පවතින බව නොහැඟේ ~ හැඟෙන බව නොපවතී ! 🎲💍🧶 | 2023.09.05 | දම් විමසුම | අකම්පිත

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • .... ඇවැත්නි, ‘යම් ඉච්ඡාවක් නො ලබා නම් එ ද දුක යැ’ යනු කවරෙ යැ යත්: ඇවැත්නි, ජාතිස්වභාව ඇති සත්ත්වයනට මෙබඳු ඉච්ඡායෙක් උපදනේ යැ, ‘අපි ජාතිස්වභාව ඇත්තමෝ නො වන්නමෝ නම් මනා මැනු ! උත්පත්තිය අප වෙත නො ඒ නම් මනා මැනු ! කියා යි. තෙල ඉච්ඡායෙන් නො ලැබිය හැක්කෙකි. මෙ ද ‘යම් ඉච්ඡාවක් නො ලබා නම් එ ද දුක යැ යනු වෙයි. ඇවැත්නි, ජරාස්වභාව ඇති සත්ත්වයනට ... ඇවැත්නි, ව්‍යාධිස්වභාව ඇති සත්ත්වයනට ... ඇවැත්නි, මරණ ස්වභාව ඇති සත්ත්වයනට ... ඇවැත්නි, ශොක-පරිදෙව-දුඃඛ-දෞර්මනස්‍යස්වභාව ඇති සත්ත්වයනට මේබඳු ඉච්ඡායෙක් උපදනේ යැ, ‘අපි ශොක-පරිදෙව-දුඃඛ-දෞර්මනස්‍යස්වභාව ඇත්තමෝ නො වන්නමෝ නම් මනා මැ නු ! ශොක-පරිදෙව-දුඃඛ-දෞර්මනස්‍යස්වභාව-උපායාසයෝ අප කරා නො පැමිණෙත් නම් මනා මැ නු කියා යි. තෙල ඉච්ඡායෙන් නො ලැබිය හැක්කෙකි. මෙ ද ‘යම් ඉච්ඡාවක් නො ලබා නම් එ ද දුක යැ’ යනු නම් වෙයි.
    ☸ මූලාශ්‍රය : සච්චවිභංග සූත්‍රය
    සියලු සත්ත්වයෝ නිවනින් ම නිවෙත්වා !!!
    ▶️ / akampitha
    🌎 akampitha.wordpress.com
    ☝ / akampitha
    ☉ akampitha.blog...
    #akampitha
    #පූජ්‍ය_ගොතටුවේ_රේවත_හිමි (ven.gothatuwe_rewatha_thero) සමඟ පවත්වන ලද දහම් සාකච්ඡාව ~

ความคิดเห็น • 21

  • @White.....186
    @White.....186 16 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු 🙏🙏🙏.

  • @White.....186
    @White.....186 15 วันที่ผ่านมา +1

    ස්වාමීන් වහන්සේ ඇතුලු වචනයකින් පවා දායකත්වය සපයපු ඒ සියලු දෙනාටත් ශ්‍රවණය කරන සියලු දෙනාටත් උතුම් නිර්වාණාවබෝධයම ලැබීමට මේ ධර්ම ශ්‍රවණය කිරීමේ පින හේතු වේවා.🙏✨️

  • @sagarikaekanayake3587
    @sagarikaekanayake3587 4 หลายเดือนก่อน

    නමස්කාරය වේවා ස්වාමින්වහන්ස නිවනින්ම නිවී සැනසේවා 🙏🙏🙏

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070 4 หลายเดือนก่อน

    සුවපත් වේවා 🙏

  • @සිත්සැනසේවා
    @සිත්සැනසේවා 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.

  • @SandaruwanSamaranayake
    @SandaruwanSamaranayake 16 วันที่ผ่านมา

    ❤🙏❤️

  • @VisuVisu-ic1jg
    @VisuVisu-ic1jg 4 หลายเดือนก่อน

    🙏🌍🙏🌍🙏🌍🙏

  • @GimhaniAbeyatunga
    @GimhaniAbeyatunga 3 หลายเดือนก่อน

    Deergayusha niwan atha lagai swaminwahanseta🙏

  • @nipunawickramarathna1228
    @nipunawickramarathna1228 4 หลายเดือนก่อน

    🙏🙏

  • @padmakumari8352
    @padmakumari8352 4 หลายเดือนก่อน

    🙏🙏🙏💐Theruwan saranai gurawaneeya suwameen wahansa💐🙏🙏🙏

  • @j.m.d.niwantha4467
    @j.m.d.niwantha4467 หลายเดือนก่อน

    ☸️🙏💖☸️🙏💖☸️🙏💖☸️🙏💖

  • @Mali24234
    @Mali24234 2 หลายเดือนก่อน

    🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏

  • @NilanthiKarunarathne-g2n
    @NilanthiKarunarathne-g2n 4 หลายเดือนก่อน

    🙏🙏🙏✨💐💐❤️

  • @kumudufoundation
    @kumudufoundation 4 หลายเดือนก่อน

    🙏🙏

  • @TheMaxdanu
    @TheMaxdanu 4 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🪷🪷🪷

  • @NiroshaniWijegunawardhana
    @NiroshaniWijegunawardhana 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @nuwanranga4442
    @nuwanranga4442 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sepalidesilva2164
    @sepalidesilva2164 4 หลายเดือนก่อน

    🙏🙏🙏

    • @Sina-u6c
      @Sina-u6c หลายเดือนก่อน

      මොකක් හරි තේරෙනවද

  • @upulnishantha5265
    @upulnishantha5265 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 4 หลายเดือนก่อน

    🙏🙏🙏