Janaka Wickramasinghe | ජානක වික්‍රමසිංහ ඇරෝස්ටාර් සමඟ SLASA MEGA NIGHT කැලණිය 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 57

  • @kanishkakanishkakumara684
    @kanishkakanishkakumara684 6 หลายเดือนก่อน +15

    අලුත් බෑන්ඩ් වලට සුපිරි ආදර්ෂයක් ...කොත්ත රොටි ගහනවා වගේ නෙවෙයි ...

  • @Pramodbuddhika-z4b
    @Pramodbuddhika-z4b 6 หลายเดือนก่อน +18

    අලුත් ලීඩත් ..සුපර් ..ආ......👍👍👍

  • @manjulajayawickrama9127
    @manjulajayawickrama9127 6 หลายเดือนก่อน +5

    මේවා තමයි නියම show කියන්නෙ.. සුපිරි backing ❤ arrow star... දිගටම කරගෙන යමු 👌

  • @rkdilanka7718
    @rkdilanka7718 7 หลายเดือนก่อน +19

    මෙන්න මෙහෙම සංගීත වල නම් එලි වෙනකම් හිටියත් එපා වෙන්නෑ.සුපිරි කියන්න වචන නෑ.ලස්සනයි

    • @Pramodbuddhika-z4b
      @Pramodbuddhika-z4b 6 หลายเดือนก่อน +1

      ඔවි.....ඇඩියාවල් නැතුව මෙහෙම එලිවෙනකන් හරි බලන්න බැරියෑ...👍👍👍

  • @rgsaliya
    @rgsaliya 6 หลายเดือนก่อน +13

    Super ...මේ රැල්ල ලංකාව පුරා අරන් යන්න....ප්‍රසංග වේදිකාව පිස්සො ටිකක් අරක්ගෙන ඉන්නෙ..

  • @ashanashan6930
    @ashanashan6930 7 หลายเดือนก่อน +22

    අහන්න කැමති නැතිඋනුත් අහනවා බන්🎉 ගැම්මක් arow star 💪

  • @paranageakalanka2068
    @paranageakalanka2068 6 หลายเดือนก่อน +4

    දැන් ඉන්න ගායක ගායිකාවන්ගේ සින්දු අහල මේවා අහද්දි. ආයි උනගේ සින්දු අහන්න හිතෙන්නේ නැ. මං හිතන්නේ උන් අහන්නේත් මේ සින්දු වෙන්න ඔනා.

  • @kanishkakanishkakumara684
    @kanishkakanishkakumara684 6 หลายเดือนก่อน +5

    සුපිරි පට්ට වැඩක් ....මාර ක්ලියර් ...

  • @sadmusic6807
    @sadmusic6807 7 หลายเดือนก่อน +4

    ලස්සන පෑඩ් පාරවල් ටිකක් වදිනවා ❤️arrow star wow❤️

  • @ART-dd8hl
    @ART-dd8hl 7 หลายเดือนก่อน +5

    ඇරෝස්ටාර් ❤❤❤❤❤ සුපිරි ම බෑන්ඩ් එක ❤❤❤❤

  • @sugithniranga8151
    @sugithniranga8151 4 หลายเดือนก่อน +5

    අැන්ටන් අයියගෙ බටනලා හඩ මරුයි ❤

  • @damithkaushalya
    @damithkaushalya 7 หลายเดือนก่อน +6

    Samith Romayal rhythm සැපට දෙනවා පුතා💥💥💥

  • @gayanranathunga8818
    @gayanranathunga8818 2 หลายเดือนก่อน

    Arrowstar ❤❤❤❤lovely ❤

  • @Lahiru-yq6dr
    @Lahiru-yq6dr หลายเดือนก่อน

    Wooooow ආසියාවේ no 1 විවාද na ok.

  • @ChanakaMaduranga-k2z
    @ChanakaMaduranga-k2z 3 หลายเดือนก่อน

    Kiyanna wachana ne supiriyak...I love you arrow star

  • @ThiliniMuthumali-jl8ft
    @ThiliniMuthumali-jl8ft 3 หลายเดือนก่อน +1

    ඇන්ටන් රොෂාන් විත් ඇරෝස්ටා සංගීත කන්ඩායම බැකින් ටෙම්පෝ තනුවට තිතට අං1බෑන්ඩ් එක ඇරෝස්ටා ජානක වික්‍රමසිංහට මාරම සාධාරණයක් කරන්නේ බැකින් නම් ඇරෝස්ටා තමා අහන ආසයි ලිඩා මරු ❤❤❤90ව දශකයේ 21වන සියවසෙත් බැකින් නම් ඇරෝස්ටා ..
    දකුණු ආශියාවේ ඉලෙක්ට්‍රොනික් ඩ්‍රරම්ස් රජු රොෂාන් පෙරේරා 🎉

  • @bullmastiffcloudy7475
    @bullmastiffcloudy7475 3 หลายเดือนก่อน

    ආදරෙයි❤

  • @NipunDilina
    @NipunDilina 7 หลายเดือนก่อน +4

    Backing nam backing Sunflower wagema thamai jaya wewa arrow star ❤❤❤❤❤

  • @JanakaDmja
    @JanakaDmja 6 หลายเดือนก่อน +3

    ඇරෝස්ටාර් එක්ක මේ ගමන රට සහ ලෝකය පුරා අරන් යන්න සුපිරි

  • @tharu6923
    @tharu6923 7 หลายเดือนก่อน +4

    Aroowstar live Experience sri Lanka no"s 01 live bends

  • @noyel85
    @noyel85 2 หลายเดือนก่อน

    ලීඩ් මල්ලී නියමයි..අයින් කරාද ?

  • @upuldammika629
    @upuldammika629 6 หลายเดือนก่อน +2

    Supiri bandn aka

  • @antinternational4095
    @antinternational4095 6 หลายเดือนก่อน +2

    ඩ්‍රම් සෙට් එකට නියම තැන ලැබෙන්නේ නෑ. මේක මම දකින විදිහට පෑඩ් මල්ලිගේ උක්ත පෑඩ් එකේ හඬ වැඩි නැද්ද

  • @newvision4043
    @newvision4043 5 หลายเดือนก่อน

    BACKING නම් BACKING ලස්සනයි ආදරෙයි ... GANGA VIDEO TEAM THANKYOU SOO MUCH ❤

  • @samanthavidanage2193
    @samanthavidanage2193 6 หลายเดือนก่อน +1

    G V T NIYAMAI NIYAMAI ❤ ❤ ❤

  • @amilanishantha3775
    @amilanishantha3775 7 หลายเดือนก่อน +2

    Arrowstar ❤

  • @TharinduMulan
    @TharinduMulan 5 หลายเดือนก่อน

    නියමයි ඇරොස්ටාර්

  • @NalakanihalRankothgedara
    @NalakanihalRankothgedara 5 หลายเดือนก่อน

    සුපිරි arrow stra
    .

  • @DushshanthaHP
    @DushshanthaHP 4 หลายเดือนก่อน

    ආදරණීය කටහඬවල්

  • @pradeepjanaka2540
    @pradeepjanaka2540 5 หลายเดือนก่อน

    Thilakawardana kiyanne brand ❤❤❤❤❤❤❤ekak tamai❤❤❤❤❤❤❤

  • @K-chaminda
    @K-chaminda 5 หลายเดือนก่อน

    ARROW STAR නියමයි කොල්ලෝ

  • @lalithkumara8443
    @lalithkumara8443 5 หลายเดือนก่อน

    No 01 supiri band anton.roshan niyamai

  • @TharinduMulan
    @TharinduMulan 5 หลายเดือนก่อน

    සුපිරි බැකින්

  • @BossLady-k2e
    @BossLady-k2e 5 หลายเดือนก่อน

    මේ ප්‍රසංගෙම flAshback දුන්නනම් සිහිය නෑ ඉතිම්. ❤️

  • @OshadaPerera-w6h
    @OshadaPerera-w6h 7 หลายเดือนก่อน +2

    4:26

  • @sanjayarathnayaka8087
    @sanjayarathnayaka8087 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @PiyalEdiriginghe
    @PiyalEdiriginghe 6 หลายเดือนก่อน

    ලීඩා අලුත් ඒත් පට්ට

  • @chathubandara1063
    @chathubandara1063 6 หลายเดือนก่อน

    Ridam 1 niyameta yanawa🎉❤😊

  • @KandeSudantha
    @KandeSudantha 7 หลายเดือนก่อน +1

    ❤❤❤👌👌👌👌

  • @ThilakGodakanda-w4s
    @ThilakGodakanda-w4s 6 หลายเดือนก่อน +1

    Hwo was the lead guitarist

    • @Dilani998
      @Dilani998 6 หลายเดือนก่อน

      Mind-blowing 😮

  • @theekshanalakshan
    @theekshanalakshan 6 หลายเดือนก่อน

    7:05

  • @damithkaushalya
    @damithkaushalya 7 หลายเดือนก่อน +1

    නර්ථන කන්ඩායම බයකරලද නටවන්නෙ?හිනාවක් මූනෙ ඇත්තෙම නෑනෙ😂😂

  • @chamindaranathunga1783
    @chamindaranathunga1783 5 หลายเดือนก่อน

    👌👌👌👌👉🤌🤌🤌🤌🤌

  • @chamo3390
    @chamo3390 7 หลายเดือนก่อน +2

    Mun dhennage kathawane ahanna bari 😂😂😂

  • @TiranLakmal-gx6tz
    @TiranLakmal-gx6tz 7 หลายเดือนก่อน +1

    ❤❤

  • @ChamilaKameendra
    @ChamilaKameendra 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @dineshchamal2640
    @dineshchamal2640 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @SithijaAkalanka-ev1mr
    @SithijaAkalanka-ev1mr 7 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️❤️

  • @Musicwithsameera
    @Musicwithsameera 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤