✔️සව් ටිකකින් 😲මේ වගේ පැණි බේරෙන පුඩිමක් හදන්න පුලුවන් කියලා කවුද හිතුවේ🤤Sago Pudding👌Make With Madu

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 53

  • @sureshraweendra5512
    @sureshraweendra5512 2 หลายเดือนก่อน +3

    මෙ වායි රහ ❤

  • @pradeepfranandu5988
    @pradeepfranandu5988 ปีที่แล้ว +2

    පොඩි වැස්සක් අපිට ..ඒත් මේක දැක්කම ආස හිතුනා ..හදනවා දවල්ට ...බුදුසරණයි ...

    • @makewithmadu8676
      @makewithmadu8676  ปีที่แล้ว +1

      අනේ 🥺 බොහොම ස්තූතියි 🥰♥️

    • @pradeepfranandu5988
      @pradeepfranandu5988 ปีที่แล้ว +1

      @@makewithmadu8676 හැදුවා නංගි හරිම රසයි ..අපිට ෆ්‍රිජ් එකක් නෑ තිබ්බනම් මරුවට තියෙයි තවත්

  • @prasanganiroshan83
    @prasanganiroshan83 ปีที่แล้ว +1

    මම කලින් හදලා තීනවා හරිම රසයි ..👍පිටි කිරි වලින් තවත් රසයි

    • @makewithmadu8676
      @makewithmadu8676  ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🥰

  • @StellaStellaindrani
    @StellaStellaindrani 5 หลายเดือนก่อน +1

    Oyage mari biscat puden eka heduwa harima rasai me saw pudin ekath hadanawa thanks jp b s.

  • @indraninagahawaththa1143
    @indraninagahawaththa1143 5 หลายเดือนก่อน

    ස්තුතියි

  • @dorothyranjinidesilva-rs3zv
    @dorothyranjinidesilva-rs3zv 6 หลายเดือนก่อน +1

    Seem to be very tasty… I will try…

  • @TVlogs12347
    @TVlogs12347 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි ඔයාට ❤

  • @pushpikawijekoon5496
    @pushpikawijekoon5496 6 หลายเดือนก่อน

    ඔයාට ගොඩාක් thanks 😊🎉

  • @NilminiAnthony-xj2iw
    @NilminiAnthony-xj2iw ปีที่แล้ว +3

    Rasa recipe ekak. 😋 . Polkiri kopamana pranamayk da ekatu kale.

    • @makewithmadu8676
      @makewithmadu8676  ปีที่แล้ว +2

      Pol kiri 200ml..වීඩියෝ එකට යටින් තියන description එකේ වගේම වීඩියෝ එක අවසානෙත් රෙසිපි එක සදහන් කරලා තියනවා 🥰

    • @NilminiAnthony-xj2iw
      @NilminiAnthony-xj2iw ปีที่แล้ว

      @@makewithmadu8676 OK 👍 thanks 😊

  • @anushapriyanthi2815
    @anushapriyanthi2815 7 หลายเดือนก่อน

    Mama dawas 02k heduwa saw walin. Colors 2kin. Super.👍

  • @sarathcontrath7234
    @sarathcontrath7234 10 หลายเดือนก่อน +4

    පොල් කිරි කොපනමන ප්‍රමානයක් අවශ්‍යද.

    • @makewithmadu8676
      @makewithmadu8676  10 หลายเดือนก่อน +2

      200ml..විඩියෝ එක යටින් තියන description එකේ වගේම වීඩියෝ එක අවසානෙත් රෙසිපි එක සදහන් කරලා තියනවා 🥰

  • @sunilareriyarathna3535
    @sunilareriyarathna3535 7 หลายเดือนก่อน +2

    නියමයි

    • @makewithmadu8676
      @makewithmadu8676  7 หลายเดือนก่อน

      ස්තූතියි ♥️🥰

  • @hasinihasini-ls8st
    @hasinihasini-ls8st ปีที่แล้ว +1

    ගොඩාක් වටිනවා

  • @ShiranLakshitha-qs9qx
    @ShiranLakshitha-qs9qx ปีที่แล้ว +1

    කැරමල් නැතිව කිතුල් පැණි දාන්න බැරිද

  • @ujmohotti1399
    @ujmohotti1399 ปีที่แล้ว

    Thanks for the recipe ☺️

  • @KeerthiLansakara
    @KeerthiLansakara 8 หลายเดือนก่อน

    Polkiri wenuwata fresh milk ganna berida.

  • @MelaniAnanda-n3p
    @MelaniAnanda-n3p 8 หลายเดือนก่อน

    milkmaid walin hadanna barida?

    • @makewithmadu8676
      @makewithmadu8676  7 หลายเดือนก่อน

      puluwan 🥰 මිල්ක්මේඩ් වල උකු ගතිය වැඩි නිසා වතුර පොඩ්ඩක් එකතු කරන්න ♥️

  • @tharangasubhashani9626
    @tharangasubhashani9626 3 หลายเดือนก่อน

    බිත්තර දන්නැතිව හදන්න බැයිද

  • @Raysmom
    @Raysmom ปีที่แล้ว

    පොල්කිරි කොච්චරක්ද ගන්නේ. ස්තූතියි

    • @Raysmom
      @Raysmom ปีที่แล้ว

      200ml. ඒක ඩිස්ක්‍රිස්ප්සන් එකෙන් දැක්කා. ෆ්‍රෙශ් මිල්ක් දාන්න පුළුවන් ද

    • @makewithmadu8676
      @makewithmadu8676  ปีที่แล้ว

      පුලුවන් 🥰 හැබැයි රසේ ටිකක් වෙනස් වෙයි මීට වඩා ♥️

  • @ChariCharith85
    @ChariCharith85 8 หลายเดือนก่อน

    කිරි කොච්චරද දාන්නේ

    • @makewithmadu8676
      @makewithmadu8676  7 หลายเดือนก่อน

      200 ml 🥰 description එකේ වගේම වීඩියෝ එක අවසානෙත් රෙසිපි එක සදහන් වෙනවා

  • @sudarshanarksk
    @sudarshanarksk ปีที่แล้ว +1

    පොල් කිරි කොච්චරක් ගන්න ඕනෙද මිස්?

    • @makewithmadu8676
      @makewithmadu8676  ปีที่แล้ว +1

      200ml 🥰 විඩියෝ එකට යටින් තියන description එකේ වගේම විඩියෝ එක අවසානෙත් රෙසිපි එක සදහන් කරලා තියනවා..ස්තූතියි 🥰

    • @sudarshanarksk
      @sudarshanarksk ปีที่แล้ว

      @@makewithmadu8676 ගොඩක් ස්තූතියි ඔබතුමියට!👍🏻🙏🏻

  • @CR-Earnings
    @CR-Earnings 6 หลายเดือนก่อน

    🎉

  • @fanandsmk9805
    @fanandsmk9805 7 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @SandhyPiyadarshani-um9uh
    @SandhyPiyadarshani-um9uh ปีที่แล้ว

    Api heduwama pudin eka bahinawane pipila wage nane

  • @chamathkaperera.7103
    @chamathkaperera.7103 ปีที่แล้ว +1

    👍👍👍👍❤️❤️

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 ปีที่แล้ว

    🍇🍈🍉🍊🍋🍌🍍🍓🍒🍑🍐🍏🍎🥭 හරිම අගෙකරම් ස්තූතියි 🥭🍎🍏🍍🍌🍋🍐🍑🍒🍓🍇🍈🍉

  • @danushkanirosha9782
    @danushkanirosha9782 ปีที่แล้ว

    😂❤

  • @isharanilakshi8836
    @isharanilakshi8836 ปีที่แล้ว

    Thank you for the recipe😊

  • @sheha-
    @sheha- ปีที่แล้ว

    ❤❤