Air Hostess Salary With My Pay Slip | Life As A Cabin Crew Part 02 Of 03

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 570

  • @rashhhh_16
    @rashhhh_16 3 ปีที่แล้ว +178

    කිසිම කුහකකමක් නැතුව හැමදේම කියලා දෙනවා අක්කා ඔයා..හරිම ආදරණීයයි ❤️❤️❤️❤️❤️ video එක ඉවර වෙනවා තේරෙන්නේත් නෑ 😍❤️

    • @udarasewandi186
      @udarasewandi186 3 ปีที่แล้ว +7

      Aththatama...

    • @nirashaperera3416
      @nirashaperera3416 3 ปีที่แล้ว +15

      නංගි ඇත්තටම අපිට මේවා කියලා දෙන්න කවුරුත් හිටියේ නැහැ . ඔයා වගේ කෙනෙක් අවුරුදු ගානකට කලින් හිටියනම් අපිටත් අපේ සිහින ලගාකරගන්න තිබ්බා. ඔයාගේ මේ දෙයට කුහක කම් කරන ඉරිසියාකාර කුහක හැත්ත ඕනෑ තරම් ඔයාට හම්බු වේයි. එත් ඔයා මේ අපේ නැගිලා මල්ලිලා වෙනුවෙන් කරන සේවය නතර කරන්න එපා . ඔයාගේ ඒ නිහතමානී කම එහෙම තියාගන්න . අදෙරේ ඔයාට බුදුසරණයි 🙏🏽

    • @sanaradenagamage7742
      @sanaradenagamage7742 3 ปีที่แล้ว +5

      So glad to see this kind of videos done in Sri Lanka . I works for British and my sincere wishes over to yo beautiful lady .

    • @randikaushalya4096
      @randikaushalya4096 3 ปีที่แล้ว +2

      Absolutely and keep up the great work . We are so proud of you .

    • @ashan1209
      @ashan1209 3 ปีที่แล้ว

      ඒකනම් ඇත්ත 🤗

  • @addedkwtt4542
    @addedkwtt4542 3 ปีที่แล้ว +22

    ඇත්තටම ඇත්ත අවංකවම තමන්ලබාගන්නා වැටුප හදවතින්ම ඔබ තමයි එය කිවිිවෙිි වෙන අය කියන්නේ නැහැ හරිම අවංක කෙනේක්

  • @Imasha_Welivita
    @Imasha_Welivita 3 ปีที่แล้ว +52

    මගෙ ජීවිතේ දැකපු ලස්සන ම චරිතයක් .බුදුසරණයී ❤🙏

  • @Ami.Productions
    @Ami.Productions 3 ปีที่แล้ว +18

    අක්කටනම් හොදට සිංහල කතා කරන්න පුළුවන්.. හරිම සරලයි..ආදරනීයයි..ගොඩක් අයට සිංහල කතා කරන්න අමාරුයි..එකම දේ තමයි, ලංකාවේ හොදම අය ලංකාවට මග ඇරෙනවා..😍😍

  • @lankalanka8699
    @lankalanka8699 3 ปีที่แล้ว +33

    මචෝ උබ බොක්කෙන්ම ඇත්ත කියනවා...ආඩම්බරයි ඔබ ගැන...

  • @Pradeepa.rox1
    @Pradeepa.rox1 3 ปีที่แล้ว +12

    මේ Field එකේ දැකපු ගොඩක් නිහතමානී කෙනෙක් ඔයා 👌👌 Cabin Crew Job එක ගැන නොදන්න ගොඩක් දේවල් දැනගත්තෙ ඔයා නිසා. ඉදිරි වැඩ කටයුතු සියල්ල සාර්ථක වෙන්න කියල ප්‍රාර්තනා කරනව 😊😊

  • @sagarajalaya6524
    @sagarajalaya6524 3 ปีที่แล้ว +10

    පෙර ආත්මයක ඔයා කරපු ලොකු පින් බලයකට ඔයාට මේ ආත්මෙදි ඔය විදිහට ලැබිලා හදවතින්ම සතුටු වෙනවා ඒකට,ඒ වගේම මට මතක් උනා මෙහෙම දෙයක්? නැති බැරි මිනිස්සු පුංචි දරුවෝ මොනතරම් නම් අපේ රටේ ඉන්නවද? මතු ආත්මයකදී මේ විදිහට ලැබෙන්න,ඒ මිනිසුන් වෙනුවෙන් යමක් කරන්න , මට හිතිච්ච දෙයක් මට තිබුනනං කරන විදිය, ඔයාට බුදු සරණයි fly hours වැඩි වැඩියෙන් ලැබේවා 🌹🌹🌹♥️♥️♥️ දෙවි පිහිටයි

  • @shashi3051
    @shashi3051 3 ปีที่แล้ว +14

    අක්කි ඔයා නම් හොදම හොද අක්කියෙක්..හැමදේම අපි එක්කලා බෙදාගන්නව ලෝබ නැතිව.හුගාක් ආසාවෙන් වීඩියෝ එක බැලුවෙ.මේකෙ part-1 වීඩියෝ එකත් බැලුව මම..වීඩියෝ එක ඉවර උනා දන්නෙත් නැති තරම්..සතුටින් පරිස්සමින් ඉන්න ආදරෙයි හැමදාමත්❤️😘😍

  • @nirashaperera3416
    @nirashaperera3416 3 ปีที่แล้ว +25

    Thank you for sharing all these . You must be the very first girl who did share her salary slip on social flat form and we were truly thankful .

  • @silelara7390
    @silelara7390 3 ปีที่แล้ว +26

    මම මේ සම්බන්ධව බැලුවෙ වෙන රටවල ඉන්න අයගෙ videos. අක්කා කිව්වා වගේ මේ තරම් පැහැදිලිව cabin crew life එක ගැන සිංහලෙන් videos නෑ. ඔයාගෙ channel එක තමයි මම හොය හොය හිටියේ 😊 Good job akka 👍 Thank you very much 😘. Keep it up ❤️❤️❤️❤️

  • @bodhiliyanarachchi454
    @bodhiliyanarachchi454 3 ปีที่แล้ว +8

    ගුවන් සෙවිකා වෘත්තියට අදාල තොරතුරැ සමිබන්ධයෙන් ඉතා නිහතමානීව ඉදිරිපත්කරන ලද විශ්ලෙශනය ඉතාමත් ප්‍රශංශනීයයි,
    ආකර්ෂණියයි

    • @bodhiliyanarachchi454
      @bodhiliyanarachchi454 3 ปีที่แล้ว +1

      සොයරිය, ඔබෙ හැකියාවන් හැකිතරමි රටට දායාද කරන්න, ඔබ පිවිසි ඇති ශෙෂ්ත්‍රයට පැමිණීමට අපේක්ෂා කරන තරැණ පිරිසට එය මහගු අත්වැලක් වනු ඇත,
      එමෙන්ම ඔබ විසින් මෙම විෂයපථයට අදාලව වෘත්තිමය පුහුණු ආයතනයක් පවතාගෙනයාමෙන් තෘප්තියක් මෙන්ම වඩාත් ථලදායි සේවාවක් ඔබටත් උනන්දුවක් දක්වන අයටත් ලැබෙනු ඇතිබැවි මා විශ්වාශ කරමි

  • @harshisandamali7468
    @harshisandamali7468 3 ปีที่แล้ว +3

    ඇත්තටම ඔයා අවංකයි අක්කේ
    ජය පතමි.ඔයාට subscribers la වැඩි වෙන්න කියා පතමි.

  • @ravindradayaratne2716
    @ravindradayaratne2716 3 ปีที่แล้ว +9

    Honestly superb explanations with simple voice... good job keep up all your good work

  • @udarasewandi186
    @udarasewandi186 3 ปีที่แล้ว +8

    You are doing an amazing service to all Sri Lankan youngsters .. not every one is humble as you . With this video I got so many details . Very informative and clear video . Also thank you so much for being honest and showing your slip . Hats off

  • @sandusnr7359
    @sandusnr7359 ปีที่แล้ว +3

    අක්කේ අලුතෙන් තව videos දාන්න Emirates cabin crew ඒ වගේම vacancy ගැන.

  • @SamilaMethmalDeSilva
    @SamilaMethmalDeSilva 3 ปีที่แล้ว +2

    අලුත්ම අත්දැකීමක්. නියමයි අක්කා.
    දිගටම මේ වගේ විඩියෝස් කරන්න. ජය!

  • @srinimawimalaweera6830
    @srinimawimalaweera6830 3 ปีที่แล้ว +3

    නොදැන හිටපු ලොකු දෙයක් දැනගත්තා... ගොඩක් thanks අක්කී.. ❤️❤️❤️

  • @sajeefernandz
    @sajeefernandz 3 ปีที่แล้ว +10

    අනේ අක්කිගේ cabin crew life ගැන upload කරන ඕනම video එකක් අපි බලනවා 😘🙌🥰

  • @nadeesilva814
    @nadeesilva814 3 ปีที่แล้ว +3

    හරියටම පැහැදිලිව කියලා දෙනවා.කිසිම ලොකු කමක් නැතුව ❤️❤️❤️ ආදරෙයි අක්කේ

  • @s.m.sawall9663
    @s.m.sawall9663 2 ปีที่แล้ว +7

    Nice to hear .. that Emirates airlines have so much of benefits.. & you honestly shared with us ur personal salary too ✌️

  • @ruwansiriwarakapola740
    @ruwansiriwarakapola740 3 ปีที่แล้ว +2

    නොදන්නා දේවල් ගොඩක් ආදරනියව අහගත්තා ... තෙරුවන් සරනයි ..❤❤

  • @DL12323
    @DL12323 9 หลายเดือนก่อน +1

    නියමයිනෙ😊 Thank you

  • @shainiudayarathna2711
    @shainiudayarathna2711 3 ปีที่แล้ว +14

    කියන්න තියෙන්නේ අක්කි එකම එක දෙයයි. ලංකා මාතාවට ලොකු වටිනාකමක් ගෙනල්ලා තියෙන ඔයා අපේ රටට ලොකු ආඩම්බරයක්. ඔයා ගොඩක් වාසනාවන්තයි. ගොඩක් ආදරෙයි. පරිස්සමින් ඉන්න. බුදු සරණයි ඔයාට 🙏😊😘😘 💛🖤💛💪🙏

    • @shainiudayarathna2711
      @shainiudayarathna2711 3 ปีที่แล้ว +1

      @@jaykulathunga5725 💖💛💖😍😍😍🙏 බුදු සරණයි ගොඩක් ආදරෙයි මගේ අක්කි......

  • @pinsari5664
    @pinsari5664 3 ปีที่แล้ว +5

    You are so lucky and blessed Akka... You had got a very rare chance to be an airhostess in emirates with your 1st attempt🎉 That’s great😍 Stay safe and blessed❤️

  • @mihara551
    @mihara551 3 ปีที่แล้ว +7

    ​පොඩි කා​ලෙ ඉදන් ම​ගේ තිබුණු ​ලොකු ම හීනය..✈✈

  • @nadeeshasewwandi3529
    @nadeeshasewwandi3529 3 ปีที่แล้ว +3

    අක්කේ ඔයා හොදට මේ දේවල් පැහැදිලි කරලා දුන්නා.. ගොඩක් ස්තුතිය ඒකට.. 😊😊😊😊😍🤗
    මට තවදෙයක් දැන ගැනීමට අවශ්‍යයි .. ඒ තමා අපිට කොරියාවේ ජපානයේ මේ රටවල් වල ගුවන් සේවිකාවන් වීමට හැකියාවක් නොහැකි ද?? ..

  • @hiruyehana5108
    @hiruyehana5108 3 ปีที่แล้ว +11

    අහන් ඉන්න ආස කතා විලාසයක් තියෙන්නෙ ඔයාට අක්කෙ 💝😊

  • @DiyanowithDfamily
    @DiyanowithDfamily 3 ปีที่แล้ว +10

    I missed live chat.. 🥺🥺 you explained everything perfectly.. keep it up Jay.. 🥰🥰🥰

  • @manushijayarathna1054
    @manushijayarathna1054 3 ปีที่แล้ว +2

    Video එකක් දානකම් බලාගෙන හිටියේ♥️♥️

  • @dinkydinky4124
    @dinkydinky4124 11 หลายเดือนก่อน +1

    Very clear and interesting.TC.god bless kathy from Torinto.Canada.

  • @induwaradineth4942
    @induwaradineth4942 3 ปีที่แล้ว +5

    Wow so clear video Thank you so much Jay akki for inform us , Never give up Jay sister 💪❤❤⚡

  • @maheshsumathipala5299
    @maheshsumathipala5299 ปีที่แล้ว +2

    Thank you akka for your kind heart and honest ❤❤

  • @piyumimadushika1908
    @piyumimadushika1908 3 ปีที่แล้ว +1

    කිසි දෙයක් හංගන්නෙ නැතුව කිව්වෙ ....බොහෝම ස්තුතිය jay අක්කා ❣️

  • @tharinduabeysekara4224
    @tharinduabeysekara4224 3 ปีที่แล้ว +9

    ඊර්ෂ්‍යාවක් නැ ... දවසට පැය 12 ක් වැඩ කරලා, දවස් 25× 12= 300 මාසේට පැය 300 ක් වැඩ කරන මම ගන්නේ රුපියල් 35000 ක්, මේවා ඇහෙනකොට සසර කල කිරෙනවා😁😥

    • @raveendrarupasinghe7520
      @raveendrarupasinghe7520 3 ปีที่แล้ว +1

      ඒක තමයි මේ ක්‍රමයේ ස්වභාවය. කැපකිරීම, වාසනාව, දරාගැනීම වගේ දේවල් තියෙනවානම් අපිටත් ලොකු වැටුපක් ගන්න තැනක් හදා ගන්න පුලුවන්. ලේසි නෑ, හරි අමාරුයි . ඒත් පුලුවන්

  • @beautifulladies6645
    @beautifulladies6645 3 ปีที่แล้ว +2

    We all love you girl . Thank you so much for an amazing video as usual and being honest

  • @simple_tricky
    @simple_tricky 3 ปีที่แล้ว +5

    කිසිම කුහකකමක් නැතුව හැමදේම කියලා දෙනවා ❤️ //2

  • @niwieeeishere5737
    @niwieeeishere5737 3 ปีที่แล้ว +3

    💖Thank you very much as always beautiful akki 🖤

  • @aditiroyx
    @aditiroyx 3 ปีที่แล้ว +2

    Thank You අක්කි... ගොඩක් වටිනා වීඩියෝ එකක්...
    ඔයා spects දානවා ලස්සනයි...
    Spects දාන කෙනෙක්ට air hostess join වෙන්න අමාරුද?
    මගේ prescription එක -6. ටිකක් ඝනකමයි...
    ලෙන්සස් දාලා ඉන්න ඕනද හැමදාම? එක දිගටම ලෙන්සස් දැම්මම ඇස් වියළි වෙලා රතු වෙනවා...

    • @aditiroyx
      @aditiroyx 3 ปีที่แล้ว

      @@jaykulathunga5725 Thank you akki! මම අනිත් videoත් බලන්නම්... ❤️

  • @januomaya468
    @januomaya468 3 ปีที่แล้ว +3

    ඔයාට godak thanks akkiooooo ❣️😍😋

  • @chaminijayampathi7965
    @chaminijayampathi7965 3 ปีที่แล้ว +3

    පුදුමත් හිතෙනවා ඔයා හැමදේම නිහතමානීව කියද්දි..❤

  • @jenniferrenold2809
    @jenniferrenold2809 3 ปีที่แล้ว +1

    Bohoma pin akke.Budu Saranai ☸️☸️

    • @jenniferrenold2809
      @jenniferrenold2809 3 ปีที่แล้ว

      @@jaykulathunga5725 akkiyo Emirates airline eka gana thawa informations onee.Akki travel 🧭 karapu countries ganath kiyannako

  • @dulkihesha3462
    @dulkihesha3462 3 ปีที่แล้ว +1

    Great job akke. You 're a good person.

  • @menishatashani5995
    @menishatashani5995 3 ปีที่แล้ว +2

    අක්කගෙ පින 😍🙏

  • @gckchannel3515
    @gckchannel3515 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ජය වේවා පරිස්සමින් ඉන්න සහෝදරිය

  • @jcfernandofernando20
    @jcfernandofernando20 3 ปีที่แล้ว

    Thank you akkee.. asai ahan innath katha krana, pehedili karana widiha..💖❤🤘

  • @loshaniedhirisinghe2987
    @loshaniedhirisinghe2987 3 ปีที่แล้ว +1

    Nice and important information nanga. Good one as always . Pls share yr flight exeperiences as well ❤️❤️❤️😘

  • @SrilankaEU
    @SrilankaEU 3 ปีที่แล้ว +1

    You very Humble ..Appreciate ..Thank You

  • @pabasaradesilva8612
    @pabasaradesilva8612 3 ปีที่แล้ว

    Baluwa akka video eka shooi. Thanks akka. Oyage job eke sundara athdakiim apith ekka bedaganna.❤️❤️❤️

  • @sandunimalsha1712
    @sandunimalsha1712 3 ปีที่แล้ว

    Godak watina video ekk akke. Thankq so much 😊♥️

  • @dilkitharuka102
    @dilkitharuka102 3 ปีที่แล้ว +1

    Oya harima lucky nangiyo.man teacher kenek..ape salary eken stamp gasthuwa pawa kapa gannawa....ehema thama ithin...godak awasi wenawa.hithe sathuta witharai daruwekta ugannala.ithin oyata suba pathanawa..hodin inna.❤

  • @ajithwanigasekara6363
    @ajithwanigasekara6363 3 ปีที่แล้ว

    Your are a genuine woman
    Keep it up God bless you

  • @thushanipriyanka-qo5hr
    @thushanipriyanka-qo5hr ปีที่แล้ว +1

    Thank you so much dear.💝

  • @jayanierandika1618
    @jayanierandika1618 3 ปีที่แล้ว

    Thank you akka oya mehema videos dana nisa loku knowledge ekak labenawa 😘😘😘😘😘

  • @rajithasenevirathna8999
    @rajithasenevirathna8999 3 ปีที่แล้ว +3

    Thank you Akki for giving us such a detailed video 😘😘

  • @nadeehettiarachchi7008
    @nadeehettiarachchi7008 3 ปีที่แล้ว +1

    අපරාදේ අක්කියෝ අයින් වුනේ කොච්චර වාසනාවක් තියෙන්න ඕනදා ඔය දේවල් ලැබෙන්න...

  • @sachinisenevirathna6994
    @sachinisenevirathna6994 3 ปีที่แล้ว

    Oya katha kranakota ahan inna asaii akki....thank you so so mach akkii😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @jayaniwasana1077
    @jayaniwasana1077 3 ปีที่แล้ว

    Oya pahadiliwa lassanata kiyala denawa...oya katha krna widiha lassanai😍😍

  • @chandanahemantha2712
    @chandanahemantha2712 3 ปีที่แล้ว

    Attatama nangi oyage vidio mama balanawa jaya wewa budu saranai oyata parisamin inna

  • @dewminiashanthi9350
    @dewminiashanthi9350 3 ปีที่แล้ว +2

    අක්කි cabin crew training එක ගැන video එකක් දාන්නකෝ plz 🙏

  • @niroshanamanjula1236
    @niroshanamanjula1236 3 ปีที่แล้ว +2

    මේ ආත්මේ පින් කරනවා ලබන ආත්මෙවත් මේ වගේ තැනක වැඩකරන්න

  • @paradisetiliz
    @paradisetiliz 3 ปีที่แล้ว +3

    Ignore those 14 haters who has disliked the video... You are killing it girl 💜💜💜💜

  • @tharakamaduwanthi483
    @tharakamaduwanthi483 3 ปีที่แล้ว +14

    අක්කේ බබෙක් හම්බුනාම කොච්චර කල් නිවාඩු දෙනවද?
    වයස50 වගේ වෙනකොට airline එකේ තියා ගන්නවද? Fly කරන්න දෙනවද
    Promotion ගන්න විභාග කරන්න ඕනේද?

  • @dulmancooray4356
    @dulmancooray4356 3 ปีที่แล้ว

    Thank you for being soo generous Jay akki♥️.
    All the very best and TC🙏🏻

  • @Kids-sx8pq
    @Kids-sx8pq 3 ปีที่แล้ว

    ඔයා වගේම කෙනෙක් මං දැකලා තියෙනවා DXB එකේදි UAE . මාත් යන්නෙ එන්නෙ Emirates ජීවිතේ ආසම Facilities වැඩිම flight එක. 2019 2nd june උදේ එදා අපිට jordan tour එකක්. මං හිතන්නේ ඒ ඔයා ද දන්නේ නෑ ඔයා වගේමයි

  • @dewmi6452
    @dewmi6452 2 ปีที่แล้ว +5

    Emirates එකට යන්න අඩුම වයස කියද අක්කේ plzz reply

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 3 ปีที่แล้ว

    Thank you so much and god bless you all 🌹❤❤

  • @tharushasewanda7966
    @tharushasewanda7966 3 ปีที่แล้ว +20

    පිරිමි අයට ඕන දේවල් ගැන පොඩි විස්තරයක් කියනකො plzz

    • @vclub1527
      @vclub1527 3 ปีที่แล้ว

      අපි ගනන් ගන්නේ නෑනි 😤😒

    • @tharushasewanda7966
      @tharushasewanda7966 3 ปีที่แล้ว

      @@jaykulathunga5725 okey akki

    • @vclub1527
      @vclub1527 3 ปีที่แล้ว

      @@jaykulathunga5725 හිත හදන් ඉන්නේ අක්කේ.උස මදි 🤭😭

  • @hasnthithennakoon7214
    @hasnthithennakoon7214 3 ปีที่แล้ว

    Ane.. shok ne akki.. ei Oya ain une.. tawa tikk inna tibbane 🤗😍

  • @MyKlife919
    @MyKlife919 3 ปีที่แล้ว

    නියමයි..❤️

  • @ravishka9531
    @ravishka9531 3 ปีที่แล้ว +4

    English tikath improve kara ganna support ekak ona akke..keep it up...stay safe stay blessed ☺️❤

    • @ravishka9531
      @ravishka9531 3 ปีที่แล้ว

      @@jaykulathunga5725 special spoken and grammer ❤

  • @charithpatal7778
    @charithpatal7778 3 ปีที่แล้ว +1

    Great presentation jay

  • @uservlog3920
    @uservlog3920 3 ปีที่แล้ว +2

    Awwww amazing ❤️❤️❤️❤️❤️❤️❤️

  • @isuruumendra7839
    @isuruumendra7839 3 ปีที่แล้ว +4

    පිරිමි cabin crew අයට අවශ්‍ය දෙවල් ටිකක් ගැන විස්තර යක් කරන්නකො අක්කෙ

  • @aurorahealthbeauty8258
    @aurorahealthbeauty8258 3 ปีที่แล้ว +2

    I feel like . it's not an easy job.. so many hours in the air doing many things and helping Passengers.for me one journey is enough for years lol.Hats off for
    them

  • @devonfernando1254
    @devonfernando1254 3 ปีที่แล้ว +1

    Respect for being pretty open. ❤️

  • @bandara.s7433
    @bandara.s7433 3 ปีที่แล้ว +1

    thank you for your honesty

  • @nimeshanimesha7606
    @nimeshanimesha7606 3 ปีที่แล้ว +2

    Ambooo thnks akki 😘😘🎊️

    • @nimeshanimesha7606
      @nimeshanimesha7606 3 ปีที่แล้ว

      Akki,airline eke hama auruddema interview call karanawada ?

  • @gekiyanagesudharshanaperer1407
    @gekiyanagesudharshanaperer1407 3 ปีที่แล้ว +1

    Hoda program ekak ❤❤❤❤❤❤

  • @Sithuu-lw1hh
    @Sithuu-lw1hh ปีที่แล้ว +1

    Job eka labenna kalin lokuwata payment ehema karanna thiyeda 😁 දන්න කෙනෙක් කියන්නකො...🥴

    • @hiruni3024
      @hiruni3024 ปีที่แล้ว

      Payment karanna one ne eyala accommodation provide karanawa e wgema allowance ekk denawa join wunama training period eke

  • @niransanjeewani7272
    @niransanjeewani7272 3 ปีที่แล้ว

    Puduma hithena nihata Mani kenek oya nam. amazing girl...oyage okkoma video excellent.. oya harima quite so b'full...hamadema sinhalen kiyanawa ...adarei godak.....

  • @madumadu9402
    @madumadu9402 3 ปีที่แล้ว +1

    Thankyou akki ❤all the best to you 😍

    • @madumadu9402
      @madumadu9402 3 ปีที่แล้ว

      @@jaykulathunga5725 😍❤😍

  • @JudeDaDude
    @JudeDaDude 3 ปีที่แล้ว +2

    හොද informative video එකක් Jay 👍🏽 අපේ channel එකේ Airline ground handling, pilot කෙනෙක් වෙන්නෙ කොහොමද? videos තියනව. කැමති අය බලන්න ✌🏽

    • @JudeDaDude
      @JudeDaDude 3 ปีที่แล้ว

      @@jaykulathunga5725 Check your FB inbox Jay

  • @uservlog3920
    @uservlog3920 3 ปีที่แล้ว +10

    I'm waiting about your flight experience story

  • @dilkiachini4197
    @dilkiachini4197 3 ปีที่แล้ว

    Aneww akki oya harimaaa soii. Oya harima adareniya hoda krenk

  • @devonfernando1254
    @devonfernando1254 3 ปีที่แล้ว +2

    Feel videos are a bit lengthy. So if it’s a bit shortened at possibilities it would be just great

    • @devonfernando1254
      @devonfernando1254 3 ปีที่แล้ว

      @@jaykulathunga5725 again, personal preferences man… 🤷🏾‍♂️😄

  • @Anonymous-hy4mp
    @Anonymous-hy4mp 3 ปีที่แล้ว +1

    Destinations ගැන කියන්න අක්කේ. ඔයා male cabincrew ගැන කතාකරනවා අඩුයි අප්පා😓😓😓😓😓😓

  • @thisethmiruhansa8348
    @thisethmiruhansa8348 3 ปีที่แล้ว +3

    Akki university යන ගමන් මේ job එක කරන්න පුලුවන්ද?

  • @ෂශේන්තරිඳු
    @ෂශේන්තරිඳු 3 ปีที่แล้ว +17

    මුලින්ම ගුවන් ගමනක් යන්න හදන කෙනෙක් දැන ගන්න ඔනේ මොනවද කියලා වීඩියෝ එකක් ඔනී

    • @Miracleshappen2222
      @Miracleshappen2222 3 ปีที่แล้ว

      @@NightZzz-xv4wx 💯

    • @Miracleshappen2222
      @Miracleshappen2222 3 ปีที่แล้ว

      @@NightZzz-xv4wx atta atta.lokuwta adumakwat one na...saamanya adum 2k 3k tibbhma ati

    • @Miracleshappen2222
      @Miracleshappen2222 3 ปีที่แล้ว

      @@NightZzz-xv4wx 💯 ehemai kyl deyak na itin mn danna wdhta...language eka plwnnm echchri

    • @ෂශේන්තරිඳු
      @ෂශේන්තරිඳු 3 ปีที่แล้ว +1

      @@NightZzz-xv4wx දන්නේ නැති එකනේ වැඩේ

    • @ddtosstt1625
      @ddtosstt1625 3 ปีที่แล้ว +2

      ගෙදර ඉදන් එයාපෝට් එකට යන පාර දැනගන්න ඕනි

  • @nisansalamadushani6057
    @nisansalamadushani6057 3 ปีที่แล้ว +2

    අක්කෙ ඩුබායිවලට dala තිබ්බ ගුවන් තහනම කොහොමඩ dan

  • @slpkumara340
    @slpkumara340 3 ปีที่แล้ว

    Budu saranai akkiyo.godak adarei.💝💞💝

  • @koreansick6669
    @koreansick6669 2 ปีที่แล้ว +1

    අනේ මට මේකට කාගෙන්ම හරි උත්තරයක් ඕනේ..ඇයි මේ රැකියාව හොද නෑ කියන්නේ..වැරැද්ද කරන කෙනාට කොතන උනත් එකයි ඒත් ඒ රැකියාවට බැදුනව අනිවාර්යයෙන් කරන්න ඕනෙ වෙන හොද නැති දේවල් තියෙනවා ද? මට එක්කෙනෙක් කිව්වා ඒ දේවල් කලේ නැත්නම් රැකියාවට බැදෙන්න බෑලු 😥 උත්තරයක් දෙන්න කව්රුම හරි

    • @jaykulathunga5725
      @jaykulathunga5725  2 ปีที่แล้ว +2

      Okata unththaraya mage videos wala deela athi. Eh wage dewal wenawanam meh air lines pavathvagena yanna baha . Man anith air lines gana danneh naha namuth Man wada karapu air line eka gana man hodata dannawa. Dewal nodana minissu boruwata hadana katha

    • @koreansick6669
      @koreansick6669 2 ปีที่แล้ว

      @@jaykulathunga5725 ම්ම් තැන්ක් යූ..එයා කොච්චර කිව්වත් පිලිගන්නෙ නෑ. කමක් නෑ.ම්න් දන්නවනේ ඇත්ත නැත්ත.😉❤️

  • @ashaerandi6886
    @ashaerandi6886 3 ปีที่แล้ว

    Godak watinawa dr..❤

  • @lakshanisalgadu322
    @lakshanisalgadu322 3 ปีที่แล้ว +1

    Thanks a lot akkiyoo😍😍😍😍😍

  • @achalaarunodaya
    @achalaarunodaya 6 วันที่ผ่านมา

    Danuth emirates eke me widiyamd akki? Pls reply

  • @janulsvlogs9632
    @janulsvlogs9632 3 ปีที่แล้ว

    Thank you so much akka ❤️✈️👀🌏

  • @neontraders8734
    @neontraders8734 3 ปีที่แล้ว +1

    Kisima කුහක kamak na.patta genuine 👍👍

  • @n.n..4950
    @n.n..4950 ปีที่แล้ว

    අක්කෙ අවුරුදු 15 ද airline එකේ වැඩ කරන්න පුලුවන් (please ryply 🥺🥺)

  • @kushaniweraduwa8029
    @kushaniweraduwa8029 3 ปีที่แล้ว

    Akke...wayas parathare kohomada ganna...marry kalata passe ganne nadda?

  • @rpglobal7591
    @rpglobal7591 3 ปีที่แล้ว

    Akke මේ දවස් වල නැද්ද fly කරන්නේ?? Contract එකටද කරන්න තියෙන්නේ ඒක දික් වෙනවද contract ඒක??

  • @chathunitharushika9130
    @chathunitharushika9130 3 ปีที่แล้ว +1

    Me Video eka niyamai akki 👍👍 mevage Video thawath danko plz