Manaloli Manamaliye Karaoke (without voice) මනලෝලී මනමාලියේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2024

ความคิดเห็น • 209

  • @Sue-musicvibes
    @Sue-musicvibes 4 ปีที่แล้ว +55

    මනලෝලි මනමාලියේ
    ඔය දෑසේ කැල්මන් හෙලා
    මාගේ දෑතේ දැවටී ආවේ
    පවසන්නදෝ ආදරේ
    කවදා හෝ සංසාරයේ
    එක් වීලා අතිනත් වෙලා
    ආවා වාගේ ඔබ මේ ආවේ
    පවසාලා ප්රේමාදරේ
    මුව මදහාසේ ඔබ මට පෑවේ
    විහිදා පෙම් ආරාධනේ
    ඉඟියෙන් වාගේ රහසින් කීවේ
    සැනසීමයි මේ ජීවිතේ
    ඔබ හිනැහේවී
    පුන්සඳ වාගේ
    පායාලා මාගේ ලොවේ
    මනලෝලි මනමාලියේ
    ඔය දෑසේ කැල්මන් හෙලා
    ආවා වාගේ ඔබ මේ ආවේ
    පවසාලා ප්රේමාදරේ
    ඇයිදෝ නොහැඟේ ලෙන්ගතු වූයේ
    ඔබ මා ලංවීලා මෙසේ
    ලතැවුල් ජීවේ සංසිඳ වූයේ
    දෙනෙතේ දල්වාලා සෙනේ
    ඔබ සුව ගේනා
    සුවඳක් වාගේ
    පාවේවී මාගේ ලොවේ
    මනලෝලි මනමාලියේ
    ඔය දෑසේ කැල්මන් හෙලා
    මාගේ දෑතේ දැවටී ආවේ
    පවසන්නදෝ ආදරේ
    කවදා හෝ සංසාරයේ
    එක් වීලා අතිනත් වෙලා
    ආවා වාගේ ඔබ මේ ආවේ
    පවසාලා ප්රේමාදරේ

  • @nawodbandara9816
    @nawodbandara9816 9 หลายเดือนก่อน +5

    LyricsVideos
    මනලොලී මනමාලියේ
    ඔය දෑසේ කැලමන් හෙලා
    මාගේ දෑතේ, දෑවටී ආවේ පවසන්නදෝ ආදරේ,
    කවදා හෝ සන්සාරයේ, එක්විලා අතිනත් වෙලා, අවා වාගේ ඔබ මේ භාවේ,
    පවසාලා ප්රෙමාදරේ.
    මුව මදහාසේ, ඔබමට පෑවේ,
    විහිදා පෙම් ආරාදනේ...
    ඉගියෙන් වාගේ, රහසින් කීවේ, සැනසීමයි මේ ජිවිතේ,
    ඔබ හිනැහෙවී, පුන්සද වාගේ,
    පයාලා මාගේ ලොවේ.
    මනලොලී මනමාලියේ
    ඔය දෑසේ කැලමන් හෙලා
    අවා වාගේ ඔබ මේ භාවේ,
    පවසාලා ප්රෙමාදරේ.
    ඇයිදෝ නොහැගේ, ලෙන්ගතු වුයේ,
    ඔබමා ලන්වීලා මෙසේ,
    ලැතැවුල් ජීවේ, සන්සිද වුයේ, දෙනෙතේ දල්වාලා සෙනේ
    ඔබ සුව ගේනා, සුවදක් වාගේ,
    පාවෙවී මාගේ ලොවේ
    මනලොලී මනමාලියේ
    ඔය දෑසේ කැලමන් හෙලා
    මාගේ දෑතේ, දෑවටී ආවේ පවසන්නදෝ ආදරේ,
    කවදා හෝ සන්සාරයේ, එක්විලා අතිනත් වෙලා, අවා වාගේ ඔබ මේ භාවේ,
    පවසාලා ප්රෙමාදරේ.

  • @artbro1358
    @artbro1358 ปีที่แล้ว +10

    සුපිරි track එක ❤❤

  • @Sue-musicvibes
    @Sue-musicvibes 4 ปีที่แล้ว +10

    Manaloli manamaliye , oya dase kalman hela
    Mage dathe dewathi aawe, pawasannado aadare
    Kawada ho sansaraye, ek weela athinath wela
    Awa wage, oba me awe, pawasala premadare…
    Muwa madahase oba mata pawe, wihida pem aaradhane…
    Ingiiyen waage, rahasin keewe, senaseemai me jeewithe
    Oba hinehewei, punsada waage, payala maage lowe
    Aido nohenge, lengathu wuye, oba ma lanweela mese….
    Lathawul keewe, sansinda wuye, deneth dalwala senehe
    Oba suwa we nam, suwandak waage, paawewi maage lowe

  • @rajeewaupashantha8346
    @rajeewaupashantha8346 3 ปีที่แล้ว +14

    මම අහාන්නේම කියන්නේම මේ සින්දුව aaaa ලස්සනයි..🤗🤗🤗🤗😥😥😍😍😍😍🤮🤮🤮🤣🤣🤣🤣🤣🤩🤩🤩😚😚😚😚

  • @samankumara1073
    @samankumara1073 2 ปีที่แล้ว +2

    අවුරුදු ලඟා වුණා එරබදු මල් පිපුනා song trek eka denna puluwanda

  • @gamingshadow6688
    @gamingshadow6688 2 ปีที่แล้ว +3

    Eyaaa bn track අවුල්

  • @vihagaheshan9503
    @vihagaheshan9503 ปีที่แล้ว +171

    2050 අහන සෙට් එක කො ❤😊

    • @DilankaAbesinghe-y9h
      @DilankaAbesinghe-y9h ปีที่แล้ว +6

      😅

    • @shashantha-Abudhabi
      @shashantha-Abudhabi ปีที่แล้ว +4

      👍🏻

    • @nalakan4361
      @nalakan4361 11 หลายเดือนก่อน +6

      Echchara inne na ban 🤣 api marenawa

    • @PriyanganiDarshika
      @PriyanganiDarshika 10 หลายเดือนก่อน +3

      අඩො පන පිටින් හිටියොත් එන්නම් බන් 😂

    • @vihagaheshan9503
      @vihagaheshan9503 10 หลายเดือนก่อน

      අඩෝ අඩෝ 😃

  • @nandana1100
    @nandana1100 3 ปีที่แล้ว +20

    මම මේකෙ ආසම string part එකට...❤️❤️❤️❤️

  • @a.hcrishanchandima6270
    @a.hcrishanchandima6270 2 ปีที่แล้ว +6

    ලස්සනයි නියමයි

  • @manuelferando1203
    @manuelferando1203 4 ปีที่แล้ว +12

    සුපිරියටම සුපිරියි. ඒ ගැන වර්නනා කරන්න වචන නැති තරම්. Thank lots.

  • @IndikaSusanthi
    @IndikaSusanthi 5 หลายเดือนก่อน +2

    Ahhhhhhhhh ගොඩක්ලස්සනයි...........

  • @chandimawijesundara4184
    @chandimawijesundara4184 4 ปีที่แล้ว +14

    Sha නියමයිනේ....very nice 💘💘💘💘

  • @sheshanjayawardhana409
    @sheshanjayawardhana409 3 ปีที่แล้ว +12

    නියමයි ❤️❤️❤️

  • @achinthaindrajith1896
    @achinthaindrajith1896 2 ปีที่แล้ว +17

    Me sinduwa mage gf ekka kiyl tiyenw e mathaka aye enwanm dn mama eyage wedding eka dawasata kiynw 😌

  • @AminthaCoonghe
    @AminthaCoonghe 7 ปีที่แล้ว +12

    i have been waiting for some one to do this song. awesome job

  • @rosh0772069628
    @rosh0772069628 7 ปีที่แล้ว +11

    good job.. really appropriate..

  • @chamilakumariii
    @chamilakumariii 4 หลายเดือนก่อน +2

    ලස්සන වැඩක් ❤❤❤❤

  • @hirunisasanja1421
    @hirunisasanja1421 2 ปีที่แล้ว +4

    Perfect. thanks

  • @ExcitedGlacier-eb1nq
    @ExcitedGlacier-eb1nq 2 หลายเดือนก่อน +1

    Mru sinduwa ❤

  • @dasunmadusanka3752
    @dasunmadusanka3752 4 ปีที่แล้ว +7

    එල අයියේ

  • @nishanbandara9595
    @nishanbandara9595 3 ปีที่แล้ว +3

    Thanks bro good luck

  • @HarshaHarsha2-pu6tk
    @HarshaHarsha2-pu6tk ปีที่แล้ว +4

    Lassanai

  • @awanthiperera7278
    @awanthiperera7278 ปีที่แล้ว +7

    Love this

  • @preethieapasingha452
    @preethieapasingha452 4 ปีที่แล้ว +7

    Kawada hoo sansaraye ...ekweela atinat wela.....🎶🥁💞❤⭐

  • @maheshshan3844
    @maheshshan3844 4 ปีที่แล้ว +6

    සුපිරි

  • @sithumalramanayaka6215
    @sithumalramanayaka6215 2 ปีที่แล้ว +5

    Good job ❤️🎈

    • @jeramAsher
      @jeramAsher ปีที่แล้ว +1

      ❤❤❤😘😘😘😘😋🤔😋😘😋

  • @anuradhawirasinha8749
    @anuradhawirasinha8749 3 ปีที่แล้ว +2

    Maru

  • @samindajayasena8245
    @samindajayasena8245 2 ปีที่แล้ว +4

    Great thanks

  • @KonnichiwaCeylon
    @KonnichiwaCeylon 6 ปีที่แล้ว +5

    Superb .thanks a lot

  • @yassasuduputha2538
    @yassasuduputha2538 4 ปีที่แล้ว +11

    නියමයි ✌✌✌✌👌👌👌

  • @imeldamaali2163
    @imeldamaali2163 3 ปีที่แล้ว +5

    සුපිරි ❤️❤️❤️

  • @priyangidissanayake5436
    @priyangidissanayake5436 3 ปีที่แล้ว +6

    Wow.....

  • @jayasirisanath9880
    @jayasirisanath9880 7 ปีที่แล้ว +3

    Supirima supiri.good luck to you

  • @shiranishi1009
    @shiranishi1009 7 ปีที่แล้ว +11

    Wow nice song thank you bro

  • @dinusharanawaka7635
    @dinusharanawaka7635 3 ปีที่แล้ว +3

    lassanai

  • @bhoomiyayalandsproperty9679
    @bhoomiyayalandsproperty9679 3 ปีที่แล้ว +6

    Great Work🇱🇰
    Best of luck! Thanks.

  • @jagath2560
    @jagath2560 4 ปีที่แล้ว +9

    Kandalame wewa balanna song eka dennako please please

  • @dilshantharidu9372
    @dilshantharidu9372 7 ปีที่แล้ว +9

    keep up the good work

  • @wdra74
    @wdra74 7 ปีที่แล้ว +9

    brilliant !! brilliant !!!!
    Thanks

  • @sandasirihitigama5407
    @sandasirihitigama5407 3 ปีที่แล้ว +6

    Superb

  • @ransikasithum2815
    @ransikasithum2815 3 ปีที่แล้ว +1

    Rukman asithage tharaha wela hitha hadawala oya song eke karaoke dannako

  • @SM-gu7qp
    @SM-gu7qp ปีที่แล้ว +5

    👍👍👍👍👍👍👍👍

  • @bimalfdo
    @bimalfdo 7 ปีที่แล้ว +20

    Excellent thanks a lot for your efforts to create these beautiful tracks and also the lyrics.
    Appreciate if you can add පැහි එක ලෙස බැඳී by 3 sisters. We can't find that track anywhere else.

    • @samanravindra359
      @samanravindra359 6 ปีที่แล้ว +1

      Kiri wehera

    • @shenyamusicboxbyraini6558
      @shenyamusicboxbyraini6558 3 ปีที่แล้ว +1

      අපි ලග එම ගීතය තියෙනවා

    • @shenyamusicboxbyraini6558
      @shenyamusicboxbyraini6558 3 ปีที่แล้ว +2

      අපගේ චැනලයෙන් පෑහි එක ලෙස බැදී ගීතය ලබා ගත හැක

    • @shenyamusicboxbyraini6558
      @shenyamusicboxbyraini6558 3 ปีที่แล้ว +1

      th-cam.com/video/Mizwi2TZ_BU/w-d-xo.html මෙය මත ක්ලික් කිරීමෙන් එම ගීතය ලබා ගත හැක...

    • @shenyamusicboxbyraini6558
      @shenyamusicboxbyraini6558 3 ปีที่แล้ว +2

      🙂

  • @isharakanaheraarachchi6579
    @isharakanaheraarachchi6579 7 ปีที่แล้ว +8

    wow.. my fvrt song thank you

  • @sunethindika2677
    @sunethindika2677 4 ปีที่แล้ว +3

    Wauuu

  • @shashikalasantha6078
    @shashikalasantha6078 6 ปีที่แล้ว +5

    Thanks for u.kepit up......

  • @nandanasiriwardhana4342
    @nandanasiriwardhana4342 3 ปีที่แล้ว +7

    👍

  • @sonalmusic_
    @sonalmusic_ ปีที่แล้ว +1

    Super ❤

  • @chandrikaratnayake26
    @chandrikaratnayake26 7 ปีที่แล้ว +19

    Beautiful track..and love this song...thanks.!

  • @sandayakumari9994
    @sandayakumari9994 2 ปีที่แล้ว +2

    අනේනියමයි

  • @JosaphIrudayaraj
    @JosaphIrudayaraj 7 ปีที่แล้ว +10

    Suppiri! , Gindara!.....
    Keep going bro!

  • @c.samarasinghe4956
    @c.samarasinghe4956 2 ปีที่แล้ว +2

    Thank you

  • @udith-pz4tv
    @udith-pz4tv 7 ปีที่แล้ว +4

    elama thamai

  • @niranjalamadhu9994
    @niranjalamadhu9994 4 ปีที่แล้ว +1

    ලයික් කලා සබ්ස්කයිබ් කලා ජය වේවා කරගෙන යමු

  • @NethmiAnusara1234
    @NethmiAnusara1234 4 ปีที่แล้ว +1

    Kese rahas pawasam(akka) me song eke karoke eka dannko..please 🙇🏻‍♀️

  • @marilirosha4696
    @marilirosha4696 ปีที่แล้ว +1

    Ft😘

  • @malindasandaruwan6275
    @malindasandaruwan6275 4 ปีที่แล้ว +7

    👌👌👌👌👌

  • @rasikasangeewani6948
    @rasikasangeewani6948 3 ปีที่แล้ว +2

    Mamata mge mhtaykiya

  • @aankapradeep9599
    @aankapradeep9599 5 ปีที่แล้ว +6

    Nice song

  • @kumuduninishanthi4998
    @kumuduninishanthi4998 3 ปีที่แล้ว +3

    Good job

  • @Clipcutlk
    @Clipcutlk 2 ปีที่แล้ว +2

    nice..

  • @දැනුම්ලොවසතර
    @දැනුම්ලොවසතර 6 หลายเดือนก่อน +1

    Api marila ban

  • @d.m.r.4138
    @d.m.r.4138 3 ปีที่แล้ว +1

    වාව්

  • @lakmalfernando.1321
    @lakmalfernando.1321 7 ปีที่แล้ว +7

    superb.

  • @mohomedhaliq7865
    @mohomedhaliq7865 5 ปีที่แล้ว +3

    ela ela....

  • @ppd1424
    @ppd1424 2 ปีที่แล้ว +2

    🤘🤘

  • @maheshsrilanka2045
    @maheshsrilanka2045 6 ปีที่แล้ว +6

    thank you .good job

  • @PrathibaSarojani-ts4dn
    @PrathibaSarojani-ts4dn 5 หลายเดือนก่อน +4

    24 අහන අය like එකක් දාන් යන් comment එකට ❤

  • @sameerakumara6263
    @sameerakumara6263 4 ปีที่แล้ว +6

    🥰😎💓💞

  • @Dammika-xn3to
    @Dammika-xn3to 5 ปีที่แล้ว

    Supiri wedak

  • @bimsarashashaka4028
    @bimsarashashaka4028 3 ปีที่แล้ว +4

    ❤ ❤❤❤

  • @iduniherath6923
    @iduniherath6923 2 ปีที่แล้ว +2

    😍

  • @mewanblog317
    @mewanblog317 6 ปีที่แล้ว +1

    Mek downlod karanna den naththe ai

  • @tcmix1758
    @tcmix1758 6 ปีที่แล้ว +4

    super.

  • @sudubaby292
    @sudubaby292 4 ปีที่แล้ว +3

    ❤❤❤❤❤❤

  • @youthvikasithasamaranayaka864
    @youthvikasithasamaranayaka864 5 ปีที่แล้ว +1

    Cant download dear

  • @SonaliPramudika
    @SonaliPramudika 2 หลายเดือนก่อน +2

    D❤❤❤😘🙋

  • @siryanib9744
    @siryanib9744 6 ปีที่แล้ว +1

    Pawasannko adra lasnaiiiiiii 💛💛💛💛💛💛❤️❤️❤️❤️❤️❤️❤️

  • @sunandasilva7558
    @sunandasilva7558 3 ปีที่แล้ว +2

    👌

  • @amilapudara2655
    @amilapudara2655 5 หลายเดือนก่อน +1

    😊

  • @chamilairoshani149
    @chamilairoshani149 3 ปีที่แล้ว +1

    Very happy

  • @dilshanpriyadarashana6992
    @dilshanpriyadarashana6992 7 ปีที่แล้ว +2

    Exsalant Insument

  • @WashikaSampath
    @WashikaSampath หลายเดือนก่อน +1

    🎉

  • @asankadinesh2432
    @asankadinesh2432 4 ปีที่แล้ว

    උරුගුවේ පැරදුනේ පවතින බ
    ව තමා බැන්දට බැන්දට ලබාදෙන්න

  • @Prabha_108
    @Prabha_108 5 ปีที่แล้ว +1

    Offline download krann puluwn widiyata hdnn

  • @samankumara1073
    @samankumara1073 2 ปีที่แล้ว +1

    Supar👊

  • @losothan6029
    @losothan6029 6 หลายเดือนก่อน +1

    shapalika malikal

  • @Tharu157
    @Tharu157 3 ปีที่แล้ว +1

    Ow

  • @suramyabandarawatte4512
    @suramyabandarawatte4512 6 ปีที่แล้ว +3

    Best and super

  • @nishaam3527
    @nishaam3527 3 ปีที่แล้ว +2

    ❤❤️❤

  • @ayoniweerasinhe4503
    @ayoniweerasinhe4503 3 ปีที่แล้ว +1

    Good

  • @spsdsenarathna4856
    @spsdsenarathna4856 2 ปีที่แล้ว +1

    Wow

  • @alexkurera7687
    @alexkurera7687 3 ปีที่แล้ว +2

    👌🏽

  • @gaveshginige2029
    @gaveshginige2029 2 ปีที่แล้ว

    Lucy thomas covers

  • @clarenceamarasingha6978
    @clarenceamarasingha6978 3 ปีที่แล้ว +11

    Beautiful song 🧡🧡

  • @mallikaherat240
    @mallikaherat240 3 ปีที่แล้ว

    1nangikohhomada

  • @nadeeshavemukthi7980
    @nadeeshavemukthi7980 4 ปีที่แล้ว +4

    💗💗💗

  • @sheharaperera6774
    @sheharaperera6774 7 ปีที่แล้ว +5

    good but please do new song quickly

    • @sheharaperera6774
      @sheharaperera6774 7 ปีที่แล้ว

      but good ah... extent your work I can enjoy the song

    • @sheharaperera6774
      @sheharaperera6774 7 ปีที่แล้ว

      but good ah... extent your work I can enjoy the song

  • @sandunikaushalya8921
    @sandunikaushalya8921 4 ปีที่แล้ว +1

    Cool zooo