වඩා හොඳ ග්‍රාමවාසී භික්ෂුව ද ? අරණ්‍යවාසී භික්ෂුව ද ? | Ven.Kirulapana Dhammawijaya Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • #දේශණා_අංක_712
    💢 පූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන ධර්ම ශාසනික කටයුතු සඳහා මාසික දායකත්ව ගැනීම හෝ ඔබේ දායකත්වය සැපයීම - www.sujathaput...
    💢 දේශනා සඳහා මාසික දායකත්වය You Tube හරහා සාමාජිකයයෙක් ලෙස ගැනීම සඳහා (ශ්‍රී ලංකාවට මෙම පහසුකම තවම ලැබී නැති නිසා විදේශ රටවලට අයට පමණක් දැනට අවකාශය ඇත) : / @kirulapanadhammawijay...
    💢 ප්‍රත්‍යය සඳහා මාසික දායකත්වය - www.sujathaput...
    💢 ධර්ම දානය සඳහා මාසික දායකත්වය - www.sujathaput...
    🔘 Contact us - 070-3421083
    🔘 Email - sujathaputhralk@gmail.com
    🔘 Facebook - / venkirulapanadhammawij...
    👉 භාවනා මධ්‍යස්ථානය සමඟ සජීවීව සම්බන්ධ වී සියලු වැඩටසහන් පහසුවෙන් පරිශීලනය කිරීම සඳහා පහත සඳහන් යොමු වලින් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න.
    🔘 Web Site - www.sujathaput...
    🔘 Sujatha Puthra Android Application - shorturl.at/lvQ45
    🔘 Sujatha Puthra IOS Application - apps.apple.com...
    👉 ඔබ ධර්ම දේශනාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.. ඔබට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත.
    👉 ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට මෙම Kirulapana Dhammawijaya Thero යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න.
    👉 පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත සඳහන් WhatsApp කණ්ඩායම සමඟ එකතු වන්න. එම කණ්ඩායම සාමාජිකයන්ගෙන් පිරී ඇත්නම්, අලුතින් ම Upload කළ ධර්ම දේශනාවේ මේ ස්ථානයේ සඳහන් වන යොමුව භාවිතා කරන්න. එයින් දැනට හිස් ව ඇති කණ්ඩායමකට ඔබට යොමු වෙනු ඇත.
    🔴 WhatsApp Group - chat.whatsapp....
    අදාල කණ්ඩායමේ හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් ස්වාමීන් වහන්සේ සිදු කරනු ලබන සියලුම වැඩසටහන් ගැන දැනුම් දීම සිදු කරනු ලැබෙයි.
    🔴 Viber භාවිතා කරන අයෙක් ට invite.viber.c... යන යොමුවෙන් අපගේ සක්‍රීය Viber කණ්ඩායමක් වෙත එකතු විය හැකි ය.
    සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය..

ความคิดเห็น • 124

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 10 หลายเดือนก่อน +12

    නෙක්ඛම්ම සුඛය, පවිවේක සුඛය,
    වූපසම සුඛය,
    සම්බෝධ සුඛය
    කැමති සේ ලබන, නිදුක් සේ ලබන, විපුල සේ ලබන භාග්‍යවතුන් වහන්සේගේ ලස්සන සූත්‍රය විවරණය කල දේශනා ප්‍රාතිහාර්යය නම්...🙏🙏🙏
    කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කෙලවර නිර්වානයම වේවා!
    තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස...🙏🙏🙏

    • @KusumLiyanarachchi
      @KusumLiyanarachchi 10 หลายเดือนก่อน

      සාදූ සාදූ සාදූ

  • @fm_laka8184
    @fm_laka8184 10 หลายเดือนก่อน +7

    මම ආදරයෙන් දරුණුම ලෙස පරාද උන කෙනෙක්. අවුරුදු පහක් ආදරය කරලා එයා මාව රවට්ටලා වෙන කෙනෙක් එක්ක ගියා. ජිවිතේ තිබ්බ සියල්ල මම ඒ වෙනකොට ඒ ආදරය වෙනුවෙන් කැප කරලා තිබුනේ. ඉන් පසු මම ජීවිතේ වැටුනා සියදිවි නසාගන්න මට්ටමටම. ඇයි මිනිස්සු මෙහෙම කරන්නේ කියලා ජීවිතේ එපා වෙලා ඉන්න අතරේ ධම්මවිජය ස්වාමින් වහන්සේගේ බණ සියල්ල මම ඇසුවා පහුගිය අවුරුද්දක් පුරා. ඔබ වහන්සේගේ උතුම් ධර්මදේශනාවල් අසාම මම ජීවිතේ නැවත උපන්නා. ජීවිතේ යථාර්ථය අවබෝද කරගත්තා. අතහැරීම උපරිමයටම දියුණු කලා. දැන් මනසට මාර සැහැල්ලුවක්, මානසික නිදහසක් දැනෙන්නේ. ඔබ වහන්සේගේ ධර්මය ගැබුරින් තේරුම් ගත් දින බැදීම්, විවාහ, ලමයි සෑදීමේ බලාපොරොත්තු නිකන් සෙලවෙන මනස වැනිය. මට ඒ සියල්ල ජීවිතේ ලංකර ගැනීමට දැන් කිසිදු ආසාවක් නෑ. ඔබ වහන්සේගේ උතුම් ධර්ම දේශනා තුලින් මේ ලොව සියලු මිනිසුන්ට ධර්මය අවබෝධ වේවා!

  • @ramyawijekoon7515
    @ramyawijekoon7515 10 หลายเดือนก่อน +12

    බොහොම පිං මගෙ ස්වාමින්වහන්ස . ඊයෙ රෑ එක පාරක් දකින කොටම ඇහුවා .අලුත් දේශනා වක් එනකන් බලාගෙන ඉන්නෙ.තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස .

  • @ManoriLakshikaa-xh8rq
    @ManoriLakshikaa-xh8rq 10 หลายเดือนก่อน +13

    සාදු සාදු සාදු 🪔🪔🪔🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏 උතුමන් වහන්ස ඔබ වහන්සේ පතන්නාවු බෝදියෙන් නිවන් අවබෝධ වේවා !!

  • @asankawiggin
    @asankawiggin 10 หลายเดือนก่อน +9

    නිහඩ බව ඔසුවකි ..........
    හිත හදන භික්ෂුවට.........
    🙏🙏🙏🙏🙏 තෙරැවන් සරණයි පින්වත් ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏

  • @kgunathilake663
    @kgunathilake663 10 หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේගේ බණ හා ඔබ වහන්සේ කියා දුන් ආකාරයට භාවනා වැඩසටහන් වලට සම්බන්ධ වෙමින් භාවනා කරන නිසා. මෙම ශරිරය ගැන මැනවින් පැහැදිලි වේනවා බොහෝ අවස්ථාවල දී නාම රූප දෙක ගැන මැනවින් පැහැදිලි වේනවා ඔබ වහන්සෙට බොහෝ පින් මාගේ ගුරු දෙවොත්තම ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු ස්වාමීන් වහන්සේලාට චතුරාර්ය සත්‍යය ධර්මය මෙම අත් භවයේ දීම අවබෝධ වෙත්වා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @inokawarnakulasuriya-iq7km
    @inokawarnakulasuriya-iq7km 10 หลายเดือนก่อน +7

    නමස්කාර වේවා ස්වාමීන් වහන්ස ,🙏🙏🙏

  • @JayanthiRajakaruna-qe6oo
    @JayanthiRajakaruna-qe6oo 10 หลายเดือนก่อน +8

    පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා ..🙏🙏🙏සාදූ🙏🙏🙏සාදු🙏🙏🙏සාදු🙏🙏🙏🌷🌷💐💐🏵️🏵️🌻🌻🌸🌸🌼🌼🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nisaliperera9483
    @nisaliperera9483 10 หลายเดือนก่อน +6

    තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට .....
    🙏🌼🙏🌼🙏🌼 ..................

  • @rajeewyasithkumarage8700
    @rajeewyasithkumarage8700 10 หลายเดือนก่อน +5

    පිං සිද්ධ වේවා පින්වත් ⁣ස්වාමින්වහන්ස 🙏🙏🙏උතුම් නිවනෙන් නිවි සැනසේවා තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @gunawathithilakarathna7105
    @gunawathithilakarathna7105 9 หลายเดือนก่อน

    පූජනීය පින්වත් ස්වාමින් වහන්ස තනියෙන් සිටීමෙන් සිත සමාධි සුවයෙන් තබා ගැනීමෙන් ඇතිවන සැනසීම අවබෝධ කරදුන් ඔබවහන්සේට නිවන් මග පූරනය වෙිවා

  • @thanujadhamayanthi6963
    @thanujadhamayanthi6963 10 หลายเดือนก่อน +4

    සුපින්වත් ස්වාමින් වහන්ස නමස්කාර වෙවා චතුරාර්‍ය් සත්‍ය අවබොඩ වෙවා

  • @sreemathilka9633
    @sreemathilka9633 10 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේ දෙසනා කරන දර්මය ශ්‍රවණය කරන සියළු සත්වයෝ නිදුක් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්වෙවා 🙏🙏🙏

    • @renunew4938
      @renunew4938 9 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏

  • @thakshilahemamali
    @thakshilahemamali 10 หลายเดือนก่อน +2

    ඔබවහන්සේට උතුම් වූ නිර්වානය යම් මතු ආත්මයක ලැබේවා ...

  • @jayanthianradi7502
    @jayanthianradi7502 10 หลายเดือนก่อน +1

    සාධූ🙏🙏🙏💎🙏🙏🙏 සාධූ පාදාභිවන්දනයෙන් අපගේ ගුරුදේවෝත්තම ලොකුස්වාමින් වහන්සේට ඉතා ශ්‍රද්ධාවෙන් නමස්කාරය කරම් 🙏🙏🙏 ආශ්චර්‍යමත් ධර්ම දේශනාවක්.! සසුන සුරකින ආර්‍ය මහා සඟරුවන සුඛී සුවපත් වෙත්වා🙏💎🙏 තෙරුවන් සරණයි🙏

  • @akvimalarathna5079
    @akvimalarathna5079 10 หลายเดือนก่อน

    සීලවන්තං ගුණවන්තං
    පුඤ්ඤඛෙත්තං අනුත්තරං
    දුල්ලභෙන මයා ලද්ධං
    පස්සිතුං වන්දිතුං වරං.
    සාරි පුත්තාදි ථෙරානං
    ආගතං පටිපාටියා
    සද්ධා සීල දයා වාසං
    බුද්ධ පුත්තං නමා මහං.
    සාදූ සාදූ සාදූ මාගේ නමස්කාරයම වේවා පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏ඔබ වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා උතුම් නිර්වාන සුවයෙන්ම නිවි සැනසෙවා🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට 🙏🙏🙏☸️

  • @lathagamage1320
    @lathagamage1320 4 หลายเดือนก่อน

    හරීම ලස්සනයි පින්වත් ස්වාමීන් වහන්ස මම ආසම තනියෙන් බනක් බාවනාවක් කරගෙන ජී විතේ අවසන් කරන්නට තෙරුවන් සරනයි මගෙ පින්වත් ස්වාමීන් වහන්ස

  • @PriyaPriya-ic3sj
    @PriyaPriya-ic3sj 10 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට බොහෝම පින්.අපි මේ ඝෝර සසරෙන් මුදවා ලන්නට පින්බර ධර්ම වර්ශාවක් වස්සවා මෝහ සිත් දුරලන්නට මග පාදා දුන් නිසාවෙන්

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa หลายเดือนก่อน

    පින්වත් ස්වාමින් වහන්ස ඔබවහන්සේට සම්මාසම්බුදු සරනයි

  • @lathagamage1320
    @lathagamage1320 4 หลายเดือนก่อน

    පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා මම මේ දේශනාව දෙතුන් වතාවක් ඇහුවා අහන්න අහන්න හරීම ලාබයක් කැමත්තක් දැනෙනවා ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ මේ දේශනාව කරනකොට දැන් දැන් ඉවරවෙයි කියල හිතට බයක් දැනෙනවා ඒ තරම් ප්‍රනීතයි ඔබ වහන්සේ මේ කැප කිරීම නම් හරීම ආශ්චර්‍යයි ඉවසීම කියන එක නම් මාරයි ස්වාමීන් වහන්සේට යම් කිසි කෙනෙක් දොස් කිවුවොත් අපිට ඉවසන්න බෑ මොකද කොපමන බන ඇහුවත් හිත දියුනු නැතිකම ඒත් ඔබ වහන්සේ නිසාමයි ඉවසීම පුරුදු වුනේම මේ කුසල් හේතුවෙන් ඔබ වහන්සේට උතුම් නිවනම ලැබේවා

  • @nisalaarana7033
    @nisalaarana7033 10 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමීන් වහන්ස ,හරීම සුන්දරයි මේ දේශනාව.සූත්‍ර දේශනා ඇසුරින් කෙරෙන දේශනා තව තවත් ඇසේවා! 🙏🙏🙏

  • @diwyanjanasandaruwan
    @diwyanjanasandaruwan 10 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි මගේ ස්වාමීන් වහන්ස🙏🙏🙏☸️☸️☸️

  • @ranasinhasurendra1650
    @ranasinhasurendra1650 10 หลายเดือนก่อน +1

    ඉතාම වටිනා දේසනාවක්..සාදු සාදු සාදු ..උතුම් තේරුවන් සරනයි අපේ සවාම්න්වහන්සේට ...

  • @dulananavodya
    @dulananavodya 10 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස🙏🙏🙏

  • @P.SamarasingheUSA
    @P.SamarasingheUSA 10 หลายเดือนก่อน +1

    මාගේ නමස්කාරය වේවා සම්මා සම්බුදු සරණයි !!! ඹබ වහන්සේ නිදුක් නිරෝගී චිරජිවන ලබත්වා කායික මානසික සුවය ලබත්වා කෙලවර අමාමහ නිවනින් නිව් සැනසෙත්වා !!! 🙏🙏🙏

  • @malakasilva
    @malakasilva 10 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @banlad4040
    @banlad4040 10 หลายเดือนก่อน +1

    සාදු.සාදු.සාදු.පින්වත්ලොකු.සිවාමින්වහන්සෙට.මගෙනමස්කාරයවෙවා.තෙරූවන්සරනයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🙏🌷🌷🌷🌷🌷🌷🙏

  • @thamarakumari7364
    @thamarakumari7364 10 หลายเดือนก่อน +1

    මේ ධර්ම දේශනාවේ ආ නුභවයෙන් පින්වත් ස්වාමින් වහන්සේ ට උතුම් වු චතුරාර්ය සත්ත්‍ය ධර්මය අවබෝධ වේවා 🙏🏻🙏🏻🙏🏻

  • @pavideos3808
    @pavideos3808 10 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි පිංවත් අපේ ස්වාමීන් වහන්සේට බොහොම පිං පිංවත් ඔබ වහන්සේ පතන්නාවූ බෝධියකින් උතුම් නිවනින් සැනසේවා .
    සාධූ සාධූ සාධූ 🙏🌹

  • @paramichamodaya839
    @paramichamodaya839 10 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරනයි මාගෙ පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේට මාගෙ නමස්කාර වෙවා

  • @_Fantasticvibes_5593
    @_Fantasticvibes_5593 10 หลายเดือนก่อน +33

    පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේගේ බන නිසා තියෙන සුලු වැරැද්දක් වුවත් හදාගන්නවාට වඩා ඉබේ ම හැදෙනවා හොදින් ධාරණය වෙනවා උතුම් නිර්වානය ලැබේවා

    • @fm_laka8184
      @fm_laka8184 10 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්ම 🙏

  • @AchinthaNimesh-t4f
    @AchinthaNimesh-t4f 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු ❤😊

  • @sarojinisenanayakasedigall3003
    @sarojinisenanayakasedigall3003 10 หลายเดือนก่อน

    පින්වත් සුවාමිඑන් වහන්සේට පලමුව මාගේ නමස්කාරය වේවා .හුදකලා බවේ සුවය හොදින් විදින්නෙමි
    එය මා ලැබූ බාග්‍යයක් කොට සලකමි .ග්‍රාම වාසි බික්ෂුවක් සහ වන වාසි බික්ෂුවක් අතර ඇති වෙනස මනාකොට දේසනා කල ඔබ වහන්සේට උතුම් නිර්වානය අවබෝධ වේවා .ස්‍රි සත් දර්මය අනුගමනය කරමින් ඒ මග යෑමට වීර්‍ය් කරන ඔබ වහන්සේට ඒ මාර්ගය පෑදි ඇති බව මනාකොට දකිමි.🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏

  • @saumyadissanayake7891
    @saumyadissanayake7891 10 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට 🙏🙏🙏

  • @Mali24234
    @Mali24234 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏උත්තම පාද නමස්කාර කරමි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස 🙏🙏🙏🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️

  • @lathagamage1320
    @lathagamage1320 10 หลายเดือนก่อน

    හරීම ලස්සනයි පින්වත් ස්වාමීන් වහන්ස බුදු පියානන් වහන්සේ දේශනා කලා වගේම ඉතාම අර්තවත් විදියට පැහැදිලිව ඔබ වහන්සේ අපිට දේශනාකලා බොහොම පින් ඔබ වහන්සේට තෙරුවන් සරනයි සියලු දෙවිපිහිටයි සාදු සාදු සාදු පොඩි රාහුල හිමියන්ට වගේ බුද්දිය ණ්‍යානය පහල වේවා තව තවත් අපිට ගැබුරු දර්ම දේශනා කරන්නට සාදු සාදු සාදු

  • @chitranikahapalaarachchi5074
    @chitranikahapalaarachchi5074 10 หลายเดือนก่อน

    එහෙමයි ස්වාමීන් වහන්ස බොහොම පින් !

  • @anomamaggonage761
    @anomamaggonage761 10 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු!!! හරිම වටිනවා ස්වාමීන් වහන්ස. කෙතරම් තනිවම සුත්‍ර කියෙව්වත් තේරුම් ගත්තත් මෙලෙස උදාහරණ දෙමින් පැහැදිලි කිරීමෙන් බුදුසමිඳුන්ගේ ධර්මය තව තව හිතට දැනෙන ගතිය වැඩියි. සුත්‍රය කියවනවිට දැනුනු දැනුමට වඩා ඒ ධර්මය හිතට කාවදිනවා. අනේ බුදුසමිඳුන් නැවත නැවත පුන පුනා දෙසුවේම ගම්වලට වී සෙනග එක් රැස් කරවීමට වඩා කැලයක තනිවී මේ භයානක සසරින් මිදෙන්න උත්සහ කිරීමේ වටිනාකම. එක මොහොතක් වත් සසර වර්ණනා කරන්නේ නැති බව දෙසුවේම මේ සසරේ භයානක කම දන්නේ උන්වහන්සේ පමණක් නිසා. ඒ සිරිපතුල් වලට දැනෙන වෙහෙස නොතකා වඩිමින් උත්සහ කළෙම මේක පිස්සු වැඩක්ම නැති ජීවිතයක් බව වටහල දෙන්නනේ කියලා තේරුම් ගන්න පුංචිම පුංචියට වත් දැනීමක් නැති ගිහියෝ සහ සමහර පැවිදි අයගේ වැඩ දකිනකොට අනේ අනිච්චන් මෙහෙමත් මෝඩයෝ කියලා තමා දැනෙන්නේ. ඔබ වහන්සේලා මෙලෙස ත්‍රිපිටක සුත්‍ර වලින්ම දේශනා කරන එක හරිම වටිනවා. අද කාලේ ත්‍රිපිටකය කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැති අය ඉබා ගාතේ ගිහින් බොරු කාරයන්ට රැවටෙනවා. ඒනිසා ත්‍රිපිටක සුත්‍රයක් මෙලෙස කියවීම හරිම වටිනා වැඩක්. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. නිදුක් වේවා නිරෝගී වේවා දීර්ඝායු සම්පත් ලබත්වා.

  • @nilanthimala6867
    @nilanthimala6867 10 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏

  • @nadeekadarshani2574
    @nadeekadarshani2574 10 หลายเดือนก่อน

    දීර්ඝායුවේවා , උතුම් නිර්වාණ අවබෝධය පිණිසම මේ පින් ඔබ වහන්සේට හේතු වේවා පාරමී වේවා 🙏🙏

  • @lankapoornimakk642
    @lankapoornimakk642 10 หลายเดือนก่อน

    සාධු සාධු සාධු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 10 หลายเดือนก่อน

    Namo buddayaa garu svamin vahanseta theruvan saranai 🙏🙏🙏💫💫💫💫💫

  • @NalaniSooriarachchi
    @NalaniSooriarachchi 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ඔබ වහන්සේට වහ වහාම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා

  • @dammikasenavirathna324
    @dammikasenavirathna324 10 หลายเดือนก่อน +1

    Mage kalyana mittra suwamin wahanseta mage namaskaraya wewa 🙏🙏🙏 sadu ...sadu ...sadu ...

  • @NayomiSewwandika-ul9xw
    @NayomiSewwandika-ul9xw 10 หลายเดือนก่อน

    අපේ පිංවත් ස්වාමින් වහන්ස ..ඔබවහන්සේ ...මෙි බුද්ධ සාසනය ට ආභරණයක්...මාණික්‍ය ක්....

  • @malshaherath4438
    @malshaherath4438 10 หลายเดือนก่อน

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස

  • @TanTin-vg4hw
    @TanTin-vg4hw 10 หลายเดือนก่อน +1

    Bohoma pin swaminwahansa 🙏🙏🙏🙏🙏🙏

  • @sandyathennakoon-g3h
    @sandyathennakoon-g3h 10 หลายเดือนก่อน

    බොහොම පින් ස්වාමින් වහන්ස.වටිනා ධර්ම දේශනාවක්.සම්මා සම්බුදු සරණයි!

  • @shiromijayasuriya3855
    @shiromijayasuriya3855 10 หลายเดือนก่อน

    තුණුරුවන් සරණයි පින්වත් අපේ ලොකු ස්වාමීන් වහන්ස නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා 🌼🌼🌼🙏🙏🙏🙏

  • @navindulakshan3624
    @navindulakshan3624 10 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏

  • @manikerathnayaka6605
    @manikerathnayaka6605 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ඔබවහන්සේ පතන්නාවු බොදියකින් ම නි⁣වෙත්වා

  • @nirmalaperera7891
    @nirmalaperera7891 10 หลายเดือนก่อน

    Excellent 100% correct . ලාභ සත්කාර අපෙක්ශා නොකර බන දේශනා කීරීම, දුක පිලිබවදව උදා. සමග දේශනා කිරිම ඉතා වටිනවා . යෝද බල යෝද ශක්තිය ධ්‍යර්‍යය බුදු සසුන බබළවන්නට ශක්තිය ලැබේවා .

  • @AnomaPathiranage
    @AnomaPathiranage 10 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏 දේ ශනාව දෙවනි. වතාවට සවන් දෙනේ

  • @Sriyanthi-v6x
    @Sriyanthi-v6x 10 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ ..තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට

  • @Ed-kd7kz
    @Ed-kd7kz 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @dilanrandika9893
    @dilanrandika9893 10 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ ඔබවහන්සේට තෙරුවන් සරනයි පින්වත් සාවාමීන් වහන්ස 🙏

  • @WathsalaHimali-j4i
    @WathsalaHimali-j4i 10 หลายเดือนก่อน

    Ada lassana suthrayak asanna labuna godak dewal jivitheta watinawa oba wahanseta theruwan saranai sadu sadu sadu

  • @AjanthaLakmal-r7p
    @AjanthaLakmal-r7p 9 หลายเดือนก่อน

    ථෙරුවන් සරනයි ස්වමින් වහන්සේ

  • @kumudunijayanthi5828
    @kumudunijayanthi5828 10 หลายเดือนก่อน

    ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා ඔබවහන්සේ අපිට හොදින්ම සූත්‍ර දේශනය
    අවබෝධ කිරීම ගැන බොහොම පින් තවත්
    මෙවැනිම සූත්‍ර දේශනා
    අපිට දේශනා කරන්න
    ඔබවහන්සේට ඉක්මනින්ම නිවන අවබෝධ වීම පිණිස මෙම ධර්ම දේශනා කරන පිනම හේතු
    වාසනා වේවා සාදු සාදු.

  • @RavindraLakmal-bg6et
    @RavindraLakmal-bg6et 9 หลายเดือนก่อน

    Sadu sadu sadu...

  • @surekaroshini7114
    @surekaroshini7114 10 หลายเดือนก่อน

    මගෙ බුදු පියානන් වහන්සේ දේශනා කලේ යම දේද එය එසේමයි. නිහඩ බව තරම සුවයක් වගේම අනවස්‍ය ප්‍රශ්න වලට හොදම පිලිතුරයි සාදු සාදු සාදු

  • @k.skothalawala2766
    @k.skothalawala2766 10 หลายเดือนก่อน

    අපේ.ස්වාමින්.වහන්ස.නමස්කාර.වේවා.🙏🙏🙏සාදු.සාදු..සාදු.🎉🎉🎉🌸🎉🌸🎉🌸🎉🙏🙏🙏

  • @hmkherathmanike
    @hmkherathmanike 10 หลายเดือนก่อน

    තෙරුවන් .සරණයි ඔබවහන්සේට ..සාදු සාදු සාදු 2:07

  • @hemaliyanage8320
    @hemaliyanage8320 10 หลายเดือนก่อน

    Sadu saadu saadu saadu godakk pin hamuduruwane!!!

  • @lahirunirmal9426
    @lahirunirmal9426 10 หลายเดือนก่อน

    Sadu sadu sadu pin

  • @GaganaSiromnn-xj4yk
    @GaganaSiromnn-xj4yk 10 หลายเดือนก่อน

    Budusaranai

  • @DSD394
    @DSD394 10 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට !!!වචනයෙන් වචනය අපහට වටහාදෙමින් මේ මුලු දර්ම මාර්ගයම පෙන්වා දෙන ඔබවහන්සේට මා කෙසේ මේ ණය ගෙවන්නද පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්ස.දෙමව්පියන්ට දර්ම මාර්ගය පෙන්වමින් වඩා ගන්න ඉඩදිලා කල යුතු යුතුකම් කරලා සලකලා යම්තාක් ප්‍රමානයකට නයගෙවා ගත්තත් ඔබවහන්සේ මේ අපට කරුනාවෙන් වන පිහිටට කෙසෙනම් සලකා ඉවරකරන්නද? අපමණ පින් ඔබවහන්සේට !!!! ප්‍රාර්ථනීය බොදියකින්ම මගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේ නිවේවා!!!🙏🙏🙏

  • @RamRanathunga
    @RamRanathunga 3 หลายเดือนก่อน

    SATHTHAKA NIPATHTE SAPTHA APARIHANI DARMA🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @ajuthkumara3638
    @ajuthkumara3638 9 หลายเดือนก่อน

    Sadu sadu sadu...watina pehedili kirimak.

  • @asokagunasekara575
    @asokagunasekara575 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏💐💐💐🙏🙏🙏

  • @ShamilaBandara-u8m
    @ShamilaBandara-u8m 10 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @lalaniejayasundara3158
    @lalaniejayasundara3158 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏🌼🌼🌼

  • @රක්ෂිලාරණසිංහ
    @රක්ෂිලාරණසිංහ 10 หลายเดือนก่อน

    සාදූ…🙏 සාදූ…🙏 සාදූ…🙏
    අප්‍රමාණ පිං ගෞරවණීය කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස..
    උතුම් නිවනින් සැනසීම ලබත්වා…!
    උතුම් තෙරුවන් සරණයි…!

  • @liinapirs4954
    @liinapirs4954 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumuduthilanga8697
    @sumuduthilanga8697 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @indraniperera2938
    @indraniperera2938 8 หลายเดือนก่อน

    Sadu sadu

  • @sanjeewakarunarathna4662
    @sanjeewakarunarathna4662 9 หลายเดือนก่อน

    🙏

  • @Mudith_Vancouver
    @Mudith_Vancouver 10 หลายเดือนก่อน

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @bagyaedirisinghe2022
    @bagyaedirisinghe2022 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @ayarinsumanalatha2263
    @ayarinsumanalatha2263 10 หลายเดือนก่อน

    😅Sadu,sadu, sadu oba වහන්සේට mage namaskaraya වේවා

  • @nilmaliyanage1328
    @nilmaliyanage1328 10 หลายเดือนก่อน

    සාදූ !සාදු !!සාදූ !!!

  • @ChampaNandani-e4m
    @ChampaNandani-e4m 10 หลายเดือนก่อน

    Sadu sadu sadu Thrpitakacharya Abbhidhamma kammattanacharya pujaneeya gaurawaneeya pinwath swamin wahanseata namaskara karami sadu sadu

  • @Sanjuslippersපාවහන්සේල්
    @Sanjuslippersපාවහන්සේල් 9 หลายเดือนก่อน

    ස්වාමීන්වහන්ස මටත් ගිහිජීවිතේ අතහරින්න ඕන ඒකට මට මාර්ගය පෙන්වාදේන්න පුළුවන්ද

  • @mamalalani6182
    @mamalalani6182 10 หลายเดือนก่อน

    Ape.suwamin.wahanseta.mage.namaskara.wewa.sadu..sadu..sadu

  • @KusumLiyanarachchi
    @KusumLiyanarachchi 10 หลายเดือนก่อน

    🎉 🎉 🎉

  • @nadeekasanjiwa6233
    @nadeekasanjiwa6233 10 หลายเดือนก่อน

    Sadu.sadu.sadu.

  • @lathagamage1320
    @lathagamage1320 10 หลายเดือนก่อน

    පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා වුතුම් පින්වත් ස්වාමීන් වහන්සේගේ දේශනාවක් හොය හොය අහනවා යූටියුබ් චැනල් එකේ බන අහනවා බනක් නැතුව නම් ඉන්න බෑ කෑම කාල අතුරු පස නැතුව වගෙයි බන ඕනමයි මට හැමදාම ඉතින් මේ සේරම දර්ම මාර්ගයට පෙලබුනේම ඔබ වහන්සේ නිසාමයි මේ දේශනාව අපිට අහන්න සලස්වපු පින්වතුන්ටත් මේ පින් කුසලයක්ම වේවා පින්වත් ස්වාමීන් වහන්සේටත් ප්‍රාර්තනා කරන පාරමී දම් පුරන්නට මේ පිනම හේතුවේවා නිවනම මේ ගෞතම බුදු සසුනෙදීම නිවන ලැබේවා

  • @RamRanathunga
    @RamRanathunga 3 หลายเดือนก่อน

    NAGITHA SUTHRAYANEKKAMMA SUKASS ATHHERIEMENLABANASUWAYA. WIBULAKOTA LABAMI WHUPASAMASUWAYA. SAMBODA SUWAYA AWABODA SUWAYA

  • @priyanthidhammika-vb4wj
    @priyanthidhammika-vb4wj 10 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ

  • @jayanilanka
    @jayanilanka 10 หลายเดือนก่อน

    🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼🙏🏻

  • @nuwanipriyangika6399
    @nuwanipriyangika6399 10 หลายเดือนก่อน

    🌼🙏🙏🙏🌼

  • @roshanmadhushanka6208
    @roshanmadhushanka6208 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nirmanakaushalya6099
    @nirmanakaushalya6099 10 หลายเดือนก่อน

    Kauwda Samanthaa..samanthabaddada?

  • @wijebaragama4444
    @wijebaragama4444 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤😅

  • @RanjithPriyadarshana
    @RanjithPriyadarshana 10 หลายเดือนก่อน

    Depirasama ona

  • @sriyanigamage6835
    @sriyanigamage6835 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🌹🙏🌹🙏🌹

  • @koralagedammika1216
    @koralagedammika1216 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @inamamawilmada1104
    @inamamawilmada1104 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @pathtohappiness.k.w.4562
    @pathtohappiness.k.w.4562 10 หลายเดือนก่อน

    🙏🙏🙏🌸🌸🌸

  • @Samanpushpakumara-i6w
    @Samanpushpakumara-i6w 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏