ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
🔴 සිංහල උපසිරැසි සමග අලුත්ම මූවීස් ටීවී සීරීස් බලන්න රූ සිනෙමා ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න 👇play.google.com/store/apps/details?id=com.eprogrammers.rucinema&hl=en
මල්ලි පැටියෝ prison break series එක දාන්නකෝ ඇප් එකට
@@samansuranga8677 Eka dala thiyenne okkoma thiyenaw season
@@samansuranga8677 Season Okkoma tika dala thiyenne
0:19 0:23
@@RuuCinema Thanks 💪❤️
දානවා කියලා මල ජරාවල් දානවට වැඩිය .... මේවාගේ හොඳ Movie එකක්, කාලයක් අරන් දැම්මට කිසිම ප්‍රශ්නක් නෑ සහෝ ..ජයවේවා 👍
එක දිගටම මලයාලම් බෝම්බ ගොඩාක් අතැරියනේ🤧 මේකත් ගිනි ගින්දර ❤🔥
මලයාලමි චිත්‍රපටි නමි ඇත්තටම ලස්සනයි ❤❤❤❤❤❤❤ බුදු සරනයි සහෝදරයා
තාත්තා පුතා වෙනුවෙන් එච්චර දෙයක් කරලත් තාත්තව තනි කරලා එයාලා ගියා😢😢
ඒක තමයි පුදුම දරුවෝ
නැහැ. ඒක නෙවෙයි වෙන්නේ එයාල මේ යන්නේ හදුනා නොගත් දරුවෙකුගේ මල සිරුරක් හදුනා ගන්න. ඇත්ත එයාලට ලෝකෙට කියන්න බැහැ නේ.
දැන් නම් විඩියෝ දානව හොදටම මදී 🥲 දාද්දි කරට කර දානවා Inside cinamax ලයි රූ ලයි 🥲🤌 දන්නැතුව ඉද්දි දෙන්නම නෑ 😒
ඒක නම් ඇත්ත... inside cinamaxla dannene netthm kawruth danne danakota tharageta danwa
ඒකනම් ඇත්ත
ඒකනම් ඇත්ත 😢
ඔව් අනේ...🥺❤️ inside cinemax aiyagei ru cinema me aiyage විතරයි balanne mama...😁❤️ e denna pattaeta karanawa review para nam...😁❤️😁...oya kiyapukathawa hari ane...🥺
@@madushikalakshani9096ane sirawatama appa...🥺🥺🥺
මරු ලස්සනයි ඔයාලගෙ වැඩේ.බුදු සරනයි
මලයාලම්. මුවි සුපිරි 🎉
Film එක පටන් ගත්ත වෙලාවේ ඉඳන්ම මම අපර්ණාට කැමතිනෑ මම හිතුවා අන්තිමේදි ඒක වෙනස් වෙයි කියලා.ඒත් අන්තිමේදිත් ඒක වෙනස් වුනේ නෑ එයාට ඕන නැති මඟුලක් නෑනේ.
අයියාගෙ ෆිල්ම් මරු කතා කරන විදිහත් මරු❤️🫶
පට්ට බලන්න ආස හිතෙන ෆිල්ම් එකක් 👍❤️
මලයාලම් ෆිල්ම් වලට ආස අය තවත් සිටීද...
Nice😊
ඇත්තටම ගොඩක් ලස්සන මුවි එක්ක්❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤Super
Excellent ❤❤❤
ඉස්සර වගෙ වීඩියෝ දාන්නෙ නැත්තෙ ඇයි රූ 😢
ලස්සනයි අයියා මූවී එක නම්...පට්ට සුපිරියක් තමා 😮❤😊🎉
Thanks ruu ayya ලස්සනයි ❤❤❤❤❤❤
මේක ඔරිජිනල් රූ සිනමා චැනල් එක කොපි කරලා හදපු එක්ක්.මේ හොරෙක්
ස්තුති❤❤❤
හැමදාම ඔයාගෙ ෆිල්ම් බලනවා,,ඒත් ඔයා අපි කියන දේවල් අහන්නෙ නෑනේ,,😢😢,,රිප්ලයි වත් නෑ😢😢
කියන්න 😊
නියමයිනේ 👍👍👍👍👍
Eka nm supiriyak,asama niliyak
Super ....thank ruu cinema
අම්මෝ සුපිරියක් තමයි
අහ් එහෙමත
සතියට ෆිල්ම් දෙකක්වත් දාන්න ට්‍රයි කරන්න කො 😭😭😭😭 ඔය කටහඬට ඇබ්බැහි වෙලා ...❤️
මාත් . හිතාගන්න බැහැ එයාගෙ voice එක . මාරයි
Supiriyak❤🎉
Pattama..❤
මරු පුතා අන්තිමට තාත්තව දාල ගෑනිත් එක්ක ගියා 🤬🥲👍
❤❤❤🎉🎉 Good movie
Bharathanatyam (2024) film eke review ekak oneeee❤
Super👍
Fav voice ❤
Next level 🔥 😍
වෙනදා වගේම අදත් සුපිරියක් තමයි රූ♥
ඔක කලින් දැන්මාද.බලමු.කෝ ෆිල්ම් හොය හොය ඉද්දී දලා.අනිත් එවා හොද උනත් ඔයාලගෙයි ඉන්සයිඩ්ලගෙයි තරම් සෙට් නෑ අනේ..ඇබ්බැහි වෙලා ඔයාලගේ voice වලට
මම බලන්නෙත් voice එක නිසා
lassanai godak❤❤❤
Supiri bro 💕
💗💗💗
හොඳ චිත්‍රපටයක් 👍
Thank you ❤
loke hodama cinema industry eka malayalam kiyala hithenne me wage movies nisa....thanks bro....
Maru❤
Koo itin oya mt research eka krnn denne naane...😅 aluth ekak daala...😍❤❤❤
Inside cinemax එකේ කියවුන් නැති ඒවා මේකේ තියනවා. මේකේ නැති ඒවා ඒකේ තියනවා. උබල දෙන්න එකතු වෙලත් සුපිරියක් කරලා දාපන්කො බන්
Ai ru dan issara wage video danne natte😢
ලස්සනයි මල්ලි 💐💐💐💐💜️
Can you give subtitles to the videos
Inside cinemx eke danne balapu ewa mekenam alut ewa danaqa...❤❤
Superb ❤
අම්මෝ මාරම ගති movie එකක්❤❤❤❤
Supiri
Ammo baluwa super film eka
අනේ දැන් ඔයා ෆිල්ම් දානවා හොදටම මදි ☹️. Inside cinemax , ruu cinema විතරයි මන් බලන්නෙත්. හැමදාම බලනවා නොටිෆිකේශන් එකක් එනකම්. දිගටම ෆිල්ම්ස් දාන්නකො ❤️
Cinemax nathuwa 😢wadak na appa😢
සුපිරි 😊
එයාල අන්තිමට ගෙදර අත් ඇරලා යන්නේ නෑ නේද..තවත් මැරුණ ලමෙක් ගැන දැනගෙන ඒ ගැන බලන්න පොලිසියෙන් එන්න කියලා යන්නේ මට මතක විදිහට
Ow
❤❤❤වාව්
ruu 💥
Ekanam supirima film ekak ❤️
Good luck
පට්ට පට පට
😻😻😻❤️
පට්ට 😢😢❤
සුපිරියක් ❤ මේ නිලිය නේද The great indian kitchen movie එකෙත් ඉන්නේ
Na e aishwarya rajesh ne
Thaththage handwriting nm maarama lassanai piliwelai ne.Ane ai appa dan film reviews adu.hamadama daannako.please❤🎉😊
රිලව නැතිනම් කතාවක් නෑ😅ගොන් මලයාලම්.මීට වඩා හොද චිත්‍රපටි ඇත
💥💥
2 nd😢
Thaththa pau 🥺🥺 thaththawath ekkan yanna tibune
රු 👌👌
❤❤❤💯💯💯
Ai ane video දාන්න parakku 😢😢😢
Dawasata eka video ekak dannakoo appaa...dawas ganata ekak danne nathuwa 😏😏😏😏
හරිම සංවේදී කතාවක්
ඉක්මනින් වීඩියෝ දාන්න..බලන් ඉන්න බෑ අප්පා..
එච්චර කැප කිරීම් කළ තාත්තාව දාලා වෙන ගෙදරකට යන අවසානය වෙනස් වුණා නම් හොඳයි....
ඒ ආයම සුපුරුදු ලූප් එකට අදාළව එයාලා ඇක්ට් කරන විදිය... චාචු ගෙ කියලා කියන ඩෙඩ් බොඩි එකක් බලන්න එයාලා යන්නෙ සමාජයට එයාලගෙ විදිය මෙහෙමයි කියලා පේන්න.... අනවශ්‍ය සත්‍ය අනවශ්‍ය නිසා ✅
Film නම් ඉතින් මලයාලම් තමා 🫶
❤❤❤❤
එයාලා රහසක් විදියට තියාගන්න ගිය ඒක අපි ඔක්කොම දන්නවා දැන්
Fillm parakkui bro
❤❤❤❤❤❤
අමතක wena eka apputa හොඳට mathaka තියෙනවා
මටත් හිතුනේ මෙකේ විදිහට තමා එයාලා ගෙවල් අතෑරලා යනවා inside cinemax එකෙ කියන්නෙ වෙන ම්ගුලක් ඒකේ එයලට හිතුන ඒවානේ කියන්නෙ මේ චැනල් එකෙ තමා කතාවේ ඇත්තම අරුත කියන්නේ well done great job ❤
ගෙවල් අත ඇරලා යනවා නෙවෙයි..තවත් දරුවෙක්ගෙ මළසිරුරක් අඳුරඟන්න යන්නේ..😢
Hasse tho passe movie ekath genna
අපේ ගෙදර වගේ😂
අම්මෝ දරුවෙක් නැතුව ජීවත් වෙන්න...ආයේ බදින්න...මම නම් නහරයක් කපාගෙන මගේ ලේ ගිහින් මැරෙන විදිහ මංම බලා ගන්නවා....මල්ලි ඔයා ලස්සනට ,මේ වැඩේ කරනවා...ආ....වෙලාවක් ලැබුන ගමන් ඔයා හොයාගෙන තමා එන්නේ....
👍
Supar
තාත්තව දාලා ගිය එකනම් දුකයි. එයාගේ අවසානේ වෙනකම් දුවයි පුතයි එයා එක්ක හිටියනම් ❤❤
මේක එහෙම කිව්වට එයාල යන්නේ හදුනා නොගත්දරුවෙක්ගේ මලසිරුරක් හදුනා ගන්න
එයාලා දාලා යනවා නෙවෙයි
මලයාලම් තමා ලස්සනම
❤❤
Kiyana tharm athl ekk ne
අනෙ තාත්තා පව්😢😢😢
mahakaya adui nam akama tana gini tiyanna kohomad
අන්තිමට වයිෆ් එක්ක තාත්තා දාල ගියා. ගෑනුත් අනේ මන්දා
අන්තිමට එයාලා තාත්තව දාල වෙන තැනකට යන්නෙ නෑ නේද? රහස දිගටම රැක ගන්න ඕනෙ නිසා ආයෙමත් ඈත පලාතකින් ආපු මියගිය පුතාගෙ වයසෙ කෙනෙක්ගෙ මිනියක් අදුනගන්න නේද ගියේ? ඒ වගේම ආයෙ ආයෙ අමතක වෙන තාත්තා ආයෙ ආයෙ තොරතුරු හොයන එක නේද පෙන්නන්නේ
yes ✅
😢😢😢😢😢
ඇත්තටම එ boy ගේ body එකට මොකක්ද වෙන්න ඇත්තේ🤔
මුලදි පැහැදිලි කිරිමක් ආයෙ එපා එතකොට ගතියක් නැ
බොඩී එක තියෙන්නෙ එයා හැමදාම කොල ගිනී තියන තැන.
🔴 සිංහල උපසිරැසි සමග අලුත්ම මූවීස් ටීවී සීරීස් බලන්න රූ සිනෙමා ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න 👇
play.google.com/store/apps/details?id=com.eprogrammers.rucinema&hl=en
මල්ලි පැටියෝ prison break series එක දාන්නකෝ ඇප් එකට
@@samansuranga8677 Eka dala thiyenne okkoma thiyenaw season
@@samansuranga8677 Season Okkoma tika dala thiyenne
0:19 0:23
@@RuuCinema Thanks 💪❤️
දානවා කියලා මල ජරාවල් දානවට වැඩිය .... මේවාගේ හොඳ Movie එකක්, කාලයක් අරන් දැම්මට කිසිම ප්‍රශ්නක් නෑ සහෝ ..ජයවේවා 👍
එක දිගටම මලයාලම් බෝම්බ ගොඩාක් අතැරියනේ🤧 මේකත් ගිනි ගින්දර ❤🔥
මලයාලමි චිත්‍රපටි නමි ඇත්තටම ලස්සනයි ❤❤❤❤❤❤❤ බුදු සරනයි සහෝදරයා
තාත්තා පුතා වෙනුවෙන් එච්චර දෙයක් කරලත් තාත්තව තනි කරලා එයාලා ගියා😢😢
ඒක තමයි පුදුම දරුවෝ
නැහැ. ඒක නෙවෙයි වෙන්නේ එයාල මේ යන්නේ හදුනා නොගත් දරුවෙකුගේ මල සිරුරක් හදුනා ගන්න. ඇත්ත එයාලට ලෝකෙට කියන්න බැහැ නේ.
දැන් නම් විඩියෝ දානව හොදටම මදී 🥲 දාද්දි කරට කර දානවා Inside cinamax ලයි රූ ලයි 🥲🤌 දන්නැතුව ඉද්දි දෙන්නම නෑ 😒
ඒක නම් ඇත්ත... inside cinamaxla dannene netthm kawruth danne danakota tharageta danwa
ඒකනම් ඇත්ත
ඒකනම් ඇත්ත 😢
ඔව් අනේ...🥺❤️ inside cinemax aiyagei ru cinema me aiyage විතරයි balanne mama...😁❤️ e denna pattaeta karanawa review para nam...😁❤️😁...oya kiyapukathawa hari ane...🥺
@@madushikalakshani9096ane sirawatama appa...🥺🥺🥺
මරු ලස්සනයි ඔයාලගෙ වැඩේ.බුදු සරනයි
මලයාලම්. මුවි සුපිරි 🎉
Film එක පටන් ගත්ත වෙලාවේ ඉඳන්ම මම අපර්ණාට කැමතිනෑ මම හිතුවා අන්තිමේදි ඒක වෙනස් වෙයි කියලා.ඒත් අන්තිමේදිත් ඒක වෙනස් වුනේ නෑ එයාට ඕන නැති මඟුලක් නෑනේ.
අයියාගෙ ෆිල්ම් මරු කතා කරන විදිහත් මරු❤️🫶
පට්ට බලන්න ආස හිතෙන ෆිල්ම් එකක් 👍❤️
මලයාලම් ෆිල්ම් වලට ආස අය තවත් සිටීද...
Nice😊
ඇත්තටම ගොඩක් ලස්සන මුවි එක්ක්❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤Super
Excellent ❤❤❤
ඉස්සර වගෙ වීඩියෝ දාන්නෙ නැත්තෙ ඇයි රූ 😢
ලස්සනයි අයියා මූවී එක නම්...පට්ට සුපිරියක් තමා 😮❤😊🎉
Thanks ruu ayya
ලස්සනයි ❤❤❤❤❤❤