සුපිරි Beat ටිකක් පුරුදුවෙමු/Sinhala Darbuka Lesson/4/4 Beat Lesson/Light Beat/Bongo Beat

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • Light Beat facebook page link- www.facebook.c...
    Ravindu kahavita official facebook page link- www.facebook.c...
    Contact for online class-0741193946
    ...................................................................................................................................................................අවුරුද්ද අන්තිම දාන party එකේ කට්ටියටම හොල්මන් වෙන්න play කරන්න පුලුවන් සුපිරි Beat ටිකක් පුරුදුවෙමු... How to play 4/4 Double Beet.. Best Drbuka Rolling Beats
    Slow සිංදු වලට හරියටම Play කරන්න පුරුදුවෙමු. / How to play 4/4 slow beat/ - • Slow සිංදු වලට හරියටම ...
    Darbuka Lesson- • Slow සිංදු වලට හරියටම ...
    How to Play 3/4 Beat in Darbuka- • Slow සිංදු වලට සුපිරිය...
    මුල ඉදන් දර්බුකා play කරන්න ඉගෙනගමු/Darbuka lesson for beginners- www.youtube.co....
    අලුත් දර්බුකා එකක් ගද්දී අපි බලන්න ඕනේ මොනාද? Things we knew when we bought Darbuka.
    දර්බුකාවේ Basic Tone වාදනය කරන ආකාරය - www.youtube.co....
    දර්බුකාවේ සියලුම Beat පුරුදුවෙමු -www.youtube.co....
    ඩොල්කි බීට් දර්බුකා එකෙන් play කරමු - www.youtube.co....
    Bongo beats දර්බුකා එකෙන් play කරමු- www.youtube.co....
    Congo beats දර්බුකා එකෙන් play කරමු-www.youtube.co....
    6/8 බීට් එක හරියට play කරමු - www.youtube.co....
    හරියටම දර්බුකාව tune කරන්නේ කොහොමද? How to tune a Darbuka. - www.youtube.co....

ความคิดเห็น • 174

  • @thimirapawan8519
    @thimirapawan8519 2 ปีที่แล้ว +22

    ඇත්තටම ගොඩක්ම වටින lesson එකක් ඕනෙම කෙනෙක්ට තේරෙන විදියට හරිම සරලව කියලා දෙනවා. මම ගොඩක් කල් දර්බුකා එකක් අරගෙන play කරන්න බැරුව ඉදියේ. කොච්චර video බැලුවත් ඒවායින් තෙරෙන්න කියලා දෙන්නේ නෑ. මේ channel එකේ හැම lesson එකක්ම හරිම සරලව කියලා දෙනවා. කිසිම දෙයක් play කරගන්න බැරුව ඉදපු මට දැන් සිංදුකට play කරන්න පුලුවන්. මේක කරන අයියාට ගොඩක් ස්තුති මේ වගේ උදව් කරනවාට අපි වගේ සිංදුවකට දර්බුකා එකක් play කරන්න ආස කට්ටියට.

    • @darbukalesson
      @darbukalesson  2 ปีที่แล้ว

      අදහස් දැක්වීමට ඔබට බොහෝම ස්තූතියි

  • @isharaweerawardhane0652
    @isharaweerawardhane0652 2 ปีที่แล้ว +2

    Pattai aiye. Sirawatma pattai. Theruwan saranai oyta

  • @podiya3589
    @podiya3589 2 ปีที่แล้ว +6

    Exersice ටික නම් 🔥

    • @darbukalesson
      @darbukalesson  2 ปีที่แล้ว +2

      බොහොම ස්තුති සහොදරයා 😍🙏

  • @savindu9191
    @savindu9191 2 ปีที่แล้ว +4

    ගොඩක් වටිනවා මමත් පුරුදු වෙනවා ගොඩාක් ස්තුතිය අයියට ❤️❤️❤️❤️😀

    • @darbukalesson
      @darbukalesson  2 ปีที่แล้ว

      බොහොම ස්තුති මල්ලී 😍😍🙏

  • @chamindawijesinghe6418
    @chamindawijesinghe6418 2 หลายเดือนก่อน +2

    ❤ හොදයි. ස්තූතී. All the Best..........!!!

    • @darbukalesson
      @darbukalesson  2 หลายเดือนก่อน

      @@chamindawijesinghe6418 🥰🥰🥰🥰🥰

  • @PriyanthaFernando-ys6rm
    @PriyanthaFernando-ys6rm 7 หลายเดือนก่อน +1

    ලස්සනට පැහැදිලිව කියලා දෙනවා Good 👍

    • @darbukalesson
      @darbukalesson  7 หลายเดือนก่อน

      බොහොම ස්තුති ♥️

  • @lasanthedilu5199
    @lasanthedilu5199 2 ปีที่แล้ว +2

    සිංදුවකට ගහන හැටි කියලා දෙන්න.very good teacher.

    • @darbukalesson
      @darbukalesson  2 ปีที่แล้ว

      Thank you. Channel එක බලන්න videos තියනවා

  • @danushkakarannagoda5090
    @danushkakarannagoda5090 ปีที่แล้ว +1

    Chaththa kiyanne waddek thama ithin ❤💪

    • @darbukalesson
      @darbukalesson  ปีที่แล้ว

      බොහොම ස්තුති 😍😍😍🙏

  • @piyalchamara2409
    @piyalchamara2409 2 ปีที่แล้ว +1

    Niyama wadak sahodaraya . jayawewa ❤️

    • @darbukalesson
      @darbukalesson  2 ปีที่แล้ว

      බොහොම ස්තුති සහොදරයා 😍😍🙏

  • @dilantharidu6674
    @dilantharidu6674 2 ปีที่แล้ว +1

    Darabk ghnkot egiliwa pururuk ehm rudenawa .....ek gnn video ekk oni 😍😍😍😍

    • @darbukalesson
      @darbukalesson  2 ปีที่แล้ว

      ඇගිලි රිදෙනවාද මට කියලා තියන එක පැහැදිලි නෑ. සාමාන්‍යයෙන් මුල් කාලේ play කරද්දී අත රිදෙනවා. හුරුවෙනකන් ඒමයි.

  • @aselaekanayaka7966
    @aselaekanayaka7966 2 ปีที่แล้ว +1

    E tika nam supiri ...maru para .

    • @darbukalesson
      @darbukalesson  2 ปีที่แล้ว

      බොහොම ස්තුති 🙏

  • @rathnayakangr9836
    @rathnayakangr9836 5 หลายเดือนก่อน +1

    නියමයි මල්ලි🎉🎉🎉❤

    • @darbukalesson
      @darbukalesson  5 หลายเดือนก่อน

      🥰🥰🥰🥰🥰

  • @janakasampath3338
    @janakasampath3338 2 ปีที่แล้ว +1

    Niyamai... supiriii

    • @darbukalesson
      @darbukalesson  2 ปีที่แล้ว

      බොහොම ස්තුති 😍🙏

  • @nandana1510
    @nandana1510 ปีที่แล้ว +2

    Wow 😍😍😍

  • @podiya3589
    @podiya3589 2 ปีที่แล้ว +4

    වටිනවා 🖤🔥🔥

    • @darbukalesson
      @darbukalesson  2 ปีที่แล้ว

      බොහොම ස්තුති 🙏😍

  • @nimalchandrasiri2248
    @nimalchandrasiri2248 ปีที่แล้ว +1

    තෙරැවන් සරනය් ජයවේවා

  • @tharinduneranjan2531
    @tharinduneranjan2531 2 ปีที่แล้ว +2

    ඒක සුපිරි බන්❤️❤️❤️😍😍😍🤘🤘🤘

    • @darbukalesson
      @darbukalesson  2 ปีที่แล้ว

      බොහොම ස්තුති සහොදරයා 😍😍🙏

  • @sunilsanjeewa4794
    @sunilsanjeewa4794 2 ปีที่แล้ว +2

    ලස්සනයි සර් වටිනාව ගොඩක්

    • @darbukalesson
      @darbukalesson  2 ปีที่แล้ว

      බොහොම ස්තුති 😍😍🙏

  • @kavinduravihansa7785
    @kavinduravihansa7785 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා මමත් පුරුදු වෙනවා ගොඩාක් ස්තුතිය

  • @BMBandara666
    @BMBandara666 ปีที่แล้ว +1

    ඒ සෙට් එකනම් මරු ඇහ් 💪

    • @darbukalesson
      @darbukalesson  ปีที่แล้ว

      බොහොම ස්තුති සහොදරයා

  • @thimalchandika8879
    @thimalchandika8879 2 ปีที่แล้ว +2

    Great job මල්ලි

  • @suuurocks3926
    @suuurocks3926 2 ปีที่แล้ว +1

    Niyamai සහෝදරයා thanks ...

  • @yasithlasitha8877
    @yasithlasitha8877 2 ปีที่แล้ว +2

    Ado aka

    • @darbukalesson
      @darbukalesson  2 ปีที่แล้ว

      Thank you brother 😍😍🙏

  • @chamarasadaruvan9242
    @chamarasadaruvan9242 2 ปีที่แล้ว +1

    Ela aiye

    • @darbukalesson
      @darbukalesson  2 ปีที่แล้ว

      Thank you malli 😍😍🙏

  • @maduranga354
    @maduranga354 2 ปีที่แล้ว +2

    Super lesson 😍😍😍😍🙏

  • @chaturangafm
    @chaturangafm 10 หลายเดือนก่อน +2

    Brother, basic tone playing video is not unavailable or link in the description not working??

    • @darbukalesson
      @darbukalesson  10 หลายเดือนก่อน +1

      th-cam.com/video/dOp5FANJe1g/w-d-xo.html This is the link

  • @nishanchathuranga8002
    @nishanchathuranga8002 ปีที่แล้ว +1

    fattai a ❤

  • @arthavidacmetro7878
    @arthavidacmetro7878 2 ปีที่แล้ว +2

    wow super

  • @ayeshrukshan1225
    @ayeshrukshan1225 11 หลายเดือนก่อน +1

    Supiri aiye

    • @darbukalesson
      @darbukalesson  11 หลายเดือนก่อน

      Thank you malli

  • @Slbox17
    @Slbox17 2 ปีที่แล้ว +1

    Niyamai aiye සුපිරි

    • @darbukalesson
      @darbukalesson  2 ปีที่แล้ว

      බොහොම ස්තුති මල්ලී 😍🙏

  • @hasithaprabath9113
    @hasithaprabath9113 2 ปีที่แล้ว +2

    අයියේ 18:21 මෙතනදි ගහන roll එක ගහන හැටි video එකක් දෙන්නකො.

    • @darbukalesson
      @darbukalesson  2 ปีที่แล้ว +2

      දාන්නම් මල්ලි ඉලග video එක rolling ගැන දාන්නේ.

    • @hasithaprabath9113
      @hasithaprabath9113 2 ปีที่แล้ว +2

      @@darbukalesson ❤

  • @avishkaavishka-eq8ey
    @avishkaavishka-eq8ey 2 ปีที่แล้ว +1

    සුපිරියක් බන්

    • @darbukalesson
      @darbukalesson  2 ปีที่แล้ว

      Thank you brother 😍😍🙏

  • @dhanushkapriyasad2318
    @dhanushkapriyasad2318 2 ปีที่แล้ว +1

    Super bro

    • @darbukalesson
      @darbukalesson  2 ปีที่แล้ว

      Thank you brother 😍😍🙏

  • @WTajrk
    @WTajrk ปีที่แล้ว +1

    Save kara video eka ea tharamma clear lesson eka❤❤

  • @karunarathnamp
    @karunarathnamp ปีที่แล้ว +1

    ඉතාමත්ම ⁣හොදයි ඉතාම සරල විධියට කියා දෙනවා ගොඩාක් ස්තුතියි

    • @darbukalesson
      @darbukalesson  ปีที่แล้ว

      බොහොම ස්තුති ❤️

  • @lahiru7512
    @lahiru7512 2 ปีที่แล้ว +1

    Supiri weddek oya aiye🔥

    • @darbukalesson
      @darbukalesson  2 ปีที่แล้ว

      බොහොම ස්තුති මල්ලී 😍🙏

  • @chamilakanchana5490
    @chamilakanchana5490 2 ปีที่แล้ว +1

    Wow maru

  • @namalanurudda7566
    @namalanurudda7566 2 ปีที่แล้ว +1

    Good ,. Excellent.

  • @jnk..6857
    @jnk..6857 2 ปีที่แล้ว +1

    Mru..❤️,ayye oya vedio record karddi 16×9 frame eka dala krann..neththam vedio eka TH-cam eke full screen demmt mulu screen ekema pen na,medata wenna witarai penne..

    • @darbukalesson
      @darbukalesson  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුති මල්ලී. නෑ මගේ camera එකේ අවුලක් ඒක ඒකේ 16×9 එන්නේ නෑ.

    • @jnk..6857
      @jnk..6857 2 ปีที่แล้ว +1

      @@darbukalesson awlk na,mm nikmt qwe..sry bro❤️🙄

    • @darbukalesson
      @darbukalesson  2 ปีที่แล้ว +1

      @@jnk..6857 නෑ මල්ලී ඒම දෙයක් නෙමෙයි කිව්වේ

    • @darbukalesson
      @darbukalesson  2 ปีที่แล้ว +1

      ඒක මේ camera එකේ අවුලක් මාත් try කලා එත් ඒක හදාගන්න බෑ 😁😁

  • @rasikaruwan5053
    @rasikaruwan5053 2 ปีที่แล้ว +1

    Ftta

  • @lasanthedilu5199
    @lasanthedilu5199 2 ปีที่แล้ว +1

    Good.

  • @ruwanranaweera6310
    @ruwanranaweera6310 2 ปีที่แล้ว +1

    maru mcn

    • @darbukalesson
      @darbukalesson  2 ปีที่แล้ว

      Thank you brother 🙏🙏😍

  • @sampathtech4577
    @sampathtech4577 หลายเดือนก่อน +1

    ❤️❤️

    • @darbukalesson
      @darbukalesson  หลายเดือนก่อน

      @@sampathtech4577 🥰🥰🥰🥰

  • @WTajrk
    @WTajrk ปีที่แล้ว +1

    කියන්න වචන නැහැ..පැහැදිලිවම කියලා දෙනවා..සුපීරි.bro...මමක් ආසම එකක් මම දැනට play කරනවා සිංදු වලට ඒත් හරි විදිහ නේමේ..කොහෙම හරි වැඩේ ⁣shape කරගන්නවා..ඒත් මේක දැක්කාහම මට හිතුනෙ මම මටම බොරු කරලා වගේ..අපි ඔහේ ගහනවා ගහනවා..ඒත් හරි විදිහට අපි අත හුරු කරගෙන නැහැ..මට කොහොම හරි මේක ඉගෙන ගන්නවා..ඒක නෙමේ මා ගාවා එකක් තියෙනවා ඒකට ගහන්න ඕනා මොකද්ද...හමක් නෙමේ xray එක වගෙ තියෙන්නෙ ඒක විනිවිද ඔය වගෙ නැහැ..tone එකත් බොම් බොම් ගානවා base වැඩියි..වේලාවක් තිබ්බොත් මට reply එකක් දාන්න bro..ජය වේවා ❤❤

    • @darbukalesson
      @darbukalesson  ปีที่แล้ว +1

      බොහොම ස්තුති 😍😍 ඔයාගේ වෙලම් එක වටේ ඇන වලින් තද කරන්න. නැත්තන් අලුත් වෙලම් එකක් දාන්න වෙයි

  • @dineshakumuduni1990
    @dineshakumuduni1990 2 ปีที่แล้ว +1

    uba waddek godak hodawadak

    • @darbukalesson
      @darbukalesson  2 ปีที่แล้ว

      බොහොම ස්තුති 😍😍🙏

  • @maduranga354
    @maduranga354 2 ปีที่แล้ว +1

    Wow supiri aiya

    • @darbukalesson
      @darbukalesson  2 ปีที่แล้ว

      Thank you 😍😍🙏🙏🙏

  • @samanthushara3093
    @samanthushara3093 2 ปีที่แล้ว +1

    ඕෆ් බීට් ටිකක් ප්ලේ කරන වීඩියෝ ටිකක් දාන්න

    • @darbukalesson
      @darbukalesson  2 ปีที่แล้ว

      Thank you. දාන්නම් දැනට short video දාලා තියනවා ගොඩක් off beat ඒක බලන්න.

  • @nandana1510
    @nandana1510 ปีที่แล้ว +1

    😍😍😍😍😍

  • @lahirumaduranga3270
    @lahirumaduranga3270 2 ปีที่แล้ว +1

    පට්ට අයියෙ💖💖💖

    • @darbukalesson
      @darbukalesson  2 ปีที่แล้ว

      බොහොම ස්තුති මල්ලී 😍😍🙏

    • @lahirumaduranga3270
      @lahirumaduranga3270 2 ปีที่แล้ว

      @@darbukalesson සුපිරියක්මයි අයියේ මෙවගෙ තව විඩියෝ කරන්න ඕන💖💖✌️

    • @darbukalesson
      @darbukalesson  2 ปีที่แล้ว

      @@lahirumaduranga3270 අනිවා මල්ලී. ගොඩක් විඩියෝ තියනවා channel එකේ බලන්න 😍

  • @THE__B_E_E
    @THE__B_E_E 2 ปีที่แล้ว +1

    ❤️

  • @ThusharaSiriwardana-wf1yi
    @ThusharaSiriwardana-wf1yi 8 หลายเดือนก่อน +1

    🤗😍

    • @darbukalesson
      @darbukalesson  8 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️

  • @valavimusic2390
    @valavimusic2390 2 ปีที่แล้ว +2

    Aiye me huru atha kiynne api bera gatabera ema play karanakota sural peralana athada

    • @darbukalesson
      @darbukalesson  2 ปีที่แล้ว +1

      එක එක අය එක එක පැත්තට සුරල් පෙරලනවා මල්ලී මම ගැටබෙර සුරල් පෙරලන්නේ හුරු නැති අතින්.

    • @valavimusic2390
      @valavimusic2390 2 ปีที่แล้ว +2

      Hri hri aiye mama sural perlnne dakunu athin emawunma mama base eka ghnna ini dkunenneda aiyage lesooon hodta ternwa

    • @darbukalesson
      @darbukalesson  2 ปีที่แล้ว +1

      @@valavimusic2390 ඔයා දකුනත්නම් දකුනෙන් play කරන්න වමත්නම් වමෙන් play කරන්න.

  • @vinethperrera265
    @vinethperrera265 6 หลายเดือนก่อน +1

    Tell us how to play the beat to handle upan lande please uncle😊🎉❤

    • @darbukalesson
      @darbukalesson  6 หลายเดือนก่อน

      Ok i will upload the lesson

  • @sanathkavindika691
    @sanathkavindika691 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනා video එකක්. මමත් ආසයි එකක් ගන්න. මට අලුත් එකක් ගන්න තැනක් කියන්න please. කීයක් විතර වෙඉද ?

    • @darbukalesson
      @darbukalesson  2 ปีที่แล้ว

      බොහොම ස්තුති 🙏🙏. ඕනෙම සංගීත භාණ්ඩ විකුනන කඩේක ගන්න පුලුවන් රු.3500/= ඉදන් තියනවා.

    • @darbukalesson
      @darbukalesson  2 ปีที่แล้ว

      th-cam.com/video/U9RAn31py8w/w-d-xo.html මේ video එක බලන්න බෙරයක් ගද්දී මොනාද බලන්න ඔනේ කියලා මේකේ තියනවා.

  • @maheshakumari5035
    @maheshakumari5035 ปีที่แล้ว +3

    අනේ අයියේ රෝලින් කොහොම දාන්න හැදුවත් ඇඟිලි පැටලෙනවනෙ.එහෙම වෙන්නෙ ඇයි.🙁🙁🙁🙁🙁

    • @darbukalesson
      @darbukalesson  ปีที่แล้ว +1

      rolling play krnna kalin ath deka poddk patrice krganna one meke thiyna exercise tika mulinma krnna.
      th-cam.com/video/qy5bC37WWyw/w-d-xo.html

    • @maheshakumari5035
      @maheshakumari5035 ปีที่แล้ว +2

      හා අයියෙ......😊🙏🙏

  • @roshani4488
    @roshani4488 2 ปีที่แล้ว +1

    thank you

  • @ruwaniweerakkodi9124
    @ruwaniweerakkodi9124 ปีที่แล้ว

    God job,excellent ❤

  • @thimirapawan8519
    @thimirapawan8519 2 ปีที่แล้ว +1

    Niyamai ❤️

    • @darbukalesson
      @darbukalesson  2 ปีที่แล้ว

      Thank you malli 😍😍🙏

  • @danushkawijeya7155
    @danushkawijeya7155 2 ปีที่แล้ว +1

    aiye hoda darbak ekak thora ganne kohomada

    • @darbukalesson
      @darbukalesson  2 ปีที่แล้ว

      Meka balanna malli. th-cam.com/video/U9RAn31py8w/w-d-xo.html

  • @tharushadushen8417
    @tharushadushen8417 2 ปีที่แล้ว +1

    Aiye

  • @yohanmalli9876
    @yohanmalli9876 2 ปีที่แล้ว +2

    Ela

  • @pethumanjana4699
    @pethumanjana4699 2 ปีที่แล้ว +1

    superb

  • @user-vn2mg4qb1o
    @user-vn2mg4qb1o 2 ปีที่แล้ว

    ගැම්මක් බම්.මට කලින් 6/8 එක විතරයි පුලුවන් .දැන් 4/4 එකත් පුලුවන්

    • @darbukalesson
      @darbukalesson  2 ปีที่แล้ว

      බොහොම ස්තුති සහොදරයා 😍🙏

    • @user-vn2mg4qb1o
      @user-vn2mg4qb1o 2 ปีที่แล้ว

      @@darbukalesson අනෙ මචං පරන සිංදු වලට ගහාන විදිහත් දන්නකො.

    • @darbukalesson
      @darbukalesson  2 ปีที่แล้ว

      @@user-vn2mg4qb1o අනිවාරෙන් video එකක් දාන්නම්

    • @user-vn2mg4qb1o
      @user-vn2mg4qb1o 2 ปีที่แล้ว

      @@darbukalesson 💪

    • @darbukalesson
      @darbukalesson  2 ปีที่แล้ว

      @@user-vn2mg4qb1o 🙏🙏

  • @pasidush9434
    @pasidush9434 2 ปีที่แล้ว +1

    Ayye mona wage sinduwalatda oka ghann puluwn

    • @darbukalesson
      @darbukalesson  2 ปีที่แล้ว

      පින්නමලේ,පිංසර ඔබ හැර,පෙම්ලොව නින්දෙදි,සිරියමෙසරා මේ වගේ 4/4 beat එක යන ඕනෙම සිංදුවකට play කරන්න පුලුවන්

  • @sachinitharushika8348
    @sachinitharushika8348 2 ปีที่แล้ว +1

    Aiye oya bonguwa gena wisthara tikak kiyanna berida

    • @darbukalesson
      @darbukalesson  2 ปีที่แล้ว

      Thank you.
      Oyata bere mona ganda danaganna one? History eka ganda tune krana vidiyada?

  • @niroshanirosh7252
    @niroshanirosh7252 2 ปีที่แล้ว +1

    Mata kadana widiya kiyala denna

    • @darbukalesson
      @darbukalesson  2 ปีที่แล้ว

      Meka balanna brother th-cam.com/video/lU_4EF90xis/w-d-xo.html

  • @asankapriyadharshana9769
    @asankapriyadharshana9769 2 ปีที่แล้ว +1

    Huga dawasakin neda

    • @darbukalesson
      @darbukalesson  2 ปีที่แล้ว

      ඔව් පොඩ්ඩ්ක් වැඩ වැඩි උනා මේ ටිකේ ඒකයි video එකක් දාන්න පරක්කු උනේ. 😐😐

  • @tharushadushen8417
    @tharushadushen8417 2 ปีที่แล้ว +1

    Mage jatiye bingo ekaknahane

  • @theekshana_sankalpa
    @theekshana_sankalpa 2 ปีที่แล้ว +1

    Oya oya darbak eka kohenda gatte

    • @darbukalesson
      @darbukalesson  2 ปีที่แล้ว

      මේ වගේ එකක් ගන්න පුලුවන් bera store එකෙන්.

    • @theekshana_sankalpa
      @theekshana_sankalpa 2 ปีที่แล้ว

      @@darbukalesson eke online oder karanna beida

    • @darbukalesson
      @darbukalesson  2 ปีที่แล้ว

      @@theekshana_sankalpa මම දන්න විදියට නම් බෑ.

    • @theekshana_sankalpa
      @theekshana_sankalpa 2 ปีที่แล้ว

      @@darbukalesson haa

  • @Fun_time_69-x1k
    @Fun_time_69-x1k 2 ปีที่แล้ว +1

    Me mai gaha yata sinduwa gahannako. Aniwa eka oni

  • @priyadarshaniranathunga8141
    @priyadarshaniranathunga8141 ปีที่แล้ว +1

    😂😂

  • @SuHail-YT-15s
    @SuHail-YT-15s 2 ปีที่แล้ว +1

    අයියෙ මට පොඩ්ඩක්වත් බෑ.මේක බලල ටිකක් පුරුදුයි

    • @darbukalesson
      @darbukalesson  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුති මල්ලී. මුල ඉදලාම පුරුදුවෙන්න මේ video එක බලන්න මල්ලී th-cam.com/video/lX6as7eMlm4/w-d-xo.html

    • @SuHail-YT-15s
      @SuHail-YT-15s 2 ปีที่แล้ว +1

      @@darbukalesson හරි අයියෙ අනිවාරෙන්ම සෙට් වෙනව

    • @SuHail-YT-15s
      @SuHail-YT-15s 2 ปีที่แล้ว +1

      @@darbukalesson ඔයාගෙ ගම කොහෙද

    • @darbukalesson
      @darbukalesson  2 ปีที่แล้ว

      @@SuHail-YT-15s මම ගල්කිස්සේ මල්ලී

  • @karunarathnamp
    @karunarathnamp ปีที่แล้ว +1

    ඉතාමත්ම හොදයි ඉතාම සරල විධියට කියා දෙනවා ගොඩාක් ස්තුතියි

    • @darbukalesson
      @darbukalesson  ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️

  • @roshani4488
    @roshani4488 2 ปีที่แล้ว +1

    wow niyamai

  • @IrumalDidulanga
    @IrumalDidulanga 8 หลายเดือนก่อน

    ❤❤❤❤

    • @darbukalesson
      @darbukalesson  8 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️

  • @arthavidacmetro7878
    @arthavidacmetro7878 2 ปีที่แล้ว +1

    Thank you