Akkage garden eka harima lassanai. Lankawe gas wala podi kale gedi hdenne nahane. Ali pera gas wage. Kohomada akke gas podi kalema gedi hadenne. Ekata monawada karanna oni
Me oyagema gedarada naththam oyala move wenawada wena than walata. Mata iye nandiwa mathak una paressamin innawa neda bumi kampanayen prashnayak na neda?
maru akke gewaththa bs.
Adath harima lassanata video aka genawata thanks nangi.math den oyagen egena Gena wawanawa.. budusaranai oyalata 🙏🏼💖💖💖💖💗💗💗💗💗💗💗💞💞💞💞
හරිම සතුටුයි අක්කි 😊
Thank you nange .budusaranae!
හරිම ලස්සනයි මදු ඔයාගේ වත්ත
🌶🍓🥦🥕
Mama aasama oyage garden video ekata lassanai madu aasawen baluwa gedi mal dakiddee harima sathutui
මම දන්නවා ලලී අක්කා ඔයා මේ වීඩියෝස් වලට කැමතියි කියලා 😊🙏
හරිම ලස්සනයි අක්කෙ. ලැවැන්ඩර් මල් හරිම ලස්සනයි. ගෙවත්ත දැක්කම ආස හිතෙනවා. තව ගෙවත්තතෙ video එකක් ගේන්න. 💛💛💛💛
ස්තුතියි නංගී 😊
හරිම ලස්සනයි අක්කි ලැවෙන්ඩර් මල් වල සුවදට ආසයි 😍
හරිම ලස්සනයි මධු නංගි gardenඑක මමහරිම ආසයි gardning වලට වාසනාවන්
ස්තුතියි අක්කි 😊
බොහොම ස්තුතියි අක්කි 😊
හැමදාම බෙඩ් එකට ආවම බලන්නේ ඔයාගෙ අලුත්ම වීඩීයෝ මොනාද කියලා ..හරිම ලස්සනයි අක්කේ ..
සතුටුයි නංගී
හරිම ලස්සනයි .... 🌸👍❤️
ඔයාගෙ garden එක ගොඩක් ලස්සනයි එලවලු,පලතුරු වල හොද පලදාවක් ලැබෙයි
බොහොම ස්තුතියි ඔයාට 😊
ෂා ඒකේ ලස්සන 🇪🇬❤️😘
හරිම ලස්සනයි ඔයාගෙ garden එක
ගොඩාක් සතුටුයි .
Harima lassanay akka...oyage vedio hama ekakma wage asawen balanawa...❤️❤️❤️
Nice madu akka ❤️❤️ budusaranai oyalat 🙏🙏
Starts summer , amazing garden.
For us soon starts fall. Wow very organized out door too.thanks 👍
Thank you so much.. I am eagerly waiting to grow tomatoes and chillies 😊
මල් ගස් වලින් ඔයාගෙ garden එක ගොඩක් ලස්සන් වෙලා
ow math hari sathuten e nisa
Butterfly garden 👍👍
ලස්සනයි Madu නංගි..තවදුරටත් ඔයාගෙ සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න පතනවා..❤️❤️
Thank you ලකී අක්කා 😊
Your garden is an inspiration.
ලස්සනයි ......👍 oyalawa iye mathak una news baladdi... karadarayak na neda... parissamin inna.. Theruwan saranai ....
ඔව් අපි පරිස්සමෙන් ඉන්නවා ස්තුතියි ඇහුවාට 😊🙏
Hamadama waga lassanae. Oya wagama Akka. Budusaranae.
Harima lassanai madu....mn harima asawen beluwe.oyata BS.
මටනම් මදූගේ vedios තනිකරම භාවනාවක් .......මම ආසම නැහැ වෙන ලන්කාවේ අයගේ vedio බලන්න ඒත් මේ vedios නම් පුදුම ආසාවෙන් බලන්නේ .....❤❤❤❤❤❤❤
බොහොම ස්තුතියි ඔයාගේ ආදරණීය comment එකට..සතුටුයි මට ගොඩක්
හරිම ලස්සනයි අක්කේ
harima lassanai ga athulath pala tikak thiya ganna puluwannane day in my life and weekly meel prep akkak danna
ඒ වීඩියෝස් කරලා තියෙන්නේ 😊
ලස්සනයි . තව gardening ගැන videos කරන්න .
very nice garden
ඊයේ දුව මතක් උනා භූ කම්පනය ගැන කියන කොට.අහන්න විදියක් නෑනේ ...ලස්සනයි දුවේ වීඩියෝ එක...තෙරුවන් සරණයි🙏🙏 දුවේ පුතේ 🌹🌹🌹🌹
මෙහෙට කරදරයක් නෑ ඇන්ටී, මෙල්බර්න් වල ටිකක් උඩට වෙන්න තමයි ගොඩක් දැනිලා තියෙන්නේ. අපිට ටිකක් දැනුනා විතරයි 😊🙏
@@madushomeandgarden6478 හොදයි දුවේ ...තෙරුවන් සරණයි🙏🙏 දුවේ පුතේ 🌹🌹🌹🌹
Iye oyawa gdk mathak una akke ,oyata kohomda akke?harim lassanai asa hithenwa garden ekata
අපි හොඳින් ඉන්නවා නංගී, ස්තුතියි ඇහුවාට 😊🙏
Harima lassanai ane. race bed ekak hadanna Hati kiyala Denna puluwanada. Oya pot vala hitawala tiyena Pala usa noya oyavidiyata tiya ganne kohomada.
Raised beds ගැන වීඩියෝ එකක් කරලා තියෙන්නේ , මම ඒවා කප්පාදු කරනවා හැම season එකටම
@@madushomeandgarden6478 thank
හරිම ලස්සනයි අක්කි ආස හිතෙනවා ඔයාගේ garden එක දැක්කම. 💕✌️🙂
Hi අක්කි ලස්සනයි vedio එක අතේ වාසනා ව තමයි ලස්සනට වැවිලා තියෙන්නේ 💓
ස්තුතියි නංගී 😊
Huri sathutui ,athatama oya puthalage wadath ekka gardern wadath karana eka huri abiyogayak,eth oya sarthakai ,gas wala paladawa dakkidhi matath godaak sthutui,oyala hamotama budusaranai
බොහොම ස්තුතියි ඔයාට 😊 බුදු සරනයි ඔයාටත් 🙏🙏🙏
Lassanai akki , hamadaamath asawen balanawa......
හරි ලස්සනයි මේ විදිහට හදා ගන්න ඔයා මොනවද පාවිච්චි කරන පොහොර. මටත් ආසයි හදන්න මේ විදියට
පලතුරු පෝර , කොම්පෝස්ට් සහ ගොම පෝර දාන්නේ, නිතර නිතර හරි කාලෙට දාන්න ඕන, එයාලත් පොඩි ලමයි වගේ තමයි 😊
@@madushomeandgarden6478 thanks dear මම ඔයාගේ garden එකට හරි කැමතියි. හරි පිළිවෙලයි ❤❤
මාස කියෙන් කියෙන් වගේද පොහොර දාන්න ඕන
හරිම ලස්සනයි ඔයාගෙ මල් වත්ත ❤️
ඔයාගේ ගෙවත්ත ලස්සනයි🎋🎋🎋🎋🎋
ane sudu mama aaaasama oyage gewaththata.asawen baluwa. budusaranai.harima lassanai.aye dawasaka penwanna .naga hodada?
ඔව් අක්කි අපි පරිස්සමෙන් ඉන්නවා . සතුටුයි garden එක රස වින්දට 😊
හරිම ආසාවෙන් බැලුවා ....
Maara wasanawntha kenek oya ..❤️
හරිම ලස්සනයි
Harima lassanai .
බොහොම ස්තුතියි ඔයාට 😍
හරිම ලස්සනයි .අනේ ආස හිතෙනවා.බුදු සරණයි !රාබු තෙල් දාන්න මිරිස් නොදා,ඒවෙනුවට කොච්චි දාන්න .පුදුම රසයි
ඇත්තද එහෙම හදලා බලන්නම්, තව අල කීපයක් ම තියෙනවා 😊
ලස්සනයි අක්කියො.👍👌😊😊
harima lassanai
Harima lassanai akke. Monawada owata Dana pohora warga
කොම්පෝස්ට් ,ගොම පෝර සහ seaweed solution එක තමයි මම දාන්නේ
Thanks akke
Harima lassanai oyage garden eka.❤❤❤❤
Akka prissamata innawa නේද .harima ලස්සනයි නේද .සොබාදහමට ආදරය karanna one neda akka .akkage gedara hari sok.bs pa inna budusaranai♥️♥️♥️♥️
ඔව් නංගී එතකොට එයලාගෙන් ලැබෙන්නේ ඒ ආදරය දෙගුන වෙලා අපි පරිස්සමෙන් ඉන්නවා 😊🙏
Great video Madhu.. 👍 Try Turnip soup.. 🤗❤
Recipe please akki😅 ?
ලස්සනයි. පලතුරු බට් කරපු පැලද, මොනවාද ඔයා දාන්නෙ පොහොර. පෝච්චි වලද හිටවන්නෙ, හරිම ආසයි දකිද්දි
ඔව් ඔක්කොම grafted ඒවා, ඒකයි පොඩි කාලෙන්ම ගෙඩි එන්නේ. පලතුරු පෝර දානවා අවුරුද්දට 3 පාරක්
Akke hodin neda,balamu akka ada apita monawada genawe kiyaka
oyaga gawaththa harima lassanai piliwalata hamadama thiyanawa.oya godak wasanawanthai mawaga lassanata hamadayakma karaganna labila thiyana nisa
ඔව් වාසනාව වගේම මහන්සිය උනන්දුවත් කැපවීමත් තියෙන්න ඕනා මම හිතන්නේ. කොච්චර වැඩ තිබ්බත් වතුර ටිකක් දාලා එන්න, විනාඩි 10ක් විතර ගස් දිහා බලලා එන්න මම අමතක කරන්නේ නෑ. එයාලටත් මගේ ආදරේ දැනෙනවා ඇති 😊
Akki alavalu Pala vala video karanna godak adarai
කරන්නම් නංගී ඉක්මනටම
බොහොම ස්තූතියි ඔයාට
Harima lassanai .. ❤️❤️❤️
Herbs ganath vedio ekk karanna
Wow 💜️💜️💜️😘😘😘
Tama baluwe naha oya hamadama lassna videos ganwane budu saranai oyala hamadantama ❤️🙏🇪🇬
අනේ ඇස්වහක් වදින්න එපා අක්කේ, පුදුම ලස්සනයි 😍😍😍😍❤
ස්තුතියි නංගා 😍
Thanks
Hema pela vargayakatama pohora danawada duwa. Lankawe nam kohoma hitewath gas wala mal hedenawa adui kiyala mata hithenawa. Please ansewer it.
ඔව් ඇන්ටී , පලතුරු පැල වලට පලතුරු පෝර දානවා
එලවලු වලට seaweed solution දානවා. පාත්ති හදද්දි ගොම පෝර සහ කොම්පෝස්ට් මිශ්‍ර කරලා තියෙන්නේ මම හිතනවා ඒ හැමදෙයක්ම බලපානවා කියලා.
Love it🥰🥰🥰
Akkiyo seethala kaleta mal saha elawalu wawana widiye video ekak karanawada plz..
එහෙම එකක් කරලා තියෙන්නේ නංගී 😊
Ayeth lagedeema video ekak karanna madu garden ekema hode ...oya shopping yana video ekakuth karanna
මේ දවස් වල ලොක්ඩවුන් නිසා ඉක්මනට ගිහින් එන්නේ, වීඩියෝ කරන්න වෙලාවක් නෑ ලලී අක්කා , වෙලාවක් ලැබුන ගමන් කරන්නම් 😊
Akkage garden eka harima lassanai. Lankawe gas wala podi kale gedi hdenne nahane. Ali pera gas wage. Kohomada akke gas podi kalema gedi hadenne. Ekata monawada karanna oni
විශේෂ දෙයක් කරන්නේ නෑ නංගී වෙලාවට පලතුරු පොහොර දානවා. මගේ ඔක්කොම පැල grafted එවා, එව් නිසයි පොඩි කාලේ ගෙඩි එන්නේ
Very beautiful garden Madu. Love it so much ❤
ලැවෙන්ඩර් ❤️❤️
හරිම ලස්සනයි මොනවද ඔයා දාන පොහොර වර්ග ඒ ගැනත් කියන්න❤
මම ඒ ගැනත් වීඩියෝ එකක් කරලා තියෙන්නේ
Akke night time routine ekak krannako
Rosa mal pipunama video ekak aran enna akki..
Me oyagema gedarada naththam oyala move wenawada wena than walata. Mata iye nandiwa mathak una paressamin innawa neda bumi kampanayen prashnayak na neda?
අපිට ලොකුවට දැනුනේ නෑ, පරිස්සමෙන් ඉන්නවා 😊
ඔව් මේ අපේම ගෙදර 😊
❤️ ❤️ ❤️ ❤️
But palada thiyenne
ඔව්
නන්ගි celary pala කරන්නේ kohomada බීජ මගින්ද pala ගොඩක් palakarata ewa tika දවස kin marenawa.
මම නම් ඉන්දුවේ පොඩි පැල අක්කි. විශේෂයෙන් කියලා බලන්න උනෙත් නෑ මට නම්
hi good afternoon please can you put some weekly shopping logs and price too
Ane harima lassanai .dakinna asa hithena parisarayak harima sunadarai .godak sthuthi mama godak dewal igana gannawa Samahara vidiyos wala.mama nam denata inne Doha Qatar mage harima rasne gewathu wags karanna amarui .me sathiye idala den apita winter eka start Kara .math try karanawa puluwan vidiyata gewathu wagawak karanna.thank u .
හරිම සතුටුයි මට. මාත් හරි සතුටු වෙනවා වවන එකෙන්. පරිස්සමෙන් ඉන්න
ලස්සනයි. ඔයාලා මතක් වුණා.බූ කම්පන ය ගැන map pin ගෙන් දැන ගත්තා.ඔයා ලංකාවේ කොහේද? Thanks.
පානදුරේ 😊
බුදු සරණයි පරිස්සමින් ඉන්න ආයෙත් එනකල් බලන් ඉන්නම්!
බුදු සරනයි
Harima lassanai akka..ආසයි දැක්කාම.සුබ පතනවා අක්කාට. ප්‍රශ්නයක් තියෙයි අක්කා..එලවලු සෝදලා ෆ්‍රිජ් එකට කප් වලට දාලා දැම්මාම කරන්ට් බිල වැඩි වෙනවාද?මෙහෙ අය එහෙම කියනවා.බුදු සරණයි ඔයාගෙ family එකටම.
අනේ එහෙම එකක් නෑ නංගී, රස්නෙන් උයපු දේවල් දැම්මොත් නම් එහෙම වෙයි. හැබැයි ඔයා කපලා දැම්මත් නිකන් දැම්මත් එකම electricity bill එක තමයි යන්නේ
Kapala demmama akke, wena prashna ethi wenne nethda? Aluth widihatama thiyenawada? Bohoma ස්තුතියි akkata.🙏 🙏 🙏 🙏
වතුර ගතිය නැති එලවලු තියා ගන්න පුලුවන් 😊
Api elawalu damana containers cool wenna wediyen current eka yanawa kiyanawa.ekai ahala beluwe akke.ehema ekak nethuwa ethi neda.
මම දන්න තරමින්නම් නෑ නංගී
👌👌👌
Akke oyage vdo baladde asa hitenawa.tawa tiikak dega vdo karannako.akke oyala mulenma padencheyata yadde geyak kohomada gatte.apet anna hetan enne.
අපි මුලින්ම shared house එකක rent එකට හිටියේ. ගොඩක් කල් ගිහින් තමයි අපේම ගෙදරකට ආවේ
💕💕💕💕
මට පිට රටකට යන්න හිතෙන්නේ ඔයාගෙයි චයිනි අක්කාගෙයි ගාර්ඩ්න් එක දැක්කාම තමා 😁😁❤️❤️
ලංකාවේ ත් ලස්සනට වවන අය ඉන්නවානේ නංගී ..ඔයා දක්කද අර නුවර ගෙදර, සුරංගනා ලෝකයක් වගේ 😊
එතකොට spring එකේ මොකුත් හිටවන්නේ නැත්ද ????මේ vedio දැක්කම මට ආසය් ඇට ගෙනල්ලා පැල හදන්න
දැන් spring නෙ. දැන් තමයි හිටවන්න ගන්නේ
❤️
Me lavender walata wassa honda nadda
එහෙම ප්‍රශ්නයක් නෑ..එක එක ලැවැන්ඩර් වර්ග තියෙනවා. English lavender, french lavender වගේ, එක එක ඒවා වෙනස් 😊
අක්කෙ ඔයාගෙ vedio එක බලල මමත් නුවරඑළියෙන් french lavender පැලයක් ගෙනාවා ඒක ඩිංගක් අවුව වැටුන ගමන් මැලවෙනවනේ. ඔයගෙ පැල වගේ ලොකු කර ගන්න මොනද කරන්න ඕන
නංගී ලංකාවේ ඒ පැලයක් හදන විදිය නම් මම දන්නේ නෑ, මොකද දේශගුණය වෙනස්නේ. ඒ පැලේ ගත්ත තැනින් ඇහුවේ නැද්ද ඔයා?
ඔයාගෙ පලතුරු ගස් ගොඩක් පොඩ්යි , ඒත් මල් පිරිලා, කොහොමද එහෙම වෙන්නෙ, ඒව අතු පැලද? බට් කරපු පැලද? බුදු සරණයි.
ඔව් ඒවා grafted පැල..අතු ඉන්දලා වත්, මම ඇට වලින් පැල කරලාවත් නෙමෙයි වෙලාවට පොහොර දාන්න ඕනේ
@@madushomeandgarden6478 thank you.
Mata ඊයේ oyawamay මතක් වුණේ..australia wala earthquake කියපු නිසා..oyaala හොදින් නේද
ඔව් අපි හොඳින් ඉන්නවා. කරදරයක් නෑ ස්තුතියි ඇහුවාට..🙏
මම ආස උනේ මල් හිටවන්න ඒත් දැන්නම් එලවලු ,පලතුරු හිටවන්න ආසය්
දෙකම හිටවන්න. 😊
👍👍❤️❤️
Beautiful 🧡
♥♥♥
❤❤❤
අක්කේ ඔයාලට භූ කම්පනයෙන් ප්‍රශ්නයක් නැහැ නේද
නෑ නංගී පරිස්සමෙන් ඉන්නවා 😊
Harima lassanai
Lassanai
👌👌