කොච්චර සල්ලි තිබ්බත් වැඩක් නෑ යන්න කාලේ ආවම යන්න වෙනවා😢🥀

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 พ.ย. 2024

ความคิดเห็น • 281

  • @Lumi-l2h
    @Lumi-l2h 4 หลายเดือนก่อน +16

    මේ ලෝකේ ඕන තරම් සල්ලි කාරයෝ කෝටිපතියෝ ඉන්නවා තම ද රුවන්ට බිරිදට දෙමවුපියන්ට පවුලට සලකන්නේ නැති දුෂ්ට අසත්පුරුෂයින්, නමුත් මොහු මේ සියල්ලන්ට ම ආදරය ,රැකවරණය දුන්න හොඳින් සැපෙන් සතුටින් තියපු කෙනෙක්... එ පිනම ඇති ඔබතුමාට සුගතියක ඉපදීමට 🙏🙏🙏

  • @CR-ee5ve
    @CR-ee5ve 4 หลายเดือนก่อน +197

    තල වැපිරුවොත් තල ලැබෙනවා වී වැපිරුවොත් වී ලැබෙනවා. මහ එකාගේ ඉඳන් හැදිච්ච දවසට මේ රටට හරියනවා. එතකන් මගේ රටටත් ඔබටත් බුදුසරණයි

    • @trustlanka1889
      @trustlanka1889 4 หลายเดือนก่อน +6

      ඔයා හරියටම හරි , මහ එකාගෙ ඉදන් හැදිච්ච දවසටයි මේ රට ගොඩ යන්නේ.👍

    • @shanipanchaminarangoda9355
      @shanipanchaminarangoda9355 4 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන්ම සහතික ඇත්ත

    • @surangapriyashantha5426
      @surangapriyashantha5426 4 หลายเดือนก่อน +4

      ඔව් කකුලුවගෙ කතන්දරේ වගේ නේද .පොඩි එකා කොහොමත් මහ එකා අනුකරනය කරනවාමයි

    • @YewanMethupa
      @YewanMethupa 4 หลายเดือนก่อน

      👍

    • @lakshan-ke8kh
      @lakshan-ke8kh 4 หลายเดือนก่อน +2

      මේ උතුම් මව් බිමට ට්‍රැක් ලන්තේ කියන,උපන් බිමට ගරහන උන් අතරේ ඹබ වැනි උතුම් මිනිසෙක් දැකීම සතුටක්.තෙරැවන් සරණයි ❤

  • @ChandimaMadubashini-b4i
    @ChandimaMadubashini-b4i 4 หลายเดือนก่อน +169

    තමුන්ගෙ බිරිඳට දරුවන්ට පන වගෙ ආදරේ කරන්න පුලුවන් නම් අනිත් හැමෝමත් ඒ වගේ කියල හිතන්න.එතකොට අපිට වරදින්නෙ නැ 😢

  • @matildaweerarathna8718
    @matildaweerarathna8718 4 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු 🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🙏🙏නමෝ ධම්මාය 🙏🙏🙏නමෝ සංඝාය 🙏🙏🙏අනන්ත අප්‍රමාණ තෙරුවන් ගුණ බලයෙන් ආර්ය මහා සංඝ රත්නය ප්‍රාර්ථනීය බෝධියෙන් ඉතාම ඉක්මන් වූ භවයක සැප වූ ප්‍රතිපදාවෙන් අමා මහා නිවනින් ම නිවේවා 🙏🙏🙏ඔබ වහන්සේ ලා තෙරුවන් සරණින් ආරක්ෂා වේවා... නිදුක්, නිරෝගී, චිර ජීවනය දීර්ගායු ම ලබත්වා 🙏🙏🙏

  • @rajakarunaroshan7285
    @rajakarunaroshan7285 4 หลายเดือนก่อน +24

    මේතන මොකක් හරි වැරදිමක් වෙලා තියෙනවා.. මේ මනුස්සයා වැරදි වැඩ කරලා තියෙනවනම් මෙහෙම එලිපිට තනියම යන්නේ නැ.. අනිත තමන්ගේ අම්මාට පවුලට දරුවන්ට අහින්සක මිනිස්සුන්ට ආදරය කරපු කෙනෙක්❤❤❤❤❤❤

    • @virtualworld9522
      @virtualworld9522 4 หลายเดือนก่อน

      @@rajakarunaroshan7285 ගෑනිගෙ බෑග් එකේ රිවෝල්වරයක් තිබ්බෙ 🤔

    • @randhikamanohari.765
      @randhikamanohari.765 4 หลายเดือนก่อน

      එහෙනම් හොර රිවෝල්වරය ක් handbag eke දමගෙන ගියේ සෙල්ලම් කරන්න වෙන්න ඇති 😅

    • @hashangeorge9476
      @hashangeorge9476 4 หลายเดือนก่อน

      ​@@randhikamanohari.765උගෙ ආර්ක්සාවට

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 4 หลายเดือนก่อน +82

    මොනවා වුනත් එයත් තාත්තා කෙනෙක් 🥺😔💔 නිවන් සුව ලැබේවා 🙏😔🤍

  • @DeepaChandani-tz2hx
    @DeepaChandani-tz2hx 4 หลายเดือนก่อน +55

    මම ගොඩක් දේ දන්නෙ නෑ .නමුත් දරුවන් සහ බිරිඳ එක්ක සතුටින් .දෙමාපියන්ට ගොඩක් ආදරෙන් සලකපු කෙනෙක් .නිවන් සුව ලැබේවා !!

    • @AnojaCharles
      @AnojaCharles 4 หลายเดือนก่อน

      API fb eken dakkata live dakke na

    • @sadathraka9472
      @sadathraka9472 4 หลายเดือนก่อน

      සහාතික ඇත්ත

  • @DhanukaNisal
    @DhanukaNisal 3 หลายเดือนก่อน +1

    මැරුණට පස්සේ කොහොම මඩ ගහන්න බැරිද... ඔයා හොඳ වෙලා අැවිත් අනිවාර්යෙන්ම පොතක් ලියන්න🎉 බුදු සරණයි!

  • @madukamanohara7684
    @madukamanohara7684 4 หลายเดือนก่อน +107

    කිවූවදේ යථාර්තය තේරුම් අරන් ජිවත් වූවානම් මෙසේ අද සිදූවේද.

    • @warsil3735
      @warsil3735 4 หลายเดือนก่อน

      Mahathma gandi tacqefibthibba yatjartjya notheruna nisa neme

  • @nuwanperera8140
    @nuwanperera8140 4 หลายเดือนก่อน +45

    මොනයම් මොහොතකදී හෝ දිට්ට දම්මවේදනීය කර්මය, පඩිසන් දෙනවා කියන්නෙ මෙන්න මේකටයි....තමා කරපු පවු හෝ පින් එනම් හොද හෝ නරක සෑම විටම තමාගේ පිටුපසින් ගැලක් මෙන් පන්වන බව තේරුම් ගත යුතුයි .කල කම් පලදේ....👍👍.

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 4 หลายเดือนก่อน +5

    ඔබ තුමිය සුවපත්වෙිවා බුදුසරනයි🙏

  • @nishanvlogs2399
    @nishanvlogs2399 4 หลายเดือนก่อน +1

    වසන්ත අයියාගේ නෝනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු.

  • @ravindishirangika8576
    @ravindishirangika8576 4 หลายเดือนก่อน +2

    මොන වැරැද්දක් කලත් කන ගමන් ඉද්දි මරලා දානකොට නම් ලොකු දුකක් හිතට දැනුනා.

  • @Dikovitaabeyrathne
    @Dikovitaabeyrathne 4 หลายเดือนก่อน +30

    වසන්තය කිසිදා වියපත් නොවේ හොර රිවෝල්වර් එක කෝකටත් හෑන්ඩ් බෑග් එකේ 😅

    • @shamlykuwait2087
      @shamlykuwait2087 4 หลายเดือนก่อน +2

      එකනම් ඇත්ත.ගෑනකරන.වැඩද
      ඕව

    • @randhikamanohari.765
      @randhikamanohari.765 4 หลายเดือนก่อน

      අනේද කියන්නෙ .

    • @nilukasanjeewani7273
      @nilukasanjeewani7273 4 หลายเดือนก่อน +1

      Eyalata tarjana tiyena nisa genna ati ate tiyan enna bari hinda bag eke dan enna ati

    • @Dikovitaabeyrathne
      @Dikovitaabeyrathne 4 หลายเดือนก่อน

      @@nilukasanjeewani7273 මෝඩ කම ප්‍රදර්ශනය කරන්න එපා.. ලංකාවේ රටේ සම්මත නීතියක් තියනවා. එහෙම දේකටනම් ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය අරන් බලපත්‍රයක් තියන රිවෝල්වරය ක් ගන්න පුලුවන් මේක හොර එකක් නේහ්.. සල්ලි තිබුන පලියට ලංකාවේ කඩවලින් බඩු ගන්නවා වගේ ආයුධ ගන්න නෑ නේ.. එයාගේ නෝනා කොහොමත් හොදවෙලා ආවම ඕකට උසාවි නගින්න වෙනවා කොහෙන්ද ගත්තේ පාතලේ පාවිච්චි කරපු එකක්ද මේක කියලා ඒ සම්බන්ධව නෙදකින් උඹලා වගේ අමු ගවයෝ.. 😂😅

    • @Dikovitaabeyrathne
      @Dikovitaabeyrathne 4 หลายเดือนก่อน

      රටේ සම්මත නීතියක් තියනවා එහෙම තර්ජන,ආරක්ෂාව ගැන ගැටලුවක් තියනවා නම් ආරක්ෂක අමාත්‍යාංශය හරහා බලපත්‍රයක් තියන රිවෝල්වරය ක් ගන්න පුලුවන් මේක හොර එකක් නේහ්! 😅 එහෙම සල්ලි තියන පලියට කඩෙන් බඩු ගන්නවා වගේ ආයුධ ගන්න මේක ඇමරිකාව නෙමෙයි නේහ්. කොහොමත් මෙයා හොද වෙලා ඇවිල්ලා පොතක් ලියන්න කලින් උසාවි නගින්න වෙයි.. මේ ආයුධ ය කොහෙන්ද පාතාලේ පාවිච්චි කරපු එකක් ද ? නෙදකින් උඹලා වගේ අමු ගවයෝ 😂😂😅

  • @SurajSadanuwan
    @SurajSadanuwan 4 หลายเดือนก่อน

    හරි කෙනා ලැබෙද්දි ගොඩක් අයගෙ ජීවිත විනාශ වෙලා ඉවරයි මෙ ගැහැණු කෙනා මුලින් ලැබුනනම් සමහර විට ක්ලබ් වසන්ත මීට වඩා හොඳ කෙනෙක් වෙන්නත් තිබූනා ලැබීම අනුව හැමෝටම වරදිනවා 😢අපි හොඳයි කියන ගොඩක් අය හොඳ නෑ මොකද හැම මනුස්සයෙක්ගෙම වැරදි තියෙනව අපෙ උනත් වරදි කරත් මනුස්සයෙක්ට කවදාවත් සාප කරන්නෙපා🙏😮‍💨💔

  • @virtualworld9522
    @virtualworld9522 4 หลายเดือนก่อน +19

    අපේ මිනිස්සු හරි මෝඩයි... කරන්න තියෙන ඔක්කොම තිරිසන් වැඩ කරල මොනවහරි තමන්ට ඕන පන්සල් යන, දාන දෙන සල්ලි බෙදන ඒව වීඩියෝ කරල දාන උන්ගෙ වීඩියෝ බලල හොදම බෞද්ධය කියල රැවටෙන උන්නෙ.😂. මහින්ද මාතියට ගෝටට රැවටුන එකපුදුමයක් නෙමේ...දැන් ඉතින් මට බනී

    • @naughtytippy2683
      @naughtytippy2683 4 หลายเดือนก่อน +1

      දැන් ඉතිම් ලපයට ප්‍රේමදාසලට රැවටෙන්වනම් වෙනසක් නෑ

    • @nilukasanjeewani7273
      @nilukasanjeewani7273 4 หลายเดือนก่อน

      Mahinda gotage waradi tama penne rata beragatta eka matakath naha okkoma hari hoda aya wage katha karanne wasantha mahata saha biridha godak adaren hitapu dennek

    • @virtualworld9522
      @virtualworld9522 4 หลายเดือนก่อน

      @@naughtytippy2683 ඔයාට මහින්දයි,ගෝටබයයි වගේමද කවුරුත් පේන්නෙ. තේරුමක් නැහැ එහෙනම් කතාකරල😂

  • @sithulnawodya2460
    @sithulnawodya2460 4 หลายเดือนก่อน +48

    පොරගෙ මොනා නරතත් මනුස්සකම තිබ්බා.
    දෙමාපියන්ටත් සැලකුවනෙ ❤
    කලින් වැරදි ඇති තරම් තියෙන්නත් ඇති ඉතින්.

  • @stormiwebster2974
    @stormiwebster2974 4 หลายเดือนก่อน +96

    හොද පියෙක් උනාට හොද ස්වාමියෙක් සහ හොද පුරවැසියෙක් වෙන්න බැරි උනා එයාට 😮 නිවන්සුව පැතුවට නොවන් සුව ලැබෙන්නෙත් නැ ඒත් බිරිද සහ දරුවන් පව්... බිරිදත් මිය යන හැඩයි... එයාට මොනාවත් නොවේවා දරුවො පව්

    • @MaheahikaMaheahika
      @MaheahikaMaheahika 4 หลายเดือนก่อน +2

      Ai ema kiynne

    • @Kanwsuosbxh
      @Kanwsuosbxh 4 หลายเดือนก่อน

      ​@@MaheahikaMaheahika😂😂😂

    • @ShanuAhinsha2005
      @ShanuAhinsha2005 4 หลายเดือนก่อน +1

      එයාට ගොඩක් අමාරුයි 😢​@@MaheahikaMaheahika

    • @ssb1918
      @ssb1918 4 หลายเดือนก่อน +2

      Nodakin musala kata oyavage deval kiyanavada asanipen inna manussayakuta

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 4 หลายเดือนก่อน +13

      කියන්නෙ ද මේ මෙයාගෙ වයිෆ් නෙවෙයි .රිශෙප්ශන්. කලින් වයිෆ් එලෙව්වා.ලොකු ළමයි ගෙ අම්ම.පොඩ්ඩ පිලිපීන් .ඒ ගෑනිගෙ මරනෙ අභිරහසක්. තව කෙල්ලො ගානක් මුම දුශනය කරලා වීඩියෝ කරලා ගහලා ඔලු පලල ක්ලබ් වලට දාල ගනිකාවො කරාද බන්.මට තාම මතකයි එකකෙල්ලෙක් 2010 වගෙ අඩපු හැටි පැනල ගිහින් මම ලග..උගේ අතින් අනාත උන ගෑනු කීයක් නම් ඇබොශන් කරන්න ඇතිද.ශෝසල් මීඩියා වල උබලට පොරක් උනාට අපිට නම් එදත් සතෙක් තමයි . මෙයා ඒ ඔක්කොටම හවුල් .

  • @DulaniDulani-ud4bb
    @DulaniDulani-ud4bb 4 หลายเดือนก่อน

    Goooodak ආදරෙයි Oyalaaaaata Mama.... Mata Nam පිස්සු hadenawa Marama Dukai Mata Nam Niwan Suwa Labeewaaa Wasthuweee Aiye ❤

  • @damiyacreations2558
    @damiyacreations2558 4 หลายเดือนก่อน

    පාතාලයෙක්ට අපරාධයක් ට, ස්ත්‍රී දූෂකයෙක්ට උරුම මරනය එයයි.❤

  • @rupikauduvita9108
    @rupikauduvita9108 3 หลายเดือนก่อน

    නිවන්සුව ලැබේවා අයියේ ❤❤❤❤❤❤❤❤❤

  • @rinky720
    @rinky720 4 หลายเดือนก่อน +2

    Comment කරේ නැතත් අක්කගෙ හැම video එකක්ම skip නොකර බලනවා..
    මං නම් ආසම cooking videos බලන්න..❤
    ආදරෙයි ආදරෙයි ආදරෙයි..😘❤️

  • @hasithaponnamperuma4782
    @hasithaponnamperuma4782 4 หลายเดือนก่อน +3

    ඉන්නකං සතුටින් හිටියොත් ඕනවෙලාවක සතුටින් යන්න පුළුවන්❤❤❤😢

  • @jolycell7772
    @jolycell7772 4 หลายเดือนก่อน

    උතුම් නිවන් සුව ලැබේවා

  • @Rechard-c7e
    @Rechard-c7e 4 หลายเดือนก่อน

    ලංකාවෙ මෝටිවෙව්ශන් හරි පරණයි 🧠

  • @rohansunimal3306
    @rohansunimal3306 4 หลายเดือนก่อน

    Siyalu de anitthayai a uthum Sri saddarmayata anuwa jewath wenna siyalu sathwayo suwa path wewa ❤

  • @wajra-wp3qe
    @wajra-wp3qe 4 หลายเดือนก่อน +1

    මොන වැරදි තිබුනත් මේ වගේ අකල් මරණයක් නොවේවා 🙏😭

  • @christyjayawickrama5230
    @christyjayawickrama5230 13 วันที่ผ่านมา

    Love this

  • @shehanisilva1761
    @shehanisilva1761 4 หลายเดือนก่อน

    නිවන් සුවය ලැබේවා

  • @KandyCanada-ni6oj
    @KandyCanada-ni6oj 4 หลายเดือนก่อน +14

    මෙයාත් කයිවාරු ගැහුවට මිනිහාව යහාමගට ගත්තේ නැහැනේ සල්ලී මත්තේ යනවා මිසක් හොද ජීවිතයක් ගතකරානම් ඔහෝම බියකරු මරනයක් හිමිවෙන්නේ නැහැ පාතලයින්ට බොහෝම මරන තමයි හිමිවෙන්නේ

    • @SriyaniCooray-y7n
      @SriyaniCooray-y7n 4 หลายเดือนก่อน +4

      ඔව් ඒවගේමයි මෙයගේ බෑග් එකේනේ 🔫 එකක් තිබුනා කිව්වේ ...ඒ තරම් හොදයි නම් හෑන්ඩ්බෑග් එකේ 🔫 එකක් දාගෙන යනවා ද මොනම ගෑනියෙක් වත්....

    • @shamlykuwait2087
      @shamlykuwait2087 4 หลายเดือนก่อน +4

      අව් ගත්තෝ අවියෙන් නසි

    • @dayanidipani447
      @dayanidipani447 4 หลายเดือนก่อน

      ​@@shamlykuwait2087ekenma

    • @hashangeorge9476
      @hashangeorge9476 4 หลายเดือนก่อน

      ඔයාගෙ මිනිහාගෙ චු එකෙන් ආසිරි පැන්ද එන්නෙ,ඔයා කොමද මැරෙන්න හිතන් ඉන්නෙ,ඔයා බැදලා ඉන්නෙ හිගන මනුස්සයෙක් වෙන්න ඇති නෙ😊

  • @නපුරා-ස1ඹ
    @නපුරා-ස1ඹ 4 หลายเดือนก่อน +7

    එකනම් ..ඇත්ත ..පව්බම්..😩💔🥀

    • @CandrikamalaniMalanl
      @CandrikamalaniMalanl 4 หลายเดือนก่อน

      එයා හමුදුරුනමක් ශාශනය කැවා

  • @samearaa8434
    @samearaa8434 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤😢😢😢😢😢😢😢😢😢😢

  • @DidulaNethshara-z1y
    @DidulaNethshara-z1y 4 หลายเดือนก่อน

    දුකයි වසන්ත අයියේ මොනවා කරන්නද වසන්ත අයියේ ඔයාට නිවන් සුව ලැබේවා 😥😥😥🙏🙏💐💐💐💐

  • @cjfernando82
    @cjfernando82 4 หลายเดือนก่อน

    කැත වැඩ කරලා ආතල් එකේ හිටිය. හොඳ මිනිස්සු මොනා කලත් කිසිම ඇගයීමක් නෑ

  • @AnushaDamayanthi-xt2yr
    @AnushaDamayanthi-xt2yr 3 หลายเดือนก่อน

    වසන්ත යියා මැරිලා නෑ🎉❤

  • @jhonqwt4193
    @jhonqwt4193 4 หลายเดือนก่อน

    😢😢😢🙏🙏🙏🙏❤️❤️❤️

  • @sampathdanushka5553
    @sampathdanushka5553 4 หลายเดือนก่อน

    නිවන් සුව ලැබේවා 😢😢😢😢😢😢😢

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks 4 หลายเดือนก่อน +25

    😢 පවු ජීවිතයක්...රාජපක්ෂලාට නාරි මාස්ක් සපයන ලද පිංපි ජොබ් එක කිරීමේ ආදීනව මෙලොවදීම පල දීපු අවස්ථාවක්...😢😢

    • @OsheeAshiliya-uk2wr
      @OsheeAshiliya-uk2wr 4 หลายเดือนก่อน +3

      Sira kathawaaa karmaya daruwooo pauu

    • @madushamethashara1950
      @madushamethashara1950 4 หลายเดือนก่อน +1

      Rajapaksala nisa ada rate jiwat wenawa jvp kiyanne mini maruwo eka api dannawa apita ape godak neyo niti una oya kalakanni nisa

  • @DarmasiriDarmasiri-z1r
    @DarmasiriDarmasiri-z1r 4 หลายเดือนก่อน

    Meserama,,maranna,,,good

  • @Santie-s1u
    @Santie-s1u 4 หลายเดือนก่อน +1

    Niyan..Syauama..Labaya....Wasantha
    Aiya..Adarai..Hamadamat🙏🙏🙏

  • @DinashNishantha
    @DinashNishantha 4 หลายเดือนก่อน

    ලබ් අසන්ත අයියා මම අඳුනන කෙනෙක් අනේ මට ගෙයක් නෑ පුළුවන්නම් මගේ ගෙදර හදලා දෙන්න ඔයා ඔයාට පින් සිද්ධ වෙන්න

  • @jinadaripunchihewa9874
    @jinadaripunchihewa9874 4 หลายเดือนก่อน +5

    නිවන් සුව ලැබේවා....ඇයට ඉක්මන් සුව ලැබේවා.බුදු සරනයී 🙏🙏

  • @Peterdonkey1
    @Peterdonkey1 4 หลายเดือนก่อน +5

    අද කාලේ සල්ලි නෙමේ මොන පක තිබ්බත් තමන්ගේ දෙමව්පියෝ දාලා යන කාලේ තමන්ගේ අම්මට පන වගේ ආදරේ කරපු මේ මනුස්සයට බනින උන් හිතපන්ලා තොපි තොපේ අම්මලට මෙහෙම සලකනවද කියල .එච්චරයි මොන වැරැද්ද තිබ්බත් තමන්ගේ අම්මට සලකන එකෙක් කියන්නෙ උගෙ ඇතුලේ මනුස්සකම තියෙනව ඒක තමා බුදුන් වදාල දේ

  • @nadeeshaperera889
    @nadeeshaperera889 4 หลายเดือนก่อน

    ඉක්මන් සුව ලැබේවා අක්කේ

  • @Jesus-jt7tq
    @Jesus-jt7tq 3 หลายเดือนก่อน

    🌸😘♥️
    ♥️ l Love you so much

  • @ENSIMANO
    @ENSIMANO 3 หลายเดือนก่อน

    මේ වගේ උන්ට නිවන් පතන උන්ගෙන් මීට වඩා හොද පාලකයො රටක් බලාපොරොත්තු වෙන එක අමු මෝඩ වැඩක් 😂😂😂😂😂😂

  • @travellingchef_
    @travellingchef_ 4 หลายเดือนก่อน

    ඔහු විසින් නිර්මාණය කල ජිවිතේ... මුදල් මත පදනම්ව..

  • @samankumara7314
    @samankumara7314 4 หลายเดือนก่อน

    එයා පව් අපි සැප වින්ද එයා ගොඩක් දුක් වින්දා😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @surangaranaweera3034
    @surangaranaweera3034 4 หลายเดือนก่อน +26

    ගම්භාර දෙවි පිහිටෙන් ඉක්මන් සූව

    • @kahengamasenavirathna5336
      @kahengamasenavirathna5336 4 หลายเดือนก่อน

      අනුන්ගේ දරුවන්ගේ ජීවිත විනාශ කරලා තොපේ දරුවන්ට සැප දුන්නනේ තොපිටකො හොදක් හෝ හරියන්නේ ගම්බාර දැඩිමුන්ට අප්පච්චි පවුලටම දඩුවම් දෙන්න ඕන

  • @sadeeplakshan1234
    @sadeeplakshan1234 4 หลายเดือนก่อน

    අහින්සක මනුස්සයෙක්ට කවදාවත් ඕම වෙඩි තියලා යන්නේ නෑ නේ. අරුන් අපාරාද කාරයෝ වෙන්න ඇති නීතියෙන් . ඒත් ඕම වෙඩි තියලා යන්න මුගෙත් ලොකු වැරැද්දක් ඇති නේ 🙂

  • @VihagaDeneth-f9k
    @VihagaDeneth-f9k 4 หลายเดือนก่อน +29

    පව් අසරණය නිවන් සුව ලැබේ වා😂

  • @diliniwathsala6306
    @diliniwathsala6306 4 หลายเดือนก่อน

    Me background music eka mokkda

  • @hematv2039
    @hematv2039 4 หลายเดือนก่อน

    Mama oya dn na nangi..( wasanthaye kiseda viyapath nowana ) lie yanna baln innwa .oya sanipa wela inna

  • @DewSadew
    @DewSadew 4 หลายเดือนก่อน

    Suba gaman macho

  • @user-en5sb4di9w
    @user-en5sb4di9w 3 หลายเดือนก่อน

    😢😢😢😢😢😢😢😢

  • @madeeramadushanka5910
    @madeeramadushanka5910 4 หลายเดือนก่อน

    Niwan suwa labewa ...... jeewithe kiyanne meka thamai ... kawadahari yannama wenawa....

  • @kumuduranasingha4707
    @kumuduranasingha4707 4 หลายเดือนก่อน +3

    වපුරපු දේ අස්වැන්න ලබුනා..
    මෙයාගේ hand bag එකේ pistol එකක් තිබ්බේ මදුරුවො මරන්නද

  • @ssmobile4953
    @ssmobile4953 4 หลายเดือนก่อน +19

    නොමග ගිය පුතෙක් තම මවසහ පියා උරහිස උඩ තියාගෙන මලමුතා තමනේ ශරීරයේ පෙරාගෙන හිටියත් වැඩක් නැ .කවදාවත් මරනින් මතු සුගතිය දැකිය නොහැක...එසේම නොමග ගිය පුතාගෙ සැපසම්පත් බුක්ති විදිමින් ඔහුව යහමගට නොගත් මවකට.සදාකාලික දුකමයි... මරනින් පසුද සැපයක් දකිය නොහැක

    • @Senonnethmitha5920
      @Senonnethmitha5920 4 หลายเดือนก่อน

      මොකක්ද නොමග ගිය කිව්වේ හේතුව

    • @hashangeorge9476
      @hashangeorge9476 4 หลายเดือนก่อน

      මොකක්ද ගිය නොමග,
      ඔයා හොද මග ගිය කෙනෙක් වෙන්න ඔනා,අපිට පොඩ්ඩක් කියන්නකො මොනද කරන්නෙ කියල ඔයා

    • @mixandchance2933
      @mixandchance2933 4 หลายเดือนก่อน

      Pissuda yako thota🙄

  • @yamko63
    @yamko63 4 หลายเดือนก่อน

    👍👍👍👍

  • @chandraalwis3874
    @chandraalwis3874 4 หลายเดือนก่อน +4

    අවි ගත්තෝ අවියෙන් නසි

  • @SusaraLakmal-qn6uu
    @SusaraLakmal-qn6uu 4 หลายเดือนก่อน +1

    Mama kamatei oyawa badeinna madam

  • @sudarshanimadddekanda8469
    @sudarshanimadddekanda8469 4 หลายเดือนก่อน +5

    සන්ඩෙ පං😅
    බේබදු සමාජයක් ප්‍රමෝට් කරපු කාලකන්නි

    • @donamie2808
      @donamie2808 4 หลายเดือนก่อน +1

      සන්ඩේ ෆන්ඩේ
      මන්ඩේ උන්ඩේ

    • @nilusamarasinghe7569
      @nilusamarasinghe7569 4 หลายเดือนก่อน

      ​@@donamie2808patta kathawa hode ❤

  • @SuwahasRandeniya
    @SuwahasRandeniya หลายเดือนก่อน

    2024 10.4 බලන්නෙ වසන්තය කො දැන්

  • @supunkumara1320
    @supunkumara1320 4 หลายเดือนก่อน +2

    Wasantha කරුමේ කියන්නේ මේකයි ..😢😢😢

  • @nilukasanjeewani7273
    @nilukasanjeewani7273 4 หลายเดือนก่อน

    Daruwantath biridatath tamange mawatath godak adare kenek kisidu athmeka mewan akal maranayak nowewa

  • @iroshahatharasinghe4706
    @iroshahatharasinghe4706 4 หลายเดือนก่อน

    Niwan suwa adaraneeya piyanani.😢😢😢❤

  • @kasunbandar196
    @kasunbandar196 4 หลายเดือนก่อน

    Methuma karala thine pin godai paralowa kawadawath duka na sapa labewa ❤methuma diha balan inne dewi waru

  • @PushpaKumara-qv8of
    @PushpaKumara-qv8of 4 หลายเดือนก่อน

    නිවන් සුව ලැබේවා 😢

  • @gayanisenavirathna-y8l
    @gayanisenavirathna-y8l 4 หลายเดือนก่อน

    දුකයි

  • @supungayan6241
    @supungayan6241 4 หลายเดือนก่อน

    වසන්තට හෑලි ලියන උන් දන්නෑ වසන්තගෙ සැබෑ රෑපෙ...😂😂😂😂😂

    • @hashangeorge9476
      @hashangeorge9476 4 หลายเดือนก่อน

      මොකක්ද

    • @supungayan6241
      @supungayan6241 4 หลายเดือนก่อน

      @@hashangeorge9476 හොයල බලන්ඩකො ඔය පේන තරම් නොර්මල් මනුස්සයෙක්ද කියල😅

  • @helnakumar7022
    @helnakumar7022 4 หลายเดือนก่อน +4

    Get well soon sister manik god bless you

  • @anjaliranruwani.Keshani
    @anjaliranruwani.Keshani 4 หลายเดือนก่อน

    අවි ගත්තෝ අවියෙන් නසී... ☸️✝️

  • @jayasinghearachchigheniros6053
    @jayasinghearachchigheniros6053 4 หลายเดือนก่อน

    Rest In Peace

  • @GayaSuba
    @GayaSuba 4 หลายเดือนก่อน

    අනේ පව් මෙයා සනීප වෙලා ආවම තමන්ගෙ මහත්තයා නෑ කියල දැනගත්තාම 😢

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 4 หลายเดือนก่อน

    Rest in peace

  • @kasunbandar196
    @kasunbandar196 4 หลายเดือนก่อน

    Me wage mahathuru lankawe kauruth na kawadath me wage thirisan minissu nolebewa godak dukai oba thumata budu bawa ath wewa❤🙏😭

  • @ShaveenShiromaserasinghe
    @ShaveenShiromaserasinghe 4 หลายเดือนก่อน

    Eyata kochchara duka attida..paw kanagatui attatama..ahinasakaka adaraya ..ehema minisunta mey wage d ewal wenna kohomada ❤❤❤❤❤

  • @LerinChrishantha
    @LerinChrishantha 4 หลายเดือนก่อน

    Api kauruth sellandanne pina thienkam ita passe sellama iwarai

  • @ranhalugejeewan1038
    @ranhalugejeewan1038 4 หลายเดือนก่อน

    මැරෙනකම් ආතල් එකේ කිරිබත් කලා යන තැනකට ගියේ එතන හොඳ වෙයි 🙏

  • @shehandilshanka6492
    @shehandilshanka6492 4 หลายเดือนก่อน

    පොතේ ලියන්න තියේන්නේ මොනවාගේ මාර්තුකාද ඇන්ටි

  • @tharushajayalath3344
    @tharushajayalath3344 4 หลายเดือนก่อน

    නිවන් සුව ලැබේවා 🙏

  • @chandanajmg5032
    @chandanajmg5032 4 หลายเดือนก่อน +1

    ඇය කියන දෙය අනිත් මිනිසුනටත් එසේම දැනෙන තරමට වැඩ කලානම් 🤨

  • @LahiruSandakelum-r1v
    @LahiruSandakelum-r1v 4 หลายเดือนก่อน +2

    කාටවත් අයිති නැ තව කෙනෙකුගේ ජිවිතය නැති කරන්න.

    • @MethukaDilneth
      @MethukaDilneth 4 หลายเดือนก่อน

      එයා කොච්චර ජිවිත නැති කරාද. එතකොට එවාට මොකද කියන්නේ, ඇයි එවා ජිවිත නෙමෙයිද.

  • @SarathEdirisinghe-gc2ys
    @SarathEdirisinghe-gc2ys 4 หลายเดือนก่อน +1

    Mun inakal awajathaka wada thamai karala thiyenne Dane API danne

  • @chamibro4330
    @chamibro4330 4 หลายเดือนก่อน +1

    😏ඕම තමා හොද මනුස්සයෙක්නම් ඕම වෙඩි කාලා මැරෙන් නෑන්

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 4 หลายเดือนก่อน +3

    ඔය පොත ලියනකොට අර මැරුන නිලිය ගැනත් ලියන්න එ නිලියව ඔය පාර්ලිමේන්තුවේ ඉන්න නාකි කිදෙනෙකුට දිලා මුදල් හම්බ කලාද ඔය වර්නාකරන කලබි වසන්ත අසරන තරුණ තරුණියෝ මදලට කුඩුවලට විනාස කලාද අසරන කාන්තාවන්ගේ ජිවිත කියියක් විනාස කලාද හාමුදුරුවන්ට පවා ගැණු සෙට් කරපුවත් ලියන්න කරුනාකරලා

  • @mishastar2366
    @mishastar2366 4 หลายเดือนก่อน

    Inna kale sathutin inna ekai wadagath marenawa kiyana eka hamoma dannawa

  • @samankumara7314
    @samankumara7314 4 หลายเดือนก่อน

    කොටියගේ ගෑණි කොටි ගෑණි .නයාගෙ ගෑණි හැපින්නි ,යක්ශ යගේ ගෑණි යක්ශ ගෑණි .ඕකුන්ට මනුෂ්‍ය ජීවත උන්ගේ ගොදුරු

  • @krishanthiabeygunawardena8031
    @krishanthiabeygunawardena8031 4 หลายเดือนก่อน

    Ammo dukai 😢😢😢

  • @NirmaNirma-f9i
    @NirmaNirma-f9i 4 หลายเดือนก่อน +10

    පොතක් ලියන්න කරපු වැරදි

  • @akithnanishadima2884
    @akithnanishadima2884 4 หลายเดือนก่อน

    මොනව උනත් හරි පව්😢😢😢

  • @diluniherath6862
    @diluniherath6862 4 หลายเดือนก่อน +1

    Niwan suwa lebewa 🙏

  • @suranganifernando136
    @suranganifernando136 4 หลายเดือนก่อน

    Budusarani

  • @sudarshaninanayakkats158
    @sudarshaninanayakkats158 4 หลายเดือนก่อน

    🤔

  • @JanakaJanaka-pj2jg
    @JanakaJanaka-pj2jg 4 หลายเดือนก่อน

    😂😂😂😊

  • @anilhettiarachchi
    @anilhettiarachchi 4 หลายเดือนก่อน

    අවංකවම මෙයාව බැන්දට පස්සේ වසන්ත හුඟාක් වෙනස් වුණා බිරිඳටත් දරුවන්ටත් පුදුම ආදරයක් තිබුණෙ

  • @PadminiJayasinghe-n6n
    @PadminiJayasinghe-n6n 4 หลายเดือนก่อน

    😅

  • @anuradhagunarathne1971
    @anuradhagunarathne1971 4 หลายเดือนก่อน

    තමන් කරපු කියපු දේවල් තමන්ගේ පස්සෙන් එනවා

  • @IsuruIs
    @IsuruIs 4 หลายเดือนก่อน

    Ake akkata ekman සුව ලැබේවා

  • @RFTTRathnayaka
    @RFTTRathnayaka 4 หลายเดือนก่อน

    අනේ අප්පේ.... 😂😂😂😂😂