රාවණ මුණගැසී සාකච්ජාවක් කරන්න යන ස්වාමින් වහන්සේ | රාවණ මන්දිරයේ ඉහළම මහලට ගිය ප්‍රථම සහ අවසාන ගමන

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024

ความคิดเห็น • 197

  • @UdeshHemasinghe
    @UdeshHemasinghe ปีที่แล้ว +2

    රටේ සහ අපේ අවසනාවට මේ පිංබිමට අහිමිවුන අපේ පිංවන්ත ස්වමින්වහන්සේ නමක් .මගේ ජිවිතේ දැකපූ ඇසුරැ කරපු සැබැම ස්වමින්වහන්සේ නමක් .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chathurangaarawinda5589
    @chathurangaarawinda5589 9 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏

  • @neelapriyanandani7527
    @neelapriyanandani7527 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @priyangikakuruppu2929
    @priyangikakuruppu2929 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට පිං

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 4 ปีที่แล้ว +16

    අපේ ස්වාමීන් වහන්සේට ගොඩක් පීන් ඔබ වහන්සේට
    සක්තිය ධෛර්ය ලැබේවා අපේ ඉතිහාසය ගොඩ නගන්න ගන්නා උත්සාහය මේවා අපේ
    රටට උරුම දේවල් හැමෝමම
    ඒවා අමතක කරලා ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @deardisa9425
    @deardisa9425 3 ปีที่แล้ว +2

    ඔබවහන්සේලාගේ දේශනානාව 100% ම නිවැරදියි මෙය මිත්‍යාවක් ලෙසින් ප්‍රකාශයට පත්කර බොහෝමයක් දේශපාලන හොරු සහ අනෙකුන් පරගැති පරපුරේ උන්ගෙ ආකල්ප වෙනුවෙන් නැගීසිටීම වෙනුවෙන් ඔබවහන්සේට අනේකවාරයක් පින් ....ඔබවහන්සේට නිවන්දැකීමට හේතුවාසනා වේවා !

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! ඔබ වහන්සේ අපවත් වීම අපේ රටේ අවාසනාවකට.

  • @samankumara167
    @samankumara167 4 ปีที่แล้ว +8

    ඔබතුමාට හරි හාමුදුරුවනේ නිවන එර්දිය රහතුන් පල වැනි මිත්‍යා වලින් මුදවා සියලු විද්‍යාවන්ගෙන් පරිපුර්ණ ජාතියක් ගොඩ නැගීමට ශක්තිය ලැබේවා

  • @anuruddhachamika5918
    @anuruddhachamika5918 4 ปีที่แล้ว +14

    තෙරුතෙරුවන්සරණයි! අපේ හාමුදුරුවනේ තවතවත් ශක්තිය දෛරය ලැබේවා!
    ධනුෂ් ඔබටත් හදවතේ ප්‍රනාමය

  • @gikaartnfashion3043
    @gikaartnfashion3043 3 ปีที่แล้ว +3

    හරීම ලස්සන වැදගත් සංවාදයක් !!!🙏🙏🙏 බොහෝම අපූර්වට ප්‍රශ්න ඉදිරිපත් කරනවා !!! තෙරුවන් සරණයි !!!🙏🙏🙏

  • @pretechnology
    @pretechnology 3 ปีที่แล้ว +1

    Niyamai

  • @ruksanpraboht2299
    @ruksanpraboht2299 3 ปีที่แล้ว +1

    Suwmin වහන්සේ ඔබට
    Oba වහන්සේ ta pin oba රාවණා දෙවියන් aharawata

  • @jayasomajayasoma3271
    @jayasomajayasoma3271 ปีที่แล้ว +1

    අපේ හාමුදුරුවනේ ඔබට දීර්ඝායුෂ ලැබේවා

  • @somasoma9332
    @somasoma9332 4 ปีที่แล้ว +6

    ඔබ. වහන්සේ ට. නමස්කාර. වේවා. අපේ. රටේ. රජ. කෙනෙක්. රාවණ.

  • @rohiniseetharatnayakadanno9158
    @rohiniseetharatnayakadanno9158 4 ปีที่แล้ว +5

    ඔබ වහන්සේලාට ශක්තිය ධෛර්ය ලැබේවා 🙏🙏🙏මෙවැනි දේ, ඉදිරි පරපුරට අපේ උරුමයන් , දායාද කරන්න 🙏❤🙏❤🙏❤..

  • @chathmahe5103
    @chathmahe5103 3 ปีที่แล้ว

    Apawathvee vadala Sudhamma hamuduruwanta nivan sapa labewa

  • @raniheen281
    @raniheen281 4 ปีที่แล้ว +5

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ දනුෂ්ක මහාතාටත් මාගෙ ස්තුතිය 🙏🙏🙏🙏

  • @jagathsrideera8813
    @jagathsrideera8813 4 ปีที่แล้ว +22

    අනිවාර්යයෙන්ම අපේ හාමුදුරුවන් අපේ උරුමය රාවණා දෙවිඳු පිහිටිය

  • @janakatissera
    @janakatissera 4 ปีที่แล้ว +2

    ඔබ වහන්සේලාට ශක්තිය ධෛර්ය ලැබේවා....

  • @anurahettigoda6468
    @anurahettigoda6468 3 ปีที่แล้ว +3

    තෙරැවන්සරණයි අපේ හාමදුරැවනි

  • @natureeye6716
    @natureeye6716 4 ปีที่แล้ว +12

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ කතාව සම්පූර්ණයෙන් ඇත්ත.... අපේ රාවනා ප්‍රෞඩත්වය ශ්‍රේශ්ඨත්වය කාටවත් බොරු කියන්න බෑ... ඒ තාක්ශනය ඒ නිර්මාණ අදත් කලේ කොහොමද කියන්න මිනිස්සුන්ට සොයාගන්න බෑ....

  • @sandanasupeshala894
    @sandanasupeshala894 4 ปีที่แล้ว +8

    දනුශ් ඔබ ට පිං, රාවනා දෙවි පිහිටයි.

  • @kamalranjith5356
    @kamalranjith5356 2 ปีที่แล้ว +1

    එක කතාව අත්ත හාමුදුරුවනේ .රාවණා රජතුමාගේ දැක්මට ගියොත් අපේ රටේ තරුණයින් බුදු දහම හරි ගමනට එනවා

  • @sumithmadushanka629
    @sumithmadushanka629 4 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි හැමෝටම❤🇱🇰 from dubai

  • @subhagyaudaraka5429
    @subhagyaudaraka5429 3 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට නිවන් සැප ලැබේවා!!!☸️🙏🏻🙏🏻💔😭😔😔

  • @rupanisuchithra6630
    @rupanisuchithra6630 4 ปีที่แล้ว +6

    රාවනා බලය ජීවමානයි.

  • @mallika6841
    @mallika6841 4 ปีที่แล้ว +7

    හෙලයේ පිහිට ආරක්ෂාව. ග්‍රී දාලදා වහන්සේ සහ රාවණා. අපේ පණ මෙන් ආරක්ෂා කලයුතුයි

  • @shanthadissanayaka266
    @shanthadissanayaka266 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි රාවනා ඉතිහාසය ඉක්මනින් පැමිණෙත්වා

  • @maduwamaduwaguruge1400
    @maduwamaduwaguruge1400 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ..

  • @samankumari7064
    @samankumari7064 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏
    තෙරුවන් සරණයි ධනුෂ්ක.

  • @kosom1123
    @kosom1123 4 ปีที่แล้ว +1

    Tharuwan සරණයි ape හාමුදුරුවනේ obawahanseta .දනුෂ්ක ඔයාට ගොඩාක් pin

  • @spohdaod7341
    @spohdaod7341 4 ปีที่แล้ว +1

    බුදුසරණයි

  • @rupawathi3144
    @rupawathi3144 3 ปีที่แล้ว +1

    Mama ape ithihasayata harima adarei harima asai wisthara danaganna dewe pihitai

  • @samankumari7064
    @samankumari7064 4 ปีที่แล้ว +1

    මමත් කැමතියි උදව් කරන්න. අර දෙමළ රාවණ පුරය දුටු වෙලේ ඉඳන් මගෙ ඇඟේ ලේ කකියනව. මම හොය හොය හිටියෙ ඇත්තටම මෙහෙම දෙයක් සිහළ අයගෙන්. තෙරුවන් සරණයි! ජයම වේවා! අනිවාර්යයෙන්ම දායක වෙනව. ( නාලිකා සමන්කුමාරි)

  • @shadinishadini7859
    @shadinishadini7859 3 ปีที่แล้ว +1

    hamuduruwane obawahanseta dergayu lebewa

  • @jinendareeseram3807
    @jinendareeseram3807 4 ปีที่แล้ว +1

    Ane aththa tama api hari asi ape ethihasaya pirisiduwa dakinna harima asi udaw karanna Budusaranai pin bohoma 👏👏👏🌸🌸🌸🌸

  • @samankumari7064
    @samankumari7064 4 ปีที่แล้ว +12

    දෙමළ අය ඇයි රාවණ එයාලගෙ කර ගන්න හදන්නෙ. අපේ රට එයාලට අයිති බව කියන්න නේද. රාවණ හෙළ පරපුරක්. රාවණ හෙළ පරපුරක්. රාවණ හෙළ පරපුරක්. රාවණ හෙළ පරපුරක්.... ඒක අපේ හිතට දැනෙනව.

  • @sithumrajindralokuvidana6525
    @sithumrajindralokuvidana6525 3 ปีที่แล้ว +2

    මමත් එනව එක බලන්න මමත් ගේඩක් කෞතුකාගාරය බලන්න රාවානට ගේඩක් අසය් මගේ හදවතින්ම

  • @nilukakalutharage9421
    @nilukakalutharage9421 4 ปีที่แล้ว +7

    පලමුව සියලුදෙනාම අධ්‍යාත්මික වන්න,එවිට සත්‍ය අවබෝධ වෙවී...

  • @samankumara167
    @samankumara167 4 ปีที่แล้ว +18

    ඉන්දියාවට ගැති උන එවුන්ට රාවණා වහ කදුරු මට ඉන්දියාවේ මොන්වත් එපා මට බුදුදහම පැමිනිමට කලින් තිබූ හෙලය හොදයි

    • @ඉෂාරඋදයංග
      @ඉෂාරඋදයංග 4 ปีที่แล้ว +3

      බුදු දහම ලංකාවට සමිපයි බ්‍රො !!!! ඉතිහාසය වැලලිලා තියෙන්නේ කොනක ඉදින් හොයන්න තියෙන්නෙ....අපිට මුන ලබ්බක්වත් ඉන්දියාවෙන් දුන්නෙ නෑ දුක දුන්නා මිසක්...

  • @Thilakaneunhalla
    @Thilakaneunhalla 4 ปีที่แล้ว +9

    දිවස් හෙලනා දෙවිවරුනි මේ රටේ කුඩු වසංගතයෙන් විනාශ වෙන ජීවිත දෙස බැලුව මැනවි

    • @espositogomorra1432
      @espositogomorra1432 3 ปีที่แล้ว +1

      Ewwa balanna one kudu gahana ayayai kudu bedana ayayai anika deyyo gana kiwwoth ahase deyyo na

  • @harshithilakarathne7220
    @harshithilakarathne7220 4 ปีที่แล้ว +4

    සිව් හෙළයේ මහා රජු රාවණා රජතුමා 🙏🙏🙏

  • @nishanrangana83921
    @nishanrangana83921 4 ปีที่แล้ว +4

    අපේ සුදම්ම හාමුදුරුවෝ 🙏

  • @iswaragekusum9996
    @iswaragekusum9996 4 ปีที่แล้ว +2

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏

  • @ekanayakebandara8774
    @ekanayakebandara8774 4 ปีที่แล้ว +4

    Oba wahanseta, dirgayu wewa, niwan dakumata me pin wasana wewa,

  • @mallikasrilanka5029
    @mallikasrilanka5029 4 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු නමස්කාර වෙීවා ස්වාමීණී නමෝබුද්ධාය

  • @espositogomorra1432
    @espositogomorra1432 3 ปีที่แล้ว +1

    Danush ayye mamath lankawata enawa February wala aulk nadda ravana ithihasaya gana hoyanna mamath saha baagi unata

  • @BLUESKY-mr2mh
    @BLUESKY-mr2mh 4 ปีที่แล้ว +2

    තෙරුවණ් සරණයි

  • @surajchamara1253
    @surajchamara1253 ปีที่แล้ว +1

    Rawana sithawa hewoth

  • @kamaniepathirana4
    @kamaniepathirana4 4 ปีที่แล้ว +3

    Helayange raju Rawana. 🙏🙏🙏

  • @espsanjeewa3163
    @espsanjeewa3163 4 ปีที่แล้ว +25

    අපේ හෙලයේ යක්කයන් ...
    දන්නවා රාවනා කියන්නෙ කවුද.... කියලා...

  • @preethieapasingha452
    @preethieapasingha452 4 ปีที่แล้ว +1

    Budu saranai hamuduruwane 🙏

  • @d.i.p3221
    @d.i.p3221 4 ปีที่แล้ว +1

    Ekanam aththa Lankawen Giyata passe thamai lankawe thiyana watinakama denune monatharam Watina raththaran ratakda apita thiyenne kiyala hithune 😔😔😔😔😔😔😔❤❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤❤❤❤❤❤

  • @nilminibandara2063
    @nilminibandara2063 4 ปีที่แล้ว +1

    sakahhawa wadagat puthye

  • @yanilpathirana9628
    @yanilpathirana9628 2 ปีที่แล้ว +1

    Danush aiye me swamin wahanse apawat welada

  • @bandararanasinha7025
    @bandararanasinha7025 4 ปีที่แล้ว +1

    Sadu sadu..

  • @diyanasri5068
    @diyanasri5068 4 ปีที่แล้ว +1

    Danish,truly,siyaluma, denata, vishwa sakthiya, labe,karana, wada, siyaluma de,sarthakawewa, 🙏🙏🙏

  • @srana167
    @srana167 4 ปีที่แล้ว +5

    හාමුදුරුවෝ රාවණයන් ගැන ලියපු පොත් මොනවත් තියෙනවා ද?...

  • @SuduaiyasuduaiyaSuduaiya
    @SuduaiyasuduaiyaSuduaiya 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @kamanisilva145
    @kamanisilva145 4 ปีที่แล้ว +1

    Swamin Wahansa obawahansege Uthsaahaya nisi pala labaadenu atha.Saadhu Saadhu Saadhu!!!Dhanuh obata pin siduwewa!!!

  • @ruwanthilina9392
    @ruwanthilina9392 4 ปีที่แล้ว +12

    අපේ රටේ විශිෂ්ට ඉතිහාසයක් තිබුණු රටක්. ඒ ඉතිහාසය ලෝකයටම පුදුමයක්. එහෙම ඉතිහාසයක් තිබුණු රටක විශිෂ්ට රජවරු සහ මිනිස්සුන් ඉන්න ඇති. රාවනා කියලා රජ කෙනෙක් හිටියා වෙන්න පුළුවන්. එත් දැන් රාවනා ගැන කතාකරන ගොඩක් අය සුරංගනා කතා කියන්නේ. රාවනා විකුණන් කනවට වඩා දෙයක් පෙනෙන්නට නෑ. බොරු මත සමාජගත නොකර පැරණි ඉතිහාස හොයාගන්න උත්සහකරන්න. රාවනා කෙනෙක් හිටියනම් එක විනාස කරන්නේ මේවගේ බොරු සමාජගත කරන අය. කරුණාකර අපේ ඉතිහාසය හා ආගම විනාස කරන්න එපා.

    • @devviman2148
      @devviman2148 4 ปีที่แล้ว +1

      Ruwan ඔබ ඉතාම නිවැරදියි.මේ කරන දෙයින් වෙන්නේ අනාගත පරපුර මුලුමනින්ම අතරමං විම.

    • @ruwanthilina9392
      @ruwanthilina9392 4 ปีที่แล้ว

      @@devviman2148 මේ අය ජනප්‍රිය වෙන්න රාවනා රජු තෝරාගෙන තියෙන්නේ නැතුව රාවනා රජු ගැන හරිදෙවල් සමාජගත කරන්න නෙවයි. තනිකරම බොරුවෙන් ජීවත් වෙන්නේ. කිසිම පදනමක් නැති කතා විතරයි

  • @sureshshayam4240
    @sureshshayam4240 4 ปีที่แล้ว +2

    Ai apah hamuduruoowanah budungah daramayahh tarum noganahj

  • @greshanaitlee4752
    @greshanaitlee4752 4 ปีที่แล้ว +10

    මේ රට බේරගන්න නම් රාවණ රජ්ජු තමයි ඉන්න ඕන .

  • @nimmidevmini1465
    @nimmidevmini1465 4 ปีที่แล้ว +1

    🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @pusphakanthi2661
    @pusphakanthi2661 4 ปีที่แล้ว +1

    Teruwan darnay ape hamuduruwne

  • @nalakam
    @nalakam 4 ปีที่แล้ว

    රාවණ මුණගැසී සාකච්ජා නෙවේ. රවණා කොටස් වශයෙන් විකුණන් කෑම කියල දන්නා තිබුනේ.
    හාමුදුරුවන්ටත් ලාභ, මේ ටියුබ් මල්ලිටත් ලාභ.
    මරු ..!

  • @AjithNissanka-ru4se
    @AjithNissanka-ru4se 9 หลายเดือนก่อน

    රාවනා තාම නැගිටලා නැ නැගිටවන්න පුතාට විතරයිපුලුවමිි 2027 පස්සේ ඒවි

  • @dulanjalichathuri6968
    @dulanjalichathuri6968 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @priyantharathnayaka6377
    @priyantharathnayaka6377 3 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍

  • @nimanthamadushan4804
    @nimanthamadushan4804 6 หลายเดือนก่อน

    මේ හාමුදුරුවන් වහන්සේ කොහේද වැඩ සිටින්නේ

  • @shanumcenty9667
    @shanumcenty9667 4 ปีที่แล้ว +5

    Whatsapp group ekak thiyanawa රාවණ අඩවිය කියලා

    • @slromanianlife
      @slromanianlife 4 ปีที่แล้ว +1

      Mwath add krhn mcn..0766535265

    • @SayuruKahatapitiya1999
      @SayuruKahatapitiya1999 4 ปีที่แล้ว

      Mwth add krnn 0762887937

    • @ourheart1349
      @ourheart1349 4 ปีที่แล้ว

      Mawath add karapamko bn mage nb eka 0755063517

    • @copytv6761
      @copytv6761 4 ปีที่แล้ว +1

      0764658255 mawath add karana

  • @chithranichithrani4211
    @chithranichithrani4211 4 ปีที่แล้ว +1

    Rawna ai kiyala desapluwo baya wela ape lankawa bera ganna apita rawana ona daviyane rawna hoyanna apita. Ona ape rawana raju

  • @TheRoyalLion
    @TheRoyalLion 4 ปีที่แล้ว +13

    දනුශ් පුලුවන්නම් අහන්න සක්විති රජු කියන පදනම​. රාවන සක්විති රජෙක් නෙමෙයි. ඒක පැහැදිලි වෙනව චක්‍රවර්ති සිහනද සුත්‍රය අනුව​ !!! ඒ ගැන විමසීමක් කරන ලෙස ඉල්ලනවා !!! ✍

    • @nisansala4156
      @nisansala4156 3 ปีที่แล้ว +2

      @Deelanga Senadheera thanks

  • @manori1317
    @manori1317 4 ปีที่แล้ว

    Good job

  • @kumaripna4131
    @kumaripna4131 4 ปีที่แล้ว +2

    Othanata enne kohomada kiyalavath kiyanna haamuduruvane koheda oya hadanne

  • @BADBOY-if4or
    @BADBOY-if4or 4 ปีที่แล้ว +1

    🙏 🙏🙏🙏🙏❤️❤️🙏🙏🙏🙏🙏

  • @bbdnsnsnzns5527
    @bbdnsnsnzns5527 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @janidumalith2448
    @janidumalith2448 4 ปีที่แล้ว +2

    දැන් ඉන්දියාවෙ උන් රාවණා එයාලගේ කියලා කියන්න යනවා.....රවණාව ගිණිතියලා පුච්චන උන්ට දැන් රාවණාව හොද වෙලා..උන්ට ඔනේ කෝම හරි විමාන තාක්ශනය උන්ගේ කියලා කියන්න...මන් කියන්නෙ බොරු නන් ගිහින් බලන්න history කියලා youtube channel එකක් තියනවා උන් එකේ පරීක්ශනත් කරනවා...අර අජන්ත මහන්තාරච්චි සර් කියනවා වගේ සුද්දා බෝ කරලා ගිය කලු සුද්දන්ට මේවගේ වටිනාකමක් නෑ....අන්තිමට තමන්ගෙම ඉතිහාසෙ විකුණන් කාපු ජාතියක් වෙයි මේ සිංහල ජාතිය..දුකයි ඇත්තටම..😭😭😭

    • @janidumalith2448
      @janidumalith2448 4 ปีที่แล้ว

      th-cam.com/video/ypHNy2-JC-Q/w-d-xo.html

    • @janidumalith2448
      @janidumalith2448 4 ปีที่แล้ว

      th-cam.com/video/zpKIj4-bmt0/w-d-xo.html

    • @janidumalith2448
      @janidumalith2448 4 ปีที่แล้ว

      ලින්ක් ටික ගිහින් බලන්න..☝️

  • @oliverweeraratne4320
    @oliverweeraratne4320 4 ปีที่แล้ว +1

    Healthcare swaminwahanse oya thanaka enney address eka ewanna

  • @janeiuae5751
    @janeiuae5751 4 ปีที่แล้ว +1

    Theruwan. Saranai

  • @සම්මාසමාධිSAMMASAMADHI
    @සම්මාසමාධිSAMMASAMADHI 4 ปีที่แล้ว +1

    ඔබ හැමෝම අහලා තියෙනවා නේද සිදුහත් කුමරුගේ නම් තැබීමේ අවස්තාවේදී කියනවා ගිහි ගෙදර හිටියොත් සක්විති රජ වෙනවා පැවිදි උනොත් ලොව්තුරා සම්මා සම්බුදු වෙනවා කියලා.එහෙනම් සක්විති රජ පරම්පරාවක් තිබුන රට කුමක්ද කියලා හොයලා බලන්න.තරු.බලි.රාවනා වැනි සක්විති රජ පෙලපතක් තිබුන එකම රාජ්‍ය තමයි මේ හෙලදිව

  • @jayanathdesilva2677
    @jayanathdesilva2677 4 ปีที่แล้ว +1

    load buddha says any thing about rawana . (No) How about make something for king bimbisara.

  • @sriyanthamanoj9114
    @sriyanthamanoj9114 4 ปีที่แล้ว +3

    marunu Rawana hoyanwa wage.. pirunuwan pawa budun kenek hoyannako.. etkota shasane arksha wenawa..

    • @Calvary_chapel_ministry_
      @Calvary_chapel_ministry_ 4 ปีที่แล้ว +2

      ඒ කතාවට රෙස්පෙක්ට්

    • @nalakam
      @nalakam 4 ปีที่แล้ว +1

      රාවණ මුණගැසී සාකච්ජා නෙවේ. රවණා කොටස් වශයෙන් විකුණන් කෑම කියල දන්නා තිබුනේ.
      හාමුදුරුවන්ටත් ලාභ, මේ ටියුබ් මල්ලිටත් ලාභ.
      මරු ..!

  • @sudanthabuddhika5306
    @sudanthabuddhika5306 4 ปีที่แล้ว +2

    Rawana nawatha ipadewa

  • @erandabandara6913
    @erandabandara6913 4 ปีที่แล้ว +10

    ලංකාවේ මිනිස්සු ගැන මට දුකයි මෙ වගේ පට්ට බොරු වලට අහුවෙන මෝඩ ජාතියක් ඉන්නේ camment වලින් පේන්නේ ලංකාවේ තරම් බත් කන බූරුවො ලොකේම නැ මගේ ප්‍රර්ථනා ව ලංකාවේ මිනිස්සුන්ට නුවන පහල වෙවා

    • @sltv6205
      @sltv6205 4 ปีที่แล้ว

      Rawana kiyala kenak idala nedda ?
      Idala thiyanawada ?

    • @sltv6205
      @sltv6205 4 ปีที่แล้ว

      Rawana ithi hasaya boruwa kda ethakda ?

    • @sltv6205
      @sltv6205 4 ปีที่แล้ว

      Eranda vlogs riplye ekak danna

    • @dilshanpthissera561
      @dilshanpthissera561 4 ปีที่แล้ว +5

      විටෙක මිය ගිය , විටෙක ජීව මානව ෂෝෂල් මීඩියා කාරයින්ගේ මහා ධන නිධානය රාවණා ...😂😂

    • @erandabandara6913
      @erandabandara6913 4 ปีที่แล้ว +2

      @@dilshanpthissera561 😂😂😂😂

  • @kudaligamageruwanhemanthap4774
    @kudaligamageruwanhemanthap4774 ปีที่แล้ว

    මම රාවණා එක්ක සාකච්ඡා දෙක තුනක්ම කලා.එකක්වත් සාර්ථක වුනේ නෑ.

  • @buddhabumisrilanka
    @buddhabumisrilanka 4 ปีที่แล้ว +2

    අත්ත අපේ හාමුදුරුවනේ

  • @kumarimallika6371
    @kumarimallika6371 4 ปีที่แล้ว +1

    Obage vidoo vatinawaathatha ati satiyen danna

  • @hasindunimantha7810
    @hasindunimantha7810 4 ปีที่แล้ว +1

    ❤️👍🏽

  • @laylakaram5007
    @laylakaram5007 4 ปีที่แล้ว +1

    😱😱😱👍👍👍

  • @singha6372
    @singha6372 4 ปีที่แล้ว +6

    දනුෂ් මහත්මයා .කනගාටුයි කියන්න මම වීඩියෝවක් බැලුවා ඒකෙ කියනවා රාවණා රජු දමිල ජාතිකයෙක් කියලා. පුදුමාකාර වේදනාවක් කේන්තියක් දැනුනා ...ඒගැන අවදානය යොමු කරන්න ..

    • @pubgflash3972
      @pubgflash3972 4 ปีที่แล้ว +4

      පිස්සුද බං? දෙමල්ලු ලංකාවට ආවේ කොයි කාලේද? රාවණා හිටියේ කොයි කාලේද? ලෙඩ්ඩු කලබල උනාට උබලා කලබල වෙන්නෙපා

  • @lovely_best_cool_newmusic_3056
    @lovely_best_cool_newmusic_3056 4 ปีที่แล้ว

    මුලින්ම පහල උනේ බුදු රජාණන්වහන්සේ ද. මහා රාවණයන්ද?

    • @lovely_best_cool_newmusic_3056
      @lovely_best_cool_newmusic_3056 4 ปีที่แล้ว

      නැත්තන් බුදුන් හා රාවණයන් එකම කාලයක සිටියාද

  • @kumaripna4131
    @kumaripna4131 4 ปีที่แล้ว +3

    ehema kiyanna epa api raavan rajuge aya lankaave innakotath lankaava gana kakkumak thibuna jiivithee unath denna suudanam api api yakku

  • @samankumara167
    @samankumara167 4 ปีที่แล้ว +1

    රාවණා ප්‍රතිමාවක් අවශ්‍යයි නමුත් කොන්ක්‍රීට් වලින් පරිසරය වනසන්නඑපා

    • @samankumara167
      @samankumara167 4 ปีที่แล้ว +1

      රාවණා යනු පරිසරයට අනුකූලව ජීවත් වූ සියලු බුද්දියෙන් සපිරි පුද්ගලයෙක්

    • @amaniwimalasena7895
      @amaniwimalasena7895 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

  • @piyaldissanayakesrilanka8353
    @piyaldissanayakesrilanka8353 4 ปีที่แล้ว

    මගේ ෆේස්බූක් ගිණුමේ ගල් දොරක වීඩියෝවක් දාලා ඇති ඒක බලන්න

  • @sajith77ff25
    @sajith77ff25 4 ปีที่แล้ว +1

    අනෙ මම ස්බ් 2K පහු කරා ඔයගොලන්ට පුලුවන්නම් 3K ගන්නත් උදවක් දෙන්නකො 😔 මව වදයක් නෙ 😔 හැමොටම ඔයගොලන්ට පුලුවන්නම් විතරක් ස්බ් කරන්න නැත්තම් 😔එපා බුදු සරනයි

  • @සම්මාසමාධිSAMMASAMADHI
    @සම්මාසමාධිSAMMASAMADHI 4 ปีที่แล้ว

    රාවනා කියන්නේ එක රජ කෙනෙක් නෙවෙයි මහත්තයො රාවන නමින් රජවරු බොහෝ පිරිසක් ඉදලා තියෙනවා.

  • @purnakasandakalumragithaku4105
    @purnakasandakalumragithaku4105 4 ปีที่แล้ว

    MN samannaya kenek namuth math kamati pariksana karanna

  • @madurawijayakoon3976
    @madurawijayakoon3976 4 ปีที่แล้ว +5

    මේ බුදුන් වහන්සේගේ ශ්‍රාවකයෙක්ද? රාවණගේ ගෝලයෙක්ද?

    • @nalakam
      @nalakam 4 ปีที่แล้ว +1

      රාවණ මුණගැසී සාකච්ජා නෙවේ. රවණා කොටස් වශයෙන් විකුණන් කෑම කියල දන්නා තිබුනේ.
      හාමුදුරුවන්ටත් ලාභ, මේ ටියුබ් මල්ලිටත් ලාභ.
      මරු ..!

  • @tharindumathangadeerage5249
    @tharindumathangadeerage5249 4 ปีที่แล้ว

    දැනට 46ක් අවජාතක පොන්නයෝ ටිකක් unlike කරල... කරපල්ලා ඕකෙන් උඹලෑ අම්මලාගෙ අක්කලාගේ නංගිලාගේ දුවලගෙ වෛශ්‍යාකම තමයී ප්‍රදර්ශනය වෙන්නේ