That's great Nanditha , thank you so much for the encouragements. I saw your video but didn't get a chance to watch it yet. My final diploma assignment is due on Friday so I was working hard on finishing it. Fortunately all done and I can handover it on time. Appreciate your support dear 😊🙏
@@madushomeandgarden6478 No problems at all lovely. Focus on your studies. I know how hard it is to study having two kids. I have been there. All the very best to you sweetie. You can do it.. 😘❤🤗
ගොඩක් හොද video එකක් ඔයා අද කලේ... ..thanks so much dear..........
ස්තුතියි 🙏
වටින video එකක්. හැමදේම පැහැදිලිව කියලා දුන්නා ❤🙏
ස්තුතියි නංගී
ගොඩාක් stuti .අදයි e දැනුම laba gatthe.ඔබට thank u
සතුටුයි
හරිම වටිනවා දුවේ මේ සැරේ වීඩියෝ එකත්..දුවගේ දැනුමෙන් තවත් කෙනෙක්ව දැනුවත් කරන එකත් ලොකු පිනක් දුවේ....තෙරුවන් සරණයි දුවේ පුතේ ♥️🌷🌺🌼🌻♥️
බොහොම ස්තුතියි නාලනී ඇන්ටී , බුදු සරනයි 🙏😊
හරිම වැදගත් මදූ. බොහොම ස්තූතියි share කළාට ! 💐
අද video 📷 එකත් හරිම වැදගත. මමත් හදලා බලනවා . ස්තුතියි Madu . පරිස්සමින් ඉන්න..💕💕💞👍☺️☺️☺️
ස්තුතියි ඔයාටත්
Good idea thank you somuch darling
Hi madu thank you so much! ! Hoda kramayak oya keewe.
ස්තුතියි ලලී අක්කා 😊
Thank you apiwa danuwath kalata. Math hadala balanawa.❤❤❤
සතුටුයි
Balan hitapu vedio ekak akke.thank you so much .
😊😊
Thank you..dear..🙏
Please keep on making these kind of informative videos related to gardening. Would love to know more of your tips and tricks. Good one akki👌
වෙනදවගෙම වට්න ව්ඩ් යො එකක් බොමස්තුති බුදුසරණයි ❤️
බුදු සරනයි ඔයාටත් 🙏
ගෙදරම Compost හදන හැටි විඩීයෝවකින් කියලා දෙන්නකෝ Madu 😍😍😍😊
❤️
Wenada wagema watina video 1k thnxxxxx a lot 🥬🥦🥒🌶
Thank you ❤️❤️
Good job Madhu!!👍❤
I recommended my viewers to watch your channel when I did my lemon tree care video. I have friends who love to watch gardening videos.. ❤
That's great Nanditha , thank you so much for the encouragements. I saw your video but didn't get a chance to watch it yet. My final diploma assignment is due on Friday so I was working hard on finishing it. Fortunately all done and I can handover it on time.
Appreciate your support dear 😊🙏
@@madushomeandgarden6478 No problems at all lovely. Focus on your studies. I know how hard it is to study having two kids. I have been there. All the very best to you sweetie. You can do it.. 😘❤🤗
@@madushomeandgarden6478 ❤
Superb!
Mama ideas godak gaththa....
Lassanai akke video eka gdk watinnwa akke ada video eka
සතුටුයි නංගී
මටම කරපු වීඩියෝ එකක් වගේ. හරිම වටිනවා. මේවා ලංකාවෙත් තියෙනවද? කොහෙද තියෙන්නේ මිල ගනන් කොහොමද?💐💐❤️
ඒක නම් හරියටම දන්නේ නෑ, ලී අරගෙන හදාගන්න පුලුවන්. සිමෙන්ති ගඩොල් වලිනුත් හදන්න පුලුවන් ඔයා ඉන්නේ ඔයාගෙම ගෙදරක නම් 😊
Mamath hithan inne block gal walin hadaganna.lee walata wada loku kalayak pathinawa lee walata tharam wiyadam wenneth nethiwei.onanam කපරාරු karala neat karagannath puluwanne...
Mewa simenthi walin hadapu hathares kotu dekala thitanawa
ඔව් එහෙමත් තියෙනවා 😊
Rosmaree plant aka gana tikak kiyannako akke
මොනවද දැන ගන්න ඕන නංගී?
@@madushomeandgarden6478 a plant aka use karanne monawatada.
Roast chicken, Italian කෑම වර්ග සහ සුප් වර්ග වලට දානවා
@@madushomeandgarden6478 lankawe kama walata hariyanne nadda🤔🤔
මම නම් දාලා නෑ නංගී
අද කොලයක් බලාගෙන නෙමෙයි නේද කතා කලේ
එහෙම කතා කලාම හොදයි
පස්සෙ හඩකවන්න යන්න එපා
අනේ ඒ උනාට අනවශ්‍ය දේවල් කියවෙනවා කියලා හිතෙනවා.. ගොඩක් එඩිට් කරන්න වෙනවා එතකොට..😊 සතුටුයි ඔයාගේ comment එකට
ehema ne... samahara welawata edit karala short wela wedi wage denuna welawal thiyanawa
👍👍👍😁😁😁😁