How to speak with Kids in English at Home || Speak with kids part 4 || Learn With Yuki
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- [[ Next Video ]]
• 50 best questions to ...
[[ Previous Video ]]
• Stop Saying " Very Hap...
Catch me on Facebook
/ learnwithyuki2023
ඉංග්‍රීසි ... ඉස්සර අපිව බයකරපු, ගොලු කරපු , එහෙම නැත්තම් අපිව පැනික් කරපු පීරියඩ් එක.
ඇයි ඒ... ? සිංහල ජානගත වෙච්චි අපිට ඉංග්‍රීසි උගන්නපු විදිහේ වැරැද්ද නිසා.
ඉතිං අපේ දරොවොත් ඒ ඉරණමටම ලක් කරන්න ඕනෙද ?
නෑ නේද ?
අපි අපේ දරුවන්ට භාවිතයෙන් හුරු කරවමු. ඉංග්‍රීසිවලට බය පරම්පරාවක් නෙමෙයි, ඉංග්‍රීසියෙන් වැඩ පෙන්නන්න දරුවන්ට මූලික අඩිතාලම ගෙදරින් දාමු.
ඔයාලගෙ අදහස් පල්ලෙහා ලියන්න...
We are still afraid of English. We need to learn to speak English as Sinhalese people, to speak English incorrectly. We should not be afraid of making mistakes. Because English is not our mother tongue. English is a foreign language to us. So let's talk. Let's learn by listening.
අපි තාමත් ඉංග්‍රීසි වලට බයයි. සිංහල මිනිස්සු විදිහට ඉංග්‍රීසි කතා කරන්න, වැරදි වැරදි ඉංග්‍රීසි කතා කරන්න අපි ඉගෙන ගන්න ඕනේ. වැරදුනාට අපි බය වෙන්න ඕනේ නෑ. මොකද ඉංග්‍රීසි කියන්නේ අපේ මව් භාෂාව නෙමෙයිනේ. ඉංග්‍රීසි කියන්නේ අපිට ආගන්තුක භාෂාවක්. ඉතිං අපි කතා කරමු. සවන් දීමෙන් ඉගෙන ගනිමු.
In This Video -
50 Daily Use Small Sentences For Kids in Sinhala
English learning tips with examples in Sinhala
Most common daily use words with Sinhala meanings
Practical English grammar videos in Sinhala
Spoken English lessons for beginners in Sinhala
දිනපතා වීඩීයෝ බලන්න Subscribe කරලා එකතු වෙන්න
If you like my channel
Subscribe
Like
Comment
&
Share
#howToSpeakWithKids #LearnWithYuki
#SpokenEnglish #Commonwords #EnglishGrammar #learnWithYuki #letslearnenglish #englishskillimprovement #english #englishspeaking #englishgrammar #englishforbeginners #englishforkids #englishfrombasic #EnglishSpoken #englishforstudents #Englishsinhalenonline
Thanks for watching
Best of the best thanks a lot🎉
Thank u soòoooooooooo much. Godak watinaw apita
Keep doing...
Thank you dr,very useful my darling teacher❤️❤️❤️❤️
බොහොම ස්තූතියි ඔබෙ කාරුණිකවයට.
Good job yuki ..... බාබාලා ප්‍රශ්න අහන විදියත් විඩියෝ එක්කකින් කරන්න
Good lesson... Thanks
Thank you.godak watinawa miss
මිස් මම මේ වාක්‍ය මගේ බබාලා ලව්වා පොතක ලියනවා.නැවත නැවත ඇසෙන්න සලස්වලා දරුවො දෙන්නාගෙන් අහනවා.දැන් වාක්‍ය 75 කට වැඩියෙන් කට පාඩම්.ගෙදර සාමාන්‍යයෙන් කරන වැඩ වල video එකක් දාන්න.very good teacher
thank You Isthuthi
වව්න. කෙටිකරලා. ඉංරිසි. වව්න සද්දය. වැඩියෙන් කියන්න ඉංග්‍ර්සි. දන්නැති. අයනෙ. බලන්නෙ. හොඳම. හොද. වැඩ. සටහනක්. ලක්සන. කටහඩ්ක්. 🌹❤️
ස්තූතී ඔබේ අදහස් දැක්වීමට. ඒ වගේම ඉදිරි වීඩියෝ තුලින් ඔබේ යෝජනාව අනුව කටයුතු කරන්නම් ස්තූතී .ඔබට ජය. ❤️
Godak wadagat vedoe eakak
Good job
Thanks
Godak wadagsth❤
Thank you miss yuki ❤ ඔයාට බබෙක් ඉන්නවද මිස්. ඔයා කොහොමද බබාලට කියනා දේවල් මේ තරම් හොදට කියන්නේ අගන් ඉන්න ආසයි මිස්. ❤
V
Fantastic thank you.
Thank mis
Wery nice techer
🎉🎉🎉🎉🎉
Thanks
Dear.teacher.i.am.learning......very.happly..because.of.lesson.is.interest..i.could.learn.something.without.dificult.ok.thanks.
Good. Thank alot
🤗
I love teacher ❤❤❤❤
One of my favorite lessons. I'm happy about you madam.
Thank you! 😃
Thanks ❤
You're welcome 😊
Harima lassanai
Thank you so much teacher
Thank you miss yuki...
Thank you teacher 😍😍
👍👍👍
😊
Thanks
ඔබ හැමදාමත් මගෙ චැනල් එකත් එක්ක රැඳී ඉන්න කෙනෙක්. ඔබට ජය 🙏💜️
Thank you miss Yuki
You're welcome 😊
❤
Teachr ,lamainta me prasna walata uththara dena vidiya kiyala dena vidiyath kiyala dennako.
th-cam.com/video/AtFA_xoaqhM/w-d-xo.html පොඩ්ඩොත් එක්ක සංවාද වීඩියෝව බලන්න
❤❤❤
💜️💜️💜️
❤❤❤❤❤❤❤❤
☝👍👍👍👍👍👍👍
කවුරැහරි පලිගන්නවනමි කියන්නෙ කොහොමද
Good job yuki.........
බාබාලා ප්‍රශ්න අහන විදියත් විඩියෝ එක්කකින් කරන්න
මන් අද ලස්සනද අම්මි, මේවා රස නැහැ , මගෙත් එක්ක සෙල්ලම් කරන්න එනවද, මම හොද ලමයෙක් කිවා ටීච එ වගේ වාක්‍ය විඩියෝ එක්කකින් කරන්න
අනිවාර්යයෙන් දරුවොත් එක්ක සංවාද වීඩියෝ ටික බලන්න
❤❤❤❤❤❤❤❤
Endum andawannako, ki kiyanne kohomada mis
Come, I will carry you = එන්න මම ඔයාව වඩාගන්න. මේක නිවැරැදිද
Carry කියන්න පුලුවන් අපිට යම් දෙයක් ඔසවාගෙන යනවට. එතකොට අපිට මේකෙන් කියවෙන්නෙ මම ඔයාව රැගෙන යන්නම් ඔසවාගෙන යන්නම් අදහස. ඇත්තටම මේකත් නිවැරදී. විශේශයෙන් අපේ මව් භාශාවේ හැඟීම් දැනීම් අදහස් ආගන්තුක භාශාවකින් හරියටම කියන්න බෑ. අපේ සිංහල භාශාව හරි ලස්සන භාශාවක්. ඕනෙ දෙයක් විස්තර කරන්න ඕනෙ තරම් වචන තියෙනවා . ඉංග්‍රීසියෙන් එහෙම කියන්න නම් අපි ගොඩාක් ඉගෙන ගන්න ඕනි. ඉංග්‍රීසියෙන් හිතන්න ඕනෙ. ඇත්තටම ඔබට සුභ පතනවා. ❤️
@@LearnWithYuki2023 ඔබටත් බොහෝම ස්තූතියි අහපු ප්‍රශ්නයට උත්තරයක් දැම්මට😘🙏
😘😘
T
English masa 10 wage babalata ugannanna puluwanda. Ane mekata reply akak awnn plzzz
මාස දහයක් කියන්නෙ දරුවෙක් බහ තෝරන කාලේ. ඔයාට පුලුවන් දරුවට ඇහෙන්න එයාට කියන පොඩි පොඩි දේවල් ඉංග්‍රීසියෙන් කියන්න. ඒක වැරැද්දක් නෙමෙයි. ඔබට ජය. 💕
Barid,engrisi,vcany,sinhlan,danna
Babala prashna ahana vidiya ahannako
❤❤❤❤