මැණිකේ මගේ අතේ Manike Mage Athe (Manike Mage Hithe Parody)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • #Labbe_Productions #ManikeMageHithe #Parody
    Original Song -
    Manike Mage Hithe ( මැණිකේ මගේ හිතේ ) | Satheeshan ft. Dulan ARX
    Singer | Satheeshan
    Rap , Lyrics | Dulan ARX
    Music | Chamath Sangeeth
    COPYRIGHT FAIR USE NOTICE:
    All media used in this video is used for the purpose of entertainment under the terms of fair use. All the footage, music, and images belong to their respective owners.
    DISCLAIMER:
    This video follows "Fair-Use" rules. This video was only made for artistic expression, it is purely fan-made.
    All rights belong to their respective owners.

ความคิดเห็น • 3K

  • @SLGear
    @SLGear 3 ปีที่แล้ว +1680

    Lyrics ලියන දෑතට දෙවිපිහිටයි... අම්මෝ ඒකනම් සැරටම දීලා

  • @gtv_official
    @gtv_official 3 ปีที่แล้ว +815

    අම්මෝ 😅 සුපිරියක්

    • @Dilum_Dissanayaka87
      @Dilum_Dissanayaka87 3 ปีที่แล้ว +16

      ඔයාත් වෙනස් කරන්න මල්ලි 😍

    • @emanside3519
      @emanside3519 3 ปีที่แล้ว +13

      අඩො උඹත් ගහපන් කාලීන වීඩියෝ ටිකක් ♥️💯උඹෙ කැමත්ත කරපන් 👍

    • @SupunJayalath
      @SupunJayalath 3 ปีที่แล้ว +10

      ආ.. ඩයල් එක..

    • @bylondonhandiya
      @bylondonhandiya 3 ปีที่แล้ว +1

      😁✋

    • @MtechxLK
      @MtechxLK 3 ปีที่แล้ว +3

      ඔයත් මේ සින්දුවට එකක් ගහන්න 😍🙂.

  • @OshanLiyanageDance
    @OshanLiyanageDance 3 ปีที่แล้ว +737

    අම්මෝ එක නම් පට්ට වචන ටික 😂❤️

    • @slcrickettamilfanboy4645
      @slcrickettamilfanboy4645 3 ปีที่แล้ว +8

    • @hapu6344
      @hapu6344 3 ปีที่แล้ว +4

      #HAPU 👈ආතල් වීඩියෝ බලන්න එන්න😂🤩

    • @niruupadilaani7415
      @niruupadilaani7415 3 ปีที่แล้ว +4

      Oshan ayiye❤️❤️❤️❤️🥰

    • @padageerasa19
      @padageerasa19 3 ปีที่แล้ว +1

      ☺☺ th-cam.com/video/wtOE9jQyJ9g/w-d-xo.html

    • @chandanaruwankumara131
      @chandanaruwankumara131 3 ปีที่แล้ว +1

      th-cam.com/video/qtn_JdBxUKI/w-d-xo.html

  • @raaja_tv
    @raaja_tv 3 ปีที่แล้ว +1292

    අම්මෝහ් ලබ්බේ ඒක නම් දීල තියෙනව කොරවෙන්නම.. තව ටිකක් දිගට තිබ්බ නම් පට්ට.. 😅 සුපිරියක්

  • @TripPisso
    @TripPisso 3 ปีที่แล้ว +697

    ලබ්බෙ Lyrics තමයි Lyrics 😍💪

    • @foreverlove4527
      @foreverlove4527 3 ปีที่แล้ว +3

      යොහානිගේ ජනප්‍රියම සිංදුව මැණිකේ මගේ හිතේ... බින්ක්ලි binkly කියපු හැටි බලන්න 👇🏻👇🏻👇🏻👇🏻👇🏻👇🏻👇🏻👇🏻
      th-cam.com/users/shortstYG0yNLczuM?feature=share
      විනාඩියක් අරන් බැලුවට පාඩු නෑ 😁😅

    • @sachinisachinthala9108
      @sachinisachinthala9108 3 ปีที่แล้ว

      👍👍👍

    • @ChamathkaRusiru
      @ChamathkaRusiru 3 ปีที่แล้ว +2

      aniwa aiya

    • @hapu6344
      @hapu6344 3 ปีที่แล้ว +1

      #HAPU 👈ආතල් වීඩියෝ බලන්න එන්න😂🤩

    • @liyanagesandaru250
      @liyanagesandaru250 3 ปีที่แล้ว

      🤣🤣🤣🤣

  • @techpoddalk
    @techpoddalk 3 ปีที่แล้ว +156

    අම්මෝ අම්මෝ 😂

    • @geethsenadeera9969
      @geethsenadeera9969 3 ปีที่แล้ว

      ඒකනම් මරුවටම දීලා හොදේ

    • @sutabattaproduction486
      @sutabattaproduction486 3 ปีที่แล้ว

      Bokka chanel eka scscribe karanna

    • @sutabattaproduction486
      @sutabattaproduction486 3 ปีที่แล้ว

      Apiva sub karana

    • @vsbrosis1888
      @vsbrosis1888 2 ปีที่แล้ว

      th-cam.com/video/D2_CR2ahzQk/w-d-xo.html

    • @sl_Techworld
      @sl_Techworld 2 ปีที่แล้ว

      මගේ චැනල් එකට සහයෝගයක් දෙනවද

  • @dinukaofficial
    @dinukaofficial 3 ปีที่แล้ว +423

    සුපර්බ් ❤️‍🔥

  • @travelwithdinuofficial
    @travelwithdinuofficial 3 ปีที่แล้ว +202

    ලබ්බෙ තමයි හොඳටම කළේ...

    • @foreverlove4527
      @foreverlove4527 3 ปีที่แล้ว

      යොහානිගේ ජනප්‍රියම සිංදුව මැණිකේ මගේ හිතේ... බින්ක්ලි binkly කියපු හැටි බලන්න 👇🏻👇🏻👇🏻👇🏻👇🏻👇🏻👇🏻👇🏻
      th-cam.com/users/shortstYG0yNLczuM?feature=share
      විනාඩියක් අරන් බැලුවට පාඩු නෑ 😁😅

    • @SiXtyBlockchainDev
      @SiXtyBlockchainDev 3 ปีที่แล้ว

      🔥

    • @sonalihaputhanthri5051
      @sonalihaputhanthri5051 3 ปีที่แล้ว

      th-cam.com/video/m7vfAwuSHN8/w-d-xo.html
      🤣අම්මෝ මේක බලන්න🤣

  • @perera8229
    @perera8229 3 ปีที่แล้ว +133

    "Pubg කට කාර කෙල්ල නටනව තරු ඉල්ල ඉල්ල" අම්මෝ බන් 🤣🤣😂😆

    • @nimnatharindi9981
      @nimnatharindi9981 3 ปีที่แล้ว +2

      මටත් හිනා කාලා මැරෙනවා

    • @itzmerana
      @itzmerana 3 ปีที่แล้ว +1

      eka patta ne

    • @Inkzu
      @Inkzu 3 ปีที่แล้ว +5

      Ita wada lassnai habay " PUBG kata kaara kellah natanawa puka penna penna " 😂👌💔

    • @itzmerana
      @itzmerana 3 ปีที่แล้ว +2

      @@Inkzu 😂

    • @sutabattaproduction486
      @sutabattaproduction486 3 ปีที่แล้ว +1

      Scscribe karanna bokka

  • @badmonk6890
    @badmonk6890 3 ปีที่แล้ว +131

    Parody අහලා තියෙ එත් මේ වගේ එකක් ඇහුවමයි 💯🔥 කොචර ඇහුවත් එපා වෙන් නෑ 😅

    • @yooohyosh2861
      @yooohyosh2861 3 ปีที่แล้ว

      Siraa kathawaa

    • @superth2158
      @superth2158 3 ปีที่แล้ว

      Ow

    • @apoepo8151
      @apoepo8151 3 ปีที่แล้ว

      නිළමේ මගේ හිතේ female version
      th-cam.com/users/shortsdhOSbMeQygU?feature=share
      Now on TH-cam👆

  • @cricdose99
    @cricdose99 3 ปีที่แล้ว +664

    I can't understand a single word but i feel this song.addict to this . 😘💯love from chilanka🏴󠁧󠁢󠁷󠁬󠁳󠁿

    • @PeoTechLk
      @PeoTechLk 3 ปีที่แล้ว +54

      ammo uttow 😂

    • @chanodyasandeepani1673
      @chanodyasandeepani1673 3 ปีที่แล้ว +52

      චිලන්කා😳😂

    • @NelakaNissan
      @NelakaNissan 3 ปีที่แล้ว +51

      Even the people in this wonderful country can not understand a single word, for 73 years...Love from 🇱🇰

    • @Renc91
      @Renc91 3 ปีที่แล้ว +22

      Love from chilanka 😂😂

    • @Danumatube
      @Danumatube 3 ปีที่แล้ว +12

      Its about our politics 🤣🤣🤣

  • @turbogamer4499
    @turbogamer4499 2 ปีที่แล้ว +15

    gammak komlo 😘😘😘

  • @rajnirmal222
    @rajnirmal222 3 ปีที่แล้ว +4

    😂😂🧡

  • @IsuraVlogs
    @IsuraVlogs 3 ปีที่แล้ว +58

    ඒක දීලා තියෙනවා රන්දික ලෙෆ්ට් වෙන්න 😁 trending #1 වෙන්නම ඕනී... 🥰 තව දික් වුණානම් පට්ට 😊

  • @Agribro
    @Agribro 3 ปีที่แล้ว +3

    Superb. 😂😂😂

  • @kavindu_sachintha6280
    @kavindu_sachintha6280 3 ปีที่แล้ว +56

    ඒකනම් ඕනම උන්ට වැදෙන්නම දීල තියෙනවා 😂😂😂😂😂❤❤❤❤

    • @apoepo8151
      @apoepo8151 3 ปีที่แล้ว

      නිළමේ මගේ හිතේ female version
      th-cam.com/users/shortsdhOSbMeQygU?feature=share
      Now on TH-cam👆

  • @rajithaabeysiri4024
    @rajithaabeysiri4024 3 ปีที่แล้ว +121

    මිලියන ගණන් වීව්ස් යන්නම ඕන වීඩියෝ එකක්. ❤️👊

    • @ude3333
      @ude3333 3 ปีที่แล้ว +4

      69 ලක්ෂයක් බලන්නම ඕන එකක්

    • @lakendra_fernando2010
      @lakendra_fernando2010 3 ปีที่แล้ว +1

      Ow

    • @arunapriyantha7314
      @arunapriyantha7314 3 ปีที่แล้ว +1

      Ilaga chanden passe 55 balanna ekak ei.ane harako 69,55 okkoma hemadama edagaththa ekai une ban

    • @ude3333
      @ude3333 3 ปีที่แล้ว

      @@arunapriyantha7314 ithin yako meka 69 tane gahala tiyenne. 55ta gahapu dawasata ekath balapang.

  • @lt8865
    @lt8865 2 ปีที่แล้ว +22

    Couldn't understand one word! Lovely melody. Can't get it out of my head. Listening over 40 times now. Music has no language barriers. Politicians greed and corruption has no boundaries the world over. Indian politicians 🇮🇳 ❤ 🇱🇰 love our brother Sri Lankan politicians! 👏🥂🤑

  • @SriHadaVideo
    @SriHadaVideo 3 ปีที่แล้ว +112

    පට්ට ❤️‍🔥❤️‍🔥

  • @pradeepsangeewa3470
    @pradeepsangeewa3470 3 ปีที่แล้ว +61

    මේකට නම් වීව්ස් හැට නව ලක්ශයක්ම ලැබේවා 😂😂

    • @chathunima4121
      @chathunima4121 3 ปีที่แล้ว

      හැට නව ලක්ශේ අන් ලයික් තමයි 😂

    • @apoepo8151
      @apoepo8151 3 ปีที่แล้ว

      නිළමේ මගේ හිතේ female version
      th-cam.com/users/shortsdhOSbMeQygU?feature=share
      Now on TH-cam👆

  • @chanikavijayangani4016
    @chanikavijayangani4016 3 ปีที่แล้ว +9

    Ammo 👌👌👌👌

    • @sonalihaputhanthri5051
      @sonalihaputhanthri5051 3 ปีที่แล้ว

      #HAPU 👈ආතල් වීඩියෝ බලන්න එන්න😂🤩.

  • @chathu3558
    @chathu3558 3 ปีที่แล้ว +74

    සින්දුවේ කියලා තියෙන ඔක්කොම ඇත්ත.හිනා උනාට.😂😂😂

    • @luxury-t5g
      @luxury-t5g 3 ปีที่แล้ว

      th-cam.com/video/pIc39lDe3lk/w-d-xo.html

  • @PasindusenanayakaOfficai
    @PasindusenanayakaOfficai 3 ปีที่แล้ว +47

    බුදු අම්මෝ😂
    මේවා ජාත්‍යන්තරයට යන්න ඕනෙ ඒවා! 💖

    • @slgochanuxfreefire4010
      @slgochanuxfreefire4010 3 ปีที่แล้ว

      bro mawath sub karala sup ekak deannko

    • @apoepo8151
      @apoepo8151 3 ปีที่แล้ว

      නිළමේ මගේ හිතේ female version
      th-cam.com/users/shortsdhOSbMeQygU?feature=share
      Now on TH-cam👆

  • @sunila8600
    @sunila8600 3 ปีที่แล้ว +2

    නියමයි 😂😂

  • @ravindrairosh7766
    @ravindrairosh7766 3 ปีที่แล้ว +74

    සුපිරියි.මේක trending වෙන්න ඕනි.අද තත්ත්වෙ මෙහෙම කියන එක ගැන සතුටුයි.මොකද හිතටම දැනෙනවා.ලස්සනයි

  • @universeRND427
    @universeRND427 3 ปีที่แล้ว +32

    Notification එක දකිද්දිම හිනාවක් ගියා🤣🙈

  • @hasanosvin468
    @hasanosvin468 3 ปีที่แล้ว +131

    හැමෝම කියනවා Lyrics ගැන කවුරුත් කියන් නෑ, editing ගැන 😌😁 ලබ්බේ තමයි හොදටම කරේ 😁🔥

  • @sltalenthub
    @sltalenthub 3 ปีที่แล้ว +33

    හුස්ම අයදින ලංකාවාසී සහ ලෝකවාසී සියලුම මනුෂ්‍යයන් උතුම් ත්‍රිවිධරත්නයේ ආෂීර්වාදයෙන් සුවපත්වේවා!! තෙරුවන්සරණයි❤️🙏අනවශ්‍ය ගමන් නොයා ගෙදර ඉමු.
    හැමෝම පරිස්සමින්. 😷😷

  • @madeinceylon
    @madeinceylon 3 ปีที่แล้ว +210

    ජාතික සේවයක් ඔයලා කරන්නේ ❤️🎉

    • @asmikas6432
      @asmikas6432 3 ปีที่แล้ว +2

      එල

    • @sumithrahearth
      @sumithrahearth 3 ปีที่แล้ว +2

      නියමයි 💕💕💕💕💕

    • @chandanaruwankumara131
      @chandanaruwankumara131 3 ปีที่แล้ว

      th-cam.com/video/qtn_JdBxUKI/w-d-xo.html

    • @sl_Techworld
      @sl_Techworld 2 ปีที่แล้ว

      මගේ චැනල් එකට සහයෝගයක් දෙනවද

  • @adeeshminsara2045
    @adeeshminsara2045 3 ปีที่แล้ว +2

    එකනම් මරු එක බාර්

  • @heshanominda6884
    @heshanominda6884 3 ปีที่แล้ว +4

    Labbeee ❤️

  • @tharaproduction9931
    @tharaproduction9931 3 ปีที่แล้ว +13

    මේ පාර ඇඬෙන්නම තියනවා ,මරු හැබැයි 🤟....

  • @udawatthaprasantha5176
    @udawatthaprasantha5176 3 ปีที่แล้ว +2

    👍මරු🤘🤘

  • @chamantharajakaruna6667
    @chamantharajakaruna6667 3 ปีที่แล้ว +5

    සුපිරියක්...✌💔

  • @dianakalyani9161
    @dianakalyani9161 3 ปีที่แล้ว +54

    සුපිරියක් 2 on trending කෝමහරි 1 ට ගේමු ❤❤❤

  • @NSW_CREATIONS_Official
    @NSW_CREATIONS_Official 3 ปีที่แล้ว +2

    Patta kiyala wadak Niyami @Labbe Productions

  • @milindamadushanrathnayaka1412
    @milindamadushanrathnayaka1412 3 ปีที่แล้ว +80

    අඩේ oraginal song එකට වඩා හොදයිනේ.අර කිවුවත් වගේ song එක පොඩ්ඩක් දිග් උනානම් තවත් ආතල්. 🤝🙏.ඒක බාර්

    • @apoepo8151
      @apoepo8151 3 ปีที่แล้ว

      නිළමේ මගේ හිතේ female version
      th-cam.com/users/shortsdhOSbMeQygU?feature=share
      Now on TH-cam👆

  • @mvrap-ng7hj
    @mvrap-ng7hj 3 ปีที่แล้ว +4

    Aluth wadak ne jathyantareta yaynee😂😂😂😂😂😂😄

  • @ayodhyadissanayake5216
    @ayodhyadissanayake5216 2 ปีที่แล้ว +3

    කොරවෙන්නම දීලා 😂😂😂✌️✌️✌️✌️

  • @padiriproduction
    @padiriproduction 3 ปีที่แล้ว +168

    ඒක සුපා

  • @NOSeeMa
    @NOSeeMa 3 ปีที่แล้ว +133

    ලබ්බෙ lyrics කියන්නෙ ඉතින් ගිනි ගින්දර තමා...🔥✌️voice එකත් පට්ට..❤️

  • @sonaalisonaali1237
    @sonaalisonaali1237 2 ปีที่แล้ว +2

    අම්මෝ පට්ට🥰🥰🥰🥰🥰🥰

  • @vihanga_31
    @vihanga_31 3 ปีที่แล้ว +57

    Lyrics ලියන දෑතට දෙවි පිහිටයි 🙏🔥

  • @ody.polaya1094
    @ody.polaya1094 3 ปีที่แล้ว +25

    අඩෝ GGWP 😂❤ අද උදෙත් උඹලාව මතක් වෙලා ඔයාලගෙ සිංදු ටිකක් ඇහුවා 😂🖤🖤🖤

  • @sasmithasemasinghe3053
    @sasmithasemasinghe3053 3 ปีที่แล้ว +1

    ෂා.... මරු ඈ👍නියමෙට ම වැඩේ දීල තියෙනවා.

    • @sonalihaputhanthri5051
      @sonalihaputhanthri5051 3 ปีที่แล้ว

      #HAPU 👈 Shashi nishadiට හදපු වීඩියෝ එක බලන්න🤣

  • @sansithanirwan4844
    @sansithanirwan4844 3 ปีที่แล้ว +98

    Lyrics ලියන එකාට කොරෝනනම් හැදෙන්න එපා 😂🤟❤️🔥

  • @KhanBroadcastingCooperation
    @KhanBroadcastingCooperation 3 ปีที่แล้ว +72

    Labbe නියම සින්දුවක් ගොඩක් කාලයකින් පසු

  • @beyondboundarieswithsayul7608
    @beyondboundarieswithsayul7608 3 ปีที่แล้ว +6

    සුපිරි.... පරිස්සමින් ඉන්න.. තෙරුවන් සරණයි....

  • @sandunlpathirana8603
    @sandunlpathirana8603 3 ปีที่แล้ว +17

    ඒ Lyrics ටික. Rap එක.අම්මෝ ❤️

  • @avengers7496
    @avengers7496 3 ปีที่แล้ว +8

    හෙට වෙද්දී ට්‍රෙන්ඩින් #1 උනෙ නැත්නම් බලාගමූ මෙච්චර සුපිරියක් 🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @Chathmaldewmin
    @Chathmaldewmin 3 ปีที่แล้ว +7

    තුන් පාරක් විතර බැලුව පට්ටම 😂

  • @aw4360
    @aw4360 3 ปีที่แล้ว +135

    යොහානිටයි, ශශිනිටයි, ලබ්බෙටයි 3 දෙනාටම ජය වේවා! ❤

    • @apoepo8151
      @apoepo8151 3 ปีที่แล้ว

      නිළමේ මගේ හිතේ female version
      th-cam.com/users/shortsdhOSbMeQygU?feature=share
      Now on TH-cam👆

  • @naduntharakaamarasinghe
    @naduntharakaamarasinghe 3 ปีที่แล้ว +30

    සතියකට සැරයක්වත් මේ වගේ එකක් ඕනේ..❤️❤️🔥🔥

  • @kaushanadilnayana5868
    @kaushanadilnayana5868 3 ปีที่แล้ว +2

    සුපිරි

  • @hitmangeming178
    @hitmangeming178 3 ปีที่แล้ว +4

    අම්මො 😂 සුපිරි ahaa

  • @thilinadilshan2997
    @thilinadilshan2997 3 ปีที่แล้ว +9

    දේසපාලුවන්ගේ කන් ඇටේටම දීලා ඒක නම්♥ මරු

  • @lalinsurendra4350
    @lalinsurendra4350 3 ปีที่แล้ว +4

    අඩ්ඩෙහ්.පට්ට lyrics එක

  • @sanu-craft
    @sanu-craft 3 ปีที่แล้ว +8

    අම්මො සුපිරියි ඈ...❤️‍🔥
    ලන්කාවෙ තත්වෙ මෙහෙමයි තමා අඩන්නද ඒවා බල බල හිනා වෙන්නද මන්දා🤕

  • @avengers7496
    @avengers7496 3 ปีที่แล้ว +13

    ට්‍රෙන්ඩින් #1 කරමූ ෆ්‍රෙන්ඩ්ස් 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @supuntv0211
    @supuntv0211 2 ปีที่แล้ว +1

    අ ෙඩි..සුපිරි..ඉදිරියටම..අරන්..යමු..

  • @thevi___
    @thevi___ 3 ปีที่แล้ว +36

    අති සුපිරියක්
    කියලා වැඩක් නෑ
    පට්ටම පට්ට
    Superb lyrics bro
    තව ටිකක් දිගට තිබ්බා නම් තවත් සුපිරි
    Well done
    😁✌️💪👍🇱🇰🥳🤭👌

    • @padageerasa19
      @padageerasa19 3 ปีที่แล้ว +1

      👉👉👉 th-cam.com/video/wtOE9jQyJ9g/w-d-xo.html

  • @jaytv8360
    @jaytv8360 3 ปีที่แล้ว +13

    මේ පාර එක නම් පට්ට. සුපිරියි ලබ්බේ❤🙏

    • @apoepo8151
      @apoepo8151 3 ปีที่แล้ว

      නිළමේ මගේ හිතේ female version
      th-cam.com/users/shortsdhOSbMeQygU?feature=share
      Now on TH-cam👆

  • @නමක්නැනෙමහත්තයො
    @නමක්නැනෙමහත්තයො 3 ปีที่แล้ว +26

    මෙ කාලෙට හරියන විදිහට හදපූ සූපිරිම නිර්මානයක්🤩🤩

  • @elinsherol5612
    @elinsherol5612 3 ปีที่แล้ว +9

    අම්මෝ ඒක...පට්ට...❤️❤️🔥🔥🔥 ගින්දරක්

  • @emanside3519
    @emanside3519 3 ปีที่แล้ว +6

    කන හරහා මොලයට 💥😌👌

  • @lazersl1380
    @lazersl1380 3 ปีที่แล้ว +1

    Wadan tika😁Next level🔥

  • @ZiyanJunaideen
    @ZiyanJunaideen 3 ปีที่แล้ว +5

    සිංදු නම් මෙන්න සිංදු... ❤️🤭😂
    නියමයි වැඩේ...

  • @thripnixe
    @thripnixe 3 ปีที่แล้ว +70

    මේක 1million ගහනව, දෙකක් නෑ🙆🙆❤️
    edit: mn sathiyakata kalin kiwwe

  • @sandaludimantha8260
    @sandaludimantha8260 3 ปีที่แล้ว +1

    hammo labbe lyrice nam patta good luck hode

  • @slgaming4826
    @slgaming4826 3 ปีที่แล้ว +8

    Super

  • @shehanhalgamuwa0279
    @shehanhalgamuwa0279 3 ปีที่แล้ว +38

    1million ලොවෙත් ගහනව මචන්ල මේක...සැඩ සුලගක් තමා ඉතිම්😉👊💥

  • @lakshithavlogs
    @lakshithavlogs 3 ปีที่แล้ว +1

    ලබ්බේ දීලා තියෙනවා නැති වෙන්නම, ලංකාව ගැනයි දේශපාලනය ගැනයි විනාඩි 1 යි තප්පර 32කින් , මරු මරු

  • @NIKO_short-1
    @NIKO_short-1 3 ปีที่แล้ว +4

    අම්මො එක shashi nishadita ඇඩෙන්ටම දිලා😂 නියමයි.
    තවටිකක් තිබ්බානම්💖😂

  • @KamalSahabandu
    @KamalSahabandu 3 ปีที่แล้ว +8

    අයියෝ ...
    සහතික ඇත්ත!
    අති සුපිරියි 👍

  • @upekshasewwandi741
    @upekshasewwandi741 2 ปีที่แล้ว +1

    අම්මො එකනම් පට්ට😂😂✌

  • @disnasandamalie4452
    @disnasandamalie4452 3 ปีที่แล้ว +5

    100 times better than original 😊

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 3 ปีที่แล้ว +10

    Trending ගිහාම බලන එවුන් කෝ 😂 like එකක් දාමු බලන්න.

  • @mohamedrasmy1912
    @mohamedrasmy1912 3 ปีที่แล้ว +2

    Sirawatama patta...

  • @ashiya9817
    @ashiya9817 3 ปีที่แล้ว +47

    සිංදුවේ නම් ඇත්ත කියලා තියෙනවා😏❤️

    • @apoepo8151
      @apoepo8151 3 ปีที่แล้ว

      නිළමේ මගේ හිතේ female version
      th-cam.com/users/shortsdhOSbMeQygU?feature=share
      Now on TH-cam👆

  • @dilakshishani65
    @dilakshishani65 3 ปีที่แล้ว +4

    මේක බලන්කොට හිනා යනවා,ඒත් අපිටම අපි හිනා වෙනවා වගේ..🤔🤔 trending වෙනවා sure.😁😁

  • @arunachaminda1410
    @arunachaminda1410 3 ปีที่แล้ว +2

    Budu ammo eka.meka hadapu ekanam marai.lyrics tikanam saruwangenma ශක්තිය aran liyala thiyenne

  • @lamboginicar2421
    @lamboginicar2421 3 ปีที่แล้ว +6

    😀මැණිකේ මගේ අතේ lyrics 😃
    මැණිකේ මගේ් අතේ - රුපියල ඉහළට යයි පාවී
    බඩු වැඩි වේවි
    ඩෙල්ටා ඇතත් රටේ - මිනිසුන් එහා මෙහා යාවී
    positive වේවි
    ගෑස් පෝලිමට ගොඩවෙනා
    තෙල් ගාන වැඩිවෙලා
    බලධාරි ණය වේවි - විකුණාවී රට කකා
    ඇමතිලා අවුල් නිසා
    බේබිටම වැඩ දෙනා
    හොරු බේරි . සැප දාවී - ලක් මෑණි කෙලෙසුවා
    මැණකේ මගේ හිතේ.....
    ඉතිං එපා දාන්න වංගු
    තුනෙන් දෙක ගත්තේ දීලා පොරොන්දු
    කාලේ කන්න එපා වලංගු
    අනේ වෙන්න එපා තව සුනංගු
    pubg කටකාර කෙල්ල
    නටනව තරු ඉල්ල
    බැංකුව කාලා කොල්ල
    අහුවුණෙ නෑ එකෙක්ගෙ බෙල්ල
    අල්ලෙ අල්ලෙ නටනවනේ වහල්ලු
    චීනෙට වෙනවනෙ කිට්ටු
    මුන්ට පිස්සු
    පරවෙලා පිපුණු පොහොට්ටු
    දුන්නු දෙදහට මට්ටු
    ඩොලරය තව තව ඉස්සු
    සර් වටකරගෙන රැස්වූ
    රොත්තෙන් කෙල කර ගත්තු
    ඒක බාර්
    🤣🤣🤣🤣⭐⭐⭐⭐

  • @AnasAbbas
    @AnasAbbas 3 ปีที่แล้ว +49

    Lyrics, Editing, Direction & Mixing in next level

  • @SLCCRICKET
    @SLCCRICKET 3 ปีที่แล้ว +2

    නියමයි ලබ්බෙ

  • @SahasmiiAdhikari
    @SahasmiiAdhikari 3 ปีที่แล้ว +7

    ඒ voice එකත් මරු 😍😍😂😂❤

  • @danu_live._
    @danu_live._ 3 ปีที่แล้ว +7

    අඩෝ විනාඩියකින් උබ දීපු ආතල් එක.✨️ 🍃

  • @karunathilakarajapaksha4216
    @karunathilakarajapaksha4216 3 ปีที่แล้ว +2

    Ammo song eka patta Athal😎😎😎😎😎😎😎😎😎🙂🙂🙂🙂🙂🙂🙂🙂😉

  • @rasikawanasinghe3632
    @rasikawanasinghe3632 3 ปีที่แล้ว +32

    දැනටම දහපාරකට වඩා බැලුවා ❤❤

  • @sudduwa7171
    @sudduwa7171 3 ปีที่แล้ว +10

    අම්මො ඒක ❤️😂 පට්ට සුපිරිම තමා
    😂
    ජයවේවා😂

  • @mervinweeraratne1711
    @mervinweeraratne1711 3 ปีที่แล้ว +1

    Machan niyamai patte athal elakiri Bravo

  • @viralvidztren
    @viralvidztren 3 ปีที่แล้ว +13

    අම්මෝ 😆😅 සුපිරියක් නම් Labbe තමයී ඉතින්...💖 #Super #version
    Congratulation 1 Million👏😍💚💙

  • @yamodyishara6666
    @yamodyishara6666 3 ปีที่แล้ว +6

    සැර වැඩිද මන්ද😏😏😏 .....හැබැයි පට්ට වචන ටික.

  • @thennakontmp6203
    @thennakontmp6203 3 ปีที่แล้ว +2

    Niyamayne sinduwa 👍👍👍👍👍🥰🥰💕💕💕❤️❤️❤️

  • @zeuzzy-k4u
    @zeuzzy-k4u 3 ปีที่แล้ว +48

    ගෝටගෙ ආණ්ඩුව නිසා අන්තිමට ඒකබාර් උනේ අපිට..😩😹

  • @-mahiya3230
    @-mahiya3230 3 ปีที่แล้ว +11

    මේ පාර අපි මැරෙන්නේ ඩේටා කාඩ් එකක් දාන්න අතේ සතේ නැතුව...😑💔

  • @faziloffl7434
    @faziloffl7434 3 ปีที่แล้ว +1

    Mona paiyak kiwanawada manda hebei me keri sinduwata addict una love from future cheelanka 😍🥰🥰😘😘😘

  • @ishuwaboy9573
    @ishuwaboy9573 3 ปีที่แล้ว +21

    මේ අවුරුද්දේ හොදම සින්දුව😂❤

  • @gamingchamiya9929
    @gamingchamiya9929 3 ปีที่แล้ว +27

    අම්බෝ ඒකනම් පට්ට යකෝ එලම ඈ සුපිරියක් කියලා වැඩක් නෑ 👌👌👌👍👍👍😄

  • @lahirukalum8418
    @lahirukalum8418 3 ปีที่แล้ว +2

    Supereyak bn ela ela 😂😂😂😂😂❤️❤️❤️❤️

  • @ushansandaruwan5938
    @ushansandaruwan5938 3 ปีที่แล้ว +36

    Did not understand anything but heard this song more than 100 times...😍 love from 🇨🇳😎