Rocky (රොකී) | Episode 24 | 12th September 2024 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ย. 2024

ความคิดเห็น • 157

  • @Yolo-s8i
    @Yolo-s8i หลายเดือนก่อน +116

    රන්දිකගේ acting නම් මාරයි..තාත්විකයි 💗

  • @SupunTharaka-sz5eq
    @SupunTharaka-sz5eq หลายเดือนก่อน +21

    නේහගේ රගපෑම් හරිම තාත්විකයි අනික එයාගෙ අමුතු ලස්සනක් තියෙනවා ❤️

    • @Gihanbandara234
      @Gihanbandara234 หลายเดือนก่อน

      ඔව් ඒ කෙල්ල මාර ලස්සනයි❤

  • @mamakamthi7735
    @mamakamthi7735 หลายเดือนก่อน +111

    රෝකී හැමදාම youtube එකේ බලන සෙට් එක කෝ😍💖

  • @elenawickrama2281
    @elenawickrama2281 หลายเดือนก่อน +29

    අනේ මෙි මාමා හරිම හොඳින් .යාලුවා වෙනුවෙන් ඉන්න ඉඩම් කැලි හරි විකුණා සල්ලි දෙන්න හදන්නේ .මෙි මාමා යුතුකම් අවංක වාම ඉටු කර දෙන්න මොන තරමින් හොඳ යහපත් හදවතක් තියෙන්න ඔනේ ..අනේ මාමෙි ගොඩක් පිං ඔයාට .🥰🥰🥰❤❤❤🙏🙏🙏

  • @thilinabandara3202
    @thilinabandara3202 หลายเดือนก่อน +17

    රන්දික ගැනනම් කතා කරන්න දෙයක් නෑ සුපිරියක් ❤

  • @FastOnGears
    @FastOnGears หลายเดือนก่อน +80

    Shan putha ta love eka set wenakm blan inn aya ko😍🫣❤

  • @kanthikan5145
    @kanthikan5145 หลายเดือนก่อน +11

    මේ මාම කොච්චර හොද මාම කෙනෙක්ද ගොඩාක් දක්ෂ නලුවෙක් මේ මාම ආදරෙයි මාමේ

  • @සුද්දි-ජ8ඝ
    @සුද්දි-ජ8ඝ หลายเดือนก่อน +22

    මාමා පව් එයා හොද මාමාකෙනෙක් ❤❤❤❤

  • @rehanawantha-g7l
    @rehanawantha-g7l หลายเดือนก่อน +40

    ශානා❤️👊

  • @sadamalidilrukshi
    @sadamalidilrukshi หลายเดือนก่อน +34

    අබිලාශ් ෆයිට් කරන්න ඔනේ

  • @chamaradilshan2260
    @chamaradilshan2260 หลายเดือนก่อน +4

    රොකිගෙ තාත්ත මැරුවෙ රම්බොගෙ අයිතිකාරය එතකොට රොකිගෙ තාත්ත වැඩ කලෙ මනතුංගට රොකිගෙ තාත්තා මරපු එකාගෙන් පලිගන්න රම්බොට ගහනවා අම්මට සිරි වෙන්න මට හිතෙන්නෙ ඔහොම වෙයි කතාව ❤

  • @Achaamate
    @Achaamate หลายเดือนก่อน +5

    මම සාමාන්‍යයෙන් ටෙලිනාට්‍ය බලන්නෑ..
    ශාන් පුතා රඟපාන හින්ද ආසාවෙන් බලනව..😀🤩

  • @x_nima_999
    @x_nima_999 หลายเดือนก่อน +34

    5:02 පොලීසියෙන් ගියා දැක්කෙ මම විතරද 😂

    • @RandikaSuresh
      @RandikaSuresh หลายเดือนก่อน +1

      🛺 එක..😅

    • @chamindubuvaneka2014
      @chamindubuvaneka2014 หลายเดือนก่อน +1

      Dakala comment balanna awe 😂😂😂

  • @avishkadilshan4489
    @avishkadilshan4489 10 วันที่ผ่านมา +1

    සියාරා කෑල්ල මොනා උනත් 😂❤

  • @sadahiru5526
    @sadahiru5526 14 วันที่ผ่านมา

    රොකීව මැරුවේ මනතුංග වෙන්න ඕන.එකට ඩේමීයා සම්බන්ධයි..

  • @k.wdilesh2614
    @k.wdilesh2614 หลายเดือนก่อน +29

    කොයින්ද දන්නෙ නැ මෙ නංගිලා 3 දෙනා හොයාගත්තෙ තලවතු⁣ගොඩින්ද 😂😅

    • @amayaamaya6883
      @amayaamaya6883 หลายเดือนก่อน +1

      😂😂😂

    • @Nuwanthikadilrukshi
      @Nuwanthikadilrukshi หลายเดือนก่อน

      පන්ච්කාවත්තෙන්

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha หลายเดือนก่อน +27

    වතුරට වැටෙනකන් බලන් හිටිය මම 😂😂😂

  • @kanthikan5145
    @kanthikan5145 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤❤ ලස්සනයි

  • @anuradaanurada3197
    @anuradaanurada3197 หลายเดือนก่อน +5

    Adare lassana kathavak patta ,,mata laik ona na adare aya vitharak kiyanna ,,❤

  • @KasunMaduranga-xg2jo
    @KasunMaduranga-xg2jo หลายเดือนก่อน +25

    Shan putha enkn balan inn kattiya meheta

  • @DilajPasindu
    @DilajPasindu หลายเดือนก่อน +4

    කාටත් නැතුව මම මේ අද පලවෙනි පාර කොම් එකක් දාන්නේ ඇයි මේතරම් ලයික් හිගාකන්නේ අප්පා😂

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 หลายเดือนก่อน +35

    අභිලාෂ පව්😢.එයා කොහොමද සල්ලි හොයා ගන්නේ.ආයෙ පයිට් කරන්ඩ යයිද🤔

    • @DarmarathnaBandara-rl2ej
      @DarmarathnaBandara-rl2ej หลายเดือนก่อน +1

      Ow bn eka thama katawa

    • @SumindaSudarsi
      @SumindaSudarsi หลายเดือนก่อน

      අනිවාර්යයෙන් යනවා 🎉

  • @YTMinuu
    @YTMinuu หลายเดือนก่อน +33

    මෙ රම්බෝගෙ බොස කොලුකරයෙක්ද😅

  • @madudinu9680
    @madudinu9680 หลายเดือนก่อน +1

    Ane manika oyatai mahaththayataidennatama budu saranai.... ikmanata ei e dennama❣️❣️❣️❣️❣️

  • @NilangaMadurageewa
    @NilangaMadurageewa 25 วันที่ผ่านมา

    Meka supiri❤❤❤❤❤❤

  • @NPPSSriLanka456
    @NPPSSriLanka456 หลายเดือนก่อน +1

    ශානාගෙ කොටස් මරු

  • @ErandaPriyanuwan
    @ErandaPriyanuwan หลายเดือนก่อน

    Kalakin balana adaraniya kathawak as walata kadulu anawa baladdi.❤❤❤❤❤

  • @chandrsriliyanage5362
    @chandrsriliyanage5362 หลายเดือนก่อน +1

    Mama ge actin ssupiri
    Nimal pallewatha kiyanne supirinaluwek thiren again
    Katahada gamini ponsekage wege
    Jayawewa❤❤❤❤❤❤❤❤❤

  • @gayanikumari7696
    @gayanikumari7696 หลายเดือนก่อน

    ලස්සනයි කතාව ❤❤❤

  • @fgyggg3117
    @fgyggg3117 หลายเดือนก่อน +4

    මිනී මරන්න ගේම් ගහනවා ගෑනි අහගෙන ඉන්නවා .ඉදපන් ඩමිය හම්බවෙයි උඹලා දෙන්නට සබ්බුව.

  • @lovely_dreams3
    @lovely_dreams3 หลายเดือนก่อน +3

    Game eka plan karana kotama policiya giya😂

  • @lahirumbro
    @lahirumbro หลายเดือนก่อน

    අදත් ලස්සනයි කතාව

  • @Sajith_Uditha
    @Sajith_Uditha หลายเดือนก่อน

    රම්බොගෙ බොසා කොලුකාරයෙක්ද මන්දා. රෑට අපි දෙන්නා එන්ජෝයි කරමුලු 😂

  • @SandunMadawa-q3w
    @SandunMadawa-q3w หลายเดือนก่อน +26

    අභිලාශ්ගෙ තාත්තා මැරුවෙ මනතුන්ග වෙන්න බැරිද

    • @kavinduShehan-z1q
      @kavinduShehan-z1q หลายเดือนก่อน

      කියන්නත් බැහැ අබිලාශ්ගෙ අම්මා කිව්ව විදිහට අබිලාශ්ගෙ තාත්තා සටන් කරන එක නතර කරලා තියනවා අන්තිම කාලෙ කතාවෙ හැටියට නම් රොකි කියන්නෙ අබිලාශ්ගෙ තාත්තට ඒ කියන්නෙ අබිලාශ්ගෙ තාත්තා මනත්තු ලග ක්ලබ් ෆයිටින් කරා වෙන්න පුලුවන් ඒක නතර කරපු තරහට මනතුන්ග මැරුවා වෙන්න පුලුවන්... සමහර විට අභිලාශ්ගෙ තාත්තා මනතුන්ග ලග ෆයිට් කරපු හින්දා මනතුන්ගෙ තරහාකාරයෙක් රොකිව මැරුවා වෙන්නත් පුලුවම්

    • @rajadasanayaka3887
      @rajadasanayaka3887 หลายเดือนก่อน +1

      U wenn one

    • @fashionwithshashi5912
      @fashionwithshashi5912 หลายเดือนก่อน +3

      නෑ .. රම්බොගෙ බොසා

    • @OnilRajarathna
      @OnilRajarathna หลายเดือนก่อน

      Ow eya tama passe danagnnawa

    • @bestmobilerepaircenter9109
      @bestmobilerepaircenter9109 หลายเดือนก่อน

      ඔව් මනතුන්ග තමා එදා බාර් එකේ අඩියක් ගහන ගමන් මට මනතුංගයා කිව්වා සීන් එක

  • @rangasankalpa7833
    @rangasankalpa7833 หลายเดือนก่อน +5

    වස්තුවාව ඔය දෙකයි පනහෑ චරිතෙට ගත්ත එකා මොකාද වස්තු කියන්නෙ සුපිරි චරිතයක්නෙ කියා දෙන්ඩ ආදරෙයි එකේ

  • @FoodClubBook
    @FoodClubBook หลายเดือนก่อน +3

    ශානා❤

  • @harshanapradeep9081
    @harshanapradeep9081 หลายเดือนก่อน +4

    වීල් එක 👀

  • @TharindaLakshan-i4g
    @TharindaLakshan-i4g หลายเดือนก่อน +4

    පව් බන් අහිංසක කොල්ලො මෙ වගෙ කොල්ලො කොච්චර ලංකාවෙ ඇතිද

  • @MohandiramDaya-xm4rw
    @MohandiramDaya-xm4rw หลายเดือนก่อน +9

    ඔෆීස් එක නෙහාර දැක්ක .අහන්න බැරුව ඉන්නෙ ..මොකක්ද කියන්නෙ කියලා හිතාගන්න බැරි ව නෙහාරා ලතවෙන්නෙ..පවු.රොකී.පවුල වෙනුවෙන් බොරු.කියමින් දුක්විදිනවා..

  • @chamindajagath185
    @chamindajagath185 หลายเดือนก่อน +9

    youtube එකේ කොටස් වැරදියි 16:20 මේ කොටස එන්න ඕනි මුල තේ උණු වෙන්න දාපු තැනට

  • @rashmika8016SP
    @rashmika8016SP หลายเดือนก่อน +15

    Sup ekk dennakoo😢

    • @LahiruMadushan-y1g
      @LahiruMadushan-y1g หลายเดือนก่อน +1

      Hetel ekta palayan oni sup ekk thyenwa😂

    • @ravdon4776
      @ravdon4776 หลายเดือนก่อน

      එලවලු සුප් එකක් කමක් නැද්ද😂

    • @thusharasampath9259
      @thusharasampath9259 หลายเดือนก่อน

      Elawalu sup ekakd

  • @piyalweerakkodi8139
    @piyalweerakkodi8139 หลายเดือนก่อน +1

    Thanks sirasa❤❤❤❤❤

  • @hasiniwijesinghe2393
    @hasiniwijesinghe2393 หลายเดือนก่อน

    Shan putha ❤

  • @DenethDenethsandakelum
    @DenethDenethsandakelum หลายเดือนก่อน +10

    Police weel ek giy ahunda dnnah😂

  • @Anuweragama
    @Anuweragama หลายเดือนก่อน

    Rokinam pattama charichayak❤❤

  • @mschathu8224
    @mschathu8224 หลายเดือนก่อน +2

    Rockey marala thinne demianui manathungai wageeee😮

  • @Nimal-u5u
    @Nimal-u5u หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤good drama

  • @SajithRajaguru
    @SajithRajaguru หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤🎉

  • @Trisha92-z2n
    @Trisha92-z2n หลายเดือนก่อน +3

    Minissu salli natuwa asarana wenna hoda na . 😢

  • @chithrasubashini5262
    @chithrasubashini5262 หลายเดือนก่อน

    Welada denwiim wedi Ane.

  • @GayanChamara-tr2in
    @GayanChamara-tr2in หลายเดือนก่อน

    Kawda dakke bappalage wil eka😂😂

  • @PADethesilva
    @PADethesilva หลายเดือนก่อน

    Ad asse kathawakuth yanawa😂😂😂😂

  • @soulmusic7345
    @soulmusic7345 หลายเดือนก่อน +2

    Ada shan putha nedda sirasata hena gahanwa yakoooo

  • @ShilokaHandlage
    @ShilokaHandlage หลายเดือนก่อน +5

    අනේ,,මෙහ් අබී මාමා දෙන සල්ලි ගන්න,😔😔

  • @champikapemod-p2u
    @champikapemod-p2u หลายเดือนก่อน

  • @komarik4660
    @komarik4660 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w หลายเดือนก่อน

    අභීගේ මාමා ගොඩක් හොද කෙනෙක් නේද 😢

  • @AnuraJanaka-fn2jf
    @AnuraJanaka-fn2jf หลายเดือนก่อน +4

    😊

  • @Lakshan_Udayanga
    @Lakshan_Udayanga หลายเดือนก่อน

    දන්නවද මචන්..රොකියා එහෙම කතා කරද්දි හෙන අවුල් බන්🥺 මාත් එහෙම කොල්ලෙක් නිසා හෙනම අවුල් බන්...ජීවිතේට මෙහෙම දෙයක් කොල්ලෙක්ට වෙන්න හොඳ නෑ බන්🥺🙏

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 หลายเดือนก่อน +2

    ❤️❤️❤️❤️❤️❤️

  • @SanjiwaHemakumara
    @SanjiwaHemakumara หลายเดือนก่อน +1

    මනතුංග නෙවෙයි රම්බෝගේ බොසා

  • @Niroshanikusum-f2f
    @Niroshanikusum-f2f หลายเดือนก่อน

    Police 😂😅😅😅😅

  • @nimashafernando2203
    @nimashafernando2203 หลายเดือนก่อน

    so nice❤

  • @SumuduDilshan-j8o
    @SumuduDilshan-j8o หลายเดือนก่อน +4

    Add pennana eka vedi kathawa pennana velawa adui😢

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 หลายเดือนก่อน

    ❤❤❤❤👌👌👌👌

  • @WitharanageSandaruwan
    @WitharanageSandaruwan หลายเดือนก่อน

    ❤❤❤

  • @avishkajayaweera3847
    @avishkajayaweera3847 หลายเดือนก่อน

    05:02 aparadayak karanna plan karaddima police 3 weel eka yanawa

  • @NeranjalaWickramasekara
    @NeranjalaWickramasekara หลายเดือนก่อน

    😁

  • @digafernando7001
    @digafernando7001 หลายเดือนก่อน +1

    Ane a unta hadama shanage kallak thiyenna one 😢

  • @koshilanadeeshan7541
    @koshilanadeeshan7541 หลายเดือนก่อน +1

    Manathungata gema denna katha kotama eha paththen police veel ekak giyabdakke kauda

  • @TharinduSaman-kr5fm
    @TharinduSaman-kr5fm หลายเดือนก่อน

    Hebei me kathawa tikak withara adinawa neda

  • @Addict-vy4ku
    @Addict-vy4ku หลายเดือนก่อน +1

    Lota ko😮😢

  • @rukshankaviranga
    @rukshankaviranga หลายเดือนก่อน

    Hama kathawatama ekama naluwa danna epa appa

  • @krishanthaupul6692
    @krishanthaupul6692 หลายเดือนก่อน

    Koole wada karala moo karana wiyadam

  • @vijasundara3054
    @vijasundara3054 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sampathkolla9810
    @sampathkolla9810 หลายเดือนก่อน +1

    ගැහැනු සල්ලි වලට

  • @namalwithanage2742
    @namalwithanage2742 7 วันที่ผ่านมา

    Gamini ponseka mhthmyawa mathak wenne mata witharda mamawa dekkma

  • @anushaliyanage4092
    @anushaliyanage4092 หลายเดือนก่อน

    He work all the day why he bring gosery to sister house I don’t need

  • @ManupriyaDissanayaka-hw9lx
    @ManupriyaDissanayaka-hw9lx หลายเดือนก่อน

    pàà

  • @anushaliyanage4092
    @anushaliyanage4092 หลายเดือนก่อน

    Let hem to sale land you will never make that money. Make an introduction to work in induction place.

  • @chamindajagath2321
    @chamindajagath2321 หลายเดือนก่อน +23

    අද නේහා අභිලාෂ් ට ලක්ෂ 2 හමාරක් දෙන්න අහනවා අම්මා තාත්තා දීපු සල්ලි Fixed deposite, අපිට නම් අම්මා තාත්තා දුන්නේ පරම්පරාවෙන් එන ලෙඩ රෝග

    • @ShewanRangana
      @ShewanRangana หลายเดือนก่อน +2

      Ehemai ne

    • @Akalanka003
      @Akalanka003 หลายเดือนก่อน +19

      අත පය හතර හොඳට හදලා කන්න බොන්න දීලා බලාගන්න එකම ඇති... අම්මා තාත්තා ඔයාව වැදුවේ නැත්නම් මේ comment එක දාන්න ඔයා නෑ..

    • @ranialgiyanna953
      @ranialgiyanna953 หลายเดือนก่อน +4

      Lejjawenna.oni.thaman.gena.yako.athpaya4.delathiyanawa.maddida

    • @tharu.9351
      @tharu.9351 หลายเดือนก่อน +2

      ​@@Akalanka003💯kathawa Aththa 👍 Eth dAn Inna Ayata eka therenne na

    • @samanthipriyadarshani1994
      @samanthipriyadarshani1994 หลายเดือนก่อน +1

      😂 පවු අනේ

  • @KushanGanushka
    @KushanGanushka หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @MasterMax-s9w
    @MasterMax-s9w หลายเดือนก่อน +1

  • @WajraMalkanthi
    @WajraMalkanthi หลายเดือนก่อน

    ❤❤❤

  • @MerryMangali
    @MerryMangali หลายเดือนก่อน

    ❤❤❤

  • @Lashikaevoni
    @Lashikaevoni หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @Nimal-u5u
    @Nimal-u5u หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤

  • @jayanthikumari6139
    @jayanthikumari6139 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤

  • @chandrsriliyanage5362
    @chandrsriliyanage5362 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @mohamedazharmohamedazhar3276
    @mohamedazharmohamedazhar3276 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @dilaa001
    @dilaa001 หลายเดือนก่อน +2

    😍

  • @hansikasamanmali1771
    @hansikasamanmali1771 หลายเดือนก่อน

    ❤️❤️

  • @AnomaAnoma-j6h
    @AnomaAnoma-j6h หลายเดือนก่อน

    💖💖💖💖💖💖

  • @ruwanthikamadushani3236
    @ruwanthikamadushani3236 หลายเดือนก่อน

    ❤❤❤

  • @Shiwanthimanorijayasingha
    @Shiwanthimanorijayasingha หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @lahirumbro
    @lahirumbro หลายเดือนก่อน

    ❤❤