ඔයා වැඩකරන company එක toxic ද නැද්ද කියලා ඔයා දන්නවද?
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- මම මේ toxic company culture එක ගැන පොඩි video series එකක් කරන්න හිතුවේ පහුගිය ටිකේ 20කට වැඩි පිරිසක් මේ කාරණාව ගැන මගෙන් LinkedIn සහ emails හරහා අහපු නිසා... මේ ඒ මාතෘකාවේ තුන්වෙනි කොටස...
Follow and Contact on Facebook: / psrvlog5555
#softwareengineer #softwaredeveloper #softwareengineeringsrilanka #softwareengineeringcareer #softwareengineerinterview #interview #internship #internshipinterview #softwareengineeringsinhala #companyculture #badcompany #goodcompany