ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සාදු සාදු සාදු...!!!පිංවත් ස්වාමීන් වහන්සේ පතන්නා වූ බෝධියකින් උතුම් නිර්වාණය අවබෝධ වේවා...!!!අපටත් ඉක්මන් භවයකදීම උතුම් නිර්වාණය අවබෝධ වේවා...!!!
සාදු සාදු සාදු....❤️❤️මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏
අපේ ස්වාමීන් වහන්සේ ට බුදු භවම ලැබේ වා....සාදු සාදු සාදු ...
සාදු , සාදු , සාදු ...........!!!පින්වත් ගෞරවණීය ගුරු දේවෝත්තමයන් වහන්සේට කෝටි කෝටි වාරයක් පුණ්‍යාණුමෝදනා වේවා ........!!!අපට භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය මුල සිටම කියා දුන්නා, මිත්‍යා දෘෂ්ටියෙන් මුදවා තිසරණය අපට කියා දුන්නා, මේ කාලයේ මේ මනුලොව නම් ඔබ වහන්සේ තරම් සත්පුරුෂයෙක් නම් මම නොදකිමි, කල්‍යාණ මිත්‍ර ඇසුරමයි වටින්නේ , ඒ පිනෙන්ම මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේම වහා වහා පරිපුර්ණ වශයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්න වාසනාව ලැබේවා ........!!!ලෝවැසියන්ගේ යහපත උදෙසා නිදුක් නීරෝගීව සුවසේ චිරාත් කාලයක් වැඩ වාසය කරන සේක්වා ......!!!නමෝ බුද්ධාය .......!!!
ඔබ වහන්සේට බුදු භවයම අත් වේවා!!!
පින්වත් අපේ ලොකුසුවාමීන්වහන්සේට බොහෝම පින් පිරේවා උතුම් චතුරාර්ය සත්‍යධර්මය ඉතාසුවසේ අවබෝධ කරගැනීමට ශක්තිය ලැබේවා ධෛර්යය ලැබේවා පින් ඔබවහන්සේ නිසයි අද මම අවබෝධයෙන් තුනුරුවන්සරන ගියේ බුදුගුන දහම් ගුන සඟගුන පැහැදිලි ව තේරුම් ගන්න හැකියාව ලැබුනේ පින්වත් අපේ ලොකුසුවාමීන්වහන්සේ ගේ දර්මදේශනා ශ්‍රවනය කරන නිසයි පින් ඔබවහන්සේට තෙරුවන්සරණයි සාදු සාදු සාදු
🙏🙏🙏
ape swameen wahanseta budu bawa labewa
sariputh parapure, ape kale upan, ape pinatama upan himiyane obe gunen "dakimu api budu rajun" obata pin.
udeni desilv a
සාදු සාදු සාදු...!!!
පිංවත් ස්වාමීන් වහන්සේ පතන්නා වූ බෝධියකින් උතුම් නිර්වාණය අවබෝධ වේවා...!!!
අපටත් ඉක්මන් භවයකදීම උතුම් නිර්වාණය අවබෝධ වේවා...!!!
සාදු සාදු සාදු....❤️❤️
මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏
අපේ ස්වාමීන් වහන්සේ ට බුදු භවම ලැබේ වා....සාදු සාදු සාදු ...
සාදු , සාදු , සාදු ...........!!!
පින්වත් ගෞරවණීය ගුරු දේවෝත්තමයන් වහන්සේට කෝටි කෝටි වාරයක් පුණ්‍යාණුමෝදනා වේවා ........!!!
අපට භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය මුල සිටම කියා දුන්නා, මිත්‍යා දෘෂ්ටියෙන් මුදවා තිසරණය අපට කියා දුන්නා, මේ කාලයේ මේ මනුලොව නම් ඔබ වහන්සේ තරම් සත්පුරුෂයෙක් නම් මම නොදකිමි, කල්‍යාණ මිත්‍ර ඇසුරමයි වටින්නේ , ඒ පිනෙන්ම මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේම වහා වහා පරිපුර්ණ වශයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්න වාසනාව ලැබේවා ........!!!
ලෝවැසියන්ගේ යහපත උදෙසා නිදුක් නීරෝගීව සුවසේ චිරාත් කාලයක් වැඩ වාසය කරන සේක්වා ......!!!
නමෝ බුද්ධාය .......!!!
ඔබ වහන්සේට බුදු භවයම අත් වේවා!!!
පින්වත් අපේ ලොකුසුවාමීන්වහන්සේට බොහෝම පින් පිරේවා උතුම් චතුරාර්ය සත්‍යධර්මය ඉතාසුවසේ අවබෝධ කරගැනීමට ශක්තිය ලැබේවා ධෛර්යය ලැබේවා පින් ඔබවහන්සේ නිසයි අද මම අවබෝධයෙන් තුනුරුවන්සරන ගියේ බුදුගුන දහම් ගුන සඟගුන පැහැදිලි ව තේරුම් ගන්න හැකියාව ලැබුනේ පින්වත් අපේ ලොකුසුවාමීන්වහන්සේ ගේ දර්මදේශනා ශ්‍රවනය කරන නිසයි පින් ඔබවහන්සේට තෙරුවන්සරණයි
සාදු සාදු සාදු
🙏🙏🙏
ape swameen wahanseta budu bawa labewa
sariputh parapure, ape kale upan, ape pinatama upan himiyane obe gunen "dakimu api budu rajun" obata pin.
udeni desilv a