Cabin Crew Skin Requirements|SriLankan/Qatar/Emirates

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ม.ค. 2025

ความคิดเห็น • 352

  • @CabinCrew.Com.
    @CabinCrew.Com.  3 ปีที่แล้ว +44

    ශ්‍රීලංකන් ගුවන්සේවයේට (Cabin Crew) සම්බන්ධ වෙන්න අවශ්‍ය සුදුසුකම්/ අයදුම් කරන ආකාරය/ මේකප් කරන විදිහ
    th-cam.com/video/zAsU9QkZRoY/w-d-xo.html
    ශ්‍රීලංකන් ගුවන්සේවයේට (Ground Handling) සම්බන්ධ වෙන්න අවශ්‍ය සුදුසුකම්/ අයදුම් කරන ආකාරය
    th-cam.com/video/uVn1K6x09UU/w-d-xo.html
    Cabin Crew Course / Diploma කරන්න ඕනෙද?
    th-cam.com/video/jTkKeXGsDHk/w-d-xo.html
    Cabin Crew සම්මුඛ පරීක්ෂණයේදී අහන ප්‍රශ්න
    th-cam.com/video/bx3sUNbMSCk/w-d-xo.html
    උස මදිද? ප්‍රශ්නයක් නෑ. ඔයාටත් ගුවන්සේවිකාවක් වෙන්න පුලුවන්.
    th-cam.com/video/zXmon0J26Cs/w-d-xo.html
    IELTS - ගුවන්සේවිකාවක් වෙන්න අවශ්‍ය ඉංග්‍රීසි භාෂා නිපුණතා පරීක්ෂාව.
    th-cam.com/video/ZnGXT-2K31Y/w-d-xo.html
    කණ්නාඩි දානවනම් Cabin Crew වෙන්න පුලුවන්ද?
    th-cam.com/video/I3Kfts_j1Nc/w-d-xo.html
    Birthmarks/Scars/Tattoos ( ලප කැළැල් සහ සම පිළිබඳ ගැටලු)
    th-cam.com/video/T6OPP3SbbOQ/w-d-xo.html
    ගුවන්සේවිකාවන්ගේ කොණ්ඩ මෝස්තරය
    th-cam.com/video/6Yu-pNWfy0o/w-d-xo.html
    ගුවන්සේවිකාවකට Marry කරන්න පුලුවන්ද? Marriage and Pregnancy policy
    th-cam.com/video/GlI1GTAVt3w/w-d-xo.html

    • @rohitsaraf1983
      @rohitsaraf1983 3 ปีที่แล้ว

      If i am a doctor, can easily be a airhoster?

    • @dushanthabandara8602
      @dushanthabandara8602 2 ปีที่แล้ว

      I'm a 27 years old one. I would like to join the aviation idustry and recently got to know that candidates for cargo/airport agents have been called for the interview. The basic problem with me regarding the age limit. So could you pls tell me, if there is any availability to me to apply for this.

  • @كافندياصندل
    @كافندياصندل 3 ปีที่แล้ว +128

    කෙනෙක් ඉදිරියට යනකොට කකුලෙන් අදින මේ සමාජයේ තව කෙනෙක්ට ඉදිරියට යන්න අත දෙන ඔයාගෙ නිහතමානී කමට මන් ගොඩක් ගරු කරනවා අක්කී ඔයාට ගොඩක් ආදරෙයි ❤️❤️❤️

  • @Resaraasali
    @Resaraasali ปีที่แล้ว +87

    පලවෙනි පාර නර්වස් නිසා එමිරේට්ස් එකෙන් රිජෙක්ට් උනා. දෙවෙනි පාර හයිවේ බස් එකෙන් බහිනකොට පිටිපස්සෙන් තල්ලු කරල වලලුකර පැනල ගෙදර ආවා වාහනේක. තුන් වෙනි පාර දාපු මේකප් එක අව්ල් වෙලා මූන ඔක්සිඩයිස් වෙලා මේකප් එක අල්ලලත් බැලුවා කටාර් එකේ මැඩම් කෙනෙක්.. ඒකත් ඉවරයි. ආයෙ දානව යකො. ආයෙ දානවා..

    • @dazzlingqueen1485
      @dazzlingqueen1485 ปีที่แล้ว +3

      You can do it!!!

    • @VihaRa2623
      @VihaRa2623 ปีที่แล้ว +1

      Good 🥰🥰

    • @ShahnaIdiris
      @ShahnaIdiris ปีที่แล้ว +1

      You can do it dr!!!

    • @TMSR-e5p
      @TMSR-e5p ปีที่แล้ว +2

      අත්හරින්න එපා,දිගටම උත්සහ කරන්න❤

    • @Twinkiiee
      @Twinkiiee ปีที่แล้ว +1

      Never give up...All the best darling🥰❤️

  • @prageethnavodya867
    @prageethnavodya867 3 ปีที่แล้ว +7

    අක්කෙ මමත් ආසයි ගුවන් සේවකයෙක් වෙන්න ,ඒත් මගේ මූණෙ උපන් ලප 2ක් තියෙනවා එකක් තොලේ ඒක පේන්නෙ නැහැ ,අනික නිකටෙ තියෙන්නේ ඒක ලොකු උපන් ලපයක් නෙවෙයි ඒත් ෆොටෝස් වලට ලාවට පේනවා,එතකොට මට ගුවන් සේවකයෙක් වෙන්න බැරිද අක්කෙ 😥😔😔😔😔 අසාවෙන් හිටියෙ පුංචි කාලෙ ඉදන්ම අද මේ වීඩියො එක බැලුවම මට ගොඩාක් දුක හිතුනා මං ගැන,ඔයාගෙ වීඩියො ගොඩාක් ලස්සනයි ,නියමයි තව විස්තර දාන්න ගුවන් සේවය ගැන මට යන්න බැරි උනත් කමක් නැහැ ,ඔයාගෙ වීඩියො හරි බලලා සතුටු වෙන්න බැරියෑ.😔😔😥😥

  • @Nethiii13
    @Nethiii13 3 ปีที่แล้ว +8

    මේ වගේ pilot ලට තියන නීතී ගැන video එකක් කරන්නකෝ.... 🥰

  • @ronaldsebastian7931
    @ronaldsebastian7931 3 ปีที่แล้ว +20

    Akke scars walata thiyena lesr treatment gana kiynnko. Eka kohomda krnne gaana keeyda wage dewal gana poddk puluwan nm kiynnko akki . eka loku help ekk Wei godak ayata

  • @ronaldsebastian7931
    @ronaldsebastian7931 3 ปีที่แล้ว +10

    Thwa godaaak video one cabin crew gana ❤❤❤❤

    • @hareshasewmini8963
      @hareshasewmini8963 3 ปีที่แล้ว +1

      අක්කෙ ලප කැලැල් නැති කරගන්න හොද ක්‍රීම් එකක් කියන්නකෝ..🥰

  • @bestiesworld2569
    @bestiesworld2569 3 ปีที่แล้ว

    Tanq akki😊💗

  • @Imasha_Welivita
    @Imasha_Welivita 3 ปีที่แล้ว +5

    ගොඩක් පිං අක්කට🙏😍😍

  • @dewmini9413
    @dewmini9413 3 ปีที่แล้ว +6

    Thank you so much akki❤️
    God bless you

  • @Bhagirasangi2001
    @Bhagirasangi2001 3 ปีที่แล้ว +4

    Thanks for this important video...❤️❤️❤️❤️

  • @dewmini9413
    @dewmini9413 3 ปีที่แล้ว +13

    Can you do a full video about sri lankan airline's interview day? Plz☺️

  • @sadunisagarika2098
    @sadunisagarika2098 3 ปีที่แล้ว +1

    Tnq akkiyoo.💕.oya apit godk wtinaaa dewl kylaa dnenwaa.magth lokuum lokuu hinayk meka 💕

  • @tharushinimsara5233
    @tharushinimsara5233 3 ปีที่แล้ว +7

    Akki scars wlata thiyna lesr treatment gna vdeo ekk krnnkoo.plzzz🥺🥺

  • @kavishkamanarandi7716
    @kavishkamanarandi7716 3 ปีที่แล้ว +4

    අනේ අක්කෙ අතේ කැපුම් තුවාලයක් තියෙනවා මගේ. මාව select වෙන්නෙ නැති වෙයිද ඒ නිසා. මං ඒකට මොකද කරන්නේ. අනේ අනිවාර්යයෙන්ම මේකට උත්තරයක් දෙන්නකෝ මට 😥

  • @kasunimadhushani3837
    @kasunimadhushani3837 3 ปีที่แล้ว +2

    Ane thank you akki , godaak vatina karunu tikak gena kathakarata 💖❤

  • @chathurikapieris4000
    @chathurikapieris4000 3 ปีที่แล้ว +1

    ❤️ ❤️ ❤️ ❤️ Thank you so much Akki😘😘😘😘

  • @mishkathepixie
    @mishkathepixie 3 ปีที่แล้ว +2

    Thank you so much Akki ❤️

  • @sureshchamara6207
    @sureshchamara6207 3 ปีที่แล้ว +1

    Your voice is very beautiful
    Thank you so much ❤❤❤❤❤

  • @shanuvihanga7236
    @shanuvihanga7236 3 ปีที่แล้ว +1

    Akke oyt godaak pin apiwa mehema danuwath karanawata ❤️

  • @Totogirl-b3f
    @Totogirl-b3f ปีที่แล้ว

    Your voice is perfect ❤❤

  • @bakingdiaries2000
    @bakingdiaries2000 3 ปีที่แล้ว

    So..soft voice dear 🥰🥰 ..mihiri katahadak

  • @Eish-h
    @Eish-h 3 ปีที่แล้ว

    This video is really clear... thnkyu dr you're good.. no you're really best.. 🥰😍

  • @lahiruranasinghe00
    @lahiruranasinghe00 3 ปีที่แล้ว +8

    Need a video for boys who wish to join cabin crew, just the main points that are not covered yet in your videos

    • @CabinCrew.Com.
      @CabinCrew.Com.  3 ปีที่แล้ว +2

      I will upload a video specifically for boys ❤️

  • @sandithihirunima9168
    @sandithihirunima9168 3 ปีที่แล้ว

    Great video❤️
    My dream💕

  • @nimanthikasandaruwani729
    @nimanthikasandaruwani729 3 ปีที่แล้ว +4

    Akki interview Ekata Yana piliwela Adina vidiha geniyana dewal shoes E wage okkoma dewal gana video ekak karannako

  • @maneeshahasani3591
    @maneeshahasani3591 3 ปีที่แล้ว +7

    Akki e pimples walata kiypu cream eka mth try kara aththatama eka godark hodai ikmanata pimples adu wenawa sacrsuth makila yanwa ekat akkita godark thanks apita me dewal kiyla denwt 😘😘😘❤️

  • @gimhanperera3043
    @gimhanperera3043 3 ปีที่แล้ว

    Keep it up sister ♥️♥️♥️

  • @pramodidissanayaka8771
    @pramodidissanayaka8771 3 ปีที่แล้ว +2

    Thank you so much 💖💖

  • @joinwithus
    @joinwithus 3 ปีที่แล้ว +3

    Can you give a video about ethihad airways?I couldn't find about that

  • @tharushinawodya8684
    @tharushinawodya8684 3 ปีที่แล้ว +7

    Madam..teeth ganath viedeo ekak karannko

    • @thilini8183
      @thilini8183 3 ปีที่แล้ว +2

      Ane ow madam.. mageth නල දත් dekak thiyenava.. eka prashnayak veida

    • @SashiniEkanayake
      @SashiniEkanayake 15 วันที่ผ่านมา

      ​@@thilini8183 Na me channel ekem e gn video ekk thiynw

  • @jenniferrenold2809
    @jenniferrenold2809 3 ปีที่แล้ว +7

    Thank you akki.Emirates airline eka gana wadi wisthara one ☝️

  • @dilharaabeysekara7911
    @dilharaabeysekara7911 ปีที่แล้ว

    Godaaak thnks akkeeee

  • @jithmiekanayake5005
    @jithmiekanayake5005 3 ปีที่แล้ว +1

    Love u akki 😘

  • @misharashenali4088
    @misharashenali4088 ปีที่แล้ว +3

    Hii..I applied for the airport service agent position of Sri Lankan Airlines.. and they have selected me for the interview. But as I have a little tattoo (1cm) on my wrist, there was a little issue. The judge panel of grooming test told me to remove the tattoo as soon as possible. So I did the laser treatment and removed the tattoo but now there is a little scar around the tattoo area. I’m scared that they will reject me 😢 what can I do for this? Even.. as I have to wear the wrist watch compulsory for the airline attire, I can completely cover the tattoo/scar from my wrist watch

    • @shashinikavindya2000
      @shashinikavindya2000 ปีที่แล้ว

      Heel eke thiyena thiyena scars th reject karanawada😢

    • @ShahnaIdiris
      @ShahnaIdiris ปีที่แล้ว

      Did you get through the interview dr??

  • @poornimasenani1373
    @poornimasenani1373 3 ปีที่แล้ว +4

    Akki thawa kochchara kalayak yaida interview ekak thiyanna

  • @Alishafrenandz24
    @Alishafrenandz24 2 ปีที่แล้ว +2

    Akke;
    Do girl's can be captain? What are the calcification that are seen by them.. please reply to this..

  • @nethmiupeksha5609
    @nethmiupeksha5609 ปีที่แล้ว

    Aththatama mn mokuth dan na video ekakin kiyl denna puluwn da cabin crew kiyanne mokadda kiyl plzzz akki❤️

  • @ishanihansika3528
    @ishanihansika3528 3 ปีที่แล้ว +9

    Thankyou So Much akke ✨️
    අක්කෙ අපිට ඕනම රටක Cabin Crew එකට බැදෙන්න පුලුවන්ද 🙂❤️

    • @CabinCrew.Com.
      @CabinCrew.Com.  3 ปีที่แล้ว +5

      Ba darling Middle east countries witharai puluwan

  • @shashi4287
    @shashi4287 ปีที่แล้ว +1

    අනේ මට දැනගන්න පුලුවන්ද ear piercings කරලා ඉන්න අයට යන්න බැරිද කියලා. මං මේ කරන්න කලින් ඇහුවේ. ඒක බලපානවද cabin crew interview එකේදි? 🤕🙏❤ 💗

  • @chamoperera9930
    @chamoperera9930 3 ปีที่แล้ว +1

    Akke mage belle right side eke athata allanna puluwn vidihe birthmark ekak thiyenawa.eke prashnayak weida?

  • @karuv9048
    @karuv9048 3 ปีที่แล้ว

    Akki dath ganath video ekak karanna akki

  • @sunithafernando7395
    @sunithafernando7395 3 ปีที่แล้ว +4

    Akkiyo,
    air hostess job eka karana atharathura apita barida ඉගෙනීමේ කටයුතු karanna
    උදාහරණයක් විදියට - digree ekak follow kranna. Eheama barida 🙂

    • @CabinCrew.Com.
      @CabinCrew.Com.  3 ปีที่แล้ว +2

      Ba darling ground handling krnakota shape krgnna puluwan cabin crew knk wdhta amarui

    • @sunithafernando7395
      @sunithafernando7395 3 ปีที่แล้ว

      Thaks akkiyoo😘

  • @ishara2887
    @ishara2887 2 ปีที่แล้ว +1

    Akki mage tattoo na eth podi kale Bothal එකට atha kapuna එතකොට මට ba da reject wey da

  • @pamudinisansala3869
    @pamudinisansala3869 3 ปีที่แล้ว +8

    අක්කා අතේ උඩට මතු උන scars එකක් අයින් කරන්න පුලුවන් විදිහක් කියන්න පුලුවන් ද ...?....

    • @Navoda_2004
      @Navoda_2004 10 หลายเดือนก่อน

      Ow matath kiyannako

  • @shen6486
    @shen6486 3 ปีที่แล้ว +1

    Akka mge mune lapa thiyenawa...mata kwdwath beri weida cabin crew yanna...make up nisa ewa cover unath ewa prashnyak wena ekak nedda...plz reply me akka 😪....mune godk thiyei mge..podi podi ewa..awuwa nisa hedena ewa..make up karna nisa aulak wena ekak nedda...mama asa ground handling officer knek wenna 🙂

  • @rochelzy
    @rochelzy 3 ปีที่แล้ว

    Thanks akki😊❤️

  • @Akshi-j4c
    @Akshi-j4c 3 ปีที่แล้ว +2

    අක්කි මුණේ ලප කැලල් තියෙනවා නම් ඒක customer service, lounge Attendents අයටත් සිලෙක් වෙන්න නැති වෙන්න හේතුවක්ද කටාර් එයාවේස් එකේ??

  • @Ayeshuu106
    @Ayeshuu106 5 หลายเดือนก่อน

    Akke ,,English OL english ekk depend wenawd nathnm english course ekk krla tibunoth prshnyk nadda and wenath language puluwan nm OL resalt lokuwalt blanne nati wey d

  • @HarshiVlog11111
    @HarshiVlog11111 3 ปีที่แล้ว +2

    Thank you akki

  • @bethmisolanch3885
    @bethmisolanch3885 3 ปีที่แล้ว

    I have a stitched mark on my forehead but it does not look like a similar makeup. Will there be one problem when I apply ground handling ?

  • @naurunnagepriyantha2039
    @naurunnagepriyantha2039 3 ปีที่แล้ว +1

    Sri lankan airline cabin crew interview ekta ynn ona widiya..adinn ona widiya gana video ekk karanna..plz

  • @chamarinisansala4123
    @chamarinisansala4123 3 ปีที่แล้ว +2

    Akki interview ekkata adagena yana clothes monada dagena yana hair style ganai ahana puluwan questions ganai full video ekkakin karaneko

    • @CabinCrew.Com.
      @CabinCrew.Com.  3 ปีที่แล้ว

      Karala thiyenne darling man link dannm
      1. Me video eke thiynawa qualifications saha adinna makeup krna widiha
      th-cam.com/video/zAsU9QkZRoY/w-d-xo.html
      2. Me video eke thiynwa konde dana widiha
      th-cam.com/video/6Yu-pNWfy0o/w-d-xo.html
      3. Me video eke thynwa ahana prashna
      th-cam.com/video/bx3sUNbMSCk/w-d-xo.html

    • @chamarinisansala4123
      @chamarinisansala4123 3 ปีที่แล้ว

      Ok thanks akki

  • @HiruniOfficial
    @HiruniOfficial 12 วันที่ผ่านมา

    Mage muune pimples nisa apu marks thiyenawa. Ekata mokada karanne. Thada kalu lapa wage thiyanne

  • @Bunchey
    @Bunchey ปีที่แล้ว

    Hi. I have kind of mole on my thumb finger that can be removed with some treatments but doctor said that It takes some times so if I get a letter from doctor and prove it to the recruitment teams will allow me by Qatar airways ?

  • @radeeshadeshan2116
    @radeeshadeshan2116 ปีที่แล้ว

    I have only one small tatoo on my chest , i love to join qutar airways but unfortunately i cannot aply to qutar airways
    And can u answer me
    They are must not allowed tatoos ? Or
    And they are allowed covered areas tattoos ?

  • @ChamuMalshani
    @ChamuMalshani 3 ปีที่แล้ว +3

    ෆ්‍රී ස්කුල් එකේ දී වැටිලා දනිස්සේ කැලැලක් තියෙයි ඒක මට ප්‍රශ්නයක් වෙයිද අක්කා..

  • @d.m.p.shyamaleedharmasingh8580
    @d.m.p.shyamaleedharmasingh8580 2 ปีที่แล้ว +2

    Airline job hiinayak witharai ehenm.scars godak thiyenwa.aparade 😥.asawen hitiye godak 😢

  • @Anonymous-hy4mp
    @Anonymous-hy4mp 3 ปีที่แล้ว +3

    අක්කේ male attendant කෙනෙක්ට on board ඉද්දී foundation එකක් නැත්තම් concealerඑකක් use කරන්න බෑද🤔. ඒක restricted ද🤔

  • @janakapradeep808
    @janakapradeep808 3 ปีที่แล้ว +4

    Teeth gena video ekk karannako 🌹🌹

  • @kokilathathsarani9576
    @kokilathathsarani9576 3 ปีที่แล้ว

    Mata airhoster kmk wenn ba....eth me kiyla denw katunu danaganeem pinisa hrima wedagath....danne nati karunu saha bageta dnn dewal hriyt confirm krgtta

  • @upekshatharangani4213
    @upekshatharangani4213 3 ปีที่แล้ว

    අක්කියෝ මගේත් dream එක ඉංග්‍රීසි ලියන්න පුළුවන් speken තමා චුට්ටක් බැරි කොහොමද එක හදා ගන්න පුළුවන්ද කියන්නකෝ අක්කි 😊

  • @nathashadanadari1762
    @nathashadanadari1762 2 ปีที่แล้ว

    අක්කෙ මගෙ අතේ පොඩි තුවාල කැලලක් තියෙනවා ඒක ලේසර් ක්‍රමේකින් වගේ මකා ගත්තොත් ප්‍රශ්නයක් නැද්ද. තව මගෙ නල දතක් තියෙනවා මන් ඒක ගලවන්න හදන්නෙ ඒක ගලෝලා දත හදා ගත්තය ප්‍රශ්නයක් නෑනේද. අනෙ අක්කියෝ reply කරන්න plzzzzzz මේක මට ලොකු ප්‍රශ්නයක් .

  • @weerasooriyaweerasooriya9368
    @weerasooriyaweerasooriya9368 3 ปีที่แล้ว +5

    Please tell me how to apply for the srilankan cabin Crew 🤔🤔🤔

  • @nethusadamini5852
    @nethusadamini5852 2 ปีที่แล้ว +1

    I think I have all the qualifications except for the BMI requirement. I'm underweight will it influence me?

  • @hashinisaumya7610
    @hashinisaumya7610 2 ปีที่แล้ว

    අක්කෙ plz මේකට නම් reply එකක් ඕන, අක්කෙ qatar airways එකට join වෙන්න නම් vaccine කරන එක අනිවාර්යයෙන් කරන්න ඕනද

  • @pamudiapsara3638
    @pamudiapsara3638 3 ปีที่แล้ว +1

    Akke mage kakule yatata wenna thuwala una Mark ekak thiyenawa, habai shoes daddi eka penne naa, eka prashnayak wenawada akke

  • @susilperera72
    @susilperera72 3 ปีที่แล้ว +2

    Mama wena video ekaka dakka air hostess Course ekak karala thiyenna onilu srilankan airline ekata join wenna 🙄

    • @CabinCrew.Com.
      @CabinCrew.Com.  3 ปีที่แล้ว +1

      Ehema e videos wala thiyana hethuwa saha cabin crew course gana pahadili krla thynwa me video eke th-cam.com/video/jTkKeXGsDHk/w-d-xo.html

    • @susilperera72
      @susilperera72 3 ปีที่แล้ว

      @@CabinCrew.Com. thak you akki ❤️

  • @dulanjaleejeewanthi5689
    @dulanjaleejeewanthi5689 2 ปีที่แล้ว +1

    මහේශි අක්කි Qatar ගුවන්සේවයට hair extension කරපු අය ගන්නෙ නැද්ද?

  • @bhagyaparindi9915
    @bhagyaparindi9915 2 ปีที่แล้ว

    Akki sri lankan airlines එකේ interview යද්දි එයාලගේ website එකේ තියෙන application ekamada aran yanna one? Eka printout කරලද ගන්න ඕනේ?Application ekai CV ekai දෙකම arn ynn oneda?

  • @nadeekaweerasinghe4023
    @nadeekaweerasinghe4023 ปีที่แล้ว

    Aibrows tatu ප්‍රශ්නයක් ද I mean microblading

  • @dilukshidewmini4737
    @dilukshidewmini4737 3 ปีที่แล้ว

    Akki kapunu thiwala kalel thibboth prashnayak wenawada akka please reply karannakooo🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @sewminihiru5075
    @sewminihiru5075 3 ปีที่แล้ว +2

    Akki mge scar ekk tiyenw ek osariyk andot osari potata wahenw ek aulk weid

    • @CabinCrew.Com.
      @CabinCrew.Com.  3 ปีที่แล้ว

      Uniform ekta penne nthnm prashnayak na

  • @kumuu..
    @kumuu.. 3 ปีที่แล้ว +1

    Akke korean airline eka genath puluwannam vistharayak karannako

  • @tharushinawodya8684
    @tharushinawodya8684 3 ปีที่แล้ว +3

    Akke adawunu dath..eka ganakata dath pihitala nathi ayata cabin crew apply krnn puluwanda

  • @kavishkadeumini1942
    @kavishkadeumini1942 3 ปีที่แล้ว

    අක්කි පිටේ birthday එකක් තියනව එතකොට sri lanka airline එකට තෝරගන්නෙ නැති වෙයිද 🤕

  • @saadhinavodya34
    @saadhinavodya34 3 ปีที่แล้ว

    Akke maage wam athe wedagille tattoo ekk tiynawa ..eka remove krama prashnayak wenne nadda ..?? Twa nala dath dekakma tiynawa e nisa hinaweddi gdkma dath penne nha ..samanya ganata penne ..?? Eka kmk nadda

    • @CabinCrew.Com.
      @CabinCrew.Com.  3 ปีที่แล้ว

      Tattoo eka remove krnna wenwa darling interview yanna kalin.. Naladath prashnayak na

  • @shashiiika
    @shashiiika 3 ปีที่แล้ว +1

    Akke mage dakunu kakule දනිස්සෙන් gediyak thiyenawa eka mata prashnayak wei da

    • @CabinCrew.Com.
      @CabinCrew.Com.  3 ปีที่แล้ว +1

      Uniform ekta penne nathnm prashnayak na

  • @nethrananayakkara150
    @nethrananayakkara150 3 ปีที่แล้ว +1

    Sri lankan airline mn ahl thynw osariya andama peena bada wate kotaseth scars thyenna ba kiyl.akke..skin colour stretch marks ethanadi prushnyk wenwd?

    • @CabinCrew.Com.
      @CabinCrew.Com.  3 ปีที่แล้ว +3

      Grooming officer thamai decide karanne darling oya interview ekta yanna.. Man stretch marks wlta treatment ekk thibboth video ekk krnnm ❤️

  • @shashinikavindya2000
    @shashinikavindya2000 ปีที่แล้ว

    Akki heel eke thiyena scars reject wenawada😢 ground staff waladi. Stockings danawada eyala

  • @foodloversfamily3098
    @foodloversfamily3098 2 ปีที่แล้ว +1

    අතේ පොඩි කලේ උන තුවාලකැලලක් තිබුනොත් මෙඩිකල් ෆේල් වෙනවද?ස්තූතියි

  • @sheyy0003
    @sheyy0003 3 ปีที่แล้ว +3

    මගේ අතේ stretch marks තියනව ඒක ප්‍රශ්නයක්ද..😥😥

  • @yashodhasewwandi1114
    @yashodhasewwandi1114 3 ปีที่แล้ว +3

    Danma interview thiyena ekak ndd akki

    • @thilini8183
      @thilini8183 3 ปีที่แล้ว

      Madam e interview eken kiyak vithara thoragannavada

  • @ronaldsebastian7931
    @ronaldsebastian7931 3 ปีที่แล้ว +1

    Ahh akki mage as dekema birth mark thiyenwa. Normally blddi nm Penne na. Ara ahe sudu pata hriye thiyenne . Eka awlk na neda

  • @lakshiemalsha479
    @lakshiemalsha479 2 ปีที่แล้ว

    Akke mage birthmarks tiyenawa බෙල්ලේ, පිටෙත් තියෙනවා එක aulk yaid😞

  • @CrazyBoy-vn7dd
    @CrazyBoy-vn7dd 3 ปีที่แล้ว +1

    Mam
    Boyslata chuttakwath makeup acseptable nathida

  • @SammaniWijerathne
    @SammaniWijerathne ปีที่แล้ว

    මගෙ දකුනු අතේ fingure bump ekk thiyenw .ek prshnykd🥲...

  • @SITHARA.123
    @SITHARA.123 2 ปีที่แล้ว

    Ane akka mage bade loku lpayak thiyenw 😣😔 mt apply krnna bri weida?

  • @tharushinawodya8684
    @tharushinawodya8684 3 ปีที่แล้ว +4

    Crooked teeth thiyana ayata apply krnn puluwanda

  • @ImeshaKulathunga-ql7sp
    @ImeshaKulathunga-ql7sp ปีที่แล้ว

    Akke නිකට යට පොඩි මැහුමක් දාලා තියනව එතකොට බැරිද

  • @poornimasenani1373
    @poornimasenani1373 3 ปีที่แล้ว +3

    Akki english igena ganna hoda thanak kiyannako.

  • @ishinisandeepani5278
    @ishinisandeepani5278 2 ปีที่แล้ว

    Akke mage knee eke podi kale watila athi una scars thiyenawa stokings dammahama ewa wahenawane ethkot aulak nadd

  • @shashisenavirathna7326
    @shashisenavirathna7326 3 ปีที่แล้ว +1

    Ane akki mg nahaya gawa kone lapayak thiyenawa eka aulak weida cabin crew kenek wenna

  • @n.fernando9403
    @n.fernando9403 3 ปีที่แล้ว +2

    ගුවන් සේවිකාවක් වෙන්න ඉංග්‍රීසි ඉගෙන ගන්නේ කොහොමද reply me

  • @maneeshahasani3591
    @maneeshahasani3591 3 ปีที่แล้ว +3

    Akkita puluwan nm makeup ekakata ona dewal brand ekath ekkama video ekak danna plzz

    • @CabinCrew.Com.
      @CabinCrew.Com.  3 ปีที่แล้ว

      me video eke anthimata mn makeup gana katha krnwa ... th-cam.com/video/zAsU9QkZRoY/w-d-xo.html

    • @maneeshahasani3591
      @maneeshahasani3591 3 ปีที่แล้ว

      @@CabinCrew.Com. Thanks akki mn eka balala thiyenne eth hoda brands monawda kiylath kiyannako

    • @theekshanadilshan833
      @theekshanadilshan833 3 ปีที่แล้ว

      Okkoma hoda brand tamai nangi

    • @theekshanadilshan833
      @theekshanadilshan833 3 ปีที่แล้ว

      Namata vitarai 🥴

  • @naushiyureni3771
    @naushiyureni3771 3 ปีที่แล้ว +2

    Sry mn dnne nthi nisa ahnne cabin crew kiynnei air hostess knekui kiynne dennek ned. Cabin crew kiynne kaud..dnn knek kiynnko plz

    • @CabinCrew.Com.
      @CabinCrew.Com.  3 ปีที่แล้ว

      Dekama ekai darling

    • @naushiyureni3771
      @naushiyureni3771 3 ปีที่แล้ว +1

      @@CabinCrew.Com. ethkta akke osariya adina ekei oya akkge 4to eke wge aduma wge 2k ai 🙄

  • @manomanoran9091
    @manomanoran9091 3 ปีที่แล้ว +2

    I have a little bigger birth mark on my chin. If it's makes any problem or not ?

  • @chamarinisansala4123
    @chamarinisansala4123 3 ปีที่แล้ว +3

    Akki hamoma kiyannawa Sri Lanka air hostess kenke wenne nm Basha 5k wath thiyenne oni kiyala ekka aththada

  • @wasanavijerathne3188
    @wasanavijerathne3188 3 ปีที่แล้ว +3

    concealer hoda brand ekk kiannako akka

  • @kavindugayashan4238
    @kavindugayashan4238 3 ปีที่แล้ว

    Etakota akke oya video eke lips walata udin thiyana birth marks thiyanawanam male air hosster walata apply karanna baida Emirates, quatar airlines walata