Rasa Rahasak (රස රහසක්) | Episode 48 | 05th February 2025 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 184

  • @firstfirst-bc6cd
    @firstfirst-bc6cd 2 ชั่วโมงที่ผ่านมา +29

    තාත්තාගෙයි දූගෙයි ආදරය ❤

  • @IreshaSadamali-fi7uz
    @IreshaSadamali-fi7uz ชั่วโมงที่ผ่านมา +13

    ෆොන් එකෙන් බැරි නම් ඕන පුකකින් බලාගනිල්ලා...මෙකෙ වැලලෙන්නෙ නැතුව😂😂

  • @niromanamperi2752
    @niromanamperi2752 42 นาทีที่ผ่านมา +6

    සචිනි හරීම ලස්සනයි..පිළිගැනීම් නිලදාරිනියකට හොදට ගැලපෙනවා.

  • @Lkavisa
    @Lkavisa 3 ชั่วโมงที่ผ่านมา +43

    මේ Comment එක දකින ඔයා ලස්සන කෙනෙක්.🥰❤️‍🩹 ඔයා තවත් ලස්සන වෙන්න ඕනේ 🥰♥️ඔයාගෙ හැම පැතුමක් ඉටු වෙන්න ඕනේ ප🎉❤️🥺මේ Comment එක දකින ඔයා ලස්සන කෙනෙක්.🥰❤️‍🩹 ඔයා තවත් ලස්සන වෙන්න ඕනේ 🥰♥️ඔයාගෙ හැම පැතුමක් ඉටු වෙන්න ඕනේ ප🎉❤️🥺

    • @LasanthaDherath
      @LasanthaDherath 2 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 ชั่วโมงที่ผ่านมา

      අනෙ ඔයා ශෝයි 🥰🥰🤍🇦🇪🇱🇰

    • @PushpikaDamayanthi-nt2nj
      @PushpikaDamayanthi-nt2nj 10 นาทีที่ผ่านมา

      ඔයා හරි ලස්සන හිතක් තියෙන කෙනෙක්❤❤❤

  • @surekajayasinghe821
    @surekajayasinghe821 ชั่วโมงที่ผ่านมา +15

    රොමලි හරිම ලස්සනයි. ❤ ඒ වගේම ලස්සනට රඟපාමින් චරිතයට සාධාරණයක් කරනවා කියලා මට හිතෙනවා. Good Luck රොමලි ❤ මීට කලින් දැකලා නැහැ ඔයාව.

    • @ChamikaGraphic
      @ChamikaGraphic ชั่วโมงที่ผ่านมา

      Redda thamai

    • @pianosteele6273
      @pianosteele6273 46 นาทีที่ผ่านมา

      @@ChamikaGraphicok gaum reddak da?

    • @fashionwithshashi5912
      @fashionwithshashi5912 3 นาทีที่ผ่านมา

      ලලයි ලිලයි ලයි එකෙත් එයා හිටියා..

    • @PearlJayawardena-ep7hx
      @PearlJayawardena-ep7hx นาทีที่ผ่านมา

      කවුද ඒ රොමාලි

  • @AffectionateAgilityPuppy-qd3eg
    @AffectionateAgilityPuppy-qd3eg 2 ชั่วโมงที่ผ่านมา +42

    රඟපාන නළු නිළියන්ට ගොඩක් ආදරෙයි
    (🧡බිමල්,මිෂෙල්,සජිත🧡)🎉🎉🎉🎉

    • @MadhuLokuliyanage
      @MadhuLokuliyanage 2 ชั่วโมงที่ผ่านมา +2

      මිශෙල් දිල්හාරා 💕💕

    • @LasanthaDherath
      @LasanthaDherath 2 ชั่วโมงที่ผ่านมา +3

      මාත්

    • @NaAlaVishaka
      @NaAlaVishaka 10 นาทีที่ผ่านมา +1

      යසොදා ලගට ඉන්නේ මිෂාරා තමයි ඉතින් .

  • @Erene-v9p
    @Erene-v9p 52 นาทีที่ผ่านมา +5

    හැමෝටම එහෙම මිස් වෙච්ච කාලවල් ආපහු එනවනම්.....🥺

  • @kumarikumari5164
    @kumarikumari5164 ชั่วโมงที่ผ่านมา +14

    48 ම පෝන් එකෙන් බැලුවේ කඋද මම වගේ ❤

  • @MalikaPerera-nh1gc
    @MalikaPerera-nh1gc 2 ชั่วโมงที่ผ่านมา +30

    තාත්තයි ,අම්මයි එකතු කරන්න full try දෙනවා මිශාරා පව් 😢

  • @DineshaHewage
    @DineshaHewage 44 นาทีที่ผ่านมา +3

    මම ආසාවෙන් බලන්නේ බිමල් ජයකොඩි මහත්මයාගේ රගපෑම.

  • @ChandrikaPushpakumari-r1l
    @ChandrikaPushpakumari-r1l ชั่วโมงที่ผ่านมา +8

    විමල් නියමෙට චරිතයට සාධාරණය කරනවා මි ෂාරා මිෂාරගේ අම්ම සජිත මාරම ලස්සනයි කතාව,, වෙලාව එනකන් ඉවසිල්ලක් නැතුව ඉන්නේ හැමෝටම ආදරේ

    • @ThishiniAbeywickrama
      @ThishiniAbeywickrama ชั่วโมงที่ผ่านมา +1

      කවුද විමල් කියන්නේ 🥲

    • @pianosteele6273
      @pianosteele6273 45 นาทีที่ผ่านมา

      😂😂😂😂Bimal

  • @geethikajayalathanu
    @geethikajayalathanu ชั่วโมงที่ผ่านมา +7

    මම බලන්නේ ඉතාලී ඉදන් ගමේ යන්නේ දවසකට සැරයක් රස රහසක් එක්ක

  • @ChamodiMadushani-fz1nu
    @ChamodiMadushani-fz1nu 9 นาทีที่ผ่านมา +1

    සජිත අයියා ❤ මිෂෙල් ❤ සුහන්දි ❤

  • @amazing6357
    @amazing6357 2 ชั่วโมงที่ผ่านมา +13

    Reception girl lassanai ❤

  • @AmilaRangika
    @AmilaRangika ชั่วโมงที่ผ่านมา +3

    මම නම් phone එකෙන් මේ කතාව මුල ඉදලම බැලුවේ

  • @KaveeshaNethmi-p2o
    @KaveeshaNethmi-p2o ชั่วโมงที่ผ่านมา +3

    අනේව් මිශාරා....🥺❤️

  • @avishkaindurangadilshan2789
    @avishkaindurangadilshan2789 ชั่วโมงที่ผ่านมา +11

    මට හිතෙන විදිහට විදුර කියන එකා මැරෙව්වෙ සංකගෙ තාත්තා 🙄

    • @pianosteele6273
      @pianosteele6273 44 นาทีที่ผ่านมา +1

      Matath oka hituna

  • @ishagayan7590
    @ishagayan7590 2 ชั่วโมงที่ผ่านมา +6

    ආසාවෙන් බලන කතාවක්... ❤❤

  • @SaidAlrahbi-l4z
    @SaidAlrahbi-l4z ชั่วโมงที่ผ่านมา +4

    උදානි ❤

  • @AffectionateAgilityPuppy-qd3eg
    @AffectionateAgilityPuppy-qd3eg 2 ชั่วโมงที่ผ่านมา +15

    මිෂාරා ගේ සෙට් එක ❤️🩷🧡💛💚💙🩵💜🖤🩶🤎🤍

  • @sujathamalkanthi2248
    @sujathamalkanthi2248 ชั่วโมงที่ผ่านมา +3

    ❤❤ලස්සනයි කතාවක් ❤❤❤

  • @sonithaferando6795
    @sonithaferando6795 ชั่วโมงที่ผ่านมา +2

    මම බලන්නෙ පොන් ඒකේන් 😅

  • @C.M.M.Munasinghe
    @C.M.M.Munasinghe 19 นาทีที่ผ่านมา +1

    ඇති යන්තම් ආදරෙයි කිව්වා....

  • @rasikapriyantha1156
    @rasikapriyantha1156 2 ชั่วโมงที่ผ่านมา +5

    ලස්සනයි ❤❤❤❤❤❤❤

  • @SuwarnaSuwarna-pf4cd
    @SuwarnaSuwarna-pf4cd 2 ชั่วโมงที่ผ่านมา +10

    හොල්මනට යන්න කාලේ හරිනේ😂😂😂😂

    • @sanjayagayan7812
      @sanjayagayan7812 2 ชั่วโมงที่ผ่านมา

      Eya yanne na ane Main Character ne Api dakka sajithage buvige 9th anniversary samarana welweth maya Hitiya.

  • @Kkk-lo2dq
    @Kkk-lo2dq ชั่วโมงที่ผ่านมา +2

    හරිම ලස්සන කතාව

  • @Tharushasandaruwan9415
    @Tharushasandaruwan9415 2 ชั่วโมงที่ผ่านมา +17

    ❤❤මේ කතාව මම බලන්නේ සජිත ඉන්න නිසා❤❤❤

  • @priyanthadissanayake9233
    @priyanthadissanayake9233 ชั่วโมงที่ผ่านมา +3

    Mama..❤️❤️

  • @Samadi932
    @Samadi932 14 นาทีที่ผ่านมา

    හෙට වෙනකම් ඉන්න බැරියෝ එ කොටසත් අද දෙන්න බැරිද සිරස

  • @chandrat.p1878
    @chandrat.p1878 7 นาทีที่ผ่านมา

    ❤❤❤10:31

  • @ShamilTharaka-q4h
    @ShamilTharaka-q4h 43 นาทีที่ผ่านมา +1

    🎉❤❤🎉

  • @charikadilusha8879
    @charikadilusha8879 ชั่วโมงที่ผ่านมา +1

    4:28 පොලිස් 😂

  • @DeepaniGamage-k6d
    @DeepaniGamage-k6d 2 ชั่วโมงที่ผ่านมา +5

    ❤❤❤❤❤

  • @NethraKalpani
    @NethraKalpani 2 ชั่วโมงที่ผ่านมา +3

    මායා ❤

  • @dulanjalisandamali7864
    @dulanjalisandamali7864 2 ชั่วโมงที่ผ่านมา +4

    Episode 1 idalama phone eken❤

    • @sanjayagayan7812
      @sanjayagayan7812 2 ชั่วโมงที่ผ่านมา

      Math Episode 1 idalama Phone eken Tama.

    • @MaduUdayarathna
      @MaduUdayarathna ชั่วโมงที่ผ่านมา +1

      Me mamath

  • @MadukaNishadi
    @MadukaNishadi 46 นาทีที่ผ่านมา +1

    Yes ❤

  • @apsarajeewanthi8444
    @apsarajeewanthi8444 ชั่วโมงที่ผ่านมา +1

    Math balanna pon eka😊😊😂😂

  • @Vajira-i4s
    @Vajira-i4s ชั่วโมงที่ผ่านมา +1

    Mmth balanne pon ekan ❤❤❤❤

  • @OgustaPeiris
    @OgustaPeiris 2 ชั่วโมงที่ผ่านมา +2

    Athàtama hari lassanai kathawa

  • @thissakumara5682
    @thissakumara5682 3 ชั่วโมงที่ผ่านมา +10

    මම බලන්නේ කුවේටි ඉදන්❤❤❤❤

    • @MASKumara-f3u
      @MASKumara-f3u 2 ชั่วโมงที่ผ่านมา

      Oya lassanai

    • @sachithaisuranga2937
      @sachithaisuranga2937 2 ชั่วโมงที่ผ่านมา

      ඉදන්ද හිටන්ද....😂

    • @Tsvimkthi89
      @Tsvimkthi89 2 ชั่วโมงที่ผ่านมา

      👍

    • @thissakumara5682
      @thissakumara5682 2 ชั่วโมงที่ผ่านมา

      @sachithaisuranga2937 ඩාන්ස් කර කර😡😡😡😡

    • @avishkaindurangadilshan2789
      @avishkaindurangadilshan2789 2 ชั่วโมงที่ผ่านมา

      මං බලන්නෙ ඇදෙ ඉදන් 😊

  • @IndikaLiyanage-m3s
    @IndikaLiyanage-m3s 5 นาทีที่ผ่านมา

    😅😅😅😅😅

  • @MadukaNishadi
    @MadukaNishadi 49 นาทีที่ผ่านมา +1

    4n aken ❤

  • @krishanwije1426
    @krishanwije1426 ชั่วโมงที่ผ่านมา +1

    උදාරි වගේ කෙල්ලෙක් නැද්ද😊

  • @AffectionateCoastalBeach-ik2hr
    @AffectionateCoastalBeach-ik2hr ชั่วโมงที่ผ่านมา +1

    Maya marila me vidiyata innawa kiyanne agollanta kiyanna puluwan wenna ona meka eyawa hithalama yata karala maruwada kiyala

    • @sanjayagayan7812
      @sanjayagayan7812 51 นาทีที่ผ่านมา

      E kiwwe Mata Terune Ne Ethakota Widurma Maruwe Mayada ethakota. Oya Kanata gahuwe episode 05di Mathakai mata.

  • @sajithajayasooriya8341
    @sajithajayasooriya8341 2 ชั่วโมงที่ผ่านมา +4

    Mama balanne phone eken

  • @sachini96
    @sachini96 3 ชั่วโมงที่ผ่านมา +68

    🤗යාලුවනේ ඔයාලා මේ කතාව බලන්නේ.. tv ඒකෙන්ද😂 phone ඒකෙන්ද😁 ...කියලා comment කරන් යමු බලන්න🤗🤗මන් බලන්නෙ phone ඒකෙන්🥰🥰

    • @nilllasantha7217
      @nilllasantha7217 2 ชั่วโมงที่ผ่านมา +2

      Fon eken

    • @buddhichamod8981
      @buddhichamod8981 2 ชั่วโมงที่ผ่านมา +8

      ඇස් දෙකෙන්😂

    • @anammanambukiyerasakatha6165
      @anammanambukiyerasakatha6165 2 ชั่วโมงที่ผ่านมา +1

      😂😂

    • @sajithajayasooriya8341
      @sajithajayasooriya8341 2 ชั่วโมงที่ผ่านมา +1

      Mamath balanne phone eken

    • @AmeshSadaruwan-l5i
      @AmeshSadaruwan-l5i 2 ชั่วโมงที่ผ่านมา +1

      ඇස් 𝗱𝗲𝗸𝗮𝗻 𝗯𝗮𝗹𝗮𝗻𝗻𝗲 𝗮𝗻𝗲 😂😂😂

  • @MCdsilva-hw4cj
    @MCdsilva-hw4cj 2 ชั่วโมงที่ผ่านมา +5

    ෆොන් එකෙන්

  • @manjularanmuthu194
    @manjularanmuthu194 ชั่วโมงที่ผ่านมา +1

    Phone එකෙන්.

  • @kumariArunikumaria
    @kumariArunikumaria ชั่วโมงที่ผ่านมา +1

    මම බලන්නේ පොන් එකේ න්

  • @charithranawaka3326
    @charithranawaka3326 43 นาทีที่ผ่านมา

    ඔක්කොම හොදයි indian style නැතිව යනවනං. ඔබ කොහොම දකිනවාද දන්නෑ. මටනං එහෙම දෙයක් පෙනෙනවා .

  • @Vividnook
    @Vividnook 36 นาทีที่ผ่านมา +1

    Ammo Heta kotasa balanakan iwasillak na

  • @gaminiwijesooriya3964
    @gaminiwijesooriya3964 51 นาทีที่ผ่านมา

    Phone ඒකෙන්

  • @kumariArunikumaria
    @kumariArunikumaria ชั่วโมงที่ผ่านมา

    මම ඉන්නේ ඕමාන්

  • @Nila-e3p
    @Nila-e3p ชั่วโมงที่ผ่านมา +1

    Phone kean

  • @kelumwickramaarachchi8541
    @kelumwickramaarachchi8541 ชั่วโมงที่ผ่านมา

    Tv barinam u tiube .

  • @RoseKumudu
    @RoseKumudu 2 ชั่วโมงที่ผ่านมา

    Man balanna Oman idan

  • @DammikaBandara-q6k
    @DammikaBandara-q6k 2 ชั่วโมงที่ผ่านมา +1

    😂😂😂😂

  • @Himashi.Dileesha
    @Himashi.Dileesha 2 ชั่วโมงที่ผ่านมา +1

    Hi

  • @මදුසිකා.මදු
    @මදුසිකා.මදු ชั่วโมงที่ผ่านมา

    ඇයි අනේ. මමත්. කුවේට්

  • @RuwanRuwan-x5d
    @RuwanRuwan-x5d 46 นาทีที่ผ่านมา

    Naha pakan

  • @DiliniKanchana-z6n
    @DiliniKanchana-z6n 2 ชั่วโมงที่ผ่านมา +1

    Phone ekan

  • @ChamuChamath
    @ChamuChamath ชั่วโมงที่ผ่านมา

    Mul idanm phone ekaen

  • @MallikaRathnayaka-j6m
    @MallikaRathnayaka-j6m ชั่วโมงที่ผ่านมา

    Phone eken

  • @AnomaKumari-s4h
    @AnomaKumari-s4h ชั่วโมงที่ผ่านมา

    Ane ae tattage duwge adare aswalata kadulu awa

  • @wardanamahes1368
    @wardanamahes1368 ชั่วโมงที่ผ่านมา

    පෝන් එකෙන්

  • @SusanthaAjith-zl3qu
    @SusanthaAjith-zl3qu 45 นาทีที่ผ่านมา

    Pon

  • @anammanambukiyerasakatha6165
    @anammanambukiyerasakatha6165 2 ชั่วโมงที่ผ่านมา +5

    හොල්මන ඔයා දැන් යන්න එයාලා දෙන්නට සතුටින් පාඩුවේ ඉන්න දීලා 🙏🙏

    • @sanjayagayan7812
      @sanjayagayan7812 2 ชั่วโมงที่ผ่านมา +1

      Eya yanne na ane Main Character ne Api dakka sajithage buvige 9th anniversary samarana welweth maya Hitiya.

    • @lakshikdr2340
      @lakshikdr2340 ชั่วโมงที่ผ่านมา +1

      😂

  • @ThushariManel-xm4cf
    @ThushariManel-xm4cf ชั่วโมงที่ผ่านมา +1

    පොන් එකෙන්

  • @chandani87gunathilak78
    @chandani87gunathilak78 ชั่วโมงที่ผ่านมา +1

    දැන් නම් හොල්මන එපා

    • @sanjayagayan7812
      @sanjayagayan7812 ชั่วโมงที่ผ่านมา

      @@chandani87gunathilak78 Eya yanne na ane Main Character ne Api dakka sajithage buvige 9th anniversary samarana welweth maya Hitiya. Oya kiwwa Paliyata eyawa ain karanne ne. Hopes Tiyaganna epa ok.

  • @lashithrajapksha2163
    @lashithrajapksha2163 2 ชั่วโมงที่ผ่านมา

    Ay moken baluwath mokada

  • @SuwarnaSuwarna-pf4cd
    @SuwarnaSuwarna-pf4cd 2 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤❤❤

  • @amalshaharshi6214
    @amalshaharshi6214 ชั่วโมงที่ผ่านมา +1

    පෝන් එකෙන්

  • @Hirushavidumal
    @Hirushavidumal 32 นาทีที่ผ่านมา +2

    💖💖

  • @محمدالهوله-و3ص
    @محمدالهوله-و3ص 2 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤

  • @elinaandevon7995
    @elinaandevon7995 48 นาทีที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @SumuduWeerasekara
    @SumuduWeerasekara 45 นาทีที่ผ่านมา +1

    ❤️❤️❤️