How to teach Good Habits and Manners for kids || How to speak with kids ||Learn With Yuki
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- [[ Next Video ]]
• 50 Stylish & Posh Engl...
[[ Previous Video ]]
• How to Speak With kids...
Catch me on Facebook
/ learnwithyuki2023
ඉංග්‍රීසි ... ඉස්සර අපිව බයකරපු, ගොලු කරපු , එහෙම නැත්තම් අපිව පැනික් කරපු පීරියඩ් එක.
ඇයි ඒ... ? සිංහල ජානගත වෙච්චි අපිට ඉංග්‍රීසි උගන්නපු විදිහේ වැරැද්ද නිසා.
ඉතිං අපේ දරොවොත් ඒ ඉරණමටම ලක් කරන්න ඕනෙද ?
නෑ නේද ?
අපි අපේ දරුවන්ට භාවිතයෙන් හුරු කරවමු. ඉංග්‍රීසිවලට බය පරම්පරාවක් නෙමෙයි, ඉංග්‍රීසියෙන් වැඩ පෙන්නන්න දරුවන්ට මූලික අඩිතාලම ගෙදරින් දාමු.
ඔයාලගෙ අදහස් පල්ලෙහා ලියන්න...
We are still afraid of English. We need to learn to speak English as Sinhalese people, to speak English incorrectly. We should not be afraid of making mistakes. Because English is not our mother tongue. English is a foreign language to us. So let's talk. Let's learn by listening.
අපි තාමත් ඉංග්‍රීසි වලට බයයි. සිංහල මිනිස්සු විදිහට ඉංග්‍රීසි කතා කරන්න, වැරදි වැරදි ඉංග්‍රීසි කතා කරන්න අපි ඉගෙන ගන්න ඕනේ. වැරදුනාට අපි බය වෙන්න ඕනේ නෑ. මොකද ඉංග්‍රීසි කියන්නේ අපේ මව් භාෂාව නෙමෙයිනේ. ඉංග්‍රීසි කියන්නේ අපිට ආගන්තුක භාෂාවක්. ඉතිං අපි කතා කරමු. සවන් දීමෙන් ඉගෙන ගනිමු.
In This Video -
50 Daily Use Small Sentences For Kids in Sinhala
English learning tips with examples in Sinhala
Most common daily use words with Sinhala meanings
Practical English grammar videos in Sinhala
Spoken English lessons for beginners in Sinhala
දිනපතා වීඩීයෝ බලන්න Subscribe කරලා එකතු වෙන්න
If you like my channel
Subscribe
Like
Comment
&
Share
#howToSpeakWithKids #LearnWithYuki
#SpokenEnglish #Commonwords #EnglishGrammar #learnWithYuki #letslearnenglish #englishskillimprovement #english #englishspeaking #englishgrammar #englishforbeginners #englishforkids #englishfrombasic #EnglishSpoken #englishforstudents #Englishsinhalenonline
Thanks for watching
හැමෝටම වැදගත් ,හරිම වටින Video එකක් ..
I Cannot
Thank you
Enough
for taking the time to share
Your Knowledge with so many people ....
"Always greets each Others
With Smile 😊"
Thank You very much !!!
Teacher ...
I love this video ..
💕
Thank you Dear for your appreciation.
thank you dear.
Good lesson tank you so much
Atthatama niyamai...honda vedios tikak me channel eke yanne.thank you yuki...❤
ස්තූතීයි..
thank you yuki
Keep doing...
හරිම වැදගත් පාඩමි මාලාව❤❤
Good lesson
Thank you very much madam. It is very helpful lesson to me.
This lesson is very useful for both kids and adults ...😋😋😋👍
නියමයි යුකී. ❤
Thanks a lot 👍 sir very useful everyone ........👏👏👏👏👏👏👏👏👌😀
So nice of you
Niyamai.4වතාවක් කියනවද
Good class and good teacher ❤❤❤❤❤❤
Thank you! 😃❤️😊
Thank u 🙏
Greai thank you yiuk❤
Thanks teacher
Thank you yuki😍😍😍😍
.. Madam..
Shared your advice with my heart and my mind.....
Thanks a lot
Thnksa
❤
❤❤❤❤
Ane mehemath niwatun
ඔබේ අදහස පැහැදිලි නැත. අදහස් දැක්වීමට ස්තුතියි.
How to eat healthy food . I am a sri lankan. We are deprived of everything by the currupted politicians .
❤