෙක්.

  • @priyanthifernando8417
    @priyanthifernando8417 หลายเดือนก่อน +26

    හොද අවසානයක් දෙන්න ❤❤❤❤😊 ඉශාවයි උදුල්වයි එකතු කරන්න plz plz😊🙏

    • @GP-ng6qk
      @GP-ng6qk หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤

    • @SASINI549
      @SASINI549 หลายเดือนก่อน

      Upcoming vidieo ඒක දැක්කම තේරෙයි වීෂාල්❤️ඉෂා අවසානෙට එකතු වෙන්න කියලා දැන් කතාව shooting කරලා ඉවරයි උදුල් කිව්වේ නෑ එයාගේ ඒක පාර්ශිකා ආදරේ ගැන ඉෂාට එතකොට එතන තියෙන්නේ ඒක පාර්ශිවක ආදරයක් ඉෂා ආදරේ කාලේ නෑ උදුල්ට උදුල් දිහා බැලුවේ යාලුවෙක් තමන්ගේ සහෝදරයෙක් දිහා බලනවා වගේ බැලුවේ කොහොමත් ඉෂා විෂාල්ව බැන්දමා උදුල් කියන්නේ ඉෂාට අයියා වගේ තමා ඒක නිසා ඕක වෙන්නේ නෑ අනිත් ඒක ඉෂා ඇත්තට ම ආදරේ කාලේ විෂාල්ට අනිත් ඒක මේ වීඩියෝ එකෙත් කියනවානේ විෂාල්ව අමතක කරන්න බැ අයි වෙන ආදරයක් ගැන හිතන්නේ නෑ කියලා ඒක නිසා විෂාල්❤️ඉෂා තමා එකතු වෙන්නේ ❤️❤️❤️❤️❤️

  • @yalanp5708
    @yalanp5708 หลายเดือนก่อน +28

    අත්‍තනායක අගස්තිගේ කෙනෙක්, ඔන්න බලන්න

    • @bandaranayakegayathri6138
      @bandaranayakegayathri6138 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන් ..වින්ඩි ට ඇපත් නැති වෙන්න දෙන්නේ ..😅

    • @user-wq2we1dz5m
      @user-wq2we1dz5m หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම 😅

  • @malishapriyashantha7473
    @malishapriyashantha7473 หลายเดือนก่อน +17

    එ තුන්දෙන එකට ඉද්දි මාරම ලස්සනයි

  • @riyalpathuma5454
    @riyalpathuma5454 หลายเดือนก่อน +104

    වෙිලුට ආදරේ කෝ like එකක් දාමු

  • @wickrama2824
    @wickrama2824 หลายเดือนก่อน +16

    මරු අද කොටස . කතාව මේ වගේ ගියා නම් බැනුම් අහන් නැනේ . මේ වගේ කතාව යන්න ඕනි තප්පරෙත් ඇදෙන් නැතුව .
    ශොක් පවුල. හරිම ආදරණියයි.
    ඊශා උදුල් එකතු වෙන්න ඕනි අවසානේ හෝ.
    Mr. Hector Dias ගෙයි Mrs. Himali Saurangi යුගයේ Telidrama couple එක. ඒ දෙන්නා එකතු කරලා ලස්සන ආද්‍රණිය ආදර්ශමත් කතාවක් හැදෙන්න ඕනි.

  • @Niroshamanori
    @Niroshamanori หลายเดือนก่อน +3

    කතාව ලස්සනට ඉවර කරන එකට ප්‍රනාමය🎉🎉🎉 දිග් ගස්සමින් එපා නොකර🎉🎉🎉🎉❤

  • @user-hf3ii2ed8k
    @user-hf3ii2ed8k หลายเดือนก่อน +26

    අගා සමාධි හරිම ආදරණීයයි...

  • @nirmalawickramanayake8417
    @nirmalawickramanayake8417 หลายเดือนก่อน +19

    අද කොටස මාරම
    ලස්සනයි
    අපි බලාපොරොත්තු වුන විදියට අගා සමාධි එකතු උනා
    වින්ඩිට ඇඩෙන්න
    Concert එක කරන්න අගා
    වින්ඩිට පිස්සු හැදෙන්න

  • @padmaliyanage7131
    @padmaliyanage7131 หลายเดือนก่อน +15

    අද කතාව හරිම සුන්දරයි අවසානයත් සොදුරුවේවා

  • @swarnalathahettiarachchi185
    @swarnalathahettiarachchi185 หลายเดือนก่อน +127

    අත්තනායක මෙ උදවු කරන්නෙ අගස්තිට .අගස්ති මෙ හැමදේම ගන්නේ වින්ඩිගෙ සල්ලි වලින් කියලයි මටනම් හිතෙන්නේ

    • @user-zl7df2ti2s
      @user-zl7df2ti2s หลายเดือนก่อน +8

      එහෙමනම් මරු😂😂😂

    • @SriyaniPathmalatha-sf9yi
      @SriyaniPathmalatha-sf9yi หลายเดือนก่อน +6

      මටත් හිතේන්නේ එහේමයි එහේම උනෝත් හෝදයි ❤

    • @Skwsamanthi
      @Skwsamanthi หลายเดือนก่อน +6

      හැබැයි එහෙම උනොත් නම් සුපිරිම 😘

    • @user-no7yw2tj4t
      @user-no7yw2tj4t หลายเดือนก่อน +1

      Yes

    • @chitraniamarasekara2403
      @chitraniamarasekara2403 หลายเดือนก่อน

      YES

  • @smadu3739
    @smadu3739 หลายเดือนก่อน +9

    අන්තිමට හොද නිමාවක්. ඒක මරැ

  • @umaweerasekara-wepulla2694
    @umaweerasekara-wepulla2694 หลายเดือนก่อน +35

    දිවිතුරා අවසන් වෙන්න ඉස්සර තරුපති සර් නාට්‍යට ගේන්න.

  • @udeshikamadushani4967
    @udeshikamadushani4967 หลายเดือนก่อน +6

    අගස්ති ,ඉශා,සමාදි ඉක්මනට එකතු වෙන්න
    ඒ තුන්දෙනාගේම සිංදුවක් ඔන
    ඉක්මනට කතාව ලස්සන කරන්න අවසානයේ හරි

  • @RnasingaRanasinga
    @RnasingaRanasinga หลายเดือนก่อน +1

    දිවි තුරා නියමයි ❤ ලස්සනම, හිතටවදින අවසානයක් ඕනේ ❤🎉

  • @ruwanchamara9042
    @ruwanchamara9042 หลายเดือนก่อน +4

    ආයෙත් මචෝ මචෝ කියාගෙන ඇවිත් ලෙසටම කෙලවන්න එපා තේමිය. 😢😢

  • @chutimama1323
    @chutimama1323 หลายเดือนก่อน +11

    සමාදිගේ තාත්තගේ හිතේ වෙනම ප්ලෑන් එකක් තියෙනවා වගේ

  • @dilmikachalani7722
    @dilmikachalani7722 หลายเดือนก่อน +40

    අත්තනායක මොකක් හරි වෙනම ගේම් එකක් ප්ලේ කරන්නෙ

  • @dissanayakeherath3510
    @dissanayakeherath3510 หลายเดือนก่อน +75

    ජැක්සන් වැඩ්ඩෙක් උනාට මූ හිතෙන්නෙ ඌට අයියා වගේ රගපාන්න දක්ෂයි කියලා . කිරිමැටි ගුහාවක්. මෙලෝ රහක් නෑ

    • @Reshkitchen2
      @Reshkitchen2 หลายเดือนก่อน +5

      වින්ඩිට ගැලපෙනම කෙනා....😅😂

    • @bhanugamage2206
      @bhanugamage2206 หลายเดือนก่อน +2

      ganna deyak naha acting🤑

    • @anushaliyanage7395
      @anushaliyanage7395 หลายเดือนก่อน

      😂😂😂

    • @deesharashini1670
      @deesharashini1670 หลายเดือนก่อน +1

      U Jackson sir wenna hadanw over acting

    • @damayanthidissanayake473
      @damayanthidissanayake473 หลายเดือนก่อน

      අපෝ ඔව්. මමත් කැමතිම නෑ.

  • @riyalpathuma5454
    @riyalpathuma5454 หลายเดือนก่อน +136

    බොරැවට වැඩි අයුශ නැ කියන කටිටිය කො බලන්න 😅😅😅😅

    • @KingslyJayalath-lb3is
      @KingslyJayalath-lb3is หลายเดือนก่อน

      දැන් දැන් බොරුවට ආයුෂ තියනවා ඇත්තට වඩා... පේනවනේ ඇත්ත සමාජේ...

    • @MooorzanSrilanka
      @MooorzanSrilanka หลายเดือนก่อน

      දැන් ඔක්කොම අනිත් පැත්ත අනේ

  • @sitharimadushini4173
    @sitharimadushini4173 หลายเดือนก่อน +2

    හෙක්ටර්,හිමාලි මැචින් කපල් එකක් ❤️❤️

  • @pushpalatha8513
    @pushpalatha8513 หลายเดือนก่อน +1

    දිවිතුරා ලස්සන darama .එක.මේ.වාගේම.darama එකාක්.තමා.ඔනේ.ඉවරකලාට.කමක්.නැහැ ලස්සන darama දෙන්න .බුදුසරනයි

  • @elishajacob5584
    @elishajacob5584 หลายเดือนก่อน +18

    අපිට අගා සමාදී නොදැක ඉන්න බැ. අනේ මේකේ part 2 ඕනමයි

  • @Blacky30096
    @Blacky30096 หลายเดือนก่อน +95

    May 9 වෙනිදට අතුල අදිකාරී ව ගේන්න නැත්තම් කතාවට ලොකු අඩුවක් එයා නැතුව

    • @sampathranasinghe4736
      @sampathranasinghe4736 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්ම 👍👍

    • @DarshaniFernando-tz2bs
      @DarshaniFernando-tz2bs หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන් ගේන්න ඔනේ❤

    • @suniljayasinghe406
      @suniljayasinghe406 หลายเดือนก่อน +1

      සුපිරි චරිතයක් තරුපති

  • @ChithraChandi
    @ChithraChandi หลายเดือนก่อน +1

    අදත් කතාව ගොඩක් ලස්සනයි ❤❤❤❤❤🎉🎉🎉

  • @chandrachansra1244
    @chandrachansra1244 หลายเดือนก่อน +2

    ❤❤ අගස්ති සර් නියමයි ඔන්න ඕක තමයි අපිත් බලාපොරොත්තු උනේ නියමයි අගස්ති සහ සමාධි ඊෂා ජයෙන් ජයම වේවා❤❤❤

  • @piumisandalekha8227
    @piumisandalekha8227 หลายเดือนก่อน +9

    අනේ plz කතාව දැනුයි ලස්සනම. ඇයි ඉවර කරන්නෙ. තව කොටස් දෙන්න

  • @subadramanel04
    @subadramanel04 หลายเดือนก่อน +4

    අනේ දැන් නම් හරිම ආදරේ හිතෙනවා අගා සමාදි ඊසා .අවසානය ලස්සන අවසානයක් වෙන්න ඕනී

  • @riyalpathuma5454
    @riyalpathuma5454 หลายเดือนก่อน +45

    කෝ බලන්න සමිරගේ වැනල් එකේ ගොන්පාටි එක ස්කිප් කරලා කතාව බලන අය..

  • @nilukasandamali1477
    @nilukasandamali1477 หลายเดือนก่อน +24

    මෙකතාව ඉවර උනත් අගාව වෙනත් කතාවකින් හරි ගෙන්න. දිවි තුරා නාට්‍යය ට .හොඳින් රගපැව ප්‍රේක්ෂකයන් කතාව බලන්න.හෙතුවත් අගස්තියි.

  • @user-yp2jg3ig1p
    @user-yp2jg3ig1p หลายเดือนก่อน +4

    හරිම ශෝක් හොඳයි අපි හිතන විදියට කැමති විදියට අවසන් වෙන ටෙලි නාට්‍ය.මිට පස්සේ ටෙලිඩ්‍රාමා බලන්නෙ නෑ කියල හිතුවට මෙහෙම ආසයි.ජීවිතේ වැරදි කරන අයට දඬුවම් ලැබෙන්න ඕනෑ.වින්ඩිට ඒක වෙයි.මිනිස්සු සමහර වෙලාවට මේවාගෙන් අත්දැකීම් ගන්නව.ඒවා නරක ආදර්ශ විය යුතු නෑ.හිරු සුබ පතනව 👍

  • @kaum6009
    @kaum6009 หลายเดือนก่อน +13

    අවසාන කියන නිසා බලනවා ආයෙත්

  • @elishajacob5584
    @elishajacob5584 หลายเดือนก่อน +72

    දිවිතුරා part 2 ඕන කියන අය ඉන්නවද තව අපි වගේ 😁. අනේ අපිට සාදාරනයක් කරන්න. මෙච්චර කල් බැන බැන හරි මේක බැලුව නිසා😁. ඇයි අනේ මේක ලියන ගොන් ගහ මේ කතාව ලස්සනට ගලාගෙන යන්න පුළුවන් වෙද්දීම මේක ඉවර කරන්න හදන්නේ

    • @user-gd6tn7dl9n
      @user-gd6tn7dl9n หลายเดือนก่อน +2

      එපා නේද

    • @damayanthidissanayake473
      @damayanthidissanayake473 หลายเดือนก่อน

      අපෝ එපා.

    • @maheshikumudi
      @maheshikumudi หลายเดือนก่อน +1

      🐅කාපිය...😂😂තව න්ම් එපා.

    • @nimanthawijerathna3042
      @nimanthawijerathna3042 หลายเดือนก่อน

      Epaaaaaaaaaaa

    • @tp5028
      @tp5028 หลายเดือนก่อน

      තොට ඔල්මාදෙද...මේ හොදටම ඇති....😂

  • @anomajayasinghe9188
    @anomajayasinghe9188 หลายเดือนก่อน +21

    උදුල් අලි රෙහානා කාව්‍යා ඩ්‍රාමා එකෙ හැමෝම එකතු වෙනො හොද අවසානයක් මැයි 09 බලන්න ලැබෙයි හැමෝටම

    • @kalpana9348
      @kalpana9348 หลายเดือนก่อน +1

      9 da iwara wenne

    • @anomajayasinghe9188
      @anomajayasinghe9188 หลายเดือนก่อน

      @@kalpana9348 ඔව් ඒ වෙනුවට පාට කුරුල්ලො ටෙලිනාට්‍යය එන්න තියෙන්නේ

  • @champikagomes9434
    @champikagomes9434 หลายเดือนก่อน +3

    ආපෝ දිවිතුරා 2ක් නම් එපෝඕඕඕ

  • @piyumirasanjali9358
    @piyumirasanjali9358 หลายเดือนก่อน +1

    තේමිය සුපිරි යාලුවෙක් ❤

  • @ThiliniHansani
    @ThiliniHansani หลายเดือนก่อน +9

    මේ කතාව ඉවර උනාට පස්සේ අගස්ති, තේමියයි ඉන්න කතාවක් ඕනමයි.

  • @renokaajitha7240
    @renokaajitha7240 หลายเดือนก่อน +1

    අගස්ති සර් මම ආසම චරිතය ක් තෙරුවන් සරණයි ඔයාලට ♥️💙

  • @sachitharu9623
    @sachitharu9623 หลายเดือนก่อน +14

    අත්තනායක..කව්ද .මේ...අාගේ කව්රු හරිද..මේ

  • @thanujadwijayapathirana4338
    @thanujadwijayapathirana4338 หลายเดือนก่อน +3

    හෙක්ටර් ඩයස්ගේ, ගායනයට අමතරව සැගවී ඇති රංගන කුසලතාව ඉස්මතු කර දුන් හිරු නාලිකාවට මගේ හදපිරි ප්‍රනාමය....
    .සත්තකින් ම අගස්තිගේ ආදරණීය කතා විලාසය ප්‍රේක්ෂක සිත් ආදරයෙන්, ලෙන්ගතුකමින් පුරවයි.
    ඔහුගේ ආකර්ෂණීය හැඩරුව , සහ ආචාරශීලීබව ප්‍රේක්ෂක සිත් උන්මාදයට පත් කරයි.
    ආදරණීය අගස්ති ,ඔබ ඈත දුර රටක සිටියද , රටේ නොයෙකුත් අර්බුද මැද දිවි ගෙවන,ඔබ දැක සතුටුවන ඔබේ ආදරණීය රසික රසිකාවියන් වෙනුවෙන් , පුංචි සතුටක් හෝ ලබාදීමට ,ඔබේ ආදරණීය මව්බිමට පැමිණ .
    හරවත් නිර්මාණ කරමින් ප්‍රේක්ෂක අපේ සිත් සනසන්න .
    නැවත අපට ඔබව සුන්දර
    නිර්මාණ වලින් මුණගැසීමට ලැබේවායි මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරන්නම්.

  • @Kumari160
    @Kumari160 หลายเดือนก่อน +13

    අගස්ති සමාදිගෙ සින්දුවක් දෙන්නෙ නැද්ද අප්ප ඉවර වෙන්න කලින්

  • @suranRobert7559
    @suranRobert7559 หลายเดือนก่อน +19

    අත්තනායක වැඩ කරන්නේ අගස්තිට වෙන්න බැරිද

    • @user-ii1su3hb6s
      @user-ii1su3hb6s หลายเดือนก่อน +1

      විනාඩ් හොර සෙරම් අල්ල්න්නෙ අත්තනායක

    • @spriyadhershani9743
      @spriyadhershani9743 หลายเดือนก่อน

      එහේනමි මරැ

  • @user-qi9lk4qr2w
    @user-qi9lk4qr2w หลายเดือนก่อน +4

    Samadige තාත්තා 🥺

  • @sethmihansika9662
    @sethmihansika9662 หลายเดือนก่อน +2

    තේමිය ❤

  • @user-hq8rl9je9k
    @user-hq8rl9je9k หลายเดือนก่อน +1

    මේ විදියට හැමදාම ලස්සන මේ කතාව අරන් යන්න
    වින්ඩිට දිනන්න දෙන්න එපා

  • @sanssiriwardana2376
    @sanssiriwardana2376 หลายเดือนก่อน +2

    Best screen couple අගස්ති සහ සමාදි.. ❤ මං එකපාරකුත් comment කලා ශාරුක්ගෙයි කාජොල්ගෙයි තියන ඒ screen couple එකක් විදියට ගැලපෙන දේ උපරිමෙන් තියනවා අගාගෙයි සමාදිගෙයි 🥳🥳

  • @ColomboEnglishSchool
    @ColomboEnglishSchool หลายเดือนก่อน +17

    හැමෝම කැමතිම සිංහල Hindi Tamil මූවීස් කතා උපශීර්ෂ එක්කම නරඹන්නට එකතුවෙන්න පුළුවන් ඔයාට පුළුවන් ඇවිත් එකතු වෙන්න මේ වෙලාවෙම ❤❤❤

  • @lithsiayansanilnayana
    @lithsiayansanilnayana หลายเดือนก่อน +7

    හොඳ වැඩේ වින්ඩි ට

  • @sanathmavinugi9307
    @sanathmavinugi9307 หลายเดือนก่อน +3

    අනේ... ආදරෙයි දැන් නම්, අගා,,සමාධි ,ඊශා...
    සීයා තාත්තා ,,,අම්මෝ එයා ගෙ චරිතය , පුන්චිකාලේ ඉදල මම දක්කෙ, එයාගෙ දුෂ්ඨයගෙ චරිත , සිංගපැටව්.. සීයා තාත්තා අති විශිෂ්ට යි.ආදරෙයි ❤

  • @ShamiSamarasekara
    @ShamiSamarasekara หลายเดือนก่อน +6

    අත්තනායක මොකාටද එන්න හදන්නේ අගා එව්වාද 🤔 වින්ඩිගේ හොර අල්ලන්න නැත්නම් වෙන කාගේ හරි උවමනාවට ආපු කෙනෙක්

  • @wasanthisumeda1289
    @wasanthisumeda1289 หลายเดือนก่อน

    අදනමි ආසාවෙන් බැලුව .නියමයි .

  • @pushpihewarathna5289
    @pushpihewarathna5289 หลายเดือนก่อน +10

    Wow..den nam so interesting..but drama Eka iwara wenna Yana Eka nam godak dukai..

  • @user-my5zo2lu3r
    @user-my5zo2lu3r หลายเดือนก่อน

    Man 1 weni කොටසේ ඉඳලා බැලුවා ලස්සන කතාව

  • @charmainenelson7258
    @charmainenelson7258 หลายเดือนก่อน +6

    Agasthi is gifted with a great voice. It's really a deep voice ideal for a man of his calibre. It blends very well with the character he plays in DIVITHURA.
    Wish ALL the artistes in this teledrama the very best.
    I appreciate all of you and wish you all BLESSINGS in your real and reel life.
    God bless. Budusaranai

  • @imandiyehara4056
    @imandiyehara4056 หลายเดือนก่อน

    Marama dukai ane.ලස්සන drama eka.

  • @user-dm2es2ip8b
    @user-dm2es2ip8b หลายเดือนก่อน +1

    දැන්නමි නයමයි කතාව අගස්ති සමාධි ඊෂා පවුලක් විදිහට එකතුඋනා ❤❤❤❤❤❤

  • @ManoriSiriwardana
    @ManoriSiriwardana หลายเดือนก่อน +5

    අගස්ති ඊශා දෙන්නම සිංදු කියන්න ඕනෙ එතකොට තමයි කථාව මාරම ලස්සන වෙන්නෙ

  • @najithlakmal456
    @najithlakmal456 หลายเดือนก่อน +1

    ♥️♥️♥️අගස්ති

  • @ashakeerthisinghe7974
    @ashakeerthisinghe7974 หลายเดือนก่อน +1

    ඔන්න දැන් නම් ආසයි

  • @RasiNew-xc6xl
    @RasiNew-xc6xl หลายเดือนก่อน

    ඇත්තටම මෙි කතාව මාරම ලස්සන කතාවක් හිරැ ගේන.අපි කුවෙටි වල ඉදල බලන්නෙ.ඉවරවෙන්න දෙන්න එපා.2 කොටසක් ප්ලෑන් කරන්න.good luck hiru

  • @suniljayasinghe406
    @suniljayasinghe406 หลายเดือนก่อน +28

    දැන් සුපිරි මේහේමනේ කතාව යන්න ඕනා කොටස් 1000ක් දැන් පෙන්වන්න පුලුවන් අපේ පැතුම දැන්නේ හරි යන්නේ❤

    • @prasadini166
      @prasadini166 หลายเดือนก่อน +3

      9 wenidain katawa iwarai

    • @elishajacob5584
      @elishajacob5584 หลายเดือนก่อน +3

      ඒත් මේ ඉවර කරනවනේ මේක මේක ලියන ගෝතයා

    • @suniljayasinghe406
      @suniljayasinghe406 หลายเดือนก่อน

      🎉🎉🎉🎉🎉🎉​@@prasadini166

    • @suniljayasinghe406
      @suniljayasinghe406 หลายเดือนก่อน

      ​@elishajaco🎉🎉🎉b5584

  • @dammifranando
    @dammifranando หลายเดือนก่อน +2

    ආදරණීය එ පවුලේ සතුටක් නැති කරන්න එපා

  • @iranifernando1539
    @iranifernando1539 หลายเดือนก่อน +3

    Niyamai!!!!!!

  • @nh.98
    @nh.98 หลายเดือนก่อน +1

    අගා සමාධි වෙඩින් එකක් ඕනේ කියන අය කෝ😊❤

  • @moondrops3705
    @moondrops3705 หลายเดือนก่อน +3

    We will miss u guyzz badly team divithura...plz come back soon with season 2❤

  • @user-lx1xu5pb7g
    @user-lx1xu5pb7g หลายเดือนก่อน +9

    දිවිතුරා ඉවර කරලාම දාන්න එපා අගස්ති සමාදි ඊෂා දිවිතුරා 2 ක විදියට දාන්නකෝ

  • @hashinibhagya393
    @hashinibhagya393 หลายเดือนก่อน +3

    Ishage e frock eka lassanai ❤

  • @sunnetsunnet
    @sunnetsunnet หลายเดือนก่อน +3

    විශාල්❤ඉෂා එකතු වෙන්න ඔන

  • @riyalpathuma5454
    @riyalpathuma5454 หลายเดือนก่อน +37

    අගා ට ආදරේ කෝ 1k like කරගෙන ගන්න 👍

  • @user-cv7tx2bv7r
    @user-cv7tx2bv7r หลายเดือนก่อน +1

    හරි සතුටුයි අදනම්

  • @SASINI549
    @SASINI549 หลายเดือนก่อน +8

    වින්ඩ්ට ඉක්මනට දඩුවම් ලැබෙන්න ඕනේ කරපු වැරදි වලට අලි❤️රෙහාන උදුල්❤️ජෙනී එකතු කරන්න කාව්‍යත් හොද කෙනෙක් වෙච්ච නිසා අගා සමහරවිට chance එකක් දෙයි අනිවාර්යෙන් ම විෂාල්❤️ඉෂා එකතු වෙන්න ඕනේ එයාලට ආපු ප්‍රශ්න හැටියට අනිත් ඒක ඒ දෙන්නව වෙන් කරන්න හදපු අයගේ ඇස් උඩ යන්නත් එක්ක අගා❤️සමාධි වගේම විෂාල්❤️ඉෂා අනිවාර්යෙන් ම එකතු වෙන්න ඕනේ Director PLEASEEEEE 💞🌹😘💔😢💕🙏😡❤️🔥🎊💗❄️

  • @sewwandiwickramasinghe9304
    @sewwandiwickramasinghe9304 หลายเดือนก่อน

    ලස්සනම ටික එනකොට කතාව ඉවර කරන්නත් හදනවා...☹️☹️

  • @aradhanaks672
    @aradhanaks672 หลายเดือนก่อน

    මේ තුන්පත් රෑන එකට ඉන්නවා දකින්න කොච්චර ආසාවෙන්ද හිටියේ දැන් ලස්සනයි

  • @nadeera1234
    @nadeera1234 หลายเดือนก่อน +3

    Going to be a nice ending,Thanks

  • @user-lx1xu5pb7g
    @user-lx1xu5pb7g หลายเดือนก่อน +5

    අන්තිම කොටසටවත් තරුපති සර් ව පෙන්නන්න

  • @nishi436
    @nishi436 หลายเดือนก่อน +5

  • @sumithsumith1733
    @sumithsumith1733 หลายเดือนก่อน +1

    Niyamai

  • @user-po5xc8ji2q
    @user-po5xc8ji2q หลายเดือนก่อน

    Windige voice ekanm harima lassanai

  • @user-fb9wb8oc3q
    @user-fb9wb8oc3q หลายเดือนก่อน +5

    ❤❤❤❤❤❤