බිත්ති බැදලත් ඉවරයි දෙයියනේ 😂😁💪🇱🇰❤️🏡තව සතියකින් ලස්සන ගෙයක් හබරන තුන් නිවුන්නුන්ට ❤️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024

ความคิดเห็น • 104

  • @MunasingheNadika
    @MunasingheNadika หลายเดือนก่อน +17

    ඔබ වහන්සේට තව තවත් මෙවැනි සමාජ සත්කාර, සාසනික මෙහෙවර තව දුරටත් කර ගෙන යාමට නිරෝගී සුවය, සක්තිය දයිර්‍ය, දිර්ගායුස ලැබේවා

    • @sumanawathi9189
      @sumanawathi9189 หลายเดือนก่อน +1

      Api galla samin wahansa

  • @KrishanthaSameera-xy6ol
    @KrishanthaSameera-xy6ol หลายเดือนก่อน +10

    තෙරුවනේ අනන්ත ගුන බලයෙන් නිදුක් නීරෝගී සම්පත් ලැබේවා ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට ..........මේ උපකාරයන් වලට උදවු උපකාර කරන හැම සත්පුරුශ හැමෝටම උතුම් ස්වර්ණමාලී මහා සෑ රජාණන් වහන්සේගේ පිහිට රැකවරනය ලැබේවා .............

  • @AshokaDamayanthi-zc1zu
    @AshokaDamayanthi-zc1zu หลายเดือนก่อน +11

    පොඩි හාමුදුරුවනේ ඔබ වහන්සේට සෑහෙන පින් .ඒ වගේම.මෙි වෙනුවෙන් කැපකිරීම් කරන සියළු දෙනාට දිර්ඝ ආයුෂ ලැබේවා .

  • @KrishanthaSameera-xy6ol
    @KrishanthaSameera-xy6ol หลายเดือนก่อน +9

    මාත් හරි ආසාවෙන් ඉන්නේ ලංකාවට ආව ගමන් ඔබ වහන්සේ සමග මේ වැඩ වලට අත් උදවු දෙන්න.

  • @adckanthi1104
    @adckanthi1104 หลายเดือนก่อน +5

    අපෙ හාමුදුරුවනේ මේ කරන හැම වැඩකටම ඔබ වහන්සේටත් උදවු කරන හැම දෙනාටත් ජයසිරිමහ බෝ සමිදු පිහිටයි

  • @user-sc8ks8rn2i
    @user-sc8ks8rn2i หลายเดือนก่อน +6

    තෙරැවන් ගුණ බලයෙන් සියලු ඇස්වහ දෝෂ කටවහ දෝෂ දුරුවේවා නිරෝගි සුවය දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @rohinirodrigo6915
    @rohinirodrigo6915 หลายเดือนก่อน +4

    අවසර පොඩි හාමුදුරුවන්ට බුදුසරණයි.පින් රැස්කර ගැනීමට අවශ්‍ය බලය ශක්තිය ධෛර්යයදීර්ඝායුස ලැබේවා.

  • @rathna3880
    @rathna3880 หลายเดือนก่อน +6

    අපේ හාමුදුරුවන් ඇතුලු සියලු දෙනාට බුදුසරණයි

  • @RupalathaRupalatha-f2i
    @RupalathaRupalatha-f2i หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට තව තවත් මෙවැනි ශාසනික කටයුතු කරන්නට ශක්තිය ධෛර්ය වාසනාව උදාවේවා සියලු දේ පිහිට ලැබේවා තෙරුවන් සරණයි

  • @nadinadi647
    @nadinadi647 หลายเดือนก่อน

    ඔබ වාහන්සෙට ගොඩක් පින් අපේ රටේ දුප්පත් අයට උදඋකරන්න ලැබේවා බුදු සරනඉ

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 หลายเดือนก่อน +2

    රට රටවල්වල හොඳ නායක තියාගෙන හොඳට හම්බ කරන හාමුදුරුවරු ඉන්නවා. මොනවා හරි රටට දෙයක් කරානම් මොකද දුප්පත් නැති බැරි පවුල්වලට තව තවත් එයාලා බලන්නේ මඩි ගහගන්න එකතු කරගන්න ඒ ඇති මේ හාමුදුරුවෝ හරිම හොඳ පින්වත් හාමුදුරු කෙනෙක්

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේ ඇතුලු සියලු දෙනාට උතුමි වු බුද්ධ ධමිම සන්ඝ යන රත්නයේ පිහිටයි සාදු සාදු සාදු 🙏🙏🙏

  • @Thilak_karunathilaka
    @Thilak_karunathilaka หลายเดือนก่อน

    ඔබ වහන්සේ ගේ මේ උතුම් සත් ක්‍රියාව න් තවතවත් සාර්ථක වේ වා 🙏🌷🙏🙏🌷🌷🌷

  • @hemamaliwikramasinha2986
    @hemamaliwikramasinha2986 หลายเดือนก่อน +3

    හැම විඩියෝවක්ම බැලුවා හරිම සතුටුයි බුදුසරනයි

  • @AjitSair
    @AjitSair หลายเดือนก่อน +1

    ඔබවහන්සේට බුදුසරණයි

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ ඇතුලු සියලු දෙනාටම බුදුසරණයි තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🌹🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @SusanthiRanasinghi
    @SusanthiRanasinghi หลายเดือนก่อน +2

    බුදු සරණායි හාමුදුරුවන් ඇතුළු සියලු දෙනා ටම ❤

  • @syapabandara1909
    @syapabandara1909 หลายเดือนก่อน +3

    නාමාස්කාර වෙිවා .අපෙ හමුදුරැවෙනෙ .🙏🙏🙏🙏

  • @user-no5iv4hr2o
    @user-no5iv4hr2o หลายเดือนก่อน +3

    ඹබවහන්සෙ කරනු ලබන වැඩගැහරිම සතුටුයි ඒත් පලන්චියේ නැගීම ගඩොල් ඇදීම වගෙ වැඩ කරන්නේ නැති නොසිටිනවා නම් හොඳයි මම නමස්කාර කරමි සාදු සාදු සාදු

  • @user-wf5zz2so1s
    @user-wf5zz2so1s หลายเดือนก่อน +1

    නිදුක් නීරෝගී සුවය ලැබේවා

  • @syapabandara1909
    @syapabandara1909 หลายเดือนก่อน +2

    හැමෙොම සතුටින් වැඩ කරනවා..හැමෙටම බුදු සරනයි

  • @jayanthigunaseili3999
    @jayanthigunaseili3999 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට ගොඩාක් පිං අපෙ හාමුදුරුවනෙ

  • @malnimalni3284
    @malnimalni3284 หลายเดือนก่อน +1

    පින්වත්..ස්වාමීන් වහන්ස...
    ඔබ වහන්සේට බොහොමත්ම. පින්.
    තේරැවන්. සරණයි..ඔබ වහන්සේට..

  • @chandrathennakoon7046
    @chandrathennakoon7046 หลายเดือนก่อน

    anantha budu guna balayen ape hamuduruwantath me wada walata udau karana hama denatath niduk nirogi suwayath theruwane asheerwadayath labewa

  • @dantidanti1017
    @dantidanti1017 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි සැමට

  • @user-nc2jl3bf7m
    @user-nc2jl3bf7m หลายเดือนก่อน +1

    කරැණාවන්ත හිතාක් තියෙය අපේ හාමුදුරුවන් නිසා තුන් නවුන් බබාලා ට ඇති දැඩි වෙන්න ලස්සන නිවසක් ඉදිවෙනවා ..අපේ හාමුදුරුවන්ට පිං ලොතුරැ බුදු පියානන්ගෙ පිහිටයි

  • @amaliahinsa6355
    @amaliahinsa6355 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ ගේ කරුණාව නිසා වෙන්න ඇති මේ වැඩ කරන අයට දවස ගෙවෙනවා දන්නෙත් නැතිව වැඩේ වෙනවා හාමුදුරුවන් වහන්සේ හරිම විනෝදයෙන් හැමෝමත් එක්කම හොදින් ඉන්නවා සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවයෙන් වැඩ කටයුතු සාර්ථක කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා

  • @monikajayasinghe466
    @monikajayasinghe466 หลายเดือนก่อน +1

    ආයුබෝවන් වාසනාවන්, ඔබ සැමට ආශීර්වාද වේවා. සොබා දහමේ ආශිර්වාදය, රැකවරණය, ආරක්ෂාව නොඅඩුව ලැබේවා. මෙවන් උතුම් සත් ක්‍රියා බොහෝ සේ අගය කරම්. ගරුතර අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. ඔබ සැමට තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවා.....!!!!!!

  • @user-gp5zq7cg7r
    @user-gp5zq7cg7r หลายเดือนก่อน +2

    Dirgayu wewa ape hamuduruwane, duka hadunana oba wahanseta budu sarana labewa

  • @warunisumanapala7975
    @warunisumanapala7975 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ. වැඩ කරන. අයට පොඩි විහිළුවක්. කර. ඒ අයගේ මහන්සි ය. නැති. කරනවා අනෙ ඔබ වහන්සේට. මෙවෑනි වැඩ කිරිමට ශක්තිය ධෛර්යය
    ලැබේ වා.

  • @user-dd7gn3pm7h
    @user-dd7gn3pm7h หลายเดือนก่อน +1

    අපෙ ස්වාමීන් වහන්සෙ ඇතුලුව දායකත්වය වන සියලුම දෙනාට තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @Wijeyasasa-w1r
    @Wijeyasasa-w1r หลายเดือนก่อน +1

    Theruwansaranay hamuduruwane udaw upakara karana karapu siyalu denatama niduk nirogi wewa suwapath wewa budusaranay

  • @shyamaligeethika4116
    @shyamaligeethika4116 หลายเดือนก่อน +1

    පන්සලයි ගමයි දාගැබයි වැවයි කියන වාක්‍ය මම දැක්කේ ඔබ වහන්සේ ගෙන්. අපේ පොඩි හාමුදුරුවනේ.

  • @thakshisenani3075
    @thakshisenani3075 หลายเดือนก่อน

    Ape pinwath sawamin wahanseta theruwan saranai

  • @h.gsrideva7179
    @h.gsrideva7179 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට

  • @ruaniwarnakulasuriya5233
    @ruaniwarnakulasuriya5233 หลายเดือนก่อน

    Karana wade hariyatama karana sadagiri deaye hamuduru menna suwamin wahansela sasaneta wadak karana pin athi hamuduruwo karana wade akurak naara kiyanawa pennanawa dena de hariyata karala denawa godak pin manussayangen udau aragena suhadawa weada karanawa mehema karanakota pin athi minissu ape hamuduruwo wata ekrok wenawa me suwamin wahansege haduwadu demaupiyan mathu buduwenna one mewani daruwek loketa sasaneta dayada karata godak pin

  • @user-rr4pm2hz9i
    @user-rr4pm2hz9i หลายเดือนก่อน

    Teruwansarani.apehamuduruwane.jayawewa🙏🙏🙏❤️❤️❤️🌼🌺💮

  • @tailsthefox6427
    @tailsthefox6427 หลายเดือนก่อน

    budusaranai ape hamuduruwanta

  • @ranuranu529
    @ranuranu529 หลายเดือนก่อน

    Ape hamufuruwsnge kapavima mahansiya nisa ape jandayama atulu pitisa harima satutin wada karanawz asvhrmayak teruwan saranai 🙏🙏🙏🙏

  • @wimalalekamge8757
    @wimalalekamge8757 หลายเดือนก่อน

    Godak pin swaminwahansa!

  • @malkanthinissanka8644
    @malkanthinissanka8644 หลายเดือนก่อน +1

    🙏🙏🙏❤️🤲 teruvan saranai oba wahanseta udaukarana siyaluma denatat

  • @renukamanel5561
    @renukamanel5561 หลายเดือนก่อน

    Ape hamuduruwo ehulu hemotama heruwan saranai🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏

  • @sreemathilka9633
    @sreemathilka9633 หลายเดือนก่อน

    Oba wahnseata niduk nirogi suwsyama labewa udaw karana hamotama teruwan sarnai dewi pihitai 🙏🙏🙏

  • @siriparapitya1739
    @siriparapitya1739 หลายเดือนก่อน

    Oba wahanseta teruwan saranai

  • @chandrakanthi7530
    @chandrakanthi7530 26 วันที่ผ่านมา

    Budu saranai .🙏

  • @hemamaliwikramasinha2986
    @hemamaliwikramasinha2986 หลายเดือนก่อน +1

    මමත් ගාල්ලෙ ගොනාමුල්ල හංදිය

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh หลายเดือนก่อน

    Ape hamuduruwene godak mahansi wenna epa.budu saranai.

  • @malajayasinghe6406
    @malajayasinghe6406 หลายเดือนก่อน

    Theruwan saranai

  • @user-ze5to1rl1w
    @user-ze5to1rl1w หลายเดือนก่อน

    jaya wawa

  • @hemadayananda
    @hemadayananda หลายเดือนก่อน +1

    Jaya wawa Taruwan saranaei

  • @gayanidissanayake1407
    @gayanidissanayake1407 หลายเดือนก่อน

    Raja kaale Budhu puthun Satan kala kiyalawath kiyanawane. Mekath ewage satanak thamai Budusaranai

  • @sheherasilva7118
    @sheherasilva7118 หลายเดือนก่อน

    Mehepeta Dewevarunta Theruwan Saranae🙏🙏🙏🙏🙏🙏🙏

  • @manoryjjk3809
    @manoryjjk3809 หลายเดือนก่อน

    බුදුසරණයි

  • @udayasampath5412
    @udayasampath5412 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️

  • @AnumaX-bq7gq
    @AnumaX-bq7gq หลายเดือนก่อน

    🙏🙏🙏🙏👍👍👍

  • @user-do6sz1gh2e
    @user-do6sz1gh2e หลายเดือนก่อน

    🙏🌸🙏🌸🙏

  • @jayanthawatagoda4908
    @jayanthawatagoda4908 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @dismimaheshika3770
    @dismimaheshika3770 หลายเดือนก่อน

    Halab wawat ghi n baluwa mam kuweat sita

  • @mallikasamahon4339
    @mallikasamahon4339 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @user-gr6qc6kw5x
    @user-gr6qc6kw5x หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @UpulAnandaSamaraweera
    @UpulAnandaSamaraweera หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @chutta..3622
    @chutta..3622 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @ayeshamadurangani3880
    @ayeshamadurangani3880 หลายเดือนก่อน

    Budusaranai hamadenatama

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @user-nw4mp7kk7b
    @user-nw4mp7kk7b หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @user-tu5ml9bf6c
    @user-tu5ml9bf6c หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @Newhonorphond
    @Newhonorphond หลายเดือนก่อน

    Padaviya sripura ammai babala dennekui innawa podi hamuduruwane. Eyalata inna thena ne puluwannam udau karanna.

  • @user-tk9jd4qj9i
    @user-tk9jd4qj9i หลายเดือนก่อน

    නම බුද්ධාය අන්න බලන්න නිලධාරියයි හාමිසයක තුමයි ඒ තුන්දෙනයි පන්සලේ හාමුදුරුවොයි හතරයි උතුම් හතර දෙන එකතු උනොත් ගමක් ලස්සන කරන්න බැරිද සංවර්ධන ඇමතිට බයෙන් නෙත් නෑ. ඔය කිසිම කෙනෙක්ට බනින්නෑ ගමේ මිනිස්සු. දුප්පත් මිනිස්සුත් නැහැ. එකමුතු හාමුදුරුවොන්ට ඇඟිල්ල ගමේම දික් කරන්නෙත් නෑ හාමුදුරුවොත් එතකොට අර ගෑණු පස්සේ යනවා කී කී කියන්නෙත් නෑ කියන්නෙත් නෑ ඔයගොල්ලෝ එකමුතු වෙන්නේ හැම රට වටේම ඉන්න ගාමසේවල හැමෝම එකතුවෙලා මේ රට හදන්නට ලස්සනට හදන්න මේක තමයි ලස්සන හැමෝම ඉන්න එකට ලස්සනයි❤

  • @ruaniwarnakulasuriya5233
    @ruaniwarnakulasuriya5233 หลายเดือนก่อน

    Me wada walata udau dena basunnahelata ath udau dena ayata vivida andamin udau upakara karana siyaluma denata ihen bahina roga pidawak nowevaaa siyaluma deviyange arakshawa labewa

  • @kumarimorathiyadewlage2312
    @kumarimorathiyadewlage2312 13 วันที่ผ่านมา

    🙏🙏🙏🎉️🎉️🎉️🙏🙏🙏

  • @keekhasirlankia3437
    @keekhasirlankia3437 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️

  • @champika8338
    @champika8338 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @kanteh.g6278
    @kanteh.g6278 หลายเดือนก่อน

    Mata geyak hadaganna udau karanna ape hamuduruvane

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 หลายเดือนก่อน

    රන්ජන් රාමනායකට කියන්නකෝ බලන්න දන්න කියන කෙනෙක් යූටියුබ් එකේ සුදන්ත ඒ අයට කවුරුහරි මේවා පෙන්නන්න නැත්තං ඒ අයට පේන්නේ නෑ ඇස් අන්ධයි

  • @cellone2095
    @cellone2095 หลายเดือนก่อน

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @manishadeu6412
    @manishadeu6412 หลายเดือนก่อน

    Sadu sadu

  • @Oshi-SNTOH
    @Oshi-SNTOH หลายเดือนก่อน

    Samma construction pvt ltd බර වියදම් හාමුදුරුවනේ නේද

  • @JayaJayajaya-js8yb
    @JayaJayajaya-js8yb หลายเดือนก่อน

    🙏🙏🙏❤️♥️

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 หลายเดือนก่อน

    කොටුවෙ හාමුදුරුවෝ වගේ සම්පූර්ණ කරන්න යන්න එපා කොටු වේ හාමුදුරුවන්ට පස්ස බින බිම ඇනුනෙත් ඒක ටීවී කැසට් ඔක්කොම දෙන්න ගියා හාමුදුරුවෝ මේ කරන වැඩේ හරි බිත්ති හතරයි. වහලේ සිමෙන්ති ටිකයි දුන්නනේ මිනිස්සුන්ට හොඳටම ඇති

  • @chitradealwis9229
    @chitradealwis9229 หลายเดือนก่อน

    menna.niyama.hamuduru.varu.oba.vahanseta.pin..me.karana.vada.valata.

  • @lakmanachandrasiri5936
    @lakmanachandrasiri5936 หลายเดือนก่อน

    ත,න් නිවුන් දරැවන්ගේ පියා ගේ ගොඩනගන කොට දැන්කේනැනේ?

  • @user-ow9jr5hf4p
    @user-ow9jr5hf4p หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @jayasundarachandra8389
    @jayasundarachandra8389 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-zr4cf7pf9q
    @user-zr4cf7pf9q หลายเดือนก่อน

    🙏🙏🌷🌷🙏🙏❤️

  • @MenikeNavarathna-mt8mv
    @MenikeNavarathna-mt8mv หลายเดือนก่อน

    Chande illawarra ayata wedamuluwak thibbanam hoday.janathawata sewaya karana heti.mathrukawata aran.😂

  • @jayanthinirosha3848
    @jayanthinirosha3848 หลายเดือนก่อน

    Ape hamuduruwane geyek kiyenne hinayek aka irukirima tharam pinak monama dekawath sama karanne be

  • @sudarmakumari2762
    @sudarmakumari2762 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌸🌸🙏🙏🙏🙏🙏🙏

  • @user-cf2yu4pr2k
    @user-cf2yu4pr2k หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🇸🇦

  • @user-rn7mq2wv4i
    @user-rn7mq2wv4i หลายเดือนก่อน

    Podi saduge numbare dennako

  • @user-xg2te9ic6i
    @user-xg2te9ic6i หลายเดือนก่อน

    Gangarame podi hamuduruwange histana purawanna dewlovin ewapu hantane podihamuduruvo.

  • @khantikhanti2884
    @khantikhanti2884 หลายเดือนก่อน

    මේ ගෙදර අය නෑ

  • @kumara9933
    @kumara9933 หลายเดือนก่อน

    Mason bass in yellowrob.
    Vedio pissu duble wela

  • @MasterMaster-qd4td
    @MasterMaster-qd4td 23 วันที่ผ่านมา

    Saadu.saadu.saa 🎉🎉🎉🎉🎉

  • @PiumiMadushika-um6uq
    @PiumiMadushika-um6uq หลายเดือนก่อน

    ❤❤❤🙏🙏🙏

  • @anomadarshinie6343
    @anomadarshinie6343 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @champajayakody4578
    @champajayakody4578 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @niranjalahettiarachchi7520
    @niranjalahettiarachchi7520 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @KamaniDilrukshika
    @KamaniDilrukshika หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @rathna3880
    @rathna3880 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤