ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
රිඇක්ටිව් ඩයි ලීටර 5න් සාරියක්ම ඩයි දාන හැටි බලමුද ? අත ගගා ඉන්නෙත් නෑ. පොඟවලා තියන්නෙත් නෑ.කලු පාට හැර සාමාන්‍ය පාටකට ඩයි ග්‍රෑම් 5යි. පාට යන්නෙම නෑ.th-cam.com/video/hWBz0mgv74s/w-d-xo.htmlsi=hFHXTCvkgOssVYCwපේශ්කර්ම ඉංජිනේරුවෙක් විදියට, මමම හොයාගත්ත, මගෙම සරල රෙසිපිය ඉගෙන ගන්න කැමති ද ?කතා කරන්න 071-6669700 සිකුරාදා හවස ඔන්ලයින් රිඇක්ටිව් ඩයි පුහුණුව.ගාස්තුව රු. 3,500ඉටි තම්බා ෆිකිසින්ග් ඒජන්ට් දමා වර්ණ නොයන සේ තම්බා ගන්නා ආකාරය - රු. 2000දෙකම කරනවා නම්, ගාස්තුව රු. 5000යි. #reactivedye #රිඇක්ටිව්ඩයි #ප්‍රෝශන්ඩයි #batik #JavaBatik #batikpainting #traditionalbatik #waxbatik #batik_guru #ireshakuruppu #batikbyiresha #tiedye #shibori #batikwithireshakuruppu #Learn_Online #diy #sustainable #ecofriendly
Misge vedio balala man sahenna dewal igena gattha ekata godak pin
Miss dai bath eke kochchara welawak tiyanawada
Thank you miss oya basin ekata sariyama demmada diga palala kiyada miladi ganna puluwan kohinda please kiyanna puluwanda matath ganna
@@chandrikamorawaka5088 48 සහ 36 පළල්. ෆයිබර් ග්ලාස් බාත්. 10,500ක් වගේ උනා
Mis wena patak udin kali dammama hariyatama kalu enne nane ekata piliyamak kiyanawada
❤
එකනම් ගොඩක් වට්‍නවා මිස්
Miss pink colour dye eka dnmoth reactive walin,iti karapu than walin athulata dye gihin ,sudu reddanam ea redda thanin thana pink colour wenna ai.dizain eka pink unata,sudu redde track arenna,anith thanuth pink colour wenne ai kiyanawada.mta epa wenawa miss ehema unama.
@@IroshaKumari-ln7sk ඉටිරස්නෙ වැඩි උනාම, රිඇක්ටිව් ඩයි එක තම්බන්න කළින් හරියට උදාසීන නොවුනම සහ තව හේතු තියෙනවා.මේ වීඩියෝ එක බලන්නකෝ.බතික් හඳුන්වාදීම, බතික් සඳහා නිවැරැදි ඉටි මිශ්‍රණය සාදා ගැනීම හා පාවිච්චි කල ඉටි නැවත භාවිතයට පිරිසිදු කිරීම - ප්‍රායෝගික ගැටලු th-cam.com/video/VsCuz5dOstQ/w-d-xo.htmlඔක්කොම උත්තර තියෙනවා.
බොහෝම ස්තූති මිස්
Missge වීඩියෝ බලලා තමයි මම බතික් ඉගෙන ගනිමින් ඉන්නේ .දැනටමත් හොඳ අවබෝධයක් ලබාගෙන ඉන්නේ .pita පළාත් වල class කරනවා nam ගොඩක් වටිනවා අපිටත් එන්න පුළුවනි ..නුවර class කරනවා nam dura ඉඳන් වුණත් අපි එනවා me ලබාදෙන danumata ගොඩක් sthuthi.🙏❤
ඩයි වර්ග කෙමිකල් ගත්තෙ කොහෙන් ද
Online cls karanawa miss. Ona nam join wenna
ජාවා කරන හැටි කියල දෙන්න මිස්..
Miss. Thanks. Miss. Nisa. Godak. Bathik. Gena. Denagattha
❤❤
මිස් අපි බලුවා විඩියෝ එක හොඳයි ලස්සනයි
මේ ප්‍රශ්නය තමයි මටත් තියෙන්නෙ
රිඇක්ටිව් ඩයි ලීටර 5න් සාරියක්ම ඩයි දාන හැටි බලමුද ? අත ගගා ඉන්නෙත් නෑ. පොඟවලා තියන්නෙත් නෑ.
කලු පාට හැර සාමාන්‍ය පාටකට ඩයි ග්‍රෑම් 5යි. පාට යන්නෙම නෑ.
th-cam.com/video/hWBz0mgv74s/w-d-xo.htmlsi=hFHXTCvkgOssVYCw
පේශ්කර්ම ඉංජිනේරුවෙක් විදියට, මමම හොයාගත්ත, මගෙම සරල රෙසිපිය ඉගෙන ගන්න කැමති ද ?
කතා කරන්න 071-6669700
සිකුරාදා හවස ඔන්ලයින් රිඇක්ටිව් ඩයි පුහුණුව.
ගාස්තුව රු. 3,500
ඉටි තම්බා ෆිකිසින්ග් ඒජන්ට් දමා වර්ණ නොයන සේ තම්බා ගන්නා ආකාරය - රු. 2000
දෙකම කරනවා නම්, ගාස්තුව රු. 5000යි.
#reactivedye #රිඇක්ටිව්ඩයි #ප්‍රෝශන්ඩයි #batik #JavaBatik #batikpainting #traditionalbatik #waxbatik #batik_guru #ireshakuruppu #batikbyiresha #tiedye #shibori #batikwithireshakuruppu #Learn_Online #diy #sustainable #ecofriendly
Misge vedio balala man sahenna dewal igena gattha ekata godak pin
Miss dai bath eke kochchara welawak tiyanawada
Thank you miss oya basin ekata sariyama demmada diga palala kiyada miladi ganna puluwan kohinda please kiyanna puluwanda matath ganna
@@chandrikamorawaka5088 48 සහ 36 පළල්. ෆයිබර් ග්ලාස් බාත්. 10,500ක් වගේ උනා
Mis wena patak udin kali dammama hariyatama kalu enne nane ekata piliyamak kiyanawada
❤
එකනම් ගොඩක් වට්‍නවා මිස්
Miss pink colour dye eka dnmoth reactive walin,iti karapu than walin athulata dye gihin ,sudu reddanam ea redda thanin thana pink colour wenna ai.dizain eka pink unata,sudu redde track arenna,anith thanuth pink colour wenne ai kiyanawada.mta epa wenawa miss ehema unama.
@@IroshaKumari-ln7sk ඉටි
රස්නෙ වැඩි උනාම, රිඇක්ටිව් ඩයි එක තම්බන්න කළින් හරියට උදාසීන නොවුනම සහ තව හේතු තියෙනවා.
මේ වීඩියෝ එක බලන්නකෝ.
බතික් හඳුන්වාදීම, බතික් සඳහා නිවැරැදි ඉටි මිශ්‍රණය සාදා ගැනීම හා පාවිච්චි කල ඉටි නැවත භාවිතයට පිරිසිදු කිරීම - ප්‍රායෝගික ගැටලු th-cam.com/video/VsCuz5dOstQ/w-d-xo.html
ඔක්කොම උත්තර තියෙනවා.