චතුරංග අනිවාර්යෙන්ම අපි හැමෝම එකතු වෙලා November 14th පාර්ලිමේන්තුව ජාතික ජනබල වේගයේ මන්ත්‍රී සහෝදර සහෝදරියන් ගෙන් පුරෝමු not to worry we can do it මාලිමාවට ජයවේවා ❤❤❤
😢😢89 I lost my one brother who most loved 💔💔💔 they killed before he finished his A/L. Everyday I cry for him... Premadasa Kaha balallu killed him.. 🥺🥺🥺 today am so proud of you my brother.. your dream came reality.. 💪💪
Mage malli moratu campus student 4th year , 88 wasare mage malliwa Praeken maruwa . Mama me rata dala giya nisa thawama innawa Anra Malli oba e sahodariyo balaporoththu Una aramunata laga Una Apita sathutui Obata wishwaye asirwadaya thiyenawa budu saranai Devi pihitai chathuranga obatath sthuthi obe yahapath sithiwili walata
Yes there was such a sorrowful past. Even our civilians didn't understand the real meaning of those ARAGALA..Because there was no big PRESSURE for the people and most of them weren't educated much. Don't worry. Let by gone be by gone. Today you all can be happy their motives. have come into being. And me too feeling very happy Theruwansaranai.
මට කියාගන්න බැරුව තිබුනු දෙයක්.
රට වෙනුවෙන් දිවි පුදපු 60000 විරයො වීරවරියො වෙනුවෙන් දෙයක් කරන්න අනුර සහෝදරයා ❤
සොභාදහම සියල්ල විනිශ්වය කරන්න පටන් අරන් 🙏🏽🙏🏽🙏🏽
මාගෙන් සියවැනි like එක.
🙏
සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ ....60000 ට අපි වෙනුවෙන් රට වෙනුවෙන් දිවිපිදු ඒ උත්තම මිනිස්සුන් අද දිවියලෝකවල ඇත ...
@@jbsaumya7876 තවම විලාප ඇහෙනවලු වදකාගාර වලින් නිවනක් නම් ලැබෙන්නෙ නැතුව ඇති 😥
ආඩම්බරයි
චතුරංග අනිවාර්යෙන්ම අපි හැමෝම එකතු වෙලා November 14th පාර්ලිමේන්තුව ජාතික ජනබල වේගයේ මන්ත්‍රී සහෝදර සහෝදරියන් ගෙන් පුරෝමු not to worry we can do it මාලිමාවට ජයවේවා ❤❤❤
දිවි පුදා පැතූ ලෝකය අද උදාවී ඇත. මාලිමාවට ජයවේවා .
පිලිම නෙලා නැති විරුවන් පිරිසක් සැමරුම් දින නැති විරුවන් පිරිසක් සැතැපෙති පස් කදු යට රහසේ මිහිකත කම්පා වී ගුගුරා දෙස් දේවී 😢❤😢
මගේ වැඩිමහල් සොයුරා 71 දීත් බාල
සොයුරා 89.දීත් දිවිපුදා කලකැපකිරීම්
වලට ජීවත්ව සිටින මාවිසින් ඒ යුතුකම
ඉටුකලෙමි.ඉතින් නුඹලා සදාඅමරණීයයි
සොයුරනි .අපි දිනෙන් දින දිනන්නෙමු.
දැනුත් ලංකාවේ සමහර මිනිස්සුන්ට නොතේරෙන ekane , prasne
රෝහණ විජේවීර සහෝදරයා ඔබේ හඩ ඔබගේ දැක්ම අපිට සදාකාලික අමරණීයයි
❤❤❤ආදරණීය චතුරංග සහෝදරය දුර දකින මාධ්‍ය වේදියෙක් උනාට ස්තූතිවන්ත වෙනව ❤❤❤
හොඳම නායකත්වය සහ හොඳම කන්ඩායම තියෙන මාලිමාව ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ශක්තිය ධෛර්යය ලබාදීමට සියලුම දුර දකින බුද්ධිමතුන්ට ආරාධනය කරනව ජාතික ජන බලවේගයට ජය වේවා ❤❤❤
කිසි කෙනෙකුට ස්තූතිය එපා ජනාධිපති තුමනි..අපිට ඕනි හොද හෙටක් ....❤.......
අපේ විමුක්තිය උදාකර ගැනීම උදෙසා දිවි
පිදූ සොයුරු සොයුරියනි නුඹලා පැතූලොව
අපි ගොඩනගන්නෙමු. නුඹලාට කරන
උසස්ම ගෞරවය ඵයමයැයි මා තරයේ විශ්වාස කරමි.
Premadasa tharna le pipasayen sitiya narumayek
Vjeveera sahodarayage gaman maga Yana api semata jaya niyathay
පිලිම නෙලා නැති විරුවන් පිරිසක් ❤❤❤❤❤❤❤
ඔබ හරි විප්ලව ජයග්‍රහණය කළානම් අද දියුනු රාජ්‍යයක් විප්ලව කළේ හුදි ජනයා වෙනුවෙන් මිස මියගිය සටන් කල ඔවුන්ගේ සැප වෙනුවෙන් නොවේ❤
චතුරංග ඔබව සම්බන්ධ කරගන්න පුලුවන් email එකක් ලබාදෙන්න.
මටත් ඕනා akamai
ඒකයි අපි හැමදාම උන්ට ආදරේ කරන්නේ.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඉතිහාසය නැවත අලුතින් ලිවිය යුතුයි
Thank you Chaturanga
Excellent information
API FRANCE. 🇫🇷
අපේ ජනාධිපතිතුමාට ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන මේ දෙවල් කරන්න🙏🙏🙏🙏🙏❤❤
පිස්සු හැදෙන කතාව ඇත්තටම
දැනටමත් ඉන්නෙ ඔය මිනිමරැවොම තමයි එදා හිටපු
ජරා පාලකයො
❤සොබාදහමට
නොවන අවනත
ලොවේ කිසිවක් නැහැ. ....
එදා ඔබලා දිවි පුදා තනන්නට
හැදු ලොව .....හරිම පුදුමයි..
ඔබලා සියලුම දෙනා වෙනුවෙන් _ ඔබලා සමග එක්ව එදා කටයුතු ...
ඔබේ අපේ ආදරණීය සොයුරු සොයුරියන් දැන් රට වෙනුවෙන් අහිංසක ජනතාව වෙනුවෙන් ඒ යුතුකම් ඉටු කරන අපූරුව... හරිම පුදුමයි....
මේ මෙහෙය වෙනුවෙන් ලැබෙන පින් වලින් ඔබලාගේ ආත්ම සුවපත් වේවා .❤
ආඩම්බරයි ❤❤❤
Mage rathtaran thaththatath me jaya upaharayakma wewa 🙏❤️🙏
දිවිය .කැපකල.සොයුරිය .සොයර
.ඔබට .උත්මාචාරය.දුප්පතුන් .වෙනුවෙන් ඉදිරියට මාලිමාවට යමක් කරන්නට.සැමගේ
.සහයෝගය .දෙන්න ජාතික ජනබලයට මාලිමාවට ජයවෙිවා මාලිමාවට කෝටියක් තෙරැවන් සරනයි
I love you chatu brother.. 😢 you brought my brothers memory again.. I lost him 89 but today am so proud of his sacrifice...
එදා දිවි දුන් අය නැවත ඉපදී අදත් දිවි පුදන්නට සුදානමින් සිටිනවා කියන පණිවිඩය රටටම කිව යු තු ඉ
💯✅💯✅💯✅💯💯✅🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
Well done Chathura. Eka thama aththa kathawa. Chande dinuwa gaman mata mathak une eka. Ubata thank you e gana katha kalata ❤ dubai
අද දවස ගැන දිව්‍ය ලෝකයේ සිට බලාගෙන ඇති .🙏🙏🙏❤️
අති විශිෂ්ටයි ඔබ්ගෙ කතනය දීර්ගායුශ ලැබේවා තෙරුවන් සරනයි
ඔහොම යමු චතුරංග ❤❤
🙏🙏🙏✌️❤️🇱🇰
මගෙ අයියට 89 දි අවුරුදු 22 යි.හමුදාවෙන් අරන් ගිහින් බෙල්ල කපල මැරුවා. පාහර හැත්ත.
😢
😭😭😭😭😭😭😭😭😭
😢😢😢😢😢😢😢
😢😢 මගෙ අයියට 18.එයත් අතුරුදන් 😢
පව්😢
අපේ ජාතික වීරයන්ට අපි ණයගැතියි 😥❤️❤️❤️
Well done thank you 🙏🙏👍
අපේ මියගිය සියලු වීරවරුන් හා වීරවරියන්ට මේ ජයක්ග්‍රහනයේ හිමි කරුවන් ඔබම❤ තමා ❤සගයනී ඔබලාට අපගේ මෞබිමේම උපහාරයෛමේ❤
Malimavata...jayaweva..Channel..❤...4
සත්ත්‍ය ජය ගන්නවා ඇත්ත පැහැදිලි කර දුන් ඔබට ඉස්තුයි ❤🎉🎉
👍💐👌🙏
ඉතාම ප්රශංසනීයයි
Very very GREAT EXPLANATION
Our RESPECT for channel 4
Thanks
කතාව ඉතා අගය කරමි
❤විජේ අයියේ ඔයාගේ බලාපොරොත්තු ව අනුර සහෝදරයා ඉටු කිරීමට බැදී සිටින්නෙමු 💐❤❤❤
මම ආදරය කරන කෙනෙක්। විජේවීර
සහෝදරයා ජීවිතය දිවිදී පකෂය වෙනුවෙන් නොපෙනී යන්න ගියා
ඔබගේ සිහිනය අද සැබෑ වී ඇත
කොහේහෝ සිට ඔබ බලාගෙන ඇති
මෙවන් අකල් මරණයක් මින්මතු අත් නොවේවා ස්වර්ගයේ නිවන් දොරටු ඇරේවා 😊😊
අභීත එඩිතර නිර්භීත අභිමානවත් දේශප්‍රේමී හෙළ විරුවා රෝහණ විජේවීර මහතා අමරණීය කීර්තිමත් නාමයක් සනිටුහන් කළ වීරෝධාර වීරයා කෲර ජඩ බිහිසුණු මිනීමරු සාහසික ප්‍රචණ්ඩ දාමරික අළුගෝසුවෝ බල ලෝභී කෑදර කූට දේශද්‍රෝහී තක්කඩි ජඩ දේශපාළුවෝ අමූ අමූවෙන් පූළුස්සා දමන ලදී.🫣😭
1971 ජනතා නැගිටීමේදී 20,000ක් සහ 1987 - 1989 දී මේ දුෂ්ඨයින් 60,000 තරුණ ජීවිත විනාශකලා. ඒ මියගිය විරුවන්ගේ අපේක්ෂාවන් නුදුරු දිනක ඉටුවනවා අනිවාර්යයෙන්ම.
මේ 60000 න් බෙරුන කෙනෙක්.❤❤❤❤❤❤❤❤❤❤❤😂😂
ඔබ තූමාට ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි.
💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾😂
ඒත් සමහර ගොබ්බයින්ගෙ ඇස් තවමත් පෑදිල නෑ
🙏🙏🙏🙏🙏🙏🙏🙏
මාගේ මල්ලිල 2 ක්මැරැවා
එක් කෙනෙකුට ගහලම
මැරැවා 88 89 ද්‍ි
රට,ඉන්න.අපිට.චන්දෙ.ඔනා
එයට.ඔභතුමාලා.හැකි.හිකමනන්.වැඩ.පිලිවලක්.යෙදුවමැනව
චැනල් 4 මල්ලි ...ස්තූතියි ❤❤❤
Ape Ranbima Malimavata Barayi💓💓💓💓💓💓
පව්කාර පාපතරයන් විනාශ කරපු වටින ජීවිත කොපමනද කියලා හිතා ගන්න බැරි තරමට.😢😢
එදා ඒ දෙමව්පියෝ koitharam දුකක් කරදරයක් විදින්න ඇතිද
❤❤❤❤❤❤❤❤🎉👍🙏🙏🙏
👍👍👍👍👍🙏
🎉
උදාර ශ්‍රේෂ්ඨ හෙළ විරුවාණනි.
අපේ වීරෝධාර අභිමානවත් රෝහණ විජේවීර මහතාට නිවන් සුව අත්වේවා!!!😒😔😌🫣
❤❤❤Super budusarani 💐💐💐
88 89 මමත් මගෙ මල්ලිත් අත්අඩංගුවට ගත්ත. මල්ලි මැරුව මගෙ ගෙය පවා ගිනි තිබ්බ. ඒ අතීතය අදත් අමතක වෙන්නෙ නැහැ. අද අපි හදවතින්ම සතුටු වෙනව මේ දවස උදා වුන එකට.
ජයවේවා ☸️
ow mage aiyath 89 tayar dala puchchala damma
😢😢89 I lost my one brother who most loved 💔💔💔 they killed before he finished his A/L. Everyday I cry for him... Premadasa Kaha balallu killed him.. 🥺🥺🥺 today am so proud of you my brother.. your dream came reality.. 💪💪
Mage malli moratu campus student 4th year , 88 wasare mage malliwa Praeken maruwa . Mama me rata dala giya nisa thawama innawa Anra Malli oba e sahodariyo balaporoththu Una aramunata laga Una Apita sathutui Obata wishwaye asirwadaya thiyenawa budu saranai Devi pihitai chathuranga obatath sthuthi obe yahapath sithiwili walata
My father was with Brother Wijeweera They killed my father ,mage le pura duwana le yuktiya saha sadaranaya wenuwenmai ....
Yes there was such a sorrowful past. Even our civilians didn't understand the real meaning of those ARAGALA..Because there was no big PRESSURE for the people and most of them weren't educated much. Don't worry. Let by gone be by gone. Today you all can be happy their motives. have come into being. And me too feeling very happy
Theruwansaranai.
Obalata api aadareei duk nowanna ❤❤❤
👍👍👍
Chanel 4 is the best. Cathuranga explain in accurately .
We salute you.
ඒ දිවිපිදූ අය වෙනුවෙන් සැමරුමක් කරනවා නම් හොදය්.
Oya kalaknni pramadasa mage pawle 4 denek maruwa ounta sapawewa
Thank you ❤️🌹
👍👍👍💯💯💯🔥🔥🔥
එම අය .රට .වෙනුවෙන් දිව් පුදා පතන ලද ජය ලබා .තිබෙන මේ අවස්ථාවේ එම අයට උපහාර කිරීම යුතු කමකි.අපෙ ත් උපහාරය පුදමි.
ජයවේවා මාලඅමාවට
ඒ උනාට ඒ කාලේ කිව්වෙ වෙන දෙයක්නේ මෙයාලා ආවොත් මෙයාලා ආණ්ඩුව ගත්තොත් විනාශ කරනවා විනාශ වෙනවා එක එක විකෘති නේද ජනතාවගේ මනසට දැම්මේ මේ අද දානවා වගේම තමයි එදත් මට ගැහුවෙයි. ඒ උනාට එදා හිටිය ජනතාව අද ඉන්න ජනතාව වගේ හොඳට ඉගෙන ගත් බුද්ධිමත් ජනතාව නෙවෙයි එදා හිටියේ ඒක නිසා ඒ ජනතාව මේ හොර හැත්ත කියන ඒවා තමයි විශ්වාස කරේ ඇත්තට ඉතින් අපිත් විශ්වාස කරා පහුගිය දවස්වල කිව්ව නේද අර වඳ ඇඳුම් වඳ දොස්තරලා වඳ මොනවද මොනවද නොකිව්වේ වඳ කියලා ඉතිං ඒවටත් ජනතාව රැවටුනානේ මුන්ගේ කීම් වලට ඉතිං එහෙම එකේ ඒ කාලේ හිටපු ජනතාව ඉගෙන නොගත් ජනතාව ඉතිං ඒ අහිංසක ජනතාව ජීවිත පූජා කරා රට වෙනුවෙන් හැටදාහක් කියන්නෙ අනේ දෙමව්පියන්ගේ අහිංසක දරුවන් නේද මේ කාලකන්නි මිනී මරුවන්ට වැහි නැති හෙන ගහන්න ඕන ඕකුන්ගෙ දරුවන්ගේ දරුවන්ටත් පරම්පරා හතකට ඕකුන්ට හෙන ගහන්න ඕන ඕකුන්ගේ පරම්පරා හතකට සාප වේවා සාප වේවා සාප වේවා
❤❤❤Akd Akd Akd ❤❤❤
Budu saranai devi pihitai
❤🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️
Anura sahodaraya jaya wewa ❤
අනුර ජනපති තුමන් වෙනකම් බලා සිටියේ ඒ සතුට කියා නිමකල නොහැක බරකින් නිදහස් වුනා දැන් නම් මට මැරුණත් කමක් නෑ ජනතාවට ජයවේවා තෙරුවන් සරණයි සතරවරම් දෙවියනි මේ රට් ආරක්ෂා කරන්න සක්තිය ලබාඑන්න උතුම් මිඊසාට🙏🙏🙏
❤❤❤❤
Ape malemawata jayawewa budusarani
❤❤❤❤❤❤❤❤❤❤❤❤
දිවි දුන් විරුවන් පැතූ ලෝකය හැදෙනු දැක මියයාමට හැකිවීම අප ලැබූ වාසනාවක්.
🔜🔜🔜🔜🔜🔜🔜🔜🔜♥
Cathranga obanam niyam virayak b.s
Real truth history of JVP;
2/3 demu ilanga para
❤🎉
🎉❤❤❤❤😂
Sobadhama darmaya ❤❤❤
❤❤❤🌻🌻🌻🌹🌹🌹🌼🌼🌼🌸🌸🌸💐💐💐🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏🙏A.K.D Janadepatetumane obata taruwan aranae 🙏🙏🙏🙏🙏
මල්වට්ටි මාරයා
පියානෝ
Rata wenuwen dividun ciyalu ddenatama apge namaskaraya wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
⭕⭕වැඩසටහනේ අවසානයේ වාදනය වන ගීතයට දායක වෙන්න ලැබුණ එක මට පුදුම ආඩම්බරයක්.😍😍⭕⭕ මේ ගීතයේ සංගීත අධ්‍යක්ෂක අජන්ත රාජකරුණා අයියටත් රොඩ්නි වර්ණකුල සර්ටත් බොහොම පිං.❤❤❤
Jaya.jaya.malimawata
NPP ,NPP ජයවේවා walapane api
එදා ඒ සහොදර සහෝදරියන් ජීවත පුද කලේ ජනතාවට ආදරේ කරන නායකයෙක් බිහි කිරිමටයි
❤❤❤❤❤ane a ayath hitiyanam
🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤
Chathura puthe oya harima chathura Lesa bashawa hasurawanawa.❤💐
Ane දෙවියනේ ape.rata දිහා බලන්න ❤