ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Thank you !Love it !
My pleasure. Enjoy!!
Aunty samawenna karadara karanawa nsm.mta qzt.3k thiyanawa1.haal masso baduma2.maalu abul thiyal eka3.kalupol maaluwame 3ma kochcharakal fidge eke thiyanna puluwanda?rata yana kenektai ekai.thank you.
හාල් මැස්සෝ නන් මාස 11/2 -2 ක් වගේ ෆ්‍රිජ් එකේ තියන්න පුළුවන්.මාළු ඇබුල් තියල් සුමාන 2 ක් වගේ පුළුවන්.කලුපොල් නන් දවස් 10-12 ක් පුළුවන්.
@@rasauyana7919 ok thank you so much
Thanks for the recipe i will try to make
Shira
ආන්ටිගේ මේ vedio එක බලලා මීට අවුරුදු 3ට කලින් මම husband ට හැදුවා මේ බැදුම තියාගෙන කන්න.ස්තූති කරන්න අමතක වුණා එදා මට ආන්ටිට.අපි දැන් බැදලා.මාව බැන්දේ හාල්මැස්සෝ එක රහට හදපු නිසාද දන්නේ නෑ නේද ආන්ටී මගේ husband😊🙏🙏🙏.මම දැන් ආපහු ආන්ටිගේ මේ vedio එක හෙව්වේ අන්තිමට හදපු dressing එක අමතක වෙලා.ආපහු හදන්න හිතුනා😊
🥰🥰
දෙහි යුෂ තිත්ත වෙන්නේ නැද්ද ලිපේ තියලා රත් කරාම
කොහෙත්ම නැහැ.
Fridge eke thiyanna one da?
@@lifeofahomemaker9550 , දවස් 10 -14 ක් එළියේ තියන්න පුළුවන් . ඊට පස්සේ ෆ්‍රිජ් එකේ තියන්න.
Thank you !
Love it !
My pleasure. Enjoy!!
Aunty samawenna karadara karanawa nsm.mta qzt.3k thiyanawa
1.haal masso baduma
2.maalu abul thiyal eka
3.kalupol maaluwa
me 3ma kochcharakal fidge eke thiyanna puluwanda?rata yana kenektai ekai.
thank you.
හාල් මැස්සෝ නන් මාස 11/2 -2 ක් වගේ ෆ්‍රිජ් එකේ තියන්න පුළුවන්.
මාළු ඇබුල් තියල් සුමාන 2 ක් වගේ පුළුවන්.
කලුපොල් නන් දවස් 10-12 ක් පුළුවන්.