ගැඩවිලි පොහොර නිවසේදීම සාදා ගනිමින්. | කාබනික පොහොර | Waga Danuma

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 21

  • @ChamariWasanthika-nd3tq
    @ChamariWasanthika-nd3tq 11 หลายเดือนก่อน +1

    ඇත්තටම හොද ඉදිරිපත් කිරිමක්

  • @rionarashell23
    @rionarashell23 ปีที่แล้ว +2

    කම්මැලි නැතුව බලන්න පුලුවන් ...හොද වැඩසටහනක්...

  • @dhammikaherath1800
    @dhammikaherath1800 8 หลายเดือนก่อน +1

    ඒ අවස්තාව පෙන්නුව නම් වටිනව ගැඩවිල් පොහොර නිෂ්පාදනය වෙලා තියන ආකාරය..

  • @savageboy4694
    @savageboy4694 ปีที่แล้ว +2

    Thanks

  • @vgsenevirathne434
    @vgsenevirathne434 8 หลายเดือนก่อน +1

    එහෙනම් පෝච්චියේ හිටවපු ගස් වලට ඉඳුල් උරා ගත්තට කමක් නැද්ද?

  • @athuaprasanna8685
    @athuaprasanna8685 ปีที่แล้ว +1

    Onama panuwrk gata ekida netnam visesj anuwek sitida

    • @Waga_Danuma
      @Waga_Danuma  11 หลายเดือนก่อน

      ඕනෑම පණුවෙක් යොදා ගත නොහැකි....ගැඩවිල් පණුවන් පමණක් යොදාගන්න....

  • @vgsenevirathne434
    @vgsenevirathne434 8 หลายเดือนก่อน +1

    මේ දාන ඉඳුල් ගස් වලට උරා ගත්තට කමක් නැද්ද?

    • @Waga_Danuma
      @Waga_Danuma  8 หลายเดือนก่อน +1

      පොහොරනේ කොච්චර හොඳද

    • @vgsenevirathne434
      @vgsenevirathne434 8 หลายเดือนก่อน +1

      ඉඳුල් වතුර උනත් කමක් නැද්ද?

  • @H100R-w8n
    @H100R-w8n 11 หลายเดือนก่อน +1

    මේක තනිකරම වැරදි ක්‍රමයක්..

    • @Waga_Danuma
      @Waga_Danuma  11 หลายเดือนก่อน

      නවය ශ්‍රේණිය ප්‍රායෝගික තාක්ෂණ කුසලතා පෙළපොත බලන්න

    • @H100R-w8n
      @H100R-w8n 10 หลายเดือนก่อน

      @@Waga_Danuma
      1.ඔය පොහොර නිෂ්පාදනය සඳහා ගන්න පණු විශේෂය නෙමේ.
      2.ඔය දාපු එලවලු ජීර්ණය වෙද්දි ඇතිවෙන උෂ්ණත්වය නිසා එක්කෝ ඔය සතා ඕකෙන් පිටට යනවා නැත්තන් මැරෙනවා...
      3.ප්‍රා.තා.කු. පොතේ තියෙන්නෙ කමකට නැති මෝඩ දේවල්...පොඩි උන් රවට්ටන්න දාපු...

    • @niroshangunathilaka7581
      @niroshangunathilaka7581 7 หลายเดือนก่อน

      @@H100R-w8n ඇත්ත, ඔය ගෙවත්තෙන් හමුවෙන ගැඩවිල්ලුන් ගෙන් පොහොර නිපදව ගන්න බැහැ.

  • @wagawa626
    @wagawa626 9 หลายเดือนก่อน

    mch poddak deyak karaddi thawa hoyala balala karanna.. podi unge poth balan karanna epa asarthakai

  • @kalingapushpakumara2984
    @kalingapushpakumara2984 7 หลายเดือนก่อน +1

    යකෝ මෙකවැරදියි ලෙස්ලි මහත්තයා නම් කියන්නේ ඉදුල්දාන්න එපා කියලා අපි කලා එහ්ම

    • @Waga_Danuma
      @Waga_Danuma  7 หลายเดือนก่อน

      මහත්තයා නවය වසර ප්‍රායෝගික තාක්ෂණ කුසලතා පෙළපොත බලන්න....ඒකෙ තියෙන විදිහට තමා....

  • @shehandilanjan
    @shehandilanjan 10 หลายเดือนก่อน

    😂😂 oya kramaya sampurnama waradi oya oya pothak balan karala thiyenne mulinma wadak karanna kaljn hodata hoyala balala karanna

  • @NeelajithJayadewa
    @NeelajithJayadewa 10 หลายเดือนก่อน +1

    දන්නැති දේවල් නොකර ඉදපන් බං,බොරු නොකර ඉදුල් කන්න ගැඩවිලෝ ඌරො වෙලාද,තණ කොල ටිකක් කපාගෙන කාපන් බං පව් නොදී .

    • @Waga_Danuma
      @Waga_Danuma  10 หลายเดือนก่อน

      මහත්තයෝ නවය වසර පෙළපොත බලන්නකෝ ඔයාඉස්කෝලෙ ගිය කෙනෙක්ද

  • @vgsenevirathne434
    @vgsenevirathne434 8 หลายเดือนก่อน +1

    ඉඳුල් වතුර උනත් ගස් වලට උරා ගත්තට කමක් නැද්ද?