සෝභිත හා මුරුත්තෙට්ටුවේ හිමිවරු බාධක මතින් දුවපු දිවිල්ල මතක් කළ, චූලානන්ද සමරනායක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ธ.ค. 2024

ความคิดเห็น • 40

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 2 ปีที่แล้ว +13

    නියම විමුක්තිකාමීන් . ඔබලාගෙ උනන්දුව හා සහයෝගය තවදුරටත් අවශ්‍යයි රටට .

  • @nandapathirana8760
    @nandapathirana8760 2 ปีที่แล้ว +7

    ඔබට ස්තුතියි චූලා

  • @miulamiula328
    @miulamiula328 2 ปีที่แล้ว +5

    ජනතා අරගලයට jayawawa සියලුම බුද්ධිමත් උගත්,obatumanlata stutei budusaranei අරගලය ශක්ති math wawa.

  • @rathnakeerthieserasinghe6307
    @rathnakeerthieserasinghe6307 2 ปีที่แล้ว +9

    ජනතා අරගලයට ජය වේවා ❤️❤️❤️

  • @rukmalbandara7754
    @rukmalbandara7754 2 ปีที่แล้ว +7

    අරගලය දිගුකල් දිනේවා!

  • @siriljoshap1801
    @siriljoshap1801 2 ปีที่แล้ว +1

    හරි වැදගත් කථාවක්!

  • @indikamahindasiri2596
    @indikamahindasiri2596 2 ปีที่แล้ว +6

    ක්‍රමවේදය වෙනස් කරන්න නම් රාජ්‍ය බලය ගන්න ඕන ජනපති කෙනෙක් එලවලා මදි වගේ

  • @buhumiputra.641
    @buhumiputra.641 2 ปีที่แล้ว

    Well explained with a negative word. Good on you.

  • @shiromiherath5962
    @shiromiherath5962 2 ปีที่แล้ว +4

    Can we take an legal action to that past incidents?

  • @sunendrakadadara656
    @sunendrakadadara656 2 ปีที่แล้ว +1

    ඔබතුමාලා වර්ථමාන නිවහල් භාවය රැකගැනීමටත් පෙරමුණ ගන්න....ඔබේ අපේ දරුවන් ට රටක් ඉතිරි කරගැනීම ගැන හිතලා...

  • @sujeewadeepani6292
    @sujeewadeepani6292 2 ปีที่แล้ว +1

    නියමය් .අහගෙන ඉන්න ආසයි .

  • @wga3127
    @wga3127 ปีที่แล้ว

    You couldn't have said it better 3.12 to 9.13 👏👏👏

  • @jesiccawicramarathne7557
    @jesiccawicramarathne7557 2 ปีที่แล้ว

    You are very right, have to change A to Z

  • @roshaniwadiga6886
    @roshaniwadiga6886 2 ปีที่แล้ว +2

    👍👍👍👍

  • @ranjansinha1744
    @ranjansinha1744 2 ปีที่แล้ว +1

    මොනවා කරත්, කීවත් එතනත් දේශපාලුවන් තියාගෙන ඉන්නවා.. 🤔 ( මේකත් ඒ දේශපාලුවන් ට අවශ්‍යය එකක් ද දන්නේ නෑ )

  • @BekindbyRukshan
    @BekindbyRukshan 2 ปีที่แล้ว

    So true...

  • @jagathperera7351
    @jagathperera7351 2 ปีที่แล้ว +1

    👏👏👍👍🙏

  • @nilindamadushan5462
    @nilindamadushan5462 2 ปีที่แล้ว +1

    💯

  • @kavidiyasanasana9467
    @kavidiyasanasana9467 2 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻🇱🇰

  • @kedmin587
    @kedmin587 2 ปีที่แล้ว +3

    System change necessarily includes changes in attitudes and behavior of the citizen. It will decisively affect the success of the system change that wee earnestly looking for. Lessons will have to pass in a digest able manner to the average people from those involved in the process of the system change. Most of the politicians and leaders are adjusted to cater to the attitudes of people while fulfilling their personal objectives.

  • @harisaraharisara7828
    @harisaraharisara7828 2 ปีที่แล้ว +1

    යසට තබිච්ච රටක් !
    අප වැටිච්ච තැනක් !
    ක ව් රු දිනුව ත්
    ඊ ලගට අරගලයක් !!!

  • @abilashconstructions2658
    @abilashconstructions2658 ปีที่แล้ว

    Kawa tapatta a❤rei

  • @manikkathuppahigesanjeewaf2023
    @manikkathuppahigesanjeewaf2023 2 ปีที่แล้ว

    Janatha aragalayata jaya wewa 🙏

  • @srilanka3763
    @srilanka3763 2 ปีที่แล้ว

    කතාව නම් මසුරං වටී...

  • @gaminidasanayka8395
    @gaminidasanayka8395 2 ปีที่แล้ว +1

    ඩිල්සාන් තනිකරම යූ එන් පී වහලෙක්

  • @anandakarunathilaka-my7oy
    @anandakarunathilaka-my7oy ปีที่แล้ว

    Ebieththieyath. Ennawa

  • @arunalokuge1595
    @arunalokuge1595 2 ปีที่แล้ว

    කැරැල්ල !!
    විප්ලවය !!
    අරගලය !!
    අවැඩ නුරුස්සනා එඩිතර උන්ගෙ වැඩක් !!
    අවැඩ නොදකිනා,
    අවැඩ නොදැක්කා වගේ ඉඳිනා,
    අවැඩට හුරුවෙනා,
    බියගුලු, ආත්මාර්ථකාමී අයට අනුව..
    අවැඩක් !!

  • @sadekeenkitchilan230
    @sadekeenkitchilan230 2 ปีที่แล้ว

    Hoda pahada demak oba weni Aya thawath ratata awasayai aragalayata jawa wewa

  • @marlonudala141
    @marlonudala141 2 ปีที่แล้ว

    බුදුදහාම හරියටම අවබෝදකරගන්න

  • @cdchandana9768
    @cdchandana9768 2 ปีที่แล้ว

    හෑමෝම මහින්දට කඩේ යද්දි ඩිල්ෂාන් විතරයි අනෙක් පැත්තට හිටියේ

  • @jinendarisaram1838
    @jinendarisaram1838 2 ปีที่แล้ว

    Kala kanni ballo aakale hitiy maha un 89 ranil mini maruwa Oka thawath job Wath wenawa Oka maka bevila ynnathiwa

  • @kandymahanama7796
    @kandymahanama7796 ปีที่แล้ว

    Pala paahara wachala,,,ballo...

  • @anthonybalachandra6862
    @anthonybalachandra6862 2 ปีที่แล้ว +3

    බොරු කියන්න එපා යකෝ මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ උඹ කියපු විධිහට සිව්ර කරේ තියාගෙන දිව්වේ නැහැ. එච්චර ප්‍රහාරයක් වෙලත් උන් වහන්සේ අභීත එහෙත් දැඩි ගමනින් එතනින් ඉවත් උණා, අපෙත් උදව් ඇතිව. අපවත් වුනු ගව්රවනීය ස්වාමින් වහන්සේලාට අපහාස කරන්න එපා. නිකං පඩ බොරු කථා හදලා වීරයා වෙන්න හදන්න එපා, අපතයෝ.

  • @chadaihstsu
    @chadaihstsu 2 ปีที่แล้ว

    Sakkiliyo.

  • @supunwijekoon3780
    @supunwijekoon3780 2 ปีที่แล้ว +1

    Ane ow uba weeraya...Un kawuda?
    Ubane rata heduwe...
    Ane Me oi

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 2 ปีที่แล้ว +3

      රට හැදුවේ කවුද කියපන් බලන්න .

  • @vineethaperera1566
    @vineethaperera1566 2 ปีที่แล้ว +1

    👍👍👍👍