As Deka Pura Karaoke || Shashika Nisansala || Sinhala Karaoke || Sinhala Karaoke Without Voice

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • Ashen Music Pro
    [Social Media]
    / ashengamage05
    For Expansion Pack
    Call - 077 888 4291 / 070 688 4291
    Thanks for watching..!
    Key Words : Sinhala Karaoke, Sinhala Karaoke Songs, Sinhala Karaoke Songs Without Voice, without voice, sinhala songs, Ashen Music Pro, As deka pura karaoke, As deka pura without voice, sinhala popular karaoke, Shashika Nisansala.
    #Sinhala_Karaoke #Sinhala_Karaoke_Songs #Sinhala_Karaoke_Songs_Without_Voice

ความคิดเห็น • 75

  • @navodachanchala6105
    @navodachanchala6105 2 ปีที่แล้ว +8

    මං දැන් හැමතිස්සෙම මේ track එකට sing කරනව... මගේ ආසම සින්දුවක් ...මේ track එක මරු...මේ song එකෙන් කරල තියෙන හොදම track එක මං දැකපු...
    මාරම පන්ච් එකේ sing කරන්න පුලුවන් .. thank youuu...❤❤❤

  • @expressstudio5156
    @expressstudio5156 4 ปีที่แล้ว +1

    Ela ban onna bell icon ekath damma patta

  • @manushithmusic852
    @manushithmusic852 3 ปีที่แล้ว +2

    මම ආසම සින්දුවක්

  • @KumariDesilva-sq3yv
    @KumariDesilva-sq3yv 6 หลายเดือนก่อน +1

    Wow my fav song ❤

  • @djdon3582
    @djdon3582 2 ปีที่แล้ว +6

    එන්න කිව්වොත් ඔයා
    හෝ ඇස් දෙක පුරා
    හීනෙන් වගේ
    මං මැවූ කෝළං කතා
    දෝතින් බදා ආදරේ කළා
    පණටත් වඩා
    යන්නම් යන්නම් යන්න කිව්වම
    ඉන්න සතුටින් කියා
    ඉන්නම් එන්නම් ඉන්න තැනකට
    එන්න කිව්වොත් ඔයා
    හෝ ඕ ඕ ඕ ඕ ඕ
    පෙර භවයෙදි අපි මේ වගේ
    හමු වෙන්නැතී
    හෝ මං ආදරෙන් තුරුලට වෙලා
    නවතින්නැතී
    යන්නම් යන්නම් යන්න කිව්වම
    ඉන්න සතුටින් කියා
    එන්නම් එන්නම් ඉන්න තැනකට
    එන්න කිව්වොත් ඔයා
    හෝ ඕ ඕ ඕ ඕ ඕ
    පෙරුමන් පුරා ළඟ ඉන්න පිං
    පුරවන්නැතී
    හෝ ඔය ආදරේ කාටත් වඩා
    මට වෙන්නැතී
    ඉන්න සතුටින් කියා
    එන්න කිව්වොත් ඔයා
    හෝ ඇස් දෙක පුරා
    හීනෙන් වගේ
    මං මැවූ කෝළං කතා
    දෝතින් බදා ආදරේ කළා
    පණටත් වඩා
    යන්නම් යන්නම් යන්න කිව්වම
    ඉන්න සතුටින් කියා
    ඉන්නම් එන්නම් ඉන්න තැනකට
    එන්න කිව්වොත් ඔයා
    එන්න කිව්වොත් ඔයා
    එන්න කිව්වොත් ඔයා

  • @sanjeewapriyankara3491
    @sanjeewapriyankara3491 4 ปีที่แล้ว +3

    අයියේ ලස්සනයි ඔයාගේ කැරෝකේ

    • @AshenMusicPro05
      @AshenMusicPro05  4 ปีที่แล้ว

      Thanks malli

    • @sanjeewapriyankara3491
      @sanjeewapriyankara3491 4 ปีที่แล้ว

      @@AshenMusicPro05 aiye sinduwak tenawa hadanna bariweida

    • @sanjeewapriyankara3491
      @sanjeewapriyankara3491 4 ปีที่แล้ว

      පුළුවන්නම් අයියේ "අනේ කෙල්ලේ" docter ලගේ කැරෝකේ හදලා දාන්න ඒක youtube එකේ නෑ

  • @KrishanthiSilva-v3v
    @KrishanthiSilva-v3v หลายเดือนก่อน

    ශශිකා ගෙ අනිත් ගීත වලත් කැරොකෙ මියුසික් දෙන්න

  • @samanthaindrani5416
    @samanthaindrani5416 4 ปีที่แล้ว +1

    Maru neh

  • @coverwithshaki5326
    @coverwithshaki5326 4 ปีที่แล้ว +3

    එලමයි 💙🎹❤💪

  • @harshanafonseka2606
    @harshanafonseka2606 4 ปีที่แล้ว

    ජයවේවා සහෝදරයා

  • @gayanmadhuranga9735
    @gayanmadhuranga9735 4 ปีที่แล้ว +1

    සුපිරි

  • @hirulanka5775
    @hirulanka5775 4 ปีที่แล้ว +1

    eka eka supiri

  • @nishanwalisingha5788
    @nishanwalisingha5788 4 ปีที่แล้ว

    ඒකත් සුපිරි

  • @sanjeewapriyankara3491
    @sanjeewapriyankara3491 4 ปีที่แล้ว +3

    අයියේ සිංදුවක් තිනවා හදලා දෙන්න පුළුවන්ද

  • @sanjayarathnayake8515
    @sanjayarathnayake8515 4 ปีที่แล้ว +1

    Nice !!! Brother.

  • @kevinxtype
    @kevinxtype 4 ปีที่แล้ว +1

    Good job bro EX

  • @dineshjayasekara8373
    @dineshjayasekara8373 3 ปีที่แล้ว +2

    💪💪💪💪💪❤❤❤❤❤

  • @niroshaninirosha9878
    @niroshaninirosha9878 2 ปีที่แล้ว

    Supar😃😀😍

  • @sureshtharanga78
    @sureshtharanga78 4 ปีที่แล้ว

    Atthatama lassanai

  • @dinisurumaduhansa4218
    @dinisurumaduhansa4218 3 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍👌👌

  • @ranilpriyangadesilva3850
    @ranilpriyangadesilva3850 3 ปีที่แล้ว

    Maru

  • @dinushafernando635
    @dinushafernando635 4 ปีที่แล้ว +1

    Well done 👍 thanks

  • @dasithsenadheera2123
    @dasithsenadheera2123 2 ปีที่แล้ว

    Aiyoo ,wachana parakkui appa

  • @sureshtharanga78
    @sureshtharanga78 4 ปีที่แล้ว

    Nice track

  • @DGFILMSVIDEO
    @DGFILMSVIDEO 4 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @threesisters8886
    @threesisters8886 3 ปีที่แล้ว +2

    👍

  • @SM-yf2us
    @SM-yf2us 2 ปีที่แล้ว

    😘😘😘😘😘

  • @sherinanuruddhika863
    @sherinanuruddhika863 3 ปีที่แล้ว

    ❤❤❤

  • @sewwandi8355
    @sewwandi8355 3 ปีที่แล้ว +1

    🙋🙋👍

  • @thusarsamanthsamanth6252
    @thusarsamanthsamanth6252 3 ปีที่แล้ว

    ❤❤❤👍

  • @chandananimalsepala7825
    @chandananimalsepala7825 2 ปีที่แล้ว

    🎼✍️🎧✍️🎼

  • @dilpriya9785
    @dilpriya9785 4 ปีที่แล้ว +2

    Wow

  • @sameeranuwanjith3117
    @sameeranuwanjith3117 4 ปีที่แล้ว

    සුප්පා..

  • @sherinanuruddhika863
    @sherinanuruddhika863 3 ปีที่แล้ว

  • @aarunasantha7694
    @aarunasantha7694 3 ปีที่แล้ว

    😍😍😍

  • @sajithadulangi9815
    @sajithadulangi9815 4 ปีที่แล้ว

    Thisara wile sinduwe karoke dannako

  • @dhihanjayasuriya4756
    @dhihanjayasuriya4756 4 ปีที่แล้ว

    Perfect 👌 EX

  • @sureshtharanga78
    @sureshtharanga78 4 ปีที่แล้ว +1

    Puluwan nam 1 kumatada oba dan kadulu salanne (roy pries) 2 dunukeiya malak wage ( Sujatha aththa Nayaka) me saurumane ( raj Wikramasinghe)3 kavikariye ( Kirthi paskuwel)4. Oba pe pemsina / pemwathun sinasi/sada kumariyak ( Prince uyadaya) beddata sada wage (chamara) maha wesi wetila/ oben pamani ma ( Marvin mihidu kula) samugena yannata (warnan perera inrani) please puluwan nam me song wala trak tika danna oyage trak harima lassanai couters part thawa lassanai ane puluwan nam aluth vidihata me trak eka kala wage me song walath traks danna puluwan nam

    • @AshenMusicPro05
      @AshenMusicPro05  4 ปีที่แล้ว

      Ela..pemwathun sinase eka dala thiyenne

  • @LiveSenas
    @LiveSenas 4 ปีที่แล้ว

    Ahinsakawi ekath dannako

  • @mrshegi593
    @mrshegi593 4 ปีที่แล้ว +1

    salakpan wathu

  • @pitakottesinger6515
    @pitakottesinger6515 3 ปีที่แล้ว

    Iavbh

  • @DewminiSaumaya
    @DewminiSaumaya 3 หลายเดือนก่อน

    😂

  • @GayaniNisansla
    @GayaniNisansla 4 หลายเดือนก่อน

    Vkfhjtlr🎉

  • @sherinanuruddhika863
    @sherinanuruddhika863 3 ปีที่แล้ว +1

    ❤❤

  • @padminidias8833
    @padminidias8833 3 ปีที่แล้ว +2

    👍👍👍👍👍👍👍👍