මඤ්ඤොක්‍කා වඩේ (Manioc/Cassava wade)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ธ.ค. 2024

ความคิดเห็น •

  • @dilininimesha2202
    @dilininimesha2202 6 ปีที่แล้ว +2

    මම අදමයි මෙම රෙසපිය ගැන දැනගත්තේ.මම ඉක්මනින් හදලා බලන්නම් .ස්තුතියි

  • @sw4417
    @sw4417 6 ปีที่แล้ว +3

    Wow first time තමයි දැක්කෙ. හදල බලන්නම්කො.
    ඔයාගෙ අනන්‍යතාවය ගැන හරිම ආඩම්බරයි. ලන්කාවෙ cooking channel වල පුදුම තරගයක් වගේම copy කිරීමක් තියෙන්නෙ. ඒත් ඔයා ඔයාගෙ පඩුවෙ ඔයාගෙ දෙයක් කරගෙන ඉන්න එක ගැන සතුටුයි.
    Thank you so much 😊

    • @rasauyana7919
      @rasauyana7919  6 ปีที่แล้ว +3

      මන් කොහොමත් තරඟ වලට කැමති නැහැ. එක් කෙනෙක් දිනනකොට තව කෙනෙක් පරදිනවා. මන් හොදින් දන්න දෙයක් විතරයි ඉදිරිපත් කරන්නේ. ඔබට බොහොම ස්තුතියි ! :) :)

  • @amuthuweda8340
    @amuthuweda8340 2 ปีที่แล้ว

    මරුනෙ නියමයි

  • @sinharathushari8707
    @sinharathushari8707 5 ปีที่แล้ว +1

    අනිවාර්යෙන්ම හදලා බලනවා.මීට කලින් දැනගෙන හිටියෙ නැහැ.ඔයා තෝසෙ හදන විදියත් වෙනස්.ඒකත් හදලා රස කියන්නම්.අැත්තටම ඔයා උයන ක්‍රම වෙනස්. ඔයාට සුබ පතනවා.🎂🍕🍺🍖🍷

    • @rasauyana7919
      @rasauyana7919  5 ปีที่แล้ว

      බොහොම ස්තුතියි!

  • @santhivitharana2341
    @santhivitharana2341 5 ปีที่แล้ว +1

    Bohomath sthuthi

  • @sajeedafarwin895
    @sajeedafarwin895 4 ปีที่แล้ว

    Wow adai mama denagaththe,aniwarayen adama karla balanawa tnx akki

  • @luckydesilva6733
    @luckydesilva6733 5 ปีที่แล้ว

    Thank you so much. What a lovely recipe.

  • @ashanferdinando3062
    @ashanferdinando3062 3 ปีที่แล้ว +1

    Top අක්කේ

  • @susanthihemamali9036
    @susanthihemamali9036 2 ปีที่แล้ว

    Thank you 😊😊

  • @hansaniedissanayake1160
    @hansaniedissanayake1160 6 ปีที่แล้ว

    Mama adane anee danne mema wade jathiyak. Shook ane. Rasa athi. Thanks aunty

    • @rasauyana7919
      @rasauyana7919  6 ปีที่แล้ว

      අපේ ගෙදර හදපුවහම ඉතුරු වෙන්නේ නැහැ. හරි රසයි.

  • @sinharathushari8707
    @sinharathushari8707 5 ปีที่แล้ว

    Mama vade heduwa wenas rasayak thiyenawa. 👍🙋

  • @thiliniperera586
    @thiliniperera586 6 ปีที่แล้ว

    Aunty...kohomada goda dawasakin...hodin athai sithanawa...me wade godak rasa athi kiya sithanawa....bohoma sthuthi....hadala kiyannam ...budusaranai!

    • @rasauyana7919
      @rasauyana7919  6 ปีที่แล้ว

      තිළිණි, මේක මට අම්ම කියල දුන්න එකක්. හරි රසයි. හදල බලන්න. බුදු සරණයි!

    • @thiliniperera586
      @thiliniperera586 6 ปีที่แล้ว

      RASA UYANA thanks aunty reply..kalata..🤗🤗🤗🤗 rasa athi amma hadapu kemak ne...kalin ahala na api nodanna...kema kochchara ape ammala achchiela dannawada....mata harima asai...ikmaninma hadala kiyannam...konda kevum recipe ekath hariyatama hariyata awa👌....oba thumiyata godak pin ...bohoma sthuthi...apita me danuma bedala denawata...🙏keep it up !

  • @nandinidilani3676
    @nandinidilani3676 6 ปีที่แล้ว

    Very nice . Thank you

  • @nandawathiedisanayaka8245
    @nandawathiedisanayaka8245 4 ปีที่แล้ว +1

    Waw hrima rasa athi hatama hadanaws oyatath dannam o k

  • @MC-py8nb
    @MC-py8nb 6 ปีที่แล้ว

    interesting... i hv never hear abt kassav wade. i ll try to make and i ll tell you hw is that.. ur cooking methods and videos are nice and simple.. Thanks for you

    • @rasauyana7919
      @rasauyana7919  6 ปีที่แล้ว

      M Cooray , Thank you so much. Let me know when you have tried it.

  • @devedeve5768
    @devedeve5768 6 ปีที่แล้ว

    Lassanai thanks

  • @jayanjaliewickckramarachch5020
    @jayanjaliewickckramarachch5020 6 ปีที่แล้ว

    Thanks!

  • @mahelasadaruwan3193
    @mahelasadaruwan3193 3 ปีที่แล้ว

    Meka dawasak withara thiyanna puluwanda

  • @indrakumari7842
    @indrakumari7842 6 ปีที่แล้ว

    Dakketh adai ahuweth adai hmm hadala balamu neda ane mata kiyala dennako kiroti hadana hati habai mata one oya ara hadapu vidiyata name gurupata name supatata halpiti walin kiripani hadanne vidiyata sudulunu gammiris nathuwa please samawenna karadarayaknam godak denekta mama kiuwa ath mage illima itu kale ne ane puluwanam kiyala denna

    • @rasauyana7919
      @rasauyana7919  6 ปีที่แล้ว +1

      සුදු පාටට ගන්නේ සීනි දාලයි. අපේ අත්තම්මා හැදුවෙත් එහෙමයි. මටයි ඕනේ උනේ හකුරු දාල දුඹුරු කරන්න. අනිවාර්යෙන් මම ඉදිරියේදී පෙන්වන්නම්.

  • @pawaniwasana8441
    @pawaniwasana8441 3 ปีที่แล้ว

    👍

  • @selvankitchen
    @selvankitchen 4 ปีที่แล้ว

    👌👏👏👏

  • @SaakyasKitchen
    @SaakyasKitchen 6 ปีที่แล้ว

    woow

    • @rasauyana7919
      @rasauyana7919  6 ปีที่แล้ว +1

      Thank you :)

    • @SaakyasKitchen
      @SaakyasKitchen 6 ปีที่แล้ว

      You a Welcome . මේකනම් හදලා බලවාමයි මොකද මට වඩේ නම් ඵකක් කලා මදි 😋😋😋😋

    • @rasauyana7919
      @rasauyana7919  6 ปีที่แล้ว +1

      හදලා බලන්න. හරි රසයි.

    • @SaakyasKitchen
      @SaakyasKitchen 6 ปีที่แล้ว

      @@rasauyana7919 අනිවාර්යයෙන්

  • @ranydeloroxy1310
    @ranydeloroxy1310 ปีที่แล้ว

    අපිනම් කාල තියනව මයියොක්කා තම්බල තමයි වඩේ හදන්නේ නයිමිරිස් දාලා ඩෝනස් විදිහට හදන්න පටිටයි

  • @pushpa7460
    @pushpa7460 3 ปีที่แล้ว

    🙏👍👍👍👍❤❤❤