NUBA HINDA HADA GINI EVILENNE - Song by VIJAYA KUMARATHUNGA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ธ.ค. 2024

ความคิดเห็น •

  • @SenarathBandara-c2p
    @SenarathBandara-c2p 7 หลายเดือนก่อน +2

    Me wage lassana kanek aya pahla wanne ne.❤upadina atmayaka budu kenk wala upadinna oni🎉

  • @prabathranjitha6095
    @prabathranjitha6095 หลายเดือนก่อน +1

    සදාදරනීය විජය ...නොමියන මිනිසෙක්

  • @manojdilhan246
    @manojdilhan246 3 ปีที่แล้ว +3

    ජනතාවාදී මානවහිතවාදී දේශපාලන නායකත්වය මනුස්සකම ❤ #ම 🙏

  • @dilukranjulabuddhimal53
    @dilukranjulabuddhimal53 4 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි...❤❤❤

  • @chandikathenuwara7993
    @chandikathenuwara7993 3 ปีที่แล้ว +8

    රුවෙන් ගුණයෙන් පෝසත් මා දුටු උත්තමයෙක් ❤️👍

  • @VLalitha-f9k
    @VLalitha-f9k 19 วันที่ผ่านมา +1

    ලොව ලස්සනම නළුවා

  • @anomapeththaperuma9561
    @anomapeththaperuma9561 3 ปีที่แล้ว +6

    රූපය වගේම ගතිගුණ වලිනුත් ඇත්තටම ලස්සන කෙනෙක් මේ මූණට කොහොම වෙඩි තිබ්බා ද??????????

  • @NewMovies-zc5dh
    @NewMovies-zc5dh 3 ปีที่แล้ว +5

    ගැහැණු මිනිස්සුන් භේදයකින් තොරව ma එදා meda dutu lassanama රුව අවාසනාවකට ලංකාවේ ipadune වෙනත් රටක ipadunanam mohuwa ada dewathwayen pudanne mewani ලස්සන akarsaniya naluwek ලෝක සිනමාව thulawath මෙතෙක් බිහි wee නැහැ

  • @ධනුෂ්කඅමරසිංහ-ඞ1ඪ
    @ධනුෂ්කඅමරසිංහ-ඞ1ඪ 4 ปีที่แล้ว +6

    ස්තුතියි අය්යෙ

  • @NewMovies-zc5dh
    @NewMovies-zc5dh 3 ปีที่แล้ว +5

    Ma lowa මෙතෙක් dutu lassanama ruwa

  • @-rz6tn
    @-rz6tn 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @chanakajayanath-u6c
    @chanakajayanath-u6c 7 หลายเดือนก่อน +1

    Matuma vaga amaraneya gate pavatum ate manussayak epa daeda.. attatama oba tuma sakvete rajak oba seteya kalaya . Adatat oba aduva dananava ...afaraneya wejaya...

  • @piyantharanjan2218
    @piyantharanjan2218 3 ปีที่แล้ว +3

    Mewan ruwak kawada dskinnada obata niwa suwa

  • @adithakulathunga2018
    @adithakulathunga2018 3 ปีที่แล้ว +3

    ඔබගේ රුව දකින දකින වාරයක් පාසා..
    ඔබගේ හඬ ඇසෙන ඇසෙන වාරයක් පාසා....
    ඇතිවෙන දුක කියා නිමකල නොහැක යම් කෙනෙකුගේ හදවත තුල මනුෂ්‍යත්වය බිඳුවක් හෝ තියේනම්..
    ඔබගේ රුව පුරා...
    ඔබගේ හඬ පුරා...
    ඒ දෝර ගැලුවේ...
    ශ්‍රී ලාංකික දුප්පත් ජනයා වෙනුවෙන් ඔබ ඉටුකිරීමට බලාපොරොත්තුවූ අසාමාන්‍ය වූ ,නිර්මලවම වූ අව්‍යාජ වූ සැබෑ ආදරයයි....සිහල හෝඩිය මට මදි ඔබගැන සැබවින්ම ලියන්නට, කියන්නට.
    ඔබ අපවෙනුවෙන් අලුගෝසුවන්ට දිවිපිදුවා.....!!!!!!
    අපි ඔබට සදා ණයගැතියි...
    කුමණ හෝ පිණකින් ඔබ අපේ මව්බිමේ නැවත ඉපදී....
    ඒ අවංක ,අමිල අදහස් ගැබ්වූ සැබෑ ප්‍රතිරූපය අපේ මතු පරපුරට නැවත හමුවේවා.... !!!!!!!!!❤❤❤🙏💓🙏🧡🙏
    රංජිත් කුලතුංග...

    • @piyadarshanaadeysinghe1949
      @piyadarshanaadeysinghe1949 2 ปีที่แล้ว +1

      ඔබේ ඒ අදහස් වලට මමත් සැබැවින්ම එකඟයි....ඒ උතුම් මිනිසත්කමේ වටිනාකම අපේ රටේ යහපත්කම අගය කරන සෑම හදකටම දැනෙනවා... පිටට නොපෙනුනාට රටට හිතැති උප නූපන් සෑම කෙනෙකුගේම දෙනෙත් වලට ඒ වටිනාකම ගලා එනවා...කවදා හෝ දවසක ඒ හදවත් වල දෝංකාරය මුලු ලෝකයම හඬවාවි......

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 ปีที่แล้ว +1

    මෙතුමාගේ දේශපාලන ගමන අධ්‍යාපනය කලොත් අත්දැකීම් අඩු කමත් මෙතුමා තුල තිබුන මානව දයා ගුනයත් නිසා දකුණු දේශපාලන අතකොලුවක් උනා පාපතර ජනතා විමුක්ති පෙරමුණ අකාලයෙ මිලින කල සුන්දර මිනිසෙක්.

  • @SenarathBandara-c2p
    @SenarathBandara-c2p 8 หลายเดือนก่อน +1

    Mona hitakinda wedi tibbe me rattaran manussayata.rupe dekkath aeti.

  • @rohanajaya8035
    @rohanajaya8035 2 ปีที่แล้ว +1

    දෙවිකෙනෙක්.නුඔ

  • @annkaushalya2338
    @annkaushalya2338 ปีที่แล้ว +1

    Me sinduwa liuwe kauda ?

  • @LakmaliMadu-n8v
    @LakmaliMadu-n8v 3 หลายเดือนก่อน +1

    අද මේ වීරයා ජීවතුන් අතර හිටියනන් අපේ රට මීට වඩා ලස්සන වෙන්න තිබුනා😔😔😔

    • @dtfilms5081
      @dtfilms5081  3 หลายเดือนก่อน

      අනිවාරෙන්ම...🙏🌹🙏

  • @nelusapodebande523
    @nelusapodebande523 3 ปีที่แล้ว +1

    🙏👏❤️

  • @paytmansaeed410
    @paytmansaeed410 3 ปีที่แล้ว +1

    😭😭😭😭😭😭😭😭🙏🤲💔

  • @sampathsilva8329
    @sampathsilva8329 3 ปีที่แล้ว +1

    😥😥😥😥🇱🇰🌹🌹🌹🙏🙏🙏

  • @t.p.kelvitigala.205
    @t.p.kelvitigala.205 2 ปีที่แล้ว

    Udu Gam Bala peenanna baha, Avyaja minisun ,Vyaja minisun Sha noyek arkaraye minisun Sampath walata pretha wena kota ruwata manussa kamata thiyanawa thana nathi wenawa. Duppatunge lokaya 🤬 interested. Mamai raja gana udawiya. Asaranai lokaya winas una mathakada

  • @Shenaraya
    @Shenaraya 3 ปีที่แล้ว +3

    දැන් ඉන්න අර්ජුන කමලනාත් ගේ fece cut එකත්,ටිකක් විතර විජය වගේමයි ...

  • @janakawijesingha3643
    @janakawijesingha3643 ปีที่แล้ว +1

    ඇඩ් දාන එවුන් කාපියව් ගූ