හරියටම දර්බුකාව tune කරන්නේ කොහොමද? / අලුත් දර්බුකා එකක් ගද්දී අපි බලන්න ඕනේ මොනාද?/Light Beat

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ส.ค. 2024
  • හරියටම දර්බුකාව tune කරන්නේ කොහොමද? How to tune a Darbuka.
    Light Beat facebook page link- www.facebook.c...
    Ravindu kahavita official facebook page link- www.facebook.c...
    Contact for online class-0741193946
    ...................................................................................................................................................................
    අලුත් දර්බුකා එකක් ගද්දී අපි බලන්න ඕනේ මොනාද? Things we knew when we bought Darbuka.
    දර්බුකාවේ Basic Tone වාදනය කරන ආකාරය - www.youtube.co....
    දර්බුකාවේ සියලුම Beat පුරුදුවෙමු -www.youtube.co....
    ඩොල්කි බීට් දර්බුකා එකෙන් play කරමු - www.youtube.co....
    Bongo beats දර්බුකා එකෙන් play කරමු- www.youtube.co....
    Congo beats දර්බුකා එකෙන් play කරමු-www.youtube.co....
    6/8 බීට් එක හරියට play කරමු - • 6/8 බීට් එක හරියට play...

ความคิดเห็น • 226

  • @BMBandara666
    @BMBandara666 ปีที่แล้ว +5

    හැමදෙයක්ම තේරුම් ගන්න පුළුවන් ලේසිම විදියට කියලා දෙන එකම චැනල් එක 💪💛

    • @darbukalesson
      @darbukalesson  ปีที่แล้ว +1

      බොහොම ස්තුති සහොදරයා

  • @shortsworld3746
    @shortsworld3746 2 ปีที่แล้ว +16

    මෙන්න චැනල් 🥳
    ජයවේවා... 🙏✨

  • @ranjanidamayanthi4647
    @ranjanidamayanthi4647 ปีที่แล้ว +13

    අයියේ.. ඔය 3000-6000 අතර දර්බක් එකේ ප්ලාස්ටික් කොළය පරණ කොළය මාරු කරලා අලුත් කොලයක් replace කරන හැටි video එකක් ඕනේ.... 🙏🙏

    • @darbukalesson
      @darbukalesson  ปีที่แล้ว +6

      Video ekak dannm malli

    • @Rastha-kd2ox
      @Rastha-kd2ox 10 หลายเดือนก่อน

      4500/=ට වගේ තියෙන එ්වා මරු

  • @tharinduneranjan2531
    @tharinduneranjan2531 2 ปีที่แล้ว +10

    සුපිරි❤️❤️❤✌️✌️✌️🇱🇰

  • @hashanlakshitha1849
    @hashanlakshitha1849 2 ปีที่แล้ว +5

    කියල දීපු එක හොදයී...

  • @_ishara_sampath_
    @_ishara_sampath_ 2 ปีที่แล้ว +3

    වටින Video එකක් 🔥♥️
    ජයවේවාහ් අයියේහ්

    • @darbukalesson
      @darbukalesson  2 ปีที่แล้ว

      බොහොම ස්තුති මල්ලී 🙏😍

  • @user-bx1cp8tz5d
    @user-bx1cp8tz5d 2 ปีที่แล้ว +2

    Oya hodata wede karanawa machn සහ hodata pehediliy hema lesson ekkma.keep it up

    • @darbukalesson
      @darbukalesson  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුති මචං. 😍😍🙏

  • @mathishagimhana691
    @mathishagimhana691 2 ปีที่แล้ว +3

    ෂුපිරි ආ 👍👍👍👍

  • @dasidudilshan8013
    @dasidudilshan8013 ปีที่แล้ว +2

    Ane ayiye mage bere peththak usayi peththak pathayi ne eka aulak nedda

  • @darbuka5570
    @darbuka5570 2 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබතුමාට

    • @darbukalesson
      @darbukalesson  2 ปีที่แล้ว

      ස්තුතියි 😍😍😍😍

  • @thefox6960
    @thefox6960 5 หลายเดือนก่อน +1

    godak sthuthi ayiye 🤗

    • @darbukalesson
      @darbukalesson  5 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️♥️

  • @jithmadananjaya6911
    @jithmadananjaya6911 2 ปีที่แล้ว +3

    Tune ekak enakam hitiye🤓😋😃

  • @princechamara5563
    @princechamara5563 9 หลายเดือนก่อน +2

    Ela

    • @darbukalesson
      @darbukalesson  9 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️♥️

  • @aselaekanayaka7966
    @aselaekanayaka7966 2 ปีที่แล้ว +1

    Ela wade hodatama karala thiyanawa maru...

  • @udarakumara9979
    @udarakumara9979 2 ปีที่แล้ว +2

    👍👍එල එල 🤗🤗 සහෝදරයා 💖💖

    • @darbukalesson
      @darbukalesson  2 ปีที่แล้ว

      Bohoma sthuthi sahodaraya 💖💖

  • @aselaekanayaka7966
    @aselaekanayaka7966 2 ปีที่แล้ว +2

    Thawa 6/8 beat ekak karalama issarahata yamauda... niyare wage song ekak.. mokada hamoma danna song ekak ne...

    • @darbukalesson
      @darbukalesson  2 ปีที่แล้ว +1

      Aniva aiye dnnam e sinduvath. Bohoma sthuthi oyage adahasata.

  • @user-cf9oy1hl8p
    @user-cf9oy1hl8p หลายเดือนก่อน +1

    Thanks bro

  • @shakyadeneth-bz6xr
    @shakyadeneth-bz6xr ปีที่แล้ว +2

    මගෙ දර්බුකා එක ටකරමට ගල් ගහනවා වගේ sound එක

    • @darbukalesson
      @darbukalesson  ปีที่แล้ว +1

      Tune කරගන්න මල්ලී එම tone එක එන්නේ නැත්තන් අලුත් velum එකක් දාන්න වෙයි

  • @user-vx9ds3cs9g
    @user-vx9ds3cs9g 2 ปีที่แล้ว +2

    Niyamai ayye 🔥

  • @wishwaj2252
    @wishwaj2252 ปีที่แล้ว +2

    Aiye වට භාගයක් කරකවන්න ඕනි ඇනේද නැත්නම් යතුරද වට භාගයක් කරකන්න ඕනි....ඇනේ වට භාගයක් කැරකෙද්දි යතුර වට තුන්කාලක් විතර කැරකෙනව...මොකද්ද හරි එක

    • @darbukalesson
      @darbukalesson  ปีที่แล้ว +1

      ඇනෙන් වට බාගයක් කරකවන්න මල්ලී

  • @samanthabandara725
    @samanthabandara725 หลายเดือนก่อน +1

    Maru aiye🎉🎉🎉🎉🎉🎉🎉

    • @darbukalesson
      @darbukalesson  หลายเดือนก่อน

      @@samanthabandara725 Thank you 🥰

  • @gamingfire8313
    @gamingfire8313 10 หลายเดือนก่อน +2

    අයියා මගේ දර්බුකා එකෙ රිම් ශොට් සවුන්ඩ් එක ලස්සන නෑනේ. Tune කරාට පස්සේ ඇයි ඒ කියන්නකො 😢

    • @darbukalesson
      @darbukalesson  10 หลายเดือนก่อน

      ඇදිලා වැඩි ඇති පොඩ්ඩ්ක් tune අඩු කරන්න

  • @lakamaka4041
    @lakamaka4041 2 ปีที่แล้ว +2

    Exellent channel ❣️🔥

  • @roshani4488
    @roshani4488 2 ปีที่แล้ว +1

    thank you super lesson

  • @thimirapawan8519
    @thimirapawan8519 2 ปีที่แล้ว +1

    Niyamai wade ❤️

    • @darbukalesson
      @darbukalesson  2 ปีที่แล้ว

      Thank you malli 😍😍🙏

  • @chathurashammika160
    @chathurashammika160 2 ปีที่แล้ว +1

    Wow niyamai. ❤️❤️

  • @anushapriyangani5775
    @anushapriyangani5775 ปีที่แล้ว +1

    සුපිරි 🤩🤩🤩🤩🤗

    • @darbukalesson
      @darbukalesson  ปีที่แล้ว

      බොහොම ස්තුති ❤️❤️

  • @lochanamiyurukumara5655
    @lochanamiyurukumara5655 2 ปีที่แล้ว +1

    ස්තූතියි 👍💖🙏

    • @darbukalesson
      @darbukalesson  2 ปีที่แล้ว

      😍😍😍😍😍🙏🙏

  • @pasidupiyumal957
    @pasidupiyumal957 7 หลายเดือนก่อน +1

    Mage durbuka එකේ මැද හරියේන් පොඩ්ඩක් පැලුනා මොකද කරන්නේ එකට😢

    • @darbukalesson
      @darbukalesson  7 หลายเดือนก่อน

      අලුත් වෙලම් එකක් දාගන්න

  • @Devil_99....
    @Devil_99.... 2 ปีที่แล้ว +1

    ගැම්මක් ❤️💪

    • @darbukalesson
      @darbukalesson  2 ปีที่แล้ว

      Thank you brother 😍😍🙏

  • @karagampitiyagefernando9668
    @karagampitiyagefernando9668 ปีที่แล้ว +2

    Aiye මගේ ගාව තියෙනවා දර්බුක එකකක්ක් එකේ ඇන 6 න් 3ක් වැටිලා තියෙන්නේ එකේ සද්දෙ රබානක් සද්දයක් එන්නේ මොකද අයියේ කරනේ අයියා පළවෙනියාට tune කරපු එක වගේ දාර්බුක එකක්. තියෙන අනේ අයියේ kiyananko මොකද්ද කරන්නේ

    • @darbukalesson
      @darbukalesson  ปีที่แล้ว

      aluthen ana thunan danna malli avlk venne na sadde ganna puluvan

    • @karagampitiyagefernando9668
      @karagampitiyagefernando9668 ปีที่แล้ว +1

      Thank you aiye අයියට බොහොම පින්

    • @darbukalesson
      @darbukalesson  ปีที่แล้ว

      @@karagampitiyagefernando9668 බොහොම ස්තුති මල්ලී ❤️

    • @karagampitiyagefernando9668
      @karagampitiyagefernando9668 ปีที่แล้ว +2

      අයි අයියේ මට ඔයාthank කරන්නේ මමනි ඔයාට thank karnanna ඕනි

    • @darbukalesson
      @darbukalesson  ปีที่แล้ว

      @@karagampitiyagefernando9668 ❤️❤️❤️

  • @dilshifernando3040
    @dilshifernando3040 2 ปีที่แล้ว +1

    Thank you soo much brother

  • @madushankaekanayeka5495
    @madushankaekanayeka5495 2 ปีที่แล้ว +1

    Niyamai lokka

    • @darbukalesson
      @darbukalesson  2 ปีที่แล้ว

      ස්තුතියි 😍😍😍😍

  • @nuwanprasad4399
    @nuwanprasad4399 2 ปีที่แล้ว +1

    Thank aiye...👍❤️

  • @dilshifernando3040
    @dilshifernando3040 2 ปีที่แล้ว +1

    Super Lesson

  • @user-mp1dd6mj5p
    @user-mp1dd6mj5p 7 หลายเดือนก่อน +1

    මම අලුතින් ගෙනාවෙ කිව්වා වගේම වෙලම් එක ඉරිල ව්ලම් ගන්නතියෙනවද කීයක් වෙනවද ඇලුම්නියම් නෝමල් බෙරය

  • @nipundananjaya3915
    @nipundananjaya3915 ปีที่แล้ว +1

    Thanks

  • @redtime6573
    @redtime6573 2 ปีที่แล้ว +1

    එල.....

  • @nandana1510
    @nandana1510 ปีที่แล้ว +1

    Wow super 😍😍

  • @NatureTripSL
    @NatureTripSL 2 ปีที่แล้ว +1

    Base eka gahanne huru athinda nuhuru athinda?
    Mata play karanna amarui petalenawa beat eka... Ekata mokada karanne?

    • @darbukalesson
      @darbukalesson  2 ปีที่แล้ว +1

      Base eka huru athin play krnna one. Beat play krddi patalenavanm mulinma lesson 2 eke thiyana exercise tika krnna machan. Mama thava e vge atha hdena exercise tikak dnmm

  • @kavinduravihansa7785
    @kavinduravihansa7785 2 ปีที่แล้ว +1

    niyamai

  • @harshamalinga17
    @harshamalinga17 2 ปีที่แล้ว +2

    අය්යා දර්බුකා එක ටියුන් කරත් ඔය සද්දෙට වඩා පොඩ්ඩක් අඩුවෙන් නේ එන්නේ. ගහනකොට හරි යයිද 🤗

    • @darbukalesson
      @darbukalesson  2 ปีที่แล้ว

      බෙරෙන් බෙරේට සද්දේ වෙනස් මල්ලී ටිකක් play කරලා ආයෙත් tune කරන්න ගොඩක්ම අදින්න එපා

    • @harshamalinga17
      @harshamalinga17 2 ปีที่แล้ว

      @@darbukalesson හා හරි අය්යා . ඇදුනමත් හරි යනවලු නේ 😋

  • @DMacademicpoint
    @DMacademicpoint 2 ปีที่แล้ว +2

    Mage ekath sound adui mama aluth kallak danna hitiye.dan hari

  • @dasithlakshanmauranga8219
    @dasithlakshanmauranga8219 2 ปีที่แล้ว +1

    Supiriyi ayiye

    • @darbukalesson
      @darbukalesson  2 ปีที่แล้ว

      Thank you malli 😍😍🙏

  • @hasithadevinda9125
    @hasithadevinda9125 ปีที่แล้ว +1

    ඔයා ගුලි කලද අනි ඉන්නේ

  • @jithmadananjaya6911
    @jithmadananjaya6911 2 ปีที่แล้ว +1

    Maru😋😋👍👍👍.

  • @jnk..6857
    @jnk..6857 2 ปีที่แล้ว +1

    Thanks bro💖

  • @hiru2023
    @hiru2023 2 ปีที่แล้ว +1

    ,සුපර්

  • @amilanuwan4699
    @amilanuwan4699 ปีที่แล้ว +1

    Thada karala goda dawasak ply karanne nathuwa thibunata aulak wenne nanda

    • @darbukalesson
      @darbukalesson  ปีที่แล้ว

      Ema avlk venne na malli meva ham valin nemeine hdala thiyenne eka nisa avlkna

  • @nimashipriyanka7431
    @nimashipriyanka7431 ปีที่แล้ว +1

    Velam ganna tiyenawada

  • @maduranga354
    @maduranga354 2 ปีที่แล้ว +1

    Super 😍😍🙏

  • @asankapriyadharshana9769
    @asankapriyadharshana9769 2 ปีที่แล้ว +1

    Super 👍

  • @pasidupiyumal957
    @pasidupiyumal957 11 หลายเดือนก่อน +1

    Aiya MAXTONE durbuka eka hodaida

    • @darbukalesson
      @darbukalesson  11 หลายเดือนก่อน

      Avlkna malli ekath shep

  • @sumudunilanganilanga908
    @sumudunilanganilanga908 2 ปีที่แล้ว +1

    දරුබක් එකේ වෙලම් එක තියෙද ගන්න තියෙනම් කොහෙද තියෙන්නෙ orginal එකක්.අගල් 8

  • @anushapriyangani5775
    @anushapriyangani5775 ปีที่แล้ว +2

    මට දරබුකා එකක් හොයලා දෙන්න කෝ

    • @darbukalesson
      @darbukalesson  ปีที่แล้ว

      ඕනෙම සංගීත බඩු කඩේකින් ගන්න පුලුවන්

  • @gihannimsara2665
    @gihannimsara2665 2 ปีที่แล้ว +2

    ඩර්බුකා එකේ size එක වැඩි වෙන විට tone එක අඩු වෙනවද?

    • @darbukalesson
      @darbukalesson  2 ปีที่แล้ว

      Tone eka low පැත්තට වැඩි වෙනවා.

    • @gihannimsara2665
      @gihannimsara2665 2 ปีที่แล้ว +1

      @@darbukalesson size 10 හොද නැද්ද

    • @darbukalesson
      @darbukalesson  2 ปีที่แล้ว

      @@gihannimsara2665 කමක්නෑ එක හොදයි

    • @gihannimsara2665
      @gihannimsara2665 2 ปีที่แล้ว +1

      @@darbukalesson size 9 ද හොද size 10ද fiber alanky durbuk ekak

    • @darbukalesson
      @darbukalesson  2 ปีที่แล้ว

      @@gihannimsara2665 size 9 eke low tone eka adui 10ta vada

  • @ranganiweerasinghe249
    @ranganiweerasinghe249 ปีที่แล้ว +1

    darbuka stickers තියෙනවා ද මගේ darbuka eka rowell ekk එකේ දෙපැත්තේ ඔයාගේ වගේ නෙමේ එකේ ගහන කෑල්ලේ ඇත් වෙලා තියෙන්නේ අනික පැත්තක් ටිකක් ඇතුලට ගිහිල්ලා පැත්තක් එහෙම නැ

    • @darbukalesson
      @darbukalesson  ปีที่แล้ว

      Ow ganna thiyanava bera store eken ganna puluvn

  • @madushadesilva7027
    @madushadesilva7027 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @nirmalaathapaththu5954
    @nirmalaathapaththu5954 ปีที่แล้ว +1

    අනේ මං ගත් ඇලුමිනියම් අගල් 10 එකක් ඒක අවුල්ද මල්ලී

    • @darbukalesson
      @darbukalesson  ปีที่แล้ว

      නෑ නෑ එකෙත් අවුලක් නෑ. Tone එක පොඩ්ඩක් base වෙයි

  • @minurihansani5717
    @minurihansani5717 ปีที่แล้ว +1

    ♥️♥️

  • @rusithlakdinu8250
    @rusithlakdinu8250 2 ปีที่แล้ว +1

    Ayye thank u very much, oka palunoth ema aluthin ganna thiyeda

    • @rusithlakdinu8250
      @rusithlakdinu8250 2 ปีที่แล้ว +1

      Mn ahuwe hama 😕

    • @darbukalesson
      @darbukalesson  2 ปีที่แล้ว +2

      පැලුනොත් වෙලම් ගන්න තියනවා මල්ලි. බෙර store එකේ තියනවා, සායි සංගීතා එකෙත් තිබ්බා.

    • @rusithlakdinu8250
      @rusithlakdinu8250 2 ปีที่แล้ว +1

      @@darbukalesson thanx ayyeh💙😻

    • @darbukalesson
      @darbukalesson  2 ปีที่แล้ว +1

      @@rusithlakdinu8250 well come

    • @rapper439
      @rapper439 2 ปีที่แล้ว +2

      @@darbukalesson අැණ තද කරන්න තියන ඵක ලේසියකට පැලෙන්නෙ නෑ නේ අයියා

  • @dhananjayanaveen3550
    @dhananjayanaveen3550 ปีที่แล้ว +1

    ❤️

  • @user-jh1du2hk3r
    @user-jh1du2hk3r ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @nipucreations97
    @nipucreations97 2 ปีที่แล้ว +1

    ❤️💪🏽

  • @maduranga354
    @maduranga354 2 ปีที่แล้ว +1

    Mama tune krnne kohomad kiyalabala balaidiye

  • @roshanranga6959
    @roshanranga6959 11 หลายเดือนก่อน +1

    දර්බග් original welm ගන්න තියෙන්නේ කොහෙද

    • @darbukalesson
      @darbukalesson  11 หลายเดือนก่อน

      කරු Music center එකේ තියනවා

    • @roshanranga6959
      @roshanranga6959 11 หลายเดือนก่อน +1

      @@darbukalesson දැන් නැ මම බැලුව

    • @darbukalesson
      @darbukalesson  11 หลายเดือนก่อน

      @@roshanranga6959 දැන් ලංකාවට ගෙන්වන්නේ නෑ මම හිතන්නේ yamaha එකෙත් පොඩ්ඩ්ක් බලන්න

    • @roshanranga6959
      @roshanranga6959 11 หลายเดือนก่อน +1

      Yamaha එකෙත් නැ

    • @darbukalesson
      @darbukalesson  11 หลายเดือนก่อน

      @@roshanranga6959 enm ithin ganna nathuva athi dn lankvtagennanne nane

  • @imalkasamaranayake6402
    @imalkasamaranayake6402 2 ปีที่แล้ว +1

    ❤️💯

  • @sameerachathurnga6500
    @sameerachathurnga6500 2 ปีที่แล้ว +1

    Ring 1 samanyen kochchara size 1k tiyenna onida

    • @darbukalesson
      @darbukalesson  2 ปีที่แล้ว

      Samanyen agal 10,11 vge hodai

    • @sameerachathurnga6500
      @sameerachathurnga6500 2 ปีที่แล้ว +1

      @@darbukalesson budget Darabuk 1ka ring 1 palal wena tharamata nea hoda.

    • @darbukalesson
      @darbukalesson  2 ปีที่แล้ว

      @@sameerachathurnga6500 emath na godkma palal unma tone eka low venava.

  • @Slbox17
    @Slbox17 2 ปีที่แล้ว +1

    වෙලම්.වල කොලටිය දැනගන්නෙ කොහොමද.වෙනම වෙලම් අපිට දාගන්න පුලුවන්ද.එහෙම පුලුවන් තැන් තියනවද.

    • @darbukalesson
      @darbukalesson  2 ปีที่แล้ว +1

      ඔව් මල්ලී alexandia වෙලම් එක තමයි හොද. ඔයාට බෙර stor එකෙන් ගන්න පුලුවන් හොද වෙලම් එකක්.

    • @Slbox17
      @Slbox17 2 ปีที่แล้ว +1

      මහරගම තියන එකද

    • @darbukalesson
      @darbukalesson  2 ปีที่แล้ว +1

      @@Slbox17 ඔව් ඒක තමයි

  • @arthavidacmetro7878
    @arthavidacmetro7878 2 ปีที่แล้ว +1

    😍😍😍😍😍😍😍

  • @sachinitharushika8348
    @sachinitharushika8348 2 ปีที่แล้ว +1

    🇱🇰❤

  • @maduranga354
    @maduranga354 2 ปีที่แล้ว +1

    😍😍😍😍🙏

  • @rapper439
    @rapper439 2 ปีที่แล้ว +1

    අයියා අර තව ලස්සන සද්දයක් ඵන ඒක මොකද්ද.අර කාසි සද්දයක් වගේ පට්ට සද්දයක් ඵන්නේ.D බොංගොද මොකද්ද මන්ද.ඒක පොඩ්ඩක් කියන්නකෝ අයියා

    • @darbukalesson
      @darbukalesson  2 ปีที่แล้ว +1

      ටැම්බරීන් එකද මල්ලී 🙄

    • @rapper439
      @rapper439 2 ปีที่แล้ว

      @@darbukalesson මන් හරියටම ඒකෙ නම දන්නෙ නෑ අයියා😓

    • @rapper439
      @rapper439 2 ปีที่แล้ว +1

      @@darbukalesson ඒකට ගහද්දි.ලස්සන සද්දයක් ඵනව ඒ බොංගො වල.නිකන් කාසි සද්දයක් වගේ.අමුතු සද්දයක්.ඵහෙම සද්දෙ ඵන්න මොකක් හරි කෑල්ලක් තියනවද කොහෙද නේ අයියා

    • @ranaputha
      @ranaputha ปีที่แล้ว

      @@rapper439 chal eka neda

    • @roshanranga6959
      @roshanranga6959 ปีที่แล้ว

      Sheker

  • @kalunsanjiva8500
    @kalunsanjiva8500 ปีที่แล้ว +1

    😇😆

  • @user-nt2ex6ih6s
    @user-nt2ex6ih6s ปีที่แล้ว +1

    Alexandria වෙලම් එකක් ගන්න තැනක් කියන්න පුලුහන්ද

    • @darbukalesson
      @darbukalesson  ปีที่แล้ว

      මේ දවස් වලනම් වෙලම් ගන්න නෑ. මහරගම බෙර store එකේ බලන්න

    • @roshanranga6959
      @roshanranga6959 11 หลายเดือนก่อน +1

      හමිබ වුනා ද වෙලමි

  • @gimhansaranga2528
    @gimhansaranga2528 2 ปีที่แล้ว +1

    Bongo ekei darbukawei wenasa mokakda 🤨

    • @darbukalesson
      @darbukalesson  2 ปีที่แล้ว

      Darbuka kiyanne me instrument ekata. bongo kiyanne th-cam.com/video/S9vE3BFOvGc/w-d-xo.html me video eke thiyana instrument eka. clipso drumekatath lankave bongo kiyanava.

  • @maduranga354
    @maduranga354 2 ปีที่แล้ว +1

    😍😍😍😍😍🙏🙏🙏

  • @pasinduhansana7436
    @pasinduhansana7436 2 ปีที่แล้ว +2

    එක බෙරයක් දෙන්න බෑ ද❤️

    • @darbukalesson
      @darbukalesson  2 ปีที่แล้ว +3

      මෙතන එකයි සහෝ මගේ එකක් තියෙන්නේ අනිත් දෙක යාලුවො දෙන්නෙක්ගේ. 😐

    • @chathurashammika160
      @chathurashammika160 2 ปีที่แล้ว +1

      Giveaway ekak krnnako Aiya

    • @darbukalesson
      @darbukalesson  2 ปีที่แล้ว

      @@chathurashammika160 අනිවා මල්ලි give avay එකක් කරන්න ඉන්නේ ඉදියේදී දැනුම් දෙන්නම් 😍😍

  • @sunilpremarathna5185
    @sunilpremarathna5185 2 ปีที่แล้ว +1

    Online gennuwata kamak nadda

    • @darbukalesson
      @darbukalesson  2 ปีที่แล้ว

      Kmkna hodaekak nm habai berayak gaddi play krddi balalama gddi hodai

    • @sunilpremarathna5185
      @sunilpremarathna5185 2 ปีที่แล้ว

      @@darbukalesson ok

  • @minurihansani5717
    @minurihansani5717 ปีที่แล้ว +2

    වට්සැප් නම්බර් එකක් දෙන්නකෝ

  • @rapper439
    @rapper439 2 ปีที่แล้ว +1

    අයියා අඩුම කීයද තියෙන්නෙ සහෝ.3000ද

    • @darbukalesson
      @darbukalesson  2 ปีที่แล้ว +1

      ඔව් 3000 ඉදන් වගේ ගන්න තියනවා.

    • @rapper439
      @rapper439 2 ปีที่แล้ว +1

      @@darbukalesson ඒ 3000ට තියන ඒව හොදද අයියා.සවුන්ඩ් ඵහෙම කොහොමද ඒවගෙ.අවුලක් නැද්ද

    • @rapper439
      @rapper439 2 ปีที่แล้ว +1

      @@darbukalesson පොඩ්ඩක් ඒ 3000ට තියන ඒවගෙ වීඩියෝ ඒකක් දාන්නකො අයියා......සවුන්ඩ් ඵහෙම බලන්න

    • @darbukalesson
      @darbukalesson  2 ปีที่แล้ว +1

      @@rapper439 අවුලක් නෑ මල්ලී හොද ඒවා තියනවා 3500ට වගෙ තියනවා ඔයා පිටකොටුවේ සායි සංගීතා එකේ බලන්න මල්ලි ඒකේ තියනවා අඩුවට හොද ඒවා.

    • @rapper439
      @rapper439 2 ปีที่แล้ว +1

      @@darbukalesson මන් කුරැණෑගල අයියා

  • @rapper439
    @rapper439 2 ปีที่แล้ว +1

    ඔිවගෙ මැද ටැටූ ගහල තියනව නේද අයියා.මකරැ ඵහෙම

    • @rapper439
      @rapper439 2 ปีที่แล้ว +1

      තියනව නේද

    • @rapper439
      @rapper439 2 ปีที่แล้ว +1

      අයියා

    • @darbukalesson
      @darbukalesson  2 ปีที่แล้ว +1

      ow malli thiyanava

    • @rapper439
      @rapper439 2 ปีที่แล้ว +1

      @@darbukalesson හරි අයියා

    • @darbukalesson
      @darbukalesson  2 ปีที่แล้ว +1

      @@rapper439 🙏🙏😍

  • @r.k.dprasannamahindawansha6135
    @r.k.dprasannamahindawansha6135 ปีที่แล้ว

    කොළඹ අවට ඇලන් ඇන එන ජාතියෙ චීනට්චට්ටි දර්බුකා එකක් ගන්න තැනක් කියන්නකො 🙏,
    හෙව්වට හම්බෞනේම ෆයිබ ඒව. 😢

    • @darbukalesson
      @darbukalesson  ปีที่แล้ว +1

      නුගේගොඩ කරූ music center එකේ බලන්න

    • @r.k.dprasannamahindawansha6135
      @r.k.dprasannamahindawansha6135 ปีที่แล้ว +1

      ​@@darbukalesson
      කරූ එකේ තිබ්බෙනෑ, එකපාර හොද එකක් ගන්න බැලුවෙ, හැමතැනම වගේ තියෙන්නෙ ෆයිබ ඒව.
      පුලුවන්නම් ගනන් වැඩිඋනත් හොද එකක් ගන්න තැනක් කියන්න. 🙏

    • @darbukalesson
      @darbukalesson  ปีที่แล้ว +1

      @@r.k.dprasannamahindawansha6135 දැන් ලංකාවට ඕවාඑනවා අඩුයි. මැදපෙරදිග ඉන්න යාලුවෙක්ට කියලා ගෙන්න ගන්න

    • @r.k.dprasannamahindawansha6135
      @r.k.dprasannamahindawansha6135 ปีที่แล้ว

      ​@@darbukalesson
      පොඩි අදහසක් තියෙනව, ඔයාගෙ ෆීල්ඩ් එක නිසා යූටියුබ් චැනල් එකෙනුයි ටික්ටොක් එකෙනුයි ඔයාටත් පුලුවන්නෙ හොද බඩු ඔයාගෙ ප්‍රේක්ශකයන්ට ලබාදෙන්න. ඔයාට අමතර ආදායමක් එනව අපිට හොද දෙයක් ගන්න පුලුවන් වෙනව. ❤

  • @navodkavindu6781
    @navodkavindu6781 2 ปีที่แล้ว +1

    ❤️

  • @arthavidacmetro7878
    @arthavidacmetro7878 2 ปีที่แล้ว +1

    😍😍😍😍😍😍😍

  • @dhanushkapriyasad2318
    @dhanushkapriyasad2318 2 ปีที่แล้ว +1

    ❤️