මෙට්ට කවරයක් මසමු | Let's Make a Mattress Cover

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 164

  • @chandanianthony1234
    @chandanianthony1234 11 หลายเดือนก่อน +1

    හුඟක් වැදගත් පාඩමක් කියල දුන්නට Thanks

    • @MahumPiyasa
      @MahumPiyasa  11 หลายเดือนก่อน

      Thank you

  • @inokapriyadarshani9014
    @inokapriyadarshani9014 5 ปีที่แล้ว +4

    ස්තුතියි ඔබට .ඉතාම පැහැදිලියි කියා දෙනව.💗💗💗

  • @sriyanisriyani1761
    @sriyanisriyani1761 ปีที่แล้ว +1

    Thank you mis.harima පැහැදිලිව kiyala dunna.budu saranai obathumiyata

  • @manoridevika9904
    @manoridevika9904 4 ปีที่แล้ว +3

    ඔබතුමියට බොහොම ස්තුතියි.

  • @lalanisandyapilapitiya453
    @lalanisandyapilapitiya453 3 ปีที่แล้ว +1

    ඔබතුමියට ගොඩක් isthuthii

  • @malkakankanamge5574
    @malkakankanamge5574 ปีที่แล้ว

    හරිම පැහැදිලිව කියා දෙනවා ❤.ස්තූතියි ඔබ තුමිය ට

  • @tenishadilrukshi6461
    @tenishadilrukshi6461 4 ปีที่แล้ว

    හරියටම කියා දෙනවා . Eka hodae. Madam අලුතින් de කියා denawa harima kramayata. ගොඩක් 🍍

  • @kumudurenu4991
    @kumudurenu4991 3 ปีที่แล้ว +1

    Niweradi wa kiyala dunnata ගොඩක් ස්තුතිය

  • @wimalawimala7465
    @wimalawimala7465 17 วันที่ผ่านมา

    Miss oyata godak pin. Lassanata kiyala dunna budusaranai

  • @malkiweerasinghe6577
    @malkiweerasinghe6577 5 ปีที่แล้ว +2

    හරිම සරල කියා දෙනවා thx

  • @nadeekachandrasiri5684
    @nadeekachandrasiri5684 2 ปีที่แล้ว +1

    Aththatama miss ge widiyatama mahuwa.hodatama hari giya .godak pin miss

  • @anuradulgala4946
    @anuradulgala4946 2 ปีที่แล้ว

    සියල්ල හොදට තේරුම් කරලා දුන්නා බොහොම ස්තුතියි .

  • @warunichanchala1337
    @warunichanchala1337 5 ปีที่แล้ว +4

    ඔබතුමියට බොහෝම ස්තූතියි ❤️❤️❤️❤️

  • @ashachathurika1520
    @ashachathurika1520 5 ปีที่แล้ว +3

    1st comment eka magen. 1st viwe ekath magen .harima watinawa miss.medewal idiriyedith karanna neerogee wewa.thawathawath Oba thumiyata shakthiya diriya lebewa.

  • @nilanthikumudini4418
    @nilanthikumudini4418 2 ปีที่แล้ว

    ඔබතුමියට බොහෝම පිං

  • @shantybh5623
    @shantybh5623 5 ปีที่แล้ว +6

    ඔයාගේ පඩම්වල කිසිම ගැටලුවක් නෑ මිස් ඔයා හරිම සරලව කියල දෙන නිසා ඔයාට ගොඩාක් පිං

  • @GayanDamith-b6o
    @GayanDamith-b6o ปีที่แล้ว +2

    Thanks bro❤

  • @chandrikahettiarachchi7003
    @chandrikahettiarachchi7003 2 ปีที่แล้ว +1

    Harima pahadiliva kiyala dunna Thank you so much miss ❤️

  • @RanjithRanjith-cw2vf
    @RanjithRanjith-cw2vf 8 หลายเดือนก่อน

    ගොඩක්ම පින්

  • @dislshanimalk7563
    @dislshanimalk7563 หลายเดือนก่อน +1

    සිංගල් සහ ඩබල් මෙට්ටා කවර මහන සාමාන්‍ය මිමි දෙන්න පුලුවන්ද මිස්. ❤️🙏

  • @nilupashamale9319
    @nilupashamale9319 5 ปีที่แล้ว +1

    harima watina deyak.oba thumiyage nihathamani kamata godaaaak pin.oba thumiya kiyala dena vidiya harima pehedili.thawath meweni de digatama karanna niduk nirogi bawa thunuruwane ashirwadaya lebewe??????.

  • @bnh_academy
    @bnh_academy 5 ปีที่แล้ว +2

    හරිම පැහැදිලී මිස් .....ලස්සනයි.....මම හැමදාම කියනවා වගේ ඔබ තමයි හරි දේ හරියට කියාදෙන ගුණයහපත් කමින් පිරුන එකම ගුරුතුමිය..ගුරුවරු ගොඩක් හිටියත් හැමෝම එක වගේ නෑ...මට අැසුරු කරන්න ලැබුණ අය අතරේ ඔබතුමිය තරම් ගුණගරුක කෙනෙක් වෙන නෑ මිස්....මේක හැමෝටම කිවයුතු දෙයක් මිස්....එ්කයි මම මට දැනෙන හැඟීම වචන වලට ගැලපුවෙ..ඔබේ ඉදිරි අනාගතයට නිරෝගී සුවයෙන් යුතුව ඔබේ වැඩ කටයුතු සාර්ථකව කරගන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා මිස්......God bless you

  • @nethumnethsara5949
    @nethumnethsara5949 3 ปีที่แล้ว

    Harima පැහැදිලිව කියා දුන්නා

  • @සුදුමැනිකේ-ය6ච
    @සුදුමැනිකේ-ය6ච 5 ปีที่แล้ว +2

    හරිම හොදයි ඔයාට පිං නොදන්න අයට පැහැදියිලිව කියලා දෙනවට බුදු සරනයි ❤❤

  • @hemanibandara7762
    @hemanibandara7762 ปีที่แล้ว

    Thank u miss. Hari pahadili. 👍

  • @mandirafdo5332
    @mandirafdo5332 8 หลายเดือนก่อน

    හරිම වටින් video එකක්

    • @MahumPiyasa
      @MahumPiyasa  8 หลายเดือนก่อน

      Thank you

  • @anuradhasewwandi2173
    @anuradhasewwandi2173 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි!!මිස් මම ඔය විදිහට මැහුවා. කිසිම ගැටලුවක් ආවේ නෑ

  • @shaniajithani1119
    @shaniajithani1119 2 ปีที่แล้ว

    Godak vatinava mn kotta ura sha enda kavare mehuwa godak pin mis

  • @menaa3168
    @menaa3168 ปีที่แล้ว

    ස්තුතියි

  • @nadeenadee-fn2es
    @nadeenadee-fn2es ปีที่แล้ว

    හොඳයි

  • @AnnaAnna-tt3cq
    @AnnaAnna-tt3cq 5 ปีที่แล้ว +1

    Godak watinawa thank you miss

  • @wathsalathebulandage1130
    @wathsalathebulandage1130 2 ปีที่แล้ว

    Mis thibal mettayakata redi kochchara onada.thanks

  • @chinthanarupeeka1347
    @chinthanarupeeka1347 8 หลายเดือนก่อน

    මිස් යටකොටසට වෙන පාටක් දාල මහන්න කියල දෙන්නකො. බුදු සරණයි

  • @chandanianthony1234
    @chandanianthony1234 11 หลายเดือนก่อน

    Mama redi genawa kawuruth one na udawwata.oya lassanata kiyala dunnd.thanks

    • @MahumPiyasa
      @MahumPiyasa  11 หลายเดือนก่อน

      Thank you

  • @lininiathugalpura6984
    @lininiathugalpura6984 3 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔබතුමියට !

  • @kamaljayaweera658
    @kamaljayaweera658 ปีที่แล้ว

    මිස් මේකේ සිපර් එක තියන පැත්තේ මුළු දෙක මහුවොත් මෙට්ටේට කවරේ දාගන්න අපහසු වෙනවද... එහෙම මහුවට කමක් නැද්ද

  • @staymini62
    @staymini62 ปีที่แล้ว

    Metress cover ekak mahanna then keeyak gannavada medam??

  • @ctbcabs4464
    @ctbcabs4464 15 วันที่ผ่านมา

    මුල්ල අගල් 3 1/2 ගානෙ ගත්තොත් මෙට්ටෙ උස අගල් 7 තියෙන්න ඕනා නේද ?

  • @ranjikarabel5510
    @ranjikarabel5510 5 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි.

  • @thisendhienisha2770
    @thisendhienisha2770 3 ปีที่แล้ว

    Mis mata denaganna puluwanda thibal mettayakata koitharam redi onida kiyala oya hodata therena widiyata kiyala denawa mis thanks 🥰🥰

  • @sujanigamage7909
    @sujanigamage7909 5 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි මැඩම් ❤️

  • @surangaalwis1764
    @surangaalwis1764 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි

  • @melanigunarathna5179
    @melanigunarathna5179 5 ปีที่แล้ว

    ගොඩක් ස්තුතිවන්ත වෙනවා ,බ්‍රාකට් සහිත සාරි ජැකට් එකක් මහන්න කියල දෙන්නකෝ මිස් කියල දෙන ඒව හරිම පැහැදිලි ,...

    • @MahumPiyasa
      @MahumPiyasa  5 ปีที่แล้ว +1

      Idhiriyedhi Karannan. Thank You

  • @thilinidilrukshi4588
    @thilinidilrukshi4588 4 ปีที่แล้ว

    ස්තුතියි මිස්

  • @tinaasanthiranasighe1784
    @tinaasanthiranasighe1784 2 ปีที่แล้ว

    Very good program thanks

  • @ddrr6493
    @ddrr6493 5 ปีที่แล้ว +1

    Thank u miss

  • @malaniariyarathna6297
    @malaniariyarathna6297 3 ปีที่แล้ว +1

    කුෂන් පුටුවට කවරයක් මහන්න කියලා දෙන්න

  • @dineshadilshani8188
    @dineshadilshani8188 3 ปีที่แล้ว

    Miss .agal thuna hamarak ekthu karanne mette usa nedha.? Ek size ekn size ekt usa anuwa wens wenwad

  • @siriwardhanashyami2173
    @siriwardhanashyami2173 4 ปีที่แล้ว

    Thankuuu 😘😘😘😘❤

  • @iromeabayasekaraabayasekar4281
    @iromeabayasekaraabayasekar4281 5 ปีที่แล้ว

    atthatama mis meka gdak watina deyak obatumiyata 🙏 shipar eka patthe mulla mahanna one නැද්ද mis eka tikak පැහැදිලි madi thanks

  • @anojasembakutti5482
    @anojasembakutti5482 4 ปีที่แล้ว

    මට box cushion කවරයක් මහන ආකාරය කියලා දෙන්න පුළුවන් ද. මෙ මෙට්ට කවරය සකස් කල විදිහට මහන්න පුළුවන් ද.

  • @udayakanthiabayasingha866
    @udayakanthiabayasingha866 3 ปีที่แล้ว

    Vyapaaraye Di ek ek kavaravala Mimi kiyala denna mid thanks

  • @siththieoumar1088
    @siththieoumar1088 ปีที่แล้ว

    Tks

  • @summigalaxy9807
    @summigalaxy9807 ปีที่แล้ว

    මෙතෙන දිග 33 වාගෙ පලල 22.5 ට 3 එකතු කර 2න් බෙදුවෙ නතුව 12.5ට 3 එකාතු කරේ මොකඩ කියනවද

  • @SayuniWithTravel
    @SayuniWithTravel ปีที่แล้ว

    Godak sthuthi hodata therenna kiyadunna

  • @sandayaanthony6930
    @sandayaanthony6930 3 ปีที่แล้ว

    ස්තුතිියි

  • @thanujaweragoda9791
    @thanujaweragoda9791 5 ปีที่แล้ว +2

    මිස් ජුකී මැසින් එකේ වේගය අඩු කරන හැටි කියලා දෙන්න පුලුවන්ද...

    • @MahumPiyasa
      @MahumPiyasa  5 ปีที่แล้ว +1

      Amathumak denna 077 4739200

  • @dulshanilakshika6982
    @dulshanilakshika6982 9 หลายเดือนก่อน +1

    Redda dekata nawalada mis kapaganne

  • @ranigunaratne1367
    @ranigunaratne1367 4 ปีที่แล้ว

    Thank you so much dear madam

    • @MahumPiyasa
      @MahumPiyasa  4 ปีที่แล้ว

      You are most welcome

  • @මනුදිව්යාන්
    @මනුදිව්යාන් 5 ปีที่แล้ว +1

    lasssnai miss

  • @rosyrosy118
    @rosyrosy118 5 ปีที่แล้ว

    Thanks mis

  • @bajibaji8330
    @bajibaji8330 3 ปีที่แล้ว

    Thanks

  • @yovinmendis
    @yovinmendis 2 ปีที่แล้ว

    Ganna Redi wargaya mokakda

  • @dinuperera7282
    @dinuperera7282 2 ปีที่แล้ว

    Godak pin missta pahadilawa padama teruna

  • @sripabalu1209
    @sripabalu1209 5 ปีที่แล้ว

    Woow eka thanks

  • @uthpalapriyabhashini6454
    @uthpalapriyabhashini6454 3 ปีที่แล้ว

    Mis me rde singal wage bed akakt rede gnnakot rede yara kyk wethr gnna onid kynna pluwnda

  • @dinuperera7282
    @dinuperera7282 2 ปีที่แล้ว

    Miss mama double ekata mahuwa hariyatama awa
    Miss suwan rakiyawak widiyat karanawanam size chart eka kohomada miss

  • @lalanisandyapilapitiya453
    @lalanisandyapilapitiya453 3 ปีที่แล้ว

    Mis අඩි 5 පළල අඩි 6 දිග මෙට්ටයට රෙදි යර කියක් ගන්නද රෙදි දිග පළල කියන්න

  • @mdmeharban8241
    @mdmeharban8241 5 ปีที่แล้ว

    miss meyata sudusu redi varga monada obathumiyata bohoma sthuthi

    • @MahumPiyasa
      @MahumPiyasa  5 ปีที่แล้ว

      cotton redhi warga hodai

  • @nismoudara6916
    @nismoudara6916 5 ปีที่แล้ว

    Mis mama wides gatha wela inna kenek.eth mata aasai mehum igana ganna.eththtama machin ekak ganna one mata.eth mata terumak ne.mama hithanawa mama wage tawa aya eti kiyala.machin eka genath poddak kiyala denna puluwanda wistarak...embroider karana heti ehema?ewata wenama machin tiyanawada kiyal ehema?plz puluwannam loku udauwak..hemadama mama obe video balanawa.hugak terenawa ewa.hari wedagath...bohoma pin...thank you...

    • @MahumPiyasa
      @MahumPiyasa  5 ปีที่แล้ว

      Idhiriyedhi Karannan. Thank you

  • @srimaaberathna4501
    @srimaaberathna4501 9 หลายเดือนก่อน

    ඃගොඩාක් වටිවටනව මිස්

    • @MahumPiyasa
      @MahumPiyasa  9 หลายเดือนก่อน

      Thank you

  • @kumudushyamali6620
    @kumudushyamali6620 4 ปีที่แล้ว

    Miss mata tribal metra ekak mahanna kochchara redi oni Weiss kiyAnnako thanks Miss

  • @chamee1016
    @chamee1016 5 ปีที่แล้ว

    Miss den sopa walata Edena redi walin kawara masaganna wedeyath. Ganna oni redith. Gahanne kohenda keyalath kiyala denna.

  • @samanthapradeep165
    @samanthapradeep165 หลายเดือนก่อน

    මෙට්ටෙ පලල මැන්නම ඔබට ආවෙ 22, 1/2, ඔබ ලියල තියෙන්නෙ 12,1/2 කියල. 12,1/2 ට තුනක් එකතු කරල 2 න් බෙදුවම 7, 3/4 නේද පිළිතුර. ඒ ටික අපහැදිලියි. පැහැදිලි කරන්න

  • @vindyamendis9390
    @vindyamendis9390 5 ปีที่แล้ว

    Ane mis raincoat eka mahana hati kiyala dennako.

    • @MahumPiyasa
      @MahumPiyasa  5 ปีที่แล้ว

      Idhiriyedhi Karannan. Thank You

  • @seetharanjani36
    @seetharanjani36 2 ปีที่แล้ว

    මිස් මෙටිට කවරේ දිග පැත්තටද සිපර් අල්ලන්න ඔනි

  • @nipunithilanka1316
    @nipunithilanka1316 5 ปีที่แล้ว

    මිස් නෙට් එකක් මහන්න කියලා දෙන්නකෝ.. ත්‍රිබල් ඇදකට..අනිත් ඒවට සයිස් එක්ක...

    • @MahumPiyasa
      @MahumPiyasa  5 ปีที่แล้ว

      Idhiriyedhi Karannan. Thank You

  • @binaramali3389
    @binaramali3389 4 หลายเดือนก่อน

    🙏❤️

    • @MahumPiyasa
      @MahumPiyasa  4 หลายเดือนก่อน

      Thank you

  • @wathsalathebulandage1130
    @wathsalathebulandage1130 2 ปีที่แล้ว

    Mis thribal mettayakata redi awash

  • @sujithrawellala7969
    @sujithrawellala7969 ปีที่แล้ว

    👍❤️

  • @nipunithilanka1316
    @nipunithilanka1316 5 ปีที่แล้ว

    තව ගෑණු ළමයි අදින ශෝට් 1ක් මහන හැටි කියලා දෙන්නකෝ මිස්

    • @MahumPiyasa
      @MahumPiyasa  5 ปีที่แล้ว

      Idhiriyedhi Karannan. Thank You

  • @pathminikusumalatha6460
    @pathminikusumalatha6460 3 ปีที่แล้ว

    Mama me metta reddath mahuwa oyata godakpin mis

  • @j.renukakumari1415
    @j.renukakumari1415 5 ปีที่แล้ว

    Miss night gaumak mahaganna kiyadennako

    • @MahumPiyasa
      @MahumPiyasa  5 ปีที่แล้ว +1

      Idhiriyedhi Karannan. Thank you

  • @nilukamanel2102
    @nilukamanel2102 5 ปีที่แล้ว

    මිස් වැසි ජැකට් 1ක් මහන විදිහ කියල දෙන්නකෝ. සරලව ලොකු අයට අදින්න. එක වටිනවා ගොඩක් මිස්. ඒ ගන්න රෙදි වර්ගයත් එක්කම කියන්න මිස් සිපර් 1ක් වගේ ඇල්ලුවොත් හොද වෙයි නේද මිස්. අනේ මිස් මේක ඉක්මනින් කියල දෙන්න. වැසී ජැකට් එකක් කියන්නේ මිස් මේ වතු වල වල වැඩ. කරන්න අදින් එකක් ඔබ. තුමියට ගොඩක් පින් අපි නොදන්නා දේ කියල දෙනවට. Thnks

    • @MahumPiyasa
      @MahumPiyasa  5 ปีที่แล้ว

      Idhiriyedhi Karannan. Thank you

  • @malgagamagesanghjtkumara4419
    @malgagamagesanghjtkumara4419 5 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි අලුත් පාඩමක් කියලා දුන්නට මෙට්රස් රෙද්ද සේදුවට පස්සේ දාන්න හරිම අමාරැයි ඒ නිසා බැරිද සිප් එකවටේට අල්ලන්න

  • @kumudushamali4385
    @kumudushamali4385 4 ปีที่แล้ว

    Mama danata kottaura mahanawa mata labayak ganna amaruyi ithin mata labeta redi ganna puluwan thank kiyannako obathumiyata pin ayithiweyi

    • @MahumPiyasa
      @MahumPiyasa  4 ปีที่แล้ว

      me video eka balanna th-cam.com/video/yzsfO19ArRw/w-d-xo.html

  • @lalanisandyapilapitiya453
    @lalanisandyapilapitiya453 3 ปีที่แล้ว

    Zipper එක පැත්තෙන් මුල්ල මහගන්නෙ කොහොමද යට පැහැදිලි una

  • @pupuduprabath4885
    @pupuduprabath4885 5 ปีที่แล้ว

    මමත් ඉගන ගන්න ගොඩක් උවමනාවෙන් හිටපු දෙයක් මිස් කියා දුන්න.ගොඩක් ස්තුතියි මිස්.බ්‍රා කට් සාරී ජැකට් එක පුළුවන් නන් කියාදෙන්න මිස්.අනිත් විඩියෝ වල පැහැදිලි නෑ ඒවා.

    • @MahumPiyasa
      @MahumPiyasa  5 ปีที่แล้ว +1

      Idhiriyedhi Karannan. Thank you

  • @shiwanthiranaweera1327
    @shiwanthiranaweera1327 3 ปีที่แล้ว

    Hodak හොඳයි මගේත් ayugena මටත් වඩා kal ඔබ ජීවත් vvewa

  • @අම්මාගෙන්පුංචිපැටියට

    මිස් මීටර් 3ක් පළල අඟල් 90න් ගන්නේ සින්ගල් මෙට්ටෙකටද , නැත්තම් ඩබල් මෙට්ටෙකටද

  • @rudraniwasanthadesilva4133
    @rudraniwasanthadesilva4133 3 ปีที่แล้ว

    Mage mertaya 84''× 72''
    Palala 144''+16''+3 = 163''÷2 = 81 1\2
    Diha 168+16+3=187÷2 = 93 1/2
    Anthimata job deka nawana vita 8'' k gaththa. Cover eka danata sip eka danna bariwuna. Pasuwa mama 8" k navapu eka galaewwa . Ita pasu kon hathara burul. Mata kothanada varadila thiyenne miss.

  • @sujek771
    @sujek771 5 ปีที่แล้ว

    Mageth rassawa bekshet kawara cotta kawara mesema

    • @rumeshapumi4621
      @rumeshapumi4621 หลายเดือนก่อน

      Metta cover 1k mahanna mila කොහොමද

  • @nishanthikumari3682
    @nishanthikumari3682 ปีที่แล้ว

    හරිම හොදයි මිස්.ඔයාට ගොඩාක් පිං..

  • @lakshithadilshan5523
    @lakshithadilshan5523 4 ปีที่แล้ว

    Apata wadagath dewal keyala deanwata godak sthuthe

  • @imaliimali2618
    @imaliimali2618 5 ปีที่แล้ว

    mis harima watinawa.. ane mis thawa pirimi ath kota shirt eka kiyala dennako..

    • @cjayanthi3023
      @cjayanthi3023 5 ปีที่แล้ว

      Harima prayogenai thank miss

    • @MahumPiyasa
      @MahumPiyasa  5 ปีที่แล้ว

      Idhiriyedhi Karannan. Thank you

  • @sandamalidinusha7061
    @sandamalidinusha7061 3 ปีที่แล้ว

    6×6 මෙට්ටයකට රෙදි ගන්නෙ කොහොමද? කවුරු හරි කියලා දෙන්න

  • @shantybh5623
    @shantybh5623 5 ปีที่แล้ว

    අනේ මිස් සාරි ජැකට් එකක් කපලා මහන්නකෝ

    • @MahumPiyasa
      @MahumPiyasa  5 ปีที่แล้ว

      Idhiriyedhi Karannan. Thank you

  • @chithraniabeywardhana1307
    @chithraniabeywardhana1307 หลายเดือนก่อน

    ගොඩක් හොදින් කියල දුන්න

  • @Maduhima
    @Maduhima ปีที่แล้ว +1

    Miss kawara wikunanne nadda

  • @achinipoornima3052
    @achinipoornima3052 ปีที่แล้ว

    Thank you