How To Make 12V Rechargeable High Voltage Stun Gun|Self Defence Stun Gun|DIY 3000KV Stun Gun

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 46

  • @MotivationalZeus
    @MotivationalZeus 4 วันที่ผ่านมา

    නියමයි අයියා

  • @dave_sm29
    @dave_sm29 16 วันที่ผ่านมา

    නියමයි 👍💚

    • @tech8823
      @tech8823  15 วันที่ผ่านมา +1

      Thanks brother ❤

  • @MotivationalZeus
    @MotivationalZeus 4 วันที่ผ่านมา +1

    ඔය බඩු ටික වෙනම හාඩ්වෙයාර් එකකින් ගන්නවානම් මිල ගනන් කොහොමද කියලා දානවද අයියේ වෙන වෙනම මේකට මේ අවශ්‍ය බඩු වලත් නම් එකින් එක දාන්න පුලුවන් නම් අයියා

  • @virajlakshanrathnayake279
    @virajlakshanrathnayake279 18 วันที่ผ่านมา

    Great job brother ❤
    CCTV jamer 1k hadana widiyath damu

  • @u.gdamith9546
    @u.gdamith9546 18 วันที่ผ่านมา

    Super ❤🎉

    • @tech8823
      @tech8823  18 วันที่ผ่านมา

      Thanks brother ❤

  • @MagicTech5432
    @MagicTech5432 18 วันที่ผ่านมา

    supiriyak 😃

    • @tech8823
      @tech8823  18 วันที่ผ่านมา

      Thanks brother ❤

  • @lasithlakmina3131
    @lasithlakmina3131 11 วันที่ผ่านมา

    3v 3000v genarator modiul ekak hadana heti damuda

    • @tech8823
      @tech8823  11 วันที่ผ่านมา

      මම කලින් වීඩියෝ එකක් කරා සහෝදරය .පල්ලෙහා බලන්න වීඩියෝ වල.

  • @A_S_E_Youtube
    @A_S_E_Youtube 15 วันที่ผ่านมา

    Mosfet එකක් heat sink එකකට සම්බන්ධ කරනකොට thermal paste සහ silicon pads අනිවාරෙන්ම දාන්න ඕනෙද?.

    • @tech8823
      @tech8823  15 วันที่ผ่านมา +1

      ඔව් සහෝදරය

  • @sasindumendis5779
    @sasindumendis5779 15 วันที่ผ่านมา

    220v to 110v adu karana item ekak hadana hati kiyala denna

    • @tech8823
      @tech8823  15 วันที่ผ่านมา

      ට්‍රාන්ස්ෆෝමර් එකක් ඔතන්න වෙනව.මං ඉස්සරහට කරන්නම් සහෝදරය

  • @tikiriliya1
    @tikiriliya1 18 วันที่ผ่านมา

    From where to buy high voltage modules. How much it would cost.?

    • @tech8823
      @tech8823  18 วันที่ผ่านมา +1

      I bought it,1st crossing lane in colomba
      It's Price was five hundred and sixty rupees.brocher ❤

    • @thasz_yaz
      @thasz_yaz 18 วันที่ผ่านมา

      Daraz,

  • @charithchiranga4651
    @charithchiranga4651 18 วันที่ผ่านมา

    Module oyaa kohenda gatte

    • @tech8823
      @tech8823  18 วันที่ผ่านมา

      කොළඹ පලවෙනි හරස් වීදියෙන් සහෝදරය

  • @A_S_E_Youtube
    @A_S_E_Youtube 15 วันที่ผ่านมา

    අර flyback transformer එකක් දාලා හදපු electronic lighter එක 9v වලින් වැඩ කරන විදිහට හදන විදිහ කියල දෙන්නකො.

    • @tech8823
      @tech8823  15 วันที่ผ่านมา +1

      හරි.මං කරන්නම් එහෙනම්.❤

  • @charithchiranga4651
    @charithchiranga4651 18 วันที่ผ่านมา

    High voltage jenarator aliyaexpres dammata enne nh ne oyaa koheneda oowa gatte

    • @tech8823
      @tech8823  18 วันที่ผ่านมา

      කොළඹ පළවෙනි හරස් වීදියට යන්න මල්ලි.ඒකෙ තිය්නව යුනිටෙක් කියල කඩයක්.ඒකෙ බලන්න

  • @KavinduSineth
    @KavinduSineth 18 วันที่ผ่านมา +1

    ayye waduro elwnnth me wage gadget ekak hdnnko

    • @tech8823
      @tech8823  17 วันที่ผ่านมา

      වටින අදහසක් මල්ලි.මං ට්‍රයි එකක් දෙන්නම් වැඩේ කරන්න බලන්න

  • @piumantha-i3z
    @piumantha-i3z 18 วันที่ผ่านมา

    ❤❤

    • @tech8823
      @tech8823  18 วันที่ผ่านมา

      ❤❤❤❤❤

  • @Ceylonsixes25
    @Ceylonsixes25 18 วันที่ผ่านมา

    Meka hadanna kochchara wiyadamak giyada?😮

    • @tech8823
      @tech8823  18 วันที่ผ่านมา +1

      රුපියල් 2300/= වගෙ සහෝදරය

    • @Ceylonsixes25
      @Ceylonsixes25 16 วันที่ผ่านมา

      ​@@tech8823❤❤ gammak bn

  • @the.kotashort
    @the.kotashort 18 วันที่ผ่านมา

    • @tech8823
      @tech8823  18 วันที่ผ่านมา +1

      Thanks brother ❤

  • @SathsaraCraft55
    @SathsaraCraft55 17 วันที่ผ่านมา

    High Voltage module එකක් කීයක් විතර වෙනවද bro

    • @tech8823
      @tech8823  17 วันที่ผ่านมา

      මං ගත්තෙ රුපියල් 560 ට සහෝදරය

  • @boss-2h
    @boss-2h 18 วันที่ผ่านมา +1

    ගොඩක් හොදයි
    modulaters price
    Lithiam battery price kiyannako

    • @tech8823
      @tech8823  18 วันที่ผ่านมา

      එක හයි වෝල්ටේජ් මොඩියුල් එකක් රුපියල් 560/=
      ලිතියම් බැටරි නම් ගත්තේ සහෝදරය පරණ ලැප් ටොප් බැටරි පැක් ගලවල.

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 18 วันที่ผ่านมา

    1 - ඔබ භාවිතා කරන DT 9205A මල්ටිමීටරය දෝශ අඩු නිවැරදි පාඨාංක පෙන්වන දිගු කලක් පාවිච්චි කල හැකිද?
    2 - ඩරාස් එකෙ තියෙන්නෙත් ඔය මල්ටිමීටරයමද ? නැත්නම් කොපිද?

    • @tech8823
      @tech8823  18 วันที่ผ่านมา +1

      ගැටලුවක් නෑ මගෙ මිත්‍රයා.මම මේක පාවිචිචි කරන්න අරගත්තෙ 2018 දි.තාමත් හොදටම වැඩ.
      දැන් නම් චූටි චූටි කේස් එනව.ඩරාස් එකෙන් නම් ගෙන්නගන්න එපා.ඔයා කොළඹ ගිහිල්ල බලල එකක් ගන්න.

    • @sarathjayakodi2962
      @sarathjayakodi2962 18 วันที่ผ่านมา

      @@tech8823 thank you so much

  • @LankaElectronicsLovers
    @LankaElectronicsLovers 18 วันที่ผ่านมา

    ඔවැනි දේවල් නං විනෝදයට වුනත් හදන්න යන එක සුදුසු නෑ කියලයි මම හිතන්නේ.

    • @tech8823
      @tech8823  18 วันที่ผ่านมา +1

      ඔව්.ඒත් කාටවත් කරදරක් කරන්න නෙවෙ නෙ සහෝදරය අපි හදන්නෙ.

    • @virajlakshanrathnayake279
      @virajlakshanrathnayake279 9 วันที่ผ่านมา

      Positive widiyata hithanna

  • @malindu-prabuddha....
    @malindu-prabuddha.... 18 วันที่ผ่านมา

    • @tech8823
      @tech8823  18 วันที่ผ่านมา

      Thanks brother ❤